ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ පාඩම ඉතා වැදගත්.ඇත්තටම අද කාලයේ එක ජිවත් වන මෙම විෂය දන්නා කෙනෙක් විවෘත කියා දෙන්නෙක් නැහැ.ඔවූන් නිතර නිතර බලන්නෙ මෙම අවස්ථාව ඉතා අසාධාරණ ලෙස වෘත්තිය රැකියා කරන්නන.සියලූ පාසැල් වල මෙම විශය කූඩා කල සිට දැනූවත් කරන ලෙස ඉල්ලා සිටිමි
මුල සිට සරළව Theory එක්ක කියල දෙන්නත් පුළුවන්…෴
ඇත්තටම වටිනවා අදකාලෙ හැටියට මේ දැනුම වටිනාකම කියන්න බැරි තරමිග සතූතියි. ජයෙන් ජය වේවා
Thank you 🔥
කව්රුවත් කියන එවා ඔයා ගනන් එපා අයියේ ඔයා මේම ඔයා දන්න දේ කියලා දෙන එක ගොඩාක් වටිනවා ❤️
ස්තූතී මල්ලී මම නවත්තන්නෙ නෑ.
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි . දීර්ඝායු වේවා !
තෙරුවන් සරණයි
ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්.ස්තුතියි ඔබ තුමාට.
Thanks 🙏
@@electronicsdoctor1981 by
👍
සුපිරියි මහත්තය වැඩේ නම්. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ඔබතුමාගේ මේ චැනල් එකෙන් 👍👍👍❤️
Thank you
ඔබේ සේවය අගයමි. ම ඉතා ආස ශේත්‍රයක්. Multimeter එකෙන් electronic උපකරණ check කරන විදිය ගැන video එකක් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. තෙරුවන් සරණයි. 🌹🌹🌹
හරි මම ඒ ඉල්ලීම කරල දෙන්නම්
හොද දේවල් කරන කොට දොස් එනවා තමයි.ඒවා ගණන් නොගෙන ඉදිරියට යන්න.
Thanks ඉදිරියටත් ඔබලා වෙනුවෙන් මම උදව් කරනවා..෴
මම කොච්චරනම් බල්බ් විසික් කලාද.... එත් මම මේ සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නෑ නේ....... කොහොම වෙතත් හොද වීඩියෝවක්.
දැන් හදන්න මහන්සි වෙන්න. ඔයාට පුළුවන්. එකක් හදාගත්තත් වටිනවනේ.
සුපිරි විඩියෝ දෙයක් ඉගෙන ගත්තා .ස්තුතියි
Welcome 🙏
මමත් රැකියාව විදියට led repair කරන කෙනෙක් ඉගෙන ගන්න තියෙනවා ගොඩක් දේවල්. දිගට ම මේක දිගටම කරගෙන යන්න . ඔබතුමා ට ස්තුතියි . තෙරුවන් සරණයි!
අනිවාර්යෙන්ම මම දිගටම Videos දාන්නම්. කාලය මදි ගැටළුව තමයි තියෙන්නෙ. Thanks 🙏
බුදුසරණයි... විශාල සේවයක් ඔබ කරන්නේ
බොහෝම ස්තුති මහත්තයා ඔබට 👍
හොදයි ඇත්ත ටම
බොහොම වටිනවා,ස්තුතියි.
❤️ ස්තූතියි.... ඔහොම යං👍💪
කවුරුත් කියන ඒවා ගණන් ගන්නව නෙවෙයි ඔබට ජය වේවා 👍
ඔයා නම් නියම වැඩ්ඩෙක්නෙ බංඔයා නිසා බල්බ් වලට යන වියදම අඩුවුනා😘😘😘😘😘😗😘😍
එල එල යාළුවන්ටත් බලන්න Share කරන්න
Very important lesson , thank you very much .
Super tips you gave us. Thanks
මේක දැම්මට thank
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@electronicsdoctor1981
ඉතාම වැදගත් 😊
ගොඩක් වැදගත් දෙයක්
මාමේ ඔයාගෙ වැඩ නියමයි . මට අහන්න දෙයක් තියනකවා . CFL Bulb එක Circuit එක හදන්න පුළුවන්න ද ? 🤔
හොදටම තේරෙනවා
Good job and valuable video 👍 thank you bro ☺️👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thank You
Hareyatama.watinawa.bohoma.sthuthi
බොහොම ස්තුති ..වටිනවා හැමෝටම
Mamath sar electronic vada karanava ath thama igana gannava sarta godak pin ape danuma vadi diyunu kalata
Good work thank you so much brother ❤
Good video .very useful. God bless.
Aiye 230 ta denatena thiyana resistor eke velive eka kiyannako
Thanks broLed tube lights repair karanne Kohomada.Kalu kuumbi gihin wada na 2-3k ma, 2 feet, orange
බොහොම ස්තුතියි
චෙක් කරන ආකාරය තව පොඩ්ඩක් ලං කරල පෙන්නන්න පැහැදිලි මදි .මොකද චෙක් කරන සිස්ටම් එකත් අපිට වැදගත්
හරි next video වල කරන්නම්
Balb okkoma paththu wenawa. Eth eliya aduyi. E ayi?
Mister multi meter එකක් කීයක් විතර වෙයිද .ඩිජිටල් එකක් hodai
6700/- වගේ වෙයි සහෝදරයා
tika welawak yanakota oya wage samahara led bulb nimi nimi patthu wenawa eka hadaganne komada
සුපිරි 🔥🔥
Thank you uncle supar tips
ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
LED බල්බ් වල එළිය අඩු වෙලා හෝ Capacitor වල value බැහැල වෙන්න පුළුවන්
Superb bro, i appreciate you.
12 w bulb ekata capacity kiyada danna ona
Thanks , How to repere l e d blade light
Hodai oyata budusaranai
Capasitor wala agyan kinna puluwandha,pl
230V side ekata 10uf 400V. Out put side ekata 100uf 50V vage. Habai balanna ona samahara velavata watts gana anuva value venas venna puluvan
Thank you so much.
Aiye karath eka gihama pathuwena leti eka pathuwennh eka hadaganne කොහොමද
Oyata goda....k pin malli.....
Thanks aiya
සුපිරි
Sir fusible resitar එක පිච්චිලා හොයා ගන්න කොහොමද oms
LED bulb rapair walata dc power supply eka ganai multi meter eka ganai poddak diteals denna puluwanda program eka hodai
මල්ටිමීටරය ගැන ANENG AN113B Full Auto Smart Multimeter Full Review. RM409B/RM408B True-RMS Digital Multimeter. [ED]th-cam.com/video/BvRi_Ixgnic/w-d-xo.html
බුදු සරණයි!
5v led bulb ekata feasible register eke agaya kiyada
0.47 ohms 1/2w danna
Bohoma isthuthy brother grade job
Great job
Very helpful. thank you
LED screw type bulb repair කරන විදිය video එකක් ඩාන්නThanks
Ok. Thanks 🙏
ගොඩක් වටිනව ..15w ලක්ෂපාන බල්බ් එකට දාන්න ඕන පියුසබල් රෙසිස්ටර් එකේ අගය කීයද කියල කරුණාකරල කියනවද..
0.22 Ohms එකක් දාන්න
Bulb ekka athata gathata passe winadi keeyak yanawada.repair ekka iwara karanda.
Vinadi 8 k
Niyamay ayya😊😊😊❤
Thanks
Bulb eke eliya aduwenne ai?
පිං සිදුවෙිවා
great job! 30W 40W bulb wala fusible resister eke agaya kiyannako
0.47 Ohms danna
අයියේ පොඩ්ඩක් කියනවද ඔය දාන fusable resistor එක බල්බ් එකෙන් එකට වෙනස් වෙන්නේ කොහොමද.ඒක ගනනය කරගන්නේ කොහොමද කියලා.හැම වෙලේම එක බල්බ් එකක මොකක් හරි අලුත් වැඩියාවක් කරන කොට අනිත් බල්බ් එක්ක සසදලා කරොත් ගොඩාක් හොදයි.
Good job. Very helpful.
Serkit bord aka multimiter aken check karana hati kiyala danna puluvanda..
Puluvan malli
Thank u so much
Jaya wewa
How we select the resistance as you said earlier bulb repair video 7.2 resistance to use 18 watt is this resistance will be changed as per bulb watts?
No. The value of resistance varies depending on the bulb size and voltage
අැත්ටම ගොඩක් වටිනවා..ගොඩක් ස්තුති...
Apita testar ekakin barida sercit eka check karanna
බෑ. වෝල්ට්මීටර් එකක් ඕන
Good work, welldone
Thanks brother
Me sirkit koheda ganda tiyenne mr
කඩත් තියනවා
Thank you.
Good job.
මම ගොඩක් බල්බ් ( පරණ බැටරි සාමාන්‍ය කුණු බාල්දිය ට දාන්නේ නැති නිසා ) විසි කරන්න එකතු කරගෙන ඉන්නවා ඒ අදහස අත් හැරියා ඔබේ මේ දැනුවත් කිරීම වැදගත්.ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු ( වොට්ස් ප්‍රමාණය අඩු වීම ) වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
වොට්ස් ප්‍රමාණය අඩු නැතිව ඇති. Circuit එකෙන් out වෙන voltage අඩු වෙලා වෙන්න ඇති..෴
@@electronicsdoctor1981 කොහොමද ඒක යථා තත්ත්වයට පත් කර ගන්නේ ?
bulb ekak dala tika welawak gihin rath wenakota nivi nivi paththu wenna gannawa. e ai. mokeda awla thiyenne. txx
Capacitor eka check karala balanna
බොහෝම ස්තූතියි...
Hama sirkit ekama hariyanawada broo
නෑ වෝල්ටේජ් වෙනස් වෙනවා
100w bulb resister eka kiyada danna ona
1ohm fusible resistor wenuwata 1ohm resistor eka hariyanne nadda??
Puluvan ikmatata pichchenne na. Ethakota anith parts vala damaged enna puluvan.
Man 1ohm ekak daala baluwa..eka pichchuna....e kiyanne wena kohe hari prashnayak neda??Diode check kala..ewath awlak naha
Capacitor tika balanna short da kiyala
Aiye light board eke circuit ic cchange karana hati kiyala dennako
Hari video ekakin karannam
@@electronicsdoctor1981 ha aiye
Thaks aiyea wada nathi bulb 6k tiynwa hadaganna one ......
Ok malli. Thanks 🙏
fuseblle resister kiyala wargayak thiyenawada
Ow. Kade ganna thiyanava
Thanks ayye❤
Niyamai! DIMO light video ekak gemu.
Oya vidihama thamai. Me paththe DIMO bulb na. Ekak hoyala mama video ekak karannam.. Thanks 🙏
Laxapana led bulb aluminium. Thahadu rovumak thiyanava raja galawanna be mowatha ayye karanna please kiyala denna
ඔය බල්බ, රෙසිස්ටර් එහෙම පිච්චිලාද කියලා චෙක් කරගන්න මීටර් එකේ නම මොකක්ද? කීයක් විතර වෙනවද ඒකක්?
Multimeter එකක් ගන්න
Good services
Excellent
Jayawawa
Patta aiye
Oba tumata bohoma pin Oba tumata Jaya weva Jaya weva Jaya weva taenkiu
Hot gan ekak nathuwa bauth eken pichchuna bulb galawala set karana widihaka videowak danawada
Puluvan galavanna… himin heat karanna. Nathinam Iron eka heat karala udin thiyan inna..
Laxapana bulb ekak thiyei eka tikak wela dala thiyeddi eliya adu wadi wela tikakin eliya nethuwa yanawa. Aye tika welawakin demmama aye paththu wela aye arehema wenawa. Mokakd dan ne neda aiye prashne ?
Mama galawapu bulb eke line dekema current eka enawa. Tester eka paththu wenawa.... Bulb eka blink wenawa.... Separate circuit ekak hadanna kiyala dennako.....
Blinking 230V LED repair - Bulb Blinking fault repair tips Sinhala Tutorials How to repairth-cam.com/video/4e6JIupGIlw/w-d-xo.html
16:32 @@electronicsdoctor1981
Bulb නිවෙන පත්තු වෙනවා මොකක් වෙන්න පුලුවන් ද hethuwa
Feusible resistor eka pichchunoth ekata mkdda dnne
Me cercuit eken out wena dc voltage eka keeyda ?
60-80 අතර
Thank you for this❤
Welcome
🤩🤩😍🙏 සුපර්
Thanks👍👍👍
ඔබගේ පාඩම ඉතා වැදගත්.ඇත්තටම අද කාලයේ එක ජිවත් වන මෙම විෂය දන්නා කෙනෙක් විවෘත කියා දෙන්නෙක් නැහැ.ඔවූන් නිතර නිතර බලන්නෙ මෙම අවස්ථාව ඉතා අසාධාරණ ලෙස වෘත්තිය රැකියා කරන්නන.සියලූ පාසැල් වල මෙම විශය කූඩා කල සිට දැනූවත් කරන
ලෙස ඉල්ලා සිටිමි
මුල සිට සරළව Theory එක්ක කියල දෙන්නත් පුළුවන්…෴
ඇත්තටම වටිනවා අදකාලෙ හැටියට මේ දැනුම වටිනාකම කියන්න බැරි තරමිග සතූතියි. ජයෙන් ජය වේවා
Thank you 🔥
කව්රුවත් කියන එවා ඔයා ගනන් එපා අයියේ ඔයා මේම ඔයා දන්න දේ කියලා දෙන එක ගොඩාක් වටිනවා ❤️
ස්තූතී මල්ලී මම නවත්තන්නෙ නෑ.
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි . දීර්ඝායු වේවා !
තෙරුවන් සරණයි
ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්.
ස්තුතියි ඔබ තුමාට.
Thanks 🙏
@@electronicsdoctor1981 by
👍
සුපිරියි මහත්තය වැඩේ නම්. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ඔබතුමාගේ මේ චැනල් එකෙන් 👍👍👍❤️
Thank you
ඔබේ සේවය අගයමි. ම ඉතා ආස ශේත්‍රයක්. Multimeter එකෙන් electronic උපකරණ check කරන විදිය ගැන video එකක් කරන මෙන් කාරුණිකව ඉල්ලමි. තෙරුවන් සරණයි. 🌹🌹🌹
හරි මම ඒ ඉල්ලීම කරල දෙන්නම්
හොද දේවල් කරන කොට දොස් එනවා තමයි.ඒවා ගණන් නොගෙන ඉදිරියට යන්න.
Thanks ඉදිරියටත් ඔබලා වෙනුවෙන් මම උදව් කරනවා..෴
මම කොච්චරනම් බල්බ් විසික් කලාද.... එත් මම මේ සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නෑ නේ....... කොහොම වෙතත් හොද වීඩියෝවක්.
දැන් හදන්න මහන්සි වෙන්න. ඔයාට පුළුවන්. එකක් හදාගත්තත් වටිනවනේ.
සුපිරි විඩියෝ දෙයක් ඉගෙන ගත්තා .ස්තුතියි
Welcome 🙏
මමත් රැකියාව විදියට led repair කරන කෙනෙක් ඉගෙන ගන්න තියෙනවා ගොඩක් දේවල්. දිගට ම මේක දිගටම කරගෙන යන්න . ඔබතුමා ට ස්තුතියි . තෙරුවන් සරණයි!
අනිවාර්යෙන්ම මම දිගටම Videos දාන්නම්. කාලය මදි ගැටළුව තමයි තියෙන්නෙ. Thanks 🙏
බුදුසරණයි... විශාල සේවයක් ඔබ කරන්නේ
Thanks 🙏
බොහෝම ස්තුති මහත්තයා ඔබට 👍
හොදයි ඇත්ත ටම
Thanks 🙏
බොහොම වටිනවා,ස්තුතියි.
Thanks 🙏
❤️ ස්තූතියි.... ඔහොම යං👍💪
Thanks 🙏
කවුරුත් කියන ඒවා ගණන් ගන්නව නෙවෙයි ඔබට ජය වේවා 👍
ඔයා නම් නියම වැඩ්ඩෙක්නෙ බං
ඔයා නිසා බල්බ් වලට යන වියදම
අඩුවුනා😘😘😘😘😘😗😘😍
එල එල යාළුවන්ටත් බලන්න Share කරන්න
Very important lesson , thank you very much .
Super tips you gave us. Thanks
Welcome 🙏
මේක දැම්මට thank
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@electronicsdoctor1981
ඉතාම වැදගත් 😊
Thank you
ගොඩක් වැදගත් දෙයක්
Thanks 🙏
මාමේ ඔයාගෙ වැඩ නියමයි . මට අහන්න දෙයක් තියනකවා . CFL Bulb එක Circuit එක හදන්න පුළුවන්න ද ? 🤔
හොදටම තේරෙනවා
Thanks 🙏
Good job and valuable video 👍 thank you bro ☺️👌
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thank You
Hareyatama.watinawa.bohoma.sthuthi
බොහොම ස්තුති ..වටිනවා හැමෝටම
Welcome 🙏
Mamath sar electronic vada karanava ath thama igana gannava sarta godak pin ape danuma vadi diyunu kalata
Thank you
Good work thank you so much brother ❤
Good video .very useful. God bless.
Welcome 🙏
Aiye 230 ta denatena thiyana resistor eke velive eka kiyannako
Thanks bro
Led tube lights repair karanne Kohomada.
Kalu kuumbi gihin wada na 2-3k ma, 2 feet, orange
බොහොම ස්තුතියි
Thanks 🙏
චෙක් කරන ආකාරය තව පොඩ්ඩක් ලං කරල පෙන්නන්න පැහැදිලි මදි .මොකද චෙක් කරන සිස්ටම් එකත් අපිට වැදගත්
හරි next video වල කරන්නම්
Balb okkoma paththu wenawa. Eth eliya aduyi. E ayi?
Mister multi meter එකක් කීයක් විතර වෙයිද .ඩිජිටල් එකක් hodai
6700/- වගේ වෙයි සහෝදරයා
tika welawak yanakota oya wage samahara led bulb nimi nimi patthu wenawa eka hadaganne komada
සුපිරි 🔥🔥
Thank you
Thank you uncle supar tips
ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
LED බල්බ් වල එළිය අඩු වෙලා හෝ Capacitor වල value බැහැල වෙන්න පුළුවන්
Superb bro, i appreciate you.
Thanks 🙏
12 w bulb ekata capacity kiyada danna ona
Thanks , How to repere l e d blade light
Hodai oyata budusaranai
Thanks 🙏
Capasitor wala agyan kinna puluwandha,pl
230V side ekata 10uf 400V. Out put side ekata 100uf 50V vage. Habai balanna ona samahara velavata watts gana anuva value venas venna puluvan
Thank you so much.
Aiye karath eka gihama pathuwena leti eka pathuwennh eka hadaganne කොහොමද
Oyata goda....k pin malli.....
Thanks aiya
සුපිරි
Thanks 🙏
Sir fusible resitar එක පිච්චිලා හොයා ගන්න කොහොමද oms
LED bulb rapair walata dc power supply eka ganai multi meter eka ganai poddak diteals denna puluwanda program eka hodai
මල්ටිමීටරය ගැන ANENG AN113B Full Auto Smart Multimeter Full Review. RM409B/RM408B True-RMS Digital Multimeter. [ED]
th-cam.com/video/BvRi_Ixgnic/w-d-xo.html
බුදු සරණයි!
5v led bulb ekata feasible register eke agaya kiyada
0.47 ohms 1/2w danna
Bohoma isthuthy brother grade job
Great job
Thanks 🙏
Very helpful. thank you
Welcome 🙏
LED screw type bulb repair කරන විදිය video එකක් ඩාන්න
Thanks
Ok. Thanks 🙏
ගොඩක් වටිනව ..15w ලක්ෂපාන බල්බ් එකට දාන්න ඕන පියුසබල් රෙසිස්ටර් එකේ අගය කීයද කියල කරුණාකරල කියනවද..
0.22 Ohms එකක් දාන්න
Bulb ekka athata gathata passe winadi keeyak yanawada.repair ekka iwara karanda.
Vinadi 8 k
Niyamay ayya😊😊😊❤
Thanks
Bulb eke eliya aduwenne ai?
පිං සිදුවෙිවා
තෙරුවන් සරණයි
great job! 30W 40W bulb wala fusible resister eke agaya kiyannako
0.47 Ohms danna
අයියේ පොඩ්ඩක් කියනවද ඔය දාන fusable resistor එක බල්බ් එකෙන් එකට වෙනස් වෙන්නේ කොහොමද.ඒක ගනනය කරගන්නේ කොහොමද කියලා.
හැම වෙලේම එක බල්බ් එකක මොකක් හරි අලුත් වැඩියාවක් කරන කොට අනිත් බල්බ් එක්ක සසදලා කරොත් ගොඩාක් හොදයි.
Good job. Very helpful.
Welcome 🙏
Serkit bord aka multimiter aken check karana hati kiyala danna puluvanda..
Puluvan malli
Thank u so much
Welcome 🙏
Jaya wewa
How we select the resistance as you said earlier bulb repair video 7.2 resistance to use 18 watt is this resistance will be changed as per bulb watts?
No. The value of resistance varies depending on the bulb size and voltage
අැත්ටම ගොඩක් වටිනවා..ගොඩක් ස්තුති...
Thanks 🙏
Apita testar ekakin barida sercit eka check karanna
බෑ. වෝල්ට්මීටර් එකක් ඕන
Good work, welldone
Thanks brother
Me sirkit koheda ganda tiyenne mr
කඩත් තියනවා
Thank you.
Good job.
Thanks 🙏
මම ගොඩක් බල්බ් ( පරණ බැටරි සාමාන්‍ය කුණු බාල්දිය ට දාන්නේ නැති නිසා ) විසි කරන්න එකතු කරගෙන ඉන්නවා ඒ අදහස අත් හැරියා ඔබේ මේ දැනුවත් කිරීම වැදගත්.
ස්තුතියි පැහැදිලි කිරීම වැදගත් දැනට රටේ පවත්නා තත්වය මත, මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් led බල්බයක් කාලයකදී ආලෝකය අඩු ( වොට්ස් ප්‍රමාණය අඩු වීම ) වෙන්නේ ඇයි, නැවතත් මුල් තත්වයට හදලා ගනේ කොහොමද ?
වොට්ස් ප්‍රමාණය අඩු නැතිව ඇති. Circuit එකෙන් out වෙන voltage අඩු වෙලා වෙන්න ඇති..෴
@@electronicsdoctor1981 කොහොමද ඒක යථා තත්ත්වයට පත් කර ගන්නේ ?
bulb ekak dala tika welawak gihin rath wenakota nivi nivi paththu wenna gannawa. e ai. mokeda awla thiyenne. txx
Capacitor eka check karala balanna
බොහෝම ස්තූතියි...
Hama sirkit ekama hariyanawada broo
නෑ වෝල්ටේජ් වෙනස් වෙනවා
100w bulb resister eka kiyada danna ona
1ohm fusible resistor wenuwata 1ohm resistor eka hariyanne nadda??
Puluvan ikmatata pichchenne na. Ethakota anith parts vala damaged enna puluvan.
Man 1ohm ekak daala baluwa..eka pichchuna....e kiyanne wena kohe hari prashnayak neda??
Diode check kala..ewath awlak naha
Capacitor tika balanna short da kiyala
Aiye light board eke circuit ic cchange karana hati kiyala dennako
Hari video ekakin karannam
@@electronicsdoctor1981 ha aiye
Thaks aiyea wada nathi bulb 6k tiynwa hadaganna one ......
Ok malli. Thanks 🙏
fuseblle resister kiyala wargayak thiyenawada
Ow. Kade ganna thiyanava
Thank you
Thanks ayye❤
Niyamai! DIMO light video ekak gemu.
Oya vidihama thamai. Me paththe DIMO bulb na. Ekak hoyala mama video ekak karannam.. Thanks 🙏
Laxapana led bulb aluminium. Thahadu rovumak thiyanava raja galawanna be mowatha ayye karanna please kiyala denna
ඔය බල්බ, රෙසිස්ටර් එහෙම පිච්චිලාද කියලා චෙක් කරගන්න මීටර් එකේ නම මොකක්ද? කීයක් විතර වෙනවද ඒකක්?
Multimeter එකක් ගන්න
Good services
Thanks 🙏
Excellent
Thanks 🙏
Jayawawa
Thanks 🙏
Patta aiye
Thanks
Oba tumata bohoma pin Oba tumata Jaya weva Jaya weva Jaya weva taenkiu
Hot gan ekak nathuwa bauth eken pichchuna bulb galawala set karana widihaka videowak danawada
Puluvan galavanna… himin heat karanna. Nathinam Iron eka heat karala udin thiyan inna..
Laxapana bulb ekak thiyei eka tikak wela dala thiyeddi eliya adu wadi wela tikakin eliya nethuwa yanawa. Aye tika welawakin demmama aye paththu wela aye arehema wenawa. Mokakd dan ne neda aiye prashne ?
Mama galawapu bulb eke line dekema current eka enawa. Tester eka paththu wenawa.... Bulb eka blink wenawa.... Separate circuit ekak hadanna kiyala dennako.....
Blinking 230V LED repair - Bulb Blinking fault repair tips Sinhala Tutorials How to repair
th-cam.com/video/4e6JIupGIlw/w-d-xo.html