Chanux aiye man oke account ekak kalin haduwa eke password username mathaka ne dan ID eka dila thiyana hinda kalin dan register wenna denne wepay app ekata meka hadaganne kohomada podi help ekak dennako😊😢
"Wepay@2023"- Capital letter ekak, Simple letter ekak, special character ekak, numbers kiyana okkoma thiyena digit 8-15 athara thiyena password ekak hadaganna oni.
ගිණුම් විස්තර ඉල්ලන්නැතිව යාළුවන්ට මුදල් යවන්න Download Now: qrs.ly/p9cjsas
Super Chanux AYYa😊❤️
😂😂😂
Me wepay eken apita wena account ekakata transfer karala salli ganna puluwan da
Wepay account ekak delete karanne kohoma da
Thanks Chanux අයියේ😃
මමත් use කරන්නෙ we pay දැන් ගොඩක් කල් ඉදලා මට නමි කියන්න තරමි අවුලක් නැ අනික පාවිචිචි කරන්නත් ලෙසි ඕන කෙනක්ට මම ගොඩක් payments කරන්නෙත් we pay එකෙන්
Meke bill payment walata money transfer walata amathara charge karanawada
Me app eken apita kagen hari payment ekak ganne kohomada eyalage card eka acen karala ganna puluwan widiyak thinawada
Matath danaganna oni eka @@sududooni4695
Brother international money transfer කරන්න බැරිද මේ ඇප් එකෙන්
Transer karpu ewa balanne kohomad meke
මොන app eka ආවත් account eke සල්ලි තිබ්බෙ නැත්නම් වැඩක් නෑ....😂🥲❤️
අනිව
😢
ඔව් අයියේ සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් තියනව නම් කියල දෙන්නකො කවුරු හරි 🥲
@@SenithMethsara binary karam bn..
ඔක්කොම අපි වගේ හිගන්නු නෙවෙයි ඉතිං 😂
Thank you for updating our knowledge.
🎉🎉❤
Congratulations Chanux bro😊❤️
Wow ඒක ලේසියිනේ .thank you .sampath bank
ගොඩක් වටින දෙයක්.. fatta...
Dagaththa aiyaa❤❤❤❤
රට ඉන්න අයටත් සල්ලි යවන්න පුළුවන්ද
Tnx අයියෙ අද සල්ලි ගන්න කාඩ් එකෙ pw මතක නැතුව හිටියෙ 😪
Huawei එකට වැඩ නැහැ.😪
Thanks bro good information
Supiri park ethiri❤❤❤❤❤🎉
ඔය වගේ Card එක නැතුව Frimi එකෙන් ගන්න පුළුවන් Phone එකේ App එකට එන Notification එක Accept කරලා.එකෙ Withdraw කරනකොට Chargers නෑ
frimi එකට අපේ කාඩ් එකක් දීලා ඒකෙන් වෙන බෑන්ක් වලට මුදල් යවන්න පුල්ජ්වන්ද..ඒකෙදි කීයක් අය කරනවද? කරුණාකරල කියන්න පුලුවන්ද?
meke withdrawal charges tiyeda? Sampath ekak unat?
@@supun4643 මොකෙද?
එකවුන්ට් ඒක ලොග් උනොත් මොකද කරන්නේ
brother මේ ඇප් එකෙන් international money transfer කරන්න පුළුවන් ද?
Onama bank ekakin cash withdraw karanna puluwan da
NFC වලින් cardless payment kranna puluwan app ekak ගැන review ඕන
Frimi ඇප් එකට ගොඩක් සමාන පහසුකම් ටිකක්ම තමයි මේකෙත් තියෙන්නෙ.
ekta wada hodai neda bari deyk ne ne
@@avinashviduranga කාඩ් එක නැතිව ATM එකකින් සල්ලි ගන්න පුළුවන් වගේ අලුත් දේවල් මේකට එකතු කරලා තියනවා. ඒ වගේ දෙයක් ඇත්තටම හොදයි.
brother මේකෙන් international money transfer කරන්න බැරිද?
මෙ app එකේ නිතරම technical errors එනව නේද. මුදල් withdraw කරන විටත් එහෙම වෙනව, නැත්නම් සල්ලි atm එකේ හිර වෙනව, QR PAYMENT වලදී ත් ඒ ගැටලු එනවා. නිතර නිතර වෙන අඩුපාඩු ටිකක් තමයි ඔය. ඒ අඩුපාඩු ටිකත් හැදුන නම් හොද App එකක්. නි
Me app eken touchless atm haraha salli bank ekata dannath puluwanda nathnam salli ganna witharada puluwan
Samsung Galaxy A14 eke 2023 sir Lanka price eka kiyada
lankawe idan india wata salli yawanne kohomadha ayye
very Slow, Bank Acc Connect karannath ba, Contact Branch කියල එනවා , මෙලෝ රහක් නැ
Thanks, great help
In pods pro 6 air pods එක ගැන videoඑකක් දාන්නකො
නියමයි 😁😁නියමයි 😁😁නියමයි 😁😁නියමයි 😁😁නියමයි 😁😁නියමයි 😁😁
Chanux ayya full review thaenta
Mama heuwa video eka ❤❤❤
යාලුවනේ...මේ ඇප් එකෙන් වෙනත් ගිනුමකට රුපියල් 2000ක් යැව්ව මම.චෙක් කරන්න..ඒකට රුපියල් 60ක් කැපුනා...ඊට වඩ අඩුවෙන් චාජ් කරන ඇප් මොනවද කියලා කියන්න...ස්තූතියි
sampath bank to sampath bank charges free. sampath to other banks walata rs.30 charges thiyenawa. balanna ekama transaction eka deparak welada kiyala.
@@pasinduweralugampala797 එහෙමනම් වුනෙ නෑ නේ...එක පාරෙන්ම 60ක් කැපුවා
Pirarata idala puluwnd lankawta dnn
Acc. Balance eka balaganna puluwanda
Its a helpful app. Thanks for sharing it malli
ආයෙ ඒ සල්ලි ගන්නෙ කොහොමද
Wepay eke wallet eka topup karata passe e gana adu wenawada ape banck account eken. E gana aye ATM eken ganna bada?
App එකෙන් Transactions fee එකක් ගන්නවා ද?
❤❤❤ Thanks ❤️❤️❤️
Sampath bank eke vitharada qr sacn karala salli ganna puluwan
සුපිරි සුපිරි
Registered account එකකින් mobile number එක change කරන්නේ කොහොමද
Memata qr eken ganiddi pin eka one nadda
Super chanux bro
App ek nathi kenekta bank transfer ekk krnn puluwnda
super APP ekak, habai thamunge phone ekawath hariyata update karaganna danne nathi malakada kaapu posh set ekata meka tikak awul...😁
International money transfer karannth puluwanda?
Recipe gann wdhak n nee
Chanux aiye dan unboxing video දාන්නේ nadda 😬😬
Samsung note 10 eka 2023ta hodaida 🙂
මේ ඇප් එකෙන් පිටරට සිට ලන්කාවට සල්ලි එවන්න පුලුවන්ද
Meka awul iye idala...
does it support apple watch payments?
Eka maru 😮❤
Chejaylk app aka gana next vedio aka karanaa
I pay supiri oita wada
CDM එකේ QR code scan karala cash deposit කරන්න පුලුවන්ද?
මේ app එක පාවිච්චි කරන්න bank accounට් එකේ සල්ලි තියෙන්න ඕනමද
Super app I ever seen in payments
Aiya.....mn vlogs karanna godak kamathi....eth camera ekk na...puluvannan mata gopro ekk denna 😢
Top up option eka nane mageeke
අනේ මං ඔය ඇප් එක හදලා තිබ්බේ,පස්සෙ සිම් එක අමතක වෙලා අයින් කරා දැන් ආය අලුත් නම්බර් එකට එ ඇප් එක හදන්න බෑනේ එකට මොකද කරන්නේ😢😥
Google eken gihin balanna..
Salli transer kara passe, salli trancer una kiyala mkth wistharayak anne ne ne....khmd api dana ganne salli trancer una kiyala
Receipt ekak download karaganna puluwan
Eka maru❤
Account 2ka 3k ad katanba barida
Pita rata idan puluwanada
nic&number used kiyala watenwa
great😍
Oya app eke idala youtube ekata awa witarai😊
Meke money transfer walata bill payment walata charge ekak gannawada
charges kohomada app eke?
Ethakuta oke wollet eka api top up krla thibboth apita sampath bank acc ekak nathuwath ganna puluwanda atm eken
Acc එකක් නැතුව කොහොමද බං App එකට Log වෙන්නෙ😂
@@tharukaekanayaka6565 yako ubata man kiyana eka therun nadda app eketa log wenna bank ecc ekak oneth na kisideyk balannathuwa modayek wage hasirenna epa mama ahuwa prasne therum ganim
Risit ekak awanam hodayi😅
පිට රට.සිට ලංකාවට යවන්න බැරිද?
mata udau karanna puluwanda maga account no aka dunnata yanna nena
We pay app eka වැඩකරන් නේ එක පාරක් විතරයි ..ආයිත් වැඩ කරන්නෑනැවත install කරන්න ඕනේ..ඇයි එහෙම වෙන්නේ
Ehema awlak na ne🤔 math use karano. oyage phone eke awlak atte
මම ඇප් එක හැදුව එකවුන්ට් එකත් ඇඩ් කලා ඒත් වොලට් එකේ බැලන්ස් එක පෙන්නන්නෙ නෑනෙ කොහොමද වොලට් එකට සල්ලි දාගන්නෙ
Top up කරගන්න ඕන
Register weddi prashna godai
Bank account eka add karama eke balance eka pennanne nane
මටත් ඔය ගැටළු ව tiyenne
Dannathi ekk scam ekk kiyala hithai😂
Wepay send money error
Wepay හැක්වෙන සීන් එකක් තියනවා .බැංකුවට කතා කරාම එකවුන්ට් පර්මනන්ට් ඩිලීට් කරබ්න කීවා.බැංකු ට්‍රැප් එකක්ද නොදනී..
😮
Chanux ge wife ge nama guess kara iphone 12 pro max akak dinagnaa chanux ge babge age akath oni
Chanux❤
පිට රටට සල්ලි යවන්න පුලුවන් විදිහක් නැද්ද අයියෙ 🤐
Bank ekata gihim daham
@@gamingteddy78 ehema daanna ba bn mn ahuwa
Api danwa mayata babakuth inawa
Wow♥️😍
Niyamai❤
Chanux aiye man oke account ekak kalin haduwa eke password username mathaka ne dan ID eka dila thiyana hinda kalin dan register wenna denne wepay app ekata meka hadaganne kohomada podi help ekak dennako😊😢
Bro contact 1332
app ekata login wena thana pahalinma ' having trouble login in' link eken password eka reset karanna puluwan. nathnam lagama thiyena sampath bank branch ekata yanna reset karanna kiyala denawa.
Rata inna ayata bayda.
පුදුම charges තොගයක් තියෙන්නේ සම්පත් එකෙ
Meke charges ne
@@techone7439 vishwa eken log වෙන්නෙ, sampath acc නැත්තං kyc eka කරගන්න ඕන මං හිතන්නෙ අනිත් එක, wallet eka mn 1000k topup kara dialog finance එකෙන් service 500ක් කැපුනා
Meka free of charge no annual fee
This is totally free..
wedk na bn
ඕක හැකර්ලටත් මරුනේද සෝශල් මීඩියා හරහාම ගන්න පුළුවන්😬😬😬😁😁😁😁 අපිටනම් අවුලක් නෑ සල්ලි නැති නිසා
Supper
Me lankawata vitharene weda karanne
ඔක්කොම හොදයි එකම අව්ල තමා ඕකෙ තියන pdf එකක් ජෙනරේට් කරල දෙන් නෑ ට්‍රාන්ස්සැක්ශන් එකට
Email ekata confirmation ekak send karaganna puluwan.
ඒත් පෙන්නන් නෑ එකවුන්ට් නම්බර් එක අර මැසේජ් ඇලට් එක වගෙ තමා ඒකත්
පිටරට ඉඳල ලංකාවට සල්ලි එවන්න පුලුවන්ද ?
Oka dagene balhllko.. Matanm epa una
👍👍
How to create password
"Wepay@2023"- Capital letter ekak, Simple letter ekak, special character ekak, numbers kiyana okkoma thiyena digit 8-15 athara thiyena password ekak hadaganna oni.
ඔකේ ඇති සුපිරියක් නෑ. මාස දේකක් තිස්සේ එකවුන්ට් එක වේරිෆය් කරනවා ලෝල්
Mn me dn hadagattha bro.. wadi wela giyena
❤❤❤❤
👌👌👌
Supiri
Chejay akaa nada
👍
1st🎉