යක්ෂ ප්‍රේත කොටස් ඉන්නවාද? ඔවුන්ව දකින්න පුළුවන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • යක්ෂ ප්‍රේත කොටස් ඉන්නවාද? ඔවුන්ව දකින්න පුළුවන්ද?
    රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලෝකය ඉදිරියේ මුතු ඇටය බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
    මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
    මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
    ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
    WhatsApp : +94 71 530 8287
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා# ධාතුවන්දනා
    #බුද්ධ_වන්දනා# ධාතු_වන්දනා#පහන්පූජා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa

ความคิดเห็น • 64

  • @gamunurawana
    @gamunurawana  10 หลายเดือนก่อน +13

    ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
    තෙරුවන් සරණයි!

  • @Harmonic_vibration
    @Harmonic_vibration 10 หลายเดือนก่อน +16

    දම්මරාජ බෝසතානන් වහන්සේට මගේ නමස්කාර වේවා 💐🙏🙏🙏

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 10 หลายเดือนก่อน +14

    කවුරු මොනව කිව්වත් ධර්මරාජ බෝසත්තුමා සත්‍යක් මට දුටු පළමු අවස්තාවෙම ඇතිවූ විශ්වාසය තවමත් එහෙමමයි.ගැමුණු මහරජු මෙලොව ඉපදිලා ඉන්නෙ බටු හිටවන්න වෙන්න බැහැනෙ.මොකක් හරි ලොකු දෙයක් කරන්න.යි.අපි බලා ඉමු.ඔය එක්ක ආපු අය දැං වැඩ පටන්ගෙන.මෙතුමා විශාල ඥාන සම්ප්‍රේෂණයක් තියෙන කෙනෙක්.ඔහුගෙ දැනුමෙන් කොටසක් මෙසේ ඉදිරිපත් කිරීමඉතා හොඳයි.මේ පිළිවෙත් ආරක්ෂා කරල බලන්න.ජය ගන්න පුලුවන්.මෙතුමාට යහපතක්මදීර්ඝායුෂම වේවා

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @dshdhammi7724
      @dshdhammi7724 10 หลายเดือนก่อน +3

      ඇත්තටම මාත් පලමු දිනයේම හදුනාගත්තා

  • @udanawickramasinghe9009
    @udanawickramasinghe9009 10 หลายเดือนก่อน +16

    මහ බෝසත් දම්රජුගේ ඉදිරි ගමනට මහ රහතුන්ගේ ආශිර්වාදය වහ වහා ලැබේවා .....🎉🎉🎉🎉🎉

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @pemajayarathnajayarathna7163
    @pemajayarathnajayarathna7163 10 หลายเดือนก่อน +16

    අපිට ධර්මය කියාදෙමින් නිර්වාණය අවබෝධ කර දෙන ඔබතුමාට ඉක්මනින්මමේ රටේ රජකම ලැබේවා සියලු සත්වයින්ගේ දුක්ගිනි නිවන්නටහැකිවේවා❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dhaneshweerasekara5212
    @dhaneshweerasekara5212 10 หลายเดือนก่อน +12

    මේ රටත් සම්බුද්ධ ශාසනයත් බේරාගැනීමට ඔබතුමාට හැකිවේවා.........

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 10 หลายเดือนก่อน +8

    ධර්මය රකින්නා ධර්මය විසින් ආරෂා කරනු ඇත. මේ රටේ මිනිසුන් නිසි ධර්ම මාර්ගයට ගැනීමට හැකිවේවා🙏🙏🙏

  • @sudharmapathirana8106
    @sudharmapathirana8106 10 หลายเดือนก่อน +13

    අපේ රටත් මහ ජනතාවත් මේ වැටී ඇති තත්ත්වයෙන් මුදවා ගෙන රටට යහපතක් කිරීමට ඔබතුමාට හැකිවේවා! 🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sanathbandara161
    @sanathbandara161 10 หลายเดือนก่อน +7

    ජය වෙවාසටනදිනනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @SajithChinthaka-i2w
    @SajithChinthaka-i2w 8 หลายเดือนก่อน +4

    ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම අවබෝධ වේවා..ය පිරීමට හැකි වේවා..විශ්වයේ සියලු ශක්තියෙන් ඔබට ලැබේවා.ඔබතුමා නිරෝගී වේවා සුවපත් වේවා.මේ රට දුකින් මිදීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 หลายเดือนก่อน +5

    ඔබ තුමා ඇතුළු සැමට සුව අත් වේවා

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra 10 หลายเดือนก่อน +7

    මගේ වන්දනාව වේවා!🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 9 หลายเดือนก่อน +4

    Theruwan Saranai Bosasathananwahansa. This is true. . Very informative. Thank you Sir.

  • @ganganiabeywardana6149
    @ganganiabeywardana6149 8 หลายเดือนก่อน +4

    පතන්නා වූ බෝධියකට ඔබ වහන්සේ පත් වේවා

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු!
    පින්වත් ධර්ම රාජ වහන්සේගෙන්ම අහන්න හිටිය ප්‍රශ්නයක් අද අහඹුවෙන් මලැබුනා. උතුමාණෙනි පෙර බව වල අප බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටත් සංඝරත්නයට ගුරුවරුන්ට මවුපියන්ට, අතින් වැරැද්දක් වී තිබුණා නං ඒ ව හැමදිනම තෙරුවන් වැඳ"නිවන් දක්නා ජාති දක්වා මා අතින්"එවැනි දෙයක් නොවේවා"නොකරමි කියා තද අධිෂ්ඨානයකින් සමාව ඇය දුවොත් ඉතාම සුළු වැරැද්දක් නම් ඒවා අහෝසි කර්ම කරගන්නට පුළුවන් ද? භාවනාවකට පෙර අප එවැනි වගන්ති කීපයක් කියනවා. භාවනා මධ්‍යස්ථානවලත් එසේ කියා දෙනවා. මෙහි ඇති සත්‍යයක් තිබේ ද?
    අපට කරුණාවෙන් කියාදෙන්න.
    🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    නිදුක්ව නීරෝගීව 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 බොහෝ කල් ජීවත් වේ වා!🙏🙏🙏🪔🪔🪔

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏තිසරණ සරනයි 🙏🙏🙏නමෝ බුද්ධාය🙏🙏🙏

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 10 หลายเดือนก่อน +7

    බලා පොරොත්තු වෙන් හිටපු වැඩ සටහනක්❤

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @Renuka-n3k
    @Renuka-n3k 10 หลายเดือนก่อน +4

    ධම්ම රාජ බෝසතුන් වහන්සේ ගේ සියලු බලාපොරොත්තු සඵල වේවා !!!
    උන් වහන්සේ ඉටු කරන්නා වූ සේවය මගින් සමාජය යහපත්ම වී සුභවාදී සමාජයක් ඇතිවේවා !!!

  • @RandimaThiwanka
    @RandimaThiwanka 10 หลายเดือนก่อน +6

    Theruwan saranai sir

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 หลายเดือนก่อน

    ජිවත් වෙන්න පුංචි බලාපොරෙත්තු වේ එලියක් 🙏🙏

  • @amsadikari386
    @amsadikari386 10 หลายเดือนก่อน +5

    Tharuwanga Rakawaranayai Hoda Dawal Kirimata Oba Thumanta Haki Wewa!!!

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @malindasanjaya3381
    @malindasanjaya3381 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 3 หลายเดือนก่อน

    🎉ධර්මරාජ බෝධිහත්වයන් වහන්සේ ඉක්මණින් බුදු වේවා .🎉🎉🎉🎉

  • @kumududisanayake4683
    @kumududisanayake4683 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 8 หลายเดือนก่อน +1

    Nagayo gana vedio ekk gennako

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @upulambulugala5617
    @upulambulugala5617 9 หลายเดือนก่อน +2

    True,,,sadu sadu sadu

  • @patriciajoseph9770
    @patriciajoseph9770 10 หลายเดือนก่อน +4

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @spobatumatadeergaulabewama2168
    @spobatumatadeergaulabewama2168 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට mage naskaraya වේවා ..........

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @thushararanasinghe5960
    @thushararanasinghe5960 4 หลายเดือนก่อน

    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා

  • @kasunratnayake20
    @kasunratnayake20 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @NimaliDamayanthi-hg9yf
    @NimaliDamayanthi-hg9yf 3 หลายเดือนก่อน

    නමස්කාර වේවා ධම්ම රජ මහා බෝසතාණන් වහන්සේ ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය ඔබතුමාගේ තුමාට ගොඩාක් පින් සිදු වේවා

    • @gamunurawana
      @gamunurawana  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @IsharaAlahakoon-xj6qb
    @IsharaAlahakoon-xj6qb 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AchilaAchila-w2d
    @AchilaAchila-w2d 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @samanthawalakuluarachchi2571
    @samanthawalakuluarachchi2571 8 หลายเดือนก่อน +1

    You are my King

  • @ChampaKumari-j3j
    @ChampaKumari-j3j 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @GunawathiPerera.
    @GunawathiPerera. หลายเดือนก่อน

    Ana mata yam margayak keyannako maa sasarin agoda vanna

  • @sandyalindapitiya7790
    @sandyalindapitiya7790 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm 7 หลายเดือนก่อน

    Obawahanse budu bawata pathwewa.!!!

  • @thasunipasanga
    @thasunipasanga 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chandrakanthijayasundara8903
    @chandrakanthijayasundara8903 8 หลายเดือนก่อน

    Maha budisathwayanwansa inne koheda

  • @KarunawathiKaruna88
    @KarunawathiKaruna88 8 หลายเดือนก่อน +1

    Daladaa wahanseta pol thel pahanak puja kalata kamak nedda...🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManelPriyangani-f7y
    @ManelPriyangani-f7y 14 วันที่ผ่านมา

    ❤🙏🙏🙏🙏🙏🙏

  • @nayananandani5206
    @nayananandani5206 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 5 หลายเดือนก่อน

    Sadu...sadu...sadu...

  • @KumariJayasekara-kc4je
    @KumariJayasekara-kc4je 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 หลายเดือนก่อน

    🙏🙏

  • @anjana.madhuri2980
    @anjana.madhuri2980 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤

  • @w.g.nilukapriyadarshani8630
    @w.g.nilukapriyadarshani8630 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niky7197
    @niky7197 8 หลายเดือนก่อน

    Budu sarana wewa

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 9 หลายเดือนก่อน +1

    මහසෝනා කියන්නේ යක්‍ෂ කොටසක් ද?