සිදුහත් කුමරු සත් පියුම් මත ඇවිද්දාද? යමාමහ පෙළහර පෑම ඇත්තක්ද? ධාතූන් වහන්සේලා ඍධියෙන් වඩිනවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • සිදුහත් කුමරු සත් පියුම් මත ඇවිද්දාද? යමාමහ පෙළහර පෑම ඇත්තක්ද? ධාතූන් වහන්සේලා ඍධියෙන් වඩිනවාද?
    රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලෝකය ඉදිරියේ මුතු ඇටය බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
    මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
    මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
    ඔබගේ ගැටළු පහත ලබාදී ඇති WhatsApp දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
    WhatsApp : +94 71 530 8287
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා# ධාතුවන්දනා
    #බුද්ධ_වන්දනා# ධාතු_වන්දනා#පහන්පූජා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa

ความคิดเห็น • 97

  • @gamunurawana
    @gamunurawana  9 หลายเดือนก่อน +11

    ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
    තෙරුවන් සරණයි!

    • @eranjiweerasekara1526
      @eranjiweerasekara1526 7 หลายเดือนก่อน

      ගරුතර ස්වාමින් වමන්සේලාට මෙතුමාට අපේ ලංකාද්වීපය සශ්‍රීක කරන්නට වරම් දෙන්නට සිත් පහල වේවා!!❤

    • @Sugandika-br9sk
      @Sugandika-br9sk 7 หลายเดือนก่อน

      Bosatha.tumane.apetha.obatuma.samagae

  • @hashinidilani6037
    @hashinidilani6037 8 หลายเดือนก่อน +2

    ගොඩක් පින් මට ගොඩක් කාලේ ඉදන් තිබුන ප්‍රශ්නයක්.🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 9 หลายเดือนก่อน +2

    බොහෝ පිං සිද්ධ වෙනවා වටිනවා කරුණු ටිකක් දැන ගන්න ලැබුනා සාදු සාදු සාදු සාදු

  • @GayanJayasinhe-lv1wz
    @GayanJayasinhe-lv1wz 8 หลายเดือนก่อน +2

    ඉක්මනින් මගේ රට බේරගන්න ඔබ තුමා 🙏🙏

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 9 หลายเดือนก่อน +18

    ප්‍රශ්නකරන මහත්මියනි,මෙතුමගෙන් අහන්නකො බුදුන් වහන්සෙ ලංකාවෙ ඉපදුනා යයි කියන ආන්දෝලනාත්මක ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න කියල.

    • @dshdhammi7724
      @dshdhammi7724 9 หลายเดือนก่อน +3

      මෙතුමා බුද්දත්වයට පත්වන්නෙත් සිරිලක මය

    • @DhanuDhanu-ce2bk
      @DhanuDhanu-ce2bk 9 หลายเดือนก่อน +3

      බුදුවරු පහල වෙන භූමිය තමයි ඉන්දියාව, රාවණ වරු පහලවෙන භූමිය තමයි ලංකාව. හැබැයි විශේෂ කාරණා මත විශේෂ පාරමිතා මත සමහර බුදුවරු ලංකාවේ බුද්ධත්වයට පත්වෙනවා....
      ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වුනේ ඉන්දියානු භූමියේ...
      ධම්මරාජ බොධිසත්වයන් වහන්සේ බුදු බව ලබන්නේ ලංකා භූමියේ....
      තෙරුවන් සරණයි!

    • @warunafernando6787
      @warunafernando6787 9 หลายเดือนก่อน +1

      ​@@DhanuDhanu-ce2bk😂😂😂😂

    • @namalidamayanthi5782
      @namalidamayanthi5782 9 หลายเดือนก่อน +10

      ​@@DhanuDhanu-ce2bkඉන්දියාවේ බුදුන්වහන්සේ ට මේ රටේ වෙහෙර විහාර ගල්ලෙන් හදල පූජා කරල තියෙන්නෙ ඇයි.අඩි ගණන් දිග සෙල් ලිපිත් හදල අනේ මන්දා නේ.😅

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +3

      ය කො ඔය කියන්නේ අවිරුදු 2500 කලින් ඉන්දියාවේ සිදු උන කතාවක් එදා හදපු වෙහෙර විහාර කොහෙ තියෙන්න ද ඒවා විනාශ වෙනවා

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ යි 🙏🙏🙏

  • @piyanandapiya4265
    @piyanandapiya4265 9 หลายเดือนก่อน +3

    මමනම් පිලිගන්නවා මේ බෝසත් තුමා පවසන සියඵම දේ ඇත්ත කියලා නොදන්න සියඵම දේ අද දැන ගත්ත සාදු සාදු සාදු

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 9 หลายเดือนก่อน +4

    කවුරුත් කියන්නෙ හිතලු මයි බුද්ධවිෂය සෞයන්න එපා පිස්සු හැදෙය් ඒවිෂය වර්ණනා කරන්නපුලුවන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම පමනයි. සර්ධාව කවදාවත් නැති අයය් ඔයකතා කියන්නෙත් අහන්නෙත්.

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sanathbandara161
    @sanathbandara161 9 หลายเดือนก่อน +8

    බොසත් තුමනි පැහැදිලි කිරිම් අති විශිෂ්ටයි.ඔබ රටත් සම්බුද්ධ සසනයත් අරක්ශකරනා බව හොඳ ටම පැහැදිලි ,මාගේ නමස්කාර ය වෙවා සදුසදුසදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 9 หลายเดือนก่อน +10

    සාදු සාදු මෙන්න නියම සත්‍යය.

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 9 หลายเดือนก่อน +5

    ඔබතුමා පිළිතුරු දෙන විටත් යම් ආධ්‍යාත්මික ශක්තියක් සමග බද්ධ වෙලාද කතා කරන්නෙ.සමහර වෙලාවට මේ දැන් පෙනිල කියනවද.

    • @DhanuDhanu-ce2bk
      @DhanuDhanu-ce2bk 9 หลายเดือนก่อน

      ඔව් එතුමා මහා ඤාන සම්ප්‍රේෂණයක් දරාගෙන, ඒ ඒ මොහොතෙදි සමහර කාරණා බලමින් දේශනාව සිදුකරන්නේ....

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 9 หลายเดือนก่อน

      @@User-f6v2m එහෙම කියන්න එපා.එතුමා හොඳ මහත්මයෙක්.

    • @dilanisabeetha3038
      @dilanisabeetha3038 9 หลายเดือนก่อน

      ​@@User-f6v2mතමන්ට නොපෙනෙන පරාසය තමන් නොදන්නා දෙය අනෙක් අය ද නොදන්නවා, නොපෙනෙනවා සිතා අදහස් ප්‍රකාශ කිරිම තුළින් අකුසල් රැස් නොකර ගනිත්වා!🙏🙏🙏

  • @chandrakanthi4336
    @chandrakanthi4336 9 หลายเดือนก่อน +3

    බොසතාණන් වහන්සේට සියලු දෙවි රැකවරණ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @vp.prashanthi9613
    @vp.prashanthi9613 8 หลายเดือนก่อน

    Sadu sadu sadu nathu Niwanata pin hethu wewa theruwan saranaiy

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 9 หลายเดือนก่อน +2

    නොදත් බොහෝ වැදගත් දේ ඔබතුමාගෙන්. දැනගත්තෙමි. ප්‍රාර්ථනා. බෝදියෙන්. නිවී සැනසේවා! දීර්ඝායු වේවා තෙරුවන් සරණයි !

  • @pasidutharaka-l9g
    @pasidutharaka-l9g 3 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ උපන්නේ 11.59 ඉංදියාවේ

  • @Funny2655
    @Funny2655 9 หลายเดือนก่อน +3

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

  • @dshdhammi7724
    @dshdhammi7724 9 หลายเดือนก่อน +6

    ඉපදුන ගමන් ඇවිද්දනම් අසිත තාපයට පෙන්නපු වේලාවේ හරහට වඩාගෙන ආවේ ඇයි කියන ප්‍රශ්නය මටත් තිබුණා

  • @RandimaThiwanka
    @RandimaThiwanka 9 หลายเดือนก่อน +5

    Theruwan saranai sir

  • @KapilaPriyantha-xx1yd
    @KapilaPriyantha-xx1yd 8 หลายเดือนก่อน

    පෙල්ගහවෙල මලියදේව හිමි යන් ගෙ ව්ස්තරයක් pahadili karanna තෙරුවන් සරනයි

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 9 หลายเดือนก่อน +3

    Sadu sadu saduu 🌻🙏🌻🙏🌻🙏🌻🌻

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 9 หลายเดือนก่อน

    Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏ayusha boho wewa🙏

  • @WagiraPiyangani
    @WagiraPiyangani 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @slmusichelabima6698
    @slmusichelabima6698 9 หลายเดือนก่อน +1

    බුදු රජාණන් වහන්සේ එර්දියෙන් ලන්කාවට වැඩියාද?

  • @ManelPriyangani-f7y
    @ManelPriyangani-f7y 14 วันที่ผ่านมา

    ❤🙏🙏🙏🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 8 หลายเดือนก่อน +1

    ගරු උතුමාණන්ට ගෞරව පූර්ව ක ස්තූති ය පුදකර සිටින වා මිනිසුන් දුකින් මුදවාගෙන හරිම මාර්ග ය කියා දෙන වට 💮💮💮💮💮

    • @gamunurawana
      @gamunurawana  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ManelPriyangani-f7y
    @ManelPriyangani-f7y 14 วันที่ผ่านมา

    ❤🙏🙏🙏

  • @hemalathawijethunga9987
    @hemalathawijethunga9987 9 หลายเดือนก่อน +1

    Bossth uthumannta mage namaskaraya wewa

  • @pushpawaliminiarachchi7856
    @pushpawaliminiarachchi7856 8 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා.. ඔබතුමා ට

  • @abcmihi
    @abcmihi 9 หลายเดือนก่อน +2

    🙏

  • @malindasanjaya3381
    @malindasanjaya3381 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @sriyamalkanthi6755
      @sriyamalkanthi6755 8 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 9 หลายเดือนก่อน +1

    Theruwan Saranai

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 9 หลายเดือนก่อน

    අපේ ගෙදර කුඩා රිදිකරඩුවක් තුළ ධාතූන් වහන්සේ නමක් වැඩ සිටියා. පසු කලක බලන වාට එය තිබුණේ නැහැ. මගේ ලොකු අයිය⁣ෙ පරවාදිව සිටියදංා චෛත්‍යාය් නිදන් කිරීමට ධාතූන් වහන්සේ ලා ඔින වුණා . දේවාලයක තපු මහතෙක් අපෙිහාමුදැුරැවන් එක්ක ගිහින්සමන් පිචිච මල් වටිටියකට ධාතූන් වහන්සේ ලා 7 නමක් වැඩම කර දීලා. නමුන් ඒවා කිදන් ක⁣ෙංල් නැහැ කීවා.භූතයෙක් ලවා කර ගත්ත දෙයක් කීවා.

    • @Thisisme918
      @Thisisme918 8 หลายเดือนก่อน

      Happo!!! Adayi danne budhagama metharam mithyawak kiyala. 😂

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน

    ඇයි මේ මහත්මයාට බෝසත් කියන්නේ. බුද්ධත්වය ට පාරමිතා පුරන පින්වත් මහත්මයෙක් ද.. දන්නෙ නැති නිසා අහන්නේ කියලා දෙන්න.. ඔබ තුමා කියන සත්‍යය අවබෝධ වේවා

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 9 หลายเดือนก่อน

    සිදුහත් කුමාරයා ලංකාවේ කියන එක බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියන එක ගැන ඔබ තුමාගේ මතය කුමක්ද?

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน +3

      මෙම සතිය ඇතුලත ඒ පිළිබද වීඩියෝවක් බලාපොරොත්තු වන්න.
      තෙරුවන් සරණයි!

  • @rathnamallasantha6896
    @rathnamallasantha6896 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 8 หลายเดือนก่อน

    Budun wahanseta apahasa karana pawu karayata mewa therenne na

  • @kasunratnayake20
    @kasunratnayake20 9 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏

  • @chandanaranaweera6058
    @chandanaranaweera6058 9 หลายเดือนก่อน +1

    me kathawanm piliganna puluwan. Oba thuman munagahimata athnm.

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.WhatsApp message මගින් විමසන්න WhatsApp ඇමතුම් ගැනීමෙන් වළකින්න.
      තෙරුවන් සරණයි!

  • @nayananandani5206
    @nayananandani5206 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajinidias8108
    @rajinidias8108 8 หลายเดือนก่อน

    Obe tumata apita ratata yahapatakma wewa

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 9 หลายเดือนก่อน

    Ethakota hardi kaya katath pen nethnam deviyo vitharanam dakinne . Cohomada mehema una kiyala danne pothata liuve deviyoda kiuve?

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +1

      නැගෙනිය මේතුමා ඔය අතීතය බලන ගමන් කියන්නේ ඒවගේ දකින්න පුලුවන් හමුදුරුවරු ඉන්න ඇති පසුව ජන වහර වි ග්‍රන්තාරූඩ වෙන්න ඇති

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +1

      @@User-f6v2m උබ කොහෙද එන්න අහන්නේ 😂😂

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra 9 หลายเดือนก่อน +1

    උතුමන්වදන්සේගෙ පාද වන්දනා කරමී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 9 หลายเดือนก่อน +9

    ඔබතුමා මොනවා කීවත් ඔය ඉන්දියානු කතාවල් නම් බොරු දේවල්, ඉන්දියානු ඉතිහාසය සහ ලංකා ඉතිහාසය වැරදි බව සහ සත්‍ය ඉතිහාසය පුරාවිද්‍යා සාධක ඔස්සේ මතුවී හමාරයි, ඉදිරියේදී ලෝකයම පිළිගන්නා තවත් මහා සාධක මතුවීමට නියමිතයි.........

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +6

      සියලු බුදුවරු පහල වෙන්නේ අද ඉන්දියව ලෙස හඳුන්වන භූමියේ

    • @Aroundtheworld_369
      @Aroundtheworld_369 9 หลายเดือนก่อน +6

      @@AmilaAaa-ys8xu එතකොට රාජ්සෝම දේවත් කියන විදිහට ලංකාවේ ජෛනමහාවීරයි නිඝණ්ඨයොයි විතරක් ඉන්න ඇති, සෙනරත් පරණවිතාන කියන විදිහට බුදුන්ගේ ලංකාගමනය සිද්දවෙලත් නැතුව ඇති, අනේ දැංවත් ලංකාවේ ඇත්ත ඉතිහාසය මතුවෙද්දි ඒවට තවත් ගල් පෙරලන්න එපා , එකබුදුකෙනෙක් නෙවෙයි 485448 ක් බුදුවරු මේ ලංකා භූමියේ පහලවූනේ, ඒ බුදු උරුමට කවදාවත් ඔය හුචක්කු ඉන්දියාවට ගන්න බැහැ, හැබැයි ලංකාවේම සිංහල බෞද්ධයන් කියාගන්නා අය තව තවත් ඉන්දියාවට කත් අදිනවිට තව තවත් ලංකාවේ විනාශය වැඩිවන බව නම් දෑස් පනාපිට අපටනම් පෙනේ, ........

    • @AmilaAaa-ys8xu
      @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +1

      @@Aroundtheworld_369 අපේ හිතේ ආසාව තියෙන හැම දේම එහෙම වෙන්නැ බං ඇත්ත හෙලි වෙනවා ඉස්සරහට
      ඉපදුන බුදු උන තැන අපිට ඕන හැටියට වෙනස් කරන්න බෑ ඒවාට නියත තියෙනවා බුදුන් පහල වන කාලයට බුද්ධ භූමිය ඉන්දියාව එදාට මේ ලක්භූමියෙ ඉන්න බොහෝ පිරිස් උපදින්නේ ඒ භූමියේ

    • @මධර්මසේනTvMaDharmasenaTv
      @මධර්මසේනTvMaDharmasenaTv 9 หลายเดือนก่อน

      ​@@Aroundtheworld_369🙏මේ සිව් හෙළය උතුම් බෝසතාණන් වහන්සේලා ඉපදෙන පුණ්‍ය භූමියයි 🙏 සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වන්නා වූ පුණ්‍ය භූමියයි 🙏 සියලුම බුදුරජාණන් වහන්සේලාගේ සියලුම ධාතූන් වහන්සේලා විරාජමානව වැඩ සිටින පුණ්‍ය භූමියයි 🙏 සියලුම බුදුරජාණන් වහන්සේලාගේ සියලුම ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකරනු ලැබූ වෙහෙර විහාර මන්දිර සත්‍ය වශයෙන්ම මේ සිව් හෙළයේ ඉදිකොට තිබෙයි 🙏 සිරි සද්ධර්මය සුරක්ෂිත පුණ්‍ය භූමියයි 🙏 මාර්ගඵල මාර්ගඵල ලාභී ‌‌උතුමන් වැඩ සිටින පුණ්‍ය භූමියයි 🙏 සක්විති රජවරු ඉපදෙන පුණ්‍ය භූමියයි 🙏 හෙළයන්ගේ හෙළබිමයි මේ සිව් හෙළයේ හෙළයෝ ලොව උතුම්ම ජාතියයි 🙏

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 9 หลายเดือนก่อน +5

    🙏🙏🙏

    • @mallikajeewa2235
      @mallikajeewa2235 9 หลายเดือนก่อน

      lowthura buduwana bodi uthumek api ipadena maw kusaye pahathin kisima dinaka upathak nolabi unwansela upadinne thama mawage kusaye dakunu ala wiurtha weemen

  • @Harmonic_vibration
    @Harmonic_vibration 9 หลายเดือนก่อน +2

    බෝසත් උතුමානන්ට මාගේ නමස්කාරය 💐🙏🙏🙏

  • @draupadiewimalaratne2774
    @draupadiewimalaratne2774 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @binarajayatissa9397
    @binarajayatissa9397 9 หลายเดือนก่อน

    Soowahan
    Paley's
    Sadeha
    Kumak
    Kele
    Yuthude
    Yanne
    Pehedili
    Kere
    Denne