ඇලහැර මාමාගේ කතාව 👈🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 128

  • @rajithapadmani2631
    @rajithapadmani2631 หลายเดือนก่อน +17

    අනේ පවු දුක්බර කතාවක් මල්ලි ඔයා උදවිවක් කරන්න කාගෙත් උපකාර අරන් ලොකු පිනක් කාත්කවුරැත් නැති අසරණයෙක් සරණක්වෙමු අපි කවුරැත් ඵකතුවෙිලා බුදුසරණයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 20 วันที่ผ่านมา +4

    මේ අසරණ මිනිසුන්ගේ කුසපුරවන්න ඒ දුන් වියළි ආහාර බඩුමල්ල ලබාදුන්නාට චූටි පුතා මහත්තයා ඇතුළු මල්ලී ඔයාටත් ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි මේ පිං බෙලෙන් මියගිය උතුම් තාත්තාට අනුමෝදන් වී සුගතිභාවයක ඉපදේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼ඔබසැමට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @SLfoodsacademy
    @SLfoodsacademy 28 วันที่ผ่านมา +8

    අවුරුදු 84ක් කීවට හොද ශක්තිමත් ශරීරයක් තියෙන පාටයි
    ගොඩක් පිං වැඩ මේව❤

  • @seethaseetha6797
    @seethaseetha6797 หลายเดือนก่อน +14

    සදගිරි සෑයේ පොඩි හාමුදුරුවන්ගේ නෙත ගැටේවා 😢😢😢😢😢😢

  • @Veddaa
    @Veddaa หลายเดือนก่อน +30

    අපෙ පැත්තෙ මාම කෙනෙක් ❤

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +4

      Ow malli ❤

    • @AsankaPerera-w4y
      @AsankaPerera-w4y หลายเดือนก่อน +2

      ❤ වැද්දා.

    • @haturusinghahaturusingha4755
      @haturusinghahaturusingha4755 หลายเดือนก่อน +1

      වැද්දාගේ පැලට එක්කන් යන්න නියමෙට ගැලපෙනවා

    • @cookingwithruhi.2652
      @cookingwithruhi.2652 หลายเดือนก่อน +1

      වැද්දා ඔයා මෙහෙ😍

    • @user-lw1uz9pi3y
      @user-lw1uz9pi3y 29 วันที่ผ่านมา +1

      අඩෝ වැද්දා 😂😂😂😂

  • @user-nu1mo8fp8h
    @user-nu1mo8fp8h หลายเดือนก่อน +8

    අනේ කට්ටිය පිහිට වෙමු මෙයාට ඉන්න තැනක් හදල දෙමු 😢❤

  • @chandradk8578
    @chandradk8578 หลายเดือนก่อน +14

    අනෙ පවු පුලුවන් කේනේක් ඉන්න කාමරයක් හදලා දෙන්න ගොඩක් පින් තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +6

    අනේ පව් අප්පා😒😌
    අපේ රටේ අසරණ අහිංසක
    යහපත් නිහතමානී නිහඬ
    දූප්පත් හොඳ මිනිස්සු.
    බූදූ සරණයි.

  • @ruwanchaminda9405
    @ruwanchaminda9405 หลายเดือนก่อน +8

    උබට පට්ට පිං බන්....මට උබව contact කරගන්න නම්බර් එකක් දාපන්..අසරනයොන්ට උදවු කරන්න...මාත් කැමති

  • @jumanji5239
    @jumanji5239 หลายเดือนก่อน +3

    ❤ ඔබ කරුණාවන්ත පුද්ගලයෙකි

  • @srilankanfisherman
    @srilankanfisherman หลายเดือนก่อน +5

    Jayawewa broo.......!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +2

    ජයෙන්ම ජයවේවා!!!
    👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪

  • @kasuntharaka348
    @kasuntharaka348 หลายเดือนก่อน +2

    උතුරන්න හරියන්න ඕනි සහොදරයා උබට ❤😊

  • @kwkw7563
    @kwkw7563 9 วันที่ผ่านมา

    ගොඩක් පිං ෂියලුම දෙනා ෂුවපත්වේවා

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 หลายเดือนก่อน +2

    පවු අහිංසක මාමාට අවසාන කාලේ ඉන්න පොඩිකාමරයක් හදලා දෙන්න පුලුවන් වුනානම් 😢😢

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    Ane ඔබතුමාට ගොඩක් pin අහිංසක මාමාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa පින්වත් mahthayekuge neth gytewa

  • @chandraskg5927
    @chandraskg5927 20 วันที่ผ่านมา

    අව්රුදු 83 කීවට දෙවියන්ගේ. පිහිටෙන් හොදට ඉන්නවා. බුදුසරණයි. ලෙඩක් දුකක් ඇති නොවේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @user-di4ml9gm1v
    @user-di4ml9gm1v 17 วันที่ผ่านมา

    Asarana ayàta udw karana pitaràta enna ape siyaluma daruwanta godak pin chuti puthage piya hoda lokeka epadela athi ratwalwala enna oyalata siyalu dewe rekawaranai jeesu pihitai budu saranai alla deweduge pihitai

  • @dilanperera973
    @dilanperera973 หลายเดือนก่อน +2

    Ubalata wadiwadiyen labenna oni 🙏❤️ saman kolla❤️..👌

  • @Olofus.
    @Olofus. หลายเดือนก่อน +3

    First comment from me. please don’t use polythene bags to make fire.

  • @NavodLokuge
    @NavodLokuge หลายเดือนก่อน +1

    අයියේ මේ විඩියොත් හොඳයි , එත් පුළුවන් නම් අර ගල් සියබලා කඩන්න ගියා වගේ විඩියෝ දන්න කෝ? ඒවා වගේ එවා බලන්න ගොඩාක් කැමති, ❤

  • @OshadhaNanayakkara
    @OshadhaNanayakkara หลายเดือนก่อน

    මෙ කරන සෙවයට බොහොම පින්

  • @RoxwOfficial
    @RoxwOfficial หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තුවේ 225 ම ඔන්න ඔහොම කැලේකට දාලා ජීවත් වෙන්න අරින්න ඕනි..

    • @aroshanirmal2640
      @aroshanirmal2640 หลายเดือนก่อน +2

      ඇත්ත බං ඊටපස්සෙ ඕකුන්ට තේරෙයි😒

    • @ExpertMass
      @ExpertMass หลายเดือนก่อน +2

      ගස් ටිකට කෙලොන වැඩක් තමයි ඉතිං ඔය

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

  • @difislslls1580
    @difislslls1580 26 วันที่ผ่านมา

    ❤❤❤. Godak loku udauwak, oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi ❤❤❤

  • @pgwijesiri
    @pgwijesiri หลายเดือนก่อน +1

    පවු මාමා බුදු සරණයි 🙏

  • @SureshKumar-i9l
    @SureshKumar-i9l 26 วันที่ผ่านมา

    Aiye oyage kathawa shoii ❤me wage minissunta udawkaranna shakthiya labewa..

  • @Dilparare
    @Dilparare หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාට..🙏🙏🙏

  • @gangaalganga532
    @gangaalganga532 17 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @Anjualakshith
    @Anjualakshith หลายเดือนก่อน +2

    Pau aiye .oyatth godak pin ❤

  • @user-pr1ww3tw6f
    @user-pr1ww3tw6f หลายเดือนก่อน

    Rattaran putuni oba oya karagatta pin balayen hadu wadi demau piyannta hatu wasana wewa ahinsaka tatta budusaranai 🙏🙏❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 27 วันที่ผ่านมา

    අනේ පවු ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 หลายเดือนก่อน +1

    Budusaranai brother ❤❤❤❤❤

  • @SLneelTUBE
    @SLneelTUBE หลายเดือนก่อน +1

    Ane ubattah pin sidda wewa me karana dewal walata

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 หลายเดือนก่อน

    බුදුසරණයි සැමට

  • @isuruudara6863
    @isuruudara6863 หลายเดือนก่อน +1

    Bro niyami

  • @chandralk-di2tr
    @chandralk-di2tr 27 วันที่ผ่านมา

    ඒක ඇත්ත., 225.thami. Oya. Vidiyata. Inna. Arinna. One.. Kuwait

  • @MADU-cf8hoSLNIHON
    @MADU-cf8hoSLNIHON หลายเดือนก่อน

    සදගිරි සෑයේ ස්වමීන්වහන්සේට නෙත ගැටෙත්වා..

  • @harshadananjaya9384
    @harshadananjaya9384 16 วันที่ผ่านมา +1

    ❤👍❤❤❤❤❤

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 หลายเดือนก่อน +1

    කොහොමද ඔයාව සම්බන්ද කරගන්නේ.

  • @salimasudira9056
    @salimasudira9056 หลายเดือนก่อน +1

    Supiri wada bn 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangajems7930
    @chathurangajems7930 22 วันที่ผ่านมา

    පුලුලං අය මේ වගේ නැතිබැරි අයට උදව් උපකාර කරන්න🙏

  • @WithanaGamage
    @WithanaGamage 7 วันที่ผ่านมา

    Sadhawantayek mun gasewa. Me wage kochchara Asaran Aya Adda.

  • @sumududammikakukulekankanamge
    @sumududammikakukulekankanamge หลายเดือนก่อน +2

    Nihada buduwaru

  • @sachincricketacademy9206
    @sachincricketacademy9206 หลายเดือนก่อน +1

    Matale api ❤

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน +1

      මාතලේ ❤

  • @mdoman6937
    @mdoman6937 หลายเดือนก่อน

    Ane paw ... budusarani

  • @mudithamuditha
    @mudithamuditha 8 วันที่ผ่านมา

  • @user-oy7dr2zh7i
    @user-oy7dr2zh7i 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GH-os2sm
    @GH-os2sm 24 วันที่ผ่านมา

    මිනිසුන් අසරණ වෙන විදිහට නම් සියළු වැඩ වෙන්නේ රටත් රටේ මිනිසුනුත් බේරගන්න පුලුවන් ක්‍රමයක් සකස් වේවා

  • @user-jg4rj6zg5f
    @user-jg4rj6zg5f หลายเดือนก่อน +1

    Salli kiyak hari dunnanam goood

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @erangadishanayaka9044
    @erangadishanayaka9044 15 วันที่ผ่านมา

    Godak pin mcn

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb หลายเดือนก่อน

    Budusaranai

  • @dineshsasanka2619
    @dineshsasanka2619 หลายเดือนก่อน

    ලුනුගම්වෙහෙර ජලාශයේ කන්ඩිය කොනේ තියෙන අර ලොකු ගලක් තියෙන කන්දෙ vedeo එකක් කරන්නකො

  • @NilushaSakaka
    @NilushaSakaka 27 วันที่ผ่านมา

    අනේ පවු දේවීයනේ කවුරු හරි උදවි කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @user-jq8sn9oj7j
    @user-jq8sn9oj7j 26 วันที่ผ่านมา

    Ubata pin machan🙏

  • @GampahaMirigama-p5l
    @GampahaMirigama-p5l 13 วันที่ผ่านมา

    ඕවගෙ තැනක ආහාර මල්ලක් පරිස්සම්ද රෑට අලි ඇවිත් කනවනම්

  • @SHAMSURF
    @SHAMSURF หลายเดือนก่อน

    Ela

  • @chandimalayoni4080
    @chandimalayoni4080 หลายเดือนก่อน

    Supiri machan ❤❤❤

  • @user-rq6li6hk5g
    @user-rq6li6hk5g หลายเดือนก่อน +4

    අනේ කෝ මල්ලි පාද යාත්‍රාවේ 4 වෙනි යාත්‍රාව..අපි ආසාවෙන් බලන් ඉන්නවා....😔😔😔

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      Hri akke ❤

    • @user-rq6li6hk5g
      @user-rq6li6hk5g หลายเดือนก่อน +2

      @@islandfishing පාද යාත්‍රා ඕනි තරම්..ඒත් ඔයා යන්නේ මුලු පරිසරයම අපේ දැනුම් පොතට යමක් එක්කරමින්..ගහක් ගහක් ගානේ ඔයා හරි අපූරුවට විස්තර කරනවා..🙏🙏🙏🙏අනික තමයි ආසම දේ ඔයාගේ වචන...ඒවා නිකන්ම වචන නෙමෙයි මල්ලි.හදවතට දැනෙන්න කතා කරන්න හැමෝටම බෑ...ඒත් ඔයා හරි ලස්සනට ඒක කරනවා....තව තව මෙහෙම යාත්‍රාවේ යන්න ඔයාට සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා පතනවා..🙏🙏🙏🙏

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      ​@@user-rq6li6hk5g❤🙏

  • @vijithakumara4429
    @vijithakumara4429 หลายเดือนก่อน +1

    ❤❤Lassanaiii ❤❤vidio ❤❤aka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ExpertMass
    @ExpertMass หลายเดือนก่อน

    අද කාලේ ලොකු දේවල් ඉල්ලන්නත් බෑ. වෙන කෙනෙක්ගේ ඉඩමක් නිසා ඉස්තිර ඉදිකිරීම් කරාට කමක් නැද්ද නොදන්නා නිසා අඩුගානේ හොද tent එකක් හරි අරන් දෙන්න පුළුවන් නං ලොකු දෙයක්

  • @sujeewasilva655
    @sujeewasilva655 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @piyantagg
    @piyantagg 25 วันที่ผ่านมา

    ❤❤mallie oyata pien😅😅

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh หลายเดือนก่อน +3

    මල්ලි මලු අල්ලන විඩියෝ එකක් දන්න

    • @islandfishing
      @islandfishing  หลายเดือนก่อน

      Hri aiye ❤

    • @AbeygodaS-me5zf
      @AbeygodaS-me5zf 29 วันที่ผ่านมา

      Ane oya wage honda wada karamin malu Allan a epa puthe siyalu sathwayo suwapath wewa

  • @lalithprasanna7342
    @lalithprasanna7342 หลายเดือนก่อน

    ❤❤❤

  • @chithrairangani7771
    @chithrairangani7771 หลายเดือนก่อน

    😊😊😊😊

  • @latavirakoddi184
    @latavirakoddi184 หลายเดือนก่อน

    🙏❤❤❤❤👍

  • @seethaseetha6797
    @seethaseetha6797 หลายเดือนก่อน

    පව් දෙවියනේ 😢😢😢😢😢

  • @nandhinipr4102
    @nandhinipr4102 27 วันที่ผ่านมา

    Ts

  • @sraatnike170
    @sraatnike170 24 วันที่ผ่านมา

    Aneee ..😭😭😭

  • @wranilsanjeewa7130
    @wranilsanjeewa7130 หลายเดือนก่อน

    Puluwan aya nathi bari ayata upakara karanawanam kovhara hodada❤

  • @SayaniFrame
    @SayaniFrame 25 วันที่ผ่านมา

    Ane pau😢😢😢

  • @renukwt2482
    @renukwt2482 หลายเดือนก่อน

    💯💯💯💯

  • @user-js5lq2rk7u
    @user-js5lq2rk7u 13 วันที่ผ่านมา

    Me math alahara ban

  • @chamindasampath1854
    @chamindasampath1854 28 วันที่ผ่านมา

    අනෙ පව් අප්පා 😢😢😢😢

  • @Szen-gd9dg
    @Szen-gd9dg หลายเดือนก่อน +1

    සමන් උශාන්vlog වෙන්නද යන්නේ

  • @SureshKumar-i9l
    @SureshKumar-i9l 26 วันที่ผ่านมา

    Deeshsapaluwanta mewwa pennathihati..😢😢

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 หลายเดือนก่อน

    paw kamara yak thibuna nam shavi shakthiyata hodai nathnam aliya gahanawa paw

  • @S.hPathmasiri
    @S.hPathmasiri 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤😂❤

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 หลายเดือนก่อน +1

    Satutui

  • @menikeugd441
    @menikeugd441 หลายเดือนก่อน

    Beheth.bonawath.aekkama.karapencha.sambola.kanne.wunuwathura.netharama.bonne

  • @スバダハマ
    @スバダハマ หลายเดือนก่อน

    😢

  • @chamuditharushika9788
    @chamuditharushika9788 หลายเดือนก่อน

    Ane mama gal kadanne kulu gediwalin me mage waif ge fone eka puluwnnam weda thiyenam nomber ekak dennako skewetar hodatama puluean

  • @thanujamadumali3298
    @thanujamadumali3298 19 วันที่ผ่านมา

    Pau

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz 27 วันที่ผ่านมา

    පවුඅප්ංප්මෙිතාත්තාඅපේතාත්තාවාගේ

  • @K.rChandradasa
    @K.rChandradasa หลายเดือนก่อน

    225ma pennane ona😮

  • @saliyapuspakumara5650
    @saliyapuspakumara5650 หลายเดือนก่อน

    Vadda ubath elahara mamata badu mallak depan

  • @jayathilaka7213
    @jayathilaka7213 หลายเดือนก่อน

    76.diunuwe.rahasa

  • @gangaalganga532
    @gangaalganga532 17 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @sachinthaNelaka-ps5cb
    @sachinthaNelaka-ps5cb หลายเดือนก่อน

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo หลายเดือนก่อน

    ❤❤❤

  • @renukwt2482
    @renukwt2482 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @KavindaLakmal200
    @KavindaLakmal200 หลายเดือนก่อน

    ❤❤