පාට තුනේ RGB LED බල්බ් වැල් ගෙදරදිම හදමු /How To Make RGB LED Bulb 230v/ LED Lamps manufacturing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • පාට තුනේ RGB LED බල්බ් වැල් ගෙදරදිම හදමු /How To Make RGB LED Bulb Wal 230v AC/LED Lamp manufacture in home.
    welcome to my channel (Ape Electronic)
    thanks for watching. subscribe & share!
    ස්වයං රැකියාවක් ලෙස නිවසේදි LED බල්බ් වැල් නිර්මාණය කර වෙළදපොලට අලෙවි කල හැක.
    අවශ්‍ය උපාංග
    5mm RGB LED Light (පාට තුනේ LED බල්බ් ) = 25
    1.5k Resister = 25
    IN 4007 Diode = 4
    4.7uf capacitor = 1
    glue gun (ගුලුගන් බට )
    ලෙවල් බට
    7.0.20 mm wire cables (සර්කිට් වයර් වලට වඩා ටිකක් මහත වයර් එකක්)
    • LED බල්බ් වැල් හදලා සල... = LED බල්බ් වැල් හදලා සල්ලි හොයමු /How to make LED bulb series/LED Lamps Manufacture in Home
    • ටොච් එකක් ගෙදරදිම හදමු... = ටොච් එකක් ගෙදරදිම හදමු /How to Make Rechargeable Torch/LED Bulb//Emergency Light
    • How To make 12v Batter... = How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger
    • How To Make a 12v LED ... = How To Make a 12v LED Light strip New Solution/connect direct LED to 12v Battery
    • How to make a Handmade... = How to make a Handmade power Extension Board at Home/quality multi plug
    #ledbulb #led #ledlights

ความคิดเห็น • 398

  • @wasihe
    @wasihe 7 หลายเดือนก่อน +5

    ඉතාම හොඳින් පැහැදිලි කලා. මෙතෙක් පැවති ඩයෝඩ සමිබන්ධ කිරීමේ ගැටලුව විසදුනා. බල්බ් පැකට් මිලදී ගත හැකි තැනක් දැනුවත් කරන්න ස්තූතියි

  • @karukapuge
    @karukapuge 3 หลายเดือนก่อน +5

    ඔබ සැබෑම දක්ෂයෙක් දෙවි පිහිටයි.

  • @lalithmeetiyagoda
    @lalithmeetiyagoda 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි..... ඔබ හොද ගුරුවරයෙක්.... ඉතාම පැහැදිලිව, බොහොම පිළිවෙලකට ඉදිරිපත් කළා... ගොඩක් පිං....

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි මම මේක හදලා බලනවා.ජයවේවා 💐
    දෙවි පිහිටයි❤

  • @lalsri9438
    @lalsri9438 ปีที่แล้ว +2

    අඟල්10 L E D බුදුරැස්මාලාවක් හදන හැටි සරළව කියල දෙන වීඩියෝ එකක් කරනව නමිි වටිනව .ඔබතුමාට ස්තූතියි.

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 ปีที่แล้ว +10

    මං අද මේක හැදුවා.. එක ලස්සනයි.. ඔයාට ගොඩක් පිං දන්නේ නැති දේවල් කියලා දෙනවට.. ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..

    • @overy9360
      @overy9360 4 หลายเดือนก่อน

      Balup kiyak dammda

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.ගොඩක් හොදට පැහැදිලිව කියලදෙනවා. මං අලුත් කෙනෙක්

  • @priyanthaudayakumara1143
    @priyanthaudayakumara1143 2 ปีที่แล้ว +13

    😗ස්තූතියි ඉතාමත් පැහැදිලිව දැනුම ලබාදීමට ඔබ කරනා සේවයට.

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 ปีที่แล้ว +2

    නොදන්න දෙයක් ඉගෙන ගත්තා ඔබ තුමාට බොහොම ස්තුතියි තවත් මෙවැනිම වීඩියෝ බලා පොරොත්තු වෙමි

  • @gerarddavid4207
    @gerarddavid4207 2 ปีที่แล้ว +7

    තමන් දන්නා දෙයක් තවත් කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි ඉගැන්වීමටත් දක්ෂතාවයක් හැකියාවක් පිහිටීමත් තිබිය යුතුයි.ඒ හැම ගුණාංගයක්ම ඔබ සතුව තිබෙනවා.එයයි වැදගත්.සුභ අනාගතයක්. ජයවේවා!

  • @SusanmaVideo
    @SusanmaVideo 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි ඔයා හොඳ ගුරුවරයෙක්.🎉ඔයා කියලා දෙන විදියට පුංචි ළමයෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන්.හැකියාව වැඩිදියුණු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 ปีที่แล้ว +2

    වටිනා වැදගත් විඩියො එකක් හොදට පැහැදිලි කරනවා ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

  • @samithdissanayake2337
    @samithdissanayake2337 ปีที่แล้ว +3

    පට්ට පැහැදිලියි.ඕනම තැන් zoom කරලත් පෙන්වනවා.thank you bro.ඔයාට ජය වේවා .

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 ปีที่แล้ว +2

    ❤ එලෙට්‍රොනික්ස් එගෙන ගන්න අයට ඉතාම් වටිනා වගේ ඩෙඔ එකක්.
    බොහෝම ඉස්තුතියි

  • @msp6141
    @msp6141 2 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් , ජය වේවා.. ❤️❤️👍👍

  • @knowme192
    @knowme192 9 หลายเดือนก่อน +1

    Very good ❤ Excellent 👍 තෙරුවන් සරණයි පුතා !

  • @yohanthanuja7319
    @yohanthanuja7319 3 หลายเดือนก่อน +1

    මේක සුපිරියට වැඩ එලිය වැඩිත් නැතුව අඩුත් නැතුව ගානට තියෙනවා සුපිරි

  • @kamagunawardana5153
    @kamagunawardana5153 2 ปีที่แล้ว +16

    Super වටිනා විඩියොවක්....අද කාලේ හැටියට වටිනා විඩියොවක්....

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 5 หลายเดือนก่อน

    Mr. ඔබතුමා ඉතාම දක්ශ උපදේශකක් .තුති.

  • @luckysilva6469
    @luckysilva6469 ปีที่แล้ว +1

    සහෝදරය ඉතා වටිනව ඔයාගෙ ඔය වැඩ පිලිවෙල.හරිම පැහැදිලියි .පුලුවන්නම් පැහැදිලි කරන්න අපේ ගෙවල්වල තියෙනවා ටේබල් ෆෑන් ,ස්ටෑන්ඩ් ෆෑන් වගේ දෙයක් අලුත් මෝටරක්දාල හදාගන්න විදිහ

  • @SavageGirl61837
    @SavageGirl61837 ปีที่แล้ว +2

    බුදු රැස් වළල්ලක් හදන හැටි කියා දෙන්න. ඔබගේ වීඩියෝව ගොඩක් වටිනවා.

  • @samanthanawarathne6107
    @samanthanawarathne6107 4 หลายเดือนก่อน +3

    සුපිරි පැහැදිලි කිරිම

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 3 หลายเดือนก่อน

    හරිම සතුටක් දැනුන.අත්හදාබලන්න ඕනනිසාත්.අවශ්‍යය උපාංග අමතකනොවන්නත් එක්කම විඩියෝව බාගත්ත.හදවතින්ම සුබපතනව.

  • @sarathchandradissanayake5353
    @sarathchandradissanayake5353 11 หลายเดือนก่อน

    I wanted to study this circuit rather than buying directly. You are a good electronic teacher for beginners. Thanks and good luck.

  • @yasidu4069
    @yasidu4069 ปีที่แล้ว +1

    Aththatama hodata kiyala denava vahcanenn kiyala nima karanna ba
    Bokkemma kiyanne 🥰🥰🥰🥰👍👍👍

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg ปีที่แล้ว +1

    දැනුවත් කිරීම ඉතා හොද්‍යි ස්තූතියි

  • @chandimapanadure4573
    @chandimapanadure4573 2 ปีที่แล้ว +2

    saralawa pahadili karamin watina padamak...boma wadagath...thankz obata..

    • @chandimapanadure4573
      @chandimapanadure4573 2 ปีที่แล้ว

      pansale pavichchiyata hadaganna oya gana prayogikawa igenaganna thinawanao watinawa

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      thanks brother...

  • @sannamusics8805
    @sannamusics8805 ปีที่แล้ว +3

    දක්ෂ ගුරුවරයෙක් මාරම පැහැදිලි .....

  • @maiperera7406
    @maiperera7406 2 หลายเดือนก่อน +1

    Super 👍👍👍

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +4

    ස්තුති හොඳ පැහැදිලි කිරීමක්, 230v තුනෙන් බෙදලා උත්තරය 76ක් පමණ, LED පමණක් අනික්වා නැතුව 76ක් ශ්‍රේණි ගතව අමුනා වැල සාදාගත හැකියි නේද 🤔

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 ปีที่แล้ว +3

    පුලුවන්නම් අර තනි පාට led බලුප් වලට ඔටෝ වෙන්න සර්කිට් එකක් හදන video එකක් කරන්න.. ලොකු උදුවක් එක. 👍

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +3

    මෙිි.කියනතරමිි
    ලේසිනැත
    නිකමිිම.කැඩෙනව
    ඔය.කිවිිවට
    ඒත්..හොදට
    පැහැදාිලිකිරිම
    ගැන.සතුටුයි

  • @dasunkumara2280
    @dasunkumara2280 2 ปีที่แล้ว +1

    godk wdagath vedio ekak tawath aluth vedios danna obata jayen jayama wewa

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 2 หลายเดือนก่อน +1

    Super ❤❤

  • @PenkaMama
    @PenkaMama หลายเดือนก่อน +1

    Wery good

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว +2

    මේකට pf 474 jk cap එකක් හා 1m oms resister එකකුත් දාලා හදනවා නේද..බල්බ් 40 ..50..අතර දල්වන්න පුළුවන් බව මම දැකලා තියෙනවා..මම ඒ සර්කිට් හදලා හත් හදා බලා දැනටමත් වැඩ ගන්නවා ඒකෙන්..ඔබට ජය..

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 8 หลายเดือนก่อน +1

    ඉතාමත් හොඳ දැනුවත් කිරිම ස්තුතියි .❤❤❤

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 9 หลายเดือนก่อน

    Number one explanations you gave us .A lot of thanks.

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi ปีที่แล้ว +1

    Harima vatinava puthe theruvan saranai

  • @chandimaranasingha8835
    @chandimaranasingha8835 ปีที่แล้ว +3

    ස්තුතියි මිත්‍රයා.....
    normal LED විසි පහකටත් මේ ක්‍රමය හරි යනවද

  • @user-dv5ji4hr2i
    @user-dv5ji4hr2i 3 หลายเดือนก่อน +1

    නියමයි 👍

  • @VimalasenaJayalath-xk9yo
    @VimalasenaJayalath-xk9yo 8 หลายเดือนก่อน +1

    බොහම ස්තුතිය් ඉතාම පැහැදිලිව කියලා දිම සමහරු බොරු කියන අයත් ඉන්නව

  • @sltechjani1159
    @sltechjani1159 2 ปีที่แล้ว +4

    අර නෝමල් බල්බ් වැල් හදන වීඩියෝ එකේ විදියට මමත් rgb led දාලා බල්බ් වැල් හැදුවා ❤‍ ලයිට් ටික පැරලල් කලේ හැබැයි

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      voltege eka kiyatada brother..

    • @sltechjani1159
      @sltechjani1159 2 ปีที่แล้ว +1

      @@apeelectronic877 චාජර් එකෙන් බල්බ් තිහක් සීරීස් නෙවෙයිනෙ පැරලල්නෙ පොඩි කරන්ට් එකයි යන්නෙ

    • @sltechjani1159
      @sltechjani1159 2 ปีที่แล้ว +2

      @@apeelectronic877 ලයිට් වැල ෆෝන් බැටරියෙනුත් වැඩ ‍❤‍ කරන්ට් ඕනම නෑ

  • @j.pariyapala78
    @j.pariyapala78 ปีที่แล้ว +2

    Excellent ❤ thank you so much brother 👍👍👍

  • @rasikakumari6330
    @rasikakumari6330 ปีที่แล้ว +3

    කියන්න සතුටුයි මමත් එකක් හැදුවා ඉතා සාර්ථකයි.ස්තූති ස්තූති ඔබට 🙏🙏
    මට කියන්න පුළුවන් ද බල්බ 50ක් දාන්න පුළුවන් විදියට හදන විදිය

  • @wickychamikara9278
    @wickychamikara9278 ปีที่แล้ว +1

    Good vidio sir grate sir

  • @technologyforyou6047
    @technologyforyou6047 3 หลายเดือนก่อน

    very good. demonstration is best.

  • @dammikapriyantha6209
    @dammikapriyantha6209 3 หลายเดือนก่อน

    ඔබ ඉතා පැහැදිලි ලෙස දැනුවත් කලා මම ත් එකක් හදන්න බලනබා පාට තුනේ බල්බ් ගන්නේ කොහෙන්ද කොළඹ අතුල මාකට් එකේ තියෙන වා ද

  • @sandaruwan3637
    @sandaruwan3637 2 ปีที่แล้ว +1

    Niyamata karanawa video eka.supiri .........

  • @SLBOY2007
    @SLBOY2007 2 ปีที่แล้ว +2

    අයියෙ system එක මාරු කරන්න පුලුවන් බල්බ් වැල් ස්විචයක් හදන්නෙ කොහොමද?වීඩියෝ එකක් ඕන

  • @tharinduperera4271
    @tharinduperera4271 ปีที่แล้ว +1

    වැඩ් ලස්සනට කියා දුන්න මචො මන් ආසම දෙයක් තමා ඔය වගේ වැඩ කරන්න.වැඩේ කියන්නේ බන් මන් කරන්න ගත්තොත් එක්කො ඉයන් නිකන් උනුවෙලා යනව හරියට පැස්සෙන් නැ පොඩ්ඩක් වත් දෙතුන් පාරක් කලා ආසාවට පොඩ්ඩක් ඇලෙන් නෑ බන් ඉතින් දැන් උබල දාන එව්ව බලන් ඉන්නවා 🤣

  • @isurusampath8157
    @isurusampath8157 ปีที่แล้ว +2

    රින වයර් එකට සර්ගිට් වයර් එකක් දැම්මට කමක් නැද්ද 7/20mm වයර් යාරයක් කීයක් විතර උනාද

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ..

  • @AriyadasaAriyadasa-sr7ki
    @AriyadasaAriyadasa-sr7ki ปีที่แล้ว +1

    මෙි බඩු කොහෙන්ද අඩු වට ගන්නෙ පෝන් නන් බරයක් තියනව නමි දාන්න වීඩියෝඑක දෑවට ගොඩක් ඉස්තුතියි ඔබට තුනුරැවන් සරණයි

  • @nishanthasp6421
    @nishanthasp6421 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයාට

  • @shamchaminda7182
    @shamchaminda7182 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා හොඳට කියලා දේනවා.

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 ปีที่แล้ว +1

    Super explain (very good)

  • @NimalChandanaHoragampitaLokuga
    @NimalChandanaHoragampitaLokuga 13 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි මෙහෙම පැහැදිලිව කියල දෙනවට. මෙිකට 4.7 uf 400v මදිද. 450v හොයාගන්න අමාරැයි. 4.7uf 400 v දෙකක් සීරියස් කරල දැමිමොත් හරිද. නැත්නමි එකකට බැරිද.

  • @lahirusampath1718
    @lahirusampath1718 2 ปีที่แล้ว +2

    Resistor නොදා bulb gana wadi karala meka hadanna puluwanda ehema haduwoth balb kiyak danna onada

  • @jagathkaru4790
    @jagathkaru4790 ปีที่แล้ว +2

    Bulb 90/95 dammath ,1.5 k ,diode 4. Awidiyatamada enne,nattam wenas wenawada

  • @mudithasampath5273
    @mudithasampath5273 ปีที่แล้ว +2

    Good

  • @isurusampath8157
    @isurusampath8157 ปีที่แล้ว +3

    ලා නිල් LED බල්බ් එකේ වෝල්ටේජ් එක කීයද මහත්මයා කියන්නකෝ

  • @user-mk3re2ol9m
    @user-mk3re2ol9m 4 หลายเดือนก่อน

    මම rgb led bulbs 100ක් දාල හැදුවා.එලිය මදි.පස්සේ එලිය වැඩි කරගන්න capacity 2ක් පාස්ස ගත්තා.දැන් අවුරුදු 2ට වැඩියි හදලා.නත්තලට ඒක තමා පාවිච්චි කරන්නේ.තව පාට 4 , පාට 5 දාල ලයිට් වැල් 2කකුත් හදා ගත්තා

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 19 วันที่ผ่านมา +1

    LED බල්බ් 100ක වැලක් හදන විටත් සර්කිට් එක හදන්නේ බල්බ් 25ට හදන සර්කිට් එකමද වෙනස් වෙනවා නම් ඒක හදන්නේ කොහොමද .

  • @user-dt1pm9pg7u
    @user-dt1pm9pg7u 3 หลายเดือนก่อน

    Thanks very much.

  • @indikathushara5365
    @indikathushara5365 2 หลายเดือนก่อน +1

    bulb pack ekak kiyada.plz reply

  • @user-jb7cq8wp6x
    @user-jb7cq8wp6x ปีที่แล้ว +2

    පාට දෙකක් කවලමේ දාලා හදන්න බැරිද

  • @KASUNDISSANAYAKE1
    @KASUNDISSANAYAKE1 ปีที่แล้ว

    Good job. ඒ පැහැදිලි කිරිම ගැන වචන නැ කියන්න 👍👍💡💡

  • @upalisenanayake9136
    @upalisenanayake9136 10 หลายเดือนก่อน +1

    Good luck

  • @robatediriwikrama46
    @robatediriwikrama46 ปีที่แล้ว +1

    Good👌

  • @w.dgamini6591
    @w.dgamini6591 ปีที่แล้ว +1

    Harima.wadagath

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo 9 หลายเดือนก่อน +1

    Isthuthi teruwan saranai

  • @user-jb7cq8wp6x
    @user-jb7cq8wp6x ปีที่แล้ว +2

    සුපිරි අයියේ මමත් හැදුවා මරු ❤

  • @hkkrishantha1784
    @hkkrishantha1784 9 หลายเดือนก่อน +1

    Ane aiye oyage video godak pehedili budures malawak hadana video eakak ona

  • @rajithalasantha
    @rajithalasantha ปีที่แล้ว

    අයියේ බල්බ් එකේ දන සෘන හොයන තව එක විදිහක් තියනවා.බල්ප් එකේ දිග පින් එක් තියන්නේ එක බල්ප් එකේ ඇතුලේ පොඩි පැත්ත දන පොඩි පින් එකේ බල්ප් එකේ ඇතුලේ ලොකු පැත්ත සෘන..❤

  • @upalisenanayake9136
    @upalisenanayake9136 ปีที่แล้ว +1

    You explained nice

  • @akuranachandarathana1359
    @akuranachandarathana1359 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතිය

  • @pramodhmadusanka9465
    @pramodhmadusanka9465 ปีที่แล้ว +1

    තනි පාටින් හදන බලබ් වැලෙත් ඔය වගේ එක කොනක රින වයර් එක බල් වැලේ ඔතන්න ඕනද?

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 2 หลายเดือนก่อน

    I have 90 led bulbs circuit damaged, , how to make circuit for 90 bulbs.

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 4 หลายเดือนก่อน

    Me bulbs kiyak demmothda direct AC current eka direct denna puluwan?

  • @sixtynine1691
    @sixtynine1691 ปีที่แล้ว +1

    1.5 වෙනුවට 2.2 දාන්න පුලුවන් ද

  • @kapilasampath3434
    @kapilasampath3434 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @upulsenarathna7035
    @upulsenarathna7035 2 ปีที่แล้ว +4

    👌

  • @rupikasarojani1757
    @rupikasarojani1757 ปีที่แล้ว +2

    Super

  • @ThanushiNWijesundara
    @ThanushiNWijesundara ปีที่แล้ว +1

    පාට තුනේ. කැඩිච්ච බල්බ් වැලක් තියෙනවා ඒක හදන්න පුළුවන්ද?

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว +1

    Pahadiliwa hothata tharanawa...👍👍👍👍👍👍👍👍

  • @yasidu4069
    @yasidu4069 ปีที่แล้ว +1

    1.5k resister led valata danne nathuva hadana bidihak gana genna puluvan da
    Ara thani pata light val haduve e vale

  • @Sharonmeshan
    @Sharonmeshan 3 หลายเดือนก่อน

    අයියෙ ඩයොට් 4 කන්ඩෙන්සරෙ .ඒඑ වොඩ් ප්‍රමාණයන් බල්බ් 25 ද දාන්න පුළුවන්

  • @krishank.d.3905
    @krishank.d.3905 ปีที่แล้ว

    chaiththiyakta wage dagana bawuda kodiye colour ekta hada ganne kohomada
    ??????

  • @thusharasenavirathna9839
    @thusharasenavirathna9839 ปีที่แล้ว +1

    ---- paththe bulb wada karanne ne a mokada please

  • @sampathbro8079
    @sampathbro8079 2 ปีที่แล้ว +12

    ලෙවල් බට වෙනුවට ස්ලීවින් බියුබ් ගත්තොත් මොකෝ

  • @sunilperera6056
    @sunilperera6056 ปีที่แล้ว

    ස්තුතියි

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 6 หลายเดือนก่อน +1

    ඔතන බල්බ් කීයක්ද

  • @madushalakshani3840
    @madushalakshani3840 ปีที่แล้ว +18

    බල්බ් 100ක් යොදාගන්න මොකද්ද කරන්න ඕන

    • @ashanmalli5928
      @ashanmalli5928 8 หลายเดือนก่อน +3

      මේකට කෝ රිප්ලයි

    • @Shakaboom33
      @Shakaboom33 4 หลายเดือนก่อน +1

      25 ක් තමයි උපරිම දාන්න පුලුවන් RGB. 100ක් අවශය නම් transfomer එකක් දාලා voltage 4ගුනයකින් වැඩි කරන්න ඕනි. නැතිනම් බල්බ් 100ක් දාලා 25න් 25ට කොටස් හතරකට වෙන වෙනම 230v දෙන්න ඕනි.

    • @chamanka6249
      @chamanka6249 3 หลายเดือนก่อน

      ​@@Shakaboom33 12v 300mA trasformer එකෙකින් කොහොමද 100 rgb bulb bulb දාලා හදන්නෙ

    • @adeeshathanu4098
      @adeeshathanu4098 2 หลายเดือนก่อน

      Kiyana vidiyata 100 hadapiya😂😂

    • @janakasilva9207
      @janakasilva9207 2 หลายเดือนก่อน

      රෙසිස්ටොර් දාන්නෙ නැතිව බල්බ් වැඩි කරන්න බැරිද

  • @rasikaindrajith
    @rasikaindrajith 6 หลายเดือนก่อน +1

    මෙික හදල බටකණු සදහා භාවිතා කළ හැකිද? මෙි සර්කිටි එක සුදුසුද ?

  • @ajanthawijegunawardana901
    @ajanthawijegunawardana901 2 ปีที่แล้ว +2

    ඔය RGB වැලකට බල්බ් කොපමන පුමානයක් දැමිය හැකිද

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +1

    Thank you

  • @ravinduhasintha6962
    @ravinduhasintha6962 ปีที่แล้ว +1

    බල්බ් වැඩි කරන්න බැරිද

  • @erangathilan7180
    @erangathilan7180 ปีที่แล้ว

    Bulb ප්‍රමානය 90ක් විතර දැම්මොත් resistar , cap ehema pramanayan tika wenas wenawada ඒ ටික එවන්නකො

  • @sldinusha
    @sldinusha หลายเดือนก่อน

    Rgb බල්බ් 100ක වැලක් හදන්නෙ කොහොමද කියල දෙන්නකො