විදුර වික්‍රමනායකගෙ නැගණිය Dr තුෂ් එකපාරටම නැගිට අනුරගෙන් ප්‍රශ්න කරයි.සභාවෙන් හොඳ ප්‍රතිචාරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • විදුරගේ සහෝදරිය Dr තුෂ් එකපාරටම නැගිටලා අනුරගෙන් ප්‍රශ්න කරයි.සභාවෙන් හොඳ ප්‍රතිචාරයක්
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 1K

  • @sarangarajapaksha1658
    @sarangarajapaksha1658 7 หลายเดือนก่อน +445

    මේ රත්නසිරිගෙ දුවනෙ හිටපු අගමැති. අයිය විදුර එක්කත් පොලිටිකලි බැනගන්නව දැකල තියෙනව fb එකේ. සතුටුයි අපේ මාලිමා සමුළුවකට ඇවිත්ප්‍රශ්නයක් අහන්න ඉදිරිපත් වෙච්ච එක ගැන.

    • @munasinghefernando7864
      @munasinghefernando7864 7 หลายเดือนก่อน +16

      දුව නෙවෙයි නංගි.

    • @ravdon4776
      @ravdon4776 7 หลายเดือนก่อน +10

      ඔවු ඩොක්ටර් තුශ්ගෙ තමා noguti කැම්පේන් එක❤

    • @GaminiUswaththa
      @GaminiUswaththa 7 หลายเดือนก่อน +14

      ​@munasinghefernandරත්නසිරිගේ දුව කිව්වේ, විදුරගේ නංගි o7864

    • @munasinghefernando7864
      @munasinghefernando7864 7 หลายเดือนก่อน +8

      @@GaminiUswaththa නැහැ .මෙයා තුෂ් වික්‍රමනායක. එයා මම හිතන්නෙ නංගි නේද?

    • @munasinghefernando7864
      @munasinghefernando7864 7 หลายเดือนก่อน

      @@ravdon4776 ඔබ හරි.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 7 หลายเดือนก่อน +108

    රටේ හිටපු අගමැති කෙනෙක්ගේ
    දියණියක් පවතින රජයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්ගේ සහෝදරියක් වශයෙන් එම ජඩදේශපාලන සංස්කෘතියෙන් බැහැරව නිවැරදි දිසාව පැහැදිලිව තේරුම් ගැනීම ගැන සතුටුයි ස්තුතියි

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 7 หลายเดือนก่อน +142

    කවුරුත් කතා නොකරන ඒත් හැමෝම කතා කල යුතු මාතෘකාවක්. Thank you dr තුෂ් මේ ගැන ඇහුවට.

  • @gayanpradeep7979
    @gayanpradeep7979 7 หลายเดือนก่อน +413

    තබුත්තෙ ගම වගෙ දුප්පත් අම්මෙක් තාත්තෙක් ගෙ දරැවෙක් වෙලා ඉපදුන ඔයා අද ඇව්ත් තියන දුර පට්ට ආඩම්බරයි❤❤

    • @MorrisPerera-hr6lq
      @MorrisPerera-hr6lq 7 หลายเดือนก่อน +9

      Yes ❤❤❤❤❤❤❤

    • @ryanranawak5012
      @ryanranawak5012 7 หลายเดือนก่อน +5

      ඇත්ත හරිම සතුටුයි ජයවේවා ❤❤

    • @yemanthaindikawithanage2470
      @yemanthaindikawithanage2470 7 หลายเดือนก่อน +3

      තඹුත්තේගම ❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 7 หลายเดือนก่อน +5

      ලෝකයේ බොහෝ රටවල් ගොඩගත්ත නායකයෝ ආවෙ පොලොව මට්ටමෙන් තමයි. ඒකෙ විශේෂත්වයක් නෑ.ඔය ලොකු යැයි කියාගන්නා හැම කෙනෙකුගේම මුල් පුරුක් එහෙම තමයි.[ බොහෝ දෙනෙක් රේන්ද කාරයින්ලු නේද?(පොත්, පුවත්පත් ඇසුරින්)]

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 7 หลายเดือนก่อน

      ​@@sriyanikumarasinghe868ow !ow !--dan harini ehema ! 😮😮

  • @ajanthakumari119
    @ajanthakumari119 7 หลายเดือนก่อน +124

    ඔව් සහෝදරයා, දරුවන් ට කන්න බොන්න දෙන්න ඕනේ.අපට අද හිත වාවන්නම බැරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.ඔබ දුන් පිළිතුරට ස්තූතියි.අපි දිනලා මේ බලාපොරොත්තු ඉටු කර ගනිමු.ජයවේවා!

  • @rajithanilanga3085
    @rajithanilanga3085 7 หลายเดือนก่อน +212

    තාත්තාගෙන් අහන්න බැරි ප්‍රශ්න අනුරගෙන් අහන්න උන එක ගැන සතුටුයි

    • @flashydeals2743
      @flashydeals2743 7 หลายเดือนก่อน

      😂😂😂

    • @nalakavithanage5682
      @nalakavithanage5682 7 หลายเดือนก่อน +2

      ළගින්ම හිටපු අය දන්නවා තා ත්තා දරුවන්ට කොපමණ කැමැත්තෙන් හිටියද කියලා

  • @ShanthiDissanayaka-c2m
    @ShanthiDissanayaka-c2m 7 หลายเดือนก่อน +72

    ස්තුතියි තුෂ් වික්‍රමනායක මහත්මිය දරුවන් ගැන හඩ නැඟුවාට

  • @මමඒඅයි
    @මමඒඅයි 7 หลายเดือนก่อน +68

    මෙතුමියගෙ කතාව ඇහුවම ගිරවු දෙන්නගෙ කතාව මතක් උනා.
    අයියා දේශපාලලන ගු වලේ අසුචි නානවා. නංගි එංගලන්තෙට ගිය නිසා ඒ කරුමයෙන් බේරිලා පුලල් මනසකින් ප්‍රස්නයක් දකින තැනට පත් වලා.
    ජය වේවා. ❤

    • @jayaweeva
      @jayaweeva 7 หลายเดือนก่อน

      ළමයින් ගේ අයිතිවාසිකම් ගැන ඒවා උල්ලංඝනය වීම ගැන මහ ඉහලින් කතා කරන , ඒවා ගැන වාද විවාද කරන , විවේචන කරන හා කාන්තා හිංසනයට ,අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ගැන බොහෝ දේ කරන තුෂ් වික්‍රමනායක ගේ අතීතයේ රටේ දරුවන් ගේ අධ්‍යාපන ක්‍රමයට ආ ධවල පත්‍රිකාව ආ ජේ ආර් ගේ පාලන සමයේ ඇතිකල පෞද්ගලික වයිද විදයාලයට පළමු කණ්ඩායම ඇතුලත් කරගත්තේ එදා දේශපාලන බලවතුන්ගේ දරුවන් එම (අද උතුරු කොළඹ වදය විදයාලයේ පීඨය (රාගම ) පළමු කණ්ඩායමට තම පියාගේ දේශපාලන බලය නිසා අනිත් දරුවන් ගේ අයිතිවාසිකම් කඩකරමින් එයට වරප්‍රසාද නිසා ඇතුල්වූ වැඩිහිටි (18+) කෙනෙකි. එම කාණ්ඩායමට ඇතුලත් වූයේ බොහෝ අය සුදුසුකම් අඩුම තරමේ ජීව විද්‍ය්‍රාවත් කල සුදුසුකම් අය නොවේ. මැයද එහි එක් සාමාජිකාවකි. එම කණ්ඩායමේ තවත් කෙනෙක් නාමල් සේනසිංහ( සුජීව සේනසිංහගේ සහෝදරයා ඔහුගේ පියා ජේ.ආර් ගේ හිතවතකි. හිටපු වැඩබලන විනිසුරු ) රුවනී දීරසේන (තවත් හිටපු විනිසුරු දියණියක්) මේ කණ්ඩායම නියම සුදුසුකම් නොලැබූ අය නිසා ශිෂ්‍ය විරෝධතා නිසා එම අයට පළමු වසරින් පසු එංගලන්තය ට ගොස් ඉගන ගන්න දුන්නා. ඊට පසුව එම පීඨය මහාචාර්ය කාලෝ පොන්සේකා වැඩ භාර ගත්තා.. මේ සම්බන්ධයෙන් ඇයගේ සුදුසුකම් සොයා බලන්න .එදා ළමුන්ගේ අයිතිවාසිකම් සොරාගෙන අවස්ථාව උදුරාගෙන දේශපාලන හයියෙන් විශ්ව විදයාලයට ගිය ඇය අද........... වැදි බණ කියමින් ළමා අයිතිවාසිකම් රකින්නට දගලන හැටි. (How many students have suffered & lost their lives. One example Medical student Thrimavitharana )
      ඇයගේ පැටිකිරිය හොයා බලන්න. මොකද අපේ රටේ අයිතිවාසිකම් ගැන, හිමිකම් ගැන කතා කරන අය කාලයකට කලින් ඒවා උල්ලංඝනය කල , විරෝධී වැඩ කරන කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ට ඒවා අමතක නිසා වැදි බණ කියන්නේ හරියට තමා ශුද්ධ වන්තයෝ වගේ. මැය වද්‍යවරියක් වූ හැටි සොයා බලන්න දේශපාලන බලය නිසා. එදා ඇය 18+ වැඩිහිටි කෙනෙක් ව සිටියදී. . අද වීරයෝ ශුද්ධ වන්තයෝ😂

  • @nuwanchamara-xy6nm
    @nuwanchamara-xy6nm 7 หลายเดือนก่อน +53

    කවුරු කතාකරත් දරුවෝ ගැන කතාකරපු එකටනම් හදවතින්ම ඉස්තූතියි මැතිණියනි.මටත් ඉන්නව අවුරුදු හතරක පුංචි පුතෙක්.එයාගෙ සහ සමස්ථ දරුවන්නේ අනාගතය ගැන කතාකරපු ඔබ තුමියට දීර්ඝායුශම ලැබේවා! ❤❤❤කරන නොකරන එක පාලකයින්ගේ වැඩක්.කරේ නැත්නම් වෙනත් රටකට මගේ දරුවා මම රැගෙන යයි.නමුත් අනිත් දරුවන් පවු😢 අපිට ඕනෙ නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක්.නැතුව මේ රෑ අටටත් සෙල්සියස් අංශක 37ට රශ්මිය තියෙන රටක සතුටින් ජීවත් වෙනව නෙවෙයි.දරුවෝ නිසා 🙏🙏🙏🙏

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 7 หลายเดือนก่อน +22

    හිරු නොබසින රාජ්‍යයේ සිට දරුවන්ගේ අනාගතය පිළිබදව පැහැදිලි කරා.ස්තුතියි. ..මෙහෙ එකෙක් දේශපාලනය කරනවා පාසැල් වල කුඩා දරුවන් ඉදිරියේ. ලැජ්ජයි.

  • @skkw2356
    @skkw2356 7 หลายเดือนก่อน +188

    මාලිමාවට ජයවේවා හදවතින්ම ජයවේවා

  • @senatm7625
    @senatm7625 7 หลายเดือนก่อน +158

    මාලිමාවට ජයවේවා !!!!!!

  • @nimalnaulla6189
    @nimalnaulla6189 7 หลายเดือนก่อน +234

    තුෂ් වික්‍රමනායකටත් විශ්වාසයක් තියෙනව ජාතික ජන බලවේගයේ රජයක් පත්වෙයි කියල. මාලිමාවට ජයවේවා.

    • @SusilKurera
      @SusilKurera 7 หลายเดือนก่อน

      පූංච්අම්මාගේ ගදගහණ ජංගියේ සෙට් එකට මෝඩ චූං

    • @padminijayasinghe104
      @padminijayasinghe104 7 หลายเดือนก่อน

      අවජාතක තිරිසන් බල්ලට ඔවැනි කතා හැර වෙන මොනවා කියන්නද ? අම්මගේ ජංගිය ඉඹලවත් ඔය අමාරුව ඇර ගනින් නිවට බල්ලෝ ​@@SusilKurera

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 7 หลายเดือนก่อน

      ​@@SusilKureraරිදුනු නූගත් මිනිස්සුන්ට අපි අනුකම්පා කරමු

    • @flashydeals2743
      @flashydeals2743 7 หลายเดือนก่อน

      ඔයා family political games. පවුලෙ හැමෝම එක දේශපාලන කඳවුරේ ඉන්නෑ. හැම පක්ෂෙකටම රිංගගන්නව. එතකොට මුලු පවුලම හැමදාම දිනුම්

    • @danuka0
      @danuka0 7 หลายเดือนก่อน

      ​@@SusilKureraoya jangi horekda😂😂

  • @gomixbudi173
    @gomixbudi173 7 หลายเดือนก่อน +79

    මම කැමති මේ ටිකේ නිදාගන ඉදලා මලිමාව රජයක් යටතේ අපහු ඇහැරෙන්න ...එච්චර මේ පාලනය තිත්ත යි

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir 6 หลายเดือนก่อน +4

      එකනම් මරු කතාව..මටත් හිතිච්ච අදහසක්..බයයි වෙලාවකට පැරදේයිද කියලා..එකයි බයට නිදාගන්න හිතෙන්නේ මටනම්..දිනලා තියෙද්දි ඇහැඇරුනහම ෂෙක් නි...

    • @DineshiDineshi-s9y
      @DineshiDineshi-s9y 5 หลายเดือนก่อน +3

      Matath

    • @sriyaniabeywickrama7110
      @sriyaniabeywickrama7110 5 หลายเดือนก่อน +3

      ❤❤❤❤

    • @PrinczAzula
      @PrinczAzula 5 หลายเดือนก่อน +3

      සිරාවටම. ඒත් නිදන් ඉඳලත් බෑ, ඡන්දෙ දාන්නත් ඕනනෙ.

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir 5 หลายเดือนก่อน +3

      මම කමෙන්ට් කලේ මසේකට ඉස්සෙල්ලා.. දැන්නම ඇස් පියන් ඇහැ ඇරන් ඉදයත් දිනනව... අපි ගත්ත උත්සාහය සාර්ථක බව විදින්න 22 වෙනකන් ඉවසිල්ලක් නැ 22 වෙනකං...හුරේ...මට දැන් බය නෑ..

  • @chamlycoonghe8107
    @chamlycoonghe8107 7 หลายเดือนก่อน +118

    තුෂ් මාලිමාව ගොඩනැදනේම අපේ රටේ දරුවන් ගේ අනාගතය සුරක්ෂිත කිරීමටයි.

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 7 หลายเดือนก่อน

      Daruwange araksawa kadau aya thama anurala

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 7 หลายเดือนก่อน

      ​@@DharmasenaDharmasena-x6vරිදිලා

    • @VNanayakkara
      @VNanayakkara 7 หลายเดือนก่อน

      @@DharmasenaDharmasena-x6v pot calling kettle black 🤣🤣🤣

    • @WalkUpWithAshan
      @WalkUpWithAshan 7 หลายเดือนก่อน

      තාත්තා අගමැති සහෝදරයා ඇමති ...කොරගන්න බැරිවෙච්ච එකගැන පාපොච්චරනයක් කරානම් වටිනවා... කොහොමත් මාළිමාවේ පාලනයකදී අකුරටම සිද්ද වෙන දෙයක් තමන් යෝජනා කරලා කලා කියලා දූෂිත අප්පලා පුතාලාගේ වික්‍රමවල පාපයෙන් ගලවා ගන්න බැරිවේවි...වලටත් හෙණ ගහන්නෝන ඒවා කරපු අප්පලා පුතාල ගැන රටම නැතත් කලුතර මිනිස්සු නම් දන්නවා

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 7 หลายเดือนก่อน +155

    3:56 පත් උනොත් නෙවේ..... නියත ජනපති AKD ❤❤❤

  • @rameigap
    @rameigap 7 หลายเดือนก่อน +243

    අපේ දරුවන් රැක ගමු. ඒ සදහා එක්වෙමු ජාතික ජනබල වේගය සමගින් .

    • @samjewellery3755
      @samjewellery3755 7 หลายเดือนก่อน +5

      Dasa dahas ganan Daruwo marapu jvp kohomada gono daruwo beraganne ?.

    • @dreams4535
      @dreams4535 7 หลายเดือนก่อน +8

      Moda ponnayo daruwo maruwe jvp newei unp

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 7 หลายเดือนก่อน

      ​@@samjewellery3755 උඹ පව්.මරපු උන් ගැන කිය කිය.දැන් වෙන ලමා අපරාධ ගැන උඩ බලන් ඉන්න මෝඩයෙක්

    • @sisirakumara2338
      @sisirakumara2338 7 หลายเดือนก่อน

      ​@@samjewellery3755දස දහස් ගානක් නෙමේ 60,000 ක් මැරුවා අහිංසක දරුවො තරුණ තරුණියෝ ප්‍රේමදාස කියන නරුම ඝාතකයා සහ රනිල් කියන අලුගෝසුවාගේ මැදිහත්වීමෙන් තෝ සිරිලකේ නෙමේද

    • @samjewellery3755
      @samjewellery3755 7 หลายเดือนก่อน

      @@dreams4535 pimpyo jvp umbata keeyak denawada kuliyata kahinawata ?.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 7 หลายเดือนก่อน +287

    පත් උනොත් නෙවෙයි පත් වෙනවාමයි ජය නියතයි .❤❤මාලීමා රජයට ජයවේවා

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 7 หลายเดือนก่อน +2

      හීන

    • @amaljaya2038
      @amaljaya2038 7 หลายเดือนก่อน +8

      ​@@udenisamanlatha9799හීන නෙමෙයි උට්ටෝ..

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 7 หลายเดือนก่อน +2

      හීනයක් විතරයි ,රනිල් කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නෑ.රනිල් බන්දේසියක තියලා බලය දෙයි,බලන් ඉදපල්ලා,

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 7 หลายเดือนก่อน

      ​හොර නායකයෙක් විදිහට හොරුන්ගෙන් රනිල්ට බන්දේසියෙන් බලය ලැබුනට රනිල්ගෙන් බන්දේසි බලයක් NPP ට ඕන නෑ. අපි රනිල්ගෙන් බලය ගන්නව.​@@prabhaweerasingha4932

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 7 หลายเดือนก่อน +1

      ​@@udenisamanlatha9799රිදිලා 😂

  • @nandanakumara3267
    @nandanakumara3267 7 หลายเดือนก่อน +86

    අනුර ඔබයි අපේ පැතුම
    මාලිමාවට ජයවෙිවා

  • @pushparani6825
    @pushparani6825 7 หลายเดือนก่อน +95

    අනුරසහොදරයා.ජනපති.උනොත් නෙමෙිි අනිවාර්යෙන්.ඉලගජන⁣ාධිපති අනුර.කුමාර දිමානායක තමයි.ජයවෙිිවා.මාලිමාවට.ජයවෙිිවා

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 7 หลายเดือนก่อน +47

    පත්වෙනවාමයි. ජයවේවා මාලිමාවට

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 7 หลายเดือนก่อน +43

    ජය වේවා malimawa ta

  • @shanthasilva9587
    @shanthasilva9587 7 หลายเดือนก่อน +29

    මැදපෙරදිග සේවය කරන අපගේ පැතුම අනුර කුමාර දිසානායක
    නියත වශයෙන්ම ජනාධිපති

  • @dingama30
    @dingama30 7 หลายเดือนก่อน +19

    ක්‍රිශ් වික්‍රමනායක අන්තිමේදි කිව්ව "හදවතින්ම ජය" කියල
    එයාගේ මනාපය එයා ඒකෙන් කිව්ව ❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 7 หลายเดือนก่อน +30

    ඔබ සැමටම ❤️ඉස්තුති සැවොම එකතුවී අපි උපන් රට ගොඩගනිමු අනිවාර්යෙන් npp මාලිමාවට ජයනීයතයි අපේ අනාගතේ ජනාධිපති අනුරට සහ ජනතාව වන අපටත් ජයවේවා!!!

  • @jumpathiadd5833
    @jumpathiadd5833 7 หลายเดือนก่อน +23

    අනිවාර්යයෙන්ම මිලග ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා ජයවේවා npp ජයවේවා අනුර කුමාර දිසානායක මහත්තයා

  • @nalakaaththanayaka1739
    @nalakaaththanayaka1739 7 หลายเดือนก่อน +27

    ජයවේවා හැමෝටම

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k 7 หลายเดือนก่อน +85

    Npp ජයවේවා

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 7 หลายเดือนก่อน +23

    හදවතින්ම ජය වේවා❤❤

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 7 หลายเดือนก่อน +117

    තුෂ් කියන්නෙ ප්‍රගතිශීලි ගැහැනියක්. ❤❤

  • @mavirowi2230
    @mavirowi2230 7 หลายเดือนก่อน +152

    මාලිමාවට ජයවේවා ❤

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 7 หลายเดือนก่อน +18

    ඇය මතුකරන්නේ ඉතා වැදගත් ගැටලුවක් ...ලමා වියේ අපචාරයට ලක් උනොත් පීඩාවට ලක් උනොත් හදවත බිඳුනු කෲර වැඩ් හිටියන් බිහිවෙනව....පරිවාසය පවා දරුවන්ට සුවදායක ස්තාන නොවෙයි....කුඩා වියේදීම දරුවන් දැනුවත් කල යුතුයි

    • @jayaweeva
      @jayaweeva 7 หลายเดือนก่อน

      ළමයින් ගේ අයිතිවාසිකම් ගැන ඒවා උල්ලංඝනය වීම ගැන මහ ඉහලින් කතා කරන , ඒවා ගැන වාද විවාද කරන , විවේචන කරන හා කාන්තා හිංසනයට ,අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ගැන බොහෝ දේ කරන තුෂ් වික්‍රමනායක ගේ අතීතයේ රටේ දරුවන් ගේ අධ්‍යාපන ක්‍රමයට ආ ධවල පත්‍රිකාව ආ ජේ ආර් ගේ පාලන සමයේ ඇතිකල පෞද්ගලික වයිද විදයාලයට පළමු කණ්ඩායම ඇතුලත් කරගත්තේ එදා දේශපාලන බලවතුන්ගේ දරුවන් එම (අද උතුරු කොළඹ වදය විදයාලයේ පීඨය (රාගම ) පළමු කණ්ඩායමට තම පියාගේ දේශපාලන බලය නිසා අනිත් දරුවන් ගේ අයිතිවාසිකම් කඩකරමින් එයට වරප්‍රසාද නිසා ඇතුල්වූ වැඩිහිටි (18+) කෙනෙකි. එම කාණ්ඩායමට ඇතුලත් වූයේ බොහෝ අය සුදුසුකම් අඩුම තරමේ ජීව විද්‍ය්‍රාවත් කල සුදුසුකම් අය නොවේ. මැයද එහි එක් සාමාජිකාවකි. එම කණ්ඩායමේ තවත් කෙනෙක් නාමල් සේනසිංහ( සුජීව සේනසිංහගේ සහෝදරයා ඔහුගේ පියා ජේ.ආර් ගේ හිතවතකි. හිටපු වැඩබලන විනිසුරු ) රුවනී දීරසේන (තවත් හිටපු විනිසුරු දියණියක්) මේ කණ්ඩායම නියම සුදුසුකම් නොලැබූ අය නිසා ශිෂ්‍ය විරෝධතා නිසා එම අයට පළමු වසරින් පසු එංගලන්තය ට ගොස් ඉගන ගන්න දුන්නා. ඊට පසුව එම පීඨය මහාචාර්ය කාලෝ පොන්සේකා වැඩ භාර ගත්තා.. මේ සම්බන්ධයෙන් ඇයගේ සුදුසුකම් සොයා බලන්න .එදා ළමුන්ගේ අයිතිවාසිකම් සොරාගෙන අවස්ථාව උදුරාගෙන දේශපාලන හයියෙන් විශ්ව විදයාලයට ගිය ඇය අද........... වැදි බණ කියමින් ළමා අයිතිවාසිකම් රකින්නට දගලන හැටි. (How many students have suffered & lost their lives. One example Medical student Thrimavitharana )
      ඇයගේ පැටිකිරිය හොයා බලන්න. මොකද අපේ රටේ අයිතිවාසිකම් ගැන, හිමිකම් ගැන කතා කරන අය කාලයකට කලින් ඒවා උල්ලංඝනය කල , විරෝධී වැඩ කරන කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ට ඒවා අමතක නිසා වැදි බණ කියන්නේ හරියට තමා ශුද්ධ වන්තයෝ වගේ. මැය වද්‍යවරියක් වූ හැටි සොයා බලන්න දේශපාලන බලය නිසා. එදා ඇය 18+ වැඩිහිටි කෙනෙක් ව සිටියදී. . අද වීරයෝ ශුද්ධ වන්තයෝ😂

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 7 หลายเดือนก่อน +50

    මාලිමාවට ජය වේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 หลายเดือนก่อน +41

    එකම විසඳුම මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

  • @mryyyy6322
    @mryyyy6322 7 หลายเดือนก่อน +4

    I am Roy hk very good question and answer thx for borth ජයවේවා

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 7 หลายเดือนก่อน +141

    රට ගැන ආදරයක් තියෙන හැම කෙනෙක්ම මාලිමාව සමග එකතු වෙමින් තිබෙනවා. ඹවුන් සිතනවා මාලිමාව තුළින් පමණයි රටට විසදුම් ලැබෙන්නේ කියා. ❤❤

    • @samjewellery3755
      @samjewellery3755 7 หลายเดือนก่อน +3

      Mokadda jvp wisaduma ???.?.mini marana ekada???.factory gini thiyana ekada ???.bus gini thiyana ekada ????.issara keruwa wage.

    • @lilith5730
      @lilith5730 7 หลายเดือนก่อน +2

      ලිං මෑඩියෙක්

    • @ajanthakarunaratne7476
      @ajanthakarunaratne7476 7 หลายเดือนก่อน

      @samjwelley ,
      මූ වගේ ගොන් හරකෙක්. රටට මෙච්චර කෙලෙවෙලත් හොරුන්ට කඩේ යනවා...
      දැනට අනුර කුමාර අපිට පිපාසයට දිය බිඳක්...
      අපේ රටට අපි ආදරෙයි ...
      අපේ රට දියුණු රටක් වේවා..

  • @lekamgedilantha1304
    @lekamgedilantha1304 7 หลายเดือนก่อน +1

    මේ කාලකණ්ණි පාලකයන්ගෙන් රට බේරගන්න අපි ඔබට සහය දෙනවා. ජයවේවා.

  • @NeilAlwis
    @NeilAlwis 7 หลายเดือนก่อน +32

    ජයවේවා ♥♥

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 7 หลายเดือนก่อน +13

    මාගේ උතුම් මාතෘ භූමියට ජයවේවා.!

  • @LloydMax-il9lb
    @LloydMax-il9lb 7 หลายเดือนก่อน +30

    Jayan jaya obata sahodaraya

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 7 หลายเดือนก่อน +27

    මාලිමාව දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු .❤ 🧭 ජයවේවා ❤ එක්සත් රාජධානියේ ඔබට ප්‍රනාමය .❤ npp ජයවේවා AKD ජයවේවා අපි ඉතාලියේ සිට උනුසුම් සුභ පැතුම් ❤❤❤🎉🎉🎉

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 7 หลายเดือนก่อน +9

    අපි පත් කරමු මෙවන් රජයක් අමතක කර හොරු රැල ජයවේවා මාලිමාවට.

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 7 หลายเดือนก่อน +67

    අපිට විශ්වාසයි අනුර සහෝදරයා ව,,,,,මාලිමාවට විතරයි රට බේරාගන්ඩ පුළුවන් ,,,,,,,මාහා හොරැ රැල පලවා අරිමු,,,,,,

    • @samjewellery3755
      @samjewellery3755 7 หลายเดือนก่อน +2

      Nikan hinga kaala jeewath qena anura kohomada gono bada gini minissunta kanda denne ????.

    • @AnuradhaTransefort-vz6cs
      @AnuradhaTransefort-vz6cs 7 หลายเดือนก่อน +2

      Pakoo hora kala ජීවත් wenawata wada nambui higakana eka.horekta kade yana thoth kamba horek thama

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 7 หลายเดือนก่อน

      ​@@samjewellery3755Thoge Ammata Rideide Danne

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 7 หลายเดือนก่อน

      ​@@samjewellery3755තනියම වැලලෙන පිම්පියෙක්

    • @samjewellery3755
      @samjewellery3755 7 หลายเดือนก่อน

      @AnuradhaTransefort-vz6cs ado jvp thanai lankawe lokuma horu.kappam,gannawa,banku keeyak mankolla kewada balla,rate diyunuwa gini thibba,factory gini thibba,bus gini thibba,hena gahapiya tho wage horu wenuwen inna drohiyanta.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 7 หลายเดือนก่อน +67

    අපි මුලු ලෝකේම විසිරි සිටින ටැමිල් මුස්ලිම් බග සිංහළ සහොදර සහොදරියෝ අපේ මාලිමාවේ පරන සියළුම අනුර සහොදරයා ඇතුලු සහොදර සහොදරියෝ ආරක්ෂා කරාගන්න මොකද දැන් අපට නිතර ඇහෙනවා දකිනවා අනුර සහොදරයාගේ ජිවිතයට කරදරයක් කරලා මාලිමාවෙි පරන සහොදර සහොදරියන්ටත් කරදරයක් කරන්න බංඩාර නායකලා පෙුමදාසලා රාජපක්ෂලා වික්‍රමසිංහ සිරිසේනලා එ වටේ ඉන්න ජඩ තක්කඩි හොරු මිනිමරුවෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ පාතාලකාරයෝ අවුරුදු හැත්තැ හයක්ම රට විනාස කරන්න උදව් කරාපු පොලිසියේ හමුදාවේ කාලකන්නි සමහර ලෝයලා හාමුදුරුවෝ මුන් දැන් මාන බලන්නේ අනුර සහොදරයාට කරදරයක් කරලා මාලිමාව බිමට සමතලා කරලම දාන්නයි දැන් මේ UNP සජබේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ අය මාන බලන්නේ අපි සියළුම ජනතාවට කියන්නේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ආරක්ෂා කරාගන්න මේ මිනිමරුවන්ගෙන් ලංකාවේ තරුණ තරුණියෝ අවංක මාලිමාව වටා ඉන්න මද්ධ්‍ය යුටුයිබ් සහොදරයෝ පොලිසියේ හමුදාවේ ලෝයලා සියළුම දෙනාට අපි ඉතාමත් කරුනාවේන් ඉල්ලා සිටිනවා අපේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ආරක්ෂා කරාගන්න ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 7 หลายเดือนก่อน +21

    Blessings for your victory 👍👍

  • @sakuarachchi1780
    @sakuarachchi1780 7 หลายเดือนก่อน +4

    ඇත්තටම තුෂ් වික්‍රමනායක මහත්මිය දරුවන් ගැන සදහන් කල අනාවරණය .ඇත්තක්

  • @chandradharmarathne2007
    @chandradharmarathne2007 7 หลายเดือนก่อน +12

    ඒක නම් ඉතා හොඳ අදහසක්

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 7 หลายเดือนก่อน +4

    ලන්ඩන් ජනතාවට තබුත්තේගම අපගේ ප්‍රනාමය අනුර සහෝදරයා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 7 หลายเดือนก่อน +89

    මාලිමාවට ජයවෙවා

  • @lakshminifernando7913
    @lakshminifernando7913 5 หลายเดือนก่อน +1

    ස්තුතියි සහෝදරිය ඔබ ව්‍යංගයෙන් මාලිමාවට හොඳ ප්‍රචාරයක් දුන්නා.You all are Historical Caractors.

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 7 หลายเดือนก่อน +23

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @SusanthaKumara-vb7wt
    @SusanthaKumara-vb7wt 7 หลายเดือนก่อน +6

    මලිමාවට ජය සහොදර්යෙ හැමෝටම ජයවේවා

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 7 หลายเดือนก่อน +15

    තරැණයින් අනූර එක්ක

  • @sisirapala6595
    @sisirapala6595 5 หลายเดือนก่อน

    ඔබ තුමාට ජයෙන් ජය.. ලමා නිවාස, මහලු නිවාස ගැනත් සොයා බලන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි❤

  • @rafihassen5965
    @rafihassen5965 7 หลายเดือนก่อน +12

    Welldone Dr. Thush. Proud of you 🎉

  • @VineethaIg
    @VineethaIg 7 หลายเดือนก่อน +4

    දරුවන්ට මන්ද පෝශනය ,උස අඩු වෙලා ,ගැබිණි මව්වරුනට රක්ත හීනතාවය .,මාලිමා රජයක් යටතේ මේවා දුරු කරමු.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 7 หลายเดือนก่อน +46

    මාලිමාවට ජයෙන් ජයම වේවා !
    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️

  • @mandela349
    @mandela349 7 หลายเดือนก่อน +29

    බයවෙන එක සාධාරණයි, ටොයියනි,බයියනි මෙමෙ සෙනගක් දැක්කම මහඇවුන්ගේ රෙද්දේ රෙවෙනවා ඇති

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 7 หลายเดือนก่อน +133

    6:07 අනුර සහෝදරයා ජනාධිපති උනාම කොහොමත් මේ රට සුරක්ෂිතයි

    • @chandanawijerathna6577
      @chandanawijerathna6577 7 หลายเดือนก่อน

      😂😂😂

    • @ushansandeep3261
      @ushansandeep3261 7 หลายเดือนก่อน +1

      😂😂😂

    • @virajrathnayake4422
      @virajrathnayake4422 7 หลายเดือนก่อน

      😂😂

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 7 หลายเดือนก่อน

      @@virajrathnayake4422 අහසේ මාලිගා හදන්න තරම් අපි අවසිහියෙන් ජිවත් වෙන්නේ නැහැ

    • @susilfernando4827
      @susilfernando4827 7 หลายเดือนก่อน +5

      Anura kiyanne super bulat akak...ballo natta hanga ganne anura dinnata passe..

  • @udayakumara912
    @udayakumara912 7 หลายเดือนก่อน

    ජයවේවා ජයනියතයි මෙදාපාර මාලීමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 7 หลายเดือนก่อน +23

    අනිවාර්යයෙන්ම අනුර ජනාධිපති ඊලගට ..කොහොමත් මාලිමාව යටතේ ළමයි සුරක්ෂිතයි..

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 7 หลายเดือนก่อน

      ඔහු ඉතින් අනුරාගේ රජයක් ආවොත් ළමයි ආරක්ෂා කළ යුතුමයි මොකද ඒගොල්ලන්ගේ බීසණ කාලෙ දෙමව්පියෝ දෙමව්පියෝ මරලා ළමයි අනාත කළේ එයාලනේ

    • @samjewellery3755
      @samjewellery3755 7 หลายเดือนก่อน +2

      Lamai dahas ganzn maranda yawapu jvp kojomada gono lamai rakinne ???.,umba monawada beela inne kaala kanniya.

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 7 หลายเดือนก่อน +1

    ජයවේවා aththatama asata kadulak awa

  • @kumarans-s7c
    @kumarans-s7c 7 หลายเดือนก่อน +8

    මුළු රටේම දූෂණ මර්දන කල යුතුයි ... 🧭🧭🧭🌄🧭🧭🧭 ජයවේවා ❤

  • @sdcommunication-p6t
    @sdcommunication-p6t 7 หลายเดือนก่อน +29

    AKD මොලයක් නෙවේ .මොල ගෙනාව නැවක්,ජය ✌

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 7 หลายเดือนก่อน

      Aaanne ekane maath keeeeneh!-original basil kennek kiyala ! 😅

  • @shanthadias7764
    @shanthadias7764 7 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන් ම මාලිමාව ආණ්ඩුවක් පත් වෙනවා ඒක ස්තිරයි...ජයවෙිවා අනුර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවෙිගයට ❤❤❤❤❤ 💪💪💪👍👍👍😘❤

  • @IndikaSisira-o8n
    @IndikaSisira-o8n 7 หลายเดือนก่อน +2

    ජයවේවා ❤❤

  • @Awankwama
    @Awankwama 7 หลายเดือนก่อน +4

    ගමන සුභයි ජය නියතයි ❤☝️🧭👉💯💯

  • @indragith9768
    @indragith9768 7 หลายเดือนก่อน

    ඇත්ත . දරුවන්ට වෙන අපයෝජන හා ඒ අයට වෙන අසාධාරණය ගැන ඔබතුමිය කතා කිරීම ගැන ප්‍රනාමය . මේ ගැන අනුර මහතාගේ අවධානය යොමු වීම ඉතාම වැදගත්

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 7 หลายเดือนก่อน +13

    කටේ කයිවාරු පු... අච්චාරු නෑ. මමත් පුද්ගලිකව පුළුවන් විදිහට කුඩා දරුවන්ට සහ කාන්තාවකට උදව් කරනවා.ඉදිරියටත් එහෙම තමයි.මාලිමාවට ජය නියතයි.

  • @sujeewalakmali2933
    @sujeewalakmali2933 7 หลายเดือนก่อน +1

    අපි හම්බන්තොට මුල්කිරිගල ආසනේ ,,එකෙන්ම සහෝදරයා අපි ඔබ තුමා සමගයි,,,ඔබ තුමා ගැන ආඩම්බරයක් හදවතින්ම දැනෙනව,,❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaminthapremawardana6351
    @kaminthapremawardana6351 7 หลายเดือนก่อน +30

    Next leader of Sri Lanka 🧭🧭🧭

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 6 หลายเดือนก่อน

    මම මේ දක්වා අහපු වැදගත් කාලේචිත අහන්න ආසම ප්‍රශ්නය..මම ඉදියනම් අහන්නෙත් ඔය ප්‍රශ්නෙමයි...මම වෙනුවෙන් හඩක් නගපු ඔයාට ජය..

  • @ajithjayasekara7406
    @ajithjayasekara7406 7 หลายเดือนก่อน +6

    ඇහැට කදුළුත් එනවා ආදරෙයි හැමෝටම ජාතික ජනබල වේගයට ජය වේවා❤❤❤

  • @shnzenal7626
    @shnzenal7626 7 หลายเดือนก่อน +51

    එකම විකල්පය NPP❤

  • @MaheshIndika-qp9hb
    @MaheshIndika-qp9hb 7 หลายเดือนก่อน

    හදවතින්ම ජයවේවා !!
    ඔබ තුමියගේ හදවත නොකි රහස
    අපි දන්නවා

  • @senavirathnekariyawasampat4435
    @senavirathnekariyawasampat4435 7 หลายเดือนก่อน +2

    හදවතින්ම ජයවේවා

  • @jbsaumya7876
    @jbsaumya7876 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලොවැසි සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @DAR-x4e
    @DAR-x4e 7 หลายเดือนก่อน +3

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @dumindachamila5054
    @dumindachamila5054 7 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා AKD

  • @anusha-dilruksh
    @anusha-dilruksh 7 หลายเดือนก่อน +3

    Thank you මැඩම් මුන් ඔක්කෝම එක එකාට බැන බැන එක එකාගෙ වැරදි කියව කියව ඉන්නව විතරයි. එික නෙමෙයි පක්ෂ පාට නෙවෙයි ඔබට තනි පුද්ගලයන් විදියට මේ සමාජයට කල හැකි දේ බොහෝමයි . මුන් ඔක්කෝම එකයි. වැඩ නැහැ කියවන්නො විතරයි. තනි තනිව තමන්ගෙන් රටට විය යුතු යුතුකම මේ රටට වැඩ කරන්න එක. එකෙ⁣ක් හරියට වැඩ කරනනෙ නැහැ. කම්මැලියන් . හැමෝම අනුන්ගෙන් කන්න බලන් ඉන්නව. එකෙක් රටට ආදරේ නැහැ. අඩුම තරමෙ අපේ රටේ අධ්‍යාපනය වෙනසක් කරලා රැකිය කේන්ද්‍ර කරගෙන වෙනස් කරපල්ලා. මේක පුංචි රටක්. මේක හදන්න බැරිනම් මුන්ගෙන් කවර කතාද පිටරටවල් දිහා බලාපල්ලා. උන් වැඩ කරන විදිය .රටවල් හදන විදිය. කියලා වැඩක් නැහැ

  • @GayankhanGayankhan
    @GayankhanGayankhan 7 หลายเดือนก่อน +1

    සතුටට ඇඩුනත් එක්ක.. අනාගත ජනපති... ජය

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 7 หลายเดือนก่อน +6

    So thanks to you ❤❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය රටට ජය මාලිමාවට

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 7 หลายเดือนก่อน +4

    සතුටු කදුළු නෙතු වෑහෙන
    නුඹ බිහිවුණු එම දිනයේ
    මනස දුබල දරුවෙකු ලෙස
    කිම නුඹ දෝතට ආවේ
    ඇකේ තියා නුබ රකින්න
    මනාව මට සවිය ඇතේ
    හැඩරුව සුවදට පිරෙන්න
    පිපෙන මලකි නුඹ මැණිකේ
    .................
    කෙළිසෙල්ලම් දගපපාද්දි
    යාලුමිතුරු කල රොක්වි
    මුළුගැන්වී ඇයිද දුවේ
    වැලිපොලවේ ඉරි ඇන්දේ
    ඇසේ තියා නුඹ රැක්කත්
    පනමෙන් මා සිත ඇවිලෙයි
    මා නැති දා නුඹ රැකින්න
    කවුරු කොහොම නොම වැටහේ ??????????
    😂😂😂😂😂😂😂😂

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur 7 หลายเดือนก่อน +1

    සියලු දෙවිවරා අනුර කුමාර දිසානායක සහෝදරයා ආරක්ෂා කරත්වා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 หลายเดือนก่อน +9

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤❤❤මාලීමාවටජයජය

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 5 หลายเดือนก่อน

    මේගැන කතා කිරීමම ඔබට ජය ලැබීමට හේතුවක් වේවා!🎉🎉🎉❤...නංගි මමත් හොරණ.
    ...තෙරුවන් සරණයි සියළු දෙනාටම....

  • @asianlankamp
    @asianlankamp 7 หลายเดือนก่อน +2

    චන්දය ගොඩාක් වෙලාවට october05 වෙයි,අපි මේ දූෂිත පාහරයින් පන්නලා අපේ ආණ්ඩුවක් හදමු. 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 7 หลายเดือนก่อน +2

    ලන්ඩන් ජනතාවට අපගේ ප්‍රණාමය අවිස්සාවේල්ල

  • @chandrakanthikamalaseeli9105
    @chandrakanthikamalaseeli9105 7 หลายเดือนก่อน

    ඩුබායි වල වාගෙ කාන්තාවන් ට හා දරුවන්ට ආරක්ෂාව ලබාදෙන ආණ්ඩුව ක් අපටත් හදලා දෙන්න .

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 7 หลายเดือนก่อน +3

    Hat's off for thush.
    Thush hope you remember me. I am rose's daughter asokamala Tennekoon. ( Your eldest brother vidura' s x wife janaki ekanayake ,siri nayaka ') mother was my aunt( only brother Ranjith Rathnaweera , ) ( my step dad ( Retired deputy Inspector general of police .) Samarakoon 's sister.
    When you graduated as a doctor in medicine my brother saliya Tennekoon is the one who made the cake in the shape of a human skull.
    Keep up your good work.
    I am for harini and anura. Love you guys and stay safe.

  • @oliverganegoda6018
    @oliverganegoda6018 7 หลายเดือนก่อน +3

    සුබපැතුම්!👍❤️❤️❤️

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 7 หลายเดือนก่อน +1

    නියත නියත,නියත ජනපති අනුර සහෝදරය .❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 7 หลายเดือนก่อน +64

    බලන්න අනුරගෙ දේශනා අහන්නෙ හැමෝම පුදුමාකාර ආශාවකින්,මොනම දේශපාලකයෙක්වත් ජනතාවගෙ මනස කතාකරනවද,නැහැ , කතාකරන්නෙ ගොන් කතා,එක්කො ජවිපෙට බනිනවා,උන් ඉන්න මානසික මට්ටමට කොහොමද කිව්වොත් ජවිපෙයක් කියලා එකක් චන්දෙ ඉල්ලන්නෙ නැහැ කියලාවත් තේරුම් ගන්න බැහැ,ඒ තරමට වියරු වැටිලා ඉන්නෙ,උන්ට මේ දවස්වල කන කෑමක්වත් ඇගට අල්ලන්නෙ නැහැ,අනේ මන්දා මුන්ට චන්දෙ ලංවෙනකොට මොනවා වෙයිද කියලා,

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 7 หลายเดือนก่อน +3

      උන් ඉන්නෙ මරු විකල්ලෙන්.අවසිහියෙන් කරන කියන දේවල් ඔය.

    • @mTEC85
      @mTEC85 7 หลายเดือนก่อน

      ​@@keerthipallegedara3019Oh No රිදිලා 😂😂😂😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @ulwishewageupul1395
      @ulwishewageupul1395 7 หลายเดือนก่อน

      ඔබතුමාට ගොඩාක් ස්තූතියි ...මාලීමාවට ජයවේවා .

  • @Ericsilva_13
    @Ericsilva_13 7 หลายเดือนก่อน +1

    අනුර මහත්තයෝ මිනිසුන් ඔබට චංජය දෙන්නේ ඔබගේ වැදගත් කමට ඔබගේ සිනාවට මිනිසුන් ආසයි

  • @channabuwanaka5885
    @channabuwanaka5885 7 หลายเดือนก่อน +2

    "හදවතින්ම ජයවේවා" තුෂ් වික්‍රමනායක ප්‍රකාශය බොහෝම අගය කරන්න ඕනි

  • @asianlankamp
    @asianlankamp 7 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤❤❤
    විදෙස්ගත Sri Lankikayanta ගොඩාක්ම ස්තුතියි අනුරව ගෙන්වලා කරන මේ දායකත්වයට
    අපි මේ දූෂිත මජර ආණ්ඩුව මේ සැරේ පෙරලනවාමයි..
    චන්දය දාන්න ඔයාලත් එන්න,❤🙏🙏🙏🙏🙏🌲🌲🌲

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 7 หลายเดือนก่อน +3

    තුශ් වික්‍රම නායක මහත්මිය ✊✊✊👌👌💪💪👍👍🥰🥰🥰

  • @tharakatharanga5294
    @tharakatharanga5294 7 หลายเดือนก่อน +5

    නියත ජයෙන් ජයම වේවා....👍👍👍❤️

  • @sarathkulangafernandoferna5722
    @sarathkulangafernandoferna5722 7 หลายเดือนก่อน

    ජයවෙිවා