Oba Tharam - Theekshana Anuradha (Official Full HD Video) From www.HelaNada.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch More Videos goo.gl/KVhAL
    Oba Tharam - Theekshana Anuradha From www.HelaNada.com
    Song - Oba Tharam Pem Kala Kisiwek
    Artist - Theekshana Anuradha
    Music - Radeesh Vandebona
    Lyrics - Dilan Gamage
    Video/Ela Idea Creation, Prasad K
    ඔබ තරම් පෙම් කල කිසිවෙක්...
    නෑති තරම් මේ ලොකයේ කොහෙවත්...
    ඔබට මන් ආදරේ බව මේතරම්...
    වෑටහුනේ ඔබ වෙන්වී ගියදා...
    ඔය නෙතු හෑඩවු තරම්...
    ඔබ පෙම් කෙරු තරම්...
    අදහන්නත් බෑ කොහේ තිබුනදෝ මේතරම් ආදරේ..
    HelaNada.com - A Brand New Experience
    Subscribe our You Tube channel and get latest updates :
    www.youtube.com...
    Official Facebook Fan page :
    / helanada
    Google + Page
    plus.google.co...
    Official Twitter Account
    / helanada
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @PositiveLife_2030
    @PositiveLife_2030 3 ปีที่แล้ว +1248

    2011 දී මාගේ පලමු පෙම ඇරඹුමත් සමගම තමයි මේ සිංදුව අහන්න ලැබුනේ.. අද ඇය මා සමග නැත. වසර කිහිපයක් ගත වුනත් අදටත් ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැත💔

    • @spiritofmohicans1833
      @spiritofmohicans1833 2 ปีที่แล้ว +61

      ෆ්බී එකේ දැකලා මේ කමෙන්ට් එක හොයන් ආවෙ😉

    • @gaswadura4070
      @gaswadura4070 2 ปีที่แล้ว +31

      මේ කමෙන්ට් එක හොයාගෙන ආවේ 😜

    • @dyno3314
      @dyno3314 2 ปีที่แล้ว +7

      @@spiritofmohicans1833 sirawatama bn

    • @lucifer6903
      @lucifer6903 2 ปีที่แล้ว +5

      @@spiritofmohicans1833 mamath 🙂👉👈

    • @wasanasewwandi1518
      @wasanasewwandi1518 2 ปีที่แล้ว +6

      Same 😥😥

  • @janithkokila8742
    @janithkokila8742 8 หลายเดือนก่อน +300

    2024 anyone
    #ආදරේ හරි ලස්සන හැගීමක් ❤️‍🩹

  • @MalinduDulanjana-v7h
    @MalinduDulanjana-v7h 6 หลายเดือนก่อน +251

    2024 ත් මෙක අහන අය කෝ❤️❤️❤️👈👈

  • @chamindulakshan1534
    @chamindulakshan1534 6 หลายเดือนก่อน +468

    2024 අප්‍රේල් / මැයී වලදීත් අහන අය කෝ 😍👍

  • @seneshgimhan5093
    @seneshgimhan5093 ปีที่แล้ว +434

    2023 anyone
    අවුරුදු 11 ක් වෙලා..ජීවිතෙ ප්‍රශ්න නැති ලස්සනම කාලෙට ආයෙම ගියා❤

  • @spisurusandaruwan33
    @spisurusandaruwan33 ปีที่แล้ว +160

    2023ට දැන් අවුරුදු 21 වෙනවා තවම පෙම් කරලා නෑ කියපන්කෝ.ඒත් මේ සින්දුවට පට්ට ආසයි ඉස්සර බටන් phone ගෙදරට හොරෙන් තියාගෙන මේ සින්දු ඇහුවේ.🤟

  • @hansigaming7668
    @hansigaming7668 ปีที่แล้ว +339

    තවමත් මේ සින්දුව අහද්දි හිතට අමුතු හෑගීමක් දැනෙන්නේ 2023💆

    • @kaushanchanuka
      @kaushanchanuka ปีที่แล้ว +1

      same to me. amuthuma feeling ekak danenne papuvata ❤

    • @chandimalprabath2459
      @chandimalprabath2459 ปีที่แล้ว +2

      e kale una siddiyak mathak wenawa 2014

    • @buddhinichamodya9144
      @buddhinichamodya9144 ปีที่แล้ว

      Ane aththmi❤😢

    • @MangalikaWg
      @MangalikaWg ปีที่แล้ว

      Mangalika ❤❤❤❤❤❤❤

    • @MangalikaWg
      @MangalikaWg ปีที่แล้ว

      Mangalika zr❤❤❤❤❤❤

  • @chandanamendisrajakaruna757
    @chandanamendisrajakaruna757 4 ปีที่แล้ว +157

    තීක්ෂණ ඇත්තටම උබ කරපු සිංදු ටික හදවතටම දැනුණා. 2020.04.10 මේ සිංදුව අහපු වාර ගනන හිතාගන්න බෑ.
    ජයවේවා

  • @__Si_Hi_Na__DulShan
    @__Si_Hi_Na__DulShan ปีที่แล้ว +81

    ඔබ තරම් පෙම් කළ කිසිවෙක්‌
    නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම්
    වැටහුණේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ
    මේ තරම් ආදරේ....
    මේ තරම් ආදරේ....
    රැය පුරා..ඉකිගසා.. රතට හැරි දෙනුවන් පුරා
    මල් සිනා.. මැවෙනවා.. ගිලන් වී හද පාරලා
    ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිතදී ඇත්නම්
    සුබ පතලා ඈතට වෙන්නම්
    තනිවෙලා.. මා ලොවේ..
    හිරූ නොනගින මේ වසන්තේ
    දිවිතුරා..විඳවමි.. අහිමි කරන් මගෙ ආදරේ
    ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිතදී ඇත්නම්
    සුබපතලා ඈතට වෙන්නම්
    ඔබ තරම් පෙම් කළ කිසිවෙක්‌
    නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම්
    වැටහුණේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුණාදෝ
    මේ තරම් ආදරේ....

    • @nuwandesilva6482
      @nuwandesilva6482 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤😢😢😢😢

  • @tharudthirimamuni1401
    @tharudthirimamuni1401 ปีที่แล้ว +225

    2023 ඇයෙත් අහන සෙට් එක❤😊

  • @kushanakalanka377
    @kushanakalanka377 ปีที่แล้ว +92

    අපේ ජීවිතේ හොදම කාලෙ ආපු සිංදු🥺 අපිත් එක්කම වයසට යනවා ඒත් ඒ සිංදුවලට අපේ තිබ්බ ආදරේ එහෙම්මම තමයි❤️❤️❤️

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 9 หลายเดือนก่อน +41

    ජීවිතේ ප්‍රශ්න නැති කාලෙ සිංදු 🥺💝😩
    2024 අහනව 🙇‍♂️💆‍♂️

    • @AjaniRodrigo
      @AjaniRodrigo 5 หลายเดือนก่อน

      2024❤️‍🔥

  • @Wijekoon_photography
    @Wijekoon_photography 3 ปีที่แล้ว +188

    2021 කවුද අහන්නේ කොච්චර 😌 ඇහුවත් එපා වෙන් නැති සින්දු 😌😍🥰🥰❤️

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 6 หลายเดือนก่อน +25

    අපි ආදරේ කරන හැමෝම අපිට ලැබෙන්නේ නෑ. ආදරේ යනු අයිතිකරගැනීමම නෙමෙයි..❤2014දී මන් ආදරේ කරපු කෙනා අද වෙනකෙනෙක් ලඟ. ඒදවස්වල මන් රිගින්ටෝන් එකට දාලා තිබුනේ මේ සිංදුව. ☝️

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 2 ปีที่แล้ว +182

    දැන් එන මළ ජරා රැප් songs වලට වඩා මෙවා කොච්චර නම් ලස්සනයි ද.. . 2022. මේ songs වල මෙලඩි ත් ලස්සනයි.

    • @tmalshan995
      @tmalshan995 ปีที่แล้ว +1

      මෙලඩින්ම් ❤️

    • @sandunnawnjan1961
      @sandunnawnjan1961 ปีที่แล้ว +2

      Aniva ❤

    • @irckgboy9644
      @irckgboy9644 ปีที่แล้ว +4

      අඩෝ💔 ඒම කියන්ඩ එපා ඒ කාලෙත් රැප් ගේම ස්මෝකා ඇද්දා 90 ගනන්වල Legendry රැපර්ලා හිටියා 2 pac,Dr,dre,snop doog,eminem වගේ උන් හිටියා ඒ නිසා දැන් තියන මල් රැප්වලට වඩා මේ සිංදු වගේම ඉස්සර රැප් ලස්සනයි😊

    • @slyt540
      @slyt540 ปีที่แล้ว

      @@irckgboy9644 payiya 😂💔

    • @irckgboy9644
      @irckgboy9644 ปีที่แล้ว +1

      ​@@slyt540 පුක තමා ඉස්සර තිබ්බ ඒවායි මේවයි නෙවේ මල් සිංදු මල් සිංදු කියන්නේ ශම්මි,මනේජ් සංජය වගේ උන් කියන ඒවා දන්නැත්නම් මනියාගේ වීඩියෝ එකක් බලපං ගිහිං😂🖕

  • @The-Diary31
    @The-Diary31 หลายเดือนก่อน +3

    ආදරේ විදින්නද...? ❤❤
    විදවන්නද...? ❤❤
    මොනාදේ උනත් ඒක හරි ලස්සන හැගීමක්❤

  • @ShehanLiyanage-r5l
    @ShehanLiyanage-r5l 6 หลายเดือนก่อน +34

    2024 set ek koo😌

  • @nimeshadilshani9550
    @nimeshadilshani9550 2 หลายเดือนก่อน +3

    තාමත් පිස්සුවෙන් වගෙ ආදරේ කරන සිංදුවක්❤️

  • @damithanayanajith5111
    @damithanayanajith5111 2 ปีที่แล้ว +56

    2022. 07.04.😭. අවුරුදු 20k ගිය යාළු වෙලා නැ. හැබයි සින්දුව අහන කොට ආදරය kochchara දුකක් ද් kiyl හිතෙනවා

  • @mmaheshika6597
    @mmaheshika6597 5 ปีที่แล้ว +67

    අවුරුදු 6කුත් ගෙවිලා ගිහින්..මේ සිංදුවටත් ඒ තරම් කාලයක්❤❤

  • @S.A.Subadra
    @S.A.Subadra 6 หลายเดือนก่อน +18

    අයෙ ඒ අතීතයට යන්න තියෙනවනම් ❤2017😢❤😎😎

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ ปีที่แล้ว +24

    _2023 නෙත් අහනවා.අවුරුදු 11 කලින් පළවෙනි පාරට අහද්දි දැණුනු filing එකම දැනෙනවා අදටත් කිසිම අඩුවක් නැතුව. කවදාවත් පරණ වෙන්නැති සිංදු මෙව්වා._ ❤️❤️

  • @deshantharaka3650
    @deshantharaka3650 4 หลายเดือนก่อน +8

    2011di mama ඉස්කෝලේ 9 වසරේ පොඩි කොල්ලා. මාමාගෙ අලුත්ම smart phone එකේ මේ සින්දුව දාලා ඒක එදා ඉදන් මගෙත් ආසම සින්දුවක් උනා..අදටත් පසුතැවෙනවා මගේ පස්සෙන් ආව එයාව ආදරේ දෙද්දී ආදරේට වටිනාකමක් නොදුන්නට .මට සමාවෙන්න රත්තරන් ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න.

  • @sinhaladubbing-2438
    @sinhaladubbing-2438 4 ปีที่แล้ว +55

    මල් සිංදු කලාවේ අාරම්භක සිංදුවක් නේද.හැබැයි මේ සිංදුවටනං කැමතියි.2011ත් නවය වසරේදි දහම්පාසලේ එවුන් ගාව තිබුනා මතකයි 3ජීපි වීඩියෝ එක😋

    • @stamfordstores
      @stamfordstores ปีที่แล้ว +3

      Digu dasa Thama mal sinduwa mulin apu

  • @S4MO_GAMING
    @S4MO_GAMING 2 ปีที่แล้ว +67

    .කොච්චර ලස්සනද ඒ කාලේ අපේ ඉස්කෝලෙ යන කාලේ 😥 2011 to 2022 🥺❤

  • @chamathbuddhimal1493
    @chamathbuddhimal1493 8 หลายเดือนก่อน +14

    2024.6.17. ට. එයා මාව දාල ගිහින් අවුරුදු 9ක්. අද වෙනකන් මන් විදවනව අහිමි කරන් මගෙ ආදරේ

    • @The-Diary31
      @The-Diary31 หลายเดือนก่อน

      ඔයාගෙ වැරැද්දක් ද?

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 7 หลายเดือนก่อน +12

    ඒ අතීතය ආයෙ එනවනම් ♥️🙂

  • @SujewaaKumari
    @SujewaaKumari หลายเดือนก่อน +2

    Me sinduwa ahala adapu wara ananti pattama lassanai

  • @slgirl459
    @slgirl459 ปีที่แล้ว +13

    ඉස්සර මං පොඩි කාලෙ අපෙ අයියා මෙ සිංදුව නිතරම අහනව එයාගෙ 1st ලව් එක තිබ්බ කාලෙ ..දැන් එ අක්කා වෙන කෙනෙක් merry කරලා.අයියත් merry කරලා 💔😊

  • @Zanjeejay
    @Zanjeejay 2 หลายเดือนก่อน +4

    2024/07/14 අහන මං..මේවා මාරම ලස්සන සිංදු ඒ කාලේ ඉඳලම ❤️‍🩹

  • @kavyadivyanjali6906
    @kavyadivyanjali6906 6 หลายเดือนก่อน +6

    2024.04.01❤️ මේ සින්දුව අහද්දි කියාගන්න බැරි තරම් අමුතු හැගීමක් එන්නෙ මට විතරද 😊. එයා එක්ක කෝල් එකේ ඉන්න ගමන් මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙ ඒත් එයා මගෙ නෙවේ දැන්

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 2 หลายเดือนก่อน +2

    This is not just a Song... It's an Emotion...❤😢

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว +10

    අවුරුදු 11ක් ගියත් පලවෙනි පාර අහපු වෙලාවෙ දැනුන feeling එක තාමත් ඒ විදිහටම දැනෙනවා මේ සින්දුව අහන වාරයක් පාසාම 💔

  • @MH-eq2yv
    @MH-eq2yv 2 ปีที่แล้ว +33

    අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් ලස්සනයි ❤

  • @vihangasandaru6160
    @vihangasandaru6160 4 ปีที่แล้ว +36

    2020 අහන සෙට් එක මේ කොනට

  • @sathsaranipatchwork86
    @sathsaranipatchwork86 4 ปีที่แล้ว +27

    කාලයක් ජනප්‍රියම එක❤️💯

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +15

    තීක්ෂණ අයියා ඉස්සර ඉදන්නම ගහපු සිංදු සෙටි එකම පටිට ගති හැමදාම අහන්න පුළුවන්

  • @HasithDarshana
    @HasithDarshana 8 หลายเดือนก่อน +10

    2024 th meka ahana set eka koo 🥰

  • @dptfeed6882
    @dptfeed6882 10 หลายเดือนก่อน +13

    2011 මේ සිංදුව ආවේ.මම o/l..ඒ කාලේ පටන් ගත්ත love එක අවුරුදු 7ක් තිබිලා නැති උනේ...මේ ලගදි එයා බැන්දා.දැන් එයා කොහේද දන් නෑ..අදටත් මේ සිංදුව ඇහෙද්දී ඒ අතීතයට යනවා..මං දන්නවා එයාට මේ සිංදුව ඇහෙද්දී මාවත් මතක් වෙනවා ඇති.

  • @Swendy135
    @Swendy135 2 ปีที่แล้ว +11

    😣😣😣😣 කොයිතරම් ලස්සන මතක තිබ්බ කාලයක්ද ... ඇයි මෙහෙම උනේ අපිට ... 😣😣😣😣😣

  • @SL_TOON_WORLD
    @SL_TOON_WORLD ปีที่แล้ว +14

    මට මතක විදියට ඉස්සර මේක හිරු එකේ යනව
    හැබැයි රිලීස් වෙලා ටික කාලෙකට පස්සෙ වගේ මන් හිතන්නෙ (මට හරියටම මතක නෑ)
    2011 මන් මොන්ඩිසෝරි
    4n නෑනේ 😊
    ආයි ඒ කාලෙ එනව නම්😢
    මේක වගේම
    දිගු දෑස
    සිනාසෙන්න බෑනෙ
    වගේ සින්දුත් ඒ කාලෙ වගේනෙ ආවෙ

    • @yasith_randu4465
      @yasith_randu4465 11 หลายเดือนก่อน +1

      ado siravatama 😊

    • @The-Diary31
      @The-Diary31 หลายเดือนก่อน

      මටත් ඒ වගේ මතකයක් තියෙන්නෙ 2010 pre school මන්

    • @The-Diary31
      @The-Diary31 หลายเดือนก่อน

      ඒ කාලෙ අපි නිදහසේම ඉදපු කාලෙ❤

    • @wethumkehansa2850
      @wethumkehansa2850 หลายเดือนก่อน

      math montisory yana 1st year eka e kale thamai api jiwithe satuinma htya kale mata matakai me sinduwa e kale tv eke giya 😂ape gedra ayatath tibbe podi phone(button obna phone)

  • @slicedbread0841
    @slicedbread0841 3 ปีที่แล้ว +16

    විරහ ගීත නම් මෙන්න ගී👀❤

  • @Lakshan_Viduranga
    @Lakshan_Viduranga 2 ปีที่แล้ว +20

    ඒ කාලෙ වගේම තාමත් ආසම සිංදුවක් ❤️

  • @gayathrichandrasiri9748
    @gayathrichandrasiri9748 ปีที่แล้ว +11

    කොච්චර සින්දු ආවත් අදටත් මගේ ආසම සින්දුව ♥️කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥰

  • @GemunuPushpamal-em3bw
    @GemunuPushpamal-em3bw ปีที่แล้ว +6

    මම මේ සිංදුව අහන්න internet cafe එකකට ගිහින් පැය ගානක් හිටියා මතකයි 2011❤️❤️

  • @Nishavi_Samaranayake
    @Nishavi_Samaranayake ปีที่แล้ว +30

    2023 දිත් අහනවා. ඒ තරම් ලස්සනයි.

  • @kavishkaakalanka6903
    @kavishkaakalanka6903 5 หลายเดือนก่อน +7

    2024 anyone 😊
    සුබ පතලා ඈතට වෙන්නම්

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 ปีที่แล้ว +11

    Now 2023.02.20...අදටත් එයා තරම් පෙම්කල කිසිවෙක් නෑ...🥺🥺

    • @sameeraudayanga5579
      @sameeraudayanga5579 2 หลายเดือนก่อน +1

      මගෙ කමෙන්ට් එක මමම කියවනවා 2024/07/18😅😅

  • @asirisaliya9447
    @asirisaliya9447 ปีที่แล้ว +6

    කොච්චර මතක අවදි වෙනවාද මේ වගේ අතීත සිංදු අහද්දි ..
    තනියම ඉද්දි මේ වගේ සිංදු අහල කොච්චර අඩනවද එයා මතක් වෙලා 🥺💔🥀

  • @parisarakalliya
    @parisarakalliya 2 หลายเดือนก่อน +1

    ඉස්කෝලෙ කාලෙ හිට් එකක් ❤️😘

  • @arunisamanlatha2369
    @arunisamanlatha2369 ปีที่แล้ว +11

    රැය පුරා - ඉකි ගසා
    රතට හැරී - දෙනුවන් පුරා

  • @nisharajayasinghe9124
    @nisharajayasinghe9124 2 ปีที่แล้ว +22

    2022 තාමත් අහනවා මේ සින්දුව ❤🎧

  • @tharukadilshan9907
    @tharukadilshan9907 ปีที่แล้ว +16

    2011 සිංදුව රස වින්දා❤️
    2023 දී දැනෙනවා 🥺

    • @HansaniDeepashika-k3x
      @HansaniDeepashika-k3x 10 หลายเดือนก่อน

      ඔව් ඒ කාලේ මං 3 වසරේ..😵දැන් A/l කරලත් ඉවරයි..😁

  • @priyanwimalasiri6989
    @priyanwimalasiri6989 2 ปีที่แล้ว +17

    දැන් හොයාගත්තේ🥺💔🙂🌍

  • @ruwanchinthaka170
    @ruwanchinthaka170 ปีที่แล้ว +8

    දැන් ඇහුවත් මේ සින්දු වෙනම ලෝකයකට යනවා❤

  • @tomaslk1411
    @tomaslk1411 ปีที่แล้ว +8

    ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මෙ ලොකයෙ කොහෙවත් ❤️

  • @savindudilhara-z2p
    @savindudilhara-z2p 11 หลายเดือนก่อน +5

    ආයෙත් ඔබ මට හිමි වේනම්..
    ආත්මයෙන් ඔබ අදහන්නම්..
    තවකෙකුහට හුත දී ඇතිනම්...
    සුභ පතලා ඈතට...වෙන්නම්...😪

  • @Kawishkaamesh-ew2co
    @Kawishkaamesh-ew2co 2 หลายเดือนก่อน +1

    ❤ගැමිමාක් පරන මතක අවුස්සනවා😓

  • @ARUNAthamel
    @ARUNAthamel 12 ปีที่แล้ว +20

    ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
    ඔබ වෙන් වී ගිය පසු..........♥
    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
    මේ තරම් ආදරේ....... ♥

  • @ahasvimanthuliahasvimant-hc9qv
    @ahasvimanthuliahasvimant-hc9qv 3 หลายเดือนก่อน +2

    ආයෙත් ඔබ..R... මට😔💔🥀හිමිවේනම්...."ආත්මයෙන් ඔබ අදහන්නම්.❤තවකේකු හට හිත දි ඇත්නම්...සුභ පතලා ඈතට වේන්නාම් 💔😔😭😭😭😭😭😭😭😭😭"...

  • @JeewyaNethmi
    @JeewyaNethmi 10 หลายเดือนก่อน +4

    E lyrics
    ආයෙත් ඔබ මට හිමිවේනම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම්
    සුභ පතලා ඈතට වෙන්නම් 🙂🥺❤️
    2023.11.28 thamath ahnwa e song ekah ❤

  • @HasinMadushanka
    @HasinMadushanka หลายเดือนก่อน +2

    2024 agosthu walath me sinduwa janppriyai❤

  • @ShashikaLakshan-x1d
    @ShashikaLakshan-x1d 7 หลายเดือนก่อน +3

    දැනුන ආදරේ හරි ඉක්මනට නැති උනා ඉන්න තැනක එයා සතුටින් ඉන්න ඔනි.I Love You pramuu ❤😔

  • @chamodjanith1264
    @chamodjanith1264 11 หลายเดือนก่อน +4

    Chart show එක දිගට අවු 2ක් විතර trending වෙච්ච එකම සිංදුව❤️

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 ปีที่แล้ว +4

    දැන් සින්දුයි මේවා බලද්දී මේවා next level වල සින්දු❤❤

  • @Sandesh_T
    @Sandesh_T 10 หลายเดือนก่อน +4

    පරන කාලෙ සිදුවීම් ගොඩකට ආයෙ යනවා වගේ දැනෙනවා මේක අහද්දි ❤

  • @slyoutube1286
    @slyoutube1286 7 หลายเดือนก่อน +20

    24 අහන අය කො

  • @KasunIshara
    @KasunIshara ปีที่แล้ว +4

    අද වගේ මතකයි මේ සින්දුව මුලින්ම අහපු දවස tv එකේ ❤️

  • @SandunAkash-
    @SandunAkash- 2 ปีที่แล้ว +8

    අදටත් හරි ආසාවෙන් අහනවා 💕

  • @user-Hasithanuwan
    @user-Hasithanuwan 10 หลายเดือนก่อน +4

    එදා වගේම අදත් ආදරයෙන් අහනවා ජිවිතේම ලිය උන සිංදු ❤🥺

  • @ranjulanimuthu8735
    @ranjulanimuthu8735 8 หลายเดือนก่อน +3

    හිත් කියවලා ලියපු සින්දු වගෙ 😢💔🥀

  • @mudimudithahesha1414
    @mudimudithahesha1414 5 หลายเดือนก่อน +2

    මේවා තමයි සින්දු ඒ අතීතය මැවෙනවා මේ සින්දු අහනකොට

  • @nuwanjayashantha2074
    @nuwanjayashantha2074 4 ปีที่แล้ว +7

    අවුරුදු අටකට පස්සෙ අද...❤❤💯

  • @s.krishnan2054
    @s.krishnan2054 6 ปีที่แล้ว +16

    I am tamil from kandy srilanka. I dont know sinhala but this song very beautiful. Heart touching music wowwww

    • @roshanherath9196
      @roshanherath9196 6 ปีที่แล้ว

      Glad you like it bro. And its meaning is also beautiful.

  • @umayadivyangi4903
    @umayadivyangi4903 ปีที่แล้ว +5

    තාමත් අහනවා 🥺❤️...

  • @imayaindi
    @imayaindi 2 หลายเดือนก่อน +1

    තවමත් මේ සින්දුව අහද්දි හිතට අමුතු හෑගීමක් දැනෙන්නේ

  • @wasantharamanayake6204
    @wasantharamanayake6204 11 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.ආයෙත් අහන්න හිතෙනවා.

  • @gihanthachathuranga
    @gihanthachathuranga 11 หลายเดือนก่อน +10

    "ඔබට මං ආදරෙ බව මෙතරම්, වැටහුනේ ඔබ වෙන් වී ගිය දා" felt it 😢

  • @jkattanayake
    @jkattanayake 12 ปีที่แล้ว +12

    I am glad to see our next generation is going forward everyday.....wish I was living in Lanka...these video clips taking me back to my teenhood...

  • @sandaruwaninayanthara4274
    @sandaruwaninayanthara4274 3 หลายเดือนก่อน +2

    After many many years, I could notice this is around ජපුර library, and zoology lab 🥺🥺🥺❤❤❤❤

  • @aselasandanuwanwijesundara1718
    @aselasandanuwanwijesundara1718 ปีที่แล้ว +5

    ඔබට මන් ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වී ගියදා......❤❤❤

  • @vihangafernando3257
    @vihangafernando3257 9 หลายเดือนก่อน +3

    තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ 🙂💌!

  • @KushaniKavindya
    @KushaniKavindya ปีที่แล้ว +21

    2023 කවුද අහන්නේ🤤

  • @Bandararathnayaka-x9i
    @Bandararathnayaka-x9i 5 หลายเดือนก่อน +2

    ආයෙත් ඔබ මට හිමිවේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්..
    තව කෙකු හට හිත දී ඇත්නම් සුබ පතලා ඈත්ට වෙන්නම්🥺😫

  • @sachiyaofficial
    @sachiyaofficial ปีที่แล้ว +4

    ආයෙත් ඔබ මට හිමි වෙයි නම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්..
    තවකෙකු හට හිත දී ඇත්නම් සුභපතලා ඈතට වෙන්නම් ❤❤❤

  • @VirajGimantha
    @VirajGimantha 2 หลายเดือนก่อน +3

    2024/07/15 ❤❤❤

  • @hasanthagunasekara5634
    @hasanthagunasekara5634 ปีที่แล้ว +16

    2023 අහන බලන අය කෝ

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 6 หลายเดือนก่อน +1

    අතිතය කොයිතරන් නම් සුන්දරද ඉහේ කෙස් ගානට බුට් කලා ඇති එ හැම පරම හොටු පෙරන් අහාන සිංදු 😘 කොච්චර අමිහිරි වුනත් එ අතිතෙට මන් අදරේයි ❤️

  • @නදීකසුපුන්
    @නදීකසුපුන් 4 ปีที่แล้ว +14

    2020 අහන කට්ටිය කෝ 😋❤️

  • @AshanMalshikaparanamana
    @AshanMalshikaparanamana หลายเดือนก่อน +2

    2024 අහනවා 😘😘

  • @visalbuddika3288
    @visalbuddika3288 หลายเดือนก่อน +1

    2024 දි අහන්නෙ.මේ සින්දුව මුලිම්ම ඇහුනෙ මම 2ක වසරෙ වගෙ.දැන් මට අව්රුදු 21යි.මගෙ හිතට දැනුන එක කෙල්ලෙක් හිටියා.ඒත් එයා මට කැමති උන් නැ.අද එයා යාලුවෙක් විදිහටවත් මාත් එක්ක නැහැ.ඒත් මේ සින්දුව ඇහෙද්දි මට එයාව මතක් වෙනවා😊

  • @rusiruhimansha-qt1ys
    @rusiruhimansha-qt1ys 5 หลายเดือนก่อน +4

    2024 අහන මගෙ යාලුවො මේ කොනට😊❤

  • @Thushsal
    @Thushsal ปีที่แล้ว +4

    ඔබට මන් ආදරෙ බව මෙතරම්
    වැටහුනේ ඔබ වෙන් වී ගියදා ....
    🙂💓🥀

  • @Nelik1991
    @Nelik1991 9 หลายเดือนก่อน +3

    2024 .. අදටත් ආදරෙයි !

  • @warunanirman4790
    @warunanirman4790 11 หลายเดือนก่อน +3

    පට්ට හිත නිදහස් වෙන්න අහන්න පුලුවන් සින්දුවක් ❤

  • @shehanihansika9481
    @shehanihansika9481 ปีที่แล้ว +4

    ඔබ තරම් පෙම් කළ කිසිවෙක්.. නැති තරම් මේ ලෝකයේ කොහෙවත්..
    ඔබට මං ආදරේ බව මෙතරම්..
    වැටහුනේ ඔබ වෙන් වී ගියදා..
    ඔය නෙතු හැඬවූ තරම්..
    ඔබ පෙම් කෙරූ තරම්..
    අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ මේ තරම් ආදරේ.. 💗

    • @achchu77
      @achchu77 11 หลายเดือนก่อน

  • @whitebeautyproducts
    @whitebeautyproducts 3 นาทีที่ผ่านมา

    මේ ගීතයත් එක්ක මමයි එයයි ගොඩක් ආදරෙන් බැදුණා..අද අපි විවාහ වෙලා අවුරුදු 12 ක්.. අදටත් අපේ ආසම සින්දුව ❤❤❤❤

  • @srilanka_keshuwal_gangs9694
    @srilanka_keshuwal_gangs9694 4 ปีที่แล้ว +5

    2020 ත් බලන්න ආපු එවුන් කෝ බලන්න

  • @NithyakalaRaj
    @NithyakalaRaj 8 หลายเดือนก่อน +1

    වීඩීයෝ එකක් වුනත් දුකයි .මේ සින්දුවට ගොඩාක් ආසයි .හැබැයි මේ වීඩීයෝ එකේ වගේ කාටවත්ම වෙන්න එපා

  • @Sadee_X_
    @Sadee_X_ ปีที่แล้ว +3

    2023 මේක අහන්නේ ..2011 මේ සිංදුවත් එක්ක තමා මුලින්ම කෙල්ලෙක් ගැන ආදරේ හිතුනේ .කොහොමහරි 2022 දි ඒ කෙල්ල එක්කම යාලු වුනා..ඒත් දැන් ආයෙම 2023 වෙන් වෙන්න යන්නේ 😢 ..
    මේ සිංදුවත් එක්ක ජීවිතේ ගොඩක් මතක තියනවා ❤

    • @nimashaachini578
      @nimashaachini578 11 หลายเดือนก่อน

      අනේ එහෙම නම් වෙන්න එපා . හිමි වේවා අහිමි නොවේවා 🥺✋🙏