බුද්ධත්වය හා රහත්ඵලය..|මාර්ගඵල ලබන ආකාරය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • බුද්ධත්වය හා රහත්ඵලය..|මාර්ගඵල ලබන ආකාරය...
    රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලෝකය ඉදිරියේ මුතු ඇටය බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
    මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
    මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
    ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
    WhatsApp : +94 71 530 8287
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා# ධාතුවන්දනා
    #බුද්ධ_වන්දනා# ධාතු_වන්දනා#පහන්පූජා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa

ความคิดเห็น • 83

  • @gamunurawana
    @gamunurawana  9 หลายเดือนก่อน +13

    ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
    තෙරුවන් සරණයි!

    • @luckysenanayake3893
      @luckysenanayake3893 9 หลายเดือนก่อน

      Theruwan saranin siyaluma denata magapala lebeva. Oba vahansege upades mage magapala laba ganimata hethu vasana weva.

    • @thusharatharanga3926
      @thusharatharanga3926 8 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @leelagurusinghe6827
      @leelagurusinghe6827 8 หลายเดือนก่อน

      ²2²²

  • @HemamalaAmarakoon-fo5sn
    @HemamalaAmarakoon-fo5sn 9 หลายเดือนก่อน +12

    ධම්මරාජ මහ බෝසත්තුමනි
    ඔබතුමා ඉතාමත් පැහැදිලිව මගඵල ලබණ ආකාරය අපට පහදා දුන්නා
    එම පින් බලය ඔබතුමා ගේ පාරමිතා පූර්ණ වීමට උපකාරී වේවා
    ඔබතුමාට මාගේ නමස්කාරය
    🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි!

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏! සාදු සාදු සාදු! පින්වත් මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🪔🪔🪔☸️☸️☸️🛕🛕🛕🔱🔱🔱🌼🌼🌼

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 9 หลายเดือนก่อน +19

    ධම්ම රාජ බෝසත්තුමන්ට මාර්ගඵල ලාභී උතුමන් සහිත ධර්මද්වීපයක් බිහි කිරීමට හැකි වේවා!🙏🙏🙏

  • @linetroint3800
    @linetroint3800 9 หลายเดือนก่อน +8

    ඔබ තුමාගෙ මෙ ප්‍රකාශ තේරැම් ගන්න පුලුවන් ප්‍රඥ්ඥා වන්තයෙකුට පමණයි .ආද්‍යාත්මික කියලා මම වීඩියො වෙනත් ඒවත් බලලා ,අහලා තියෙනවා ඒ ඒ අයට ගෝචර වෙන මට්ටම වෙන්න ඇති.මම තේරැම් ගන්න සමහර දේ එලියට දාන්න අවසර නැහැ .ලසන්ත බංඩාර වන ඔබ තුමාට අවශ්‍ය ශක්තිය ධයිර්ය සේනාව නොඅඩුව ලැබේවා !!! සියළුම යහපත් දේ කරන්න ට යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා !!!

    • @dshdhammi7724
      @dshdhammi7724 9 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔව්

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @janakasirikarunathilaka9472
    @janakasirikarunathilaka9472 9 หลายเดือนก่อน +12

    පැහැදිලියි ඉතා පැහැදිලියි ඉතාම පැහැදිලියි උතුම් යහපත වේ වා

  • @rathnamallasantha6896
    @rathnamallasantha6896 9 หลายเดือนก่อน +7

    Theruwan saranai Maha bosathanan Wahansege...

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra 9 หลายเดือนก่อน +7

    අපට ඉතාම පැහැදිලිව තේරුම්ගන්න පුලුවන් විදිහට දේසනාකලා උතුමාණනී, ඔබවහන්සේගේ පා වන්දනා මරමී සාදු🙏සාදු🙏 සාදු🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kumududisanayake4683
    @kumududisanayake4683 9 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි බෝසත්තුමනි. 🙏🙏🙏

  • @prabashrathnayake773
    @prabashrathnayake773 9 หลายเดือนก่อน +3

    Great content. very accurate and informative

  • @dinushaerandi467
    @dinushaerandi467 9 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේගේ පාවන්දනා කිරීමට අවසරයි 🙏🙏🙏

  • @中村ゆき-d1q
    @中村ゆき-d1q 9 หลายเดือนก่อน +9

    Theruwan saranai Bosaththumani. 🙏

  • @中村ゆき-d1q
    @中村ゆき-d1q 9 หลายเดือนก่อน +11

    මා විසින් දලදා හමුදුරුවන්ට වසරක් පාසා පූජා කරන මුරුතෙන් පූජාවට ලබන වසරේ සහබාගි වෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. ඒ සදහා what’s up පනිවිඩයක් ඉදිරියේදී තබමි. ත්‍රිවිදරත්නයේ සරනයි. 🙏

    • @dshdhammi7724
      @dshdhammi7724 9 หลายเดือนก่อน +3

      බොහොම අගෙයි

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 8 หลายเดือนก่อน

      හරිම සතුටුයි

  • @linetroint3800
    @linetroint3800 9 หลายเดือนก่อน +4

    මෙතුමට ශාන්තියක් වෙලා ඉන්න අයටත් ඉදිරියට ශාන්තියක් වෙන දැන ගැනිමට යුතුකමක් හැටියට යි මම කමෙන්ට් එකක් ලියන්නෙ. හිටපු ගමන් මම කමෙන්ට් ලියන එක නතර වෙයි .එතකොට කමෙන්ට් බලන අය හිතන්න එපා ලියපු කෙනා නැත්තෙ ඇයි .එහෙම දේවල් යම් කාලයක් පමණයි මම කමෙන්ට් ලියන්නෙ සුවපත් වේවා !!!

  • @sumuduadasooriya6941
    @sumuduadasooriya6941 9 หลายเดือนก่อน +4

    ධර්මරාජ බෝසතාණන් වහන්සේට අපසැම ධහමින් පෝෂණය කරන්නට ගන්නා මේ උතුමි කැපකිරීමට බොහෝ පින් අත්වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RandimaThiwanka
    @RandimaThiwanka 9 หลายเดือนก่อน +4

    Nirayata watenda hethu wena akusal pilibadawa tawath pahadili karanawanm hodai sir,theruwan saranai

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 8 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva

  • @dulanjaleeweerasekara
    @dulanjaleeweerasekara 9 หลายเดือนก่อน +9

    ඉතා පැහැදිලි ලෙස උතුම් වූ නිර්වාණය ඔබවහන්සේ පැහැදිලි කරනවා....
    ඔබවහන්සේ සතු මහා දැනුම් පරාස ගතහැකි,දන්නා,හරි අපූරුවට පැහැදිලි කල හැකි කිසිවෙකු මේ මොහොතේ මහපොළවේ නැත.
    🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 8 หลายเดือนก่อน +1

    මේ මොහොත ගවේෂණය කිරීමේ සක්මන් භාවනා කමටහන ලෙස යටි පතුල පොලොව සමග ඇතිවන ස්පර්ශය ‍ගත හැකිද?
    2016 සිට මේ කමටහන වඩමින් සිටිමි. මාර්ග පලයක් සාක්ෂාත් වී ඇතැයි සිතමි.

  • @kasunperera3828
    @kasunperera3828 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +7

    🙏🙏🙏

  • @DhanuDhanu-ce2bk
    @DhanuDhanu-ce2bk 9 หลายเดือนก่อน +2

    ලෝකය ඉදිරියේ මුතු ඇටය බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 9 หลายเดือนก่อน +5

    JAYA SRI MAHA BOSAT TUMANI !!!!🙏🙏🙏🙏

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 9 หลายเดือนก่อน +3

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🙏

  • @WasanthaNagahawatta
    @WasanthaNagahawatta 9 หลายเดือนก่อน +2

    ඔබ තුමා රජු වෙනවා මයි
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 9 หลายเดือนก่อน +6

    Sadusadusadu

  • @DeepaniJayalath
    @DeepaniJayalath 2 หลายเดือนก่อน

    Sadu sadu sadu matada waha wahaa utum awaboodaya labaawa ........,

  • @geethakumari9557
    @geethakumari9557 5 หลายเดือนก่อน

    මම හැමදාමත් පාර්ථනා කරන්නේ ඔබතුමට හැකි ඉක්මනින් තවතව ඔබතුමාට පෙර බවයන් මතක් වේවාකියලා එවිට ආපගේ සියලූම දෙමාපියන් දරුවන් සහෝදර සහෝදරියන් නෑයින් .ලක්වාසීන් ලෝකවාසින් ඔබතුමට නිර්වාණ මාර්ගයට ගෙන ගිය හැකිය කියා මට සිතට දැනෙනෙව බෝසත් තුමනි තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මම එකම සිතින් පාර්ථනා කරනව,🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @SaralaAbidahama
    @SaralaAbidahama 8 หลายเดือนก่อน

    නොපෙනෙන බලවේග කර්නමුංඩයට කාරනා කියනඑක නිවැරදිව තේරුම් ගන්න , බෝසත් වරයෙක්නම් ඔහුමේ භවයේ පුරන්නේ කුමන පාරමිතාවක්දැයි ,ඔහුගේ අතීතය පිරික්සීමෙන් සොයාගතහැක

  • @thasunipasanga
    @thasunipasanga 8 หลายเดือนก่อน +2

    🙏🌸🙏🌼🙏🌸

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @AravindaAravinda-dx1ki
    @AravindaAravinda-dx1ki 8 หลายเดือนก่อน +1

    Sudu.sadu.sadu.magenamas.karayawewa

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 8 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu .

  • @sisiraparana7876
    @sisiraparana7876 8 หลายเดือนก่อน +1

    💯👌🏻🙏🏻🙏🏻🙏🏻

  • @nayananandani5206
    @nayananandani5206 9 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 9 หลายเดือนก่อน +2

    ආසිර්වාද වේවා

  • @sudharmapathirana8106
    @sudharmapathirana8106 9 หลายเดือนก่อน +2

    සාදූ...සාදූ.... සාදූ ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබතුමාට නමස්කාර වේවා!

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 8 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...dalada samiduge pihita saha oba thumange ashirwaday nirathuruwa labewa me athmayema maga pala laba ganimata.theruwan saranai...

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 9 หลายเดือนก่อน +2

    LOKA POJITA MAHA BOSAT TUMA JIWAMANAI...🙏🙏🙏🙏
    KISIWAK NOPENENA.. NOASENA...LESA APE RATE JIWAT WENA DESHA PALAKAIN.. YANA THAN PILIBA SAMAWELA.. PAHADILI KARANA BOSAT TUMANI 🙏🙏🙏🙏
    BOSAT WERAYEK SIYALU SHAKTIN DARAGENA JIWAMANA MOHOTE. AA PILIBADA NOSALAKA SITINA..MAHA SANGAYA WAHANSELATA LABENA...AKUSEL PILIBA...PAHADA DENA LESADA SAMAWELA PAHADA DENNA ..BOSAT RUMANI..🙏🙏🙏🙏

    • @priyadarshanisilva1617
      @priyadarshanisilva1617 9 หลายเดือนก่อน +1

      Akusalma ras karana desha palakain matu baweye yane ana tan pahada denna BOSAT TUMANI....OBA WAHANSETA BOHO PIN. 🙏🙏🙏🙏

  • @udenikarunawasala6019
    @udenikarunawasala6019 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @kasunimaleesha6501
    @kasunimaleesha6501 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 3 หลายเดือนก่อน

    ,මහ බෝසත් වරු විශේෂ ප්‍රාර්ථනා ඇති අය (අග්‍ර ශ්‍රවක, මහ ශ්‍රාවක, බුද්ධ මව්, පිය. ගිහිකළ භාර්යාව දරුවා, අග තනතුරු පතන්නන් )සසරේ පාරමී පුරණ කාලයේදී මාර්ග ඵල නොලබන බව ධර්මයෙද සඳහන් වේ.ධර්ම රාජ බෝසතුන් වහන්සේ උත්සාහය සාර්ථක වේවා. දුර්මතා ධාරීන් දුරුවේවා. බුදු සසුන බැබලවීමට ගන්නා උත්සාහය සාර්ථක වේවා. ධර්මය විකුර්ති කරන්නන් ද දුරුවේවා 🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @PanduKumaraya
    @PanduKumaraya 2 หลายเดือนก่อน

    විශ්ව මුලය යනු කුමක්ද??? විශ්ව මුලය පුධාන පුුබෙිද කීයද?? පහදන්න. විශ්වයේ පැවැත්ම රදා පවතින්නේ කුමක් මතද?

    • @gamunurawana
      @gamunurawana  2 หลายเดือนก่อน

      th-cam.com/video/c_7RoWxCXew/w-d-xo.htmlsi=Kg7JTPz6hEQ2LLNd
      තෙරුවන් සරණයි!

  • @rathnajayaweera211
    @rathnajayaweera211 หลายเดือนก่อน

    Dhamarajayanani deergayuwewa.

  • @nirojearachchige2840
    @nirojearachchige2840 3 หลายเดือนก่อน

    Sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 9 หลายเดือนก่อน +1

    Theruwan Sarenai Boho pin

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 7 หลายเดือนก่อน

    Darmaraja bosathunta mea lakbima darmadeepayak karanna sakthiya labeava sadu sadu sadu

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 9 หลายเดือนก่อน +1

    සෝවාන් ඵලය කෙනෙකු ලැබුවානම් එය දැනගන්නේ කෙසේද අප මහා ධම්ම රාජ බෝධිසත්වයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.(WhatsApp message මගින් විමසන්න WhatsApp ඇමතුම් අත්‍යාවශ්‍ය කරුණක් විමසීම සඳහා පමණක් භාවිතා කරන්න.)
      තෙරුවන් සරණයි!

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 9 หลายเดือนก่อน +1

    Theruwan saranyi yahapathakma wewa

  • @sandyalindapitiya7790
    @sandyalindapitiya7790 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🏵️🏵️🏵️🏵️💮🌸🌼

  • @shehannishshanka5042
    @shehannishshanka5042 9 หลายเดือนก่อน +1

    ඔබතුමන්ට වන්දනාවේවා!

  • @samanthawalakuluarachchi2571
    @samanthawalakuluarachchi2571 8 หลายเดือนก่อน

    My great King Dhammaraja❤

  • @gayansanjeewa1588
    @gayansanjeewa1588 8 หลายเดือนก่อน

    Darmaraja bodesatwayani sakte bawana wadanne komomada pahada danna.gn

  • @nadeenilanga5292
    @nadeenilanga5292 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wimanthigunasekara5427
    @wimanthigunasekara5427 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 8 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu .Bosath uthumanan wahanseta namaskara wewa .

  • @champaratnayake7181
    @champaratnayake7181 9 หลายเดือนก่อน +2

    ⭐🌞🌎🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @samanmaleewijekoon1325
    @samanmaleewijekoon1325 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shyashakodagoda4373
    @shyashakodagoda4373 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @kaushalyasamarakoon5942
      @kaushalyasamarakoon5942 9 หลายเดือนก่อน +1

      Oba thumage danuma loka sathwayata laba dima wenuwen math hadawathinma pin denawa oba thumanta.budu saranai.

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 9 หลายเดือนก่อน +1

    Theruwan Saranai

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน

    සතිපට්ඨානේ වඩනවා කියන එක තේරුම් කරලා දෙන්නකෝ

  • @ayeshawijeratne5480
    @ayeshawijeratne5480 2 หลายเดือนก่อน

    🙏🤍