🔴අනුර පාර්ලිමේන්තුවේදී ජනපතිගේ මූණටම කිව්ව කතාව | JVP LIve | NPP Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Horawa News | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    Subscribe Today for Latest News, Entertainments and Politics Videos from Sri Lanka.
    🔴 උණුසුම් පුවත් ලඳ සැණින් ඔබ වෙත ගෙන එන Horawa News යුටියුබ් නාලිකාවට ඔබව සාඳරයෙන් පිළිගන්නවා.මේ වගේ වැදගත් පුවත් එසැණින් නරඹන්න අපේ TH-cam channel එක Subscribe කරන්න.
    🔔 මෙම වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.තවත් වීඩියෝවකින් නැවතත් හමුවෙමු.
    🔔 අපගේ නාලිකාවේ තිබෙන සියලුම වීඩිියෝ සහ ප්‍රවෘත්ති සියල්ල ප්‍රසිද්ධ වෙබ් අඩවිවලින් සහ සමාජ මාධ්‍ය ගිණුම් වලින් ලබා ගන්නා තොරතුරු වන අතර එම තොරතුරු සහ වීඩියෝ පිළිබද අයිතිය සහ වගකීම මුල් හිමිකරුවන් සතුය.
    #horawanews #jvpsrilanka #nppsrilanka #anurakumaradissanayaka #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews #anurakumaraspeeches #anurakumara #anurakumaradissanayake #anurakumaradissanayaka

ความคิดเห็น • 262

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +60

    අපි ඔක්කොම මාලිමාවට ❤❤❤ආදරෙයි අනුර සහෝදරයාට ❤❤❤❤ජය වේවා ❤❤❤❤

  • @user-iw3gw7pz9h
    @user-iw3gw7pz9h หลายเดือนก่อน +72

    මේ හොරු රැල කරපුවාම හෙලිකිරීම සම්බන්ධ ව ඔබට ස්තූතියි.මාලිමාවට ජය.

  • @soilsolutionsengineering3129
    @soilsolutionsengineering3129 หลายเดือนก่อน +47

    තව ටික දවසයි සහෝදරයා අනිවාර්යයෙන්ම npp දිනනවා ජය සහතිකයි.....

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 หลายเดือนก่อน +58

    අනුර පුතේ උඹෙ අතේ අනාගතේ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .😂🧭❌⭐🔥

  • @c.m.sarathchandra5717
    @c.m.sarathchandra5717 หลายเดือนก่อน +41

    ගම්පහින් උනුසුම් සුබ පැතුමි

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 หลายเดือนก่อน +64

    මාලිමාවටජයෙන් ජය ජයග්‍රහණය කරනවාමයි ජය නියතයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤ජයවෙිවා

  • @user-wu6yc3qx4r
    @user-wu6yc3qx4r หลายเดือนก่อน +39

    මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @pradeeplgamage855
    @pradeeplgamage855 หลายเดือนก่อน +13

    Great speech comrade Anura....
    මිනිස්සුනේ මේවා තේරුම් ගන්න...

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 หลายเดือนก่อน +105

    හොරු වලල්ලක් මැදටවී සිංහනාද කරන රට විරුවානණි ඔබට අපගේ ප්රනාමය. මාලිමාවට ජයවේවා ❤

    • @AnuraShantha-xe3qv
      @AnuraShantha-xe3qv หลายเดือนก่อน

      කොමිස් වැඩක් නෑනේ බං. මහජනතාවගෙ සැනසීම වෙනුවෙන් හිරු එළියෙන් සුලගෙන් විදුලිය නිපදවීම කරන්න කිව්වෙ. මුංට අහුවෙන ගොබ්බ හැත්ත ඉන්නකං මොකුත් කරන්න බෑ මේ රටේ

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 หลายเดือนก่อน

      Oyagay lokka thamai booru naayakaya.

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 หลายเดือนก่อน +23

    ඔන්න අහන්න හොරාගේ කතාව මාලිමාවට ජයවේවා

  • @sujeewawimalarathna4738
    @sujeewawimalarathna4738 หลายเดือนก่อน +38

    රටට මාලිමාව ට ජය වේවා

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน +1

      Malimawata jayawewa NPP jayawewa comady ranil rajapaksa very soon go home 🏡 ranil rajapaksa original kamba horek. 🙏❤️👍👍

  • @jrchithra551
    @jrchithra551 หลายเดือนก่อน +28

    මාලිමාවට ජනතාව ❤❤❤❤❤❤❤

  • @Chanakwijey
    @Chanakwijey หลายเดือนก่อน +13

    ජාතික ජන බලවේගය යටතේ විධිමත් විනයක් සහිත පාර්ලිමෙන්තුවක් හදමු❤

  • @rathnayaka4627
    @rathnayaka4627 หลายเดือนก่อน +19

    npp jayawewa thanks anura ❤❤❤❤❤❤

  • @puka8619
    @puka8619 หลายเดือนก่อน +15

    අනුර සහෝදරය ඔබතුමාගේ මේ හෙලිකිරීමේ සියලු කතා වෙනම චැනල් එකක් හදලා ඇසීමට සලස්වන්න

  • @harshakulasekara2085
    @harshakulasekara2085 หลายเดือนก่อน +25

    මිනිසුනේ අහපල්ල අහල දැනගනිල්ල .රටම හොරා කනව ප්‍රසිද්ධියෙ

  • @sandiyaperise413
    @sandiyaperise413 หลายเดือนก่อน +14

    ඔබ මේ රට බාර ගන්න ❤❤❤

  • @harshakulasekara2085
    @harshakulasekara2085 หลายเดือนก่อน +10

    ජය

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +14

    අනුර ජනපති💗💗💗 මලිමාවට ජය💗💗💗රට දිනවන නයකයා අනුර💗💗💗

  • @LovemeAquarius
    @LovemeAquarius หลายเดือนก่อน +12

    තොපිව එකට රෝල් කරලා ගෙදර යවනවා මේ පාර . ජාතික ජනබලවේගයට ජයවෙවා .

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน +65

    මේ අහලවත් තේරුම් ගන්න රට කාපු තාමත් කන විදිහ පල්හොරු පන්නා රට බෙිරා ගැනිමට අනුර කුමාර දිසානායක සහෝදරය පත් කරගමු.මාලිමාවට ජය වේවා ❤❤🧭🧭

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage หลายเดือนก่อน +11

    ජයවේවා මාලිමාව. නියත ජය..

  • @sarathkumara9955
    @sarathkumara9955 หลายเดือนก่อน +17

    නිර්භීත මිනිසා.මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @maduwanthamss6371
    @maduwanthamss6371 หลายเดือนก่อน +6

    Niyamay sahodaraya ❤❤❤❤

  • @deepikamendis4530
    @deepikamendis4530 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤මාලිමාවට ජයවේවා .❤❤❤❤❤

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju หลายเดือนก่อน +10

    මේ පල් හොරු අපේ රට,අපේ අයිතීන් අමු අමුවේ හොරා කනවා..මේ ගැන කතා කරන අපේ A K D ට ජයවේවා ...මෙදා මුළු රටම මාලිමාවටයි..✌👍

  • @vlogboy265
    @vlogboy265 หลายเดือนก่อน +1

    අනුර ආවෝත් දෙයක් කරයි කියලානම් දැන් හොදටම විස්වාසයි.....❤❤❤

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවේවා 🙏🙏🙏🙏👍👍👍👍🎉🎉🎉🎉❤❤❤❤

  • @user-zg3ps6vw1l
    @user-zg3ps6vw1l หลายเดือนก่อน +3

    නියම කාතාව සහෝදරයා .... මුං තවත් හිටියෝත් අපේ රටේ අනාගතය ....?

  • @telisonsenadeera4461
    @telisonsenadeera4461 หลายเดือนก่อน +9

    අහගත්තනෙ හොදට.

  • @truelk
    @truelk หลายเดือนก่อน +1

    හෙන ගැහුව වගේ මූනටම දමලගැහුවා.. ජය 🎉❤

  • @user-jz4km1md3w
    @user-jz4km1md3w หลายเดือนก่อน +6

    බුද්ධිමත් කතාවක්

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb หลายเดือนก่อน +1

    ජය නියතයි ,මාලිවාට❤❤

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 หลายเดือนก่อน +26

    මාලිමාව එකම විසදුම

  • @ranjithgamage3329
    @ranjithgamage3329 หลายเดือนก่อน +6

    Jayawewa NPP Jayawewa NPP Jayawewa AKD ✌

  • @user-ww8op8mq8j
    @user-ww8op8mq8j หลายเดือนก่อน +8

    මාලිමාවෙ තනි සිංහයා.ගැම්මක් තමයි.
    ඇත්ත කියද්දි හොරු සෙට් එක සද්ද නෑ.😬😁

  • @pradeepsrilal2422
    @pradeepsrilal2422 หลายเดือนก่อน +2

    හොරුන්ට ගොත ගැහෙන්න දෙනවා
    නියමයි සහෝදරයා
    ඉස්සර මේවා දැක්කේ සුලු පිරිසයි දැන් මුලු රටක් දකිනවා ජනතාව බුද්ධිමත්
    🧭🧭🧭🧭

  • @NihalKarunarathne-ff2ps
    @NihalKarunarathne-ff2ps หลายเดือนก่อน +10

    Malimawata jaya wewa

  • @mahindayapa8080
    @mahindayapa8080 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවෙවා

  • @yuhansaperera6383
    @yuhansaperera6383 หลายเดือนก่อน +6

    අපි.ගම්.පිටින්ම.මාලිමවට.එජා.ප.ස.ජ.බ.ස්‍රි.ල.නි.ප.හමෝම.හොරුන්ගෙන්.තොර.ලෝකයක්.රටක්.ගමක්.හදමු.🎉🎉🎉😅😅😅😅❤❤❤

  • @ChandimaFernando-p9e
    @ChandimaFernando-p9e หลายเดือนก่อน +3

    අනුර සහෝදරයා නුබ අපිට ශක්තියක්.මාලිමාවට ජය

  • @sarathkumara9955
    @sarathkumara9955 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා තව මාස ගනනකින් අපි ගේනවා මාලිමාව ආන්ඩුවක් .එතකොට ඔය හොරු ගෙදර යයි

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv หลายเดือนก่อน +13

    Kalakani පාලකයන් එල්ලා මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා .......Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @janpeiris1376
    @janpeiris1376 หลายเดือนก่อน +6

    අපි ඔක්කොම දිසානායක ලා තමයි අපි සෙරම කැමැත්ත මාලිමා දිසානායක ලා ට තමයි මූළු ලංකාවටම මාලිමාව ටතමයි

  • @ranjanhettiarachige3084
    @ranjanhettiarachige3084 หลายเดือนก่อน +9

    Jayawewa npp

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 หลายเดือนก่อน +11

    මුන් කතානායකල නෙවෙයි මුන් අමු හොරු,හොරකන් එලිවෙයි කියලා බයයි,කරුජයසූරිය ගෙන් පස්සෙ අමු පක්ෂ පාතිත්වයයෙන් කටයුතු කරන කතානායක සහ නියෝජ්‍ය කතානායකල කතානායක අසුනේ ගරුත්වය අමු අමුවේ කෙලසනවා,ඉගෙනුමට හොදම උදා:හරිනි අමරසූරිය .රාජ්ජය හෝ කොයි මන්ත්‍රී කෙනෙක්ගෙවත් අවස්ථාව අහිමි කරන්න කතානායක පුලුවන්ද?මේරටෙ විතරයි බලන්න දියුනු රටවල්දිහා ඔබලා රට යන්නෙ මහජනතාවගේ මුදලින් සියපවුලත් එක්ක සවාරි ගහල එනවා ජේ අර්, රනිල් ,මහින්ද ,හිටන්,ඒ රටවල සාර්ථක උනේ කොහොමද කියල ඉගෙන මේරටට මොනවද කරේ,මහින්දල උගන්ඩවෙත් මහ හොරකන් කරල රටක් ජනතාවත් බිමට සමතලා කරන එක ඉගෙන ගෙන ආව.🐕🐕🐕😜😜😜😜😩😩😩😩

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน

    හොරැ රැලගේ රෙදි ගලවාපු අපේ අනාගත ජනපති අනුරකුමාර දිසානායකට ස්තුතියි.

  • @lasathfernando8010
    @lasathfernando8010 หลายเดือนก่อน +3

    හොරු වලල්ලක් මැදටවී සිංහනාද කරන රට විරුවානණි ඔබට අපගේ ප්රනාමය. මාලිමාවට ජයවේවා

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i หลายเดือนก่อน +11

    යකෝ කොමිස් ගහන එක නවත්වන්න බැරි ජනාදිපතියෙක් මොකටද?නිළධාරීන්ට කොමිස් ගහන්න දෙන ජනාදිපතියෙක් මොකටද? ඇමතිලාගෙ කොමිස් ගැහිලි නවත්වන්න බැරි ජනාදිපතියෙක් මොකටද?මේ වගේ දීන හීන නායකයො ඉන්න කල් රට ගොඩ දාන්න බෑ...සජිත් ආවත් මේ රැලට ඉඩ දී බලා සිටින්නයි වෙන්නෙ ..

  • @RanilKusuminda
    @RanilKusuminda หลายเดือนก่อน +9

    මෙවා ඔතන ඉන්න හරක්ට තෙරෙනවද,ඔතන වැඩිහරියක් අමු හරක්, දැන් ම කියලා වැඩක් නැහැ සහොදරයා

    • @US-zo1hc
      @US-zo1hc หลายเดือนก่อน

      ඇත්තටම මීහරක් 😊

  • @YukthiHeshan
    @YukthiHeshan หลายเดือนก่อน

    සීයට තුනක් මේවා පිළිගනියි

  • @gamininandana3223
    @gamininandana3223 หลายเดือนก่อน +7

    මඩ බලකායෙ උන් පොඩ්ඩක් අහපල්ලා මේවා බොරු නෙවෙයි
    පොඩ්ඩක් හිතපල්ලා

  • @jayasundaradon-wy6zu
    @jayasundaradon-wy6zu หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා.

  • @djdarmapala895
    @djdarmapala895 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවෙවා හොරු රැල බංගවෙවා ,,,රනිල් මහින්ද බංග වෙවා,,,,,

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg หลายเดือนก่อน +10

    මාලිමාව දින දින බැබලේ❤❤❤❤

  • @MuthuMuthuhiru-ct1uf
    @MuthuMuthuhiru-ct1uf หลายเดือนก่อน +2

    Jaya weewa සහෝදරයා

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w หลายเดือนก่อน +6

    අපි මුලු ගම් පිටින් මාලිමාවට

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 หลายเดือนก่อน +6

    ratu taruwata Jayawewa npp akkata Jayawewa ❣️♥️♥️♥️♥️♥️ godak

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 หลายเดือนก่อน +2

    හොඳ දැක්මක්

  • @KhmHerath
    @KhmHerath หลายเดือนก่อน +6

    රනිලා....සහ...හොරු..නඩය...එලවමු

  • @champaambuldeniya3109
    @champaambuldeniya3109 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @anandaweerasinghe2967
    @anandaweerasinghe2967 หลายเดือนก่อน +2

    Great

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +3

    ජය වේවා මාළිමාවට

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @dhammikmanel2660
    @dhammikmanel2660 หลายเดือนก่อน +1

    සොබා දහම ආදරෙයි නමි මහපොලොව ආදරෙයි නමි සතරවරමි දෙවියන් පිහිට වෙයි ..දීර්ඝායුෂ ඔබට අනුර සහෝදරය..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍👍👍👍👍👍👍😥😥😥😥😥

  • @thusanthakumara7549
    @thusanthakumara7549 หลายเดือนก่อน +2

    Great speech

  • @renukafernando8683
    @renukafernando8683 หลายเดือนก่อน +3

    Obata apata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf หลายเดือนก่อน +10

    මහ බැංකු හොරා,, දන්න පු ,,,,,

  • @chandraalwis3874
    @chandraalwis3874 หลายเดือนก่อน +3

    මාලිමාව ට ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ☸️👏👌👏

  • @pethiyagodaharishchandra8461
    @pethiyagodaharishchandra8461 หลายเดือนก่อน +3

    අපගේ.පුනාමය

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 หลายเดือนก่อน +4

    Npp Great ❤❤❤❤

  • @user-yw5gf8vr8o
    @user-yw5gf8vr8o หลายเดือนก่อน +4

    අපි ඔබ සමගයි.රනිල්ට අවශ්‍ය සැප ගන්න තියෙන පුටුව ආරක්ෂා කරගන්න.රනිල්ට දැන් අවුරුදු 75 යි.අවුරුදු 42ක් පාර්ලිමේන්තුවේ මුන් තව හිටියොත් රට ඉවරටම ඉවරයි. උන් රට රාජ්‍ය වල ගිහින් සැප ගනිවි අපේ දරුවන් ඉවරයි.

  • @BabaAnthony-lu5vt
    @BabaAnthony-lu5vt หลายเดือนก่อน +2

    නියමයි

  • @cylonguys
    @cylonguys หลายเดือนก่อน +3

    නිවරයෙන් මේක වෙනස් කරන්නම ඕනෙ...❤

  • @pererasalr
    @pererasalr หลายเดือนก่อน

    ජයවේවා අනුර සහෝදරයා ❤❤❤

  • @user-hz1nr6qu1l
    @user-hz1nr6qu1l หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasanthathenabadu6016
    @lasanthathenabadu6016 หลายเดือนก่อน

    Great speech ❤️❤️❤️

  • @kasunjayawardhana4817
    @kasunjayawardhana4817 หลายเดือนก่อน

    🙏❤❤❤ niyama porak bn man ubata chande denawa bosa mole thiyana hoda un tikak lan karan yanna ❤

  • @nuwannirosh6552
    @nuwannirosh6552 หลายเดือนก่อน +4

    උබන්ම් සි0හයෙක් ❤❤

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 หลายเดือนก่อน +1

    එල බ්‍රෝ

  • @user-de7cz2rs1g
    @user-de7cz2rs1g หลายเดือนก่อน

    ඔබතුමා kathakaranna api තරුණයෝ oba samagai apage ගෞරවය obata ජයවේවා methiduni

  • @galaxykuw3637
    @galaxykuw3637 หลายเดือนก่อน

    Rate ekama balaporoththuwa anuea sahodaraya. Obathumata jaya wewa

  • @user-wk2uo8cw7f
    @user-wk2uo8cw7f หลายเดือนก่อน +3

    විකල්පය AKD ප්‍රමුඛ ජාතික ජන බලවේගය 🥰🥰❤❤

  • @ranjanipathirana5505
    @ranjanipathirana5505 หลายเดือนก่อน +8

    අනේ පිං......මැතිතුමනි පාර්ලිමේන්තුවේ කාලය කා නොදමා අපේ බදු මුදලින් යැපෙන ඇතැම් මංත්‍රී වරුන් පිරිසක් ඉන්න වා කිසිම වැදගත් කරුණ ක් ගැන සාකච්ඡා කරන්නෙ නැහැ හුදෙක් හැම එකකට අත උස්සන සිග්නල් කණු විතරමයි අපට පේන්නෙ නියම ආණ්ඩුව ක් තියෙනවා නම් රටේ ප්‍රශ්ණ මෙහෙම ගොඩගැහෙන්නේ නැහැ හොර නඩය මුළු රටම මංකොල්ල කනවා දැන් ජනතාව ගොනාට අන්දවලා අස්වැසුම දීල රවටා චන්ද ගුන්ඩු දීලා කතිරෙන් බලයට පත්වීම හුදෙක් ම අරමුණ දුෂ්ට පාලකයෝ පලවා හැරීම ට කාල යයි මේ

  • @amjaamja4852
    @amjaamja4852 หลายเดือนก่อน

    Maaalimawata Jayen jaya wewa

  • @ucroshan
    @ucroshan หลายเดือนก่อน +2

    දෙකයි කිව්වෙ, මිස්ට බීන් බල්ල සේ සද්ද වැහුව.

  • @elizabethehelepola4036
    @elizabethehelepola4036 หลายเดือนก่อน +3

    THIS IS OUR NEXT PRASIDDANT
    ❤ ❤❤ KEERTHI EHELEPOLS

  • @ruwannishantha6439
    @ruwannishantha6439 หลายเดือนก่อน

    ❤❤❤ super speech

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d หลายเดือนก่อน

    අනාගත ජනාධිපති කුට්ටියාට ජයවේවා

  • @AKIPATIYA
    @AKIPATIYA หลายเดือนก่อน +4

    මේ ලෙස පැහැදිලිව ව්‍යුහාත්මක ලෙස කරුණු දැක්වීමක් කළ හැකි තවත් අය ඉන්නේ කීයෙන් කීදෙනාද? මේ කතා ශාස්ත්‍රීය ලෙස විමසීමක් කළ නොහැකි වුන් මේ කතාවලට මඩ ගහන්නෙ උන්ගේ මෝඩකම නිසාය.

  • @SumithKumara-bm7cd
    @SumithKumara-bm7cd หลายเดือนก่อน +3

    AKD shodaraya uba api dinawanawa❤❤❤

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 หลายเดือนก่อน

    ❤❤❤❤ Jaya wewa NPP

  • @sriyanilmini5163
    @sriyanilmini5163 หลายเดือนก่อน +2

    Dushita deshapaluwo hamatama melodeema paladewa sapawewa 💯
    NPP jaya wewa 🌹

  • @sriyanilmini5163
    @sriyanilmini5163 หลายเดือนก่อน +2

    NPP jaya wewa 🌹

  • @sujiwasujiwa595
    @sujiwasujiwa595 หลายเดือนก่อน

    ගම්පහ ජය මාලිමාව ට මෙවර ජනාධිපතිවරණයේදී

  • @user-hz1nr6qu1l
    @user-hz1nr6qu1l หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +2

    AKD💝💪💪 💝💐💐💐💐💐

  • @pathmasirisir2738
    @pathmasirisir2738 หลายเดือนก่อน +4

    පාර්ලිමේන්තුව අවිධිමත් නිසා ම තමා රටත් අවිධිමත් උනේ.. npp දිනනවාමයි....

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයම ජය වේවා ❤බටලන්දේ සාටක පින් රනිලා පන්නමු

  • @anusamalalasekara
    @anusamalalasekara หลายเดือนก่อน +3

    මේ දේවල් මහජනතාවට අහන්න සලස්වන්න..