Sihinayaki Re | සිහිනයකි රෑ | 2021-06-20 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 59

  • @kapilabandara1001
    @kapilabandara1001 7 หลายเดือนก่อน +2

    අවම වාද්‍ය් වෘන්දයකින් උපරිම වැඩක් පට්ට MUSIC ....මම නම් වාව්......මහෙශ් අයියේ

  • @anuruddikahenadeera583
    @anuruddikahenadeera583 5 หลายเดือนก่อน +1

    ඉතාමත් හරබර, රසවත්, වෙලාවක් ගතකරන්න ඉඩ හදපු ඔබ සියලු දෙනාටම දීර්ගායුෂ පතමි....❤❤❤❤

  • @yasithiranga8228
    @yasithiranga8228 4 หลายเดือนก่อน +1

    ඇයි දෙයියනේ මේ වැඩසටහන කලිං බැලුවෙ නැත්තේ...

  • @thilankachamara
    @thilankachamara 3 ปีที่แล้ว +14

    පුළුවන් වුන වෙලාවට you tube එකෙන් බලනවා...අපේ ගෙදර TV එකෙක් නෑ...සින්දු වලට වඩා කැමති කියන කතන්දර අහන්න...ජය ශ්‍රී....ඔබ සැමට...

  • @cpak174
    @cpak174 3 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලුවා .
    ලස්සනයි. තවත් ආදරණීය ගුරැවරයෙක්.🙏

  • @fionaphillipsz2003
    @fionaphillipsz2003 3 ปีที่แล้ว +12

    හැමදාමත් කියන්න ඕනෙ දේ කෙලින් කියන අපේම සර්..සුපිරි වැඩසටහනක් 💫

  • @kapilabandara1001
    @kapilabandara1001 7 หลายเดือนก่อน +1

    ගායන පට්ට. ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 3 ปีที่แล้ว +3

    මම ආසාවෙන් බලන වැඩසටහනක්..
    ඒත් දන්න ප්‍රසිද්ධ ආරාධිතයන්ගෙ ඒවා බලන්නේ ගොඩක් වෙලාවට.
    අහම්බෙන් මෙක බැලුවේ, හරිම ආඩම්බරයි මේ වගේ ගුරුවරු තමයී රටට අවශ්‍ය. අනාගත පරපුර හරි මග යවන්න.
    ජය වේවා...

  • @chamindajaylath9479
    @chamindajaylath9479 3 ปีที่แล้ว +2

    🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා ත්‍රිවිධ රත්නයේ අාරක්ෂාවෙන් සැමදාමත් නිරතුරැවම නුඹව රැකේවා... !!!!

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 2 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි ගුරුතුමනි.මහේෂ් මහත්මයා..ස්තූතියි මෙතරම් සොදුරු මිනිසෙක් සමීප කළාට

  • @sanjeewaniabeysinghe8630
    @sanjeewaniabeysinghe8630 3 ปีที่แล้ว +4

    අැත්තෙන්ම කිව යුත්ත කෙලින්ම අද සමාජයට ...... දෙමාපියන්ට, දරැවන්ට සහ විශේෂයෙන් මේ පුංචි රට පාලනය කරන්නවුනට කීමට බෙහෙවින්ම ස්තුතියි. යෝධ බල යෝධ ශක්තිය ලැබ නූඹට සැමදාත් විනාශ මුඛයට යන අපේ සමාජය බේරා ගැනීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා.... ත්‍රිවිධ රත්නයේ අාරක්ෂාවෙන් සැමදාමත් නිරතුරැවම නුඹව රැකේවා... !!!!

  • @AbhisaraniDisanayaka
    @AbhisaraniDisanayaka 8 หลายเดือนก่อน +1

    Our sir 😊

  • @madurarathnayake4479
    @madurarathnayake4479 3 ปีที่แล้ว +2

    වැවා පට්ට💐💐💐💐💐

  • @roshanmadusanka2618
    @roshanmadusanka2618 3 ปีที่แล้ว +4

    Ruwan sir 😍❤️

  • @milroyperera303
    @milroyperera303 3 ปีที่แล้ว +3

    ආදලෙයි සර්

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 3 ปีที่แล้ว +7

    මහේෂ්,
    කරුණාකරලා පුලුවන්නම් සමන්ත විද්‍යාරත්න ව මහතා/ සහෝදරයා ගෙන්වන්නකෝ...

  • @manelkuruppu2277
    @manelkuruppu2277 3 ปีที่แล้ว +2

    Proud of you sir,wish you all the best.

  • @ranugajayalath2143
    @ranugajayalath2143 3 ปีที่แล้ว +2

    Ape sir. Proud of you

  • @oshigirl7463
    @oshigirl7463 3 ปีที่แล้ว +3

    Ruwan sir❤

  • @wasath1
    @wasath1 2 ปีที่แล้ว

    ස්‌තුතියි

  • @anoosharajapakse3360
    @anoosharajapakse3360 3 ปีที่แล้ว +2

    Excellent singing and a very thought provoking episode.
    A down to earth guest

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +2

    ලස්සනයි.❤️🙏

  • @amazonfire2149
    @amazonfire2149 2 ปีที่แล้ว +1

    Ape sir💓💓

  • @rexieperera468
    @rexieperera468 3 ปีที่แล้ว +2

    Very good important programme thanks

  • @dulaniharshika7951
    @dulaniharshika7951 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @haroldantony1876
    @haroldantony1876 3 ปีที่แล้ว +1

    Gread one program thanks lot thanks thanks bs jp

  • @PiyumiTharushika-kj2il
    @PiyumiTharushika-kj2il 8 หลายเดือนก่อน

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +3

    Athiwishishtai. Ada wedasatahana. Paripurnai, alankarai. 🥰🥰🥰🥰❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @hashi9975
    @hashi9975 3 ปีที่แล้ว +5

    Love you sir

  • @denukalakshan5214
    @denukalakshan5214 2 ปีที่แล้ว +1

    1 st song ekanma hadawatha nathara una 😣 ana maga thatha mathu budu wawa

  • @thenurachamod-ry3wd
    @thenurachamod-ry3wd 7 หลายเดือนก่อน

    Ruwan sir 🌝♥️

  • @chamweer7866
    @chamweer7866 3 ปีที่แล้ว +1

    Best ideas

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +1

    Oba siyaluma denata godak stuthi.❤️🙏

  • @jendiproduction5157
    @jendiproduction5157 3 ปีที่แล้ว +1

    Ape sir

  • @rshiro7402
    @rshiro7402 3 ปีที่แล้ว +3

    😍

  • @lalisaM1569
    @lalisaM1569 3 ปีที่แล้ว +1

    Ape ruwan sir 🥰🥰🥰

  • @haroldantony1876
    @haroldantony1876 3 ปีที่แล้ว +1

    Me wadasatahana balapuunta henada like ekakwath nodamanne

    • @padmakuruppu2705
      @padmakuruppu2705 9 หลายเดือนก่อน +1

      This program is very important
      and special

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍👍👍❤️❤️❤️

  • @denukalakshan2197
    @denukalakshan2197 2 ปีที่แล้ว +1

    Apa sir

  • @shamaann8627
    @shamaann8627 3 ปีที่แล้ว

    🙏❤️

  • @sheranjoseph5709
    @sheranjoseph5709 3 ปีที่แล้ว +1

    🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏👍

  • @kaushalyaniwijerathne5796
    @kaushalyaniwijerathne5796 3 ปีที่แล้ว +2

    Unlike karanna tharam gal hith thiyana minissu innawada

  • @wahedulislam3894
    @wahedulislam3894 3 ปีที่แล้ว

    F

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 3 ปีที่แล้ว

    Janadipathi thumawa genna berida me program ekata...?asai balanna, denaganna ethumage adahas saha sathithya windanaya ethuma dakina widiya..

  • @thilankachamara
    @thilankachamara 3 ปีที่แล้ว +3

    පුබුදු රොහාන් වල්පිට ..පුළුවන්නම් ගෙන්නන්න...හොරණ සංගීත ගුරුවරයෙක්...සින්දු කියන්න...

  • @lankalanka716
    @lankalanka716 3 ปีที่แล้ว +3

    මේ වැඩසටහනේ මුල් විනාඩි විස්සේ කතාකරන්නේ පිය සෙනෙහස, තාත්ත කෙනෙක් කරන කැප කිරීම ගැන. ඒ මාතෘකාවට ගැලපෙන ඉතාමත් සුන්දර විශිෂ්ට ගීතයක් තෝරාගන්නවා , ඒ තමයි කරදිය ගබුරේ ගීතය. නමුත් මෙහිදී රුවන් මාපලගම තමන්ගේ විචාරයට උදාහරණයක් හැටියට ගන්නේ බස් වල pick pocket ගහන තාත්ත කෙනෙක්. මම හිතන්නේ මේක වැරදි උදාහරණයක්. ඇත්තටම ඔහු කරන්නේ සමාජ විරෝදී වැඩක්. අපිට එවැනි දේවල් සාදරණි කරණය කරන්න බැ. මහේෂ් සහ රුවන් මාපලගම දෙදෙනාම ඒ කතාවේදී සංවේදී වෙනවා. මේක ඉතාමත් කේදනිය තත්වයක් හැටියට මම දකින්නේ. ඔඋන්ට මීට වඩා ඉතාමත් උචිත උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්. අනිත් අතට ගත්තම මිනිසුන්න්ට ජීවත්වෙන්න කරන්න ඕන තරම් දේවල් තියෙනවා, හරියට බැලුවොත් කරදිය ගැබුරේ ගීතයෙන් කියවෙන්නෙත් ඔය වගේ දෙයක්. මම මේ දෙබස්වලින්, සාකච්චා වලින් තේරුම් ගත්තේ ලංකාව කොයිතරම් පිරිහීමකට ලක්වෙලා තියෙනවද කියන එක. උසස් බුද්දිමත් මානවකයෙක් බිහිකරනවා වෙනුවට දැන් ලංකාවේ වින්දනය ලොචි (Lochi ) ගේ අදෝ වාතයක් ගානට පල්ලෙහට වැටිලා.

    • @anupeiries3546
      @anupeiries3546 3 ปีที่แล้ว +1

      Ethanadi ethuma eka niwaradi karala katha kare ne obe therum ganimai waradi

  • @mevan5569
    @mevan5569 2 ปีที่แล้ว

    තවත් නොම්මර එකේ ගොන් වැඩසටහනක්

  • @Chayanilakshika
    @Chayanilakshika 7 หลายเดือนก่อน

    Ruwan sir ❤️

  • @nadeekashamalyi1337
    @nadeekashamalyi1337 8 หลายเดือนก่อน

    Ruwan sir 😍

  • @abeysooriya6553
    @abeysooriya6553 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @17ahanz
    @17ahanz 3 ปีที่แล้ว +2

    ♥️

  • @amashadewmini8945
    @amashadewmini8945 2 ปีที่แล้ว

    Ruwan sir❤️

  • @shenaliweragoda8020
    @shenaliweragoda8020 2 ปีที่แล้ว

    Ruwan sir ❤️

  • @dinithinimasha7536
    @dinithinimasha7536 3 ปีที่แล้ว +2