ඉංගිරිසි වචන වැඩි නිසා එහෙමම ලියනවා. No sound editting, No autotuning, No previously recorded music tracks, All the instrumentalists, vocalists and technical crew comes to the studio at the same time, complete song is sung in a single attempt. Recorded at the same time, and go. That is the final product. No further editting, No one can make mistakes. Can modern musicians imagine it ?
සොඳුරු මතකය ඒදා මේ ගීතය ගායනා කරන්නේ ජමුණා රාණී කේ රාණී ජී එස් බී රාණි පෙරේරා❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ ග්‍රැමෆෝන් සංගීතය කොච්චර ලස්සනද..අපෙ ලක් මැණියන් ගැන ආඩම්බරයි මෙහෙමත් අතිතයක් තිබුනනෙ අපට💖💯🙏
පසු කාලිනව අපේ රටේ ගාය්කාවො ත්.මේ ගීය ගායනා කලත් කේ රානි ගයන ගැම්මට එයාලට ගයන්න බැරි උනා ....කේ රානි ගීතයටම ගැලපෙන ස්පීඩ් එකකින් උච්ච ස්වරයෙන් ගීය ගයනවා....ඇගේ මය්ල් කෙලින් වෙන ව්දියට
වටිනා අපේ මව්බිම ගැන ගැයෙන මනරම් ගීතයක්.....
සොදුරු මතකය මේවා දාන හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ආදරෙයි හැමදාමත් ඔය ආදරයට අමතක නොවන ආදරයට🙏🙏🙏❤
කේ,රානි අතිවිශිශ්ටයි මැඩම්
කේ රානිගේ ගැබුරුකටහඩින් ගායනා කල මෙමෙ ගීතය අදටත් එකසේ රසවිදිය හැකිය අවසනාවට මෙම ෆිල්ම් එකේ මේ රීල් එක ශාන්ති ලේකාගේ නැටුම් ජවනිකාවක්...එම රීල් ටික විජය ස්ටුඩිඔ ගිනිතැබීමෙන් විනාශ විය ..
අපේ අවසනාවට විජය චිත්‍රා ගාරය ගිනි තැබීමෙන්...අපිට අහිමි ෆිල්ම් එකක්...නමුත් තිනා ගාවතිබූ රීල් නැවත අමාරුවෙන් සකසා ෆිල්ම් එක ගොඩගන්න ලදී ඉන්දියාවට පවා රීල රැගෙනයන ලදී...නමුත් අපේ අවසනාවට මේම ගීතය අඩන්ගු රීල් එක ති.න මහතා ගව නොතිබින..එයට අහන්කාර ස්ත්‍රී ෆිල්ම් එකේ දසුන් ඔබ්බවා....සකසන ලදී....ඔබට පැරනි සුජාතා ලගදීමට නැරබීමට කටයුතු මේ දිනවල සිදුවේ......ස්තූති
බොහෝ දෙනෙකු සිතා සිටින්නේ මෙම ගීයේ මුල් ගැයුම ලතා වල්පොල මහත්මිය බවටයි. කේ. රාණි නම් ඉන්දියානු දක්ෂ ගායිකාව මෙම ගීතය දැනට වසර හැත්තෑවකට පෙර ඉතා විශිෂ්ට ලෙස ගායනා කර සිංහල ගීතාවලියට දායාද කර ඇත. අප ජාතික ගීයේ නිර්මාතෘ ප්‍රවීණ දේශීය සංගීතඥ ආනන්ද සමරකෝන් මහත්මාගේ පදරචනයෙන් හා තනුවෙන්ද, එස්. දක්ෂිණමූර්ති නම් ප්‍රවීණ ඉන්දියානු සංගීතඥවරයාගේ සංගීතයෙන්ද, කේ. රාණි මහත්මියගේ මධුර ස්වරයෙන් වූ ගායනයෙන්ද මනාව නිමැවුණු මෙම ගීතය අද අපට සම්පතකි. මෙය අප රටේ ජාතීන් අතර සාමයට සහජීවනයට සංගීතයෙන් දැමූ පාලමක් බඳුය. ලතා වල්පොල මහත්මිය අප රටට පහළ වුණු අතිදක්ෂ ගායිකාවකි. එතුමිය සිංහල ගීත අඹරට දායාද කළ තරුකැට බඳු ගීත රාශියකි.
එහෙත් මේ ගීතය රස
විඳීමේදී අපගේ හදවතට
දැනෙන ඉහළම රසය හා
සැබෑම දේශාභිමානය
දැනෙන්නේ කේ. රාණි
මහත්මිය ගයන මේ ගීයෙනි.
One of my favourite songs by Jamuna Rani.
This song is sung by K.Rani and not by Jamuna Rani.Many people confuse them.
Niyamai
Great song and old is gold
ඉංගිරිසි වචන වැඩි නිසා එහෙමම ලියනවා.
No sound editting, No autotuning, No previously recorded music tracks, All the instrumentalists, vocalists and technical crew comes to the studio at the same time, complete song is sung in a single attempt. Recorded at the same time, and go. That is the final product. No further editting, No one can make mistakes. Can modern musicians imagine it ?
It seems that she was 18, by 1953 (born in 1935) may be 16 or 17 when this was recorded.
Absolutely we can cause we are classical players❤
සිංහලෙන් කියනවනම් ඇඟේ මයිල් කෙලින් වෙනවා මේවා අහද්දි..පුදුම ලස්සනක්...හිතා ගන්න බෑ...
Wideshiya gaaykawan aperata Gena me lesa gayanawita ethiwana hengeema kotharam ..kotharam hengeembarada...kotharam rasawathda...methumiyage uchcharana swaroopayath mema greye. Rasaya wedi kireemata. Hethu wee etha. .k rani methiniyani...maage pranamaya
Ithama manaramwa sakaskala lassana geethayak. Awurudu 70...k..parana niyamai...
Watinawa godak
Great song ❤
මේ සින්දුව දෙමළ තෙලිගු හෝ හින්දි තනුවකට ලියපු එකක්ද? සුජාතා film එකේ ඔක්කෝම හින්දි තනු කියාලා අහලා තියෙන්නේ 😊😊
මේ ගීතය ස්වතන්ත්‍ර එකක්. රචනය / තනුව ආනන්ද සමරකෝන් මහත්මයාගේ
@@buddhi1145 ස්තූතියි
Sammana lebu දේශාභිමානී geethayak. Ananda samarakoon mahata koi taram watina kenekda?
❤❤❤
Sthuthi
Mee Film Eka Surekiwa Newatha Sakasana Ladee.Namuth Mema Darshanaya...Ethulathwoo...Reel Eka Vijaya studio..Thibee..Ginnata.Asuviya.....Mee dasuna kawadawath Apita Dekagatha Noheka..film eka Naduwakata Patalevee Etha..
😘😘😘😘😘
ජාතික ගීතයටත් වඩා හැගුම්බරයි ඇත්තටම ජාතික ගීතයට සුදුසුයි
ඔව් ඔබ හරි.......ඇත්තටම..මේ ගීය ලියුවෙත්..ජාතික.ගීයෙ නිර්මාතෘ..ආනන්ද සමරකෝන් ශූරින්ම තමය්.
❤️❤️❤️
❤❤❤