Sanda Langa - Manjula Pushpakumara From www.HelaNada.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • Sanda Langa - Manjula Pushpakumara (ORiginal Video)from www.HelaNada.com -- download the Original video @ www.HelaNada.com

ความคิดเห็น • 501

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 3 ปีที่แล้ว +587

    ස්තුතියි හැමෝටම තාමත් මේ ගීතයට ආදරේ කරනවට🙏

    • @hasithaheshan3970
      @hasithaheshan3970 3 ปีที่แล้ว

      ♥️♥️

    • @nipunsaranga6554
      @nipunsaranga6554 3 ปีที่แล้ว +8

      ඔයාගෙ දැන් තියෙන ඒවට වැඩිය මේ සින්දු තමයි හොඳ

    • @malindubashana1438
      @malindubashana1438 3 ปีที่แล้ว +6

      Meka සුපිරි විදිහට දැනෙන sinduwak

    • @malindubashana1438
      @malindubashana1438 3 ปีที่แล้ว +2

      Wow,kiyanna වචන ne,sinduwa සුපිරි

    • @S4MO_GAMING
      @S4MO_GAMING 3 ปีที่แล้ว +4

      aiye please me wage song ekak aye karanna

  • @thejakaliveYT
    @thejakaliveYT 2 ปีที่แล้ว +161

    2022 ඒ කියන්නේ අවුරුදු 14කට පස්සෙ අහන set එක කෝ...♥️♥️

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 4 ปีที่แล้ว +88

    2020 අහන අය Like එකක් දාගෙනම යන්න....

  • @nipunagunasekara1463
    @nipunagunasekara1463 2 ปีที่แล้ว +62

    2022 වෙලත් මේ සිංදුව අහන අය කෝ ❤

  • @charudkofficial8115
    @charudkofficial8115 3 ปีที่แล้ว +83

    2021 අහන සෙට් එක..ඒ වගෙ වොයිස් ආයෙ නෑ 😘

  • @PiyumiHansika-p3j
    @PiyumiHansika-p3j หลายเดือนก่อน +4

    අවුරුදු 11 ඉඳන් අහන්නේ. දැන් 25ක් වෙන්වා. කොච්චර සිංදු ආවත් මේවට ගහන්න සිංදු ආයේ හැදෙන්නේ නෑ. සිංදුව විනාඩි 3-4ක් උනාට ඒවගේ ඒවා අහලා ඇති ගණන් කරන්න බැරි තරම්. මැරෙනකල්ම අහයි මේවා.

  • @vimukthibandaragoda520
    @vimukthibandaragoda520 2 ปีที่แล้ว +34

    Lyrics
    සඳ ලඟ, තරු ලඟ සිත රැඳුනා
    මුතු ළඟ සිනහවේ වැසි වැටුනා
    අහසක් වගේ පෙනෙනා
    තරුවක් සිතේ පිපුණා
    තනිකම සිතයට ඉකි ගසනා
    හෙමිහිට හැම විට නුඹ පැතුවා
    කෙළිලොල් නුවන් මවනා
    නොයිඳුල් සිතුම් පිරුණා
    දෙව් සිරියෙන් වැඩසිටියේ
    මා සිත නුඹට බැඳී
    හද කුටියේ සීගිරියේ
    ගී ඇත කුරුටු ගැසූ
    නුඹ මාගේ හද අරගන්
    ළඟපාත ඉඳ හිනැහෙන්
    පුර පෝය සඳ විලසින්
    සිත් යාය මත පායන්
    සිත් පතුලේ දිය සුලියේ
    සිතුවිලි නුඹට රිසි
    ආල රැයේ සිහින පිපේ
    හීලෑ නොමැති සිතේ
    ඔය දෑස කවි දහසක්
    මුතු සීන මල් යායක්
    තොල් සිඹින තත්පරයත්
    රතු රෝස අක්කරයක්

  • @giveengunarathna1162
    @giveengunarathna1162 7 หลายเดือนก่อน +34

    2024 කෝ සෙට් එක ❤

  • @blumee4181
    @blumee4181 3 ปีที่แล้ว +48

    2021 මඟෙ ජීවිතේ අහපු අහන ලස්සන සින්ඳුවක් ❤ මේ සින්ඳුව release වෙනකොට මට අවුරුදු 11 යි but අදටත් පට්ට ආසයි ඒ කාලෙ තේරුමක් නැති උනාට❤😔

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว

      මාත්

  • @madumalakahimesh8886
    @madumalakahimesh8886 2 ปีที่แล้ว +15

    2022ට අවුරුදු 14ක්. තාම ඒ සින්දුවේ රසය වෙනස් වෙලා නෑ මට නම්..හැමදාම අහනවා..ඒත් එපා වෙලා නෑ..ඒ තරමට ආදරෙයි

  • @milindasenanayaka7898
    @milindasenanayaka7898 4 ปีที่แล้ว +130

    2020❤️ real super star

  • @chandanakulathunga4352
    @chandanakulathunga4352 4 ปีที่แล้ว +28

    තොල් සිඹින තප්පරයක්....
    රතු රෝස අක්කරයක්.... 😍😍😍
    2020 still listening 😍🤩

  • @jayaminisansala103
    @jayaminisansala103 3 ปีที่แล้ว +10

    එදා වගේම අදටත් ලස්සනම සිංදුවක්.....මේ සිංදුව අහනකොට නිකන්ම අතීතයේ මතක හිත පාරනවා....ඒ අතීතයට අදටත් හරී ආදරේයි....

  • @happydreams5325
    @happydreams5325 4 ปีที่แล้ว +18

    First heard this on school days!miss those golden days and miss someone badly 😢

  • @jumikakhan6190
    @jumikakhan6190 ปีที่แล้ว +4

    අදටත් අහන්න හිතෙන ලස්සන වචන ටිකක් තියෙන පට්ටම ආදරණිය සිංදුවක් 2023/05/23 අදටත් අහනවා ❤️

  • @UnveiledDiaries
    @UnveiledDiaries 6 หลายเดือนก่อน +8

    2024 Anyone?

  • @hirucent6023
    @hirucent6023 3 ปีที่แล้ว +10

    අවුරුදු 13ක් විතර පරනයිද මේ සිංදුව 😒😒 ඊයෙ අද වගේ ❤️

  • @sadiya1027SDY
    @sadiya1027SDY 2 ปีที่แล้ว +15

    2022 අපි තාමත් අහනවා❤️

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 5 ปีที่แล้ว +34

    2050 ✌️❤️

    • @tilangayamal7337
      @tilangayamal7337 4 ปีที่แล้ว

      Why didn't you inform us about the Corona virus then??

  • @realswishh5675
    @realswishh5675 3 ปีที่แล้ว +9

    Melody Is From Kadal Vaithu Song From Deepavali Tamil Film.. Both Versions Are Very Interesting ♥

  • @amilarathnayake1788
    @amilarathnayake1788 3 ปีที่แล้ว +16

    2021 අහන කවුද ඉන්නේ

    • @lahiruashen6326
      @lahiruashen6326 2 ปีที่แล้ว

      2080 ගතවුනා නොදනිම

  • @S_Dishangi
    @S_Dishangi 2 ปีที่แล้ว +4

    සදාකලික සින්දු....🥺♥️
    Forever songs make memories forever🥺💔

  • @jananikumarasinghe6742
    @jananikumarasinghe6742 4 ปีที่แล้ว +16

    2020 February ❤️

  • @SanjuSLA
    @SanjuSLA 16 ปีที่แล้ว +11

    yep so much like the Tamil song... this is the modified version of the Tamil song... chill up..... all music.... Music has no language!

  • @sithumjayakody1656
    @sithumjayakody1656 ปีที่แล้ว +1

    One of the best melodies and set of lyrics i have heard in srilankan music . Obsessed♥️✨

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +11

    2021 අහන අය ඉන්නවද ?

  • @invincible6075
    @invincible6075 6 ปีที่แล้ว +22

    2018

  • @KiKi-cr4jn
    @KiKi-cr4jn 3 ปีที่แล้ว +6

    Legends listen to this in 2021

  • @pawanbuddika8387
    @pawanbuddika8387 3 ปีที่แล้ว +3

    Hey man!
    13 years passed
    Still love this song

  • @shaniweb4645
    @shaniweb4645 6 ปีที่แล้ว +7

    ඔයා මගේන් දුරක ගියත් ඔයාට මගේ පනටත් වඩා ආදරෙයි අනු ...ප්‍රසාත්

  • @hemachandrapeiris1076
    @hemachandrapeiris1076 6 ปีที่แล้ว +5

    thamath aye aye ahnna hithena lassana sinduwak

  • @sashikaparanamanage5817
    @sashikaparanamanage5817 4 ปีที่แล้ว +6

    One of my favorite song !!!!

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 4 ปีที่แล้ว +7

    2020 august❤️ තාම අහනවා

  • @rathnayakarathnayaka7886
    @rathnayakarathnayaka7886 หลายเดือนก่อน +1

    සිංදු ව සුපිරි . විෂුඅල් අන්තිමයි

    • @Nancy_blonde
      @Nancy_blonde หลายเดือนก่อน +1

      අද කාලෙ විෂුවල් වලට වඩා ලක්ෂෙකින් සම්පතක්.

  • @WinWorld
    @WinWorld 16 ปีที่แล้ว +11

    Apoo... Music is universal language. Tamil song and this both are nice.
    There is a Hindi song too.

  • @joeroot7646
    @joeroot7646 4 ปีที่แล้ว +2

    2020.08.06 ayeth ahanawa me song eka. After long time..

  • @hasithabyapa655
    @hasithabyapa655 2 ปีที่แล้ว +6

    සදාකාලික සින්දු ❤️✌️

  • @ramithaweerawardhana7640
    @ramithaweerawardhana7640 ปีที่แล้ว +1

    2023 ත් තාම අහනවා…❤️ Back to school days ❤️🥺

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว

    වෙනම අතීතයකට ගෙනියනවා මේ ගීතයේ මියුසික් හරිම ලස්සනයි මේ ගීතය එදා ඉන්දලා අද වෙනකම් තවමත් ආසාවෙන් අහනවා

  • @sandunchamara9974
    @sandunchamara9974 2 ปีที่แล้ว +1

    Issara api asama krpu sinduwak dan thiyena sinduwalata wada mewa lassanai ❤️😔

  • @maneesha4224
    @maneesha4224 5 หลายเดือนก่อน +1

    2024 still vibing

  • @sandunisaranga5820
    @sandunisaranga5820 8 ปีที่แล้ว +4

    love your voice

  • @tankii6292
    @tankii6292 2 ปีที่แล้ว +3

    ඔය දෑස කවි දාහාසක් මුතු සීහීන මල් යායක්
    තොල් සිබීන තප්පරයක් රතු රෝස අක්කරයක්.........❤️🙈

  • @NipunaChamikara-l3c
    @NipunaChamikara-l3c 5 หลายเดือนก่อน +2

    2024 ත් අහනවා 💚

  • @3batsproductions510
    @3batsproductions510 4 ปีที่แล้ว +5

    2020 august 🌷

  • @anjusathsarani258
    @anjusathsarani258 4 ปีที่แล้ว +4

    2020 September 😍😍❤❤

  • @wageeshalakmali7506
    @wageeshalakmali7506 ปีที่แล้ว

    ඒ තර්ම් ආදරණීයයි මේ වචන❤😍

  • @sachis175
    @sachis175 ปีที่แล้ว +2

    2023 ahana aya nedda

  • @madhumekhala2708
    @madhumekhala2708 2 ปีที่แล้ว +1

    2022 🥺❤️ මේ කාලේ සිංදු කියන්නෙම ඇබ්බැහියක් 🥺❤️ තවමත් හොය හොය අහනවා.😍

  • @NethulOnline
    @NethulOnline ปีที่แล้ว +1

    Anton franando😢❤ 🙏

  • @DanukaWickramasinghe-nj9eh
    @DanukaWickramasinghe-nj9eh ปีที่แล้ว

    2023 ❤ අහන අය කෝ. මේ video එක බලන හැම වෙලාවකම . අමුතු දෙයක් දැනෙනවා අනේ මක් දා 😊❤ 1:22

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 ปีที่แล้ว

    දෙවුසිරියෙන් වැඩසිටියේ
    මා සිත නුබට බැදි
    හද කුටියේ සීගිරියේ ගී ඇත කුරුටු ගැසූ

  • @shalanijayawardanajayaward5480
    @shalanijayawardanajayaward5480 3 ปีที่แล้ว +1

    Thama adrei manjula aiye mn me song ekta..oyg anit song valatath wadiya.meke tamil version ekat maru

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +5

    2020 හදවතෙ සිංදු

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 ปีที่แล้ว

    I feel Ike today , I was really like this song! One of my best song 2010 ❤love it

  • @boogahawaththa8184
    @boogahawaththa8184 3 หลายเดือนก่อน

    2024 අහන අය කෝ..❤❤මේ සින්දුව රිලීස් වෙද්දී මන් 09වසරේ,
    හරි ආසාවෙන් අහපු සින්දු

  • @Peachlover24
    @Peachlover24 4 ปีที่แล้ว +7

    2020 ❤🔥🍃

  • @pravinimadhuwanthi9309
    @pravinimadhuwanthi9309 6 ปีที่แล้ว +7

    2018.10.03 still love this song

  • @thilinamadusanka2935
    @thilinamadusanka2935 6 ปีที่แล้ว +8

    2018 july 😁😍

  • @ayeshnilanka9961
    @ayeshnilanka9961 5 ปีที่แล้ว +3

    2019/12/06 still love this song

  • @jprangige6342
    @jprangige6342 6 ปีที่แล้ว +3

    18th of May 2018
    still listening ❤

  • @dineshdiwankara-ef6hw
    @dineshdiwankara-ef6hw ปีที่แล้ว +1

    ඉස්කෝලේ යන කාලෙ අහපු ආසම සින්දු දැනටත් වෙනසක් නැ

  • @thisaramanodya5924
    @thisaramanodya5924 2 ปีที่แล้ว

    අදටත් ආදරෙයි ඒ සින්දුවට ❤️

  • @Cloudy_Kim7
    @Cloudy_Kim7 4 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @umeshthathsara1209
    @umeshthathsara1209 2 ปีที่แล้ว

    අදටත් අහනව කියන්නේ මේවා තාමා සිංදු 🫡✌️❤️

  • @madumalakahimesh8886
    @madumalakahimesh8886 2 ปีที่แล้ว +1

    every day i'm start with this song. heart touching ...2022

  • @duleepa
    @duleepa 17 ปีที่แล้ว +3

    but whozzzz this 2 manssssssss!!!!!!!!!!no no no

  • @vishmithasadaruwan856
    @vishmithasadaruwan856 2 ปีที่แล้ว +2

    2022 ත් අහනවා.. ❤️

  • @bestsinhalasong2508
    @bestsinhalasong2508 3 หลายเดือนก่อน

    Meya thama real wedda superstar ❤

  • @priya...4521
    @priya...4521 2 ปีที่แล้ว

    Ambo sudu kiyak gihen da...thama adarai me song walta❤️

  • @saviruranduwa3750
    @saviruranduwa3750 3 ปีที่แล้ว +2

    Even after 13 years ❤️🔥 2021 👀

  • @tharindukalum4488
    @tharindukalum4488 ปีที่แล้ว

    2023 😌💖 2000-2013 මේ සින්දු වලට ගහන්න සින්දු ආය එන්නෑ මචන් ❤️‍🔥 මැරෙනකම් repeat කර කර මේ ටික අහනව 🔥

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 3 ปีที่แล้ว +1

    Still fav this one🥺❤️🥰 2021

  • @codmobile6662
    @codmobile6662 ปีที่แล้ว

    Meka ආපු දවස් වල අපේ සෙට් එකම famous song ek අදත් ehemai ❤️❤️❤️❤️❤️

  • @kavindielkaduwa2030
    @kavindielkaduwa2030 3 ปีที่แล้ว +2

    2021 february ❤

  • @Ezhilenthi2i
    @Ezhilenthi2i 15 ปีที่แล้ว +10

    Music is universal but the credit goes only to original composer Yuvanshankar Raja.

  • @minushisamalka6941
    @minushisamalka6941 3 ปีที่แล้ว +1

    තනිකම සිත යට ඉකි ගසනා හෙමිහිට හැමවිට නුඹ පැතුවා..
    (❤️tutu)

  • @nadunsanjaya9802
    @nadunsanjaya9802 ปีที่แล้ว

    වෙනමා ලෝකෙකට ගෙනියනවා.🥺🥺❤️❤️

  • @pathum48
    @pathum48 ปีที่แล้ว +1

    2023 💕ගැම්මක්

  • @petlovers256
    @petlovers256 4 หลายเดือนก่อน +1

    ඉස්සර Music vdeos වල main actorට ගත්ත මිනිස්සුන්ගෙ persanlity එකයි අද කාලෙ music vdeos වල ඉන්න 2000 පස්සෙ පගර නැට්ටන්ගෙයි අතර වෙනස 😌 සමාජ පරිහානිය

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 ปีที่แล้ว

    අම්මෝ ❤️ ආසම එකක් ❤️

  • @yasarasarathchandra7064
    @yasarasarathchandra7064 2 ปีที่แล้ว +1

    Forever favourite song 💞

  • @madushankhacharith9139
    @madushankhacharith9139 2 ปีที่แล้ว +3

    අරුණ ලියාන්ගේ music

  • @maheshikadilrukshi5496
    @maheshikadilrukshi5496 2 ปีที่แล้ว

    2021 adatath adarei....❤❤❤
    Ape kale lassana karapu sindu....

  • @amilaisuru2579
    @amilaisuru2579 7 ปีที่แล้ว +10

    2017??

  • @virawithtones3314
    @virawithtones3314 2 ปีที่แล้ว

    Favourite voice manjula ayya...super song..✌️❤

  • @sattidhillon6589
    @sattidhillon6589 2 ปีที่แล้ว +1

    Good old days

  • @miyuruify
    @miyuruify 12 ปีที่แล้ว +4

    Golden voice

  • @glenshonstan9116
    @glenshonstan9116 2 ปีที่แล้ว

    Superb❤️🥺

  • @nawodpansilu9103
    @nawodpansilu9103 2 ปีที่แล้ว

    Fav to listen like dis in this new genaration ❤

  • @dulsharasiriwardhana6615
    @dulsharasiriwardhana6615 2 ปีที่แล้ว +1

    Thol Sibina Thathparayak........Rathu Rosa Akkarayak. ( Lassanai ) Hageem Bara Sinduwak.🙂🙂❤️❤️🙂🙂

  • @dilshanweerasekara2937
    @dilshanweerasekara2937 4 ปีที่แล้ว +3

    Whos listening in end of 2020

  • @WinWorld
    @WinWorld 15 ปีที่แล้ว +5

    Yes. Agree. Original composer 100%. But other composers also should get 50+%.

  • @shehaniperera1995
    @shehaniperera1995 ปีที่แล้ว +1

    2023 ❤️❤️😍💖

  • @shanpriyamantha8129
    @shanpriyamantha8129 3 ปีที่แล้ว +2

    Deepavali movie eke meke tamil eka🥰😍

  • @jmh2199
    @jmh2199 ปีที่แล้ว +1

    2023❤️

  • @AestheticVision3467
    @AestheticVision3467 ปีที่แล้ว +1

    2023❤🙂

  • @kasunbandara5196
    @kasunbandara5196 2 ปีที่แล้ว +1

    2022 anyone ❤️🙊

  • @deshanrandil2180
    @deshanrandil2180 2 ปีที่แล้ว +1

    2022 ahna aya ko

  • @dineshamalshani4806
    @dineshamalshani4806 4 หลายเดือนก่อน

    2024 තාම අහනවා 🥰