ความคิดเห็น •

  • @gamunurawana
    @gamunurawana 6 หลายเดือนก่อน +7

    ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
    තෙරුවන් සරණයි!

    • @bluesky2094
      @bluesky2094 4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @nilushiperera9360
      @nilushiperera9360 4 หลายเดือนก่อน

      Bosath utumanani obata theruwan saranai.

    • @user-gi7tp4hr9w
      @user-gi7tp4hr9w 4 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chathurangabandara5888
    @chathurangabandara5888 18 วันที่ผ่านมา +1

    ධම්මරාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 6 หลายเดือนก่อน +12

    සත්‍ය පසක් කර දෙන මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @HemamalaAmarakoon-fo5sn
    @HemamalaAmarakoon-fo5sn 6 หลายเดือนก่อน +10

    අධ්‍යාත්මික කරුණු මනාව පැහැදිලි කරණ ධම්මරාජ මහ බෝසත් තුමාට මාගේ නමස්කාරය
    🙏🙏🙏

  • @aselasuranga6214
    @aselasuranga6214 6 หลายเดือนก่อน +5

    නමස්කාරවෙිවා බොසත්තුමනි ඔබතුමා විහිදුවන ඒ දහමි අලෝකය නිබදවම අප වෙත ලංවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 6 หลายเดือนก่อน +18

    අප්‍රමාණ පිං රැස් වේවා මම ආරාබි ගෙදර වැඩ කලත් දැනට අවුරුදු.2 ඉදලා නිර්මාංශ වෙලා ධර්මානුකූල ජීවිතයක් ගත කරමි වාසය කරන්නේ නිවන වෙනුවෙන් මම කැප කිරීම් කරන්නේ දසක් භාධක එනවා.මා මෛත්‍රීයෙන් සියලු දෙනාටම කෙරේහි බලන්නෙ.මේ සසරේ අපි අතරම වි සිටින බව ගොඩක් අය දන්නේ නැහැ බොසත් තුමනි මේ විඩියෝ හරහා මටත් ලොකු දැනුමක් ලැබේනවා අප්‍රමාණ පින්..

    • @gamunurawana
      @gamunurawana 6 หลายเดือนก่อน +2

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

  • @sumuduadasooriya6941
    @sumuduadasooriya6941 6 หลายเดือนก่อน +6

    අපව ධහමින් පෝෂණය කරන උතුම් වූ ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා

    • @gamunurawana
      @gamunurawana 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @raviratnasekera355
    @raviratnasekera355 6 หลายเดือนก่อน +5

    සත්‍යය පෙන්වා දීම මෙම දේශනවෙන් ඉතා හොඳින් කරරවීම පිළිබඳව ඔබතුමාට බොහෝ පිං

  • @udanawickramasinghe9009
    @udanawickramasinghe9009 6 หลายเดือนก่อน +6

    මහබෝසත්වවරුන්ගේ බෝසත්වරුන්ගේ සීමිත වූ ආධ්‍යාත්මික ශක්තියෙන් මාගේ දේශය නැවත සුවපත් වේවා.....🙏🙏🙏🙏

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 5 หลายเดือนก่อน +3

    මේ වැඩ සටහන් හරිම වැදගත්. අහන්න ආසයි.
    🙏🙏🙏

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබතුමා ට 🙏🙏🙏

  • @naveendraindika7774
    @naveendraindika7774 6 หลายเดือนก่อน +5

    ජනයාට ලබා දෙන දැනුමට පිං සිදු වේවා

    • @gamunurawana
      @gamunurawana 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ayeshakumuduni9722
    @ayeshakumuduni9722 6 หลายเดือนก่อน +4

    පුදුම ආසාවක් හිත්නවා ඔබතුමන්ගේ දේශනා අහන්න

  • @dammikabandara4410
    @dammikabandara4410 5 หลายเดือนก่อน +1

    සොබාදහම ඔබ රක දේවා..සත්‍ය අවදි වෙමින් පවතී...සියල්ල පැහැදිලි වෙමින් පවතී...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RachanaPrabath-gw2cx
    @RachanaPrabath-gw2cx 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ හමු වෙන්න පුලුවන් ද ? . ඔබ වහන්සේ කොහෙද ඉන්නේ. ඔබ වහන්සේට සියලුම දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව නිරතුරුවම හිමි වේවා .

  • @nayananandani5206
    @nayananandani5206 5 หลายเดือนก่อน +1

    මගේ නමස්කාර වෙිවා බෝසත් තුමනි 🙏🙏🙏

  • @chandanijayathilaka7003
    @chandanijayathilaka7003 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @raviratnasekera355
    @raviratnasekera355 6 หลายเดือนก่อน +1

    බුද්ධ සත්‍යය පෙන්වා දීම මෙම දේශනාවෙන් ඉතා හොඳින් කිරීම ගැන බොහෝ පිං

  • @user-ss1bk6nm8q
    @user-ss1bk6nm8q 6 หลายเดือนก่อน +2

    සාදු🙏සාදු🙏 සාදු🙏

  • @kasunperera3828
    @kasunperera3828 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @dianaudagama6294
    @dianaudagama6294 5 หลายเดือนก่อน +1

    Sadu 🙏🏻sadu 🙏🏻sadu 🙏🏻Buduguna Ananthai 🌼🙏🏻apramanai 🌼🙏🏻bosath uthumananta mage namaskaraya wewa 🙏🏻uthum naireyanika sri sath dharmaya cherath kalayak lowa pura babalawememata obawahanseta thunuruwange asherwadaya deviyange asherwadaya yoda shaktheyakma wewa 🙏🏻🩷obawahansege me uthum deshana waline apata gatha hake boho dewal atha.niduk nirogi suwapath bawaya deergayu sampatheya sasara purama hemewwa 🌼🙏🏻bohoma pin 🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🩷🩷

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 6 หลายเดือนก่อน +1

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏

  • @deepalwimalaratne3348
    @deepalwimalaratne3348 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RupaKalyani-qj6iq
    @RupaKalyani-qj6iq 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @samanthawalakuluarachchi2571
    @samanthawalakuluarachchi2571 5 หลายเดือนก่อน +1

    My great King Dhammaraja❤

  • @mallikasarojini5845
    @mallikasarojini5845 5 หลายเดือนก่อน +1

    Budusaranai! Obathumata

  • @linetroint3800
    @linetroint3800 6 หลายเดือนก่อน +2

    විසාලා මහනුවර තියෙනවා යාල කැලෙ ගිහින් බලන්න නටබුන් තියෙනවා බුදු රජානන් වහන්සේ ගේ සමාන රැව තිබු මහා කාශ්‍යප අරිහතුන් වහන්සේ කාලයක් වැඩ හිටියෙ මල්වරාව කියන ඒ පැත්තෙ පසුව බුදුගලට වැඩියා බුදුරජාණන් වහන්සේ ගෙ පිරිනිවන් මංචකයට ඊට පසු දිගට මහා කාශ්‍යප අරිහතුන් වහන්සේ වැඩ හිටියෙ අපවත් වන තුරැම බුදුගල (කුසිනාරා නුවර) අද දිබුලාගල සෙල්ලිපිය හම්බෙලා තියෙන්නේ ඒ පැත්තෙ සුවපත් වේවා !!!

    • @gamunurawana
      @gamunurawana 6 หลายเดือนก่อน +1

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 11 วันที่ผ่านมา

      ඔබ රැවටිලා. ධර්ම රාජ මහා බෝසතාණන් වහන්සේ කියන දේ අහන්න. තෙරුවන් සරණයි! යථාකාලයේදී සත්‍ය ඔබට අවබෝධ වේ. 🙏🙏🙏

  • @jathungeanura9297
    @jathungeanura9297 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @nayanamalani8836
    @nayanamalani8836 6 หลายเดือนก่อน +1

    It's valuable program

  • @RandimaThiwanka
    @RandimaThiwanka 6 หลายเดือนก่อน +2

    Budu saranai sir

  • @user-hw3kt2xb5v
    @user-hw3kt2xb5v 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 5 หลายเดือนก่อน +1

    Theruwan Saranai Sir

    • @gamunurawana
      @gamunurawana 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @KssfernandoSrinath-wk4bc
    @KssfernandoSrinath-wk4bc 6 หลายเดือนก่อน

    🙏🙏🙏 tharuwan saranai obathumata

  • @pushparanjani1633
    @pushparanjani1633 6 หลายเดือนก่อน

    Theruwan saranai

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 5 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu .

  • @linetroint3800
    @linetroint3800 6 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියන අදිෂ්ඨාන ශක්තිය එහෙම ඇත්ත ඔබ තුමාට ඒ දේවල් වැටහෙනවා ඔබ තුමා යන්න හිරි වඩුන්න ජය සිරි මහ බෝධියට පෝය දවසක ගිහින් පැය දෙකක් එතන ගත කරන්න .හබරණ ලයිට් හවුස් එක ලගින් අනිත් පැත්තෙ තියෙන පාරෙන් ඇතුලට යන්න ඕනෙ. ඔබ තුමා බොහොම පිරිසිදුව අදහස් ප්‍රකාශ කරන බව වැටහෙනවා.

  • @nimmiherath899
    @nimmiherath899 6 หลายเดือนก่อน +1

  • @user-hb6os6nn6h
    @user-hb6os6nn6h 6 หลายเดือนก่อน

    Obtumata teruwan saranai..hemadama ude hawasa pen pooja karana eke anìsansa monawada pehedilikara denna.

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PiyumiYahampath
    @PiyumiYahampath 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @patriciajoseph9770
    @patriciajoseph9770 6 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chandrakanthi4336
    @chandrakanthi4336 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsharaAlahakoon-xj6qb
    @IsharaAlahakoon-xj6qb 5 หลายเดือนก่อน

    Sigiriya ganath video ekak karandako bugatha maligawa gana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarichandrasekara5374
    @kumarichandrasekara5374 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤❤💥💥💥

    • @gamunurawana
      @gamunurawana 5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @malindasanjaya3381
    @malindasanjaya3381 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵🏵🏵🌺🌺🌺

  • @wasanthadharmasena840
    @wasanthadharmasena840 4 หลายเดือนก่อน

    චන්ද්‍රමුක අසිපත ගැන කියවෙන video එකේ ලින්ක් එක දෙනවද 🙏
    මට ඒක හොයා ගන්න බැහැ..

  • @slprimetv7896
    @slprimetv7896 6 หลายเดือนก่อน

    නම් ම්‍යෝහෝ රෙන්ගේ ක්යො යන මහායාන බුද්ධ මන්ත්‍රයක් ලෝකය තුළ ප්‍රචලිතව ඇත. මෙම මන්ත්‍රයේ බලය කෙබදු දැයි පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @MalsarinduAstrology
    @MalsarinduAstrology 6 หลายเดือนก่อน

    rathana suthre taruma kiyennako

  • @MalsarinduAstrology
    @MalsarinduAstrology 6 หลายเดือนก่อน +1

    rathana suttra pirith kal;a kiyela tipitakaye kisima taneka sadaan nee borukiyenna apa mithya dustika adahas prakasa karan apa

  • @user-rq6zc8nm6u
    @user-rq6zc8nm6u 6 หลายเดือนก่อน

    විශාල මහනුවර යනු වර්තමාන මහ නුවරද?

  • @malindasanjaya3381
    @malindasanjaya3381 6 หลายเดือนก่อน +1

    මහත්තය අපි ඉතිපිසෝ කියලනේ ගාථාව කියන්නේ.....නමුත්
    ඉතිපි සෝ භගවා......කියල කිව්වම තමයි හරි තේරුම මතුවන්නේ....නේද

    • @gamunurawana
      @gamunurawana 6 หลายเดือนก่อน

      ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න.
      තෙරුවන් සරණයි!

    • @malindasanjaya3381
      @malindasanjaya3381 หลายเดือนก่อน

      ​@@dianaudagama6294 kauda miss oya

  • @RupaKalyani-qj6iq
    @RupaKalyani-qj6iq 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nayananandani5206
    @nayananandani5206 5 หลายเดือนก่อน

    මගේ නමස්කාර වෙිවා බෝසත් තුමනි 🙏🙏🙏

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-hw3kt2xb5v
    @user-hw3kt2xb5v 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 6 หลายเดือนก่อน

    🙏තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @RupaKalyani-qj6iq
    @RupaKalyani-qj6iq 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @henagamageshajini5329
    @henagamageshajini5329 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @karminikumari.jayawewaobat4073
    @karminikumari.jayawewaobat4073 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mkudugama2880
    @mkudugama2880 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-hw3kt2xb5v
    @user-hw3kt2xb5v 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏