ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි පැහැදිලි කිරිම
ඉතාම හොඳින් පැහැදිලි කලා. මෙතෙක් පැවති ඩයෝඩ සමිබන්ධ කිරීමේ ගැටලුව විසදුනා. බල්බ් පැකට් මිලදී ගත හැකි තැනක් දැනුවත් කරන්න ස්තූතියි
❤
බොහොම ස්තුතියි..... ඔබ හොද ගුරුවරයෙක්.... ඉතාම පැහැදිලිව, බොහොම පිළිවෙලකට ඉදිරිපත් කළා... ගොඩක් පිං....
ඔබ සැබෑම දක්ෂයෙක් දෙවි පිහිටයි.
මම අද හදුවා... මේක...වඩ කලා ලස්සනයි ඔයාට ගොඩක් පින් මේව කියල දෙනවට...තේරෙන විදිහට හැමතැනම කරන්න ඕනි දේ කියා දෙනවා....මේ වගේ බල්බ් වැල් එක එක විදිහට හදන වීඩියෝ තවත් දාන්න කියල ඉල්ලනවා...Thankyou ❤
හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි ඔයා හොඳ ගුරුවරයෙක්.🎉ඔයා කියලා දෙන විදියට පුංචි ළමයෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන්.හැකියාව වැඩිදියුණු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි
අඟල්10 L E D බුදුරැස්මාලාවක් හදන හැටි සරළව කියල දෙන වීඩියෝ එකක් කරනව නමිි වටිනව .ඔබතුමාට ස්තූතියි.
ගොඩක් ස්තුතියි ඔබතුමාට.ගොඩක් හොදට පැහැදිලිව කියලදෙනවා. මං අලුත් කෙනෙක්
🙏🧡
Mr. ඔබතුමා ඉතාම දක්ශ උපදේශකක් .තුති.
මං අද මේක හැදුවා.. එක ලස්සනයි.. ඔයාට ගොඩක් පිං දන්නේ නැති දේවල් කියලා දෙනවට.. ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
Balup kiyak dammda
නොදන්න දෙයක් ඉගෙන ගත්තා ඔබ තුමාට බොහොම ස්තුතියි තවත් මෙවැනිම වීඩියෝ බලා පොරොත්තු වෙමි
🧡🙏
තමන් දන්නා දෙයක් තවත් කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි ඉගැන්වීමටත් දක්ෂතාවයක් හැකියාවක් පිහිටීමත් තිබිය යුතුයි.ඒ හැම ගුණාංගයක්ම ඔබ සතුව තිබෙනවා.එයයි වැදගත්.සුභ අනාගතයක්. ජයවේවා!
thanks aiya...
💖💖
😗ස්තූතියි ඉතාමත් පැහැදිලිව දැනුම ලබාදීමට ඔබ කරනා සේවයට.
thanks...
දක්ෂ ගුරුවරයෙක් මාරම පැහැදිලි .....
thanks
🙏💖
Super වටිනා විඩියොවක්....අද කාලේ හැටියට වටිනා විඩියොවක්....
🧡🧡
Good
මේක සුපිරියට වැඩ එලිය වැඩිත් නැතුව අඩුත් නැතුව ගානට තියෙනවා සුපිරි
😉😉
පට්ට පැහැදිලියි.ඕනම තැන් zoom කරලත් පෙන්වනවා.thank you bro.ඔයාට ජය වේවා .
🙏🙏 thanks
Harima vatinava puthe theruvan saranai
බොහෝම ස්තූතියි මම මේක හදලා බලනවා.ජයවේවා 💐 දෙවි පිහිටයි❤
වටිනා වැදගත් විඩියො එකක් හොදට පැහැදිලි කරනවා ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
thanks.
❤ එලෙට්‍රොනික්ස් එගෙන ගන්න අයට ඉතාම් වටිනා වගේ ඩෙඔ එකක්. බොහෝම ඉස්තුතියි
බොහම ස්තුතිය් ඉතාම පැහැදිලිව කියලා දිම සමහරු බොරු කියන අයත් ඉන්නව
saralawa pahadili karamin watina padamak...boma wadagath...thankz obata..
pansale pavichchiyata hadaganna oya gana prayogikawa igenaganna thinawanao watinawa
thanks brother...
දැනුවත් කිරීම ඉතා හොද්‍යි ස්තූතියි
ඉතාමත් හොඳ දැනුවත් කිරිම ස්තුතියි .❤❤❤
සුපිරි වැඩක් , ජය වේවා.. ❤️❤️👍👍
thanks brother.....
💖💖💖💖
Very good ❤ Excellent 👍 තෙරුවන් සරණයි පුතා !
සහෝදරය ඉතා වටිනව ඔයාගෙ ඔය වැඩ පිලිවෙල.හරිම පැහැදිලියි .පුලුවන්නම් පැහැදිලි කරන්න අපේ ගෙවල්වල තියෙනවා ටේබල් ෆෑන් ,ස්ටෑන්ඩ් ෆෑන් වගේ දෙයක් අලුත් මෝටරක්දාල හදාගන්න විදිහ
හරිම සතුටක් දැනුන.අත්හදාබලන්න ඕනනිසාත්.අවශ්‍යය උපාංග අමතකනොවන්නත් එක්කම විඩියෝව බාගත්ත.හදවතින්ම සුබපතනව.
I wanted to study this circuit rather than buying directly. You are a good electronic teacher for beginners. Thanks and good luck.
Ŵ
බුදු රැස් වළල්ලක් හදන හැටි කියා දෙන්න. ඔබගේ වීඩියෝව ගොඩක් වටිනවා.
මේකට pf 474 jk cap එකක් හා 1m oms resister එකකුත් දාලා හදනවා නේද..බල්බ් 40 ..50..අතර දල්වන්න පුළුවන් බව මම දැකලා තියෙනවා..මම ඒ සර්කිට් හදලා හත් හදා බලා දැනටමත් වැඩ ගන්නවා ඒකෙන්..ඔබට ජය..
Aththatama hodata kiyala denava vahcanenn kiyala nima karanna ba Bokkemma kiyanne 🥰🥰🥰🥰👍👍👍
පුලුවන්නම් අර තනි පාට led බලුප් වලට ඔටෝ වෙන්න සර්කිට් එකක් හදන video එකක් කරන්න.. ලොකු උදුවක් එක. 👍
Number one explanations you gave us .A lot of thanks.
නියමයි 👍
අර නෝමල් බල්බ් වැල් හදන වීඩියෝ එකේ විදියට මමත් rgb led දාලා බල්බ් වැල් හැදුවා ❤ ලයිට් ටික පැරලල් කලේ හැබැයි
voltege eka kiyatada brother..
@@apeelectronic877 චාජර් එකෙන් බල්බ් තිහක් සීරීස් නෙවෙයිනෙ පැරලල්නෙ පොඩි කරන්ට් එකයි යන්නෙ
@@apeelectronic877 ලයිට් වැල ෆෝන් බැටරියෙනුත් වැඩ ❤ කරන්ට් ඕනම නෑ
වැඩ් ලස්සනට කියා දුන්න මචො මන් ආසම දෙයක් තමා ඔය වගේ වැඩ කරන්න.වැඩේ කියන්නේ බන් මන් කරන්න ගත්තොත් එක්කො ඉයන් නිකන් උනුවෙලා යනව හරියට පැස්සෙන් නැ පොඩ්ඩක් වත් දෙතුන් පාරක් කලා ආසාවට පොඩ්ඩක් ඇලෙන් නෑ බන් ඉතින් දැන් උබල දාන එව්ව බලන් ඉන්නවා 🤣
Flux use කරන්න
aaa man ekata vedio ekak karannamko bauth eka use karana hati
bulb pack ekak kiyada.plz reply
මම rgb led bulbs 100ක් දාල හැදුවා.එලිය මදි.පස්සේ එලිය වැඩි කරගන්න capacity 2ක් පාස්ස ගත්තා.දැන් අවුරුදු 2ට වැඩියි හදලා.නත්තලට ඒක තමා පාවිච්චි කරන්නේ.තව පාට 4 , පාට 5 දාල ලයිට් වැල් 2කකුත් හදා ගත්තා
Kohomada cap damme
මෙිි.කියනතරමිිලේසිනැතනිකමිිම.කැඩෙනවඔය.කිවිිවටඒත්..හොදටපැහැදාිලිකිරිමගැන.සතුටුයි
Super 👍👍👍
Good vidio sir grate sir
godk wdagath vedio ekak tawath aluth vedios danna obata jayen jayama wewa
ස්තුතියි මිත්‍රයා..... normal LED විසි පහකටත් මේ ක්‍රමය හරි යනවද
ow 30 wage danna
Resistor නොදා bulb gana wadi karala meka hadanna puluwanda ehema haduwoth balb kiyak danna onada
Bulb 90/95 dammath ,1.5 k ,diode 4. Awidiyatamada enne,nattam wenas wenawada
අයියේ ඔයා හොඳට කියලා දේනවා.
thanks malli...
Isthuthi teruwan saranai
ඔබ ඉතා පැහැදිලි ලෙස දැනුවත් කලා මම ත් එකක් හදන්න බලනබා පාට තුනේ බල්බ් ගන්නේ කොහෙන්ද කොළඹ අතුල මාකට් එකේ තියෙන වා ද
Super ❤❤
Balb 100 damoth wenas karanna oni monada
ow
vedio ekak dennamko
සුපිරි අයියේ මමත් හැදුවා මරු ❤
🙏🙏
Good luck
මෙි බඩු කොහෙන්ද අඩු වට ගන්නෙ පෝන් නන් බරයක් තියනව නමි දාන්න වීඩියෝඑක දෑවට ගොඩක් ඉස්තුතියි ඔබට තුනුරැවන් සරණයි
කියන්න සතුටුයි මමත් එකක් හැදුවා ඉතා සාර්ථකයි.ස්තූති ස්තූති ඔබට 🙏🙏මට කියන්න පුළුවන් ද බල්බ 50ක් දාන්න පුළුවන් විදියට හදන විදිය
LED බල්බ් 100ක වැලක් හදන විටත් සර්කිට් එක හදන්නේ බල්බ් 25ට හදන සර්කිට් එකමද වෙනස් වෙනවා නම් ඒක හදන්නේ කොහොමද .
1.5k resister led valata danne nathuva hadana bidihak gana genna puluvan da Ara thani pata light val haduve e vale
ගොඩාක් ස්තුතියි ..
Wery good
ස්තුති හොඳ පැහැදිලි කිරීමක්, 230v තුනෙන් බෙදලා උත්තරය 76ක් පමණ, LED පමණක් අනික්වා නැතුව 76ක් ශ්‍රේණි ගතව අමුනා වැල සාදාගත හැකියි නේද 🤔
very good. demonstration is best.
Harima.wadagath
💖
Pahadiliwa hothata tharanawa...👍👍👍👍👍👍👍👍
Bleeder resistor ekak yeduwanam thawath hondai
chaiththiyakta wage dagana bawuda kodiye colour ekta hada ganne kohomada ??????
Budu saranai🙏🙏🙏
අයියේ බල්බ් එකේ දන සෘන හොයන තව එක විදිහක් තියනවා.බල්ප් එකේ දිග පින් එක් තියන්නේ එක බල්ප් එකේ ඇතුලේ පොඩි පැත්ත දන පොඩි පින් එකේ බල්ප් එකේ ඇතුලේ ලොකු පැත්ත සෘන..❤
බොහොම ස්තුතියි ඔයාට
Bulb 100 dammoth me Tika wenas wenawada
Excellent ❤ thank you so much brother 👍👍👍
😊🙏
Aiye me sakit eakata thani pata led lait 20k puluwanda rathu pata balub 5.nil pata 5.kaha pata 5.kola pata 5.thebili pata 5 eahema puluwanda
ගොඩාක් ස්තූතියි මෙහෙම පැහැදිලිව කියල දෙනවට. මෙිකට 4.7 uf 400v මදිද. 450v හොයාගන්න අමාරැයි. 4.7uf 400 v දෙකක් සීරියස් කරල දැමිමොත් හරිද. නැත්නමි එකකට බැරිද.
You explained nice
🙏
රින වයර් එකට සර්ගිට් වයර් එකක් දැම්මට කමක් නැද්ද 7/20mm වයර් යාරයක් කීයක් විතර උනාද
30 බං
Good job. ඒ පැහැදිලි කිරිම ගැන වචන නැ කියන්න 👍👍💡💡
Led 20n puluwannn da resistor tika daalaa
Me bulbs kiyak demmothda direct AC current eka direct denna puluwan?
Super explain (very good)
thanks brother..
අයියෙ ඩයොට් 4 කන්ඩෙන්සරෙ .ඒඑ වොඩ් ප්‍රමාණයන් බල්බ් 25 ද දාන්න පුළුවන්
Good👌
Balp dekak athara paratharaya apita ona agal ganata ganna barida
1.5 වෙනුවට 2.2 දාන්න පුලුවන් ද
අයියෙ ඔය 4.7uf450v capasitor එක කඩේ ගන්න නෑනෙ .
Aiye meke hadana sercit eken touch eke balb ekak හොදට එළියට enna paththuvenavada
Meke resistar pupuranawane
Niyamata karanawa video eka.supiri .........
Ai resista ekak danne balb 25
Bulb 100k set karanawanm Kotas 4katada set karanna wenne...
100k dana hati vedio ekak karala thiyenawa brother...balanna pahala athi..
Oya blub wala hadanna kiyak vithara yanawada.Rgb blub 1000 kiyada colombo walin gaththoth
Ane aiye oyage video godak pehedili budures malawak hadana video eakak ona
Bulb 100 valak hadhaganne කොහොමද ?
Bulb ප්‍රමානය 90ක් විතර දැම්මොත් resistar , cap ehema pramanayan tika wenas wenawada ඒ ටික එවන්නකො
Resistarayak kiyak wenawada
මේක plug එකට ගහලා bulb test කරන කොට බ්ල්බ් වල terminals ගෑවුනොත් කරන්ට් වැදෙනවද?
පාට 3 bulb 90k 100 k dala hadanna පුළුවන් ekk kiynnko...eka bulb ekakata eka circuit eka gane hari kamak na
Lid 25 vithrthe puluwana
බොහොමත්ම ස්තුතිය
Aiye meke DC volts kiyak enawada
සුපිරි පැහැදිලි කිරිම
ඉතාම හොඳින් පැහැදිලි කලා. මෙතෙක් පැවති ඩයෝඩ සමිබන්ධ කිරීමේ ගැටලුව විසදුනා. බල්බ් පැකට් මිලදී ගත හැකි තැනක් දැනුවත් කරන්න ස්තූතියි
❤
බොහොම ස්තුතියි..... ඔබ හොද ගුරුවරයෙක්.... ඉතාම පැහැදිලිව, බොහොම පිළිවෙලකට ඉදිරිපත් කළා... ගොඩක් පිං....
ඔබ සැබෑම දක්ෂයෙක් දෙවි පිහිටයි.
මම අද හදුවා... මේක...
වඩ කලා ලස්සනයි ඔයාට ගොඩක් පින් මේව කියල දෙනවට...
තේරෙන විදිහට හැමතැනම කරන්න ඕනි දේ කියා දෙනවා....
මේ වගේ බල්බ් වැල් එක එක විදිහට හදන වීඩියෝ තවත් දාන්න කියල ඉල්ලනවා...
Thankyou ❤
හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි ඔයා හොඳ ගුරුවරයෙක්.🎉ඔයා කියලා දෙන විදියට පුංචි ළමයෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන්.හැකියාව වැඩිදියුණු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි
අඟල්10 L E D බුදුරැස්මාලාවක් හදන හැටි සරළව කියල දෙන වීඩියෝ එකක් කරනව නමිි වටිනව .ඔබතුමාට ස්තූතියි.
ගොඩක් ස්තුතියි ඔබතුමාට.ගොඩක් හොදට පැහැදිලිව කියලදෙනවා. මං අලුත් කෙනෙක්
🙏🧡
Mr. ඔබතුමා ඉතාම දක්ශ උපදේශකක් .තුති.
මං අද මේක හැදුවා.. එක ලස්සනයි.. ඔයාට ගොඩක් පිං දන්නේ නැති දේවල් කියලා දෙනවට.. ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..
Balup kiyak dammda
නොදන්න දෙයක් ඉගෙන ගත්තා ඔබ තුමාට බොහොම ස්තුතියි තවත් මෙවැනිම වීඩියෝ බලා පොරොත්තු වෙමි
🧡🙏
තමන් දන්නා දෙයක් තවත් කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි ඉගැන්වීමටත් දක්ෂතාවයක් හැකියාවක් පිහිටීමත් තිබිය යුතුයි.ඒ හැම ගුණාංගයක්ම ඔබ සතුව තිබෙනවා.එයයි වැදගත්.සුභ අනාගතයක්. ජයවේවා!
thanks aiya...
💖💖
😗ස්තූතියි ඉතාමත් පැහැදිලිව දැනුම ලබාදීමට ඔබ කරනා සේවයට.
thanks...
දක්ෂ ගුරුවරයෙක් මාරම පැහැදිලි .....
thanks
🙏💖
Super වටිනා විඩියොවක්....අද කාලේ හැටියට වටිනා විඩියොවක්....
🧡🧡
Good
මේක සුපිරියට වැඩ එලිය වැඩිත් නැතුව අඩුත් නැතුව ගානට තියෙනවා සුපිරි
😉😉
පට්ට පැහැදිලියි.ඕනම තැන් zoom කරලත් පෙන්වනවා.thank you bro.ඔයාට ජය වේවා .
🙏🙏 thanks
Harima vatinava puthe theruvan saranai
බොහෝම ස්තූතියි මම මේක හදලා බලනවා.ජයවේවා 💐
දෙවි පිහිටයි❤
වටිනා වැදගත් විඩියො එකක් හොදට පැහැදිලි කරනවා ගොඩක් ස්තුති තෙරුවන් සරනයි
thanks.
❤ එලෙට්‍රොනික්ස් එගෙන ගන්න අයට ඉතාම් වටිනා වගේ ඩෙඔ එකක්.
බොහෝම ඉස්තුතියි
බොහම ස්තුතිය් ඉතාම පැහැදිලිව කියලා දිම සමහරු බොරු කියන අයත් ඉන්නව
saralawa pahadili karamin watina padamak...boma wadagath...thankz obata..
pansale pavichchiyata hadaganna oya gana prayogikawa igenaganna thinawanao watinawa
thanks brother...
දැනුවත් කිරීම ඉතා හොද්‍යි ස්තූතියි
🙏🧡
ඉතාමත් හොඳ දැනුවත් කිරිම ස්තුතියි .❤❤❤
සුපිරි වැඩක් , ජය වේවා.. ❤️❤️👍👍
thanks brother.....
💖💖💖💖
Very good ❤ Excellent 👍 තෙරුවන් සරණයි පුතා !
සහෝදරය ඉතා වටිනව ඔයාගෙ ඔය වැඩ පිලිවෙල.හරිම පැහැදිලියි .පුලුවන්නම් පැහැදිලි කරන්න අපේ ගෙවල්වල තියෙනවා ටේබල් ෆෑන් ,ස්ටෑන්ඩ් ෆෑන් වගේ දෙයක් අලුත් මෝටරක්දාල හදාගන්න විදිහ
🙏💖
හරිම සතුටක් දැනුන.අත්හදාබලන්න ඕනනිසාත්.අවශ්‍යය උපාංග අමතකනොවන්නත් එක්කම විඩියෝව බාගත්ත.හදවතින්ම සුබපතනව.
I wanted to study this circuit rather than buying directly. You are a good electronic teacher for beginners. Thanks and good luck.
Ŵ
බුදු රැස් වළල්ලක් හදන හැටි කියා දෙන්න. ඔබගේ වීඩියෝව ගොඩක් වටිනවා.
මේකට pf 474 jk cap එකක් හා 1m oms resister එකකුත් දාලා හදනවා නේද..බල්බ් 40 ..50..අතර දල්වන්න පුළුවන් බව මම දැකලා තියෙනවා..මම ඒ සර්කිට් හදලා හත් හදා බලා දැනටමත් වැඩ ගන්නවා ඒකෙන්..ඔබට ජය..
Aththatama hodata kiyala denava vahcanenn kiyala nima karanna ba
Bokkemma kiyanne 🥰🥰🥰🥰👍👍👍
පුලුවන්නම් අර තනි පාට led බලුප් වලට ඔටෝ වෙන්න සර්කිට් එකක් හදන video එකක් කරන්න.. ලොකු උදුවක් එක. 👍
Number one explanations you gave us .A lot of thanks.
නියමයි 👍
අර නෝමල් බල්බ් වැල් හදන වීඩියෝ එකේ විදියට මමත් rgb led දාලා බල්බ් වැල් හැදුවා ❤ ලයිට් ටික පැරලල් කලේ හැබැයි
voltege eka kiyatada brother..
@@apeelectronic877 චාජර් එකෙන් බල්බ් තිහක් සීරීස් නෙවෙයිනෙ පැරලල්නෙ පොඩි කරන්ට් එකයි යන්නෙ
@@apeelectronic877 ලයිට් වැල ෆෝන් බැටරියෙනුත් වැඩ ❤ කරන්ට් ඕනම නෑ
වැඩ් ලස්සනට කියා දුන්න මචො මන් ආසම දෙයක් තමා ඔය වගේ වැඩ කරන්න.වැඩේ කියන්නේ බන් මන් කරන්න ගත්තොත් එක්කො ඉයන් නිකන් උනුවෙලා යනව හරියට පැස්සෙන් නැ පොඩ්ඩක් වත් දෙතුන් පාරක් කලා ආසාවට පොඩ්ඩක් ඇලෙන් නෑ බන් ඉතින් දැන් උබල දාන එව්ව බලන් ඉන්නවා 🤣
Flux use කරන්න
aaa man ekata vedio ekak karannamko bauth eka use karana hati
bulb pack ekak kiyada.plz reply
මම rgb led bulbs 100ක් දාල හැදුවා.එලිය මදි.පස්සේ එලිය වැඩි කරගන්න capacity 2ක් පාස්ස ගත්තා.දැන් අවුරුදු 2ට වැඩියි හදලා.නත්තලට ඒක තමා පාවිච්චි කරන්නේ.තව පාට 4 , පාට 5 දාල ලයිට් වැල් 2කකුත් හදා ගත්තා
Kohomada cap damme
මෙිි.කියනතරමිි
ලේසිනැත
නිකමිිම.කැඩෙනව
ඔය.කිවිිවට
ඒත්..හොදට
පැහැදාිලිකිරිම
ගැන.සතුටුයි
Super 👍👍👍
Good vidio sir grate sir
godk wdagath vedio ekak tawath aluth vedios danna obata jayen jayama wewa
ස්තුතියි මිත්‍රයා.....
normal LED විසි පහකටත් මේ ක්‍රමය හරි යනවද
ow 30 wage danna
Resistor නොදා bulb gana wadi karala meka hadanna puluwanda ehema haduwoth balb kiyak danna onada
Bulb 90/95 dammath ,1.5 k ,diode 4. Awidiyatamada enne,nattam wenas wenawada
අයියේ ඔයා හොඳට කියලා දේනවා.
thanks malli...
Isthuthi teruwan saranai
ඔබ ඉතා පැහැදිලි ලෙස දැනුවත් කලා මම ත් එකක් හදන්න බලනබා පාට තුනේ බල්බ් ගන්නේ කොහෙන්ද කොළඹ අතුල මාකට් එකේ තියෙන වා ද
Super ❤❤
Balb 100 damoth wenas karanna oni monada
ow
vedio ekak dennamko
සුපිරි අයියේ මමත් හැදුවා මරු ❤
🙏🙏
Good luck
මෙි බඩු කොහෙන්ද අඩු වට ගන්නෙ පෝන් නන් බරයක් තියනව නමි දාන්න වීඩියෝඑක දෑවට ගොඩක් ඉස්තුතියි ඔබට තුනුරැවන් සරණයි
කියන්න සතුටුයි මමත් එකක් හැදුවා ඉතා සාර්ථකයි.ස්තූති ස්තූති ඔබට 🙏🙏
මට කියන්න පුළුවන් ද බල්බ 50ක් දාන්න පුළුවන් විදියට හදන විදිය
vedio ekak dennamko
LED බල්බ් 100ක වැලක් හදන විටත් සර්කිට් එක හදන්නේ බල්බ් 25ට හදන සර්කිට් එකමද වෙනස් වෙනවා නම් ඒක හදන්නේ කොහොමද .
1.5k resister led valata danne nathuva hadana bidihak gana genna puluvan da
Ara thani pata light val haduve e vale
ගොඩාක් ස්තුතියි ..
Wery good
ස්තුති හොඳ පැහැදිලි කිරීමක්, 230v තුනෙන් බෙදලා උත්තරය 76ක් පමණ, LED පමණක් අනික්වා නැතුව 76ක් ශ්‍රේණි ගතව අමුනා වැල සාදාගත හැකියි නේද 🤔
very good. demonstration is best.
Harima.wadagath
💖
Pahadiliwa hothata tharanawa...👍👍👍👍👍👍👍👍
thanks brother...
💖💖
Bleeder resistor ekak yeduwanam thawath hondai
chaiththiyakta wage dagana bawuda kodiye colour ekta hada ganne kohomada
??????