Dear Rani Madam, Although Sinhala is not your mother young you sang this song so beautifully I shed tears of joy thinking the past glory of my country. Thank you from the bottom of my heart.
I am really surprised an indian lady k.rani singing so beautifully and the way she pronounce the names of our ancient capital and the brave kings of sri lanka The last lyrics ediriyata yamu yamu hada bethin what a beautiful word. This beautiful song should be played in the parliament before the session. Long live our mother lanka
Very much beautiful song and the pictures of old,also this song sung by non SLankan. I lived inSL 29 yrs but have not have chance visit these places.Now I am 75 and Itears in my eyes for missing real Lanka.. Definitely I should find a partner like me, who may have missed the life.
whenever I hear this song I imagine, a group of Sri Lankan Tamil girls, with their half saris, jasmine and pottos, sitting down on a stage and singing this with their Tamil accent - just like this singer singing it. Sharp, melodious, singing this Sinhala song with the Tamil accent. This is to all the Tamil Sri Lankans who had to flee the country at extremely difficult times and injustice they had to face
සුන්දර දිවයින ලන්කා
මෙතරමි සුන්දර රටක් නෙද මෙවිනාසකරන්නෙපාපතරයො දුරැවෙවා
අවංකවම මගේ අැස්වලට කදුලු අාවා.කොච්චර මනරමිද මගේ මව් sriලංකා සතර වරම් දෙවිදුනේ රැක දේවා.
Mewa thamai sindu kiyanne obata sthuthiy mewani watina geetha idiripatj kireema gena.
බොහෝම ස්තූතියි මේ කරන සේවයට,ස්තූතියි
මෙච්චර ලස්සන ගීතයක් ,පරිසරයක් අපේ රටේ විභූතිය මොනවට කියාපාවිද ,මේ රට විනාශයකරා ගෙනයන සියලු දේශපාලුවන් විශ්ව ශක්තියේ බලයෙන් විනාශ වේවා !
ඒදා අතීතයේ ගීතයක් මගෙ රටට යහපතක් වේවා බුදු සරණයි 🙏🙏🙏❤
ඉන්දියානු ගායිකා කේ රාණි...ගායනාකරන උච්ච සවරයෙන්....මේ ගීතය අඩන්ගු වූයේ..සුජාතා ෆිල්ම් එකට වේ....එම ෆිල්ම් එක 1983දී ජාතීවාදී අරගලයේදී සදහටම ගිනිබත් වී විනාශවිය අද මෙහි දසුන් දක්නට නොමැත.......
Dear Rani Madam, Although Sinhala is not your mother young you sang this song so beautifully I shed tears of joy thinking the past glory of my country. Thank you from the bottom of my heart.
මගෙ ලක්මවට යහපතක් වේවා නිවන් සුව ලැබේවා ඔබතුමියට 🙏🙏🙏😥
මිහිබට දිව්‍ය විමානයක් වැනි ලොව ඇති සුන්දරම දිවයින ශිු ලංකාව . ඉපදුණු මවිරටට අවංකව සේවය කරමු .
I am really surprised an indian lady k.rani singing so beautifully and the way she pronounce the names of our ancient capital and the brave kings of sri lanka
The last lyrics ediriyata yamu yamu hada bethin what a beautiful word. This beautiful song should be played in the parliament before the session. Long live our mother lanka
මේ කරන මෙහෙවරට ඔබට බොහොම ස්තුතියි.හරිම වටිනව.
දේශයට ආදරය කරන 💖 සුජාත පුතෙක්/දියණියක් වන්න.
මෙච්චර සුන්දර රටක් විනාස කරබව මතක තියා ගන්න
ආදරය කල ගිතයක්.කන්දුලු එනවා දැසට.ලක්මැනිට එවන් දවසක් නුදුරෙම එන්න.
🎉harima sundara sanyojanayak,
සැරදේවා සිරි ලංකා ❤❤❤
පෙරදිග මුතු ඇටය ❤❤❤
ඉතාම ලස්සන සුන්දර ගීතයක් අතීතයේ කොතරම් ලස්සන අර්ථවත් ගීතද. දුකයි අපේ රට ගැන. ශි විභූතිය සරු සාර මේ දිවයින. අද පත්වී ඇති තත්වය. එදා හැම අතින්ම ස්වයංපෝෂිත රටකට මේ මෝඩ පාලකයන් කරපු අපරාධයක්
නැවත දැහැමි පරාර්ථකාමී පාලනයක් තුලින් මගේ මව් බිම. සාරවත් දේශයක් වේවා
,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Very much beautiful song and the pictures of old,also this song sung by non SLankan. I lived inSL 29 yrs but have not have chance visit these places.Now I am 75 and Itears in my eyes for missing real Lanka.. Definitely I should find a partner like me, who may have missed the life.
Truly a Paradise on tfe🌎Leve it for thex next Generation👍🇱🇰
Very beautiful song ❤❤❤❤❤❤
Koochra lassana geetayakda ita mehieryata gayanava ❤🎉istuti❤💗🌼💋🥀🌻💅
Ape rata kaapu paapatharayanta Saapa wewa"
මෙහි මුල්ම ගායනය ලතා වල්පොල මහත්මිය නෙවෙයිද....
නෑ ස්වාමීන් වහන්ස. මෙහි මුල් ගායනය කේ.රාණි මහත්මිය විසිනි.
මේ සුන්දර මනරම් භූමිය කාබාසිනියා කරපු සියළු දෙනාට ඒ පාපයෙන්, සාපයෙන් මිදෙන්න බැහැ. 😢
මෙච්චර ලස්සන රටක් ලෝකෙ කොහේවත් නෑ.❤
Amuthu hagumak enna 🙏
මගේ දෑසින් කදුළු වැටෙනවා අනේ හරිම ලස්සනයි අපේ රට සම්බුද්ධ රාජ්‍යයි ලක්මෑනී සැරදේවා සැරදේවා සැරදේවා බෝසත් උතුමන් රටට වඩිනවා රට ආරක්ෂා වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා
බොඉසත් උතුමන් වූ සිද්ධාර්ථ කුමරුන්.උපන් බුදුන්ගේ දේශය වූ ඉන්දියාවේ ගාය්කාවක්වූ. ..... ......"""කව් රවතී රාණී" හෙවත් .. ..කේ රාණිමහත්මිය. තමය් ඒගීය ගයන්නෙ...එහි සන්ගීතය සැපයුවෙත්..ඉන්දීය සන්ගීත විශාරදයෙක් වූ එස්. දක්ශිණ මූර්ති මහතාය්
@@kularathnakodithuwakku8823ඒ කිව්වේ අපේ රට ගැන ආඩම්බර වෙන්න එපා ..... ඉන්දියන් වහල්ලු වෙලා හිටපන් කියලා නේද .... ?
ඔව් .... ඉන්දියාව ඇතුළු බලවත් රටවල් කාබාසිනියා කළා .... කොල්ලා කනවා මේ මිනිස්සු න්ගේ ධනය .....
Wonderful song of my childhood
Càn listen even 100 times at a correct. I rate it better than Sri Lanka maatha sung by Lathe Mangeskar
ආනන්ද සමරකෝන් රචනාකර දකුණු ඉන්දීය ගාය්කා . කේ රාණි මැතිනිය ගැයූ දේශභිමානි ගීය******මෙම ගීය වෙන කාටවත් මෙම තියුණු හඩින් හා ප්‍රාණවත් බවින් ගැයීමට නොහැකිය......
mata nam puluwan gayanna!!!
Ithama lassana giethayaki.
@@nilukalu එහෙම කියන්න විශ්වාසයක් තිබේනම් එය අගේ කරමි.....
..
@@nilukalu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
❤Harim lssnagiithyk
අතීතයට අප ගෙනයන අපූරගීයකි.
Vanasadamanne..me..lak..mathava
🙏🙏🙏
Vikunumsingha. .appachchi.kapati
Sirisena...vanadanne..me .lankavai
Thanks Sandeepa
whenever I hear this song I imagine, a group of Sri Lankan Tamil girls, with their half saris, jasmine and pottos, sitting down on a stage and singing this with their Tamil accent - just like this singer singing it. Sharp, melodious, singing this Sinhala song with the Tamil accent. This is to all the Tamil Sri Lankans who had to flee the country at extremely difficult times and injustice they had to face
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹❤🙏🌹🌈️❤🙏🌹🌈️❤
සිරි බර ශ්‍රී ලංකා.❤
🇱🇰❤🇱🇰❤🇱🇰❤
May kiyana rata koada 4:17 4:23
ජාත්වාදීන්ට මේක අහන්න දෙන්න ඕන
මොන ජාතියේ උන්ටද ....
❤❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
How nice our beautiful Country we all must proud about our Country.So please don't sell or distroy our mother land.😢
Really true ❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Deshapaluwo.....me..ratata.....saaaapayak........ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
I ❤❤👍✅🇱🇰👍
🙏🙏🙏❤❤❤🙏🙏🙏
Aluth sujatha film eke latha walpola gayanne rangapawe dilani abewardhana
මෙච්චරලස්සනරටවිකුනගෙනකහොරදෙටුවෝමේරටටපහලනොවේවා
Desapaluwo ratakala iwarai
කොතරම් ලස්සන ගීතයක්ද,
thank u
N❤❤❤❤❤❤❤❤😢😢😢😅😅😅😅
❤😂😂😂😂
mata puluwan gayanna!!!
මෙවන් අ😂😂😂😂ප රටට මු..කුමණ වින්නැහියක් කලාහුද?හිතන්ඇති හෙවන්
එකටම යන්න, දැනටමත් හෙල් එකේ පල්ස් වැඩිවෙලා දැවෙනවා නොඅනුමානයි
අනේද?බුද්ධ?ධම්ම?සච්ච?අනූව පස්සෙන් එනවා බර සමඟ කරත්තේ අදින්න කල්පයක් වත් නිරයේ නියතයි
මෙච්චර ලස්සන රටක් මුලු ලෝකෙටම නැතුව ඇති .ඒත් හරී දුකයි අවුරුදු 75 ක් පාලනය කරපු මේ හොර හැත්ත විනාස කරන්නේ කිසිම හිරිකිතයකින් තොරව ..
අපේ පුන්‍ය භූමිය මේ හොරුන්ගෙන් දූශිතයන්ගෙන් බේරගන්න ඉදිරියට එමු...
aniwaryen ma
75 wasarsk rata kapu topita hana7 ghapiyau
මම,මෙසිංදුවට,අසයිමමත්,මගෙ,හඩ්න්,මෙක,පෝන්,එකෙ,රෙකොඩ්,කලා
😂😂😂😂😂😂
🙏🙏🙏❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂