Hemashri de Alwis | Biography | EP 01 | හේමශ්‍රී ද අල්විස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @lalithgunathunga3722
    @lalithgunathunga3722 2 ปีที่แล้ว +17

    මුන් ට යූ ටියුබ් කරන්න මතක් වෙන්නෙ මැරුනට පස්සෙ .

    • @ceylonbalcony
      @ceylonbalcony  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නැරඹීමට subscribe කර එකතු වන්න.

    • @lalithgunathunga3722
      @lalithgunathunga3722 2 ปีที่แล้ว

      මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හරි කවුරු හරි කීයක් හරි දෙයි .මැරෙන්න ඉස්සෙල්ලා මොනවහරි කරන්න උත්සාහ කරන්න .අඩුම ගාන හිත සතුටින් හරි මැරෙයි

    • @nihalepa400
      @nihalepa400 3 หลายเดือนก่อน

      මැරුනට පස්සෙවත් ඒක කරපු එක ගැන මම නම් අගය කරනවා. වෙන අය එහෙම දෙයක් වත් කලාද?😒🤯

  • @sssddd4854
    @sssddd4854 2 ปีที่แล้ว +25

    කලගුන නොදන්නා මේ තිරිසන් මිනිසුන් ඉන්න ලෝකයෙන් අත්මිදී අමාමහ නිවනින් සැනසෙන්න පියානණි. 🙏🏻😪

  • @pmwijeratne1896
    @pmwijeratne1896 2 ปีที่แล้ว +19

    හෙමශ්‍රී කලාකරුවා ගැන සැදූන සුන්දර නිර්මාණය සදහා ස්තුතියි.ඔහූ ගෙ සිංදු වල වචන මාලා හරිම ප්‍රෙමනීයයි.ඔබට නිවන්සුව ලැබේවා.

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว +39

    කූහකයින් අතරින් ඔබ වෙන්ව ගියා. ඔබට නිවන් සුව ලැබේවා .දැනට ජීවත් වන මෙතුමාගෙන් ගීත ලියාගෙන ප්‍රසිද්ධ උනු කුහක ගායක ගායිකාවන් ලැජ්ජ වෙයල්ලා. උඹල ප්‍රසිද්ධ උනාට වැඩක් නෑ .

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      කලින් යන කෙනා දිනුම් !

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 2 ปีที่แล้ว +7

    ඇත්තටම නියම ගීපද රචකයෙක්. අපි පුන්චි කලෙ ඉදල හරි ආසාවෙන් අහපු ගීත. මෙතුමා නිසා ජනප්‍රිය වෙලා මෙතුමාව අමතක කල අය ගන හරි ම කනගාටු යි ලජ්ජයි 🙏🙏🙏🙏

  • @amandaalsalmi724
    @amandaalsalmi724 2 ปีที่แล้ว +7

    අමරණීය කලා කරැවානණි අප හදවත් හා මනස අමන්දානන්දයට පත්කලාවූ යුග පුරුෂයානණි ඔබතුමාට නිවන් සුව ලැබේවා.ස්වීඩනයේ සිට

  • @KashnikaWickramasinghe-c2z
    @KashnikaWickramasinghe-c2z ปีที่แล้ว +5

    හෙමස්රි අන්කල් අපේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටියෙ අපි හොදට දන්නව අන්කල් කෙනෙක් එයා සින්දු ලියන්න ගොඩක් දක්ෂ කෙනෙක් එයා ලියපු ගීත අදටත් අහන්න ආසයි එත් එයාට ඒවාට නිසි වටිනාකමක් ලැබුනේ නැහැ පව් ගොඩක් අසරණයි මෙවැනි අති විශිෂ්ට ගීත රචකයෙක් අසරණ දුප්පත් ලෙස සමුගත්තට ඔබව දන්න හදුරන මටද ඉමහත් කණගාටුයි අන්කල් මටත් සින්දුවක් ලියලා දුන්නා ප්‍රේමදාස මහතාණන්ගේ උදාගම් වැඩසටහනකට කියන්න...ඔබ‍ට නිවන් සුව ලැබේවා.... මෙය ඔහුගේ පුතා දැක්කනම් දසුන්.. සමන්ත අයියා ඔයාලව සම්බන්ද කරගන්න විදිහක්‌ ලියන්න

  • @chandrikakarunarathna4221
    @chandrikakarunarathna4221 2 ปีที่แล้ว +22

    අමරණීය කලාකරුවානෙනි ඔබතුමාට අජරාමර නිවන් සුවයම අත් වේවා 😢😢😢

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 2 ปีที่แล้ว +13

    හේමශ්‍රී ද අල්විස් කලාකරුවාණන්ට උපහාර වේවා !!!

  • @socloseto3933
    @socloseto3933 2 ปีที่แล้ว +7

    හේමශ්‍රි ද මැතිතුමා ගරු පියතුමනි ඔබට සුභ ගමන් සසර ගමන කෙටි වේවා 🙏🙏.
    කරුණා රත්න අබේසේකර මැතිතුමා ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvinipeeris946
    @ruvinipeeris946 ปีที่แล้ว +2

    විශිෂ්ටතම වූ කලාකරුවාණෙනි, ඔබතුමාට නිවන් සුව අත් වෙිවා !!!

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 ปีที่แล้ว +9

    Ceylon balcony ගොඩාක් ස්තුතියි .මේ අග්‍රගන්‍ය කලාකරුවානන් ගැන කිසිකෙනෙක් කතා කරනව අහලා නැහැ. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා .

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 2 ปีที่แล้ว +15

    වර්තමාන තාරුණ්‍යයෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා ගොබ්බ කමයි මෝඩ කමයි සමාජගත නොකර මෙවැනි විශිෂ්ටයන් ගිය මග යන ලෙස. ආදරණිය කලාකරුවාණෙනි සුබ ගමන්.........!!!

  • @shanikanonis1726
    @shanikanonis1726 2 ปีที่แล้ว +12

    මේ තොරතුරු දුන්නාට ඔබ චැනල යට බොහෝ ස්තුතිය පුදමි.

  • @anandasarathkumarac
    @anandasarathkumarac 2 ปีที่แล้ว +6

    නිවන් සුව කලාකරුවානනි..

  • @renukanamali5678
    @renukanamali5678 2 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා කලාකරුවානනි 🙏🙏🙏

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว +5

    ඔබතුමාගේ අගය පෙර සිට් කිසිවෙකුට හෝ නොදැනුනේ මක්නිසා ද, ලෝකෙ කොහේ හෝ සිටියත් ඔබතුමාගන් ගීත රචනා සිදුකරගත් අය සදා ණය ගැති යි ඔබට.🙏🙏🙏🙏🙏 ඔබතුමාගේ ආදරණීය බිරිඳ ට නිවන්සුව පතමි.

  • @channadias2841
    @channadias2841 11 หลายเดือนก่อน +1

    ඔබට නිවන් සුව ලැබේවා

  • @gayanshanaka6574
    @gayanshanaka6574 2 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේවා ....ආදරණීය කලාකරුවානෙණි ....

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 ปีที่แล้ว +3

    අමරණීය kalakaruwaneni obata නිවන් සුව

  • @yahoteki6533
    @yahoteki6533 2 ปีที่แล้ว +9

    ඔබ‍ට නිවන් සුව දයබර කලා කරුවානනි

  • @ktc7010
    @ktc7010 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලෙබේවා

  • @lalsiriwardana
    @lalsiriwardana 7 หลายเดือนก่อน

    සුන්දර හෙලිදරව්වක්. ඔහු නැතිවීම වේදනාබරයි.

  • @arjunasenarathne5711
    @arjunasenarathne5711 2 ปีที่แล้ว +12

    අලුත් පරම්පරවෙ පොන්න ගීත එකක් වත් කට පාඩම් වෙන්නෙ නෑත්තෙ මට විතරද

    • @yamunalalani4983
      @yamunalalani4983 2 ปีที่แล้ว +2

      ඒසින්දු පාඩම් නොවෙන එකමයි හොද පුතේ

    • @lalsiriwardana
      @lalsiriwardana 7 หลายเดือนก่อน

      ඇත්තටම මටත්

  • @nironiroshani1547
    @nironiroshani1547 2 ปีที่แล้ว +3

    Kunu kaya direna namaya nodirana obe mathaka sada amaraniya wanu atha.Niwan suwa labewa obathumata.🙏🙏

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 ปีที่แล้ว +8

    මෙතරම් ජනප්‍රිය ගීත නිර්මානය කරඇති ඔහු ඇගයීම අඩුපාඩු කමක් තිබේ යැයි සිතේ

  • @thesridewshani5487
    @thesridewshani5487 2 ปีที่แล้ว +5

    නිවන් සුව පතනවා

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +6

    විශිෂ්ටතම පුද්ගලයකුගෙ නික්ම යාම..😢❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tilakberagama844
    @tilakberagama844 2 ปีที่แล้ว +6

    අනෙ මෙ හෙමස් ශ්‍රී ද අල්විස් නැමති මිනිසෙක් මෙලොව සිටිනා බව මාදැනගෙන පැය 24ක් යන්නටත් මත්තෙන් ඔහු මෙලොවින් තුරන් ඌවා ජීවිතය ඉතා පුදුමාකාර යී.ඔහුට නිවන්සුව අත්වේවා යී පතමු.

  • @priyankarak.senadeera5458
    @priyankarak.senadeera5458 2 ปีที่แล้ว +7

    ගුනදාස කපුගේ සර් හිටියානම් අනිවා මෙයාට උදවු කරනවා

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 5 หลายเดือนก่อน

    Ratata geetha lokayata mathakayan thiya nivigiya niyama tharu.denuwath kirima hari watinawa nawaparapurata.

  • @wickramachandrarathne9421
    @wickramachandrarathne9421 2 ปีที่แล้ว +5

    කලා කරුවානෙනි ඔබට නිවන්සුව

  • @samithshehani7180
    @samithshehani7180 2 ปีที่แล้ว

    Niwan suwa lebewa oba thumata

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 ปีที่แล้ว +3

    අජරාමර නිවන් සුව අත් වෙිවා .

  • @rohanaweerasekara6111
    @rohanaweerasekara6111 2 หลายเดือนก่อน

    අසහාය කලාකරුවා නිවන් සුව පතමු

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว +2

    එහෙම කියන්න එපා මම නම් මේ විස්තර දැනගත්තෙත් මේ channel එකෙන්. අපේ ලංකාවෙ සුදුස්සා තෝරගන්න තේරෙන්නෙ නෑ මෙතනදී විතරක් බබාල.

  • @ranabro3331
    @ranabro3331 2 ปีที่แล้ว +1

    Obata niwan Suwa Lebewa

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน

    මේ මිනිස්සුන්ව ඉන්නකම් අගේ කිරීමක් කරන්න කවුරුත් උත්සහ කලාද මන් දන්නෙනෑ.ජීවත්ව ඉද්දි අගේකරල යමක් කලානම් එතුමා මොන තරම් සතුටු වෙයිද.එතුමා ලියපු ගීත මොනතරම් ලස්සනද. අදමේ ගීත ඇහෙනවත් අඩුයි.එතුමාට නිවන් සුවයම පතමු.

  • @siyabasa
    @siyabasa 2 ปีที่แล้ว +1

  • @SriLink
    @SriLink 2 ปีที่แล้ว

  • @supembara_jothi_page
    @supembara_jothi_page 2 ปีที่แล้ว +3

    පුළුවන් නමි ගලගෙදර අබිදුල් හක් හොයා යන්න ..

  • @chandanadias6001
    @chandanadias6001 2 ปีที่แล้ว +3

    දැන් වැඩක් නැහැ භූමිදානයට ගියේ එක කළා කාරුවෙකූ විතරයි ගියේ දැන් ඔහූට මේවා ඇසේන්නේ නැහැ,

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    May you rest in peace.

  • @veenathushari4928
    @veenathushari4928 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

    • @ceylonbalcony
      @ceylonbalcony  2 ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @GihanPurasinghe
    @GihanPurasinghe 2 ปีที่แล้ว

    ❤❤❤

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💚🙏🙏🪷🙏

  • @Delipasenanayake
    @Delipasenanayake 2 ปีที่แล้ว

    Rip sir

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 2 ปีที่แล้ว +1

    gaayakayo kuhakayooda ........higannooda

    • @ranabro3331
      @ranabro3331 2 ปีที่แล้ว

      Hemasri de alwis kalakaruwaneni obata niwan Suwa Lebewa

  • @indikasenarathna6432
    @indikasenarathna6432 2 ปีที่แล้ว +1

    Ape කලාකරුවන් kuhakada?

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 2 หลายเดือนก่อน

    ඔහුගෙන් ප්‍රයෝජනයක් ගත් පිරස එකල යුතුකමක් ලෙස උදව් කරන්න තිබුණා.

  • @CHAMAbro-ou3kk
    @CHAMAbro-ou3kk 2 ปีที่แล้ว

    Mn uprima try kara meka hoygnna ... attatama lassani rexpect ...

    • @ceylonbalcony
      @ceylonbalcony  2 ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 10 หลายเดือนก่อน

    irin d alvis methumage nonada

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว +7

    අමරණීය කලාකරුවානෙනි ඔබතුමාට අජරාමර නිවන් සුවයම අත් වේවා 😢😢😢