මාරතැන්න දිගේ බෙලිහුල්ඔය | A Night at a Cottage | Belihuloya Day Tour Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • #solohiker #solotraveler #belihuloya #marathenna #kalecottage
    Video එකේ තියෙන Cottage එකේ විස්තර පහල තියෙනවා
    Kale Cottage Belihuloya
    0712197057
    0701199093
    Location
    maps.app.goo.g...
    Facebook Page
    www.facebook.c...
    www.booking.co...
    DM for Promotions
    Solo hiker
    frozenlanka@gmail.com
    ( 0710356358 whatsapp only )
    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/c...
    I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
    My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
    If you wish to support me through this journey join with me on Patreon
    patreon.com/So...

ความคิดเห็น • 534

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  11 หลายเดือนก่อน +187

    Class ඉවර වෙලා Comment වලට Reply දාන්නම් ඔයාලගේ අදහස් වචන කරගෙන යන්නෝ 😊💙🍃❤
    Kale Cottage Belihuloya
    0712197057
    0701199093

    Location
    maps.app.goo.gl/aSXcAPagE2V5xhRr9?g_st=ic
    Facebook Page
    facebook.com/profile.php?id=100093813852267&mibextid=2JQ9oc
    www.booking.com/Share-IVKQGX

    • @cherath6221
      @cherath6221 11 หลายเดือนก่อน +3

      වචන ඔන් නෑ ආදරණීයම චරිතයක් ආදරෙයි❤

    • @Chamiya_vlogs
      @Chamiya_vlogs 11 หลายเดือนก่อน +1

      හිතේ උඩම ඉන්න ආසම කෙනෙක් ඔයා❤

    • @DularaKumarasinghe-di2hl
      @DularaKumarasinghe-di2hl 11 หลายเดือนก่อน

      මටත් දැන් තමා class ඉවර උනේ...🙈💕

    • @chamodyanimnavi4546
      @chamodyanimnavi4546 11 หลายเดือนก่อน +5

      හිතට දැනෙන දේ වචන වලට පෙරලන්න බෑ. මේ පරිසරය ඒ තරම් සුන්දරයි. ❤❤❤❤

    • @heshankanchana6947
      @heshankanchana6947 11 หลายเดือนก่อน

      ❤️😊😊😊😘

  • @mansaranna
    @mansaranna 11 หลายเดือนก่อน +42

    Srilankan Cricket team එකට ඊලඟට ගන්න ඉන්නේ solowa කියලා ආරංචියක් ආවා..🎉

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +11

      කොහොමද ආරංචි උනේ 😅

    • @lasithmalinda-xg9ue
      @lasithmalinda-xg9ue 11 หลายเดือนก่อน

      ☺🥰

    • @tharindupabasara866
      @tharindupabasara866 11 หลายเดือนก่อน +1

      ඔයාගේ වීඩියෝ එකෙන් මෙයාගෙ එකට 😌❤

    • @chalovlogs118
      @chalovlogs118 11 หลายเดือนก่อน +5

      දෙන්නගෙන් එක්කෙනෙක් විඩීයෝ එකක් දානකල් බලන් ඉන්න මන්❤😂✋

  • @pari_perera
    @pari_perera 11 หลายเดือนก่อน +29

    මමත් සිලෙක්ට් උනා සබරගමු කැම්පස් එකට ඒත් ආපු ඩිග්‍රි එක මගේ හීනෙට යන්න පුලුවන් සයිඩ් එක නෙවෙයි නිසා කැම්පස් එකට නොයා ඉන්න තීරනයේ කරා එදා ඉදන්ම ආස උනෙ සබරගමු කැම්පස් එකට යන්න අද මේ විඩියෝ එක දකිද්දි පුංචි දුකකුත් දැනෙනවා මේ පරිසරය විදින්න අවස්තාව ලැබිලත් අහිමි උන එකට මගේ ටාගට් එක ගිහින් මං දවසක මෙ ලස්සන ලංකාව වටේම ඇවිදිනව මං කෙල්ලෙක් ඒත් මෙ කදුකර පැත්තට මට පුදුම ආසවක් දැනෙන්නෙ ❤️❤️

    • @thisarudilshan2378
      @thisarudilshan2378 9 หลายเดือนก่อน

      මාත් ආසම පැත්ත ❤❤

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 28 วันที่ผ่านมา

      මම අක්ක කෙනෙක් නංගි ඔයාට. දවසක අපි දෙන්න යමු. මටත් ඕන හොද යාලුවෙක් ලංකාව වටේ යන්න

  • @kauminigayathri8314
    @kauminigayathri8314 11 หลายเดือนก่อน +16

    මම ආසම ඔයා කතා කරන විදියට 🙂❤ ආදරේ උතුරලා ❤ පරිසරේ එක්ක කතා කරන විදිය වගේම මිනිස්සු එක්ක කතා කරන විදිය ❤ ගොඩක් ම ආස ''මාමා'' කියන විදියට 🤭❤ සුන්දර මනුස්සයෙක් ❤ ආදරණියයි හැගුම්බරයි 😊❤

  • @KumariKumari-ex7np
    @KumariKumari-ex7np 11 หลายเดือนก่อน +27

    ලොකුකම් නැති අහංකාරකම් නැති.මනුස්සයින්ට ගරු කරන කතාවෙ සංවරකම තියෙන ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලන්නෙ පුතා.ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.🎉

  • @sitharaperera4525
    @sitharaperera4525 11 หลายเดือนก่อน +49

    අද නම් සබරගමු පලාතේ "බෙලිහුල්ඔය" සුන්දරත්වය නිහඬවම බලාගෙන හිටියා.
    අර කුඹුරු යාය මට නම් අමතක වෙන්නේ නෑ. 💚
    ඔයා ඒ පරිසරයේ සුන්දරත්වය හරිම ලස්සනට විස්තර කරනවා.
    වැස්ස කාලෙ ලස්සනත් අපට බලන්න ගේන්න.
    ගොඩක් ස්තූතියි මල්ලී.
    පරෙස්සමින් . දෙවි පිහිටයි ඔයාට.

    • @sasindushehan3245
      @sasindushehan3245 10 หลายเดือนก่อน +1

      ඈත ඉදන් ඒ කදු දිහා බලද්දි මටත් හිතෙනවා ඒ කදු මුදුනට ගිහින් ලස්සන බලන්න.. ඒකනම් පිස්සුවක් thank you aiye.💖😊

  • @hirunilakmalihiruni2843
    @hirunilakmalihiruni2843 11 หลายเดือนก่อน +35

    මමත් සබරගමුවේ.. ඉතිම් අපිටවත් බලන්න බැරි උණ අපේ පළාතේ ලස්සන මෙච්චර ලස්සනට පෙන්නුවට ගොඩක් ස්තූතියි අයියේ...❤🌸 ඒ වගේ මේ මුළු ලංකාවේම හැමතැනකම ගිහින් ඒ සුන්දරත්වය හෑමෝටම පෙන්නන්න කියලා මම ඉල්ලනවා...💚🌻✨️ ජය..❤️💐

  • @ldananjani4779
    @ldananjani4779 11 หลายเดือนก่อน +27

    එකම එක හීනෙක
    එකට ජීවත් වෙන මිනිස්සු
    කොහේ හරි......
    එකම තැනක නිවෙනවා 💚
    එහෙම,
    එක හීනෙක
    ජීවත්වන මිනිසුන්
    ඔබ නිසා......
    හැමදාම විදිනවා ❤
    හැමදාම නිවෙනවා ❤

  • @yakdessalk
    @yakdessalk 11 หลายเดือนก่อน +10

    සුපිරි..... සබරෙ කියන්නෙ ඉතින් ගැම්මක් තමයි 😌💚🍃 සබරෙ අය ගැම්මට කෝ බලන්න 😁

  • @ogustajeyarani6444
    @ogustajeyarani6444 11 หลายเดือนก่อน +19

    කතා කරන අකුරක් අකුරක් ගානේ කනට මිහිරි ...තෙරුවන් සරණයි අයියේ...අයියා ඇවිදින අඩියක් අඩියක් ගානේ දෙවියෝ ආරක්ෂා කරන්ඩ ඕනෙ ඔයාව..ඔයාට තව තව සංචාරය කරන්ඩ ශක්තිය ධෙයිරයය ලැබෙන්ඩ ඔනේ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 💙🍃❤

  • @HKAMTYasanayaka
    @HKAMTYasanayaka 11 หลายเดือนก่อน +11

    ඔයාගෙ කට හඩටත් හිත නිවෙනව❤️ඒ නිහතමානී කමට respect අයියා 💪😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน

      ස්තූතියි නංගි 🍃💙❤

  • @nadeeshawijewardana7441
    @nadeeshawijewardana7441 11 หลายเดือนก่อน +13

    මේවා දීහා බලාගෙන ඉද්දී මනස නිදහස් වෙනවා දෙයියනේ....thank you අයියා මේ වගේ තැන් අපිට පෙන්නනවට මේ පුංචි රටේ ලස්සන ලස්සන තැන් කොච්චර හැගිලා තියනවද wooow මරු ❤️

  • @sithurathnayaka6863
    @sithurathnayaka6863 11 หลายเดือนก่อน +6

    මං ඇත්තටම මේ චැනල් එක හොයන් ආවෙ මන් සරන්නගෙ කමෙන්ට් එකක දැකලා එදා ඉදන් ගොඩක් ආසාවෙන් ඇබ්බැහි වෙලා වගේ මේකෙ වීඩියෝස් බලන්නෙ ❤ මේ මගෙ පලවෙනි කමෙන්ට් එක ගොඩක් සුබ පතනවා මේ වගේ වීඩියෝ කරන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියල ❤සෝලෝ වගේම flying me කියල අක්ක කෙනෙක් හයික් වීඩියෝස් කරනව තනියම ❤

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 11 หลายเดือนก่อน +80

    Solo Hiker & Man Saranna....ඔයාලා දෙන්නා නම් පිස්සුවක්....මාර combination එකක්....ඔයාලා නිසා ම පරිසරෙට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා...💯😍🇱🇰🪴⛰️

    • @user-ei4wx7ht2s
      @user-ei4wx7ht2s 11 หลายเดือนก่อน +5

      ඇයි දිනේෂ් අය්යා DaP ,travel weekend ,සුපිරි තමා

    • @DularaKumarasinghe-di2hl
      @DularaKumarasinghe-di2hl 11 หลายเดือนก่อน +3

      @@user-ei4wx7ht2s Ow ow....mt miss una eyawa 🥲💕

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 11 หลายเดือนก่อน +2

      ඔවුමෙයාලා හැමදේම දන්නවා හොඳ පැහැදිලි කිරීමකුත් කරනවා නේද

    • @DularaKumarasinghe-di2hl
      @DularaKumarasinghe-di2hl 11 หลายเดือนก่อน

      @@chithrapriyangani5144 අහන් ඉන්න ආසයි...🤩💕

    • @udaramalinga3
      @udaramalinga3 11 หลายเดือนก่อน +1

      Ekanam aththa😍

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 11 หลายเดือนก่อน +25

    මන් දැකපු ස්බාව ධර්මය රකින,විදින තවත් නිහතමානි චරිතයක් ❤....වැඩේ සුපිරියට කරගෙන යන් අයියේ❤🎉

  • @TheeshaGamage-mu8qc
    @TheeshaGamage-mu8qc 11 หลายเดือนก่อน +11

    ඔයාගේ videos බලනකොට හිතෙනවා..අනේ අපේ රට මෙච්චර ලස්සනද..කියලා..අපි දැකපු නැති තැන් අපේ ඇස් ඉස්සරහට මේ සුන්දරත්වය අරන් එනවට ගොඩක් පින්..වැඩේ ඉස්සරහටම කරගෙන යන්න..පරිස්සමෙන් ..බුදු සරණයි..අයියේ..

  • @travelwithalonelife6683
    @travelwithalonelife6683 11 หลายเดือนก่อน +11

    Solo hiker ගමටම ආව එකට ගොඩක් ස්තුති පොඩි අය සෙල්ලම් කරපු තැනින් උඩට ගියා නම් ඔයාට තවත් ලස්සනම ලස්සන view එකක් බලන්න තිබ්බා දවසක දෙදනගල කන්ද නගින්න එයි කියලා හිතේනවා ඔබට සුබ අනාගතයක් ගමට ඇවිල්ලා මේ සුන්දරත්වය ලොවටම පෙන්නපු ඔබට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි අයෙ එන්නම්

  • @_awanka_
    @_awanka_ 11 หลายเดือนก่อน +14

    Nature + solo hiker =🥺❤️
    ක්‍රිකට් කොතනද solo hiker එතන 😂❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +2

      අනිවා 💙❤🍃😅

  • @kanthiherath3166
    @kanthiherath3166 11 หลายเดือนก่อน +9

    බුදු සරණයි පුතේ ඔයාට .අපිට යන්න බැරි තැන්වලට අපිත් ගියා වගේම දැනෙනවා.❤

  • @TravelwithkalharaSL
    @TravelwithkalharaSL 11 หลายเดือนก่อน +15

    ගමටම ඇවිල්ලා ❤
    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤😊
    දෙතනගලත් හයික් එකකට මරු අයියේ. අනිවාර්යයෙන් ඒකෙත් හයික් එකක් දාන්න ලස්සන ගමනක් වෙයි.
    අපි නම් ගියා 😍
    හැමදාමත් අපේ රටේ ලස්සන පෙන්නනවට ගොඩාක් ස්තූතී.
    🥺❤️🫂
    ආසයි දවසක හම්බෙලා කතා කරන්න.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +4

      එන්නම් මලයා ❤🍃💙

  • @oshanyherath3304
    @oshanyherath3304 11 หลายเดือนก่อน +4

    මේවා දකිද්දිම මට හිතෙන්නෙ අනෙ අපෙ ලංකාව කොච්චර ලස්සනද කියල🥺❤
    Felt it🍃

  • @shashimadhu361
    @shashimadhu361 11 หลายเดือนก่อน +10

    මොහොතකට හරි තමන් තනියම හැමදේම විදිනවා කියන්නේ ඒක අමුතුම එකක් අයියේ💞❤️ ඔයා කියන සමහර වචන එක්ක ඇත්තටම ඒක වින්දොත් ඒක ඇබ්බැහියක් වෙනවනමයි ඒක මරු😍😍😍solo

  • @english1minutes
    @english1minutes 11 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ඔය සීතල හුලග වැදුනත් ඇති මාරම සනීපයක්.....❤❤❤❤ ලංකාවේ ඉපදුන එක නම් ආඩම්බරයි......කාලකන්නි දේශපාලුවා කෑවා සුන්දර රට ....😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 11 หลายเดือนก่อน +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
      මේ ලෝකෙ තියන ලස්සනම ලස්සන රට
      ශ්‍රීලංකාව.
      මගේ නිජබිම.👍🏾👍🏾👍🏾🇱🇰
      පින්බර ශ්‍රී ලංකාවෙ උපදින්න මමත් පින් කරල තියෙනවා.
      සදා වාසනාවන්!!!🇱🇰👍🏾

  • @sumudusandamali2511
    @sumudusandamali2511 11 หลายเดือนก่อน +5

    මගේ මව්බිමේ සුන්දරත්වය ඔයාගේ ඇස් දෙකෙන් හරි දැක ගන්න මම පිං කරලා තියෙනවා....පරිස්සමට බුදු සරණයි

  • @charunikamadhubhashini5868
    @charunikamadhubhashini5868 11 หลายเดือนก่อน +6

    ආසම චරිතයක්... අනුරාධ සර්ගෙ ක්ලාස් එකේ දවසක් tea time session එකකට ආවෙ.. එදා ඉදම් හැමදාම අයියගෙ වීඩියෝස් බලනවා... මම නං අයියා වීඩියො එකක් දානකම් බලන් ඉන්නෙ.. හිත නිවෙනවා. මහන්සිය නැතිවෙනවා අයියගෙ වීඩියොස් වලට පාඩම් කරලා මහන්සි වෙලාවට අනිවාර්යයෙන්ම බලනවා

    • @chathuraireshawedding5736
      @chathuraireshawedding5736 11 หลายเดือนก่อน

      Akke oya me paard liyann inne,natnam result aapu kenekd

    • @charunikamadhubhashini5868
      @charunikamadhubhashini5868 11 หลายเดือนก่อน

      @@chathuraireshawedding5736 මේ පාර ලියන්නෙ

    • @chathuraireshawedding5736
      @chathuraireshawedding5736 11 หลายเดือนก่อน

      @@charunikamadhubhashini5868 scl term test phy6 paper ekt samanyen mon wge marks d thiyenne,kamthinam witrak kiyann

  • @akashravidu667
    @akashravidu667 11 หลายเดือนก่อน +4

    රත්දැල්ල වී අයියෙ අර අදනම් මාර ලස්සන වීව් එකක් ආ❤❤

  • @sachinisudeshika2928
    @sachinisudeshika2928 11 หลายเดือนก่อน +5

    ලගකදි වුනත් channel එකට set වුනේ.. එදා ඉදන් පුලුවන් හැම වෙලාවටම අයියාගේ video එකක් බලන එකමයි කරේ. හිතට මාර නිදහසක් දැනෙනවා. 🙈 දැන් නම් පිස්සුවක් වෙලා..🍃🌿💙 කොච්චර ලස්සන තැන් තියෙනවද මේ පුංචි රටේ. Thank you අයියේ අපිට ඒ සුන්දරත්වය පෙන්වනවට මෙහෙම හරි ❤️🥰

  • @Tharindu2000
    @Tharindu2000 11 หลายเดือนก่อน +9

    අනේ Solo අයියා...අදරෙයි හැමදාමත් 🥺❤ වැඩ ටික කරගෙන සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදු සරනයි 💞 මං දැක්ක ඔයා ඉන්නො පරේ කැමරාවත් අල්ලගෙන .ඒත් මට ඔයාව හරියට අදුරන්න බැරි උනා😢මං හිටියෙ අර කුඹුර මැද තීද ගෙදර 🥺💔ඔයාගෙ වීඩීඋඕ මම හැමදාම බලනෝ.අපරාදෙ ළගටම ඇවිත් මට කතා කරන්න බැරි උනා නෙහ් 🥺කමක් නෑ ආයිත් එන්න අයියේ අපේ ගමට

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +4

      අඩේ මල්ලි කොයි ගෙදරද මම එන්නම් අයෙ

  • @CharukaDilshan-hi5hc
    @CharukaDilshan-hi5hc 11 หลายเดือนก่อน +5

    අපෙ රට මොන තරම් සුන්දරද.මේ රටේ ඉපදෙන්න ලැබුන එක වාසනාවක්.පින් කෙත හෙල රන් දෙරණෙව් යලි උපදින්නට.....කියල අමරදේව මහත්තය කිවුවේ නිකන් නෙවෙයි❤❤❤

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  11 หลายเดือนก่อน +1

    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U

  • @HarshaniUpamalika
    @HarshaniUpamalika 11 หลายเดือนก่อน +10

    ඒ ගොයම කළු හීනටි වෙන්න ඕනි...
    මේක නම් පිස්සුවක් solo hiker brother 😍
    Traveling වලට ආස වුනේ මේ වීඩියෝ බලලමයි ..
    මමත් යනවා කවදාම හරී ....

    • @gayanprasanna4607
      @gayanprasanna4607 11 หลายเดือนก่อน +1

      මට මතක රත්කද වගේ

    • @lasithawijendra6350
      @lasithawijendra6350 11 หลายเดือนก่อน

      කලු හීනටි😊

    • @arb247
      @arb247 10 หลายเดือนก่อน

      රත්කද වෙන්න ඹ්නෙ 😊

    • @_Lokumallipm
      @_Lokumallipm 10 หลายเดือนก่อน +1

      පච්චපෙරුමාල් නෙමෙයි ද 🤔

  • @KOTAz_vlogger
    @KOTAz_vlogger 11 หลายเดือนก่อน +5

    මාත් travel vlog කරන්න පටන් ගන්නවා අයියගෙයි මං සරන්නා අයියගෙ video හින්දා තමා ඒක සුපිරි අයියෙ🖤❤

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 11 หลายเดือนก่อน +3

    ආදරෙයි සහෝදරයා.. මගේ රටේ වටිනාකම, සුන්දරත්වය මේ තරම් ලස්සනට පෙන්වා දෙන ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි.. ♥️

  • @madushika1997
    @madushika1997 11 หลายเดือนก่อน +3

    Solo වගේම විඩියෝ එකත් හරිම ලස්සනයි භාවනාවක් වගේ අපිත් සොභදහමට ආදරෙන් වෙනදටත් වැඩියෙන් solo නිසා ❤️❤️❤️❤️

  • @DewminiKavindi
    @DewminiKavindi 11 หลายเดือนก่อน +3

    අනික් අයට උදව් කරන ගමන් ජිවිතේ විදින්න අපූරු දේවල් ඉගෙන ගන්න...ලෝකය සුන්දරව දකින්න මමත් හීන දකිනවා...දවසක අනිවාර්යයෙන්ම සැබෑ කරගන්නවා...අයියගේ වචන අයියගේ හිත නිවන විඩියෝ බලන අපි හැමෝටම හයියක්....සුබ ගමන් solo අයිය..💙🌱🌼🙏 තෙරුවන් සරණයි...
    ආසයි දවසක හම්බුනොත් කතා කරන්න...🙏🌼🌱💙

  • @maduka_s
    @maduka_s 11 หลายเดือนก่อน +3

    සත්තකින්ම සොබා දහමෙි සැරිසරන්නා solo hiker ආදරේයි 🍀💚

  • @Short_with_me11
    @Short_with_me11 10 หลายเดือนก่อน +4

    කවුරු මොනා කිව්වත් මන් රට දාලා යන්නේ නැති එකම හේතුවක් ❤❤ මේ රට නිසා අනික After A/l වලින් පස්සේ අයියා වගේ travel කරන්න නිදහස හම්බෙන නිසා අනිවාර්යයෙන් මේ තැන් බලන්න යනවා ❤😊

    • @gayanchathuranga8377
      @gayanchathuranga8377 10 หลายเดือนก่อน +1

      මාත් ට්‍රවලින් වලට පට්ට ආසයි

  • @Selfsuccess12
    @Selfsuccess12 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 💙 background music එකත් ඒක්ක ඒ vive එක කියන්න වචන නැ☘️🌼🍂

  • @chamayadeemanthika1485
    @chamayadeemanthika1485 11 หลายเดือนก่อน +3

    Video එකක් එනකන් බලන් හිටියේ
    වෙනදා වගේම සුපිරියක් තමයි ඉතින් ❤️🔥👍

  • @sadamalikariyawasam7664
    @sadamalikariyawasam7664 11 หลายเดือนก่อน +1

    අම්මො පිස්සුවක් තමා ඉතින් මේක නම්.කියන්න තේරෙන්නෙ නෑ ඇත්තටම.ඒ තරම් ලස්සනයි .දැන් නම් ඉතින් ඇබ්බැහියක් තමා.අපිට යන්න තරම් පිනක් නැති උනාට ගියා වගේම අද්දැකීමක් දෙන ඒ රස හරි ලස්සනට දෙන ඔයාට ගොඩාක් පින් කිවුවොත් හරි. .හැමදාම පරිස්සමට ඉන්න.බුදුසරණයි❤️

  • @Shashi7159
    @Shashi7159 11 หลายเดือนก่อน +2

    මගේ ගමත් බලංගොඩ.පොඩිකාලෙ හැදුනෙ වැඩුනෙ බෙලිහුලොය.මේ ලස්සන එක්ක මේ පරිසරය එක්ක ඉපදිමත් වාසනාවක් ඉතින්

  • @sheen19ewin
    @sheen19ewin 11 หลายเดือนก่อน +4

    You are crazy bro...
    I wish you all the best for the future.
    Nature will protect you.

  • @Hemali_Lakshika
    @Hemali_Lakshika 11 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් වෙලත් ඒ කොළ පාට දකිද්දි ඇස් වලට පුදුම සනීපයක් දැනුනේ... අනේ ඇත්තටම දකින්න තිබ්බනම් කොහොම දැනෙයිද 🥺💚💚 මේ හැමදේටම Thank You අයියේ..❤

  • @user-tw7te8cs8j
    @user-tw7te8cs8j 11 หลายเดือนก่อน +1

    ඔයා ස්වභාවධර්මය විසින් නිර්මාණය කරන ලද කෙනෙක් .හරිම ලස්සනයි කිතුල්ගල පළාතේ එන්න.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน

    ඉතින් ඒකත් හරිම සුන්දරයි
    මේ ලංකාවේ ලස්සන කොච්චර බැලුව ත් ඉවරවෙන නැ ඒක ඇත්තටම පුතා නුඹ ට බුදු සරණයි! ගොඩ ක් ස්තුතියි! ජයවේවා!

  • @user-mf4rg4sv2e
    @user-mf4rg4sv2e 7 หลายเดือนก่อน

    තනියම ජීවිතේ විදින ලස්සන මනුස්සයෙක් ඔයා❤❤

  • @dulanjalioshadi6783
    @dulanjalioshadi6783 11 หลายเดือนก่อน +2

    Aiyai mansaranna aiyai nisa thawath asai parisare widinna❤

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 11 หลายเดือนก่อน +2

    අලුත් අදහසක් ආවා ඔලුවට..හැටන් බලංගොඩ පාරෙ යන්න ඕන. ❤තනිකර ලෝක දෙකක් යා කරන පාරක්නෙ ඒක

  • @withanayohansa9373
    @withanayohansa9373 11 หลายเดือนก่อน

    මොනතරම් ප්‍රශ්න කන්දක් මිනිස්සු ඔලුවෙ හිර කරන් හිටියත් මේ වගේ වීඩියෝ එකක් බලලා , පරිසරේ ලස්සන වින්දාම පොඩි වෙලාවකට ඒ හිත් හරිම නිදහස්❤❤ thank you ❤❤

  • @piyumigayanika9583
    @piyumigayanika9583 11 หลายเดือนก่อน +1

    මෙච්චර ලස්සන රටේ ඒ ලස්සන විඳින්න යන්න තරම් වාසනාවන්ත නොවුණු හැමෝටම ඒ හැඟීම විඳින්න දුන්නට ගොඩක් ස්තූතියි🙏💚🍃 🙏
    Great job..✌️👊

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 11 หลายเดือนก่อน +2

    අදත් සුන්දර ගමනාන්තයක්...............👍

  • @SLDJCLUB711
    @SLDJCLUB711 11 หลายเดือนก่อน +2

    සමනල වැව පුරවන්නට බෙලිහුල්ඔය ගාලා ඇවිත්
    ආදර කදු තරණය කොට දෙහදක් අද වෙන්න ගිල්හිල්ල...
    අද තමයි දැක්කේ 😌

  • @rajithadesilva1407
    @rajithadesilva1407 11 หลายเดือนก่อน +2

    ඔය දේශීය වී වර්ග. රත් සුවදැල් රත් ඇල් වී වගෙ. ගොයම් ගහත් රතු පාටයි..අපිත් සබරගමුවේ. දැරණියගල...කෑගල්ල දිස්ත්‍රික්කයේ..

  • @user-hl7hf8fq8j
    @user-hl7hf8fq8j 10 หลายเดือนก่อน

    අයියේ ඔයා ගොඩාක් වාසනාවන්තයි.ඔයගේ වීඩීයෝ බලලා හිත නිදහස් කරගත්ත වාර අනන්තයි.සබරගමු කැම්පස් වීඩීයෝ එක බැලුවා මාත් හරි ආසවෙන් ඉන්නවා මගේ ඒ හැබෑ උනු හීන සරසවියට යන දවසක එනකල්.😍

  • @prabodanibandara2259
    @prabodanibandara2259 11 หลายเดือนก่อน +16

    The best gift for me to relax after writing the exam..💆
    As always, thanks for your efforts solo..
    You are doing a great job ✨️📌️

  • @DilminikArachchi25
    @DilminikArachchi25 10 หลายเดือนก่อน +1

    Solo Hiker & Man Saranna ආසම දෙන්නෙක්🥺💗ඔයාලගෙ වීඩියෝස් එකක් නෑර බැලුවා❤️‍🩹🫶🏻Good luck අයියා පරිස්සමින්❤️‍🩹🍃

  • @user-wi9pb4ll6w
    @user-wi9pb4ll6w 10 หลายเดือนก่อน

    ජීවිතේ විදින මනුස්සයෙක් 🥰 මේ වගේ ලස්සන තැන් තියනවද කියලවත් හිතා ගන්න බැහැ අයියේ. අයියට බුදු සරනයි. 👍❤️

  • @Milaksha
    @Milaksha 10 หลายเดือนก่อน +1

    පරිස්සමින් බුදු සරනයී ❤🌿

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. 10 หลายเดือนก่อน

    ඇත්තටම භාවනාවක් වගේ.හරිම ලස්සනයි............හැමදාමත් කියනවා වගේ අපිට ලංකාවේ සුන්දරත්වය මේ විදිහට බලන්න සලස්වන ඔයාට ගොඩක් ස්තූතියි........
    තවත් සුන්දරත්වය පිරුණු තැන් අපට නරඹන්න අරන් එන්න.
    ස්භාදහම් මාතාව රකීවා හැමදාමත්..........( ආදරෙයි Hiker❤)
    💚🍃🤗

  • @neetharanjani1692
    @neetharanjani1692 10 หลายเดือนก่อน

    වෙල් යාය හරිම ලස්සනයි රෝහ න බැද්දගේ සර් ගෙ සින්දුවක් මතක් උනා ඒ පරිසරයෙ හැමදාම උනත් ඉන්න ආසයි මගේ රට මගේ හුස්ම ට්ක තෙරැවන් සරනයි

  • @thamudithaliyanagama2720
    @thamudithaliyanagama2720 11 หลายเดือนก่อน +1

    එ සීයා❤️හදවතින්ම හිනාවෙන මිනිස්සු

  • @HashiniAlvis
    @HashiniAlvis 10 หลายเดือนก่อน

    මේ ලෝකෙ විදින්න සහ ආදරේ කරන්න ඇබ්බැහි වෙන්න දෙයක් තියෙනවනම් ඒ තමයි ස්වාබාවදර්මය❤❤❤ඊට වැඩිය දෙයක් නැ 🌍🌿Thank you අය්යෙ ඔයාට වගේම ඉදුනිල් අය්යටත්.තෙරුවන් සරනය් .පරිස්සමෙන් ඉස්සරහටත් මේ ජීවිතේ සුන්දවිදින්න ලැබේවා❤

  • @Blastergang851
    @Blastergang851 11 หลายเดือนก่อน +3

    ඒකනම් පිස්සුවක් එච්චරයි ❤

  • @NuwanGamage-pf2cl
    @NuwanGamage-pf2cl 11 หลายเดือนก่อน +1

    ඔය පාර පට්ට ලස්සනයි ..ලදුයාය හරහා බොරංගමුවට ගියාම හැටන් - බලංගොඩ පාර..එතන ඉදන් හැටන් පැත්තට යන්න ඕනී වචනෙන් කියන්න බැරි සුන්දර පරිසරයක් බලන්න ..❤❤❤

  • @sanduniranasingha7778
    @sanduniranasingha7778 11 หลายเดือนก่อน

    උදේ හවස මේ වටපිටාව දකින්න ලැබෙන එකත් ලොකු වාසනාවක් කියල දැනුනෙ මේ විඩියෝ එක බැලුවම ❤

  • @nayanafashion5228
    @nayanafashion5228 11 หลายเดือนก่อน +1

    මේ අපේ ගම මල්ලි ..මම පින්නවල .. ඔයා මගේ ගෙදර ඉස්සරහින් ගිහින් තියෙන්නේ .. දෙතනගල නගින්න පුළුවන් ..ආයෙම වෙලාවක එන්න යන්න .. ස්තූතිය ග්මේ ලස්සන පෙන්නුවට

  • @user-ef7rt5go4v
    @user-ef7rt5go4v หลายเดือนก่อน

    අනෙ ඇත්තට ම ලස්සන තැන් තියෙනොද එ තැන හැන්ගිලා තියෙන්නෙ 🌸🥰 එ ලස්සන විදින්නම ඔනි 😊😊 අපෙ ගම කොච්චර නම් ලස්සනයි ද කියලා මෙ විඩියො එක බලපුවාම තෙරෙනො අයියෙ 🥰❤️🌸😊

  • @KokiSMadhu
    @KokiSMadhu 11 หลายเดือนก่อน

    මේ ලස්සන වචනෙන් විස්තර කරන්න අමාරුයි 💚✨️🍃
    මේක පිස්සුවක් 😍

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මල්ලියෝ හැමදාමත් වගේ අදත් වීඩියෝ එක, ගොඩක් ආසාවෙන් බලන්නේ මං, හැමදාමත් සතුටින් ඉන්න, මාත් ගොඩක් උත්සාහ කරනවා තනියම කෑම්පින් යන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 10 หลายเดือนก่อน

    අපෙ ලංකාවේ නොදකපු ඉසව් පේ්නනවාට.බොහොම ස්තුති මචන්⁣ ඡය වෙිවා .👍👍👍

  • @sathsarasathsara4826
    @sathsarasathsara4826 11 หลายเดือนก่อน +2

    මේකත් සුපිරියක් තමයි❤️💫

  • @user-bg8bh1qy5i
    @user-bg8bh1qy5i 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි video එක. ගොඩක් අසාවෙන් බලන්නෙ. ගොඩක් පින් ඔයාට අපිට මේ වගෙ ලස්සන තෙන් බලන්න සලස්වනවට..❤❤ බුදු සරනයි

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 10 หลายเดือนก่อน

    ස්ව්භාදහමෙන් අංග සම්පූර්ණ අපේ රට.💚..හැම තැනකටම යන්න අපට බැරි උනත් වීඩියෝස් වලින් දකිද්දිත් හිත නිවෙනව අයියේ...

  • @DilumRanga
    @DilumRanga หลายเดือนก่อน

    සමනලවැව පුරවන්නට ඹේලිහුල් ඔය ගලා ඇවිත් ....❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 11 หลายเดือนก่อน

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් ස්තුතියි. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ තුමාට මාගෙ ඉමහත් ගෞරවය සහ bakthi ප්‍රණාමය පුද කරමි. අපේ හෙළ බිමේ සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධති වල චමත්කාරය විඳිමින් සහ අනෙක් අයට බලන්නට සලස්වන මෙවන් උදාර සත් ගුණවත්, උතුම්, අමිල සම්පතක් අපේ හෙළ බිමට වාසනාවන්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, නොඅඩුව ලැබේවා.....!!!!!!

  • @wasanthakumara7031
    @wasanthakumara7031 10 หลายเดือนก่อน

    Mama balangoda dakapu nathi dewal godak dakka mechchara sundarai kiyala dakke oyage vidio walin .oyata budusaranai malli.

  • @bunnyeats8936
    @bunnyeats8936 11 หลายเดือนก่อน

    එ පරිසරය එ වචන හිත නිවනවා අයියෙ ❤️ මෙ video එකත් කලින් එවා වගෙම නියමයි

  • @correcttoclarify1586
    @correcttoclarify1586 10 หลายเดือนก่อน

    අපිත් ලඟදී ඔය පාරෙන් ආවා ඔය පැත්තේ තියෙන ලස්සනම දේ තමයි බෙලිහුල්ඔය සීලසමාහිත ආරණ්‍ය සේනාසනය.

  • @oshadikulathunga2580
    @oshadikulathunga2580 11 หลายเดือนก่อน +1

    හැමදාම විඩියෝ බලනවා අයියේ විඩියෝ එකක් දානකම් බලන් හිටියේ බුදුසරණයී අයියා❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  11 หลายเดือนก่อน +1

      බුදුසරණයි නංගි 🍃❤💙

  • @ausi4655
    @ausi4655 11 หลายเดือนก่อน +1

    Adenawa aiiye pitarata inna apita me wage lassana retak dala mehe inna eka gana oyata pin mewa pennana ekata🥺❤️

  • @Naaveen_n
    @Naaveen_n 11 หลายเดือนก่อน +4

    ගම, බලන්ගොඩ 🥺❤️

  • @madushilakmali9866
    @madushilakmali9866 11 หลายเดือนก่อน

    අපේ රටේ ගැංගිච්ච හැම ලස්සන තැනක්ම පෙන්නවට අයියට බොහොම ස්තූතියි..❤

  • @user-nn4zh3lf5q
    @user-nn4zh3lf5q 11 หลายเดือนก่อน +2

    අය්යෙ... හුගාක් ලස්සනයි... ඉවර වෙනකම් බලුවා හුගාක් ආසවෙන්. හමදාම ආදරෙයි ❤...

  • @akashmitha2439
    @akashmitha2439 10 หลายเดือนก่อน

    පට්ටම ආසාවෙන බලන you tube channel එකක්❤❤

  • @DeepikaEdirisinghe
    @DeepikaEdirisinghe 10 หลายเดือนก่อน +1

    Budusaranai puthe 🙏🙏🙏

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 11 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් එන්නේ කොයි වෙලේද කියලා බලාන හිටියේ මල්ලී. ❤ ජයවේවා ✌

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 2 หลายเดือนก่อน

    aiya nam maru😂😂 ඉන්ස්පෙක්ටර් ලකී වගේ සූටින් මාටිං එකේ..❤❤ a level iwara wenna thawa masa 4i. Itapasse mamath asama hemathenama avidinna❤😊

  • @gkssepalika4917
    @gkssepalika4917 2 หลายเดือนก่อน

    අලියා වැටුන වල සෑහෙන්න මිනිසුන් නැති උන තැනක් දන්නෙ නැතිව නාන්න හොද නෑ අපේ පරණ ගම් පළාත ❤

  • @samithgamage1237
    @samithgamage1237 11 หลายเดือนก่อน

    මේ වගේ සුන්දර දේවල් නොදකින මේ දෑස මක්කටෙයි කියල හිතෙනවා.......පිං අයියණ්ඩී .......😍👍✌️❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 หลายเดือนก่อน +1

    ජයවේවා!!!🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
    WOW SUPIRI.😂😂😂😂
    අති සුන්දර වෙල් යායක්.

  • @ashanimalka1639
    @ashanimalka1639 11 หลายเดือนก่อน

    වීඩියෝ ඔක්කොම බලලා අලුත් එකක් එනකන් බලන් හිටියෙ 🤩❤️🍃

  • @travelwithoshen
    @travelwithoshen 11 หลายเดือนก่อน +2

    Man saranna යි solo hiker එකතු වෙලා තව වීඩියෝ එකක් ඕනී

  • @chamarox8021
    @chamarox8021 11 หลายเดือนก่อน

    Solo hiker , mansaranna, dap , trip pisso , travel with chathura සෙට් එකම travel කරන්න පුරුදු කරපු සොදුරු සංචාරකයන් කිහිප දෙනෙක් 🔥😍

  • @sandasanda7041
    @sandasanda7041 11 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි.... පරිසරය විදින්න ඉගෙනගත්තෙ අයියගෙ වීඩීයෝ බලල තමා... දවසක හම්බෙලා කතා කරන්න හරිම ආසාවෙන් ඉන්නවා.. ගිරිතලේ ආවාම එන්නම්.. 😊😊

  • @user-senuu0827
    @user-senuu0827 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අයියේ❤ ඔයාගේ ගමන දිගටම යන්න පුලුවන් වෙන්න ඕනී ❤

  • @oshanvlogs7861
    @oshanvlogs7861 11 หลายเดือนก่อน

    මේක නම් ඇබ්බැහියක්
    මොන වැඩේ තිබ්බත් මේක බලන තරමට ම ❤🥰

  • @safrasasis2235
    @safrasasis2235 11 หลายเดือนก่อน +2

    පින්නවල මාරතැන්න හරහා බලංගොඩ- හැටන් පාර කියන්නේ අමුතුම ලෝකයක්

  • @punchirathnayake8993
    @punchirathnayake8993 10 หลายเดือนก่อน

    ජීවිතකාලයට නුදුටු තැන් පෙන්වනඔබට ගොඩක් පිං පුතේ.සමනලවැවනංගියා.

  • @Infinity.79
    @Infinity.79 10 หลายเดือนก่อน

    Wow ගමටම ඇවිත් ගිහින් 😍 මාරතැන්න, බොල්තුඹේ මාරම ලස්සනයි. තව ලස්සන පැත්තක් ඔයා cricket ගහපු තැනින් උඩට යන්න ඕනි. Hatton පාරේ උඩට යද්දි මහ කැලේ මැදින් වැටුන පාරෙ යන්න තියෙන්නෙ ❤️ ඒක මාරම feeling එකක් 😍 මරු අයියේ 😍

  • @dulaff4340
    @dulaff4340 11 หลายเดือนก่อน

    හැටන් - බළංගොඩ පාර කියන්නේ වෙනමම එකක් . අපි සිරීපාදේ වැදලා ගෙදර ආවේ ඔය පාරෙන් ❤