හැමෝම හොයපු මගුල් කඩුවද මේ ? | ගිරිදර පුරාණ විහාරයේ සිදු වූ හාස්කම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • කොණ්ඩදෙනිය හිමියන්ට නොදෙවෙනි සුමනවංශ හිමියන් වැඩ වසන ගිරිදර පුරාණ විහාරයේ සිදු වූ හාස්කම
    Welcome to our TH-cam channel! Don't forget to hit the subscribe button and turn on the notification bell to stay updated with our latest videos. Share this video with your loved ones and spread the knowledge!
    For any copyright matters or inquiries, please feel free to reach out to us us. We value your feedback and are committed to resolving any issues promptly.
    *FAIR USE*
    Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research.
    #Vishwakarma #SumanawansaThero

ความคิดเห็น • 394

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +49

    අපෙ හාමුදුරුවන්ගේ හිනාව දැක්කත් අැති හිත පිරෙනවා 🙏

    • @aselasampath1195
      @aselasampath1195 ปีที่แล้ว

      හා

    • @RameLak-zm4fo
      @RameLak-zm4fo 11 หลายเดือนก่อน +2

      දැක්කත් ඇති හිත පිරෙනව
      ලගින් ගියත් හිත පිරෙනව මුනින්ද්‍රයානෙනී
      මුනින්ද්‍රයානෙනී 😂🙏

  • @dammikadammiph5117
    @dammikadammiph5117 5 หลายเดือนก่อน +1

    Ape hamuduruwane palamuwa pada namaskara purwakawa gaurawa karanawa ape swamin wahanse aththama kiwoth oba wahansege vedio mama kalin dakala thibune 1/2pamanai ada samajaye pansal maha gewal karagath hamuduruwaru inna ape rate me vishwayata pahala wechcha sampathak ape hamuduruwane mn oba wahasege hela wedakama gana igana ganna kamathi oba wahanseta dirgayusha labewa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @weliyawickramapathiranagej9866
    @weliyawickramapathiranagej9866 ปีที่แล้ว +1

    Ape hamuduruwane mamath oba wahansegen beheth laba gathu kenek kipa sarayak labagatha mamath nodanima visala pinkamakata athagahala kiyala hithanawa me pina mamada anumodan wemi oba wahanseta niduk nirogi sampaththiya labewa theruwan saranai

  • @ketakelebandara2604
    @ketakelebandara2604 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @LokuwattageNandasena
    @LokuwattageNandasena 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @Asiri_indrani
    @Asiri_indrani ปีที่แล้ว +6

    මෙවැනි පින්කම් තවත් කිරීමට ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා!!!!!!.🙏🙏🙏

  • @sriyasunny4745
    @sriyasunny4745 ปีที่แล้ว +6

    මම ඉන්නේ සිංගප්පූරුවේ අපිත් ඔබ වහන්සේගේ බෙහෙත් ගේන්න ගත්තා අපිත් සම්මාදන් උන එක ගැන ඔබ වහන්සේට පින්

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      apith genwa gaththa Europeta.ada sathutu unu haki mewan deyakata nodana hoo apith daayaka unanda kiya thel beheth kese vethath,sadu sadu sadu🙏🙏🙏

    • @rishwarandika2211
      @rishwarandika2211 ปีที่แล้ว

      Me koheda

  • @jagathkumara3401
    @jagathkumara3401 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වූ ශාසනික මෙහෙවර සහ සමාජ මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යාමට නිරෝගී සුවචිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 ปีที่แล้ว +55

    පන්සල් බෙදාගන්න වලිකන යුගයක ඔබ වහන්සේ මාහා ආදර්ශයක් රට ජාතිය වෙනුවෙන් නිහඬ සේවයක් කරලා පතනා බෝදියකින් උතුම් නිවණින් සැනසේවා සාදූ සාදූ සාදූ ...

  • @LalithKumara-s3q
    @LalithKumara-s3q 5 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන සිතන පතන අයුරින්ම නිර්වාණය අවබෝධ කරගෙන හැකියාව ලැබෙන්න ඕන

  • @ranjithdayanan8389
    @ranjithdayanan8389 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ හරිම සතුටුයි ලස්සනයි හොදයි පිරිසිදු වැඩ පිළිවෙල. පිං අත් වෙයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌻🌻🌻🌻🌻🌻🌻 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @crishantharajasekara237
    @crishantharajasekara237 ปีที่แล้ว +1

    මේ කරන ලද පිනෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි සියලු දෙවි රෑකවරනයි තෙරුවන් සරණයි

  • @yasawathiegamage2396
    @yasawathiegamage2396 ปีที่แล้ว +1

    ඇත්තටම බන කිව්වට විතරක්ම මදි හරිම සතුටුයි.තමුන් උපයපු මුදලින් ටිකක් හරි ශාසනේට පූජා කරන්න හිත් දීපු එක. අත හරින්න හත් දෙන්න තරම් පින් තිබිලා. අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය සමග තනත් පින්සිත් පහල වේවා.

  • @supunmiuranga5262
    @supunmiuranga5262 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
    හැකි නම් ඔබ වහන්සේගේ කවුතුකාගරයේ තෙල් බෙහෙත් ප්‍රදර්ශන කුටියකුත් සදන්න වර්ගීකරණය කර🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน +1

    Suwamin wahansa wage na Anith hamuduruwo ..sinhal ya gana hithanne hugak hamuduru wo pawl rakinawa pansalath vikunan kana hamuduruwo Enna rataka oba wahanse athi visisstai ..obawahanseta budusaranai.... .🙏🙏🙏🙏🙏

  • @manelkumari9891
    @manelkumari9891 9 หลายเดือนก่อน +1

    ගොඩක් වට්නව කවදා හරි යනවා බලන්න

  • @AffectionateHorseShoe-vw7zl
    @AffectionateHorseShoe-vw7zl 4 หลายเดือนก่อน +1

    කාටත් ආදර්ශයක් ස්වාමින්වහන්ස වැඩසටහන නිමා කරපු විදිය.තෙරුවන් සරණයි

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +9

    අනේ කහහේනේ මේධානන්ද හාමුදුරුවන් දැක්කා බොහොම සතුටුයි අපේ හාමුදුරුවෝ වැඩම වදාල සියලුම හාමුදුරුවන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @AnuradaSamansiri
    @AnuradaSamansiri 2 หลายเดือนก่อน

    උතුම් හාමුදුරුවනේ මතු බුදුන් දැක නිවන් dakithwa

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +3

    වටිනා වැඩක්.අනාගතයට

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගෙ දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් වලින් අපේ හෙළ අභිමානය අනාගත පරපුරට දයාද කිරීමට කල කැප වීමට මුලු හෙළ ජාතියේම ගෞරවය හිමි විය යුතුයි. මෙවන් හෙළ තාක්ෂණ නිර්මාණ කල සහ භාවිතා කල පෞඩ ජාතියක් වු සිංහලයා අද ඉදිකටුවක් නිර්මාණය කර ගත නොහැකි දීන හීන ජාතියක් බවට පත් වෙලා. එදා යුගයේ අප සිටිය තැක සහ අද යුගයේ ඉන්න පහත් අඩිය මනාව අවබෝධ කර ගැනිමට මෙම කෞතුකාගාරය රටටම අගනා ස්ථානයක්. වත්මන් පරපුර, මුලු ජාතියම නැවත නැගි සිටිමට මෙම ගිරිදර කෞතුකාගාරය ආදර්ශයක්ම වෙිවා!!!!. අපේ ගිරිදර සුමනවංශ හිමියන්ට දීර්ඝායුෂම ලැබෙිවා!!!.

  • @manelkumari9891
    @manelkumari9891 9 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ රටට ලොකු ආදර්ශයක් ,සමහර හාමුදුරුවරු කරන ඒවත් එක්ක බලනකොට තව තවත් මේ වගෙ හාමුදුරුවරු තව තවත් පහල් වේවා

  • @maduiresh2196
    @maduiresh2196 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 ปีที่แล้ว +1

    අපේ කනම්පැල්ලේ සුමනනන්ද හාමුදුරුවො, සීලානන්ද හාමුදුරුවො එහෙමත් ඉන්නවා.

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියළුම දෙනාට.

  • @mallikarathnayake4824
    @mallikarathnayake4824 ปีที่แล้ว

    Ape hamuduruwan wahanseta nirogisuwayah, deerausath labewa.

  • @rohinimallika9106
    @rohinimallika9106 ปีที่แล้ว

    Mewa,Dakala,Desapaluwo,Kelahala.nawa,Athi,Hama,Thanama,Nidan,
    Horu,Innawa,Parissam,Kara,Gatha
    Uthui,Obawahanseta,Deergausha
    Labewa,Sadu,,Sadu,Sadu🙏🏻🙏🏻🙏🏻

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @sunethsanjeewa2519
    @sunethsanjeewa2519 ปีที่แล้ว

    hamuduruwanta oya dawal apita godak wTinawa ath ma rata enna horunta panna a apa owath hora kari... oba wahansata tharuwan saranai

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏

  • @sepalajayasekara363
    @sepalajayasekara363 ปีที่แล้ว +7

    රාජපක්ෂලාගෙන් පරිස්සම්කරගන්න පුළුවන් වේද?????

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      Ow maha gaani baibalaye Maha adipathiniya peretha .Kare athe Ellan inne ape pura vasthu horakam karapuwa 😂😅

    • @neranjanawijerathne1100
      @neranjanawijerathne1100 ปีที่แล้ว +1

      එලාම් වදිනවා.😅

  • @priyanthajayarathna3834
    @priyanthajayarathna3834 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා හැබැයි හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ පෙන්නපු දේවල් ගැන මම හොදයි කියලා හිතන්නේ නෑ ඒක පසුවට කියමු බුදු සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්මය වෙනුවෙන් කරන වත් පිළිවෙත් වලට

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว

    Ape Hamuduruwanta Mama Call Gaththa. Godak 😢😢😢

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @rashathudawatta8884
    @rashathudawatta8884 ปีที่แล้ว

    Theruwan saranai ape hamudurowonta. We are coming to see you soon and is there anything we could do for you. We have been there for medication and we are coming back to see our wonderful history. 🙏

  • @chamindaperera113
    @chamindaperera113 ปีที่แล้ว +3

    ගිරිදර පන්සල තියෙන්නේ කොහේද ලොකු වෙද හාමුදුරුවන් ගේ නම මොකද්ද.

  • @chalankathushara3491
    @chalankathushara3491 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන් වහන්සේගේ දුරකථන අන්කය ලාබා දෙන්න පුලුවන්ද

  • @PrabuddhaMahesh
    @PrabuddhaMahesh ปีที่แล้ว

    බුදු සරනයි .....❤🙏🙏🙏🙏🙏

  • @trevleing
    @trevleing ปีที่แล้ว

    Budu saranai.

  • @mangalasri7419
    @mangalasri7419 10 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @thusithamanojith1781
    @thusithamanojith1781 ปีที่แล้ว

    ❤❤❤❤❤ teruwan saranai ape hamuduruwane

  • @samanwickramasingha753
    @samanwickramasingha753 ปีที่แล้ว

    OBA WAHANSEGE SETHE TEBEANA SANWEDE BAWE SASENEYATA SAKTHEYAK APET AEDAMBAREYAK APEGE SASEANEYE OBA WAHANSEY WAGE SANGAYA WAHANSE NAMAK APETA SETEEMA....

  • @gayanprashad8552
    @gayanprashad8552 ปีที่แล้ว

    හාමුදුරුවනේ මන් ගාව තියෙනවා පැරනි පෙට්‍රල් මැක්ස් එකක් ගෙඩිය තබ මන් හිතන විදිහට අවුරුදු 100 විතර පැරනි එකක් මුදල් හදිස්සියකට විකුනනවා දුරකතන අංකයක් දෙන්න

  • @nissankagimuno797
    @nissankagimuno797 ปีที่แล้ว

    53:59 Teruwansarani 🙏🙏🙏🙏🙏🙏🙏

  • @praneethdilshan178
    @praneethdilshan178 4 หลายเดือนก่อน

    Okkma hodai waysaka amma kidenek hitgena innwada....ara putuwala idan inne kauda

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว

    විට හෙප්පුව නොවෙයි විට කොටන වංගෙඩිය. බුලත් හෙප්පුව කියන්නෙ වෙන දෙයක්.

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @wasanthadissanayake9433
    @wasanthadissanayake9433 ปีที่แล้ว

    කලේ නෙවේ සල්ලි අල්ලන්න බෑ සල්ලි අල්ලනවානම් මහනකමක් නෑ ..බුදුන් දේශනා කලේ එහෙම

    • @asankaranesh-jj3jy
      @asankaranesh-jj3jy 4 หลายเดือนก่อน

      Aththada.pa ne.ane palayan yanna.

  • @SumithManamendra-xi9gh
    @SumithManamendra-xi9gh 4 หลายเดือนก่อน

    මුන්දගෙ,ඩර්මය,යකො,මහන,උනානම්,දර්මය,,ර්හ්ක,පල්ලකො,කඩුපෙන්න,පෙන්න,ඉන්නෙ,

  • @mallinangi0130
    @mallinangi0130 ปีที่แล้ว

    🧡🧡🧡🧡🧡🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 ปีที่แล้ว

    මෙ පන්සල කොහෙද තියෙන්නෙ

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 ปีที่แล้ว +21

    පිං අතේ වැඩක්… බුදු සරණයි හාමුදුරුවරුවනේ 🙏
    පුස්කොළ පොත් ටික නං ඔතන නොතිය පෙට්ටගමක දාල ඉබියතුරු දාල තිබ්බත් පාඩු නෑ මොකද මොකෙක් හරි කාලකණ්නියෙක් ඔව හොරකං කරල පිට රට කෞතුක වස්තු ජාවාරම් කාරයින්ට විකුණන්න බැරි කමක් නෑ!
    🙏

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      Parlimenthuwe hora ralata Ahu unoth thamai Katu kana ballo damala hora kanne engalantheta pawa denna😂😅

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 ปีที่แล้ว

      @@s.n.wanigasinghe3254 ඔව්… සමහරවිට ගුණයක් දන්නැති හාමුදුරුවරුන්ටම කියල වැඩ කරාන parliament ගිය උංම ඕව උස්සවන්න බැරි නෑ… ගොං හැත්ත 🤔

    • @sasindunimsharajhd5460
      @sasindunimsharajhd5460 ปีที่แล้ว +1

      ඒක ඇත්ත බං

  • @jana-rx4yy
    @jana-rx4yy ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sisira197
    @sisira197 ปีที่แล้ว +1

    සාදු අපේ මහින්ද මහත්තයා බැසිල් මහත්තයා නාමල් එහෙම පන්සලට ඇවිල්ල ගිහිල්ලා තියනවද? පුදුමයි කඩු, කරඬු එහෙම බඩු ටික බේරුනා. හොරුන්ගෙන් බේරා ගන්නවට වඩා අමාරුයි දේශපාලඥයෝ ගෙන් කෞතුක වස්තූන් බේරගන්ඩ.

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +22

    අති උතුම් ශාසනික මෙහෙවරක් සිදුකළාට අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා අමාමහ නිවන් දොරටුව විවර වේවා,
    මේ සදහා ඖෂධ සහ ඒ මහානුභාව සම්පන්න තෛලයන් ලබාදී මටත් ඒ සදහා දායකවීමට ඉඩ සලසා දුන්නාටත් ඔබවහන්සේට පින්. මා නැවත විදෙස්ගතවන සිටින නිසා මේ පූණ්‍යකර්මයට ස්ථානයට පැමිණ දායකවීමට නොහැකි වුවත් විශ්ව කර්ම හරහා විකාශනය කළ මෙම වීඩියෝව නැරඹීමෙන් ස්ථානයට පැමිණ සහභාගි වූ සේම සතුටට පත් වුවෙමි

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +2

    ඉවරයි ඕක පෙන්නුවා කියන්නේ ලංකාවේ ඉන්න හොරු ටික දෙයි ගේමක් 😂😂😂😂😂 රුවන් වැලි සැයට වැඩේ දුන්නානම් තව මොනාද හාමුදුරුවනේ ...ඒ නිසා හොද ආරක්ෂා වක් දෙන්න වෙයි .. බෞද්ධ රටක් උනාට නියම හොරු ටිකක් ඉන්නේ පුරාවස්තු විනාස කරන හොරා කන ..

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 ปีที่แล้ว +33

    ඉතාමත් වටිනා කෞතුකාගාර යක්‌ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +22

    ලස්සනයි, දකින්න ආසයි, ඔබ වහන්සේට පින් අත්වේවා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏

  • @Travel_Pissa714
    @Travel_Pissa714 ปีที่แล้ว +24

    ලාංකිකයෙක් වශයෙන් නිහතමානී ආඩම්බරයක් දැනුනා අපේ දේවල් අපේ ඉතිහාසය රැක ගැනීමට ඔබ වහන්සේ වෙහෙස මහන්සී වී කරපු කැපකිරිම අගය කරනවා...තෙරුවන් සරනයි❤️

    • @kanthimenike2683
      @kanthimenike2683 ปีที่แล้ว

      TheruwanSaranai Devipihitai oba wahanseta saha Sanjeewa malli oyata

    • @kanthimenike2683
      @kanthimenike2683 ปีที่แล้ว

      Koheda me Palatka

  • @vishakamaduwanthi5770
    @vishakamaduwanthi5770 ปีที่แล้ว +14

    අපේ ගුරු හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා !🙏 තව තවත් ලෝකයාට රටට යහපත සැලසීමට හැකියාව ,ශක්තිය , ධෛර්යය ලැබේවා ! ඔබවහන්සේ සිදු කරන මේ පුණ්‍යක්‍රියා පිළිබඳ සිතට දැනෙන දේ වචන වලට පෙරළිය නොහැකී ගුරු හාමුදුරුවනේ , ඔබවහන්සේ වැනි ගුරුන්වහන්සේ නමක් ලැබීමටත්, ඔබවහන්සේ සිදු කරන මේ පුණ්‍යක්‍රියා වලට සම්බන්ධ වීමට ලැබීමටත් මා කොයිතරම් නම් වාසනාවන්තද ,පින්වන්තද යැයි සිතෙනවා ගුරු හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !🙏 සාදු සාදු සාදු 🙏

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +12

    දේශපාලුවන් පසු පස හමායන චීවරදාරින්ට වඩා ගොඩාක් උඩින් වැඩවෙසෙන අපේ පිං වත් වෙද හාමුදුරැවන්ට දීර්ගායුෂ ලැබෙිවා බුදුසරණයි.

  • @kapiladias9178
    @kapiladias9178 ปีที่แล้ว +13

    මහා උත්තම ගෞරවනීය ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว +6

    හාමුදුරැවන්ට.දිර්ගායුශ.සමිපත්තියලැබෙවා..හිතපතන.දේ.ඒ.අයුරින්ම.ඉෂ්ඨ.සිද්දවෙිවා

  • @dunhidagarden1579
    @dunhidagarden1579 ปีที่แล้ว +53

    මිල කරන්න බැරි වැඩක් අපේ හාමුදුරුවෝ මේ කරලා තියෙන්නෙ. නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

    • @indranisenanayaka8016
      @indranisenanayaka8016 11 หลายเดือนก่อน +2

      ප්

    • @indranisenanayaka8016
      @indranisenanayaka8016 11 หลายเดือนก่อน +1

      ප්ප්

    • @RashithkavieshaDesilva
      @RashithkavieshaDesilva 11 หลายเดือนก่อน

      දන්න කෙනෙක් ඉන්නවද මේ පන්සල තියෙන්න කොහෙද කියන්න

  • @suppriyadevika8822
    @suppriyadevika8822 ปีที่แล้ว +18

    හරිම ශ්‍රෙෂ්ඨයි අපේ හාමුදුරුවනේ .බෙහෙවින්ම පින් සිද්ධ වෙන වැඩ කටයුත්තක් තමයි ඔබ වහන්සේ රටට දයාදයක් උරුම කරලා තියෙන්නේ. ඒ පින් කුසල් බලෙන් නිරතුරුවම නිදුක් නීරෝගී සම්පත් ලැබේවා!!! අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @anushatulaksi5664
    @anushatulaksi5664 ปีที่แล้ว +19

    මෙ අපේ හාමුදුරුවන්ට වගේ රට ජනිය ගැන ආදරයක් කැක්කුමක් නියිබෝනෝන් අනික් හාමුදුරුවන්ටන් දීර්ඝ ආයු ලැබෙනවා අපේ හාමුදුරුවනි ඔබවහන්සේට් 🙏🙏🙏🙏🙏🙏

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 ปีที่แล้ว +16

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ සියලු දෙවියෝ විසින් රැකදෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව ලැබේවා

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 ปีที่แล้ว +18

    මේ කරන සාසනික කටයුතුවල බලමහිමයෙන් සසර ගමන කෙටිවී නිර්වානය ලැබීමට හේතු වෙවා

  • @kalharadhanushka5640
    @kalharadhanushka5640 11 หลายเดือนก่อน +4

    ගොඩක් වටින හාමුදුරුවොනමක් ගොඩක් පින් තව තවත් රටට වැඩකරන්න ශක්තිය දයිරය ලැබේවා 🙏

  • @dharmarathnasamarasinghe6372
    @dharmarathnasamarasinghe6372 ปีที่แล้ว +16

    මේ තරම් පින්දහම් කළ හාමුදුරැනමක් දැකීමත් මහා පිනක් ඔබ වහන්සේට අනන්ත අප්ප්‍රමානවත්ව පින් සිදුම වේවා !!!❤❤❤❤❤❤

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමුදුරුවෝන්ට 🙏🙏🙏❤️ගොඩක් පිං

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 ปีที่แล้ว +3

    කටුගේ තිබුනු කඩුව හොරකම් කරල රජවෙන්න දගලපු පාලකයො ඉදපු රටක ඔබවහන්සේ කරන මෙහෙවර උදාරය්👍

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඔබ වහන්සේගේ සියළු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා 🌹🌹🌹🙏🙏🙏

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Halarawana
    @Halarawana ปีที่แล้ว +1

    තෙරැවන් සරණ යි අපේ හාමුදුරැවනේ මම අනිවාර්ය යෙන්ම ලංකාවට අාපු ගමන් ඔබ වහන්සේ බැහැ දැකිමට මා පැමිණෙනවා මට ඔබවහන්සේ ගේ දුරකථන අංකය මා අතින් නැතිවි අැත මා හට අනුකමිපා කර නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා විශ්ව කර්ම නාලිකාව මා හට එම නම්බර් එක ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි

  • @beautifulviews710
    @beautifulviews710 4 หลายเดือนก่อน +1

    දකින එකත් ලොකු පිනක් අතීතයේ අපි නොදැකපු පුරානයේ දේවල් ස්වාමින් වහන්ස

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +4

    මිලක් නියම කරන්න බැරි ඉතා දුර්ලභ වටිනා හෙළ පුරාවස්තු සංරක්ෂණය කරල මතුපරපුරට දකින්න සලස්වපු එක නම් බොහොම උතුම් පිංකමක් මේ පන්සලට අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරපු එකම විශ්ව කර්මයා ගේ වැඩක් කියලයි මට හිතෙන්නේ මේ තරම් ප්‍රඥාව තියන ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා තමයි මේවා රැකිලා තියෙන්නේ බොහොම පින් තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 ปีที่แล้ว +1

    දවස ගානෙ දසදහස් ගනන් නිදන් හොරු කොපමණ පුරා වස්තු හොරකම් කරලා විකුනනවා ඇත්ද දාතුන් වහන්සේලා හැම පන්සලකටම කොහොම ආවාද මන්දා රත්තරන් බඩු වටිනා කඩු කිනිසි සියලුම පිටරට යනවා. මෙහෙම හරි එකතු කරගන්න එකත් වටිනවා ඒත් කොපමණ කලක් රැකේවිද මන්දා. සුවපත් වේවා

  • @balasuriyaravi6162
    @balasuriyaravi6162 ปีที่แล้ว +2

    ඹබ වහන්සේට මෙරට ජාතියටම කරන මෙහවර ගැන කිය නිම කරන්න පුලුන් ද . හිතපල්ලා අපේ ජතිය සේස්ටම ජනියක් .ඹබ වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත දහිරිය ක් ලැබෙවා

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු
    සියලු සත්වයන්ට මේ පිං අනුමෝදන් වෙත්වා සසර දුකින් මිදීමට මේ පිං හේතු වේවා වාසනා වේවා උපකාරයක්ම වෙත්වා!!!

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +6

    අපේ෴හාමුදුරැවො෴ඉපදුන෴මෙි෴පින්බිමට෴නය෴නැති෴අපේකාලෙ෴උතුමි෴බොධිසත්ව෴ගුණපිරි෴සඝරුවනක්෴උතුමි෴තෙරුවනෙ෴අාශිර්වාදයම෴ලැබෙිවා෴ඔබ෴වහන්සේට෴

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +2

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ maithiri බුදුන් dyaka නිවන් dakthwa sadu sadu sadu sadu

  • @gayansudarma6631
    @gayansudarma6631 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ දේවල් රට ඉදන් දකින්න ලැබීමත් ලොකු පිනක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @breakitbreakup
    @breakitbreakup 4 หลายเดือนก่อน +3

    Me waga awanaka හාමුදුරුවෝ thama watinna 🙏

  • @slshortvideoclip
    @slshortvideoclip ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ මේ විශ්වයට කෙතරම් වටිනවද .මේ දේවල් වලට සම්බන්ධ වෙලා වැඩකරන ඔබ වහන්සේට විශ්වයේ සියලු ශක්තීන් ලැබේවා!!!තෙරුවන් සරණයි.

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +1

    දොර ඇරියොත් නේ සද්දේ එන්නේ වීදුරු කැඩුවොත්...😢😢 ආරක්ෂාව ගැන තව හිතන්න..කරන්ට් ගියොත් එහෙම...😢😢

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    මේ උතුම් පින්කම සාදරගෞරවයෙන් සතුටින් මමත් අනුමෝදන් වෙමි,,උතුම් තිසරණ සරණයි අපේ ස්වාමින්වහන්සේට ,දීර්ඝායුෂ ලැබේවා ,,නිදුක් නිරෝගි සුවපත් වෙත්වා .මාගේ උතුම් නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @mihindukarunarathna8751
    @mihindukarunarathna8751 ปีที่แล้ว +3

    බනින අයට බලාගන්න පුලුවන් මොනවද කරන්නෙ කියල ඇත්තටම හාමුදුරුවන් වහන්සේ කොහොම කෙනෙක්ද කියල පන්සලට ඇවිත්ම බලන්න ඔබවහන්සේට
    මතුබවයදෙව්ලොවටම යන්න ලැබේවා!අපිටත් ඵ් පිනට සම්භන්දකරගත්තාට ඔබවහන්හසේට බොහොම පිං ඔබවහන්සේට.

  • @dilumsanjeewa1089
    @dilumsanjeewa1089 4 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ හැමදේම නම්කරානං පැහැදිලිව හැමකෙනාටම බලාගන්න පුළුවන් . පිංවත් හාමුදුරුවන් ට දීර්ඝායු වේවා!

  • @surangarathnayake5340
    @surangarathnayake5340 ปีที่แล้ว +3

    මේක දැක්කම මටත් ගොඩක් සතුටුයි අපෙ හාමුදුරුවනේ. මාත් සුලු වශයෙන් හෝ මේ සදහා දායක වීමට ලැබීම. අද මගෙත් කාලයක් තිස්සේ තිබුන බලාපොරොත්තුවක් ඉෂ්ට උනා කියලා මට දැනෙනවා . ඇත්තටම මං බුදු කුටියක් හදන්න කාලයක් තිස්සේ බලාපොරොත්තුවක් තිබුනා. නමුත් මට ඒක කරගන්න බැරිවුනා . ඒත් දැන් ඇත්තටම මට මේක දැක්කම ඒ බලාපොරොත්තුව ඉෂ්ට උනා කියලා හැගෙනවා. තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ ! 😊🙏🙏🙏

  • @CalistaKalugamage
    @CalistaKalugamage 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට ගොඩක් ස්තුතියි මෙවැනි දේ අපි වගේ අයට බලන්න සලස්වා තියෙනවා ඔබවහන්සේට පිං සිද්ද වෙනවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි .......🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.sheltonpemanada7116
    @w.sheltonpemanada7116 ปีที่แล้ว +7

    මෙවන් පිංකමි කිරිමට ශක්තිය ධෙෙරිය ලැබෙිවා වැඩ වැඩියෙන් අාධාර උපකාර ලැබෙිවා

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 බලන්න මොනතරම් අනුභවය උතුම් සංඝ රත්නය මගේ රට ජාතියට වෙනුවෙන් ඉටුකරන මේහෙවරට ❤❤❤🙏🙏🙏

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +2

    දැන් නිතරම අහන්න දකින්න ලැබෙන්නේ සංඝයා වහන්සේලා කරන අකටයුතු. මෙහෙම දෙවල් දකිනකොට දැනෙන සතුට අපමනයි. ඔබ වහන්සේට මෙ කුසල් බලමහිමයෙන් නිරෝගි සුවය දීඝායු වේවා..☸️🙏🙏

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනනේ 🙏🙏🙏🙏🙏🙏

  • @himadarideepika8171
    @himadarideepika8171 ปีที่แล้ว +3

    ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබූ අය ලෙස අපටත් හරි සතුටුයි. ඔබ වහන්සේගේ අධිෂ්ඨානය සඵල වේවා!

  • @kiranfriskin6024
    @kiranfriskin6024 4 หลายเดือนก่อน +1

    මේ වගේ පිං කටයුතු තව තවත් කරන්න ලැබේවා අපේ හාමුදුරුවන්ට..සාදු සාදු සාදු..🙏🙏☸️☸️