Sandeepa Viduranga
Sandeepa Viduranga
  • 23
  • 64 889
නමෝ මරියනී ‌/ Namo Mariyani
ගීතය : " නමෝ මරියනී "
ගායනය : ලතා වල්පොල මහත්මිය
පද රචනය : කාලිදාස කුරුකුල
සංගීතය : අර්වින් ෆොන්සේකා
มุมมอง: 9

วีดีโอ

ජගන් මෝහිනී / Jagan Mohini
มุมมอง 22หลายเดือนก่อน
ගීතය : " ජගන් මෝහිනී " ගායනය : පණ්ඩිත් අමරදේව පද රචනය : ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සංගීතය : පණ්ඩිත් අමරදේව
මෙ මගෙ ජන්ම භූමී / Me Mage Janma Bhumi
มุมมอง 27หลายเดือนก่อน
ගීතය : " මෙ මගෙ ජන්ම භූමි " ගායනය : ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය සහ යූ.ඩී. පෙරේරා මාස්ටර් ඇතුළු පිරිස පද රචනය : යූ.ඩී. පෙරේරා මාස්ටර් සංගීතය : මොහොමඩ් ගවුස් මාස්ටර්
නොරටුන් දෙන වස විස / Noratun Dena Wasa Wisa
มุมมอง 324 หลายเดือนก่อน
ගීතය : " නොරටුන් දෙන වස විස " ගායනය : නන්දා මාලනී මහත්මිය පද රචනය : සුනිල් ආරියරත්න මහත්මයා
වහින්නට හැකි නම් ‌/ Wahinnata Heki Nam
มุมมอง 234 หลายเดือนก่อน
ගීතය : " වහින්නට හැකි නම් " ගායනය : නන්දා මාලනී මහත්මිය පද රචනය : සුනිල් ආරියරත්න මහත්මයා සංගීතය : සුනිල් දයානන්ද කෝනාර මහත්මයා
රට කරවන්ට නම්‌ ‌/ Rata Karawanta Nam
มุมมอง 174 หลายเดือนก่อน
ගීතය : " රට කරවන්ට නම් " ගායනය : නන්දා මාලනී මහත්මිය පද රචනය : සුනිල් ආරියරත්න මහත්මයා සංගීතය : රෝහණ වීරසිංහ මහත්මයා
දැඩිකළ මාතා පෙම්බර මාතා ‌/ Dedi Kala Matha Pembara Matha
มุมมอง 155 หลายเดือนก่อน
දැඩිකළ මාතා පෙම්බර මාතා ‌/ Dedi Kala Matha Pembara Matha
සිංහල ජන සංගීත මැවුණා / Sinhala Jana Sangeetha Mewuna
มุมมอง 555 หลายเดือนก่อน
ගීතය : " සිංහල ජන සංගීත මැවුණා " ගායනය : සුසිල් ප්‍රේමරත්න මහත්මයා සහ මල්ලිකා කහවිට මහත්මිය ඇතුළු පිරිස පද රචනය : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සංගීතය : පැට්‍රික් දෙණිපිටිය
ගුම් ගුම් නැගෙන්නෙ / Gum Gum Nagenne
มุมมอง 815 หลายเดือนก่อน
ගීතය : " ගුම් ගුම් නැගෙන්නෙ " ගායනය : කේ.රාණි මහත්මිය පද රචනය : කරුණාරත්න අබේසේකර සංගීතය : එස්.දක්ෂිණමූර්ති තනුව : ප්‍රේම් දවාන්
ඇන්දට දියේ ඉරක් ‌/ Andata Diye Irak
มุมมอง 106 หลายเดือนก่อน
ගීතය : " ඇන්දට දියේ ඉරක් " ගායනය : මල්ලිකා කහවිට මහත්මිය පද රචනය : ආනන්ද සරත් විමලවීර සංගීතය : ගුවන්විදුලි වාද්‍ය වෘන්දය
සුන්දර අප සිංහල ( පියෙකුගෙ ඔවදන් ) / ‌Sundara Apa Sinhala ( Piyekuge Owadan )
มุมมอง 266 หลายเดือนก่อน
ගීතය : " සුන්දර අප සිංහල යන ජාතියෙ " ගායනය : ඇස්. ඩී .අමරසිංහ මහත්මයා පද රචනය : සී.ජේ සී පෙරේරා මහත්මයා සංගීතය : එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්
ලොවේ දසත පූජිත (මවකගෙ ඔවදන්) / Lowe Dasatha Pujitha (Mawakage Owadan)
มุมมอง 6597 หลายเดือนก่อน
ගීතය : "ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියෙ උපන්න" ගායනය : රුක්මණී දේවි මහත්මිය සහ ප්‍රිසිලා ඕපාත මහත්මිය පද රචනය : සී.ජේ.සී. පෙරේරා මහත්මයා සංගීතය : එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්
ආලෙ පානා මාගේ අක්කේ / Ale Pana Mage Akke
มุมมอง 358 หลายเดือนก่อน
ගීතය : "ආලෙ පානා මාගේ අක්කේ" ගායනය : අක්කා - ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය නංගි - සෙල්සියා ද සිල්වා මහත්මිය පද රචනය : සී. වීරසේකර මහත්මයා සංගීතය : මොහොමඩ් ගවුස් මාස්ටර්
පුංචි නංගි එයි දැන් තාත්තා අපේ / Punchi Nangi Eyi Den Thaththa Ape
มุมมอง 558 หลายเดือนก่อน
ගීතය : "පුංචි නංගි එයි දැන් තාත්තා අපේ" ගායනය : අක්කා - ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය නංගි - සෙල්සියා ද සිල්වා මහත්මිය තාත්තා - ස්ටැන්ලි මල්ලවාරච්චි මහත්මයා පද රචනය : සී. වීරසේකර මහත්මයා සංගීතය : මොහොමඩ් ගවුස් මාස්ටර්
දන්නෝ බුදුන්ගේ / Danno Budunge
มุมมอง 11011 หลายเดือนก่อน
ගීතය : "දන්නෝ බුදුන්ගේ" ගායනය : එච්.ඩබ්ලිව්.රූපසිංහ මාස්ටර් පද රචනය : ජෝන් ද සිල්වා ශූරීන් තනුව : විශ්වනාත් ලව්ජී *මෙම ගීතයේ නිවැරදි තනුව මෙයයි.*
නෑයො වාසි තැනේ දී / Nayo wasi thanedi
มุมมอง 4411 หลายเดือนก่อน
නෑයො වාසි තැනේ දී / Nayo wasi thanedi
මුනි නන්දන සිරි පාද වඳිම් / Muni Nandana Siri Pada
มุมมอง 10Kปีที่แล้ว
මුනි නන්දන සිරි පාද වඳිම් / Muni Nandana Siri Pada
සිසිල හමන්නේ / Sisila Hamanne
มุมมอง 2.2Kปีที่แล้ว
සිසිල හමන්නේ / Sisila Hamanne
මනරංජන දර්ශනීය ලංකා / Manaranjana Darshaneeya Lanka
มุมมอง 47Kปีที่แล้ว
මනරංජන දර්ශනීය ලංකා / Manaranjana Darshaneeya Lanka
නමෝ නමෝ මාතා / Namo Namo Matha
มุมมอง 141ปีที่แล้ว
නමෝ නමෝ මාතා / Namo Namo Matha
මනහාර මේ හෙළ භූමි / Manahara Me Hela Bhoomi
มุมมอง 2Kปีที่แล้ว
මනහාර මේ හෙළ භූමි / Manahara Me Hela Bhoomi
මවු පිය ආදී සොඳුරු තමාගේ / Mawu Piya Adi
มุมมอง 508ปีที่แล้ว
මවු පිය ආදී සොඳුරු තමාගේ / Mawu Piya Adi
මනරම් රැඟුමන් / Manaram Ranguman
มุมมอง 2.6Kปีที่แล้ว
මනරම් රැඟුමන් / Manaram Ranguman

ความคิดเห็น

  • @maliniperera8245
    @maliniperera8245 27 วันที่ผ่านมา

    Mewa thamai sindu kiyanne obata sthuthiy mewani watina geetha idiripatj kireema gena.

  • @RupaNandani
    @RupaNandani หลายเดือนก่อน

  • @thissaranjith8063
    @thissaranjith8063 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @RupaNandani
    @RupaNandani หลายเดือนก่อน

    🧡

  • @RandimaWithanachchi
    @RandimaWithanachchi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajadoluweera5366
    @rajadoluweera5366 หลายเดือนก่อน

    Dear Rani Madam, Although Sinhala is not your mother young you sang this song so beautifully I shed tears of joy thinking the past glory of my country. Thank you from the bottom of my heart.

  • @robertgamage6220
    @robertgamage6220 2 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි මේ කරන සේවයට,ස්තූතියි

  • @HAMIDJALADEEN
    @HAMIDJALADEEN 2 หลายเดือนก่อน

    I am really surprised an indian lady k.rani singing so beautifully and the way she pronounce the names of our ancient capital and the brave kings of sri lanka The last lyrics ediriyata yamu yamu hada bethin what a beautiful word. This beautiful song should be played in the parliament before the session. Long live our mother lanka

  • @JayanthaDimbulana-tk7xr
    @JayanthaDimbulana-tk7xr 3 หลายเดือนก่อน

    Amuthu hagumak enna 🙏

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 4 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 4 หลายเดือนก่อน

    මගෙ ලක්මවට යහපතක් වේවා නිවන් සුව ලැබේවා ඔබතුමියට 🙏🙏🙏😥

  • @RupaNandani
    @RupaNandani 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 4 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @KanthiMangalika-z3b
    @KanthiMangalika-z3b 4 หลายเดือนก่อน

    Aluth sujatha film eke latha walpola gayanne rangapawe dilani abewardhana

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 5 หลายเดือนก่อน

    N❤❤❤❤❤❤❤❤😢😢😢😅😅😅😅

  • @WarakaheneIndasaraHimi-em6vn
    @WarakaheneIndasaraHimi-em6vn 5 หลายเดือนก่อน

    මෙහි මුල්ම ගායනය ලතා වල්පොල මහත්මිය නෙවෙයිද....

    • @sandeepaviduranga
      @sandeepaviduranga 5 หลายเดือนก่อน

      නෑ ස්වාමීන් වහන්ස. මෙහි මුල් ගායනය කේ.රාණි මහත්මිය විසිනි.

  • @RupaNandani
    @RupaNandani 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 5 หลายเดือนก่อน

    මෙවන් අ😂😂😂😂ප රටට මු..කුමණ වින්නැහියක් කලාහුද?හිතන්ඇති හෙවන් එකටම යන්න, දැනටමත් හෙල් එකේ පල්ස් වැඩිවෙලා දැවෙනවා නොඅනුමානයි

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 5 หลายเดือนก่อน

      අනේද?බුද්ධ?ධම්ම?සච්ච?අනූව පස්සෙන් එනවා බර සමඟ කරත්තේ අදින්න කල්පයක් වත් නිරයේ නියතයි

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 5 หลายเดือนก่อน

    පෙරදිග මුතු ඇටය ❤❤❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 5 หลายเดือนก่อน

    සිරි බර ශ්‍රී ලංකා.❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 5 หลายเดือนก่อน

    සැරදේවා සිරි ලංකා ❤❤❤

  • @RupaNandani
    @RupaNandani 5 หลายเดือนก่อน

    🎵🎶

  • @RupaNandani
    @RupaNandani 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 5 หลายเดือนก่อน

    th-cam.com/video/E0EazNohwEE/w-d-xo.htmlsi=vVLQ16Lgu7qw_uGd

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 5 หลายเดือนก่อน

    th-cam.com/video/VphHUQbwsEg/w-d-xo.htmlsi=mkp77b9MjPivVXzy

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 5 หลายเดือนก่อน

    th-cam.com/video/mArNwyA4skM/w-d-xo.htmlsi=B5meXYgmd1kpAn5k

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 5 หลายเดือนก่อน

    th-cam.com/video/E0EazNohwEE/w-d-xo.htmlsi=vVLQ16Lgu7qw_uGd

  • @RupaNandani
    @RupaNandani 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 6 หลายเดือนก่อน

    මිහිබට දිව්‍ය විමානයක් වැනි ලොව ඇති සුන්දරම දිවයින ශිු ලංකාව . ඉපදුණු මවිරටට අවංකව සේවය කරමු .

  • @kumarkllgds691
    @kumarkllgds691 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @teewee7225
    @teewee7225 6 หลายเดือนก่อน

    Very much beautiful song and the pictures of old,also this song sung by non SLankan. I lived inSL 29 yrs but have not have chance visit these places.Now I am 75 and Itears in my eyes for missing real Lanka.. Definitely I should find a partner like me, who may have missed the life.

  • @RupaNandani
    @RupaNandani 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 6 หลายเดือนก่อน

    ❤Harim lssnagiithyk

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 7 หลายเดือนก่อน

    🇱🇰❤🇱🇰❤🇱🇰❤

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 7 หลายเดือนก่อน

    බොහෝ කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් ,ඉදිරිපත් කල අයට ස්තුති ,පියාගෙන් පුතාට උපදෙස් ගීතයත් ඉදිරිපත් කරන්න,👍

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 7 หลายเดือนก่อน

    Veera vijaya 1960 fim song wery good .Srilanka

  • @nalinisilva9871
    @nalinisilva9871 7 หลายเดือนก่อน

    Koochra lassana geetayakda ita mehieryata gayanava ❤🎉istuti❤💗🌼💋🥀🌻💅

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 8 หลายเดือนก่อน

    ඉන්දියානු ගායිකා කේ රාණි...ගායනාකරන උච්ච සවරයෙන්....මේ ගීතය අඩන්ගු වූයේ..සුජාතා ෆිල්ම් එකට වේ....එම ෆිල්ම් එක 1983දී ජාතීවාදී අරගලයේදී සදහටම ගිනිබත් වී විනාශවිය අද මෙහි දසුන් දක්නට නොමැත.......

  • @ranjithsilva1144
    @ranjithsilva1144 8 หลายเดือนก่อน

    Thanks Sandeepa

  • @PathumGunarathne
    @PathumGunarathne 8 หลายเดือนก่อน

    May kiyana rata koada 4:17 4:23

  • @PathumGunarathne
    @PathumGunarathne 8 หลายเดือนก่อน

    Desapaluwo ratakala iwarai

  • @RanjithRajapaksha-du6lm
    @RanjithRajapaksha-du6lm 10 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @ypliyanage8647
    @ypliyanage8647 10 หลายเดือนก่อน

    සුන්දර දිවයින ලන්කා

  • @anilliyanage1505
    @anilliyanage1505 10 หลายเดือนก่อน

    මේ සුන්දර මනරම් භූමිය කාබාසිනියා කරපු සියළු දෙනාට ඒ පාපයෙන්, සාපයෙන් මිදෙන්න බැහැ. 😢 මෙච්චර ලස්සන රටක් ලෝකෙ කොහේවත් නෑ.❤

  • @rajadoluweera5366
    @rajadoluweera5366 10 หลายเดือนก่อน

    Wonderful song of my childhood Càn listen even 100 times at a correct. I rate it better than Sri Lanka maatha sung by Lathe Mangeskar

  • @NalaniAdeesha
    @NalaniAdeesha 10 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 10 หลายเดือนก่อน

    ආදරෙයි ඒ කටහඬට හදවතෙහි ගීත මේවා විනාශ වෙන්න දෙන්න එපා වත්මන් රජයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තුමා ඇතුළු හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @sandeepaviduranga
      @sandeepaviduranga 10 หลายเดือนก่อน

      පසු ගායනයන් තමයි විනාශ කරන්නේ බොහෝ දුරට.

  • @rupanimunasinghe840
    @rupanimunasinghe840 10 หลายเดือนก่อน

    මෙතරමි සුන්දර රටක් නෙද මෙවිනාසකරන්නෙපාපතරයො දුරැවෙවා

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 10 หลายเดือนก่อน

    අතීතයට අප ගෙනයන අපූරගීයකි.

  • @RupaNandani
    @RupaNandani 11 หลายเดือนก่อน

    💛💛💛