Srilanka maa priyadara jaya bhumie ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භුමී - සැඩ සුළං 1955

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 70

  • @slshashivlogsuae5377
    @slshashivlogsuae5377 3 ปีที่แล้ว +19

    නාඩගම් කාරයො බලලා මෙ සින්දුව බලන්න අපු අය ලයික් එකක් දාගෙන යන්න❤️❤️❤️ඇත්තටම හරි ලස්සනයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 9 หลายเดือนก่อน +2

    වචන ලස්සනට කියනවා නුහුරැ ගතියක් දැනෙන්නේ නැහැ හරිම ලස්සනයි

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +11

    මෙම ගීතය ඇතුලත් his master voice ගිත තැටිය මා සතුව ඉතාම සුරක්ෂිතව තියෙනව. එහි සදහන් වෙලා තියෙනව සිංහලීස් ෆිල්ම් සැඩ සුළං,ශ්‍රීලංකා, ලතා ම්ංගේශ්කාර්, ප්‍රොඩියුෂර්ස් ෆිල්ම් සිලෝන් මියුසික් ඩිරෙක්ටර් එස්. දක්ෂිණමූර්ති ලෙස.

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +17

    මෙම ගීතය ශ්‍රවණය කිරීමට තරම් පිනක් නැහැනේ ඇගට හරිම ශක්තිමත් බව ක් දැනෙනව

    • @nornors9395
      @nornors9395 3 ปีที่แล้ว +3

      මුළු ඇගම කිලිපොලා යනවා..හරිම ලස්සනයි

  • @dinukaasamarasinghe8573
    @dinukaasamarasinghe8573 3 ปีที่แล้ว +19

    ලතා මංගේෂ්කාර් කියන්නේ කියලා දැන ගත්තෙ අද.. නාඩගම්කාරයො බලලා..මාරම ලස්සනයි.කලින් අහලා තිබ්බට අද තමා හරියට ඇහුවෙ🥺❤️✌️💪🇱🇰🇱🇰

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +4

    ලතා මංගෙශ්කාර් මහත්මියට නිවන් සුව ලැබේවා🤣

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน

    මගෙ මව්බිමට ආදරෙයි මගෙ මව්බිමට යහපතක් වේවා මේ ගීතය ගායනා කරන්නේ භාරත සිනමාවේ ගීත කොකීලාවී ලතා මංගෙශ් කාර් ඔබතුමියට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥

  • @manojakalanka5945
    @manojakalanka5945 3 ปีที่แล้ว +10

    නාඩම්කාරයෝ බලලා තමයි දැන ගත්තේ ලතා මංගේෂ්කාර් සිංහල ගීතයක් ගායනා කරා කියලා ඇත්තටම නාට්‍යකට එහා ගිය ආදර්ශමත් කතාවක්

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා භාරත සිනමාවේ ගීත කොකීලාවී ලතා මගීෂ්කාර් මහත්මීයට😂🙏

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 หลายเดือนก่อน

    දේශභිමානය දනවන ලස්සන ගීතයක් .

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว +11

    ලතා මංගේශ්කාර්❤

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමිය ට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻😥භාරත සිනමාවේ ගීත කෝකීලාවීලතා මංගෙශ් කාර් මේ ගීතය ගායනා කරන්නෙ චිත්‍රපටය සැඩ සුළං💝❤

  • @chamindukavindya3053
    @chamindukavindya3053 3 ปีที่แล้ว +10

    මේවගේ හදවතට දැනෙන ගීත ආයෙ කවද බිහිවෙයිද

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම මේවා තමයි ගීත අතීතයේ සුවඳ🙏🌻🌻🌼🌼💝🤣

  • @kumareanastashi8020
    @kumareanastashi8020 4 ปีที่แล้ว +7

    .මේ ගීත තව තවත් වැඩ් දියුණු වේවා හරිම ලස්සනයි

  • @manojkumara5742
    @manojkumara5742 4 ปีที่แล้ว +10

    ලස්සනම ලස්සන ගීතයක්!❤❤

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +3

    මගෙ.ලංකා.මාතාවට.උපහාරයක්මවෙිවා🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.පලකර.මැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 4 หลายเดือนก่อน +1

    සැඩසුලන් ෆිල්ම් එක ඒ කාලෙම විනාශ උන අතර ති.න.මහතාට පිංසිදු වන්න.....රීල් කිහිපයක් ඔහු සතුව තිබේ...මේ ගීතයද ඔහු සතුව තිබූ නිසා අද අපි දකියි....ඔහුට සහ ලතා මංගේශ්කාර්ට නිවන් සුව පතමි.එදා ලතා මංගේශ්කාර්ට ලක්ශයක මුදලක් දී මෙය ගායනා කෙරූ බව ඉතිහාසයේ සදහන්.....

  • @thlinaprasad9605
    @thlinaprasad9605 3 ปีที่แล้ว +6

    සිරස ලක්ෂපති නිසා දැනගත්තා නාඩගම්කාරයෝ නිසා බලන්න ආස හිතුනා

  • @chandrasiriimbulagodage5419
    @chandrasiriimbulagodage5419 ปีที่แล้ว +1

    අදටත් ඒ ගීතයේ තියෙන ගැලපීම බලන්න. මේවා අමරණීය ගීත .

  • @nishanisha1650
    @nishanisha1650 3 ปีที่แล้ว +4

    නඩ ගම් කාරයෝ බලලා ආවේ සින්දු ව අහන්න

  • @udenipriyadarshani8224
    @udenipriyadarshani8224 3 ปีที่แล้ว +4

    නාඩගම්කාරයෝ බලලා ආපු අය කෝ

  • @sanitasanita7662
    @sanitasanita7662 3 ปีที่แล้ว +4

    අනිවාරයෙන්ම ..ලස්සනයි ..මම..ආසයි..පරන..දේවල්.අහන්න

  • @dilkikavisha8279
    @dilkikavisha8279 หลายเดือนก่อน

    Ranganayai gayanayai dekama lassanai

  • @anuradayawansa6774
    @anuradayawansa6774 3 ปีที่แล้ว +4

    ලස්සන ම ලස්සන ම ගීත!🎵🎶✌🤓

  • @HAMIDJALADEEN
    @HAMIDJALADEEN 24 วันที่ผ่านมา

    Latha mangeshkar,s voice is gold abd she is singing in sinhala and her pronunciation is brilliant me being a native of this beautiful island can,t sing like her. R.i p latha madam

  • @unseensights3477
    @unseensights3477 3 ปีที่แล้ว +3

    නාඩගම්කාරයෝ බලලා මේක බලන්න ආව්ව් 🌹😌💛❤

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 ปีที่แล้ว +2

    එතුමිය ට නිවන් සුවය අත්වේවා 🙏🙏🙏

  • @VihanVinsara
    @VihanVinsara ปีที่แล้ว

    ලස්සන සිංදුවක් 😍😍😍😍

  • @ranjanfernando4169
    @ranjanfernando4169 7 หลายเดือนก่อน

    A marvellous piece of creation, poignant Lyrics, singer’s superb performance, and an all time best music score. This song should become our national song to remind us forever the folly of our corrupt and illiterate politicians.

  • @jhonystudio6260
    @jhonystudio6260 3 ปีที่แล้ว +4

    Nadagamkarayo nisa balanna awe 😁😁😁 💞

  • @JayanthaDimbulana-tk7xr
    @JayanthaDimbulana-tk7xr 15 วันที่ผ่านมา

    Me wage githa asana kota rata agama jathiya gana harima adambarayak athiwenne

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 7 หลายเดือนก่อน

    මේ සින්දුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.

  • @conradatton7907
    @conradatton7907 6 หลายเดือนก่อน

    Remember watching this movie and coming home with my thighs bitten by bugs. What a movie in those days which used to run for about three hours and smoked filled theatre. Not heard of cancer.

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว

    සැඬ සුළං චිත්‍රපටයේ මේ ගීතය ඇහෙන කොට මගෙ ආදර පියානන් මට මතක් වුණා මම ආදරෙන් කැත කුණු අතගෑවා ආදරයෙන් සැලකුවා බුදු සරණයි ඔබ සැමට❤❤❤❤❤

  • @NMPerry1944
    @NMPerry1944 6 หลายเดือนก่อน

    I saw this movie when I was 11 years old....at Chandra Cinema, Avissawella.

  • @LovelyDrum-dw3mg
    @LovelyDrum-dw3mg 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kvkarunarat2426
    @kvkarunarat2426 ปีที่แล้ว +1

    සදා වාසනාවන් මේ වචන

  • @lefrikumara9599
    @lefrikumara9599 9 หลายเดือนก่อน

    horunge ratak saha paragethi una ada dawasa saha edaa dawasa sihi wenawa.godak dukai sri lanka maathaawa gena

  • @kalpaniwikramarachchi2223
    @kalpaniwikramarachchi2223 2 หลายเดือนก่อน

    💙🙏💛

  • @pubuduindrajith
    @pubuduindrajith 3 ปีที่แล้ว +7

    නාඩගම්කාරයෝ නිසා බැලුව.. 💕💕💕

  • @vintageenglishacademy575
    @vintageenglishacademy575 ปีที่แล้ว

    Great Latha Mangescar I respect you my dear

  • @kumudiniperera8150
    @kumudiniperera8150 ปีที่แล้ว

    me geetaya champa kalharit lassanata gayana kala

  • @thepulianargha2704
    @thepulianargha2704 2 ปีที่แล้ว +1

    ane eya giyane ada..🥺🥺🥺💓💓🥺🥺🥺🥺🥺

  • @jagathupananda5039
    @jagathupananda5039 ปีที่แล้ว +2

    සැඩසුලං සහ සුජාතා කියන චිත්‍රපට දෙක අතරේ තිබුණේ තරඟයක්ලු ලතා මංගේශ්කාර් ගේ ශ්‍රිලංකා ගීතයට රිටන් එකක් වශයෙන් සුජාතා චිත්‍රපටයේ කේ රානි විසින් ගායනා කරන මනරංජන දර්ශනීය ලංකා ගීතය ගායනා කර තියෙන්නේ කියලා මා අසා තියෙනවා එම පැරනි ගීතය මේ විදිහට බලන්න අපිට අප්ලෝඩ් කරදෙන්න පුළුවන්ද නිහාල් මුනසිංහ මැතිදුනි

    • @dgeekiyanage9836
      @dgeekiyanage9836 8 หลายเดือนก่อน

      එහි දර්ශන පට විනාශ වී ඇති බවයි පැවසෙන්නෙ.

  • @kumarichandrasekara5374
    @kumarichandrasekara5374 ปีที่แล้ว

    Harima lassanay ahanna ahanna asay

  • @kushanthadisanayaka2388
    @kushanthadisanayaka2388 หลายเดือนก่อน

    Ape amu sinhala gaikawanta hariyata srilanka matha kiyaganna beri weddi, me indianu gaikawa geeethaye wachna walata pana dena akaraya pudumai, latha mangeshkar, GOAT in music history

  • @aluthsahalgechandradhasa1969
    @aluthsahalgechandradhasa1969 ปีที่แล้ว

    Lassanai...

  • @kumudurenu4991
    @kumudurenu4991 3 ปีที่แล้ว +1

    ස්තුතියි ❤❤❤❤❤❤

  • @prasadmadhawa9640
    @prasadmadhawa9640 2 ปีที่แล้ว +2

    ලතාමංගිෂ්කාර්

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @nawalkumarkewat5818
    @nawalkumarkewat5818 ปีที่แล้ว +1

    बहुत ही सुन्दर गीत हैं प्रेम और करूणा से भरा हुआ गीत

    • @nihalmunasinghe91
      @nihalmunasinghe91  ปีที่แล้ว +1

      yes, the melodious voice of Latha Mangeshkar

    • @nawalkumarkewat5818
      @nawalkumarkewat5818 ปีที่แล้ว

      ​​@@nihalmunasinghe91 स्वर कोकिला लता मंगेशकर जी के आवाज में बहुत ही प्रेम मार्मिकता दया करूणा वात्सल्य से पूर्ण गीत हैं बहुत ही खुबसूरत,श्रीलंका की संस्कृति और हमारें भारत की संस्कृति एक ही हैं सनातन,जय श्रीराम 🙏🙏💐💐

  • @suweenithawilwararachchi-mi6cp
    @suweenithawilwararachchi-mi6cp 11 หลายเดือนก่อน

    මේගීතයේ karoke එක දාන්න කෝ

  • @mallikafernando7769
    @mallikafernando7769 ปีที่แล้ว

    🙏🧡💞💓👍

  • @geethaninawarathna138
    @geethaninawarathna138 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @p.5629
    @p.5629 ปีที่แล้ว

    ලතා මංගේෂ්කාර් තුමිය සිංහල ගී කීපයක්ම ගායනා කර තිබෙනවා.
    ඒවගේම සිංහල ගායකාවෝ හා නිලියන්
    ඉන්දියානු ගීත ගායනා කර ඉන්දියානු චිත්රපට වල රගපා තිබෙනවා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      මෙම සඩසුලන් චිත්‍රපටයේම මෙමෙ සින්දුවට පසුව එන ""ඉදිරියටා යමු සැවොමා ""කියන ගීයත් බෙග් සමග ලතා ජී. ගායනා කරනවා. මහත්මයානෙනි...ඊට අමතරව ලතා ජී ගැයූ සින්හල ගී මොනවාද......ලාන්කික ගාය්කාවන් ගැයූ හින්දි චිත්‍රපට ගී මොනවාද

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 9 หลายเดือนก่อน

      @@kularathnakodithuwakku8823 ලතා මංගේෂ්කර් මහත්මිය "සැඩ සුළං" සිනමාපටයෙන් පසු සිංහල ගීත ගායනා නොකළ නමුදු ඇගේ සොහොයුරිය වන "ආශා භෝස්ලේ" මහත්මිය භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් සමඟ "දේදුන්න සේදී" නමින් ගීතයක් ගැයුවාය. සූරසේන, වනමෝහිනී සිනමාපටවල රැඟූ හර්බි සෙනෙවිරත්න මහතා බිමල් රෝයි සූරීන් අධ්යක්ෂණය කළ "Anjangarh" සිනමාපටයේ රඟපෑවේ ය. එමෙන්ම ශ්‍රී ලාංකේය ගායන ශිල්පී "ටෝනි හසන්" මහතා 1970 දශකයේ ඊ.පී. තැටියක් සඳහා තමන්ගේම ස්වතන්ත්‍ර හින්දි ගීතයක් ගායනා කළේය. එම ගීතයේ නම "ප්යාර් භරා හෛ" වන අතර මොහොමඩ් ජමාල් මහතා විසින් රචිත එම ගීතය සඳහා සත්සර රටා මුසු කළේ කේ. එම්. සවාහිර් මහතා විසිනි. එම ගීතය යූටියුබ් ඔස්සේ ඔබට රසවිඳිය හැක. "සුපර් සන්ස්" සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී "ෆයාස් සවාහිර්" මහතා "කේ.එම්.සවාහිර්" මහතාගේ ආදරණීය පුත්ර රත්නයකි. "මිල්ටන් මල්ලවආරච්චි" මහතා "සිරිල් මල්ලි" සිනමාපටය සඳහා ගැයූ "ඒක් කලී" හින්දි ගීතය සඳහා සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා මහතා ඉන්දීය ගායන ශිල්පී "ජගත් සිං(හ්)" මහතා ලෙසින් වෙස් වලාගෙන රඟපෑ අතර ගීත ජවනිකාව අවසානයේදී වෙස් ගලවන ලදී.

  • @veluswamyvelu2655
    @veluswamyvelu2655 ปีที่แล้ว +1

    2:01 2:0 2:20 7

    • @veluswamyvelu2655
      @veluswamyvelu2655 ปีที่แล้ว +1

      2:29 2:29

    • @veluswamyvelu2655
      @veluswamyvelu2655 ปีที่แล้ว

      2:29 2:29 2:29

    • @veluswamyvelu2655
      @veluswamyvelu2655 ปีที่แล้ว

      Mata.eka.petheka.kana.ehenney.ney.mey.sinduwa.ahanakoto.wayasa.68.n.kan.dakama.hothta.ehenawa.1970.wata.pasuwa.aapu.sinhala.demala.malayalama.telungu.hindi.sindu.ahanda.hihin.thama.eka.petheka.kana.saddey.nethuwa.giyey.mey.sinduwa.indiyawe.idala.ahanakota.kan.dekemma.ahenawa.bs.dp