Sagare Tharam - Thilina R and Dammika From www.HelaNada.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Song | Sagare Tharam
    Artist | Dammika Edirisinghe
    Music & Melody | Thilina Ruhunage [ THILINA R ]
    Lyrics | Rachitha Wakista
    Video | Chamusri (Chamara Weerasinghe)
    Thilina Ruhunage Creation & Production©️2011
    Sagare Tharam - Thilina R and Dammika From www.HelaNada.com
  • เพลง

ความคิดเห็น • 516

  • @slstats7948
    @slstats7948 2 หลายเดือนก่อน +107

    මනේජ් සංජයගේ cover version එක අහලා ආපු සෙට් එක මේ කොනට 😊
    👇

  • @NoraFernando-sg3nw
    @NoraFernando-sg3nw 8 หลายเดือนก่อน +246

    2024ත් අහන අය කෝ

    • @사누
      @사누 3 หลายเดือนก่อน +2

      කාලෙකින් මතක් වෙලා ආවේ ❤

    • @piyu-c9k
      @piyu-c9k 3 หลายเดือนก่อน +2

      දැනුත් අහනවා🥰❤🎉

    • @moon.1111.
      @moon.1111. 24 วันที่ผ่านมา

      😊

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 3 หลายเดือนก่อน +66

    Fb එකේ මනේජ්ගෙ මේ සිංදුවට කරපු cover එකක් දැකලා මේක මතක් වෙලා original එක හොයන් ආපු මම

  • @tgayan9566
    @tgayan9566 2 หลายเดือนก่อน +76

    2024 අහන කව්ද ඉන්නෙ 🥺💔

    • @sljema5065
      @sljema5065 2 หลายเดือนก่อน +1

      Apiiii එදත් අදත්

    • @moon.1111.
      @moon.1111. 23 วันที่ผ่านมา +2

      😢❤

  • @isharasgayashan5698
    @isharasgayashan5698 4 ปีที่แล้ว +86

    2020 කාලෙකට පස්සේ මතක් උනා ආයේම.මුලින්.ම ඇහුවේ සර්ණවාහිනියේ මියුසික්ස් ප්‍රෝග්‍රෑම් එකෙන්.සිංදුව අහනකොට ආයේම අතීතෙට හිත යනවා😔😔😔❤️

    • @dasunchamikara6361
      @dasunchamikara6361 3 หลายเดือนก่อน

      ටෙක්ලගෙ ප්‍රෝග්‍රෑම් එක 😍

    • @moon.1111.
      @moon.1111. 20 วันที่ผ่านมา

      ඔව් ..ටිකී 😍

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +67

    එක පාර මතක් වෙලා ආවේ ❤ 2023 and still one of the favorites

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +26

    මතකයන් සෑහෙන්න කාලයකට අරන් ගියපු සින්දුවක් 2021 අන්තිම මාසෙදි නැවතත්..🔥

  • @watshalawatshala9243
    @watshalawatshala9243 หลายเดือนก่อน +3

    කාලය කොච්චරනම් වේගයකින් ගෙවිල ගිහින්ද 😢
    මේ සිංදු කොච්චර ඉස්සර අහනවද අපි ❤
    තාමත් නැවුම් මෙ සිංදු ❤❤❤❤

  • @Keshu14
    @Keshu14 9 หลายเดือนก่อน +48

    ඇයි මේක මතක් වුනේ එක පාරටම 🥺❤️

    • @UdaraHasantha-sf9gr
      @UdaraHasantha-sf9gr 2 หลายเดือนก่อน

      Ow aththamai

    • @slcnote
      @slcnote 26 วันที่ผ่านมา

      yeah🥺

    • @moon.1111.
      @moon.1111. 16 วันที่ผ่านมา +1

      😢 hm

  • @tharindusampath2626
    @tharindusampath2626 4 ปีที่แล้ว +45

    අවුරු 9ත් පහුවෙලා,අද ඉයේ ඇහුවා වගේ,අපි කොච්චර ඉක්මනට වයසට ගිහින්ද🙄,හිතින් අදරේ කරා මේ කෙල්ලට🤭

    • @AkiraAkira-t5g
      @AkiraAkira-t5g 9 หลายเดือนก่อน

      A kellata math ❤

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 2 หลายเดือนก่อน

      @@tharindusampath2626 ලස්සනයි ඒ කෙල්ල.මෙයාගෙ නම මොකද්ද දන්නැ

    • @moon.1111.
      @moon.1111. 19 วันที่ผ่านมา

      😔🤭❤

  • @nipunrajapakshe4064
    @nipunrajapakshe4064 2 หลายเดือนก่อน +13

    2024 | ඇයි දැන් songs මේ වගේ feel වෙන්නෙ නැත්තෙ 😢❤

  • @sandeepadilhara4326
    @sandeepadilhara4326 10 หลายเดือนก่อน +8

    ආදර කවීයේ දුරක ගිහිල්ලා
    ජිවිත හිනේට පාටක් දුන්නා
    හිසර හිත යට කොනකින් තියලා
    සුලගට එ පෙම් කතාව කිව්වා
    තනිකම රෑ තුරුලේ උන්දා
    හොරේන්ම ඇවිදින් හිටියද මනිදා.....
    Heartfelt words🥺❤️‍🩹✋🏻

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      💗

  • @mashihansika8913
    @mashihansika8913 3 ปีที่แล้ว +68

    මතකයන් ආපස්සට ගෙනියන ලස්සන සින්දුවක්❤️

  • @mrudesh114
    @mrudesh114 2 หลายเดือนก่อน +12

    2024 ජූලී වලත් අහනවා කියන්නේ 🥰

  • @gaganigunathilake2570
    @gaganigunathilake2570 3 ปีที่แล้ว +33

    ඉස්සෙල්ලම ඇහුනෙ 2012 වගේ මතක.ට්‍රේන් එකේ සමවයස්වල කොල්ලො වගයක් කිව්වා.පේලි දෙකයි මතක තිබ්බෙ.මැරෙනකන්ම සින්දුව සම්පුර්නෙන් අහන්න බැරිවෙයි කියලා හිතුවෙ.අවු 9ක් අතීතෙට ගියාවගේ🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shihanvihanga2791
    @shihanvihanga2791 6 หลายเดือนก่อน +47

    2024.03.28 23.59

  • @nishacraft6875
    @nishacraft6875 2 ปีที่แล้ว +12

    මේ සිංදුව ඇහෙන , අහන වාරයක් වාරයක් පාසා අතීත මතක ගොඩක් පෙලින් පෙලට මතක් වෙනවා.හරියට නිකන් අවුරැදු ගානක මතක විනාඩි 4 ඇතුලත Updateවෙනවා වගේ.එ් තරම් අාස සිංදුවක්.එදත්,අදත්,හෙටත්

    • @priya...4521
      @priya...4521 2 ปีที่แล้ว +2

      Ow man ahuwa aurudu 16 de

    • @nishacraft6875
      @nishacraft6875 2 ปีที่แล้ว

      @@priya...4521 kochchara ahawwath kawadawath epa wen nathi sinduwak

  • @sandunimadushani5575
    @sandunimadushani5575 5 ปีที่แล้ว +38

    2019 Love...

  • @janakamadushanka1336
    @janakamadushanka1336 10 หลายเดือนก่อน +10

    අනේ අපේ සුන්දර අතීතය ඒ කාලෙට යන්න පුලුවන් නම්🥹 මේ සිංදුවට ආදරේ කරපු තරම්😢

  • @aushnidesilva9913
    @aushnidesilva9913 ปีที่แล้ว +2

    ඉස්සලම සිංදුව ඇහැව්වේ 7 වසරේදී bus ඒකෙ යද්දී radio එකෙන් 🥺2023 දි ආයෙමත් මතකේ අලුත් වුණා 🥺♥️හරි ලස්සන හැගීමක් එනවා මේ සිංදුව අහද්දී 🥺♥️
    "සෙනෙහෙට ගැබුරක් කොහෙන්ද මන්දා "🥺🌼♥️

  • @dulanchathuranga8763
    @dulanchathuranga8763 หลายเดือนก่อน +4

    2024-8-7 මන් නම් කගෙවත් cover බලලා අවේ නෑ මොකද මේවා අපි අහන්නේ එදා ඉදලා😊

    • @moon.1111.
      @moon.1111. 20 วันที่ผ่านมา

      ඔව් 😊

  • @sasiniumeksha935
    @sasiniumeksha935 3 หลายเดือนก่อน +5

    සාගරේ තරම් ආදරේ අරන්
    සරා සිහිනයේ නැවතිලා
    පිරූ මතකයෙන්
    සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පුදලා
    නුරා මල් හැගුම් ඇහැරලා
    සදා ජිවිතේ නුබ වෙලා..... ♥️
    2019.11.22🦉🥺

  • @lakshanchamara4162
    @lakshanchamara4162 3 ปีที่แล้ว +16

    2021 බලන කට්ටිය
    👇

  • @kavindupehesara9397
    @kavindupehesara9397 3 ปีที่แล้ว +6

    Thilina R කියලා Search කරලා බලන සින්දු ♥️

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 ปีที่แล้ว +2

    අහම්බෙන් මතක් වෙලා සර්ච් කරලා ඇහුවෙ ❤ 2023/03/05

  • @Achoo1998
    @Achoo1998 2 หลายเดือนก่อน +7

    හොරෙන්ම ඇවිදින් හිටයද මන්දා 🥺💔
    2024 ❤️

  • @francisdillon1856
    @francisdillon1856 5 ปีที่แล้ว +15

    Me sinduwa ahenakota kiyaganna bari hagim thiyena athithekata yanawa 😘😘😘😘😘😘😘👌👌👌💓💓💓 superb...

  • @AshanMadusanka-j7u
    @AshanMadusanka-j7u ปีที่แล้ว +29

    2023 th mathk una

    • @SudeshShiroman
      @SudeshShiroman 2 หลายเดือนก่อน

      Api 2024.7.17 ahanne...❤❤❤

  • @KoshilaSLC
    @KoshilaSLC 14 วันที่ผ่านมา

    සදා ජීවිතේ නුබ වෙලා ❤

  • @Kaveezreelz
    @Kaveezreelz 2 ปีที่แล้ว +9

    සර්ගෙන අපි ඉගෙන ගන්න කාලේ අහපු සිංදුවක්.......
    ඇත්තටම දුකයි අපිට ආයේ ඒ කාලෙට යන්න තිබ්බානම් ❤️

  • @sapnasonali7486
    @sapnasonali7486 6 ปีที่แล้ว +7

    Listening 2018❤️

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 10 หลายเดือนก่อน +1

    මමත් ගොඩක් ආසයි මෙ සිංදුව ට මෙ සිංදුවෙ මාර ලස්සන පද රචනාවක් නෙ තියෙන්නේ මාර හැඟීමක් ඇති වුණා දැන් තියෙන සිංදු ඇහෙන කොට ඇගෙ ලේ කෝපය ට පත් වෙනවා හා ජීවිතෙ එපා කරවනවා.🙏🙏🙏🙏🙏

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 4 ปีที่แล้ว +28

    2020 බලන අය කෝ😂

    • @GOODDAY0014
      @GOODDAY0014 4 ปีที่แล้ว

      Maram sinduwakned?..

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 3 หลายเดือนก่อน +2

    මනේජ් අයියගේ කටහඩින් අහලා හොයාගෙන ආවේ ❤♥️🫶

  • @thiwankamadhubashanasamara3988
    @thiwankamadhubashanasamara3988 4 ปีที่แล้ว +4

    Old is gold❤❤❤❤

  • @asankabandara6353
    @asankabandara6353 4 ปีที่แล้ว +21

    2020 තිළිණි ❤

  • @brackets2.017
    @brackets2.017 2 หลายเดือนก่อน +4

    පාසල් ප්‍රේමය හිතේ තියන් ඒ කාලෙ මුමුනපු අය කෝ...........😍 තාමත් ඒ ෆීල් එක සිංදුව ඇහෙද්දි

    • @moon.1111.
      @moon.1111. 11 วันที่ผ่านมา

      😔❤ එයා 2015 න් පස්සේ දැක්කේ නැ

  • @thakshivision4191
    @thakshivision4191 3 ปีที่แล้ว +21

    පුදුමාකාර හැගීමක් දැනනෙ සිංදුවක් .♥️♥️♥️

  • @globalaqua9413
    @globalaqua9413 5 ปีที่แล้ว +22

    Listening 2019❤️

  • @K.Rangana
    @K.Rangana 5 ปีที่แล้ว +12

    Me sindu ahanakota 😪😪 eka kiyaganna theren na.athitheta yanawa

  • @sandaliapsara3672
    @sandaliapsara3672 2 ปีที่แล้ว +5

    මේ සිංදුව අහනකොට දැනෙන්‍නෙ “කාලය කොච්‍චර ඉක්‍මණින්‍ ගෙවෙනවද” 🥺
    අවුරුදු කීයක්‍ පරණ වුනත්‍ එදා වගේම තවමත්‍ අහන්‍න ආසම සිංදුවක්‍ ❤️
    “සාගරේ තරම්‍.. ආදරේ අරන්‍
    සරා සිහිනයේ නැවතිලා..”

  • @moon.1111.
    @moon.1111. 19 วันที่ผ่านมา +1

    2:55 ඉස්සර ගොඩක් මියුසික් වීඩියෝස් වල මේ වගේ සාරි ඇදගන රගපාන කොටසක් තිබුණා 🤭

  • @shanukakahalathantri693
    @shanukakahalathantri693 3 ปีที่แล้ว +4

    2021❤️

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 2 ปีที่แล้ว +4

    සාගරේ තරම් ආදරේ අරන්
    සරා සිහිනයේ නැවතිලා
    පිරූ මතකයෙන්
    සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පුදලා
    නුරා මල් හැගුම් ඇහැරලා
    සදා ජීවිතේ නුඹ වෙලා.... ❤️
    (2022.05.21 11.16pm)

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 หลายเดือนก่อน +4

    මේ දවස්වල ආසම සිංදුව. ඒකෙ කතාවත් ලස්සනයිනෙ. 2024.07.10

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 2 หลายเดือนก่อน

      @@anushkarajeev5922 කතාව කිව්වෙ විෂුවල් එකද?

  • @with3609
    @with3609 2 ปีที่แล้ว +11

    අදටත් මතකයි ඉස්සර සර් class එකේ සර්පිනාව ගහනගමන් මේ සිංදුවයි හිනාවෙන්න බැරි තරමට සිංදුවයි කියනවා... තාමත් ගොඩාක් ආදරෙයි සර්... 2022 තාමත් ආසාවෙන් අහනවා.. ❤️

    • @Kaveezreelz
      @Kaveezreelz ปีที่แล้ว +1

      ඒක තමා ගත කරපු හොදම කාලේ 💪

    • @hiru6074
      @hiru6074 9 หลายเดือนก่อน

      ​@@Kaveezreelzpp

    • @hiru6074
      @hiru6074 9 หลายเดือนก่อน

      ​@@Kaveezreelz
      Pppppp
      Ppp

    • @hiru6074
      @hiru6074 9 หลายเดือนก่อน

      ​@@Kaveezreelz
      P
      P

    • @hiru6074
      @hiru6074 9 หลายเดือนก่อน

      Ppp

  • @geethanatakajahuta
    @geethanatakajahuta หลายเดือนก่อน +1

    අම්මෝ මන් ආසම නැති දෙයක් මේ පරන මතකයන් අවුස්සන එක. හිත රිදෙනවා අමාරුයි

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 4 ปีที่แล้ว +1

    Ape pasal kale ahapu suppa song tham ❤❤❤

  • @charukapasan9766
    @charukapasan9766 4 ปีที่แล้ว +2

    2020 video aka balanna hithuna aya ko

  • @surendewapriya1666
    @surendewapriya1666 2 ปีที่แล้ว +4

    සාගරේ තරම් ආදරේ අරන්....❤ඒ මතක රිදුම් දෙනව තාමත් මේ සිංදුව අහන හැම වාරකෙම ...අමුතු පාලුවක් තනිකමක් දැනෙනව.... මේ සිංදුවම අහනව

  • @dudis2476
    @dudis2476 3 ปีที่แล้ว +3

    Anyone listen in 2021?

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว +4

    2022 සිංදුව යලිත් අහනකොට පුදුමාකාර අාත්මිය බවක් දැනෙන්නෙ

  • @chalanachathuranga8111
    @chalanachathuranga8111 2 ปีที่แล้ว +3

    මේ සින්දුව නිසාම ලැබුන කෙනෙක් හිටියා. ඒත් අද වෙන්වෙලා

  • @pradeepsooriyakumara357
    @pradeepsooriyakumara357 5 ปีที่แล้ว +2

    🙏🙏🙏One love brother ☮️☮️☮️

  • @deemboz258
    @deemboz258 3 ปีที่แล้ว +7

    2021 ත් අහන පට්ට සිංදුවක්

  • @programmingmaster121
    @programmingmaster121 3 หลายเดือนก่อน +1

    සාගරේ තරම් ආදරේ අරන්
    සරා සිහිනයේ නැවතිලා
    පිරූ මතකයෙන්
    සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පුදලා
    නුරා මල් හැගුම් ඇහැරලා
    සදා ජීවිතේ නුඹ වෙලා❤‍🩹💞 2024/07/05

  • @ChefThush1996
    @ChefThush1996 5 หลายเดือนก่อน

    ඉස්සර අහපු එවා❤

  • @nishadiwathsala-hp6gs
    @nishadiwathsala-hp6gs 2 หลายเดือนก่อน +2

    2024ත් අපි අහනෝ මන් ආසම song එකක් ❤❤

  • @roshangamage7259
    @roshangamage7259 3 หลายเดือนก่อน

    නිකමට මතක් උනා මේ සින්දුව 2024.06.18

    • @roshangamage7259
      @roshangamage7259 3 หลายเดือนก่อน

      අව්රුදු 12ක් ගිහින් අද ඊයෙ වගේ

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      2024/06/18 😊

  • @lahirumadushanka-177
    @lahirumadushanka-177 3 วันที่ผ่านมา

    Adatath e sindu ahanakota mara hegimak denwnne

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +6

    🏆️🎖️️Wow aiya so beautiful voice and lovely song ...💒✝️☸️god bless you my brother ..i love your voice ..😘😍

  • @methuliahinsa7336
    @methuliahinsa7336 3 ปีที่แล้ว +9

    2021😍

  • @prasadikanayomi1565
    @prasadikanayomi1565 3 หลายเดือนก่อน

    අපි 2012 මේක ඇහුවේ...

  • @HashanHashan-s9e
    @HashanHashan-s9e วันที่ผ่านมา

    Listening 2024 ❤

  • @neronfit2255
    @neronfit2255 6 ปีที่แล้ว +1

    Menna supiri sindu

  • @tharu2263
    @tharu2263 ปีที่แล้ว +4

    හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා ❤ 2023

  • @polonnaruwekollek3291
    @polonnaruwekollek3291 2 หลายเดือนก่อน +2

    මේක අහනකොට හිත රිදෙන මතක වලින් අතීතෙටම ඇදිලා ගියා 2024 😢

  • @SachiniSaumya2003
    @SachiniSaumya2003 8 หลายเดือนก่อน +1

    2024❤❤❤❤

  • @harshisenadhira1097
    @harshisenadhira1097 11 หลายเดือนก่อน +1

    2023 ♥️

  • @nimeshaprasangani7646
    @nimeshaprasangani7646 ปีที่แล้ว +5

    2023 මතක් උන සිංදුවක්.... මතකයන් අවුස්සන සිංදුවක්... ❤❤

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      ❤🌸

  • @ලොකුම_දේවල්_ලෝකෙ_වටේ
    @ලොකුම_දේවල්_ලෝකෙ_වටේ 3 หลายเดือนก่อน +2

    2025 බලන සෙට් එක කෝ🎉❤️

    • @moon.1111.
      @moon.1111. 3 หลายเดือนก่อน

      🤦‍♀️

  • @nilushikanilushi6532
    @nilushikanilushi6532 6 หลายเดือนก่อน

    2024 my fv🥺 miss u so much sudu mahaththayo😭💔

  • @dinowrx7608
    @dinowrx7608 4 ปีที่แล้ว +1

    2020 Anyone ?

  • @nihalkariyawasam
    @nihalkariyawasam 9 วันที่ผ่านมา

    සිංදුවනං පට්ට ලස්සනයි. මම මාරම ආසයි. ඒත් music video එකේ ඉන්න කෙල්ල පොඩි වැඩී මෙයාල දෙන්නටම. දුව වගේ 😂❤🎉

  • @sandeshnamidu6785
    @sandeshnamidu6785 2 ปีที่แล้ว +2

    2021/12/20 කාලෙකින් ආයී අහන්න ආස හිතුන සිංදුවක් 🥺❤️

  • @neeshavlogs8782
    @neeshavlogs8782 4 ปีที่แล้ว +5

    Anyone 2020?favorite since 2014
    Love this ❤

  • @anushairemdi8195
    @anushairemdi8195 3 หลายเดือนก่อน

    Adambarai dammika api ekata hitiya kale mathak una.thama oya e vidihamai

  • @priya...4521
    @priya...4521 2 ปีที่แล้ว +3

    Aurudu 16 ahuwe...Dan 27 ❤️ adath ahnna wa 😍

  • @VihangaSithum-sn5qt
    @VihangaSithum-sn5qt 3 หลายเดือนก่อน

    Oh😮

  • @nipunbanuka7261
    @nipunbanuka7261 4 หลายเดือนก่อน +1

    ඉස්සර දේවල් මතක් වෙනවා 🥺

  • @KasunIshara
    @KasunIshara 7 หลายเดือนก่อน +2

    මොහොතකට අතීතෙට ගියා.. ❤️

  • @MultiCom-q4x
    @MultiCom-q4x 5 หลายเดือนก่อน

    2024 mathak unaa ❤

  • @danuka_prasantha
    @danuka_prasantha 3 หลายเดือนก่อน +2

    මනේජ් සංජයගෙ හඩිනුත් මේක ඇහුවා නම් මරුවට තියෙයි හැබැයි 😌❤

  • @asuratv190
    @asuratv190 2 หลายเดือนก่อน

    13 years ago 😳😔

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 6 ปีที่แล้ว +6

    Its my favorite Since 2013

  • @kanishkalakshan9440
    @kanishkalakshan9440 2 ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක් දැන් තියෙන සිංදු වගෙ ද මාරම ලස්සනයි අයෙත් ඇහුවා 05.03 .2022

  • @CharithaKumari-qe9nc
    @CharithaKumari-qe9nc 3 หลายเดือนก่อน

  • @slcnote
    @slcnote ปีที่แล้ว +1

    meyama tami pabalu drama eke song eka kiyanne

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว

    සුපිරියක් ❤️🔥

  • @NimaNima7
    @NimaNima7 20 วันที่ผ่านมา

    2024/09/13 ආදර කවියේ දුරක ගිහිල්ලා🥺

  • @දුලාන්බිම්සර
    @දුලාන්බිම්සර ปีที่แล้ว

    2023 අහනවා

  • @anjalikaniroshani5257
    @anjalikaniroshani5257 2 ปีที่แล้ว +2

    Api 11 was are me sinduwa eddi. Godaak adare kala me song 1ta

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 3 ปีที่แล้ว +2

    😘✌

  • @Gaiya0097
    @Gaiya0097 2 ปีที่แล้ว +2

    2022 මේක අහන සෙට් එක කෝ😍

  • @lakmalsandaru7347
    @lakmalsandaru7347 ปีที่แล้ว

    2023 😍🥰

  • @viduboy5354
    @viduboy5354 ปีที่แล้ว +1

    වැස්සත් එක්ක එකපාරට මතක් වෙලා ආවෙ 🖤2023.05.21

  • @kaushikalakmal3105
    @kaushikalakmal3105 2 หลายเดือนก่อน +1

    මනෙජ්ගෙන් අවේ

  • @chamal_21
    @chamal_21 3 ปีที่แล้ว +4

    2021 attendance ??❤❤

  • @lakshithamanoj3110
    @lakshithamanoj3110 3 หลายเดือนก่อน

    2024❤

  • @SasanjaliTharanga-uo3vd
    @SasanjaliTharanga-uo3vd 2 หลายเดือนก่อน

    ❤❤කොච්චර පරණ උනත් මේ සිංදු ඇහෙද්දි වෙනම ලෝකෙකට යනවා❤❤