Mandhira Sandaluthala - Infaas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2007
  • Mandhira Sandaluthala by infaas.
  • เพลง

ความคิดเห็น • 546

  • @kaveeshadeneth5294
    @kaveeshadeneth5294 4 หลายเดือนก่อน +66

    2024 මාර්තු අප්‍රේල් වල අහන කවුරුවත් නැද්ද ❤🎉

    • @senarathjayawardana6726
      @senarathjayawardana6726 3 หลายเดือนก่อน

      innwa ❤

    • @samithnishshanka
      @samithnishshanka 3 หลายเดือนก่อน +1

      මේක ඇහුවෙ නැත්තං ආයෙ සිංදු අහන එකෙක් වෙන්න බෑ

    • @chagiamanda60
      @chagiamanda60 3 หลายเดือนก่อน

      Adooo

    • @kusumdias3923
      @kusumdias3923 2 หลายเดือนก่อน

      2024 /5/23

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 หลายเดือนก่อน

      June 27

  • @sandungimhan7002
    @sandungimhan7002 3 ปีที่แล้ว +666

    අවිරැදු දාහතරකට පස්සෙ ආයෙත් අහනවා.❤️❤️❤️❤️

  • @sachhesh
    @sachhesh 3 ปีที่แล้ว +377

    2021 enyone ❤ අම්මෝ මේක නම් පිස්සුවක්

  • @user-bh4fg9xz1p
    @user-bh4fg9xz1p 5 หลายเดือนก่อน +31

    2024🥳🥳🥳🥳

  • @bagyasachintha6641
    @bagyasachintha6641 3 ปีที่แล้ว +306

    ඒ කාලේ තිබ්බ මියුසික් ලෙවල් එකට තාම ආදරෙයි 😍😍❤

    • @asithasaminda1078
      @asithasaminda1078 3 ปีที่แล้ว +11

      අපි වාසනාවන්තයි බ්‍රෝ...❤❤👍

    • @ashensandaruwan645
      @ashensandaruwan645 3 ปีที่แล้ว +1

      Aniwa

    • @ruu-og6jd
      @ruu-og6jd 3 ปีที่แล้ว +1

      yes 😌

  • @maheshmweerasighe3380
    @maheshmweerasighe3380 2 ปีที่แล้ว +95

    මම මේ සිංදුව අහද්දී අවුරුදු 12යි .දැන් 26.තාමත් අහානවා.💙💙🖤

  • @hasithamadushan3074
    @hasithamadushan3074 3 ปีที่แล้ว +248

    ස්තූතියි පොඩි කාලෙ ලස්සන කරාට 😍
    2021 june

  • @hima9663
    @hima9663 2 ปีที่แล้ว +101

    ඒ කාලෙ හද රැදි පැයෙන් බලපු සිංදු 😍😍 ආයෙත් අතීතයට ගියා 92 අපි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @product8161
      @product8161 ปีที่แล้ว +4

      ඇයි රස රිසි ගී.අපි 91

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම..අපි 97. ඒකාලේ මාරම ලස්සනයි..🎶🎶🎶❤

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 ปีที่แล้ว +55

    අම්මෝ විනාඩි 4කට 2007 ට ගියා..❤️😍 පුදුම බැදීමක් තියෙන්නෙ මේ සින්දුත් එක්ක ඒ කාලේ

  • @maduwapigon5896
    @maduwapigon5896 3 ปีที่แล้ว +73

    මේක මුලින්ම අහනකොට අවුරුදු 4-5 ඇති එහා ගෙදර අයියා දානකොට අහන් ඉන්නෙ ඒ කාලෙ තේරුමක් දන්නෙ නැති උනාට පට්ටම ආසයි අහගෙන ඉන්න

  • @yohandilshan7008
    @yohandilshan7008 2 ปีที่แล้ว +111

    මට අවුරුදු 17 දී අහපු සින්දුව ආයේ අවුරුදු 31 දී අහනවා ❤❤

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 3 ปีที่แล้ว +89

    92අපි ❤
    දෙපාරක් ගණන් ලිව්ව අපි
    හොඳම කාලේ
    ලංකාවේ යූත් මියුසික් වල පීක් එක තමා ඒ කාලේ.2007/08/09

    • @ruwanthinimeshika2414
      @ruwanthinimeshika2414 3 ปีที่แล้ว +5

      මමත්...

    • @user-ug8tj5op3n
      @user-ug8tj5op3n 2 ปีที่แล้ว +2

      aniwa mchn 1992 ❤

    • @hima9663
      @hima9663 2 ปีที่แล้ว +3

      මමත් 😍😍 ඒ කාලෙ හද රැදි පැයෙන් බලපු සිංදු🥰🥰😁😁😁

    • @user-go3zs6om8q
      @user-go3zs6om8q 10 หลายเดือนก่อน +1

      92 💗💗💗💗

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 3 ปีที่แล้ว +71

    2021/06/14 වෙනමම ල‍ෝකෙකට අරන් යනවා වගේ මේක අහද්දී....හැම අවුරුද්දෙම බලනවා මේක

  • @janithvithanagama
    @janithvithanagama ปีที่แล้ว +30

    අද වගේ නෙවෙයි හිත් ලස්සන මිනිස්සු ඉදලා තියෙනවා මීට අවුරුදු 15 කට කලින් අඩු තාක්ෂණයත් එක්ක , ඒ කාලේට යන්න තිබ්බා නම්..... කියලා හිතෙනවා.❤

  • @ryanperera5243
    @ryanperera5243 2 ปีที่แล้ว +37

    90s kids ! our teenage years were the best...We listened to BNS, Infas, centigratz, Iraj(when he was normal) etc while watching our brilliant cricket team play unbelievable cricket !

    • @l.pruvindra8158
      @l.pruvindra8158 ปีที่แล้ว +1

      Yeah when all got together we were very lucky it's also the golden era of our cricket ❤️❤️❤️❤️

  • @asithasaminda1078
    @asithasaminda1078 3 ปีที่แล้ว +45

    මේ සිංදුව එනකොට මට වයස 15ක් 16ක් වගේ. ඒ කාලේ ඉරාජ්ල,රනිදුල,ඉන්ෆාස්ල, බී&එස්ල, රන්බීර්,සංගීත්ල, සෙන්ටිග්‍රේඩ්ල සිංදුවගේම කසුන්&ඉන්ද්‍රචාප,චාමර වීරසිංහ වැනි අයගේ නිර්මාන අදටත් අපි ගොඩක් ආසාවෙන් රසවිදිනව. අපේ ජීවිතේ ලස්සන කලේ මේ සිංදු. වගේම රූකාන්ත සර් ,මිල්ටන් සර්,ක්ලැරන්ස්,වික්ටර් සර් යන අයගෙත් සිංදු තමයි අදටත් අහන්නෙ. දැන් මේ වගේ, ඒ වගේ නිර්මාන හරිම අඩුයි. අදටත් ආසාවෙන් අහන්නේ මේ අයගේ සිංදු පමනයි.. ❤❤❤❤❤🙏

    • @anuhaskarunarathna869
      @anuhaskarunarathna869 3 ปีที่แล้ว +3

      අන්න ඒකයි අයියා ඒත් ඇයි ඉරාජ්ගෙන් හොද නිර්මාන දන් එන්නෙ නැත්තෙ

    • @asithasaminda1078
      @asithasaminda1078 3 ปีที่แล้ว +6

      @@anuhaskarunarathna869 අනේ මන්ද මල්ලේ ඒකනම් හිතාගන්න බෑ තමයි. ඒත් කවුරු මොනව කිව්වත් ඉරාජ්ල ලංකාවෙ මියුසික් ඉන්ඩ්‍රස්ට්‍රි එකට ලොකු දෙයක් කලා කියල මට හිතෙනව. වැඩ්ඩෙක්. දේශපාලනය ගාවගන්න ගිහින් චොර උනාද නැත්තම් දැන් පවතින සමාජ තත්වය නිසා වෙනස්වුනාද කියන එක තමයි හිතන්න වෙන්නෙ.

    • @charuckshy
      @charuckshy 3 ปีที่แล้ว +2

      දේශපාලනය නිසා චොර වුණේ නැහැ මොකද ඉරාජ් කාලකන්නි ජෙප්පෙක්වත් රටට සාපයක් වෙච්ච යූඑන්පී කාරයෙක්වත් නොවන නිසා.

    • @asithasaminda1078
      @asithasaminda1078 3 ปีที่แล้ว +4

      @@charuckshy අනේ මන්ද බ්‍රෝ.. කොහොමහරි දැන් ඉස්සර වගේ හොද නිර්මාන ඉරාජ්ලගෙන් දකින්න නෑ. ඒ කාලේ වගේ

    • @Eltewu7168
      @Eltewu7168 2 ปีที่แล้ว +2

      @@charuckshy dn shapada

  • @ovindabasnayaka902
    @ovindabasnayaka902 2 ปีที่แล้ว +16

    ඉස්සර මේවා යන්නේ සිරසේ රස රිසි ගී එකේ බන්.TV එක ලගට ගිහිල්ලා බලන් ඉන්නවා බන් ඒ කාලේ.

  • @maleesharansarani9558
    @maleesharansarani9558 3 ปีที่แล้ว +51

    පරණ සිංදු ගොඩක් ලස්සනයි ඒවා අහන්න අහන්න හැමදාම අලුත්.....මට නම් ❤️

  • @Southsuga7
    @Southsuga7 2 ปีที่แล้ว +18

    මන්දිර සදලුතල සල්පිල සතරකොන
    රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
    සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
    මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
    ඈත දුරක පිපෙනා රුව දෑසට හමු නොවෙනා
    කෝල නිහඩ වදිනා මුදු සීත ගුණය දැනුණා
    මේ කිරිගරු කියනා වනමල දැයි සිතුනා
    මන්දිර සදලුතල සල්පිල සතරකොන
    රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
    සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
    මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
    ඈත දුරක රැදෙනා රුව දෑසට හමු නොවෙනා
    රෑ සිහිනෙන් දකිනා තව සිහිනයෙකැයි සිතෙනා
    සීත ඉමේ සොදිනා මේ වනමල පිපුනා
    සදරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
    සිසිලස ඔබේ සුවදයි අරගෙන ආවේ
    තුරුහිස පබා වැසි නොපැතූ හෝරාවේ
    වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ...

  • @darshanakumara2089
    @darshanakumara2089 3 ปีที่แล้ว +140

    විශ්වාශ කරන්න පුලුවන්ද මේ සින්දුව 25000යි බලල තියෙන්නේ 2021 ජූනි

    • @babytommy81
      @babytommy81 3 ปีที่แล้ว +8

      Puduma dukak

    • @chamaraprabhath7456
      @chamaraprabhath7456 3 ปีที่แล้ว +11

      Youtude කියල දෙයක් තිබුනොත් කට්ටිය like දාගෙන යයි

    • @avishkadilshan6647
      @avishkadilshan6647 3 ปีที่แล้ว +12

      TH-cam famous nee ne bn ee kale......dan me kale inna podi eun hoyanne nee

    • @skymaxaki94
      @skymaxaki94 3 ปีที่แล้ว +3

      original uploader gen balnnna oka original uplaoder m entertainment 26k viwes tye

    • @nuwanjvn5124
      @nuwanjvn5124 2 ปีที่แล้ว +1

      sad bro

  • @Ima699
    @Ima699 2 ปีที่แล้ว +14

    කියන්න වචන නැ.සින්දුව ඇහෙනකොට හිතට මාරම සතුටුයි ....❤️❤️❤️

  • @prabashigunasena957
    @prabashigunasena957 3 ปีที่แล้ว +24

    School memories ❤❤
    ඒ කාලෙ යාලු වෙන්න අහපු පිරිමි ලමයෙක් CD එකකට දාලා දුන්න සින්දුවක් 😂ඒ කාලෙ ෆෝන් තිබ්බෙ නැ.ඉතින් රේඩියො එකෙ tv එකේ ආස සින්දුවක් ඇහෙද්දි දුවනවා visual එක බලන්න..

    • @cm-zw3rh
      @cm-zw3rh 2 ปีที่แล้ว +2

      Mama dunne

  • @isurusandaruwan4516
    @isurusandaruwan4516 3 ปีที่แล้ว +139

    සිංදුව Publish කරන කොට ස්කොලේ ගිහින් වත් නෑ 😍❤️

    • @ravifleming
      @ravifleming 3 ปีที่แล้ว +1

      😂

    • @mag8758
      @mag8758 3 ปีที่แล้ว +1

      Math

    • @danushkatharangq3872
      @danushkatharangq3872 3 ปีที่แล้ว +9

      Mth ahuwe wedding ekk mal kumarayata natanna iddi😍 ethkota 2005🤭

    • @chamith256
      @chamith256 2 ปีที่แล้ว +4

      youtube eke publish karala thiyanneth awurudu 3 kata withara passe wage......

    • @malmaconicof1
      @malmaconicof1 2 ปีที่แล้ว

      14 කලින් මන් පෙරපාසල් 😁

  • @WeBaA
    @WeBaA 2 ปีที่แล้ว +28

    ඔය සින්දු පොඩිකාලේ අහද්දී තිබ්බ ඒ නිදහස 2021 නැත්තටම නැතිවෙලා ගිහින් I need time machine මචං

    • @malithasandeepa4772
      @malithasandeepa4772 2 ปีที่แล้ว

      Webaa lyrics poddak බලහන් කෝ. මෙව්වා ලියපු උන් දැන් නැද්ද 😢💝

    • @WeBaA
      @WeBaA 2 ปีที่แล้ว

      @@malithasandeepa4772 මේ industry එක අත ඇරලා ගිහින් වගේ

    • @ul3807
      @ul3807 2 ปีที่แล้ว

      ඒක ඇත්ත බන්

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 3 ปีที่แล้ว +49

    2021 april thanks for giving us these beautiful songs♥️

  • @Amaawijewardhana
    @Amaawijewardhana 3 ปีที่แล้ว +27

    සිංදුව එනකොට දෙක වසරේ 😍❤️❤️

  • @hansad.k6273
    @hansad.k6273 9 หลายเดือนก่อน +12

    2023 හැදිච්ච කෙල්ලෙක්ව හොයාගන්න පුලුවන් එකම ක්‍රමය 🥲😂

  • @pabalukumari8614
    @pabalukumari8614 2 ปีที่แล้ว +14

    පරන සින්දු ලස්සනයි... එ කටහඩ best...😘👍

  • @simplemiraclesoflife687
    @simplemiraclesoflife687 2 ปีที่แล้ว +46

    මේ සිංදු කොච්චර ලස්සනද. ඒකට දැං. දකුණු ඉන්දියන් එවුන් වගේ රැව්ල හදන් වේට්ටි ඇඳන් කොටු කොටු ශර්ට් ඇදල රගනවා.

  • @hewawitharanagesilva6317
    @hewawitharanagesilva6317 2 ปีที่แล้ว +6

    තුරු හිස පවා වැසි නොපැතු හෝරාවේ...
    වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ...
    ❤️❤️❤️

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 2 ปีที่แล้ว +9

    සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
    මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන..♥️
    2021.09.27

  • @chehanvishmitha1883
    @chehanvishmitha1883 2 ปีที่แล้ว +8

    මේවාට වීව්ස්ස් වැටෙන්නේ නෑ කියන්නේ පට්ටම දුකයි.👍. හදවතේ ගීත .👍. මේ වගේ ගායකයෝ ආයෙත් එන්නේ නෑ

  • @sithumchamika6747
    @sithumchamika6747 3 ปีที่แล้ว +10

    පුංචිම කාලෙ අහපු ලස්සනම සිංදුවක් . ඒ කාලෙ ආයෙ එනවානං 🤗🤗🤗

  • @erandiesayumika1813
    @erandiesayumika1813 3 ปีที่แล้ว +34

    අහම්බෙන් දැක්කේ 😍 අපිට කලින් පරම්පරාව ඇත්තටම වාසනාවන්තයි ❤️❤️

    • @chanunwee4898
      @chanunwee4898 2 ปีที่แล้ว

      Itin bn apitth mewa ahuwakine😂

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 หลายเดือนก่อน +1

      E unata meka release una kaale tibuna vibe eke ganna be

    • @erandiesayumika1813
      @erandiesayumika1813 หลายเดือนก่อน

      den den nm මීට වඩා ලස්සන ඒවා තියේ

  • @vishakasamanmali6543
    @vishakasamanmali6543 3 ปีที่แล้ว +46

    අපි දිහෑ ඔහොම කොල්ලෙක් බලලා මුකුලු කරොත් ඒක දකින අනිත් කෙල්ලො ඔහොම හිනා වෙලා නම් බලලා නෑ දෙයි හාමුදුරුවනේ 🤣🤣

  • @sarangadilshan8171
    @sarangadilshan8171 2 ปีที่แล้ว +6

    මන් මේ සින්දුව ඇහුවේ අවුරුදු 5න් මට තාම මතකයි දැන් අවුරුදු 20යි මටනම් තාමත් සින්දුව අහන්න ඔනෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ❤❤❤

  • @SL3000LK
    @SL3000LK 3 ปีที่แล้ว +14

    ඒ කාලේ music level එකේ qulity එක කොමද ගැම්මක් තමා 😊❤️

  • @slMaxproductionz
    @slMaxproductionz 3 ปีที่แล้ว +10

    මන් 2 වසරෙ මේක ඉද්දි එ කාලෙත් ඇහුවා තාමත් අහනවා 💎😎✔️

  • @ramithdilshan4552
    @ramithdilshan4552 3 ปีที่แล้ว +15

    තවත් කැමතියි.පට්ටම ලස්සනයි ❤️😍
    21/07/10

  • @sandalidesilva1622
    @sandalidesilva1622 2 ปีที่แล้ว +7

    එකාලේ scl vanවල daily playlist එකේ තිබුණ hit එකක් තමා ❤️

  • @tharinduthiranagama2511
    @tharinduthiranagama2511 ปีที่แล้ว +4

    සුන්දර මුහුනු පෙල අතරේ කිසිම දින මින් පෙර නොදුටූ ඔබ කවුදැයී කියනු මැන ❤

  • @lankacool
    @lankacool 17 ปีที่แล้ว +26

    True Sri Lankan style song....Keep it up your good work Infaas...

  • @ul3807
    @ul3807 2 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි ඒ girl මේකප් නෑ අඩුම ගානේ lipstick වත් කොච්චර ලස්සනද දැන් ඉන්න නිලියෝ මේ වගේද දැක්කම අප්පිරියයි ඒ කාලේ නිලියෝ හරිම natural ලස්සනක් තිබ්බ අය දැන් ඉන්න උන් වගේ artificial විදියට ලස්සන වෙලා නෑ දැන් music industry එකත් ගන්න දෙයක් නෑ අනේ 😥

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว +2

      දැන් මේ නිලිය ලමයි 3දෙනෙක්ගේ අම්මා කෙනෙක්💙

    • @dimuthulakshitha1971
      @dimuthulakshitha1971 ปีที่แล้ว +3

      හිත ලග හිනැහුනා එකේ දැන් ඉන්නවා

  • @hansikamadushani4613
    @hansikamadushani4613 2 ปีที่แล้ว +4

    E wage sindu aye ahanna be.puduma lassanaii 😘❤️

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 2 ปีที่แล้ว +8

    බලන්න ඒ සිංහල ගෑන් ළමයගේ ලස්සන, සංවරකම , ඇදුම් 😍😍😍😍

    • @nuwanjvn5124
      @nuwanjvn5124 2 ปีที่แล้ว +4

      Unfortunately
      ඒ වගෙ ගැණූ ළමයි දැන් නැ, 🤭

    • @thesangeethgg
      @thesangeethgg 2 ปีที่แล้ว +1

      තාමත් එහෙමයි..

  • @dadslilgirl1029
    @dadslilgirl1029 3 ปีที่แล้ว +21

    මේ සිංදුව ආපු කලේ වයස 4 යි දෙය්යනේ 😂 අවෘදු 14 කට කලින් 😊😊❤️❤️

  • @thushanianushika9191
    @thushanianushika9191 2 ปีที่แล้ว +2

    මේ සින්දුව රි ලීස් වෙද්දි මම දෙකේ හරිම ආසවෙන ඇහුවෙ ,ඉන්ෆාස්ගේ සුරගන කිරිල්ලියේ එහෙම ,,හරිම ලස්සන සින්දු තිබ්බෙ ඒ කාලේ❤️

  • @fromrctorealthing5299
    @fromrctorealthing5299 2 ปีที่แล้ว +2

    Infas, ranidu, පරණ iraj thanks අපේ කොල්ලා කාලේට ලස්සන මතක එකතු කලට

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 2 ปีที่แล้ว +2

    ඒ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ..... අඩුම තරමේ වචනයක්වත් අමතක වෙන්නෙත් නැහැ.....❤️❤️

  • @dhanushkapiyumal3604
    @dhanushkapiyumal3604 2 หลายเดือนก่อน +1

    අපි හැමෝගෙම හිතේ ඉන්නවා අහම්බෙන් දැකපු අයේ දකින්න් ඔන උනත් දකින්න් බැරි උනු අය. 💜❤️‍🔥

  • @sandunisaubhagya318
    @sandunisaubhagya318 2 ปีที่แล้ว +6

    අවුරුදු දහයකට පස්සෙ අද ඇහුවෙ.🎶❤️❤️

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 3 ปีที่แล้ว +4

    මේක නං පිස්සුවක් දෙයියනේ.......... අැබ්බැහි වුනා....💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👍♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💫💫💫💫💫💫💫💫💫💫

  • @LakShan96
    @LakShan96 3 ปีที่แล้ว +8

    අවුරුදු 14කට පස්සේ 189290003වෙනි වතාවටත් අහනවා😂😂

  • @sheharapramodi2449
    @sheharapramodi2449 3 ปีที่แล้ว +6

    I listened to this song when i was grade 4 or 5. Now i m 24 yrs old. Still listening.

  • @punsisikanchane9162
    @punsisikanchane9162 3 ปีที่แล้ว +22

    බොරු ඕනෙ නැහ් මම මොන්ටිසෝරි යන කාලෙදි අහපු සින්දුවක්. තාම ඒකට ආසයි. අද අහදිත් ඇගේ හිරිගඩු පිපුනා.සුපිරි ෆට්ට 😙😍 ඒකාලෙ මට හිටි ගමන් මල පනිනො මුන් සින්දුව සම්පූර්ණයෙන් පෙන්නුවෙ නැති උනාම. ඒකාලෙ මට Infaas,Iraj.Ranidu,Centigrdz,BnS ජාතික වීරයො වගෙ.. දැන් ඉන්න උන්ගෙ සින්දු අහනවට වඩා හොදයි...😑😐

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 3 ปีที่แล้ว +1

      Sirama kthawa bro

    • @punsisikanchane9162
      @punsisikanchane9162 3 ปีที่แล้ว

      @@charakaamayantha_ca9784 😍😍

    • @sithumthathsarakoswattage3678
      @sithumthathsarakoswattage3678 2 ปีที่แล้ว +3

      හම්මෝ ඔව් ඔව්. සිරසෙ කැත පුරුද්දක් තිබ්බා ඉස්සර මගදී සිංදු නවත්තන.😂😂😂. News first එකට එහෙමත් බැන බැන හිටියේ.

  • @ravindumalshan7071
    @ravindumalshan7071 10 หลายเดือนก่อน +2

    2023 වෙලත් තාම ඒ කාලෙ වගේම ආසවෙන් අහන සිංදුවක්..❤

  • @farzanfarook7746
    @farzanfarook7746 5 หลายเดือนก่อน +2

    අවුරුදු 17 කට පස්සේත් අහනවා😢

  • @imaadhibrahim1110
    @imaadhibrahim1110 2 ปีที่แล้ว +6

    Memories......
    😭😭

  • @v.g.s499
    @v.g.s499 2 ปีที่แล้ว +7

    අවුරුදු 14කට පස්සේ ❤️❤️‍🔥❤️❤️‍🔥

  • @genuineddhana7612
    @genuineddhana7612 2 ปีที่แล้ว +2

    අහම්බෙන් tiktok එකේ දැකලා මේක මතක් වුනා...😍
    2022 🍃

  • @rancha9324
    @rancha9324 3 ปีที่แล้ว +21

    ඒ කාලේ ඉදන් අදටත් එක විදියට හිතේ රැදුන සින්දුවක්❤🇱🇰🔥2021 jul15

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +5

    ඒ වචන ටික ❤️
    2021/07/14

  • @pabalukumari8614
    @pabalukumari8614 2 ปีที่แล้ว +4

    අනේ plz infaas aiya ආයේත් මේ වගේ songs akak karanna...pls..🙏

  • @sithumjayakody1656
    @sithumjayakody1656 2 ปีที่แล้ว +5

    Songs in this time uncomparable with any other song❤️🔥. They still have a unique taste and feeling that take us to a whole new world temporary🙌❤️💫

  • @RomeoRj7
    @RomeoRj7 2 ปีที่แล้ว +6

    One of my favourite childhood songs ❤

  • @mishennethru27
    @mishennethru27 3 ปีที่แล้ว +7

    Hariima lassana athithayakata giye mama vitharada...2021.5.13

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +16

    අම්මේ ඉතින් මොට්රෝලා පෙන් එකෙන් කොටන ෆොන් එක ඕක ඒ කාලේ හීනයක් වගේ😆😎

  • @trendydesignin1670
    @trendydesignin1670 3 ปีที่แล้ว +11

    2021 march. Infas❤️

  • @tharakanadeeshan8303
    @tharakanadeeshan8303 3 ปีที่แล้ว +5

    2021 ahana aya

  • @sachindevinda3212
    @sachindevinda3212 3 ปีที่แล้ว +10

    මේවනෙ සින්දු 🙆‍♂️💙🥺

  • @zeus_ff4595
    @zeus_ff4595 2 ปีที่แล้ว +3

    2021 පස්සෙ මේ කමෙන්ට් එක දැකල මේක අහන අය ලයික් එකක් දාන් යමු ❤️👌

  • @slfootball7919
    @slfootball7919 6 หลายเดือนก่อน +2

    අවුරුදු 16ට පස්සේ තාම අහනවා.. ❤️✌️

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +5

    ලස්සන අතීතයේ ලස්සන සිංදු 😍❤

  • @areyoukiddingme5417
    @areyoukiddingme5417 3 ปีที่แล้ว +4

    මතක උන් තාමත් හොයාගෙන අහනවා

  • @sadistef3537
    @sadistef3537 2 ปีที่แล้ว +2

    Oka release weddi mn 10 wsre. Mkk hri dinum adeemkin mt gift ekk ganna tibba. Khm hri e dinum adapu dwse gnn bri una. Ita psse e gdr gift ek tyna gdr gya ganna. Ehe dla tibba tv eken tmai mn mulinma ahuwe. Pissek wge ahn htye. Trmkut na. Adath pissuwen wge me sindu tma ahnwa. Mge 4n eket tynwa. ❤❤❤❤

  • @sahan7510
    @sahan7510 2 ปีที่แล้ว +5

    මාර ලස්සනයි 🔥💕

  • @dineshmadhushan9117
    @dineshmadhushan9117 2 ปีที่แล้ว +1

    Me sindu aye ahaddi ,aluthin jeevithe patan gannawa wage lassana vibe ekak enne❤❤❤❤

  • @madugeethonline
    @madugeethonline 3 ปีที่แล้ว +7

    මෙයල තමයි නියම යූටියුබර්ස් ල

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +2

    ආසම ගායකයෙක් infas😎😍😍

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 3 ปีที่แล้ว +25

    කෙල්ල නම් ලස්සනයි ඈ... කෙල්ල කිව්වට දැන් නම් 40ක්‌ වත් ඇති...මේ සින්දුත් release කරපු දිනෙත් එක්ක බලද්දි පරණයි(නමුත් අහන්න පුලුවන් හොද ගැම්මට තාමත්)

    • @hasipathirana5245
      @hasipathirana5245 3 ปีที่แล้ว +12

      අශිකා මතසිංහ තාමත් ඒ වගේම ලස්සනයි

    • @navodyahewage984
      @navodyahewage984 2 ปีที่แล้ว +3

      @@hasipathirana5245 eyada sidagana song eke inneee

    • @hasipathirana5245
      @hasipathirana5245 2 ปีที่แล้ว

      @@navodyahewage984 nh nh th-cam.com/video/xdL5hE0-Zqs/w-d-xo.html menn meya

    • @AshikaMathasinghe
      @AshikaMathasinghe ปีที่แล้ว +3

      Yes

    • @thanujagamagegamage1856
      @thanujagamagegamage1856 7 หลายเดือนก่อน

      අශිකා මතසිංහ..හරියට හරි අශිකාට දැන් 40 ක් Anulian කෙනෙක් එයා

  • @nirosh1105
    @nirosh1105 2 ปีที่แล้ว +4

    කොහොඹ සබන් ad එකේ හිටපු කෙල්ල... ඉස්සර crush එකක් තමා... ❤️

    • @thesangeethgg
      @thesangeethgg 2 ปีที่แล้ว +1

      ආක්ශි මතසිංහ ❤️

    • @kaveenhashintha9276
      @kaveenhashintha9276 2 ปีที่แล้ว

      @@thesangeethgg e me kellage namada

    • @dpk9795
      @dpk9795 2 ปีที่แล้ว

      @@kaveenhashintha9276 ආශිකා මතසිංහ 💙

  • @jinushawijesundara990
    @jinushawijesundara990 2 ปีที่แล้ว +6

    What a beautiful song ♥️♥️

  • @user-ex9mz9ow3o
    @user-ex9mz9ow3o 10 หลายเดือนก่อน +2

    2023 🥰

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 3 ปีที่แล้ว +6

    its shows how beautiful a old "Sinhala Traditional girl" whould be

  • @sasenkapriya5506
    @sasenkapriya5506 3 ปีที่แล้ว +4

    Man hithuwa man witrai kiyala.habei thwath aya meka awit awith ahanwa❤

  • @RyanWeerasinghe
    @RyanWeerasinghe 3 หลายเดือนก่อน +2

    ඇයි අන්තිනට ගෙදර හොයාගන්න බැරිඋනේ.. අපරාදෙ තව කීප දෙනෙක්ගෙන් අහලා හොයාගන්න තිබ්බනේ..

  • @kushanivithanage6800
    @kushanivithanage6800 3 ปีที่แล้ว +1

    Dn thiyana sindu wala wachana ahddith appiriyai meke e wachana mara lassanai❤️

  • @r.akasunsuranga4768
    @r.akasunsuranga4768 2 ปีที่แล้ว +4

    2022 කවුරු හරී අහනවා ද මං වගේ 🥰

  • @nipunmadushan5320
    @nipunmadushan5320 2 ปีที่แล้ว +2

    අවුරුදු 10කට විතර පස්සේ බලන්න කොටත් එදා වගේමයි 😍👌

  • @lifestatus9482
    @lifestatus9482 10 หลายเดือนก่อน +1

    අවුරුදු 16 පස්සෙත් අදටත් අහනවා🎉❤

  • @peacelove5329
    @peacelove5329 3 ปีที่แล้ว +3

    When i was 13 age old now I’m 27 so miss that time joyful

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 2 ปีที่แล้ว +1

    චූටි කාලෙ ඇහෙනකන් බලන් හිටපු සින්දු මේවා 🔥

  • @darshimellavi7853
    @darshimellavi7853 ปีที่แล้ว +2

    මේ සින්දුවට මන් මාරම ආසයි ❤❤❤❤

  • @irckgboy9644
    @irckgboy9644 9 หลายเดือนก่อน +1

    Infaas කියන්නේ brand එකක්❤💯♻

  • @thusharadilshan2099
    @thusharadilshan2099 3 ปีที่แล้ว +3

    Api scl Yana kale sinduwak.eth adathath adarei 💖💖🌹♥️

  • @TheRapidGear
    @TheRapidGear 3 ปีที่แล้ว +3

    2021 anyone ?

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 2 ปีที่แล้ว +2

    Infas you are super. Excellent song still love this

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 2 ปีที่แล้ว +1

    සිංදුව publish කරද්දි අවුරුදු 08යි අප්පා..🤪🤪 දැන් අහනකොට මරු...😍😍😍😍❤️❤️❤️

  • @kingmass986
    @kingmass986 ปีที่แล้ว

    ඒ කාලේ රස රිසි ගී program එකේ මං ආසම කරන සිංදුව මම Tamil ඒ වුණාට මං සිංහල සිංදු විසොල් පිස්සෙක් very very good song I like it මං 92 ඒ කාලේ විසොල් මරැ👌👌👌👌👌👌👌👌👌💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @kanchanabiyagama676
    @kanchanabiyagama676 3 ปีที่แล้ว +4

    Ai views neththe neththe mewage lassana sindu walata🤧💔