මිනිස්සුන්ට පිහිට වෙන්න පුලුවන් ලොකු ශක්තියක් හදාගන්නේ කොහොමද? | Lasantha Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මිනිස්සුන්ට පිහිට වෙන්න පුලුවන් ලොකු ශක්තියක් හදාගන්නේ කොහොමද?
    දැනට මස් මාංශයෙන් ඉවත් වී පින් රැස් කරන අය, බොහෝ පිරිසක් රකින උතුම් ආරක්ෂකයන් වන ආකාරය.
    ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
    WhatsApp : +94 71 530 8287
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa

ความคิดเห็น • 282

  • @chamudiranshimala2235
    @chamudiranshimala2235 ปีที่แล้ว +28

    ඔබ වැන්නන් අවදිව සිටීම මේ හෙළ දිවට ආශිර්වාදයකි

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

    • @champiwanniarachi8864
      @champiwanniarachi8864 8 หลายเดือนก่อน

      ​@@gamunurawana හමුවිමට අවස්තවත් දෙනවනම් ගොඩාක් පිං

  • @nayanamalani8836
    @nayanamalani8836 9 หลายเดือนก่อน +8

    නොමග යන මිනිසුන් හරි මගට ගෙන යාමට ඔබතුමා කරන මෙහෙයට බොහොම පින් තෙරැවන් සරණයි..

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 23 วันที่ผ่านมา

    ඔබවහන්සේ ගේ ලොව්තුරු උත්තම අරමුණු ඉෂ්ට සිද්ධවීමට, සියලු සත්වයන් කෙරෙහි දක්වන මහා කරුණාව ත් , මග පෙන්වීම ත් ආශිර්වාදයක්ම වේවා !!!සෙත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @dinushathejani887
    @dinushathejani887 8 หลายเดือนก่อน +12

    ඔබවහන්සේට මතු බුදුවන්නට අපිට පිහිට වෙන මේ පින හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

    • @kelumchandana7771
      @kelumchandana7771 8 หลายเดือนก่อน +1

      මෙම පින්බලයෙන් ඔබ වහන්සේ මතු බුදු වේවා !!!

  • @harshajayasundara
    @harshajayasundara 8 หลายเดือนก่อน +4

    ඉස්සර මස් කෑවා දැන් අවුරුදු හතරක් පහක් නිර්මාංශීක මත්පැන් නොගන්නා නැනකට පත්විම ගැන මා සතුටු වෙම් .❤ජය වේවා! තෙරුවන් සරණයි ! ඔබ තුමාට 🙏❤

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි .. මෙවන් උතුම් කාර්‍යයන් අපි සැම දෙනාවෙනුවෙන්ම කරුනාවෙන් මයිත්‍රියෙන් යුක්තව සිදු කරන ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ ලැබේවා.

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +11

    බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු 🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා ...🙏🙏🙏☸️💜️ විසේස කරුනු රැසක්ම ජිවිතෙට එකතු කරගත්ත.🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @nipunsri5753
    @nipunsri5753 8 หลายเดือนก่อน +2

    ඔබ තුමා මුනගැහිමට අවශ්‍ය බැවින් කෙසේදැයි එය සිදුකර ගන්නෙ

  • @subadradissanayake531
    @subadradissanayake531 ปีที่แล้ว +3

    ඔබතුමා වැනි අය බිහිවිම හෙළයට ආශිර්වාද වෙිවා

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @suranjanilakmali8835
    @suranjanilakmali8835 ปีที่แล้ว +14

    ඔබතුමාගේ සියලු පැතුම් ඉටුවේවා

  • @SumanalathaJayaweera
    @SumanalathaJayaweera 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු!
    මහා පින්වත්, සම්මා සම්බුද්ධත්වය පතනා අපගේ ධර්ම රාජමහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🪔🪔🪔🏵️🏵️🏵️🪔🪔🪔🌼🌼🌼🪔🪔🪔🌺🌺🌺🪔🪔🪷🪷🪷🪔🪔🪔🌷🌷🌷🙏 මේ ආකාරයටවත් මේ මල් පහන්, නිදුකාණන් වහන්සේට පූජා කරමි. පූජාම වේවා! 🙏🙏🙏 බෝසත් උතුමා නන් වහන්සේ කෙනෙකුගෙ අවවාද ලැබීමට අපි පින් කර ඇතැයි සිතනවා. පතන්නා වූ සම්බෝධිය ලබන තුරාවටම සියලු සම්පත් ලැබී, සියලු බාධක කම්කටොළු නැතිවී, ලොව්තුරා බෝධිය ලැබීමට භාග්‍යවාසනාව උදා වේවා! අනන්ත වූ බුදුගුණ බලයෙන් නිදුක්ව නිරෝගීව ආයුබොහෝ වේවා!🪔🪔🪔
    සියලු දෙවියෝ බෝසතුන් රැක දේවා! 🙏🙏🙏👑🧘

  • @Harmonic_vibration
    @Harmonic_vibration ปีที่แล้ว +3

    මගේ පෙර බවයන් ගැන විස්තර කරල මට ගුරුහරුකම් කියාදුන්නට ඔබතුමාට බෙහෙවින් ස්තූති වන්ත වෙනව 🙏

    • @tastyshow4355
      @tastyshow4355 ปีที่แล้ว

      මෙතුමගෙ නම්බර් එක දෙනවද ,තියෙන එක වැඩකරන්නෙ නෑ ,ගෙදරට යන පාර කියනවද

    • @niroshikasanjeewani2156
      @niroshikasanjeewani2156 ปีที่แล้ว

      Methuma sambanda karanna puluwnd

  • @asokathennakoon983
    @asokathennakoon983 ปีที่แล้ว +10

    ඔබතුමා ට ස්තූතිය . හැමදෙනා ම වගේ පීඩා විදින දෙයක්.දිගට ම අපට මග පෙන්වන්න.බොහෝ අයට මේවා වැටහෙන්නේ නෑ. මෙහෙම හරි අහන්නත් අපටත් පිනක් තියෙන්න ඕන.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 8 หลายเดือนก่อน +1

      ඇත්තටම අහන්න පින තියෙන අය විතරමයි මම අත් දැකීමෙන් කියන්නෙ මෙතුමාගේ වැඩසටහනක් දාල දුන්නා අපේ ගෙදරට එන අවුරුදු 70 වක අම්මා කෙනෙකුට මට කිව්වා ඔයා මේවගේ ඒවා බලලා පිස්සු හැදිල තමයි නවතින්නෙ කියල ඊට පසුව අපේ ගෙදරට එන එක අඩු උනා

  • @JayasiriRubasinha
    @JayasiriRubasinha 7 หลายเดือนก่อน

    අනේමටත් දැනගන්න ඔින ඔබ තුමාට බොහොම පිං තෙරුවන් සරණයි

  • @niroshaninayana9429
    @niroshaninayana9429 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනුහසින් ආනුභාවයෙන් සෙතක් ශාන්තියක්ම වේවා ...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ ස්වරෑපය නම් ගැමුණුරජු විදියමයි.සාදු සාදු ඉක්මනින්ම ඔබ වහන්සේ පෙර සිටියාක්මෙන්ම නැවත රට ඵක්සේසත් කර තුසිතයටම වඩිත්වා.දීර්ගායු වේවා.නීරෝගි වේවා.🎉🎉🎉🎉🎉🎉

  • @vishakaupuli1597
    @vishakaupuli1597 9 หลายเดือนก่อน +1

    Deergayu wewa theruwan Sarenai Boho pin

  • @Ravindudilshan-jm6ip
    @Ravindudilshan-jm6ip 7 หลายเดือนก่อน

    ගොඩක් දේවල් තේරුම් අරන් ඉන්නෙ❤️❤️🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 29 วันที่ผ่านมา

    Maha bosaththumani pathana bodhiyakin mathu budhuwewa.🙏🙏🙏.

  • @NimanthaDarshana-fp4ei
    @NimanthaDarshana-fp4ei 9 หลายเดือนก่อน +1

    Oba thuma me karana sewayata oba thumage siyalu pathum itu wewa.🙏🙏🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 9 หลายเดือนก่อน

    ඔබතුමාගෙන් වටිනා දැනුම් සම්භාරයක් මම ලබාගත්ත. මමත් උත්සහ කරනව සියලු සත්වයාට සැප පිනිස මෙවැනි මාර්ගයක යන්න ඔබතුමාට බොහෝ පිං ලැබේවා.

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @samannishantha4585
    @samannishantha4585 8 หลายเดือนก่อน +2

    ධම්ම රාජ බෝධිසත්වයන් වහන්සේගේ අරමුණ ඉෂ්ට සිද්ධ වේවා බුදු සරණයි උතුම් දළදා වහන්සේ ගේ පිහිටයි

  • @seelamatharamaya4369
    @seelamatharamaya4369 9 หลายเดือนก่อน +2

    බුදධ බලයට සියල්ල යටයි සියලුලෝක සත්වයින් වෙනුවෙන් කටයුතු කලයුතුයි. අධිෂ්ඨානය විය යුත්තේ කිසිවෙක් කිසිවකුට හිංසා පීඩා නොකෙරේවා කියන දේ මුලට තබා කටයුතු කිරිමෙන් කෙනෙකුට සෙතක් කිරිමට හැකිවාව අැත.

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 9 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා කතාවක් , මමත් ඔබ කියනේ දේ නිතරම කරන්න හදන අසරන ජනතාව ට නිතරම උදවු කරන කෙනෙක් එයින් මම සතුටු උනත් මම ආර්තික අංසයෙන් පහල ඉන්නේ අනුන් වෙනුවෙන් කොපමන උදවු කලත් මම ඉන්නේ මම පමනයි ,

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +6

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 9 หลายเดือนก่อน +3

    දෙයක් දැන ගැනීමට අවශ්‍යයි

  • @asokathennakoon983
    @asokathennakoon983 ปีที่แล้ว +1

    ඔබතුමාට ජය

  • @chandrikakoralage4719
    @chandrikakoralage4719 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 4 หลายเดือนก่อน +1

    🙏☸️🪔🌼 සාධු සාධු සාධු! නමස්කාර වේවා ධර්ම රාජ මහා බෝසතාණන් වහන්සේට! 🙏🙏🙏☸️ පරමාර්ථ ධර්මය දේශනා කරන ඔබ වහන්සේ අප පවෙන් මුදවලා යහපත් මාර්ගයේම යවන පිං මහිමය මහා මෙරක්මෙන් සම්මා සම්බෝධියට උපකාර වේවා! ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවහා දීර්ඝායු වේවා! ☸️🙏🪔🪔🪔🪔

  • @yatawaragemal2613
    @yatawaragemal2613 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි. ඔබ තුමා සම්බන්ද කර ගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්න.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +5

    මා මෙවර වැඩ සටහන බලන වෙලාවේ
    භාවනාවට යොමු වුණා.එහිදී සුදු කහ
    වර්ණයෙන් ධාතූන් වහන්සේලා තැන්පත්
    කරන ලද ආලෝකයක් මතුවෙමින් පවතින
    දර්ශනය වුනා.සාධු සාධු සාධු ❤️🙏🙏🙏
    යහපතක්ම වේවා.(අද 2023.7.25

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 8 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin

  • @chandirasika6049
    @chandirasika6049 ปีที่แล้ว +2

    ඔබතුමා කියන වචනය හරි නමුත් ඒ මනුස්ස ප්‍රජාව ගැන කතා කරොත් හරිම කනස්සල්ලට පත් වෙන්න පුළුවන්.බෝධි පූජාවක් ඇරත් ඒකට ඉරිසියා කරනවා මලක් පහනක් ගේන්නේ හරි අමාරුවෙන් මාළු ටික මස් ටිකක් අර වල ටිකක් බිත්තර දෙකක් උඹලා කර ටිකක් නොකා එන්න කිව්වොත් ඒක නිකං අවුරුද්දක් ඒ මිනිස්සුන්ට කෑවේ නෑ වගේ .ගෙදර මොනාද මොන දුක් වේදනා තිබුනත් තිබුනත් cikan කෑල්ලක් ගෙනැල්ලා කන එක තරම් වටින්නෙ නැහැ මේ මිනිස්සුන්ට කිසිම දෙයක් ඔබතුමා කරන සත්කාරය වගේ සමහර මිනිස්සු බෝධි පූජා ධාතුවන්දනා අටවිසි වන්දනා සද්ධාවෙන් කරගෙන ගියත් ඒ සියලු දේට ඉරිසියා කරමින් කඩාකප්පල් කරන පිරිස් මාරයාගෙ පිරිස වැඩිය ගොඩ ගන්න අමාරුයි

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 9 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 5 หลายเดือนก่อน

    Oba wahanseta namaskara wewa...

  • @manjulamawatha2137
    @manjulamawatha2137 9 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ඹබ තුමාට🙏🙏🙏

  • @SurajKeerthimallawa
    @SurajKeerthimallawa 7 หลายเดือนก่อน

    Theruwan saranai obathumata

  • @tharangamunasinha1041
    @tharangamunasinha1041 2 หลายเดือนก่อน +1

    මට වූ දෙය...අවුරුදු දහයකට පසු එක පාරටම කඩාවැටුනා(මත් පැනට) මේ කතාව ,ලොකු උත්සහයක් දරනවා ගැලවෙන්න,පෙර තත්ත්වයට එන්න.

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 9 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @sasheraanushan4351
    @sasheraanushan4351 9 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියන ප්‍රශ්නය මටත් තියෙනවා ,මොකක්ද දන්නවද ,මස් මාලු කන්නෙම නැහැ කියල හිතා හදා ගත්තට දැක්කම කන්න හිතෙනවා .

  • @NeshanNilruk
    @NeshanNilruk 9 หลายเดือนก่อน +5

    වැඩි වැඩියෙන් සියලු මාර්ග එල ශක්තින් ලැබේවා . බුදු සරණයී . 🙏🙂❤

  • @chandanagomez2388
    @chandanagomez2388 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාව හමුවෙන්න මම හරි කැමතියි, ඔබ තුමා මාව දුටු සැනින් අදුනගන්නවා.

  • @kingsrilanka1052
    @kingsrilanka1052 9 หลายเดือนก่อน +2

    මෙි බුද්ධ භූමිය නිරන්තරයෙන් රැක ගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙිවා..! බුදු සරණයි..!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @KW1007-j7h
    @KW1007-j7h 3 หลายเดือนก่อน

    Thamangee aayusha නිමාවට pera මෙහෙම kaloth miyayanavaada

  • @linetroint3800
    @linetroint3800 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ කතාව ඇත්ත නමුත් සුමන දිව්‍යරාජ දැන් නිවන් දැකලත් ඉවරයි සවුපදිශේෂ පරිනිබ්බාණය තවමත් සිදු වි නැහැ.එහෙම තැන් බලලා නිවැරදි කර ගන්න වෙයි. යහපතක් ම වේවා! සෙතක් ශාන්තියක් ම වේවා!!!

  • @sumithamunasinghe2662
    @sumithamunasinghe2662 ปีที่แล้ว +3

    ඔබතුමාගෙන් ලද දැනුම ඉතා ඉහලයි. උපකාරත් එහෙමයි. ඒ කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා!

  • @sahas_wathila
    @sahas_wathila ปีที่แล้ว +2

    දේව වන්දනාව කරන ආකාරය ගැන නිශ්චිත ක්‍රම වේදයක් තියෙනවාද?ඒ ගැන පැහැදිලි කර දෙන්න
    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
    (සංජීවනී)

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
      WhatsApp : +94 71 530 8287

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +2

    එසේ ඔබතුමන්හට පෙනෙන්නට තිබෙන අයට අධ්‍යාත්මිකව බලා පිහිට වෙන්න

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @ekanayaka2178
    @ekanayaka2178 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බොහොම ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම ස්තූතියි ඉතා හොඳ දැනුවත් කිරීමක් සොබාදහමට ස්තූතියි විශ්වයට ස්තූතියි සොබාදහමට ස්තූතියි

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @sasheraanushan4351
    @sasheraanushan4351 ปีที่แล้ว +1

    ක්‍රිස්තියානි අයගේ ජේසු තුමා ගැන
    විස්තරයක් කරන්නකො.මොකද ක්‍රිස්තියානි කට්ටිය ගොඩක් දෙනා කැමතියි ඔබ තුමාගෙන් ඒ ගැන දැන ගැනීමට .ඔබ තුමාට ත්‍රිවිද රත්නයේ පිහිටයි

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +2

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 ปีที่แล้ว +2

    දිර්ගායු වෙවා හෙලය දිනෙවා

  • @HppHCaldera72
    @HppHCaldera72 ปีที่แล้ว

    Deergayu vehva adhyathmika guruthumani bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu 8 หลายเดือนก่อน

    Dewa wandana kalayutte keseda.bawana kireemen pasuwada.mata bawanawa keseda..me karunu pahadala denna.piliwelin danuwath karanne nam oba wahanseta mathubuddathwayapinisa me pin hethu wewa....🙏🙏🙏

  • @lalithdissanayake4037
    @lalithdissanayake4037 ปีที่แล้ว

    Good job 💯

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +7

    ☸️නමෝ බුද්ධාය 🙏🙏🙏 ☸️
    ❤️මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!❤️
    ❤️සැම සත් සිත් දහමින් සැනසේවා...!!!❤️
    ❤️විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!❤️

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

  • @Alongking446
    @Alongking446 ปีที่แล้ว +3

    දීර්ගායු වේවා!!!!! බුදුසරණයි!!!!!!!

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @Tech_S_mart
    @Tech_S_mart 9 หลายเดือนก่อน +1

    බෝසතාණෙනි, ඔබ සොයනා සත්‍ය ධර්මය අවබෝධ වේවා!

  • @waddafuniture7026
    @waddafuniture7026 ปีที่แล้ว +1

    Theruwan saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි!

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r ปีที่แล้ว

    theruwan saranai devi pihitai obathumata..matath bawana karanakota oya kiyana dewalseramauna...ekko bawanawa hodata kranakota kawru hari awith bada karanawa..mara balawega wenna athi..obathumage siyalu partana ishta wewa....

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

    • @MadhuraJayamangala-t5r
      @MadhuraJayamangala-t5r 11 หลายเดือนก่อน

      sir mage gatalu walata pilithuru laba duna.godakpin oba thumata..mmrukulagama lakshmi.theruwan saranai devipihitai oba thumata..@@gamunurawana

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน

    මම නම් මලක් කඩන්නෙ පහනක් තියන්නේ සත්තුන්ගේ ජීවිත බේරේවා අභය දානය ලැබේවා කියලා. සත්තු බුදු වෙන්න මස් දන් දෙන්නෑ බලෙන් ඇදලා අරන් මරන්නේ. හරක් එහෙම කෑගහද්දි බෙල්ල කපන්නේ ඌරන්ව පිහියෙන් ඇනලා මරන්නේ මාළුවො දැලට අහු උනහම හුස්ම ටික ඉල්ලලා මොනතරම් දඟලනවද අපේ පාපකාරී මිනිස්සු සල්ලි දීලා ඒවා කන්නේ... බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් අහන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ සත්තු වෙලා උපදින්නේ අපේම අය අපිම කියලා. ධර්මයට වැඩිය බඩ ජා රිකම පෙරේතකම තියෙන නිසා.

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +3

    මෙතුමා සැබෑම ශක්තියක් හිමි කෙනෙක් මන් ඒක අත්වින්දා

    • @kalyanirathnayake452
      @kalyanirathnayake452 ปีที่แล้ว

      Obathumata budu sarani devi pihitai

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @pubududesaman5381
    @pubududesaman5381 6 หลายเดือนก่อน

    මටත් මේකට බාදා කරනවා

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว +3

    100% very good

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 6 หลายเดือนก่อน

    සාධු සාධු බෝධිසත්ත්වයන් වහන්සේ ට නිරෝගි සුවය ලැබෙවා ස්තූති යි අපි ව දැනුවත් කලාට ඔබ තුමා ට ගොඩාක් පින් 🎉💮💮💮🙏🙏🙏🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 8 หลายเดือนก่อน +1

    ස්තුතියි !

  • @lasanthisaumya775
    @lasanthisaumya775 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน

    සතිපට්ඨානේ විස්තර කරල පහදලා දෙන්න . හුඟක් අය සතිපට්ඨානය වඩන්න කියනවා. ඒකේ තේරුම කියලා දෙන්නේ නෑ

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින්මොකද අපි නොදන්න දේවල්දැනගත්ත ඒත් දැන්අතපසු වෙලා කාලය ගිහිල්ලාවයස ගිහිල්ලාමම ගිය භාවනා මධ්‍යස්ථාන වල භාවනා කරාකිසි දෙයක් වත් අනුරලා දුන්නේ නෑදැන් දැනගන්න කොට දුක හිතෙනවාආද්‍යාත්මක ගමනක්යනකොටඅපිට එකපාරට නිවන්දකින්නවත් රහත් වෙන්න වත්බැහැඒත් අරමුණ එයයිඒත් භාවනාවේ ආශ්චර්යමත් දේවල්දැකගන්න දැනගන්න කැමතියි ආසයිමේ සියල්ලම හිස් දේවල් කියාතේරෙනවාදැක දැනගෙනකාලයත් සමගම මේ දේවල් විදර්ශනාවට හරවමින් අනිත්‍ය කරමින් යනවාඒත් තාමත්ඔබතුමා කිව්වා වගේඅසුරමාර බලවේගයන් ගොඩක් තියෙනවාඋවමනාවෙන්මභාවනා කරලා බණඅසන විටශරීරය ගොඩක් වෙනස්කම් සිද්ධසිද්ධ වෙනවාගොඩක් විස්තර කියවෙනවාඅප සියල්ලටම මේ දේවල් දැන් හඳුනා ගැනීමටඔබතුමා විස්තරාත්මකව පැහැදිලි කර දෙන්නගොඩක් පින්👃👃👃💐💐💐

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මාත් හරිම කෑමති භාවනා කරන්න .

  • @madukumari1152
    @madukumari1152 หลายเดือนก่อน

    Mata bawana karanna giyoth nidimatha enawa😮

  • @Ravees1745
    @Ravees1745 6 หลายเดือนก่อน

    මට මේ මොහොතේ හෝ ඔබ වහන්සේ හමුවීම මහා ආශිර්වාදයක් සේ දැනෙනවා මට නිවැරැදි මග පෙන්වූ සුමුදු සහෝදරයාටත් බොහොම පින්

  • @h.a.s.ranjani
    @h.a.s.ranjani ปีที่แล้ว +1

    ෆොටෝ එකක් එවන්න ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @heladerana6219
    @heladerana6219 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ...

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @IsharaAlahakoon-xj6qb
    @IsharaAlahakoon-xj6qb 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LasanthaDayana
    @LasanthaDayana 5 หลายเดือนก่อน

    Asuruyo mata karana bada ඉක්මනින් turan wawa

  • @nayomirasika5870
    @nayomirasika5870 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +4

    රැවුල කපන්න එපා.අතීතයෙත් ඔබ ඉන්න ඇත්තෙ ඔය ස්වරූපයෙන්.ඔබතුමා රටජාතිය ආගම බේරගන්න ආපු කෙනෙක්.විශ්ව ශක්තිය විසින් ඔබතුමාව නිසි තැන තබනු ඇතැයි මාවිශ්වාස කරනව.රට ආගම වෙනුවෙන් යහපතක් කරන්න ආපු කෙනෙක්ගෙ ශක්තිය ඉහලයි.වරදින්න විදියක් නෑ.වරදින්න දෙන්නත් බැ.

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @sasheraanushan4351
    @sasheraanushan4351 9 หลายเดือนก่อน

    ඔබ තුමා කියන ප්‍රශ්නය මටත් තියෙනවා ,මොකක්ද දන්නවද ,මස් මාලු කන්නෙම නැහැ කියල හිතා හදා ගත්තට දැක්කම කන්න හිතෙනවා .

  • @dulanjaleeweerasekara
    @dulanjaleeweerasekara ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dorakumburesumangala2063
    @dorakumburesumangala2063 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @praveenperera7357
    @praveenperera7357 ปีที่แล้ว +1

    ස්තූතියි...අවසානෙට සම්බන්ධ උනේ😓🤍

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @nalinidias6314
    @nalinidias6314 8 หลายเดือนก่อน

    නාලිනි..ජයතිලක..මම.බාවනා.කරනවා.සමහර.වෙලාවට.අමාරුය්.බලලා.කියන්න.

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 3 หลายเดือนก่อน

    මම හාමුදුරු නමක් . ඔබතුමා සම්බන්ධ වෙන්න පුළුවන් ද

    • @gamunurawana
      @gamunurawana  3 หลายเดือนก่อน

      හාමුදුරුවනේ මෙතන පහත වට්ස්ඇප් අංකය තියෙනවා ඒ වට්ස් සැප් අංකයට හාමුදුරුවන්ට අවශ්‍ය කාරණාව කෙටියෙන් දාල තියන්න
      0715308287

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +1

    ඔබතුමා ළඟ සැඟවුන මහා පෞරුෂයක් තියනවා

  • @nilushipriyanwada570
    @nilushipriyanwada570 12 วันที่ผ่านมา

    Sadu sadu

  • @SamathaRanasinghe
    @SamathaRanasinghe 21 วันที่ผ่านมา

    Sadu sadu

  • @priyanthinirmala2413
    @priyanthinirmala2413 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihiranfernando7102
    @mihiranfernando7102 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @nishanthiedirisuriya6805
    @nishanthiedirisuriya6805 ปีที่แล้ว +2

    Theruwan saranai sir.🙏🙏🙏🙏🙏🙏

  • @gangaabeytatne7561
    @gangaabeytatne7561 ปีที่แล้ว +2

    Thank you sir,budu saranai

  • @chandrikakoralage4719
    @chandrikakoralage4719 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර් පත්තිනි දෙවියන් ගැනත් විඩියෝ එකක් කරන්න

  • @universalpower2174
    @universalpower2174 ปีที่แล้ว +1

    Niduk nirogi wewaaa

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤

    • @gamunurawana
      @gamunurawana  ปีที่แล้ว

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @nishanthiedirisuriya6805
    @nishanthiedirisuriya6805 ปีที่แล้ว +2

    Methuma saththayak mai.

  • @suirinijayasuriya2066
    @suirinijayasuriya2066 8 หลายเดือนก่อน

    Boodhisathvathumani is it possible to call you.
    How can I be a vegetation.

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 9 หลายเดือนก่อน

    මහත්තයා රාවනා කරලා රාග දේශ මොහ දුරු කරන්න මිසක ඇයි අපි ්

  • @දේවවරම්දරුවෝ
    @දේවවරම්දරුවෝ 6 หลายเดือนก่อน

    මට උදව් කරන්න පුළුවන්ද ඔබතුමාට

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි කොහොමද ඔබතුමා සම්බන්ධ කරගන්නේ