රුපියල් ලක්ෂයේ phone එක රුපියල් 5000ට සල්ලි දැම්මද අහු උනාද අහුවෙන්ඩ කලින් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 854

  • @nayanaferdinans9092
    @nayanaferdinans9092 2 ปีที่แล้ว +270

    මාත් මාට්ටු වුනා අයියේ.. 😥 10,000ක් දැම්මා ඩිලිවරි එක complete කරන්න කියලා ez cash වලින්.. මේ වීඩියෝ එක කලින් දාලා දැකලා තිබ්බා නම් මාට්ටු වෙන්නෙ නැහැ. වටින Video එකක්.. ❤

  • @thenukamobile
    @thenukamobile  2 ปีที่แล้ว +182

    හුදෙක් මෙම වීඩියෝව අහිංසකව ලොකු ෆෝන් ගන්ඩ ආසා කරන කට්ටිය මේ දිනවල ව්‍යාජ දේවල්වලින් මුදවා ගැනීමේ අරමුණින් බව කරුණාවෙන් සලකන්න...

    • @heshannimsara42
      @heshannimsara42 2 ปีที่แล้ว

      I phone 6s tikak gennako

    • @rashigirl2606
      @rashigirl2606 2 ปีที่แล้ว +1

      Ayiye kade koheda

    • @Rajarata_Remix_Hub
      @Rajarata_Remix_Hub 2 ปีที่แล้ว

      @@rashigirl2606 අනුරාධපුර

    • @wajiya2583
      @wajiya2583 2 ปีที่แล้ว +2

      math gaththa aiyagen phone supiri phone thank you thenuka aiya

    • @Rajarata_Remix_Hub
      @Rajarata_Remix_Hub 2 ปีที่แล้ว

      @@wajiya2583 ඔයා ගත්තේ ෆෝන් එකේ වර්ගේ

  • @lahugala9634
    @lahugala9634 2 ปีที่แล้ว +73

    ගන්න ආසයී ,මුලින්ම 5000ක් දෙන්නම් කවදාහරි සේරම සල්ලි ගෙවනකම් ඔයා තියාගෙන පස්සේ එවන්න අයියා

  • @hisarashanaka2146
    @hisarashanaka2146 2 ปีที่แล้ว +45

    වටින දැනුවත් කිරීමක් අයියේ.. ගොඩාක් අය අහුවෙනවා මේ වගේ ඒවට. ❤️❤️

  • @pasindudilshan720
    @pasindudilshan720 2 ปีที่แล้ว +17

    ඇත්ත අයියේ අද සමාජෙ ඉන්නෙ බාගයක් හොරු ඔයාගෙ දැනුවත් කිරීම් ගොඩක් වටිනව ❤️

  • @tharindunilanka6791
    @tharindunilanka6791 2 ปีที่แล้ว +6

    සුපිරි ම අය්යා කෙනෙක් මනුෂ්‍යත්වය හදුනන හොදම හදවතක් මමත් sony xz3 එකක් ගතතා නියමටම තියන හුරුබුහුටි ම ෆෝන් එකක් 😍😍😍😍✌️👍

  • @music.lk6547
    @music.lk6547 ปีที่แล้ว +6

    නියමයි අයියෙ ස්තූති දැනුවත්කලාට 💖 ව්‍යාපාරය වැඩි වැඩියෙන් දියුනෙවෙන්න ප්‍රාර්ථනා කරනව 💖

  • @lucifersl9416
    @lucifersl9416 2 ปีที่แล้ว +92

    හිතේ තිබුන ආසාව හැබෑ වුනා වගේ දැන්නම් ඒකට ස්තුතියි කරන්න ඕන තේනුක අයියට තමා 😎🙏 ආදරෙයි අයියෙ ගෙවන්න පෝන් දෙන එකට

    • @dilshan8650
      @dilshan8650 2 ปีที่แล้ว +1

      කාලුවා ඔනද උබට පැපොල් පොන් එකක්

    • @malishasandunjayasekara5133
      @malishasandunjayasekara5133 2 ปีที่แล้ว

      Kohamada bro gane

  • @nuwanchandrasiri1015
    @nuwanchandrasiri1015 2 ปีที่แล้ว +17

    ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ ❤️❤️👍

  • @ROTTWEILER176
    @ROTTWEILER176 2 ปีที่แล้ว +8

    අයියා ඇත්තටම මාත් අහුවෙන්න ගියා..යලුවො ටිකක් නිසා බෙරුනෙ...ගොඩක් සල්ලි දිලා ගන්න නෑ 4n oya laga thiynvda

  • @MadhuBashi-t2o
    @MadhuBashi-t2o 10 หลายเดือนก่อน +3

    ගොඩක් හොද දැනුවත් කිරීමක් අයියේ මටත් ෆෝන් එකක් ගන්න ඕනේ 🥺

  • @ngbrow
    @ngbrow 2 ปีที่แล้ว +4

    මට රටින් බඩු වගයක් දාල කියල Australia වලින් ,Ipone 30 mx එකයි ඇදුමු ඔරලෝසු සපත්තු දැන්ම රත්තරන් මාල packege එකක් කියල 95000ක් ඉල්ලුව අනු නවයෙන් බේරුනේ මම ගාව ඩීටෙල් තියෙනව තව අය මේකට අහුවෙයි අයියෙ බලාගෙන පව් මිනිස්සු

  • @gsrsuresh2561
    @gsrsuresh2561 2 ปีที่แล้ว +3

    Thanks thenuka .ඔයාගේ සියලු ව්‍යාපාර සාර්ථක වේවා

  • @a_a_b_sprdaksan2879
    @a_a_b_sprdaksan2879 2 ปีที่แล้ว +7

    ගොඩක් පින් අයියා අයියා ගෙන් ගත්තු පොන් එක ගොඩක් හොදට වැඩ කරනවා මට උන දෙ ගැන අනිත් අයට කියාදුන්නට ගොඩක් පින් අයියා

  • @manjulaprasad1818
    @manjulaprasad1818 2 ปีที่แล้ว +1

    Aiye pon ekak ganna one.oyagenma thama ganne.oya aththa katha karanawa.ela kollek jayawewa.❤️

  • @Nishanchamara530
    @Nishanchamara530 2 ปีที่แล้ว +6

    උඹට මොකක්ද කියන්නෙ කියලා මට නම් තේරෙන්නෙ නෑ අයියේ අනේ මන්දා කොහොම උනත් උඹට හරි යනවා.උඹ ඇවිල්ලා දුප්පතාගෙ හිතවතා 😋😋😋😍😍😍😍😍😍

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් සිදුවේවි

  • @chameekpg
    @chameekpg 2 ปีที่แล้ว +1

    Me ratata loketa vatina charithayak aiye oya. Godak avankai. Oyage viyaparaya dinen dinama diyunu venna kiyala prarthana karanava. Budu saranai aiye

  • @apefunlife371
    @apefunlife371 2 ปีที่แล้ว +33

    අඩෝ
    ..සහෝදරයා ...ඔයා කිව්ව වගේම කලා නේද...එල බන්..උබට හැමදාම හරියන්න ඕනේ මගේ එකෝ....ආදරෙයි බන්...❤️❤️❤️

  • @NipunaKavishka
    @NipunaKavishka 8 หลายเดือนก่อน +6

    මමත් fb එකෙන් හම්බවෙච්ච එකෙක්ට රු 15000 දැම්මා දලා දවස් ගානක් වෙනෝ..එත් පොන් එක තාම හම්බුනේ නෑ 🙂 ලංකාවේ ඉන්නේ බාගෙට බාගයක් හොරු... හිත හොද මිනිස්සු ඉන්නේ ටිකයි.

    • @ThisaraPiyumantha-r6o
      @ThisaraPiyumantha-r6o หลายเดือนก่อน

      Ekanm attha math ehema una antimt sallitha phone ekath na ada wenknm

  • @thusithajayasingha732
    @thusithajayasingha732 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියම වැඩක් සුපිරි ජය වේවා

  • @kalxgaming1148
    @kalxgaming1148 2 ปีที่แล้ว +4

    Aniwa gannaw thenuka aiya ehm kaloth ... 💓💓💓 mn phone ek gaththeth thenuka aiygen masa ganakt kalin best seller ... adreyi 💓💓💓

  • @rhythmbro4325
    @rhythmbro4325 2 ปีที่แล้ว

    Me video eka balana bokkala.puluwan tharam shear karapalla.ape kollo kello ahuwenn kalin.thank you ayye.bs

  • @Hirumusic012
    @Hirumusic012 2 ปีที่แล้ว +10

    අයියගේ වචනෙත් අපිට වටිනවා..❤️🥺

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 2 ปีที่แล้ว +48

    සහතික ඇත්ත අද කාලේ ඉන්නේ හොර බොරු කරන අය සමාජේට යමක් දුන්නාට තේනුක බෝස්ට ස්තුතියි❤️😘🙏

    • @thenukamobile
      @thenukamobile  2 ปีที่แล้ว +14

      මල්ලි ඔයා විතරයි වීඩියෝ එක මං හිතන්නේ ඉවර වෙනකන් බලලා අවබෝධයක් ගත්තු කෙනෙකුට හිටියේ අනිත් ඔක්කොම කෝල් ගන්න මැසේජ් කරනවා ගෙවන්න පෝන් ඉල්ලලා..
      මම වීඩියෝ එකෙන් කරේ සමාජය දැනුවත් කිරීමක් ගොඩක් අය අහු වෙලා තියෙනවා මේ වෙනකොට

    • @oshanmadusanka5615
      @oshanmadusanka5615 2 ปีที่แล้ว +3

      @@thenukamobile ❤️

    • @pasigaming7615
      @pasigaming7615 ปีที่แล้ว +1

      ​@@thenukamobile phone shop eka kohad thiyanna

  • @dilanariyarathna798
    @dilanariyarathna798 2 ปีที่แล้ว +2

    Niyamai oya apiti viswasai mama godak oyagen badu aran thinawa kisima aulak welana 👍👍👍👍👍👍

  • @kavindukavishan-dd8tm
    @kavindukavishan-dd8tm 7 หลายเดือนก่อน

    අයියෙ ඔයා නියම හදවතක් තියෙන මනුස්සයෙක් ඔයාට ජය වේවා බුදුසරනයි ඔයාට

  • @senuda_d
    @senuda_d 2 ปีที่แล้ว +1

    Aiye video maru ♥️ habai kathawa adu unanm supirii 🙂♥️

  • @maneshakristeen3379
    @maneshakristeen3379 ปีที่แล้ว

    thenuka aiyata tanx dan nm 4 n ekk gatta wage sathutuii hamdema hriyta kiyla denwata tnax aiyee 🙃🥺🥰

  • @gihanhasitha5115
    @gihanhasitha5115 2 ปีที่แล้ว +2

    මාත් ගත්තා තේනුක අයියාගෙන් 4 න් එකක් දැනටත් පාවිච්චි කරන්නෙ එ 4න් එක තව කොල්ලො දෙන්නෙකුත් ගත්තා ඔයාගෙන්ම 4 දෙකක්ම , කවදාක හරි ලොකු 4 න් එකක් ගන්නෙත් ඔයගෙන්මයි අයියා , අයියා ඔයා ගෙවන්න දෙනවනම් 40 ක් දාලා ගන්න බලාපොරොත්තු වෙමී, මෙකට ඔයගෙන් කමෙට් එකක් බලාපොරොත්තු ඉන්නෙ , ❤️

  • @kingcheckproductions
    @kingcheckproductions 2 ปีที่แล้ว +1

    hodama hoda video ekak sahodaraya

  • @victorpremachandra8031
    @victorpremachandra8031 4 หลายเดือนก่อน +1

    බොරු කාරයෝ වන්චා කාරයෝ හැම තැනම.ඉතින් ඔවුන් ගෙන් අහිංසක පාරිභෝගිකයන් බේරාගැනීමට දරන උත්සාහය ඉහලින් ම අගය කරමු .තෙරුවන් සරණයි .

  • @spkumara5030
    @spkumara5030 2 ปีที่แล้ว +1

    Eka SONY ekak gattha Mallita....heta anidda aiyata thawa SONY ekak gannawa aiye..it. Passe mata SONY ekak gannawa thenuka aiyata pin...bs..Thenuka Mobile best.......NO 1

  • @aravindaruwankumara9393
    @aravindaruwankumara9393 ปีที่แล้ว +3

    තෙනුක අයියෙ ගන්න කොහාටද එන්න ඔනී ❤️ හිතට හරි සතුටුයි ගෙවන්න පෝන් දෙනවා කිවුවාම

  • @sansithavithun7057
    @sansithavithun7057 2 ปีที่แล้ว +4

    Aiye 6 am wenakan balan hitiye aluth phone ekak ganna balan den api me video balanagaman 😍😍🙂🙂

  • @pathumperera1318
    @pathumperera1318 2 ปีที่แล้ว +2

    Super video thenuka ayiya ❤️❤️

  • @prasannaabeywickrama4928
    @prasannaabeywickrama4928 2 ปีที่แล้ว +4

    ඔබ හරි අවංක කෙනෙක් දිනෙන් දින දියුණුවට පත්වේවා ඔබගේ ව්‍යාපාර කටයුතු! මට කියන්න iphone කීයද කියලා හා ගෙවන විදිය ස්තූතියි

  • @Insidecinemax2
    @Insidecinemax2 ปีที่แล้ว

    මාවත් අහු උනා මුලින්ම 5000 ක් දැම්මා ඩිලිවරි එක complete කරන්න තව 5000 ක් දාන්න කිව්වා.අන්තිමේ පෝන් වැඩත් නෑ.කෑගල්ල දැරනියගල කියලා දාලා තිබ්බේ.

  • @PawanaEntertainment
    @PawanaEntertainment 2 ปีที่แล้ว +7

    අයියේ ඔයාවත් එහෙම දෙයක් පටන් ගන්නකෝ අපිට අයියව ශුවර් නිසා බය නැතුව ගන්න පුලුවන්

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Good morning අයියා
    Thank for sharing

  • @thusithabandara6026
    @thusithabandara6026 2 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි වැඩක් අයියෙ .....❤️❤️❤️👍

  • @CarromPool_Chamod_official
    @CarromPool_Chamod_official ปีที่แล้ว

    aiye mn gannna baluwe mage i phone 8 dila rs 50.000 dila ituru tika gawana aiya vidiyo danmme. Hoda velawata Tnx aiye

  • @fmnrotv
    @fmnrotv 3 หลายเดือนก่อน

    Thank you aiya danuwath kirimata godak aya boru walata ahu wenawa

    • @thenukamobile
      @thenukamobile  3 หลายเดือนก่อน

      🙏තේනුක මොබයිල් 🙏
      (USE PHONE )
      Digno, 602kc Rs 9990/
      Basio 4, Rs, 14500/
      Docomo, 5G Rs 15900/
      Arrows, BE4, Rs 17000/
      Sharp( A201) Rs 18000/
      VIVO
      y85 ,Rs 13500/
      🚀REDMI
      Redmi 9t Rs 23990/
      Redmi 10A 4/64 Rs 22990/
      Redmi note 10, 5G Rs 29990/
      🚀SONY
      Sony xz1 compact,Rs 17000/
      Sony ace Rs, 21500/
      Sony xz2, 4/64 Rs 23990/
      Sony xz3, 4/64, Rs 27990/
      🚀Samsung
      A20 Rs 16500/
      Buddy2 5G 4/128 Rs 32990/
      TCL
      Tcl 10 5G, Rs 32500/
      ZTE
      ZtE A003ZT 4/64. Rs. 26500/
      (BRAND NEW)
      Infinix smart 8 Rs, 28500/
      මේ සම්බන්ධව වැඩ විස්සට සඳහා අපගේ පහළ අංකයට වට්සප් මැසේජ් එකක් තියන්න.. 077 41 48 477

  • @LahiruChandimal-h7i
    @LahiruChandimal-h7i ปีที่แล้ว +2

    සුපිරි වැඩක් එල❤

  • @chamilapriyanka9501
    @chamilapriyanka9501 2 ปีที่แล้ว

    Thanks aiye oyage vedio patta aiye maarama vatinavaa❤️

  • @kushanimaheshika-rx7on
    @kushanimaheshika-rx7on ปีที่แล้ว

    Niyamai aiyee niyama wadak aiye❤️❤️❤️bs dp jayawewa

  • @Its_me_ravinduu.
    @Its_me_ravinduu. 2 ปีที่แล้ว +23

    අයියා කරන්නේ ලොකු වැඩක් අයියා මිනිස්සූ ටග්ගාලා රවට්ටගන්න හරිම දස්සයි දැන් 🥺❤️

    • @nishanwm5616
      @nishanwm5616 2 ปีที่แล้ว +1

      Mama hithuwe denawa kiyala😂

  • @lahirubroo2867
    @lahirubroo2867 2 ปีที่แล้ว +10

    අයියගෙ වචනයක් උනත් ගොඩක් වටිනවා

  • @dinuksithumina463
    @dinuksithumina463 2 ปีที่แล้ว +2

    Godak hoda wadak 🙂 math ganna one ekak ehema

  • @nimalpathirathna176
    @nimalpathirathna176 9 หลายเดือนก่อน

    Oyala wage na ne aiye hamoma oyata puluwanam gawanna denna eka loku pinak mokada mn down payment eka 25000 dala Dan Salli nathuwa balan innawa aiye oya wage suwer na aiye anith Aya ❤❤❤❤ tnx oya video eka dammata

  • @AIMoveiHub
    @AIMoveiHub 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති අය්යට....

  • @prabothrushan7650
    @prabothrushan7650 2 ปีที่แล้ว

    Mat matu una thenuka mobail supiri mn dana hoda aiya kenek makat eke apple mali kiyane mat man aurudu gank dana hoda aiya kenek

  • @chamaththiwanka4683
    @chamaththiwanka4683 2 ปีที่แล้ว +6

    ආදරෙයි අයියේ ඔයා තව සාරතක වෙන්න ඕන ❤️❤️❤️

  • @dulanjayakalinga2296
    @dulanjayakalinga2296 2 ปีที่แล้ว

    එ වචනෙත් වටිනව ආදරෙයි අයියෙ

  • @NimaOfficial-vc1fv
    @NimaOfficial-vc1fv 23 วันที่ผ่านมา

    මාත් ශොප් එක හොයාන දාපු ලොකේශන් එකටම ගියා 🥺💔 එත් එතන එහෙම ශොප් එකක් තිබ්බෙ නැ එතන තිබ්බ කඩයක් කිව්ව එහෙම ශොප් එකක් නැ බොරුවක් කරන්නෙ කියල 🙂

  • @heshanpeiris
    @heshanpeiris 2 ปีที่แล้ว +3

    Gammak aiye🖤

  • @stlli_heart6612
    @stlli_heart6612 2 ปีที่แล้ว

    තේනුක අයියේ අපි අවා ඔයව බලන්න ...

  • @laeithakumari5843
    @laeithakumari5843 2 ปีที่แล้ว +1

    Aiye tamath tiyenawa da..mama rata inne hema masema 10.gane..danna..mage.aiyata..ipon..aekag..yawanna..puluwanda..aiya.inne.polonnaruwe

  • @ashanvidusara6426
    @ashanvidusara6426 2 ปีที่แล้ว +1

    Sure aiya-👌👌👌👌👌💕💕💕💕💕

  • @කසුන්-ස5ඝ
    @කසුන්-ස5ඝ 2 ปีที่แล้ว

    Vatinawa ayiye video eka me daws vala vennema oya vage dewal thamayi me gana danne nathi aya me video eken dana ganna athi 👊💫✨️

  • @tharakamalli4366
    @tharakamalli4366 2 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ ❤️❤️❤️❤️

  • @sayuripathirana2519
    @sayuripathirana2519 7 หลายเดือนก่อน

    මාත් අහු උනා මල්ලි හපුතලේ එකෙක්ට..😢 5000 ක් දැම්මා දැන් අවුරුද්දක් විතර, තාම එවනවා ඌ මට පෝන් එක,😢😢😢

  • @SameeraSadharuwan-dt8nk
    @SameeraSadharuwan-dt8nk ปีที่แล้ว

    Ana aiyaa math onii ❤️

  • @dehannethua2174
    @dehannethua2174 2 ปีที่แล้ว +3

    Iphone 8 plus සහ iphone x ගැන video එකක් දෙන්න

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 5 หลายเดือนก่อน

    තේනුක මල්ලි මම අරන් ආව Arrows පෝක් එක් හොදින් වැඩ.

  • @HhddHhs-k8u
    @HhddHhs-k8u ปีที่แล้ว

    Oyagen phone ekak gannawa. Lankawata apuwama. Adarei pana❤❤❤❤

  • @lakshitha1238
    @lakshitha1238 2 ปีที่แล้ว +5

    ඇත්තටම නියම වැඩක් අයියේ😘

  • @PramudithaHasaranga-os3pd
    @PramudithaHasaranga-os3pd ปีที่แล้ว +2

    මාත් දැම්ම 10000 ක්😭අනුරාධපුරේ phone shop එකක් තියනව කිව්ව.හොරෙක්ට අහු උනා...😭මේ video එක කලිම් දැක්ක නම් ඇත්තටම අහුවෙන් නෑ.

  • @Wasanthi-o7e
    @Wasanthi-o7e 22 วันที่ผ่านมา

    සුපිරි විඩිඔ එකක්

  • @madarmadararambage1068
    @madarmadararambage1068 2 ปีที่แล้ว

    Aiye oyawa godak viswasaya

  • @thipasirani3269
    @thipasirani3269 2 ปีที่แล้ว

    Ow aiye mamt ahu una rupiyal 10000hk dala pon ekak ganna salli nati nisa nayata illala dunne loku gank dila ganna bari nisa

  • @rhythmbro4325
    @rhythmbro4325 2 ปีที่แล้ว

    Patta watinawa me video eka.thank you.Ayye LG velvet 5g eka hodaida. Kiyak wenada.

  • @notyshenu6179
    @notyshenu6179 2 ปีที่แล้ว

    Supirima wedak aiye..🥰

  • @IsuruwaSampath-nh9ni
    @IsuruwaSampath-nh9ni 10 หลายเดือนก่อน

    ආදරෙයි අයියේ

  • @akashisuru4527
    @akashisuru4527 2 ปีที่แล้ว +12

    අයියේ 7+එහෙකට ගොඩක් ආසයි 5000ක් මුලින් දීල ගෙවන් යන්න ගන්න පුලුවන් ද🥺 එක පාර ගන්න තරම් සල්ලි නෑ

    • @malshanpramodya
      @malshanpramodya 2 ปีที่แล้ว

      7+ ගන්ඩ එපා බං.බැටරි ජරාවක්.මං ළග තිබ්බා😝

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 ปีที่แล้ว +1

    💪💪💪🔥❤🤟⚔🔥respect aiya

  • @sanjanashamani558
    @sanjanashamani558 2 ปีที่แล้ว +1

    Ane තෙනුක අයියෙ මම නොම්බරෙ දැම්මා ඔයාට මට පන විඩයාක් දෙන්න 🙏

  • @anupathma1037
    @anupathma1037 2 ปีที่แล้ว

    Thenuka mobail kiyanne viswasaniya sewayak karana kenek gammata අනුරාධපුර

  • @jagathfernando5209
    @jagathfernando5209 10 หลายเดือนก่อน

    Congratulations brother 🥰🥰🥰

  • @chathurangarock2495
    @chathurangarock2495 2 ปีที่แล้ว +1

    Ane aiye hodai eka

  • @seniruyasas5973
    @seniruyasas5973 ปีที่แล้ว +4

    අම්මෝ වෙලාවට මේ වීඩියො එක බැලුවේ. තව පොඩ්ඩෙං සල්ලි දානවා.😢. ගොඩාක් ස්තූතී මචෝ ඔයාට❤🎉

  • @chamathgunasekara6810
    @chamathgunasekara6810 2 ปีที่แล้ว

    Ane malli matath ekak one 🤩😎

  • @SankasadaruwanSanka
    @SankasadaruwanSanka 2 หลายเดือนก่อน

    මන් දැකපු හදවතින්ම කතාකරන අයියා කෙනෙක්❤

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +1

    බඩු ලැබෙන තුරු මුදල් කාටවත්ම දෙන්න එපා , වංචා කාරයෝ එමටයි,,,,

  • @anupathma1037
    @anupathma1037 2 ปีที่แล้ว

    Wooow niyamai jesu pihitai malle

  • @rangabuddika7494
    @rangabuddika7494 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @Rajarata_Remix_Hub
    @Rajarata_Remix_Hub 2 ปีที่แล้ว +5

    මම අනිවාම ගම්නව 😗

  • @dilanariyarathna798
    @dilanariyarathna798 2 ปีที่แล้ว

    Gewagena yanna pon aka ganna puluwaninan godak hodai mk tikak watina pon aka.👍jaya wewa oyata👍

  • @udamshadhamayanthi1999
    @udamshadhamayanthi1999 2 ปีที่แล้ว +11

    ෆෝන් එක 5000/ දෙනවා කියලා නෙවෙයි නේ තියෙන්නේ අයියෝ කට්ටිය ඉල්ලන්නේ

  • @tharindunilanka6791
    @tharindunilanka6791 2 ปีที่แล้ว +4

    හදවතට දැනෙනවා 😍

  • @k.v.a.buspodda4449
    @k.v.a.buspodda4449 2 ปีที่แล้ว

    supiri ayya... / niyamai 🙏🙏🙏🙏🙏🙏

  • @rathnaweerapatabandigecham9483
    @rathnaweerapatabandigecham9483 ปีที่แล้ว

    Supiriyak thamai

  • @rashmikanimnadi3691
    @rashmikanimnadi3691 ปีที่แล้ว

    eka nam maru aiyaa oyaa maarama hoda kenk

  • @AnjaleeAlaz-sr8qd
    @AnjaleeAlaz-sr8qd 6 หลายเดือนก่อน

    බුදු වෙන්න ඕනි අයියේ

  • @ShamaPushbakumari
    @ShamaPushbakumari 8 หลายเดือนก่อน

    මාත් fb කාර්‍යෙක්ට අහු උනා අයියෙ 10000 දැම්ම iphone 11 ekakat 😢

  • @sandaluhasaral-sp7yt
    @sandaluhasaral-sp7yt 10 หลายเดือนก่อน +1

    මට ලබන සතියෙ පෝනෙකක්
    ගන්න පුලුවන්ද ගෙවන්න i phone 15 pro max ekak

  • @video_hub100
    @video_hub100 ปีที่แล้ว

    Ayya hama dama hariyanna one oyata

  • @tharushasahan5424
    @tharushasahan5424 2 ปีที่แล้ว +1

    මරු අය්යා

  • @chamodiwihara6025
    @chamodiwihara6025 2 ปีที่แล้ว +4

    අනෙ එක හොඳ දෙයක් තෙනූක අයියෙ,,

  • @anjulalakshan5431
    @anjulalakshan5431 2 ปีที่แล้ว

    Niyamai tenuka aiye