lED bulb අලුත්වැඩියාව/The LED Light bulb will never go out! repair Easy/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 61

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහෝම ස්තූතියි 👍

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      ඔබ තුමාටත් බෝහෝම ස්තූති ❤️🙏

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      ඔබ තුමාටත් බෝහෝම ස්තූති ❤️🙏

    • @dhammikakaluarachchi7169
      @dhammikakaluarachchi7169 ปีที่แล้ว +2

      බොහොම හොඳයි කියලා දුන්නා . බොහොම පිං .

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      @@dhammikakaluarachchi7169 බෝහෝම ස්තූති ඔබ තුමාටත් ❤️🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි 👍

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      ස්තූතියි 🙏❤️

  • @SamarathungaSamarathunga-p1w
    @SamarathungaSamarathunga-p1w 3 หลายเดือนก่อน +1

    Mama rais kukar eke kallak galauwa eke wayar dekata saplai dunnata rathwennane

    • @SanRo.
      @SanRo.  3 หลายเดือนก่อน

      eke wayar kadila athi

  • @NisalJayaweera-s5v
    @NisalJayaweera-s5v 11 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබ තුමාට

    • @SanRo.
      @SanRo.  11 หลายเดือนก่อน

      බෝහෝම ස්තූති 🙏❤️

  • @piyasirisomarathna3532
    @piyasirisomarathna3532 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      Thanks ❤️

  • @susanthawijayathilaka
    @susanthawijayathilaka ปีที่แล้ว +1

    godak hoda wadak malli ..

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      බෝහෝම ස්තූති 🙏❤️

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 7 หลายเดือนก่อน +1

    Thanks so much

    • @SanRo.
      @SanRo.  7 หลายเดือนก่อน

      Thanks ❤️🙏

  • @samithbandara1605
    @samithbandara1605 ปีที่แล้ว +1

    Digital multimeter ekana bulb ceka karanne khomada DCV kiyatade danne

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      Multimeter 1ken dc voltage ekak denna ba maninna witharai puluwan
      Namuth diode check karana posison ekedi podi voltage ekak out wenawa 3v wage adu voltage ekakin pathuwena bulb thibunoth check karaganna puluwan ස්තූති 🙏❤️

    • @samithbandara1605
      @samithbandara1605 ปีที่แล้ว +1

      Thanks

  • @SamarathungaSamarathunga-p1w
    @SamarathungaSamarathunga-p1w 3 หลายเดือนก่อน +1

    Rais kukar eke thiyana sudupata kallada

    • @SanRo.
      @SanRo.  3 หลายเดือนก่อน

      ow

  • @SamarathungaSamarathunga-p1w
    @SamarathungaSamarathunga-p1w 3 หลายเดือนก่อน +1

    Rath karanna thiyana upakaranaya mokadda kade ganna thiyanawada

    • @SanRo.
      @SanRo.  2 หลายเดือนก่อน

      රයිස් කුකර් වලට ඒන්නේ කඩේ ගන්න තියේනවා මේ වීඩියෝව බලන්න තේරේයි 🙏❤️th-cam.com/video/WIvZCF1vkzM/w-d-xo.htmlsi=43vAIejUUlzW6npn

  • @WanasinhaChandrakumara-qw1yg
    @WanasinhaChandrakumara-qw1yg ปีที่แล้ว

    Balb galawanna hotguneka bavithakaranna puluwanneda....obathumage vidiyowa godak watinawa

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      බෝහෝම ස්තූති අදහස් දැක්වූවාට 🙏
      Hot gun එක බල්බ් තියන පැත්තෙන් ඇල්ලුවොත් බල්බ් Damages වෙනවා ඒ නිසා යට පැත්තෙන් රත්කරලා පුලුවන් හැබැයි මේ ක්‍රෙමයට වඩා ටිකක් අමාරුයි .

  • @KiriPutha-q4m
    @KiriPutha-q4m ปีที่แล้ว +1

    Thanx

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      Thanks ❤️

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      Thanks ❤️

  • @nalindajayasekara2865
    @nalindajayasekara2865 ปีที่แล้ว +1

    Led bulb testin ekak hadana vidiyata kiyala denna.

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      th-cam.com/users/shortscmLLxQ4SG6Q?si=_vw_wVHVTMCl6Seh

  • @prasadsamapath1185
    @prasadsamapath1185 ปีที่แล้ว +1

    Oya rath karana pat aka hadana vidiya kiyanna

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว +1

      මේක rice cooker වලට එන high resistance coil 1k ඒක ලීයක ගැවෙන්නෙ නැතුව හයි කරගන්න ඉට පස්සෙ 230 v දෙන්න ඒ කොයිල් 1කේ දෙපැත්තට එතකොට රත්වෙනවා ඒකේ උඩ තියලා ඔය වැඩ කරගන්න පුලුවන් ඔන ප්‍රෙමානයට රත්වුනාම ඔප් කරන්න මම වීඩියෝ එකක් ගේන්නම් ලගදිම

  • @ranjithkumara7827
    @ranjithkumara7827 ปีที่แล้ว +1

    Link wenawanm mokadakaranne

  • @AnuraBandara-g4d
    @AnuraBandara-g4d ปีที่แล้ว +1

    එල්.ඊ.ඩී. බල්බ් එකක් නිවෙන දැල්වෙන තත්ත්වයට පත් වුනොත් හදා ගත හැකිද? උපදේශයක් බලාපොරොත්තු වෙමි

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      එහි එක led bulb එකක් දෝෂ සහිත විය හැක එය හොයාගෙන මරුකරාම හරියයි

  • @ThariduDilshan-qh9kk
    @ThariduDilshan-qh9kk ปีที่แล้ว +1

    අයියෙ ඔයරත්වෙන එකක් අපිට හදන විදි හෙ විඩියො එකක් දන්න කො

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      වීඩියෝ 1ක් දාන්නම් මේක හදන්නේ රයිස් කුවලට එන high resistance coil එකක් ලී කැබැල්ලක ලී කෑල්ලට සම්බන්ද නොවන සේ සවිකරගෙන කොයිල් 1කේ දෙපැත්තට 230v දෙන්න

  • @rajunishshanka327
    @rajunishshanka327 8 หลายเดือนก่อน +1

    නියමයි, අවශ්‍ය සියලු දේම පැහැදිලි කලා, බල්බ් කිහිපයක් එකවර රත් වෙන නිසා රත්කල ඇණයක ඔලුව කොටසක් අවශ්‍ය බල්බයට පමණක් තිබ්බොත් හොඳයි නේද...?

    • @SanRo.
      @SanRo.  8 หลายเดือนก่อน

      බෝහෝම ස්තූති මහත්තයා 🙏❤️

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 9 หลายเดือนก่อน +1

    Good

    • @SanRo.
      @SanRo.  9 หลายเดือนก่อน

      Thanks

  • @ranjithkumara7827
    @ranjithkumara7827 ปีที่แล้ว +1

    Balba okkoma hodai balba niwenawa pathtuwenawa

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว +1

      Bulb pathuwunata eka bulb 1k sawuththuwela athi wayar kallak namala aran karantekata gahala thiyeddi balb eken ekata depaththa short karanna ehema balagena yaddi eka bulb ekakadi bohowita hodata pathtuwei e bulb 1ka galawala aluth ekak danna
      Ehema bulb 1k thibune nathnam ckt eke awulak wenna puluwan ස්තූති 🙏❤️

  • @kulawansagunawardana5643
    @kulawansagunawardana5643 ปีที่แล้ว +1

    LED බල්බ් නිමෙනව පත්තු වෙනව ඒක හදන්නේ කොහොමද.

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว +2

      මම හිතන්නේ ඔය බල්බ් එකේ එක led bulb එකක් දෝෂ සහිත විය හැක එය හොයාගෙන replace කරන්න ස්තූති ❤️🙏

  • @sltraveling9893
    @sltraveling9893 ปีที่แล้ว +1

    ❤❤

  • @ceylonvillage
    @ceylonvillage ปีที่แล้ว +1

    ❤❤❤🎉🎉👍

  • @KiriPutha-q4m
    @KiriPutha-q4m ปีที่แล้ว +1

    🎉🎉🎉🎉

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      බොහෝම ස්තූති ❤️

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 ปีที่แล้ว +1

    💙

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      Thanks ❤️

  • @sanjaya8459
    @sanjaya8459 ปีที่แล้ว +1

    ❤❤❤

  • @jayanthagamage2916
    @jayanthagamage2916 7 หลายเดือนก่อน +2

    Bulb aka pathu veddi ගැසෙන්නේ moko

    • @SanRo.
      @SanRo.  7 หลายเดือนก่อน

      චූටි එක බල්බ් එකක් බාගෙට පිච්චිලා ඇති

  • @swara6234
    @swara6234 4 หลายเดือนก่อน +1

    ඔයා ගෙ නම්බර් එකක් දෙන්න කො අයියෙ🥺

    • @SanRo.
      @SanRo.  4 หลายเดือนก่อน +1

      0761446486

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 2 หลายเดือนก่อน +1

    ඔබ පුදුම නිර්ලෝභී මහත්මයෙක්.කිසිදාක වරදින්නෑ.වෙන අය ප්රශ්ණ අහනකොට මඟ හරිනවා.කලින් උත්තර දීපු එකක් වුනත් මහන්සි නොබලා පැහැදිලි කරලා දෙනවා.කරුණාකර මට අර බල්බ් චෙක්කරන්න හදපු උපකරණයට දාපු රෙසිස්ටර්ස් දෙක ගැන හා එය හදාගත් විදිහ පැහැදිලි කරදෙන්න මහත්තයා.ස්තූතියි.

    • @SanRo.
      @SanRo.  2 หลายเดือนก่อน

      බෝහෝම ස්තූති මහත්තයා
      th-cam.com/users/shortscmLLxQ4SG6Q?si=cl3T8h1axu0JN2wz මේ වීඩියෝවේ තියෙන්නෙ ඒක 🙏❤️

  • @KiriPutha-q4m
    @KiriPutha-q4m ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @SanRo.
      @SanRo.  ปีที่แล้ว

      Thanks ❤️