ඔය බැල්ම ඔය කැල්ම live @ SLBC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 143

  • @chandanimunasingha4500
    @chandanimunasingha4500 10 วันที่ผ่านมา +58

    ක්‍රිස්ටීනා ලතාව ජීවමාන කරනවා.තිසර ධර්මදාස වල්පොලව ජීවමාන කරනවා.මේ දෙදෙනාම දෙවිඳුගෙ තිළිණ.යෙහෙන් වැජඹේවා!ජේසු පිහිටයි !

    • @chamodm752
      @chamodm752 7 วันที่ผ่านมา +1

      ❤❤❤🎉🎉🎉❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 9 วันที่ผ่านมา +28

    දුවගෙ පුතාට සියා ගේ කට හඩ ආපු ඵක හාස් කමක් වගේ මාමල ටත් සියා ගේ කට හඩ තියනවා හරි සතුටුයි ඔබ දෙපලට බුදු සරණයි 👍👍👍👍👍🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 10 วันที่ผ่านมา +30

    පැරණි ගීතවල රාසාස්වාදය මතු පරපුරට දයාද කරන ඔබ දෙපලගේ කලා ජිවිතය සර්වක්ප්‍රකාරයෙන් සාර්ථක වෙිවා ...⁣🙏

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 10 วันที่ผ่านมา +32

    ගීතයද ලස්සනයි ඔයබැල්මද ලස්සනයි ක්‍රිස්ටිනා සාරිය ඇන්දමත් ලස්සනයි මේවගේම

  • @asanjalidesilva9458
    @asanjalidesilva9458 10 วันที่ผ่านมา +51

    තිසරගෙ වොයිස් එකනම් ධර්මදාස වල්පොල මහත්තයාගේ වගේමයි...❤❤❤නියමයි..මං හරිම ආසයි ඔය දෙන්නගෙ සිංදු අහන්න...තෙරුවන් සරණයි දෙන්නටම...

  • @nayanadarshani8028
    @nayanadarshani8028 8 วันที่ผ่านมา +11

    ලංකාවේ ගාය්කාවන්ට අමතක වෙන සාරිය ක්‍රිශ්ටිනා ලස්සනට ඇදලා.❤❤❤❤❤❤❤❤❤❤

  • @LalithsMusicChamber
    @LalithsMusicChamber วันที่ผ่านมา +1

    මම හරිම ආසා කරන ගායකයෙක් ධර්මදාස වල්පොල ගායකයාණන්. හරිම මිහිරියි දෙන්නගෙම ගායනය. ගීතයට හානියක් නොවන ලෙසත්, අසන්නන්ගේ මතකය ඒ අයුරින්ම සිටින ලෙසත් ගායනා කිරීමට හැකිවීම වාසනාවක්. 🌺🌸🌼🌷🌷🌷❤💛🧡🙏🙏🙏

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e 9 วันที่ผ่านมา +11

    ධර්ම දාස වල් පොල ලතා වල්පොල සින්දු නැවතත් අප අතරට ගොඩාක් ආසාවෙන් අහනව ඔබ දෙපලට සුභ අනාගතයක් වේවා බුදු සරණයි ❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 10 วันที่ผ่านมา +15

    රුව ගුණ වරුණ නිබඳවම වැඩෙන දීප්තිමත් අනාගතයක් ඔබ දෙදෙනාට!!!❤❤❤

  • @sobasiri07
    @sobasiri07 10 วันที่ผ่านมา +20

    දෙන්නම ලස්සනයි. කටහඩත් ලස්සනයි. බුදු සරණයී පුතේ.

  • @KrishaniKumari-sq2bq
    @KrishaniKumari-sq2bq 10 วันที่ผ่านมา +21

    සීයාගේ වොයිස්එකමයි....හඑිම ලස්සනයි.

  • @rohanchanabey14
    @rohanchanabey14 8 วันที่ผ่านมา +3

    ඔය දෙන්නා පරණ රහටම වැඩේ කලා. ඒක තමයි ඒ ගීතයට කල ලොකුම උපහාරය 🙏

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 10 วันที่ผ่านมา +8

    හරිම ලස්සනයි දෙන්නාම ලස්සන ට ගයනවා. ස්වභාව ධර්මයේ දායාද

  • @ritawanigasekara4283
    @ritawanigasekara4283 10 วันที่ผ่านมา +11

    ලස්සනයි ඔයාල දෙන්නත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤😂😂

  • @ramyas19
    @ramyas19 10 วันที่ผ่านมา +4

    තිසර ක්‍රිස්ටිනා ශෝක්.සීයගෙ අතම්මගෙ ගී සුපිරි.ඔයාල දෙන්න තමයි ඒ ගී රැකගන්න ඉන්නෙ.❤❤❤❤❤අපිව සොදුරු අතීතයට ගෙනයන්න ඔබ දෙදෙන අති දක්ශ වුනා.පින් සිදුවේවා.ඔබ දෙපොලට.❤❤❤❤❤

  • @SarathLiyanage-nr6mr
    @SarathLiyanage-nr6mr 10 วันที่ผ่านมา +5

    පුතාලා, හරිම ලස්සනයි ජේසු පිහිටයි.

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s 10 วันที่ผ่านมา +4

    අමෝහ හරි ලස්සනයි සින්දු කියනවට අහගෙන ඉන්න පුදුමාකාර ආසාවක් හිතෙනවා ලතා වල්පොල නාමය කියන්නේ මාර සේස්ටයිමීය හරිම කටහඬ පවුඩර් ලැබිච්ච අයගේත් ඒ වගේම කටහඬ දීර්ඝායුෂ ලැබේවා! තව තව තව තව සින්දු කියන්න

  • @ramyas19
    @ramyas19 10 วันที่ผ่านมา +7

    අනේ මට කියන්න කොහොමද අපේ ධර්මදාස මැතිතුමාගෙ හඩ තිසරටත් ලතා වල්පොල මැතිතුමියගෙ හඩ ක්‍රිස්ටිනාටත් පිහිටියේ කියල .මනරම්.❤❤❤

  • @ChitraHerath
    @ChitraHerath 6 วันที่ผ่านมา +1

    ලස්සනට ගායනා කරනව දෙවියන්ගෙ ආශිර්වාද❤❤❤

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 9 วันที่ผ่านมา +3

    ඉතා මිහිරි ගායනාවක්🎵🎵👍

  • @dulangayal4156
    @dulangayal4156 9 วันที่ผ่านมา +2

    ඔයාලා දෙදෙනාගේ කටහඩටම ගන්න පුලුවන් ගිතයක් තොරආ ගෙනීමත් ලොකු පිනක් බාගයක් සම්මා සම්බුදු සරනයි❤❤❤

  • @malinipalipane7323
    @malinipalipane7323 10 วันที่ผ่านมา +3

    ලස්සන couple එක.ගයනාවth harima ලස්සනයි .❤❤❤❤

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 5 วันที่ผ่านมา

    Vikara edum adinawata wada ohoma endama maaaara lassani.oyage edum nisa man kalin sindu ehuwe neh❤❤❤

  • @NeelanganiHemamala
    @NeelanganiHemamala วันที่ผ่านมา

    හරිම මිහිරියි ලස්සනට ගායනා කරනවා❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 23 ชั่วโมงที่ผ่านมา

    Muru hadak dennatama pihitala. ❤ God bless youll

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 10 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි!!! දරුවන් දෙදෙනාටම ජයෙන් ජයම වේවා!!!

  • @nilanthaperera5696
    @nilanthaperera5696 10 วันที่ผ่านมา +3

    හරියට ම ධර්මදාස වල්පොල මහතාගේ ම කටහඬමයි

  • @nandanijayawardena
    @nandanijayawardena 10 วันที่ผ่านมา +3

    කිසිනා පුතේ ඔයා හැමදාම සාරි අඳින්න ඔයාට සාරිය හරිම ලස්සනයි

  • @priyanfernando8246
    @priyanfernando8246 10 วันที่ผ่านมา +2

    තිසර බණ්ඩාරට එයාලගේ පරම්පරා කටහඬ පිහිටලා තියනවා

  • @deepaperera8762
    @deepaperera8762 10 วันที่ผ่านมา +3

    ❤❤❤
    Waaaaaaa❤❤❤❤❤❤w
    ගොඩක්
    ලස්සනයි ජයවේවා ❤

  • @manelyatawara6126
    @manelyatawara6126 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දුවේ,පුතේ කදුලුත් එනවා.හරිම හැඟීම් බරයි.බුදු සරනයි🎉🎉🎉🎉🎉🎉

  • @NilanthiHerath-q4n
    @NilanthiHerath-q4n 10 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි පුතේ ❤

  • @neronero4412
    @neronero4412 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි suba pathum oba depalata jesu pihitai ❤❤

  • @Premakumar35
    @Premakumar35 10 วันที่ผ่านมา +3

    Great singing. God bless you both

  • @leoniepereira8704
    @leoniepereira8704 วันที่ผ่านมา

    හරි ලස්සනයි❤❤

  • @anomasamanlatha4091
    @anomasamanlatha4091 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයා ල දෙන්න ටම බුදුසරණයි !!!පුතේ

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 10 วันที่ผ่านมา

    Oba dedena apava athithayeta gena giya. mulin asuve Dharmadasa, Lathage handing. ithin A handaval vagemai oba dennage
    handaval. harima lassanai. aderei. 👏👏👏👏👏👏🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි. දෙදෙනාටම බුදුසරණයි !

  • @nirushaKumari-bb3wc
    @nirushaKumari-bb3wc 8 วันที่ผ่านมา

    Harima lassanai sinduwai oyala depalai theruwan saranai ❤❤❤❤

  • @ashokperera3993
    @ashokperera3993 10 วันที่ผ่านมา +2

    Great signing both of you.!!!👏👏👏👏

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 10 วันที่ผ่านมา +1

    Wow.. very interesting. God bless you 🙏 ❤

  • @DulariBhagyaRanasinghe
    @DulariBhagyaRanasinghe 9 วันที่ผ่านมา

    Wonderful
    May god bless you both.. love you❤❤❤❤

  • @HeshaniGalhena
    @HeshaniGalhena 9 วันที่ผ่านมา

    Oya manika mta nm Amuthuma lassank thiyenne❤.....anika oya moka andath harima lassanai...pin patai wasanawanthai❤🙏hoda Amma kenek....ha thattha kenekuth oyata labila thiyenawa...hamotama ohoma wasanawak nm naa....anyway God bless your family forever ♥️ 🙏

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc 9 วันที่ผ่านมา

    Nice song. Nice Voice May God Bless You Both .

  • @veenusjewellers6960
    @veenusjewellers6960 9 วันที่ผ่านมา

    Darmadasa Walpola mahatha ema pwlei nawatha ipadila adarei dennatama .❤

  • @AIAttanayake
    @AIAttanayake 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දෙන්නාගේ කට හඩ. ගොඩක් ලස්සනයි.

  • @verginiyaneydorff7135
    @verginiyaneydorff7135 10 วันที่ผ่านมา

    Harima lassanai oya depalata siyala dewiyange pihta saha rakawaranaya nirathuru labewa. Jesupihitai

  • @ChanDrika-s3g
    @ChanDrika-s3g 9 วันที่ผ่านมา

    Thisara puthage voice akanam drmadasawalpola. Suringewagemai waw niyamai

  • @ireshakularathna9623
    @ireshakularathna9623 6 วันที่ผ่านมา

    Pudumai ane lelita e voice pihitapu eka nam❤

  • @RupamaliMali-ux3qq
    @RupamaliMali-ux3qq 10 วันที่ผ่านมา +1

    භාවනාවක් වගේ❤

  • @sunethramabulage151
    @sunethramabulage151 8 วันที่ผ่านมา

    Harima lassanai joduwata suba pathum❤❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි තිසර පුතා දුව ❤

  • @roshnifarnando3634
    @roshnifarnando3634 10 วันที่ผ่านมา

    Superb voices both,and good bless you both

  • @MalaDevendra-b5g
    @MalaDevendra-b5g 9 วันที่ผ่านมา

    Adaraniya yawalak mama harima kamathi

  • @BimsaraRanaweera-h5w
    @BimsaraRanaweera-h5w 9 วันที่ผ่านมา

    ඒක මරු,,

  • @dayanifashionacademy377
    @dayanifashionacademy377 10 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි

  • @NamaliSirimanne
    @NamaliSirimanne 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤

  • @DayaniMalawaraarachchi-de3ub
    @DayaniMalawaraarachchi-de3ub 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @champakanchanamala5226
    @champakanchanamala5226 9 วันที่ผ่านมา

    හරි ලස්සනයි

  • @lalanipri5051
    @lalanipri5051 10 วันที่ผ่านมา +2

    Beautiful ❤❤❤❤

  • @PadmaButhpitiya-u7k
    @PadmaButhpitiya-u7k 10 วันที่ผ่านมา +1

    හරි ලස්සනයි 🎉🎉🎉🎉

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 8 วันที่ผ่านมา

    Mayata sariya lassanai matching couplae

  • @shanthiabeywickrama4823
    @shanthiabeywickrama4823 9 วันที่ผ่านมา

    Very nice putala. Others cant follow ur grand parents voice. Ho ahead.

  • @nandaakka2863
    @nandaakka2863 9 วันที่ผ่านมา

    God bles you both❤❤🎉🎉🎉

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @dhanushamanojini3209
    @dhanushamanojini3209 10 วันที่ผ่านมา

    Very nice jaya wewa dennatama

  • @RosiTissera
    @RosiTissera 10 วันที่ผ่านมา +2

    ලස්සනයි

  • @rasanjalithambugala8244
    @rasanjalithambugala8244 10 วันที่ผ่านมา +2

    Both of them are extremely talented. Really beautiful

  • @lekaherath9774
    @lekaherath9774 10 วันที่ผ่านมา +1

    So Lovely ❤🎶🎸🎹

  • @SrinathGunaratne-t3t
    @SrinathGunaratne-t3t 10 วันที่ผ่านมา +1

    Very nice.

  • @virajineegunawardena1531
    @virajineegunawardena1531 10 วันที่ผ่านมา

    Harima lassanai. 😊

  • @darshanividanaarachchi2714
    @darshanividanaarachchi2714 10 วันที่ผ่านมา +2

    Great ❤

  • @IndraniHerath-g2n
    @IndraniHerath-g2n 10 วันที่ผ่านมา

    Dharmasa Walpola mahathath, Latha Walpola mahathmiyath, apith wasanawanthai obadepalage sindu obalage paramparawe ayagenma elesama ahanna labeema nisa. Nathinam apata ahanna labenne wikurthi karapu sindu. Oba samata dewi pihitai.

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 10 วันที่ผ่านมา

    Beautiful and very nice singing

  • @ireshakularathna9623
    @ireshakularathna9623 6 วันที่ผ่านมา

    Lassanai ane

  • @Jenitapilishiya
    @Jenitapilishiya 10 วันที่ผ่านมา

    monawada keyanne hetaganna bha deweyanwhansegen labunu dayada❤❤❤❤❤❤❤

  • @PathiranaGamini
    @PathiranaGamini 10 วันที่ผ่านมา +1

    Suba anagathayak oyata

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 9 วันที่ผ่านมา

    Lassanai doniyoooo

  • @isurumuthumala7654
    @isurumuthumala7654 10 วันที่ผ่านมา +1

    Verry nice

  • @VijithaGunasinghe
    @VijithaGunasinghe 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤good. Loving. Cupal 🎉🎉

  • @colombointernationalratmal7435
    @colombointernationalratmal7435 9 วันที่ผ่านมา

    Golden voice chirstina.

  • @SrirajGunasekara
    @SrirajGunasekara 10 วันที่ผ่านมา +1

    God bless

  • @judywijesinghe7305
    @judywijesinghe7305 10 วันที่ผ่านมา +1

    💐💐👏👏❤❤🇪🇸

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 9 วันที่ผ่านมา

    Excellent

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 8 ชั่วโมงที่ผ่านมา

    ❤️💐

  • @samanthiwampawala2931
    @samanthiwampawala2931 9 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @renukaarunakumari3785
    @renukaarunakumari3785 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph 10 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AntonyAbeynayake
    @AntonyAbeynayake 10 วันที่ผ่านมา

    👍👍ලස්සනයි

  • @mudithajay
    @mudithajay 6 วันที่ผ่านมา

    ලතාගේ හඬ ලතාට විතරයි තියෙන්නේ.

  • @Menike-Ek55
    @Menike-Ek55 10 วันที่ผ่านมา

    Oba dedena daewaye haskamak❤❤❤❤❤

  • @YamunaGuruge
    @YamunaGuruge 9 วันที่ผ่านมา

    🌹🌹🌹 🙏🙏🙏 🌹🌹🌹

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 10 วันที่ผ่านมา

    wow wow wow

  • @upalisenanayake9884
    @upalisenanayake9884 9 วันที่ผ่านมา

    Mmmmmmmm .......

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 วันที่ผ่านมา

    💖💖💖💖💖💖🌷🌷🌷😍😍👍👍

  • @neethaanyone
    @neethaanyone 10 วันที่ผ่านมา

    Harima. Hodai

  • @priyanthiwessel-coorey9764
    @priyanthiwessel-coorey9764 10 วันที่ผ่านมา +1

    Priyanthiwesselcooray 😮😂❤

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤Teruvansaranai

  • @chandimafernando820
    @chandimafernando820 10 วันที่ผ่านมา +2

    Egollo kauda.

    • @SudharmaAbeyrathne
      @SudharmaAbeyrathne 10 วันที่ผ่านมา

      Me inñe ,dharmadasa walpola and Latha walpola ge putha ,his wife
      Search karala balanna

    • @shanikasadaruwani7747
      @shanikasadaruwani7747 9 วันที่ผ่านมา

      ධම්මිකා වල්පොල ගේ පුතයි පුතාගේ නෝ නයි