හූනියම් පිළිබඳ ඔබ නොදන්නා ඇත්ත...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2023
  • හූනියම් පිළිබඳ ඔබ නොදන්නා ඇත්ත...
    රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලෝකය ඉදිරියේ මුතු ඇටය බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
    මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
    මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
    ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
    WhatsApp : +94 71 530 8287
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා# ධාතුවන්දනා
    #බුද්ධ_වන්දනා# ධාතු_වන්දනා#පහන්පූජා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa

ความคิดเห็น • 61

  • @gamunurawana
    @gamunurawana  7 หลายเดือนก่อน +11

    ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
    තෙරුවන් සරණයි!

  • @anulavithana5913
    @anulavithana5913 14 วันที่ผ่านมา

    රට ජාතිය බේරාගැනීමට ඔබවහන්සේට ,ඉක්මනින්ම අවස්තාව ලැබේවා ....! නමස්කාර වේවා ....!සාදු සාදු සාදු...!🙏🙏🙏🙏🙏🙏

  • @ireshawickramapala3699
    @ireshawickramapala3699 3 วันที่ผ่านมา

    බොහොම දැනුම් සම්භාරයක් ලබාගන්නවා ඔබවහන්සේ ට පිං සිද්ද වෙන්න. නමස්කාර වේවා බෝසතානන්වහන්ස 🙏🙏🙏🙏

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p 7 หลายเดือนก่อน +12

    ධම්මරාජ බෝ සතුන් ගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා !!!!
    සමාජය යහපත් ම වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @navindunavindu8205
    @navindunavindu8205 5 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu samma sambudu saranayi davi pihitayi

  • @user-ss1bk6nm8q
    @user-ss1bk6nm8q 7 หลายเดือนก่อน +8

    මගේ වන්දනවවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangabandara5888
    @chathurangabandara5888 17 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @dayanamarasinghe7665
    @dayanamarasinghe7665 18 วันที่ผ่านมา

    නායං ධම්මෝ දුප්පණස්ස..🙏🙏🙏

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 5 หลายเดือนก่อน +4

    රටට ආදරෙ ඇති ,පාරිසරයට ආදරෙ ඇති ,දුක් විඳින මිනිස්සුන්ට පිහිට වෙන්න ඉක්මනින් රජ කම ලැබේවා 🙏🙏

    • @gamunurawana
      @gamunurawana  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sandyakarunarathna5956
    @sandyakarunarathna5956 6 หลายเดือนก่อน +5

    ඔබතුමාට මාගේ වැදුම වේවා.

  • @sunethrashanthi5780
    @sunethrashanthi5780 4 หลายเดือนก่อน +2

    යහපතක්ම වේවා සැමට

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 7 หลายเดือนก่อน +7

    සැමට සුව අත් වේවා

  • @kasunperera3828
    @kasunperera3828 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @sanathbandara161
    @sanathbandara161 7 หลายเดือนก่อน +5

    නමස්කාර වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @RandimaThiwanka
    @RandimaThiwanka 7 หลายเดือนก่อน +8

    සියලු බලාපොරොත්තු ඉටු වේවා!

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu

  • @user-zz9zw3gg6l
    @user-zz9zw3gg6l 7 หลายเดือนก่อน +8

    dammaraja bodisathwarayata mage namaskaraya wewa.........uthum wu budda shakthiye balayen siyalu loka siyalu sathwayoo niduk neeroogi suwapath wewa....🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 7 หลายเดือนก่อน +11

    අන් අයගේ අයහපත ප්‍රාර්ථනා නොකරන්න. අන් අයට අවැඩක් නොකරන්න. සැම විටම යහපත් සිතිවිලි තුලින් සිත පුරවා ගන්න. බෝසත්තුමන් හෙලිකරන සත්‍ය වටහා ගෙන , සියලු මිනිසුන්ට සසර බිය දැනී, පාපයෙන් මිදේවා!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 5 หลายเดือนก่อน +2

    ඔබතුමන්ට දීර්ඝායු වේවා..!!!!

  • @dianaudagama6294
    @dianaudagama6294 3 หลายเดือนก่อน +1

    Sadu 🙏🏻sadu 🙏🏻sadu 🙏🏻Obawahansege sama deshanawak thulama apawa aduren alokaya kara genaya uthum dharma panewedayak theyenawa.Obawahanseta mage namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻bhoma pin 🙏🏻niduk nirogi suwaya deergayu pathami 🙏🏻🩷thunuruwange asherwadaya nirathuru labewa 🌷🌷🙏🏻🙏🏻🌷🌷🙏🏻🙏🏻🌷🌷🙏🏻🙏🏻🩷

  • @nishanthiedirisuriya6805
    @nishanthiedirisuriya6805 7 หลายเดือนก่อน +4

    Sirta mage namaskaraya wewa.sir ta dalada wahansege pihitai.

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 7 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @sunethrashanthi5780
    @sunethrashanthi5780 4 หลายเดือนก่อน +1

    Yahapathakma wewa samata

  • @dianaudagama6294
    @dianaudagama6294 3 หลายเดือนก่อน +1

    🌼🌺🙏🏻🌼🌺🙏🏻🌼🌺🙏🏻🌼🌺

  • @kumududisanayake4683
    @kumududisanayake4683 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏

  • @geethafernando5583
    @geethafernando5583 7 หลายเดือนก่อน +3

    Obatumata sada jaya

  • @dhaneshweerasekara5212
    @dhaneshweerasekara5212 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinimudalige
    @achinimudalige 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindumunaweera1050
    @kavindumunaweera1050 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-Lakmali.
    @user-Lakmali. 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @arunapiyasena7910
    @arunapiyasena7910 6 หลายเดือนก่อน +1

    Ape gedara dosha duru wewa 🙏🏻

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 5 หลายเดือนก่อน

    Theruwan Saranai Bosathananwahansa

  • @gayansanjeewa1588
    @gayansanjeewa1588 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @sanjeewapeiris6731
    @sanjeewapeiris6731 5 หลายเดือนก่อน

    Mamath maharawanayange langama hitapu seneviwarayek ,obathuma hamuweemata awasayayi ,🙏🙏🙏,

    • @gamunurawana
      @gamunurawana  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 5 หลายเดือนก่อน +2

    එතකොට ලස්සනට ගලාගෙන යන්න තියන මනුස්ස ජිවිතයක් මේ සා නරුම විදියට ruin කරලා දැම්මොත් ඒක කරන හා කරවන අයට ලැබෙන විශ්වීය දඬුවම් ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවනිද 🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 7 หลายเดือนก่อน +20

    අනේ මන්ද බෝසත් තුමනි ලොකු ඉගෙන ගැනිමකින් තොරව මම සත් බුදුපූජා ත්ියල මෙවැනි රෝගින් බොහෝ සුවපත් කලා වෛද්‍ය වරු අශ්චර්‍යය කරමින් පිලිකා රෝගින් දෙදෙනෙකුත් සසර පුරුද්දක් ලෙස සතුටක් මේව අහන කොට ප්‍රායෝගිකව දන්නවා මේ කියන දේ සියයට දෙසියක් සත්‍ය යි භාරයි මෙසිරිලක නුඹට බෝසතුනි විශ්වයේ ස්භාදහමේ ආසිර්වාදයම ලැබේවා නිබදවම

    • @pelessa
      @pelessa 7 หลายเดือนก่อน +3

      බෝසතෙකු කිසිදු දිනක තමන් බෝසතෙකු බව බුද්ධත්වයට පෙර කිසිදු තැනකදි නොකියන බව මා අසා ඇත.

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 7 หลายเดือนก่อน +6

      අහලා තියෙන දෙයයි ඇත්ත දෙයයි දෙකක් වෙන්න පුලුවන් මේ උත්තමයා ගැන හොදින් දන්නවා අපි මහා ශක්තියක් තියෙන උත්තමයෙක්

    • @sanathbandara161
      @sanathbandara161 7 หลายเดือนก่อน +1

      ​@@AmilaAaa-ys8xuඔබ හරියට හරි

    • @gamunurawana
      @gamunurawana  7 หลายเดือนก่อน +1

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 7 หลายเดือนก่อน +1

      @@user-cg5il4ww4l ගොනෙක්ට පැහැදිලි කරන්න මං දන් නැ බං නැත්නම් උබට පැහැදිලි කරල දෙනවා 😁😁😁

  • @user-pj1ux9vh7i
    @user-pj1ux9vh7i 5 หลายเดือนก่อน

    මම අපෙ ගමෙ හදන්න බැරි වුන බුදු මැදුරක් හැදුව ඊට පසුව මට නෙයෙක් පූශ්න ඇති උනා එය මගෙ ජීවීතෙට බලපෑවද

    • @n.m.liyanaarachchi5234
      @n.m.liyanaarachchi5234 5 หลายเดือนก่อน

      බුදු මැදුර එතන හදන්න කලින් මොනාද තිබුනේ?දෙවි⁣යෙක්ගේ/යක්ෂයෙක්ගේ විමානයක් තිබුනද දන්නේ නැහැ.සුදුසු පුද්ගලයන් හමුවී උපදෙස් ගන්න වහාම.

  • @nilanthaudagadara6900
    @nilanthaudagadara6900 หลายเดือนก่อน

    පිටරට ඉන්න කෙනෙක්ට හූනියම වදිනවාද

  • @ChinthaKalyaniksumalathaRatnay
    @ChinthaKalyaniksumalathaRatnay 5 หลายเดือนก่อน

    Bosathtumane apey Buddha uppathiya sambandawa sathyapanaya karala apey ratey Buddha sattayapanaya katanda

  • @mlkjayantha3720
    @mlkjayantha3720 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @kasunratnayake20
    @kasunratnayake20 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @veronicaperera8749
    @veronicaperera8749 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-ye5mi1tu9e
    @user-ye5mi1tu9e 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hemachandraherath7090
    @hemachandraherath7090 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thasunipasanga
    @thasunipasanga 5 หลายเดือนก่อน

    🙏🙏🙏