පස්සේ සල්ලි ගෙවන්න - මෙන්න KOKO App එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @ChanuxBro
    @ChanuxBro  3 ปีที่แล้ว +263

    link 👉 paykoko.com

    • @සරණ88
      @සරණ88 3 ปีที่แล้ว +2

      y ain karanam maru 🤣

    • @srilankasgottalent3683
      @srilankasgottalent3683 3 ปีที่แล้ว +2

      Y අයින් කරපන් pko 🤣

    • @Sankanada
      @Sankanada 3 ปีที่แล้ว +2

      This item isn't available in your country

    • @ranilashoka7689
      @ranilashoka7689 3 ปีที่แล้ว +4

      අඩේ සුපිරි

    • @mr.tintin8045
      @mr.tintin8045 3 ปีที่แล้ว +2

      Oya wifdhta lesiyen ennh. Log wen bh otp ennh issues godai app eke

  • @malikasiwsath1159
    @malikasiwsath1159 3 ปีที่แล้ว +308

    ඔබ සැමට නිදුක් නීරෝගී පින්බර වප් පොහොය දිනයක් වේවා බුදුසරණයි 🙏

    • @JMAU270
      @JMAU270 3 ปีที่แล้ว +2

      Esema wewa

    • @AllINONE23-y2h
      @AllINONE23-y2h 3 ปีที่แล้ว +2

      අයියේ ෆට්ට ඈහ්🥺🥺.මට සබ් කරල උතව්වක් දෙනවද🥺

    • @wowcreation1086
      @wowcreation1086 3 ปีที่แล้ว

      🙏🙂

    • @gamingkdfreefire3727
      @gamingkdfreefire3727 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @timelapse6044
      @timelapse6044 3 ปีที่แล้ว

      🙂🙏

  • @minukakithsara6956
    @minukakithsara6956 3 ปีที่แล้ว +209

    සෑම තත්පරෙකම කොරෝන රොගීන් සුවපත් වෙවා 💛

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว +1

      Yaluwa mage channel eka paththeth awilla yanna

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว +1

      @SL ABHI TEch Yaluwa mage channel eka paththeth awilla yanna

  • @rohanathero
    @rohanathero 3 ปีที่แล้ว +37

    ඇත්තටම තාක්ෂණික දියුණුවත් එක්ක ඒ දේවල් හරියටම ඉගෙන ගත්තෙ ඔබතුමාගේ Videos වලින් .

    • @Lakshanwebtech
      @Lakshanwebtech 3 ปีที่แล้ว

      මට සහයෝගයක් දෙන්න

  • @Ashinshana_Vimukthi
    @Ashinshana_Vimukthi 3 ปีที่แล้ว +582

    මේ දවස්වල සතපහක් අතේ නැති සෙට් එක මේ කොනට🤣

    • @Rasanga_Fonseka
      @Rasanga_Fonseka 3 ปีที่แล้ว +6

      🙋🤣

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว +3

      @sl black wolf Yaluwa mage channel eka paththeth awilla yanna

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว +1

      Yaluwa mage channel eka paththeth awilla yanna

    • @chathumaka
      @chathumaka 2 ปีที่แล้ว

      😁🤟

    • @වාත්තුරත්තරං
      @වාත්තුරත්තරං 2 ปีที่แล้ว

      වරික 3කට දමා.පලවන.වරිකය ගෙවිම්න් පසු ඇනවම්.කරපු බන්ඩය කොපමන.කලයකට පසුද අපට.ලැබෙන්නේ

  • @damithwithganesha
    @damithwithganesha 7 หลายเดือนก่อน +1

    ඔය app එකෙන් business එකක් කරන කෙනෙක් බඩු විකුනන්න register වෙන විදියත් video එකක් දාන්නකෝ

  • @mrravidugaming6158
    @mrravidugaming6158 3 ปีที่แล้ว +11

    chanux අයියගේ video අදත් බැලුවා. සැමට පින්බර වප් පොහෝ දිනක් වේවා.

  • @rnscreations2875
    @rnscreations2875 3 ปีที่แล้ว +2

    Video එක නම් මරු..
    App එක Try කලා.. "Opps somthing wrong , try again later "

  • @musicenjoi2465
    @musicenjoi2465 3 ปีที่แล้ว +4

    Patta wadak. අනෙ කට්ටිය මටත් උදව්වක් දෙන්නකො අලුතින් පටන් ගත්තෙ මෙ ලොගො එකෙන් ගිහිල්ල රතු පාට බටන් එක ඔබල උදව්වක් කරන්න හැමෝටම බුදුසරණයි!!!

  • @pasindudilshan835
    @pasindudilshan835 3 ปีที่แล้ว +3

    Aiye huwawei phone එකක් ගැන review ekk ona කවුරුවත් huwawei device එකක් ගැන review එකක් දුන්නේ නැ කාලෙකින් එක නිසා huwawei phone එකක review ekak ඕන

  • @slteach9745
    @slteach9745 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අය්යේ.මම මේ වගේ app ekak හොය හොයමයි හිටියෙ 💪🤗🤗🤗

  • @BGSVLOG9065
    @BGSVLOG9065 ปีที่แล้ว

    පෙසීට් නැති බිස්නස් කරන අය මොකද්ද upload කරන්නෙ

  • @hasitham5371
    @hasitham5371 3 ปีที่แล้ว +3

    මම watch එකක් ගත්තා ගෙවන්න. Online.බොහොම පොඩි ගානක් එයාලා ගන්නෙ.10,000 එකකට 300ක් වගේ ගත්තෙ.. Koko එකෙන්. දැං එයාලා මගේ ලිමිට් එක 19700 ක් කරලා. නියමයි.

    • @shehanmax5491
      @shehanmax5491 3 ปีที่แล้ว +1

      Credit card akk hri debit card akk hri thiyenna onda

    • @hasitham5371
      @hasitham5371 3 ปีที่แล้ว +1

      ඔව්. කාඩ් එකක් ඇඩ් කරන්න ඕනි.

    • @ImashaRajapaksha-f9q
      @ImashaRajapaksha-f9q 5 หลายเดือนก่อน

      Mage limit eka app eka hadapu wele idala zero.eka hadanne kohomd ?card eka add kalath pay krnn be e hinda.

    • @madhukasandaruwani6372
      @madhukasandaruwani6372 17 วันที่ผ่านมา

      2nd warike automa ka penawada.

  • @kavindudilshan4848
    @kavindudilshan4848 3 ปีที่แล้ว +14

    Chanux අයියගෙ videos බලන එකත් කලාවක් වුනා.❤❤❤

    • @worldspetlovertiktok8212
      @worldspetlovertiktok8212 ปีที่แล้ว

      මන් ඇප් එක ගත්තා 17250 credit balance ekak awa..mt dn e tyena salli walin mukut ganna bane e unata🤐🤐

  • @wishmapiyasa6435
    @wishmapiyasa6435 3 ปีที่แล้ว +10

    thank chanux ayya
    හැමදාමත් අපිට වැදගත් දෙයක් ගෙනවා
    හැමදාමත් අාදරෙයි

    • @JanithSacintha
      @JanithSacintha 11 หลายเดือนก่อน

      Mge account eke 0 ne

  • @dinukanimsara9406
    @dinukanimsara9406 3 ปีที่แล้ว +52

    🥰🥰චනුx අයිය උදෙන්ම ඇවිල්ල 🥰🥰

  • @DUNUXLK
    @DUNUXLK 3 ปีที่แล้ว +83

    මේතේක් ලංකාවේ ආපු නියම Application එකක්

    • @KokoApp
      @KokoApp 3 ปีที่แล้ว +3

      🥰🥰🥰

    • @vishwajithparanawithana
      @vishwajithparanawithana 3 ปีที่แล้ว +3

      @@KokoApp i registered but i can't log in

    • @anurangaanuranga2801
      @anurangaanuranga2801 3 ปีที่แล้ว +1

      log wenna ba mekata

    • @vikumdhanushka6319
      @vikumdhanushka6319 3 ปีที่แล้ว +3

      Me app eke security eka kohomd?ape details godak eyalata dena nsa.. Me hack unoth monwa hari?

    • @KokoApp
      @KokoApp 3 ปีที่แล้ว +1

      @@vishwajithparanawithana Hi, could you try now?

  • @seniya851
    @seniya851 3 ปีที่แล้ว +21

    ගෙවන්න සල්ලි නෑති වුනොත් මොකද වෙන්නෙ කියලත් කියම්න 😌

  • @Sahan-n8t
    @Sahan-n8t 3 ปีที่แล้ว +1

    මම අකව්න්ට් එකක් හැදුව පහුවදා ඒක නිකම්ම ලොක් උනානෙ අයියෙ 🙄ඇයි එ

  • @english1minutes
    @english1minutes 3 ปีที่แล้ว +12

    Chanux නම් ඉතින් සුපිරියක් තමා

  • @mmskumara9543
    @mmskumara9543 3 ปีที่แล้ว

    ඔයා ඉස්සෙල්ලා දාලා තිබුනනේ Zoom meeting එක TV එකට ගන්න ක්‍රමයක් ඒ විදියට කරාම tv එකෙන්ද සද්දේ ඇහෙන්නේ. Android phone ඔක්කොටම එන්නේ USB type C ද ? USB converter එකේ කෑල්ල phone එකේ ගහන්නේ charge කරන කෑල්ලට ද?

  • @ishanperera1062
    @ishanperera1062 3 ปีที่แล้ว +4

    App එක ටිකක් අවුල් වගේ registration හරියට වෙන්නේ නෑ...📱

  • @ceylontoday2024
    @ceylontoday2024 9 หลายเดือนก่อน +1

    Ko ko pin එක මතක නැ...මම පස්සේ දන්නේ pin එකක් කියලා ඒක.. ඔහේ Ok කරගෙන ගියා...
    මම දැන් මොකද කරන්නේ

  • @nimlakaperera5536
    @nimlakaperera5536 3 ปีที่แล้ว +9

    සුපිරි Application එකක්නෙ 😲😲😲

    • @KokoApp
      @KokoApp 3 ปีที่แล้ว

      🥰🥰🥰

  • @shanekenath3929
    @shanekenath3929 3 ปีที่แล้ว +1

    Chanux අයිය හැම දෙයක් ගැනම video ගෙනාව wedin එකෙත් video එකක් ඕනී ..............

  • @wtharidumax
    @wtharidumax 3 ปีที่แล้ว +9

    උදෑසනම හොඳම හොද පණිවිඩයක් අයියේ. සුපිරි.

  • @madushkaanuhas5053
    @madushkaanuhas5053 3 ปีที่แล้ว +1

    26 250 ක් හම්බුනා permission දුන්නට පස්සෙ...

  • @tkkudakumura2497
    @tkkudakumura2497 3 ปีที่แล้ว +5

    අයියේ ඕඩර් කරපු භාණ්ඩය මාසෙන් මාසෙට ගෙවන්නේ කොහොමද

  • @lahiru598
    @lahiru598 3 ปีที่แล้ว +2

    Koko එකෙන් Payment කරන්න පුලුවන් Shop ටිකත් දන්න..

  • @gaminglakaa6725
    @gaminglakaa6725 3 ปีที่แล้ว +22

    උදෙන්ම ගැම්මක්🤘🤘

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว

      Yaluwa mage channel eka paththeth awilla yanna

  • @BuddysReactions
    @BuddysReactions 3 ปีที่แล้ว +1

    මගෙ පැත්තටත් එන්නකො අලුතෙන් පටන් ගත්තෙ ලොකු උඩව්වක් අනෙ කොහොම හරි ... ඔක්කොටම බුදු සරනයි !!

  • @chamodchandrasiri6301
    @chamodchandrasiri6301 3 ปีที่แล้ว +2

    Register වෙනකොට කීයක්වත් හම්බ උනේ නෑනේ..🙄🙄

  • @nishanidolly9043
    @nishanidolly9043 3 ปีที่แล้ว

    අවශ්‍ය භාණ්ඩය search කරන්න බැරිද මේ app එකෙන්

  • @tharusha_chiran
    @tharusha_chiran 3 ปีที่แล้ว +4

    6:44 Chanux broge aththa nama chanaka sudesh 😪

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +2

    අයියේ මගෙ උඩ ක්‍රෙඩිට් ලිමිට් එක 0 නෙ තියෙන්නේ එතකොට ?

  • @rathanasara7279
    @rathanasara7279 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අයියා වැදගත් වීඩියෝ එකක්.❤️🙏

  • @microsl5173
    @microsl5173 3 ปีที่แล้ว +1

    අර මුලින්ම හම්බෙන සල්ලි වලින් විතරක්(credit/debit card වලින් ගෙවන්නැතුව) අපිට භාණ්ඩ මිලදී ගන්න බැරිද

  • @karmamusic1701
    @karmamusic1701 3 ปีที่แล้ว +9

    koko ගැන video එකක් බලාපොරොත්තුවෙන් හිටියේ🖤🤟

    • @KokoApp
      @KokoApp 3 ปีที่แล้ว

      thank you for your support

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว +1

      Yaluwa mage channel eka paththeth awilla yanna

    • @sameeraprasad1249
      @sameeraprasad1249 10 หลายเดือนก่อน

      ​@@KokoApp අපි මොකක් හරි ගත්තාම වාරික තුනම ගෙවුව ගමන්ද ලැබෙන්නෙ නැතිනම් පලවනි වාරිකය ගෙවලා අයිටම් එක එනවාද?

  • @manjuhewage366
    @manjuhewage366 2 ปีที่แล้ว

    Huawei y7A phone එකට මේක වැඩ කරන් නෑ...ක්‍රමයක් කියල දෙන්න

  • @keytosuccesswithnish142
    @keytosuccesswithnish142 3 ปีที่แล้ว +12

    සුබ උදෑසනක් ලංකාවටම 🙂

    • @LORDGANG
      @LORDGANG 3 ปีที่แล้ว +1

      Bs

  • @gihanhasitha7754
    @gihanhasitha7754 2 ปีที่แล้ว +1

    මේකෙන් බඩු ගන්නකොට 7% ක අමතර ගාණක් එකතු වෙනවනෙ

  • @techusgaming2798
    @techusgaming2798 3 ปีที่แล้ว +4

    Chanux bro තමයි හොදටම කරේ🤣😂

  • @funwithbts5394
    @funwithbts5394 3 ปีที่แล้ว +2

    App eke permission tikath dunna eth කීයක්වත් සල්ලි හම්බුනේ නෑනෙ

  • @ShashithaMallikaarachchi
    @ShashithaMallikaarachchi 3 ปีที่แล้ว +4

    Koko🧐 (කෝකෝ🧐) app කියල හිතුවේ.superb bro ❤❤❤.

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Ane yaluwane mata subscribe 2200 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa👍👍🌹🌹👍💕💕💕

  • @sachitharuna2103
    @sachitharuna2103 2 ปีที่แล้ว +1

    business එකක් කරනවා නම් salery slip එක වෙනුවට දාන්න ඕනි මොකක්ද

  • @chamodishara276
    @chamodishara276 3 ปีที่แล้ว +7

    I got a 12,000 limit ❤️

  • @AkilaJayasundara-qo5vu
    @AkilaJayasundara-qo5vu วันที่ผ่านมา

    Create කරපු ගමන් සල්ලි නම් upload වෙන්නෙ නැහැනේ

  • @sahirulakshitha1698
    @sahirulakshitha1698 3 ปีที่แล้ว +5

    Chanux අයියා good morning.🌺 අදත් උදෙම්ම ඇවිල්ලා 😍😻❤️❤️👍

  • @kithsiri3101
    @kithsiri3101 ปีที่แล้ว

    Thank you very much. They ask to access all phone details. Is it safe to give all details?

  • @SasinduDewmin
    @SasinduDewmin 3 ปีที่แล้ว +5

    නියම වටිනා video එකක්❤️❤️👍👍

  • @naveendhanushka3306
    @naveendhanushka3306 2 ปีที่แล้ว

    අයියේ KOKO එකෙන් 4N එකක් ගන්න ඕනි SHOP මොනාද කියලා දාන්නකෝ

  • @samajeofficialmusic3748
    @samajeofficialmusic3748 3 ปีที่แล้ว +3

    වැදගත් දෙයක් සුපිරියි

  • @gayankumara2501
    @gayankumara2501 3 ปีที่แล้ว +2

    අදත් video එක නියමයි අයියේ...best. ඒත් මේ app එකේ delivery chargers කොහොමද? delivery කරන්න කොච්චර දවස් යනවද? වාරික වලින් ගෙවන්න ගන්නවනම් debit card apply කරන්න පුලුවන්ද කියල කියන්නකෝ අයියේ...

  • @heeheecomments4039
    @heeheecomments4039 3 ปีที่แล้ว +11

    මේ දවස් ටිකේ මේ හැමෝම කතාවෙන ali express එකෙන් Rs.2 බඩු ගෙන්නන එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 🙂♥️

  • @botkila2088
    @botkila2088 2 ปีที่แล้ว +1

    Salary slip එකක් නැතිව ඕක හදාගන්න බැරිද ?

  • @ranulabro647
    @ranulabro647 3 ปีที่แล้ว +6

    ඔබ සැමට නිදුක් නිරෝගි වප් පොහොය දිනයක් වේවා!!🙏

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 9 หลายเดือนก่อน

    Koko app එක හරා cash on dlvry ගත්තොත් ඒ ගෙවන්න ඕනෙත් මාසික වාරික විදිහටද අයියේ?? Please reply

  • @gihanGD
    @gihanGD 2 ปีที่แล้ว +19

    Mage 2weni installment ekedi salli 2parak kapuna.Bank eken confirmed kara 2 parak salli kepila kiyala.a madiwata mata ayeth 3rd installment ekakuth pennanawa.apita me app eke prasnayak awama kata karanna hot line phone no ekakwath deela na.help center eke live chat option ekak tiyanawa.ekata text karama no rply.eyala hema wellman offline.ithin kohomada meyalawa api sure karanne.apita ayeth ape credit ho debit cards remove karanna denneth na.eyalata hithuna welawata ape account eken money transfer kara ganna puluwan. Podi newei loku aulak tiyanawa meke.recomend karanna ba me app eka.

    • @Genesis12381
      @Genesis12381 ปีที่แล้ว +2

      Thanks for informing

  • @IshuWattage-ij3mf
    @IshuWattage-ij3mf 2 หลายเดือนก่อน

    Price එක කොහොම උනත් ගාන බෙදෙන්නෙ තුනකට විතරද

  • @esh5754
    @esh5754 3 ปีที่แล้ว +6

    Much Needed Video Thank You ☺️

  • @sltecnavod116
    @sltecnavod116 3 ปีที่แล้ว

    iPhone 13 pro max Vs Samsung galaxy s21 ultra eka gana video ekak karanna පුළුවන් ද

  • @hasithanawod8656
    @hasithanawod8656 3 ปีที่แล้ว +8

    Good job ayye❤️

  • @captangamingff2231
    @captangamingff2231 3 ปีที่แล้ว +1

    ඒ හම්බෙන සල්ලි අපිට නිකන් ද දේන්නේ අපි ඒ සල්ලි එයාලට ආයේ ගෙවන්න ඕනද. ඒ කියන්නේ ඒ app එක ගත්ත ගමන් රුපියල් 6000ක බඩු අපිට නිකන්ම ගන්න පුළුවන් ද 🤔

    • @praneethasanka9897
      @praneethasanka9897 3 ปีที่แล้ว

      Eka video eke kohewath pahadiliwa kiyala na. Eka thama mtth thiyena awla

  • @madukamaduka9056
    @madukamaduka9056 3 ปีที่แล้ว +13

    ගොඩක් ස්තූතියි චනුක්ස් අයියා.මේ වගේ දේවල් ගේනවට...❤❤❤

  • @indikadarshana2207
    @indikadarshana2207 ปีที่แล้ว +2

    KOKO ඇප් එකෙ PERMISSION 4ම ALLOW කරත් 3/4 කියලනෙ පෙන්න්නනෙ .... ඒ ඇයි ...ඒක හදා ගන්න විදියක් නෑද ....SAMSUNG M22 පෝන් එක

  • @iamdr0147
    @iamdr0147 3 ปีที่แล้ว +11

    NIC, utility bill, salary slip ඔක්කොම දීලා credit card එකත් දුන්නම, ෆේක් id එකක් හදන්න ඕනේ ගොඩක් දේවල් අපිම දීලා නේද? එයාලම නෙවේ, ඔය ඩේටාබේස් එලියට ගියොත්...

    • @dilanragazzo8071
      @dilanragazzo8071 3 ปีที่แล้ว +1

      සිරාවටම මේ ඔක්කොම අපි දුන්නම මොනා කරයිද

    • @dasunnirmitha7693
      @dasunnirmitha7693 3 ปีที่แล้ว +3

      මටත් ඕකමයි හිතුනේ

    • @kaushi2039
      @kaushi2039 2 ปีที่แล้ว

      Man details tika dammane aulk wei da

  • @smsdevinda
    @smsdevinda 3 ปีที่แล้ว

    මේ ඇප් එකේ අපේ දෙයක් විකුනගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් පුලුවන්නම් කරන්නකො....

  • @MediaBarlk
    @MediaBarlk 2 ปีที่แล้ว +3

    Rs 25000

  • @m.k.dinuwanaadithya1051
    @m.k.dinuwanaadithya1051 3 ปีที่แล้ว +1

    Niyami thanks puluwanna m Windows 10 features Hana video ekak karannako

  • @slfreefireking3321
    @slfreefireking3321 3 ปีที่แล้ว +4

    Congratulations for 1.48 M subscriber's your the best

  • @duminducreative1529
    @duminducreative1529 3 ปีที่แล้ว +1

    එල බ්‍රො මුදල් හිගයකදි සල්ලි ගෙවන්න මාර app එක

  • @chuttaanimationstudio229
    @chuttaanimationstudio229 3 ปีที่แล้ว +12

    අදත් උදෙන්ම 💞

  • @sugiwaudayangane7979
    @sugiwaudayangane7979 3 ปีที่แล้ว

    අනෙ මට කවුරු හරි oppo a54 64GB එක කීයද කියලා කියන්නකො please

  • @Induwaramg
    @Induwaramg 3 ปีที่แล้ว +12

    මේව අපේ උන් පාවිච්චි කරන්න දන්නෙ නෑ... කපටි වැඩ කරනවා..

  • @sahelabro7346
    @sahelabro7346 3 ปีที่แล้ว +1

    අර රු.9000 ඉවර උනාමත් පුලුවන්ද පේමන්ට් කරන්න
    අර ගත්ත රු.9000 expire වෙන දිනයක් තියෙනවද ?

  • @shanekenath3929
    @shanekenath3929 3 ปีที่แล้ว +7

    Chanux අයියේ your time has com බදිනකාලෙ හරි ඈ............😀❤️

    • @Enjoying_Vibes
      @Enjoying_Vibes 3 ปีที่แล้ว +1

      අපේ පැත්තට ත් එන්නකෝ

    • @tiktoktvsrilanka4039
      @tiktoktvsrilanka4039 3 ปีที่แล้ว +1

      @@Enjoying_Vibes ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා

    • @Enjoying_Vibes
      @Enjoying_Vibes 3 ปีที่แล้ว

      @@tiktoktvsrilanka4039 thanks

  • @kavee9429
    @kavee9429 3 ปีที่แล้ว

    මම නම් ඕකෙන් මීට කලින් ඕඩර් දාලා තියෙනවා. හැබැයි දවස් තුනෙන් එනවා කීවා.. ගිය සතියෙ බ්‍රහස්පතින්දා දාපු ඕඩර් එක . තාමත් ආවෙ නෑගෙදරට. එහෙට කතා කරාම කියනවා තව පොඩි දවසක් යාවිලු . සල්ලිත් කපාගෙන ඉවරයි .

    • @oshanpradeepnilanga
      @oshanpradeepnilanga 3 ปีที่แล้ว

      Additional charges monawada ?

    • @kavee9429
      @kavee9429 3 ปีที่แล้ว +2

      @@oshanpradeepnilanga දාලා තියෙන ගානට වඩා ගෙවන්න ගද්දි වාරිකෙ වැටෙන ගනන් තුන එකට එකතු කලාම ටිකක් ගනන් වැඩි වෙනවා... ඩිලිවරි චාර්ජ් එක රු.300ක් ගන්නවා.. තව ගෙවන්න ගන්න නිසාද කොහෙද මගේ නම් වැඩිපුර දෙසීය ගානක් ඇඩ් උනා 🙂

    • @oshanpradeepnilanga
      @oshanpradeepnilanga 3 ปีที่แล้ว

      @@kavee9429 thanks

  • @kavee9429
    @kavee9429 3 ปีที่แล้ว +20

    අපේ අතේ සල්ලි නැති වෙලේක දෙයක් ඌමනා උනොත් ගොඩක් වටිනම ඇප් එකක්..

    • @KokoApp
      @KokoApp 3 ปีที่แล้ว

      thank you for your support kavee!

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว

      @@lokakoshaya-.1510 Yaluwa mage channel eka paththeth awilla yanna

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว

      @@KokoApp Yaluwa mage channel eka paththeth awilla yanna

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว

      @sl black wolf Yaluwa mage channel eka paththeth awilla yanna

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว

    චනුක්ස් අයියේ මේකේ Refferal System එකක් නැද්ද...?
    ර්‍රු.6000 කියලා ඔයාට හම්බුනා කිව්වේ නැවත ගෙවන්න ඕනේ වෙන ණයක් විදිහට ද පලමුව Add වෙද්දිත් හම්බ වෙන්නේ....

  • @myangel7455
    @myangel7455 3 ปีที่แล้ว +13

    ඔයා ඉතිං අපිට රිප්ලයි එකක්වත් දාන්නේ නෑනේ 😔 ඔයා අපිත් එක්ක තරහා වෙලා ද යාළුවා

  • @malmipabasara1163
    @malmipabasara1163 3 ปีที่แล้ว

    ඔය ඇප් එක දාගත්තාම මුලින්ම ගානක් හම්බවෙනවා නේ.එතකොට අපි ඒ ගානට අඩුවෙන් මොනාහරි ඕඩර් කලාම ඒ හම්බවෙච්ච ගාන විතරයිද කැපෙන්නේ?නැත්තන් අපි වෙනමත් පස්සෙ අතින් සල්ලි ගෙවන්න ඕනද?

  • @praneethrock
    @praneethrock 3 ปีที่แล้ว +22

    12000 /= හම්බවුණා ..
    හැබැයි මේ වෙලාවේ App එකේ Shopping items load වුනේ නෑ... සමහරවිට Technical Issue එකක් වෙන්න ඇති.. තව ටිකකින් Try කරනවා ☺️

    • @Eyelee18
      @Eyelee18 3 ปีที่แล้ว

      Bro app eka dn wada da

    • @praneethrock
      @praneethrock 3 ปีที่แล้ว +1

      @@Eyelee18 තාම නෑ Bro

    • @oshanpradeepnilanga
      @oshanpradeepnilanga 3 ปีที่แล้ว

      Charges monawada ?

    • @BelugaTwin33
      @BelugaTwin33 3 ปีที่แล้ว +2

      E 12000 e gollo apita dena eka neda ?
      Eta passe api oya 12000 gevanna oni neda ?

    • @KokoApp
      @KokoApp 3 ปีที่แล้ว +1

      Hi, dan check karanna plwanda? :)

  • @jininduramesh1864
    @jininduramesh1864 3 ปีที่แล้ว

    Tnx bro දිගටම me app eke video danna

  • @travisandrews2450
    @travisandrews2450 2 ปีที่แล้ว +4

    Hi chanux bro I can not add my card details the app always says try again what can we do for this ???

  • @nishanthakumara2192
    @nishanthakumara2192 3 ปีที่แล้ว +1

    වාරික ගෙවුවෙ නැත්නම් මොකද වෙන්නෙ කියලත් කිව්වනම් හොදයි.මන් හිතන්නේ bank account එක block කරනව ඇති නේද?

    • @giwonlushan5747
      @giwonlushan5747 3 ปีที่แล้ว +2

      Poliyak wariken bagayak gewannna wenawa

  • @rdshortvideos2420
    @rdshortvideos2420 3 ปีที่แล้ว +3

    අපිට මේකෙ රෙජිස්ටර් වෙනකොට හම්බෙන සල්ලිවලින් විතරක් බඩු ගන්න පුළුවන්ද අයියේ...❤️❤️

    • @Lakshanwebtech
      @Lakshanwebtech 3 ปีที่แล้ว +1

      මට සහයෝගයක් දෙන්න

    • @dilanmadunil2899
      @dilanmadunil2899 2 ปีที่แล้ว

      මට ලැබුනේ නෑ නේ සල්ලී.

    • @danukad3518
      @danukad3518 2 ปีที่แล้ว

      මටත් එ ප්‍රස්නෙම තියෙනවා

  • @kushanchamaragamage3669
    @kushanchamaragamage3669 2 ปีที่แล้ว

    අපි ගනුදෙනුවක් කලාම කොකො ගිණුමෙන් නැවත මුදල් වාරිකය කපා ගැනිමට අප මුදල් බැර කර යුක්තෙ කුමකටද

  • @nishanthawanshappriyaliyan1298
    @nishanthawanshappriyaliyan1298 3 ปีที่แล้ว +4

    වටින app එකක් සහ හොද කතාබහක්..

    • @KokoApp
      @KokoApp 3 ปีที่แล้ว +1

      thank you for your support nishantha :)

  • @kavindu5188
    @kavindu5188 2 ปีที่แล้ว

    මේකෙන් අපි මොනවහරි ගද්දි අපේ කාඩ් එකේ ඒ සම්පූර්ණ මුදලම තියෙන්න ඕනිද...නැත්නම් 1st payment එක විතරක් තිබ්බම ඇතිද.?? දන්න කෙනෙක් කියන්න

  • @shanildl
    @shanildl 3 ปีที่แล้ว +5

    Hi Chanux ❤️

  • @vishukavi7246
    @vishukavi7246 ปีที่แล้ว +1

    Please upload a vedio about mint pay.. I have tried several time for koko. But it don't increase spen. limit from 0 in my account.. Also customer service says even I have given my account details I can't activate my account again..

  • @KasunNetwork
    @KasunNetwork 3 ปีที่แล้ว +4

    නියම්‍යි අයියේ ...😍😍😍💜️💜️💜️❤️❤️❤️

    • @SLMolakarayo
      @SLMolakarayo 3 ปีที่แล้ว

      Yaluwa mage channel eka paththeth awilla yanna

    • @Lakshanwebtech
      @Lakshanwebtech 3 ปีที่แล้ว

      @@SLMolakarayo හරි අපිටත් ඕනි

  • @maheshakariyawasam4678
    @maheshakariyawasam4678 3 ปีที่แล้ว +1

    මරු මරු ඇත්තටම හොද app එකක් වගේ....

    • @KokoApp
      @KokoApp 3 ปีที่แล้ว

      thank you for your support :)

  • @slselection1083
    @slselection1083 3 ปีที่แล้ว +5

    පින්බර වප් පොහොය දිනක් වේවා !

  • @vimukthiranduna5567
    @vimukthiranduna5567 3 ปีที่แล้ว +1

    පලව්‍ර්නි ගෙවිම කරලා දවස් තිහකට පස්සෙ නොටිෆිකෙශන් එකක් එනවදා මාසෙ ගාණ ගෙවන්න කියලා

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Ane yaluwane mata subscribe 2200 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa👍👍🌹🌹🙏❤❤

  • @pubuduperera6540
    @pubuduperera6540 3 ปีที่แล้ว +11

    ඇයි කව්රු හරි අපිට පොලියකුත් අය කරන්නැතුව මෙහෙම ගෙවන්න දෙන්නෙ.. ඇයි අනුකම්පාවක්.. අනික ෆෝන් එකේ මීඩියා, කන්ටැක් වලට ඇක්සස් ඉල්ලන්නෙ ඇයි. එහෙම ඇකසස් දුන්නම ලැබෙන ක්‍රෙඩිට් ලිමිට් එක වැඩි කරනවා කියන්නෙ අපිව ඒකට පොළඹවනවා. ඒ කියන්නෙ අපෙ මීඩියා එකට රිංගන එක උන්ට වැදගත්කමක් තියනවා කියන එක නේද..

    • @AMY-gv9or
      @AMY-gv9or ปีที่แล้ว

      Eka thmai

    • @dpsumangalathero6815
      @dpsumangalathero6815 10 หลายเดือนก่อน

      බොහෝ දෙනෙක් නොහිතන පැතිකඩක්...

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 3 ปีที่แล้ว +1

    මට රෙජිටර් වෙද්දි 12500ක් හම්බුනා

  • @supuntharaka5040
    @supuntharaka5040 3 ปีที่แล้ว +4

    4n එකක් ගෙවන්න ගන්න බැරිද ,ක්‍රෙඩිට් කාඩ් නැතුව

    • @spiderman62
      @spiderman62 3 ปีที่แล้ว

      Puluwan warika 3i habai denne

    • @supuntharaka5040
      @supuntharaka5040 3 ปีที่แล้ว

      @@spiderman62 kohend machn ?

    • @spiderman62
      @spiderman62 3 ปีที่แล้ว

      @@supuntharaka5040 visa card eken hari debit card eken masa 3 kata vitharai gewanna danna puluwan hama masema gewanna oni card eken

    • @supuntharaka5040
      @supuntharaka5040 3 ปีที่แล้ว

      Boc visa carde ekk thinw , inbox enn

    • @spiderman62
      @spiderman62 3 ปีที่แล้ว

      Ehenam hama masema oyata dena credit limit eken ganna

  • @susanthadinesh5414
    @susanthadinesh5414 3 ปีที่แล้ว

    එතකොට සින්ගර් අබාන්ස් වගේ තැන් වලිනුත් කොකො ඇප් එක හරහා බාන්ඩ මිලදී ගන්න පුලුවන්ද?

  • @chavinduwijesinghe8722
    @chavinduwijesinghe8722 3 ปีที่แล้ว +4

    ඒ කියන්නෙ rs 9000න් අපිට නිකන් බඩු ගන්න පුලුවන් නේද

    • @duir5832
      @duir5832 3 ปีที่แล้ว

      එහෙමද බන්???.. මූ හරියට කිව්වෙ නෑනේ ඒක...

    • @chavinduwijesinghe8722
      @chavinduwijesinghe8722 3 ปีที่แล้ว

      @@duir5832 අනේ මන්ද බන් නැත්තම් අර rs.9000න් සල්ලි කැපිල තිබ්බෙ

    • @duir5832
      @duir5832 3 ปีที่แล้ว

      @@chavinduwijesinghe8722 ඔව් එක තමා හිතාගන්න බෑ මොකක්ද කියන්නෙ කියලා

    • @dilipdubsmash
      @dilipdubsmash 3 ปีที่แล้ว +1

      Credit limit eka thamai 9000

    • @praneethasanka9897
      @praneethasanka9897 3 ปีที่แล้ว

      Mtth eka therune na. Koko app eke 9000/= adala company ekat gewanawane. Ethkota api warika gewanne katada ? Anith de කොහොමද eka gewanne ??