සෑම කෙනෙක්ම විවේකීව නැරඹීය යුතුම වීඩියෝවක් ! episode - 134 samantha thilakarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • #samantha #samanthalive #samanthaspeech
    th-cam.com/users/livefxCJ7bUn...
    • මම සූදානම් ක්‍රමය දෙන්...
    • කොරියානු ගායකයන්ගෙන් ශ...
    • සූදානම් වෙයල්ලා. අපි ස...
    • දෙමාපියන් ඇත්තටම ළමුන්...
    මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ යූටියුබ් නාලිකාව Subscribe කරගන්න .

ความคิดเห็น • 142

  • @sameeradileep
    @sameeradileep หลายเดือนก่อน +28

    හරිම මිනිසුන් යක්ක හෙලයන් රිශි වරුන් හමුවන්නට බොහෝ කාලයක් යන බැවින් විශ්වයෙන් ප්‍ර්‍රාර්තනා කර එම අය සමග සම්බන්ද වන්න ❤

  • @lokasawari7613
    @lokasawari7613 26 วันที่ผ่านมา +7

    මේ පුරාවිද්‍යාව රාවණා පිළිගන්න කැමති නෑ කවදාවත්ම.. අපේ ඇත්ත ඉතිහාසය හංගලා බොරු දෙයක් මවාපානවා... ඔබ තුමන්ලාට සියලු රැකවරණයෙන් තවත් ශක්තිය ලැබේවා ඉතිරියටත් ඉතිහාසය හොයාගෙන යන්න.. රාවණා පිහිටයි.. ❤❤🙏🙏🇱🇰

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 29 วันที่ผ่านมา +11

    සත්‍ය සොයායන ඔබවහන්සේලාට ඔබලාට ජය..❤❤❤❤❤❤තෙරැවන් සරණයි🙏🙏🙏 සියලුදෙවි පිහිටයි......

    • @user-co5qv7tk7m
      @user-co5qv7tk7m 29 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @travelgrani
      @travelgrani 29 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @dmgrani
      @dmgrani 29 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @charu65
    @charu65 หลายเดือนก่อน +13

    හෙලයන් නැවත නැගිට ඇත. අපගේ වගකීම අපි ඉටු කල යුතුයි මේ උතුම් රට වෙනුවෙන් ❤️🇱🇰🙏 නිකන්ම නිකන් රටක් නෙමෙයි මේක.

    • @Helaasura1
      @Helaasura1 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @dilshanthusitha921
      @dilshanthusitha921 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @Vishwadoratuwa779
      @Vishwadoratuwa779 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @susanthakumara3809
      @susanthakumara3809 หลายเดือนก่อน +1

      Budu wadi nowa upadina helabima(jambuthdipe)

    • @travelgrani
      @travelgrani หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @sudharma4313
    @sudharma4313 หลายเดือนก่อน +9

    සත්‍ය සොයාගෙන යන ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya หลายเดือนก่อน +13

    හෙලයන් ගේ අභිමානය 🙏🙏

  • @KpMalkanthi
    @KpMalkanthi 20 วันที่ผ่านมา +1

    සත්‍ය සොයා යන ස්වාමින් වහන්සේට සහ ඔබලා සියලුම දෙනාට බුදුසරණයි

  • @Amila-nf8fx
    @Amila-nf8fx 29 วันที่ผ่านมา +7

    සමන්ත මහත්තයා කතා කරනකොට මගෙ ලෙ කකියනවා රවනා අප්පව්ව්ගෙ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u 29 วันที่ผ่านมา +10

    වගකිමක් නැතුව ඕවා එළියට දාන්න එපා.නිදන් හොරුන්ට මග පෙන්න්වා දීමක් වෙන්නෙ ඕවගෙන් 🙏

    • @user-co5qv7tk7m
      @user-co5qv7tk7m 29 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 🔥🔥

    • @travelgrani
      @travelgrani 29 วันที่ผ่านมา

      කාටවත් කිසිම දෙයක් කරන්න බෑ

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 25 วันที่ผ่านมา +1

      ​@@travelgraniඑහෙම තමයි හිතා ඉන්නේ නරක බලවත් දැනට පරිස්සමින් හෙලිකරන්න😢😢😢🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 20 วันที่ผ่านมา +1

    ඔබතුමා සත්යක් කුියාවක් කරන්න එතකොට බලයලැබෙයි ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ගන්න ....හෙලයට ජය දිර්ගායුවේවා...🙏🙏🙏

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 หลายเดือนก่อน +8

    දැන් මේවගේ ආරක්ෂාව ගැන බලාගන්නේ කවුද ❤️🙏🙏🙏❤️

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 25 วันที่ผ่านมา +2

    ගරු හාමුදුරුවනේ දැන්වත් හිතන්න මේ බුදුන්ගේ සහා ලෝකන් උතුම් රට සිරිලංකාව (මම ඉන්දිවේත් ගියා ඉන්දියාවේ මිනිසුන් බුදුන් ගැන දන්නේ නැහැ (හැබැයි මහවීර ගැන දන්නවා )රාජ් සෝමේ උන් සුද්දගේ සහා ඉන්දියාවේ සුක්ක්‍රනු උන්ට ඕනේ උන්ගේ පට්ටම, ඔබවහන්සලා ඔබ වහන්සලගේ අයට මේ ඇත්ත කියා දීලා මේ පින් බිම රැක ගන්න 🙏🏿

  • @Roshita1928
    @Roshita1928 หลายเดือนก่อน +7

    සිව්හෙළයට ජය වෙවා ❤❤❤❤❤

  • @isurugamage7992
    @isurugamage7992 29 วันที่ผ่านมา +4

    හෙලයන්ගේ ඉතිහාසය සොයන්න ඔබතුමන්ලාට ශක්තිය දිරිය ලැබේවා.💐

  • @samankumara1181
    @samankumara1181 หลายเดือนก่อน +6

    යක්කයන්ට ජය හෙලය්ට ජය

    • @travelgrani
      @travelgrani หลายเดือนก่อน

      ❤❤❤

    • @sujeewasilva655
      @sujeewasilva655 18 วันที่ผ่านมา

      💪💪💪💪💪💪👍👍👍👍

  • @atliathauda6135
    @atliathauda6135 29 วันที่ผ่านมา +4

    Mevan sthana helikarana vita kalpanakaree viya uthui. Mokada panina rilavunt iniman bedeemak viya heki. Ape atheetha rajadani , kuda rajyayn thibu bavata sellipi satahan mathuveddi me sthanayeth adyathmika shakthin gebvu thrnak viya heki. Sivuhelaya sitina adyathmika shakthin ethi siyalu vidvathnge netha geteva. Sivu helaya vatinakama nuduru dineka mathuvethva. Vishvaya asirvada karathva. Obasemata theruvan saranai .

  • @Helaasura1
    @Helaasura1 หลายเดือนก่อน +8

    මෙන්න හරි තැන

  • @user-zz9zw3gg6l
    @user-zz9zw3gg6l หลายเดือนก่อน +8

    yathartha nalikawe janith mahathmata ho pathira arachchi mahathmata danum denna

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 29 วันที่ผ่านมา +3

    ඒ කාලේ යෝධයන්ගේ ක්‍රීඩා භූමියක්...❤❤❤

  • @Vishwadoratuwa779
    @Vishwadoratuwa779 หลายเดือนก่อน +7

    මෙතන තමයි තැන .👽👽👽👽🌎🌎🌎❤❤❤👍👍👍

    • @user-co5qv7tk7m
      @user-co5qv7tk7m 29 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @user-kn7mu8dt4t
    @user-kn7mu8dt4t 29 วันที่ผ่านมา +7

    ❤❤❤❤

  • @user-fc3yw3pw4i
    @user-fc3yw3pw4i 29 วันที่ผ่านมา +5

    වියැකී යන හෙල ඉතිහාසය 🙏

  • @chandanakumara6556
    @chandanakumara6556 หลายเดือนก่อน +8

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 29 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤

  • @dmgrani
    @dmgrani หลายเดือนก่อน +6

    👍👍👍👍

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara หลายเดือนก่อน +6

    රා වනා😂😂😂😂😂

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +9

    හොරැන්ගෙන් ආරක්සා කරගත යුතු වස්තුන්.හෙළය ආරක්සාවෙිවා.

    • @user-co5qv7tk7m
      @user-co5qv7tk7m 29 วันที่ผ่านมา

      👍👍👍

    • @dilshanthusitha921
      @dilshanthusitha921 29 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤❤

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 29 วันที่ผ่านมา +5

    RAWENA MAHA RAJYATA AITI KISIWAK ANAWASHYA KATAEAT BALIYA NOHAKI PARIDI AATHMIKA RAKAWALUN INNA NISA. ITAMA LAGAILU NIYAMA HIMI KARUWAN AWI...

  • @sam.0422
    @sam.0422 25 วันที่ผ่านมา +2

    ඉස්සෙල්ලා හරියට video කරන්න ඉගෙන ගන්න ... නැත්නම් පුළුවන් කෙනෙක් හොයා ගන්න ... අරමුණ හොදයි ... ජය වේවා ..

  • @rohanarathnasiri9862
    @rohanarathnasiri9862 หลายเดือนก่อน +7

    👍🏿

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 29 วันที่ผ่านมา +4

    ⁣කැලේ ඇවිදල මොනවහරි දැක්ක අය අත් උස්සන්න බලන්න🤣🤣🤣🤣🤣

    • @madhuraniroshan9872
      @madhuraniroshan9872 29 วันที่ผ่านมา +1

      දුකයි ඔබවන් අය ගැන

    • @user-nc9zk3oz2l
      @user-nc9zk3oz2l 25 วันที่ผ่านมา

      Owwwwwww​@@madhuraniroshan9872

  • @වික්ක්රමසින්හ
    @වික්ක්රමසින්හ 27 วันที่ผ่านมา +1

    මේ වගෙ දෙවල් හොයන්නෙ මෙ උතුමා විතරයි මෙයාව රටෙ නායකයා කරන්නම ඔනේ ❤❤

  • @jgdpdarshana5057
    @jgdpdarshana5057 29 วันที่ผ่านมา +4

    පෙන්නන්න උත්සාහ කරන්නේ යක්ක තාක්ෂනේ.. හරියට ඇහෙන්න වීඩියෝ කරගන්න බෑ

  • @lokasawari7613
    @lokasawari7613 26 วันที่ผ่านมา +2

    මේ හෙළයට ජය... ❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 หลายเดือนก่อน +4

    නාමල් බෙබි සමහර විට ඔරුපදින්න එයි...එක අතකින් කැලෙ තියෙන එක හොදයි....හැබැයි ඔයපැත්තෙ ට්ජම්බියොයි දෙමලුයි අපෙ උරුමෙ අමුවෙන් මංකොල්ල කනවා එවා නතරකරන්නම ඔනා....❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Vishwadoratuwa779
      @Vishwadoratuwa779 หลายเดือนก่อน

      මෙතනට ඒ කස්ටවත් යන්න බෑ

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 29 วันที่ผ่านมา +3

    Satyasoya yana obawahnselatath obatumanlTah ayu bohowewa yodabala yodasaktiya semata teruwan saranai siwhelayata rawana appachchige pihita araksawa lebewa lebewa lebewa

  • @travelgrani
    @travelgrani หลายเดือนก่อน +5

    ❤❤❤👍👍👍👽👽👽

  • @PriyankaraGamage-bn1xe
    @PriyankaraGamage-bn1xe 26 วันที่ผ่านมา +2

    ගයාන් සදකැලුම්ට කියන්න අරියටම පැහැදිලි කරයි

  • @sujeewanishanthi1231
    @sujeewanishanthi1231 หลายเดือนก่อน +5

    Mehi athi piramida akara gal bawana sandakan yoga gannata athi mata sithe

  • @dilshanthusitha921
    @dilshanthusitha921 หลายเดือนก่อน +5

    ✌️✌️✌️🔥🔥🔥🙏🙏🙏👍👍

    • @travelgrani
      @travelgrani หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Rapkolla
    @Rapkolla 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sajeedh2822
    @sajeedh2822 29 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @samankumara1181
    @samankumara1181 หลายเดือนก่อน +4

    පුරා ව්ද්‍ය වැඩක් අප්පේ අප්ප

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 29 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏💐

  • @W.A.Nadunkaushalya
    @W.A.Nadunkaushalya 23 วันที่ผ่านมา +1

    Helayanta jaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RohiniSiriwardene
    @RohiniSiriwardene 29 วันที่ผ่านมา +3

    ඔහොම රිංගලා යන්න නෙවෙය් ඔය තැන් හදලා තියෙන්නෙ

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 29 วันที่ผ่านมา +4

    පුරාවිද්‍යාව කියන්නෙම හොර ගුවාක්

  • @nandalekamge1250
    @nandalekamge1250 29 วันที่ผ่านมา +3

    පැහැදිලිවපෙන්වනවා නම් හොදයි ස්තුතියි

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg หลายเดือนก่อน +4

    Me kohada monawada thiyenne ..me thana...
    Ape urumaya me ..🙏

    • @Vishwadoratuwa779
      @Vishwadoratuwa779 หลายเดือนก่อน

      මේක තමයි තැන

    • @SumithPriyantha-nq1ig
      @SumithPriyantha-nq1ig 29 วันที่ผ่านมา

      මාහා ඔය බෝගමුයාය ගම

  • @RohiniSiriwardene
    @RohiniSiriwardene 29 วันที่ผ่านมา +2

    මේ තැන්වලට යන්න ඕනැ පාවහන් නැතිව

  • @slshadow6617
    @slshadow6617 24 วันที่ผ่านมา +1

    ❤🙏🇱🇰

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +9

    පතිආරචිචි මහත්මයාව දැනුවත්කරන්න.සමහර විට දන්නවඇති.

    • @Vishwadoratuwa779
      @Vishwadoratuwa779 หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එක යවන්න පුලුවන්නම් එතුමට

  • @SumithPriyantha-nq1ig
    @SumithPriyantha-nq1ig 29 วันที่ผ่านมา +4

    ඔය දේවල් වලට වඩා දේවල් බලාගන්න යන්න තව ඉස්සරහා ඔමුනු ගල පන්සලට

    • @dilshanthusitha921
      @dilshanthusitha921 29 วันที่ผ่านมา

    • @වික්ක්රමසින්හ
      @වික්ක්රමසින්හ 27 วันที่ผ่านมา +1

      මචන් ඔමුනගල මම ගියා. ඒකත් ඇත්තම රාවණා කළ දෙයක්. පසුව පන්සලක් කරලා. මචන් මෙහෙ පුලතිසි පුරය.

  • @nalinselacine5781
    @nalinselacine5781 23 วันที่ผ่านมา +1

    හරියට වීඩියෝ කරන්න ඉගන ගන්න

  • @ManojPilapitiya-ip9cv
    @ManojPilapitiya-ip9cv 27 วันที่ผ่านมา +1

    කිසිම දෙයක් පැහැදිලි නැ 😢

  • @AnnoyedFallingLeaves-pn2fh
    @AnnoyedFallingLeaves-pn2fh 29 วันที่ผ่านมา +3

    👍💪⭐🇱🇰🙏🙏🙏🌍

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 27 วันที่ผ่านมา +1

    ගයාන් සඳකැලුම්ට දන්වන්න

  • @funnysl8695
    @funnysl8695 หลายเดือนก่อน +5

    Raj සෝමදේව කියන්නේ dollar හිගන්නරක් ඕකට kiyanna එපා කිසි deyak

    • @Vishwadoratuwa779
      @Vishwadoratuwa779 หลายเดือนก่อน

      @@funnysl8695 ow aniwarenma

    • @user-nc9zk3oz2l
      @user-nc9zk3oz2l 25 วันที่ผ่านมา

      Owwww sahathika etta suddonta katha adina ekek

  • @pmlpkumara65
    @pmlpkumara65 28 วันที่ผ่านมา +1

    ❤❤👍

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 29 วันที่ผ่านมา +5

    පුරාවිද්‍යා එවුන් තමා ඉතිහාසය විනාස කරේ. පිං පඩි අරන් බොරු කියන හැත්ත.

    • @user-nc9zk3oz2l
      @user-nc9zk3oz2l 25 วันที่ผ่านมา +1

      Owwww kalakanni balloooo etta hanganawq

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 29 วันที่ผ่านมา +3

    PuraVidya departhamenthuwa inne. Kalakanni. Ballo. Apen. Padi. Aragena. Pita. Rata Wal walata. Sewaya. Karanne

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 27 วันที่ผ่านมา +1

    හෙට වෙනකොට නිදන් හොරු අතපත ගායී

  • @chalanaatigala4744
    @chalanaatigala4744 28 วันที่ผ่านมา +1

    Video karana eka kalabala wedi.

  • @dayaniyapa
    @dayaniyapa 29 วันที่ผ่านมา +3

    Kàude
    Meew
    Hoy anne

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 29 วันที่ผ่านมา +2

    Rajsomafewayata kisima deyak kiyanna apa uth horatakkadiyek bawa penaw mewa soyannata mulu ratema janatwa pelagasiya yutui

  • @suhadayananda1204
    @suhadayananda1204 29 วันที่ผ่านมา +2

    උඹල කෑවෙ මොනවද කියල කියහල්ලකො. මටත් ටිකක් කාලා උඹල වගෙ ආතල් එකක් ගන්න.

  • @dinushasilwa966
    @dinushasilwa966 26 วันที่ผ่านมา +2

    කිව්වට තරහ වෙන්න එපා අපෙ පැරනි ෂිස්ටාචාර අපෙන් වසන් කරනවා අඩු කුලෙ පර හැත්ත මන් ලගදි දැක්කා එක් මිනිසෙක් ලගදි හොයා ගත්ත විෂාල සෙල්ලිපියක් කියවන්න යද්දී කියවන්න එපා කියලා බලපැම් කලා මගෙ පුද්ගලික ප්‍රර්තනව මෙ පුරවා විද්‍යා කාලකන්නි පව්පිටින් හැදිගැවිලා යන්න ඔනි ඇයි මෙහෙම කාලකන්නි වැඩ කරන්නෙ සක්කිලි. යකො කොච්චර මිනිසුන් ප්‍රමානයක් නොමග අරිනවාද දරුවන් පවා. අපි ජිතියක් විදිහට ආඩම්බර වෙන්න ඔනි නෙද . දවසක් එනවා ඔක්කුන් විදවන්න වෙන අපෙ හෙලයෙ උතුම් මහ රජ රාවණා රජතුමාගේ බලය දවසක නැවත නැගිටිම සියලුම කාලකන්නින්ගෙ විනාශයම වේවා

    • @user-nc9zk3oz2l
      @user-nc9zk3oz2l 25 วันที่ผ่านมา

      Aniwarennnnn api yatagiya sathya eliyata mathura karanna udaw karamu

    • @sujeewasilva655
      @sujeewasilva655 18 วันที่ผ่านมา

      ඇත්ත සුද්දට ඔන විදිහට තමයි තාම නටන්නේ ඇත්ත හෙළි කරන්න බයය්

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 25 วันที่ผ่านมา

    Anojda silwa, gayan sada kulum tilak kandegama, asela yogee thumala ekka gamana yanawanam math ennam marenna hari

  • @jananijayashani8564
    @jananijayashani8564 18 วันที่ผ่านมา +1

    Daŕmathawayen wahilathebenne

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 27 วันที่ผ่านมา +1

    මුං අබින් කාලා.

  • @Shashiprabath-d6o
    @Shashiprabath-d6o 29 วันที่ผ่านมา +2

    😂😂😂😂😂😂😂

  • @theldeniyagranton5329
    @theldeniyagranton5329 หลายเดือนก่อน +5

    ❤❤❤❤

  • @Hasthareka123
    @Hasthareka123 หลายเดือนก่อน +6

    👍👍👍👍

  • @Hasthareka123
    @Hasthareka123 หลายเดือนก่อน +6

    ❤❤❤❤