ටික ටික ගෙවන්න Mintpay | Pay in Installments | Mintpay Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sachirashehan2937
    @sachirashehan2937 18 วันที่ผ่านมา +1

    Mn order ekk Dmm eth eka ten nhne sallith kpila

  • @Hashini-w7w
    @Hashini-w7w 2 หลายเดือนก่อน

    Mama issellama app eka haduwe ada limit eka 5000ine 😪 mt 90000ka bhandayak ganna ona ethakota ganna ba ned

  • @bloomingbridebydulani9319
    @bloomingbridebydulani9319 9 หลายเดือนก่อน +2

    Card eka add karanne denne nane. Deatails dammama otp no type kalata submit karanna enne na ay e

  • @Ashandananjaya-t2c
    @Ashandananjaya-t2c 26 วันที่ผ่านมา +1

    Payment ake gewanna one bank aketda

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  25 วันที่ผ่านมา

      @@Ashandananjaya-t2c කාඩ් එක ඇඩ් කලාට පස්සේ ඒ අදාල ගෙවීම ස්වයංක්‍රියව සිද්ධ වෙනවා

  • @Shinysayn-rf6qk
    @Shinysayn-rf6qk 3 หลายเดือนก่อน +1

    Ayye account ekata giyama full payment ekama pennanawa ne ekata mokada karanne

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  3 หลายเดือนก่อน

      @@Shinysayn-rf6qk app eka poddak ipdate karanna nathnam mintpay team rka contact karanna

  • @sammaniwijesooriya6159
    @sammaniwijesooriya6159 3 หลายเดือนก่อน +1

    Order karapu badu tika enawada kiyala track karanne kohomada

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  3 หลายเดือนก่อน

      @@sammaniwijesooriya6159 eka me app eken baha oya order karana site eken track karanna puluwan

  • @madhushikajayasooriya5173
    @madhushikajayasooriya5173 10 หลายเดือนก่อน +1

    Hadapu account eka delete karana heti danne nedda kawruth

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  10 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් දැනගන්න mintpay කණ්ඩායම අමතන්න

  • @Devindi_gurusinghe
    @Devindi_gurusinghe 9 หลายเดือนก่อน +1

    Limit eka denaganne kohmada

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  9 หลายเดือนก่อน +1

      App ekema limit eka pennanawa

    • @Devindi_gurusinghe
      @Devindi_gurusinghe 9 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666 mage 7000 pennanawa...ethakota mata 6500 total ekk tyna deyak purchase kranna puluvn neda

  • @rehaniabeywarna5015
    @rehaniabeywarna5015 2 หลายเดือนก่อน +1

    Warika 3n palaweni eka ewalema kepenawa neda?anith warika 2 kohomada gewanne.

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  2 หลายเดือนก่อน

      @@rehaniabeywarna5015 අනිත් වාරික දෙක ඉතිරි මාස දෙකෙදි ගෙවෙනවා

  • @sandunimuditha6174
    @sandunimuditha6174 6 หลายเดือนก่อน +1

    Minitpay eke limit wadi kara ganne kohomda

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  6 หลายเดือนก่อน

      ඔයාගේ payment කරන ආකාරය අනුව automatically වැඩ් වෙනවා

  • @DTSWIJENAYAKA
    @DTSWIJENAYAKA 9 หลายเดือนก่อน +1

    bill gewanna puluwanda? Water bill current bill

  • @shiranthalakshan5184
    @shiranthalakshan5184 11 หลายเดือนก่อน +2

    Mmokkoma add kra.meeth mage account balance eka 0 ne.i eee..

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  11 หลายเดือนก่อน

      තාක්ෂණික ගැටලු තියනවා නම් mintpay කණ්ඩායම අමතන්න.

  • @dilukshisenaya4881
    @dilukshisenaya4881 10 หลายเดือนก่อน +2

    How to increase the spending limit of Mintpay

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  10 หลายเดือนก่อน

      The spending limit increases automatically when you make payment on time.

  • @maxcat8990
    @maxcat8990 6 หลายเดือนก่อน +1

    Man gaththa t shirts ekak kohamada eka change kara gana puluwan

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  6 หลายเดือนก่อน

      ඔයා tshirt එක ගත්ත ශෝප් එකෙන්ම කරගන්න පුලුවන්.

  • @avengers4929
    @avengers4929 5 หลายเดือนก่อน +1

    Mint payment kandayama amathanne kohomada

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  5 หลายเดือนก่อน

      @@avengers4929 mintpay ෆෙස්බුක් පිටුව හරහා හෝ ඊමේල් ලිපිනය භාවිතා කරන්න

  • @DK-ms6ox
    @DK-ms6ox 6 หลายเดือนก่อน +4

    Credit card එකක් add කරල තියෙනවනම් ඒකෙ limit එක එකට වෙනකන් ගන්න පුලුවන් ද්? එහෙම නැත්නම් නැත්නම් Account එකේ සල්ලි තියෙන ගාන විතරද්?

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  5 หลายเดือนก่อน

      @@DK-ms6ox app එකෙන් ලබාදෙන limit ඒක තමයි පාවිච්චි කරන්න පුළුවන්

  • @anjanakaushalya2065
    @anjanakaushalya2065 2 หลายเดือนก่อน +1

    Oder ekak cancel karanne kohomada

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  2 หลายเดือนก่อน

      මේ ඇප් එකෙන් කරන්නේ ගෙවීම් පහසුකම ලබාදීම විතරයි. Cancel කරනවා නම් අදාල web අඩවිය හරහා සිදුකල යුතුයි

  • @Gomaniatec
    @Gomaniatec 5 หลายเดือนก่อน +1

    Meke verification eka karanna bhane id eka verifie karanna giyama pending kiyala watenawa echcharai

  • @heshani5085
    @heshani5085 11 หลายเดือนก่อน +1

    Man order karapu ekak awe nane. Kisima update ekakuth na. Ekta mkda krnne

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  11 หลายเดือนก่อน

      Egollange technical support team ekata katha karanna.

    • @heshani5085
      @heshani5085 11 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666 mail dammata kisima rply ekak nane

  • @senupathirana9930
    @senupathirana9930 4 หลายเดือนก่อน +1

    Mintpay app eka install krm Account summary eka 0.00 pennanne..shopping krnna barida ethkot

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  4 หลายเดือนก่อน

      @@senupathirana9930 na puluwan. Uda thiyanawa spend karanna thiyana limit eka. Account summery eken pennanne shop karapu amount eka

    • @senupathirana9930
      @senupathirana9930 4 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666 ehemd..ok..thak u❤️

    • @senupathirana9930
      @senupathirana9930 4 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666 Ok dr.thnk u so much❤️

    • @senupathirana9930
      @senupathirana9930 4 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666 ethkot full payment eka krt passeda order ek labenne

  • @thilininisansala8302
    @thilininisansala8302 11 หลายเดือนก่อน +5

    mint pay app ekath hodai koko ekath hodai

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  6 หลายเดือนก่อน +1

      Benefits අනුව තමයි වෙනස් වෙන්නේ

  • @madushandinusha4302
    @madushandinusha4302 7 หลายเดือนก่อน

    Limit eka exceed karala purchase karanna berida

  • @iroshanbuddhika9697
    @iroshanbuddhika9697 ปีที่แล้ว +2

    Mage limit eka 5000 i mm 2500 use kala ethakota outstanding eka gewana kan ithuru 2500use karanna barida

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  ปีที่แล้ว

      ඒ ණය සීමාව ඇතුලේ පාවිච්චි කරන්න පුලුවන්.

  • @Bellizzi01
    @Bellizzi01 5 หลายเดือนก่อน +1

    Mn order ekak dnma…. E order eka blnne khomda…..

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  5 หลายเดือนก่อน

      @@Bellizzi01 app ekenma check karanna puluwan

    • @Bellizzi01
      @Bellizzi01 5 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666 full payment eka iwra wenkm order eka enne ndda

    • @TikkiiLive
      @TikkiiLive 4 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666bane

    • @nadeeshasewwandi5972
      @nadeeshasewwandi5972 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666order ekTa 1st payment eka kala kiyla pennuwata order details nane… order eka enawada danagannw kohomda?

  • @ShashiDisanayaka-hk9np
    @ShashiDisanayaka-hk9np ปีที่แล้ว +2

    Ane nic number aka waraduna parana aka dunne mata complete karaganna be dn error anwa mk akata

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  ปีที่แล้ว +1

      Mintpay තාක්ෂණික කණ්ඩායම අමතන්න.

    • @ShashiDisanayaka-hk9np
      @ShashiDisanayaka-hk9np ปีที่แล้ว +1

      Kohomada Aka krnne

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  ปีที่แล้ว

      @@ShashiDisanayaka-hk9np support@mintpay.lk ඊමේල් එකට ලියන්න ඉක්මනට. නැත්නම් facebook page එකට ගිහිල්ලා message එකක් දාන්න.

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  ปีที่แล้ว

      @@ahdilirfan2454 time ekata pay kalama credit limit eka increase wenawa

  • @NimashaSenevirathna
    @NimashaSenevirathna 6 หลายเดือนก่อน +1

    Otp no ek hoygnn bhn mt😢

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  6 หลายเดือนก่อน

      OTP ekak oyage phone ekata enna one. Nathnam Mintpay team eka reachout karanna

  • @Dunagamaingff
    @Dunagamaingff 4 หลายเดือนก่อน +1

    අයියේ mintpay එකෙන් තවත් බැන්ක් එකකට සල්ලි කැපෙන විදිහට හදන්න බැයිද

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  4 หลายเดือนก่อน +1

      @@Dunagamaingff mintpay එකෙන් ගත්ත දෙව්ල් විතරයි පුලුවන්

  • @bhanukaakalanka6823
    @bhanukaakalanka6823 2 หลายเดือนก่อน +1

    ලිමිට් එක වැඩි වෙන්නෙ නෑනෙ ඇයි ඒ?5000 තාම ලිමිට් එක😢

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  2 หลายเดือนก่อน

      ණය සීමාව වැඩිවෙන්නේ ඔයාගේ නියමිත කාලයට ගෙවීම කරන ක්‍රමවේදය අනුව තමයි. යම් විදිහකින් ගෙවිම් ප්‍රමාදවීමක් හරි, පැහැරහැරිමක් හරි වුනොත් ඒකට බලපානවා.

  • @shadowstreet3
    @shadowstreet3 ปีที่แล้ว +3

    ATM card පුළුවන් ද

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  ปีที่แล้ว

      ATM කාඩ් කියන්නේ debit කාඩ් එකට. ඒක පාවිච්චි කරන්න පුලුවන්

    • @shadowstreet3
      @shadowstreet3 ปีที่แล้ว

      @@chathurangaabeywardena3666 හරි මට NIC upload කරන්න දෙන්නේ නැනේ මොකද එතකොට කරන්නේ

  • @nisansalasandamali2521
    @nisansalasandamali2521 5 หลายเดือนก่อน +2

    මේ app එකේ settings ඔක්කොම හදලා තියෙන්නෙ. Spending limit එකත් 5000ක් තියෙනවා. ඒත් stores open වෙන්නෙ නෑ. ඒකට මොකක්ද කරන්න පුළුවන්?

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  5 หลายเดือนก่อน +1

      Mintpay කණ්ඩායම ඉක්මනට contact කරන්න.

    • @nisansalasandamali2521
      @nisansalasandamali2521 5 หลายเดือนก่อน

      @@chathurangaabeywardena3666 කොහොමද contact කරගන්නෙ. email එකෙන් ද?

  • @navodgunasekara4007
    @navodgunasekara4007 ปีที่แล้ว +2

    👌👌👌

  • @Announced1243
    @Announced1243 11 หลายเดือนก่อน +6

    මේක use කරද්දි ගෙවන්න ඕනෙ මුලු ගානම account එකේ තියෙන්න ඕනෙද? මම රු 4000ක දෙයක් ගත්තොත් account එකේ රුපියල් 4000ම තියෙන්න ඕනෙද. නැත්තම් installment එක තිබ්බාම ඇතිද??

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  11 หลายเดือนก่อน

      අදාල මුදල සමාන වාරික තුනට බෙදෙනවා ඒ මුදල අනිවාර්යයෙන් තියෙන්න ඕනේ.

    • @shaveenhathwella9093
      @shaveenhathwella9093 9 หลายเดือนก่อน

      Installment eke amount eka da thiyenna one ?

    • @mohamedirshad7377
      @mohamedirshad7377 8 หลายเดือนก่อน +1

      Same koko

    • @RaviyaVlogs1998
      @RaviyaVlogs1998 4 หลายเดือนก่อน

      Koko best 👍

    • @wejesooriya1996
      @wejesooriya1996 2 หลายเดือนก่อน

      මට එකවුන්ට් එකක් හදාගන්න විදිහ කියන්නකෝ මම ට්‍රයි කරා හදාගන්න බෑනේ

  • @ndbro5026
    @ndbro5026 ปีที่แล้ว +1

    Me app 1ken man badu gaththa den dawas dekak wenawa thawama awe nene kohmada eka danganne

  • @chamaramihiranga
    @chamaramihiranga 11 หลายเดือนก่อน +2

    KOKO එකත් මරු..

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  11 หลายเดือนก่อน +1

      ඔව්. මේ හැම ඇප් එකක්ම ප්‍රයෝජනවත්

  • @lochavinci1031
    @lochavinci1031 หลายเดือนก่อน

    Refund process eka poddak kiyala denna puluwan the.,🫠

  • @Hashini-w7w
    @Hashini-w7w 2 หลายเดือนก่อน +1

    Mama issellama app eka haduwe ada limit eka 5000ine 😪 mt 90000ka bhandayak ganna ona ethakota ganna ba ned

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  2 หลายเดือนก่อน

      @@Hashini-w7w හැකියාවක් නැහැ. මේ ඇප් එකේ ණය සීමාව වැඩිවෙන්නේ ගෙවීම් සිදුකරන ආකාරයට.