කඩේ හාල් පිටි වලින්,ක්‍රිස්පි ගතියට,පාට පාටින් හදාගත්ත කොකිස්.Kokis hadana hati.Sinhala Awrudu Kama.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2024
  • මේ අවුරුද්දට වරදින්නෙ නැතුව කොකිස් ටික මෙහෙම හදන්න..
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 221

  • @anuill156
    @anuill156 3 หลายเดือนก่อน +17

    ඇත්තටම මම ජීවිතේ දැක්ක ලස්සනම කොකිස් අච්චුව... ❤❤❤❤

  • @Minist562
    @Minist562 3 หลายเดือนก่อน +52

    මම මෙච්චර කාලෙකට දැක්ක ලස්සන ම කොකිස් 🥰🤩😘😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +3

      සිරාවටම?.♥️♥️♥️ තැන්කූ හොඳේ

    • @user-wl6cj5if4k
      @user-wl6cj5if4k 3 หลายเดือนก่อน +1

      මමත් දැක්ක ලස්සනම කොකිස් මලක් වගේ

    • @Minist562
      @Minist562 3 หลายเดือนก่อน +1

      අනේ ඔව්. හරිම ලස්සනයි chef. ඒ කොකිස් ටික දැක්කම මගේ හිත පිරෙනවා 🤩

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 3 หลายเดือนก่อน +25

    අපේ අම්මලා එදා සිට අද දක්වා හදන්නේ කහ දාලා, සමහරක් බොරුවට කියවනවා, ඔයා හරි. ලස්සනයි කොකිස් ටික. බුදුසරණයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +1

      ඒකනෙ..♥️

    • @menakafernando4060
      @menakafernando4060 3 หลายเดือนก่อน

      කොකිස් පෙඟෙන්නෙ පාන්පිටිවලින් හැදුවම

  • @sansaladissanayake516
    @sansaladissanayake516 3 หลายเดือนก่อน +24

    ඒ කොකිස් අච්චුව බලන්නමයි වීඩියෝ එක බැලුවෙ ❤ හරිම ලස්සනයි ඒව ❤

  • @helanwathsala8999
    @helanwathsala8999 3 หลายเดือนก่อน +7

    මම ඉන්නේ තායිලන්තයෙ මම කොකිස් හදන්නේ ඔය අච්චුවෙන්. මම chef Shani video බලනවා. මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හරිම පැහැදිලිව කියල දෙනවා.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      Bohoma sthuthi ♥️

    • @sharialawattage8857
      @sharialawattage8857 3 หลายเดือนก่อน

      Can I please know how Thai people call the mould in English or the Thai word as I would like to buy that? I am in Melbourne, can search😊

  • @chulanirajika1862
    @chulanirajika1862 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ recipe ඕන කෙනෙකුට බය නැතිව try කරන්න පුලුවන්,highly recommend

  • @prashanthigovinnage5028
    @prashanthigovinnage5028 3 หลายเดือนก่อน

    Oyage wada harima lassanai piliwelai mama oya hadapu kaama hadala thiyanawa.thank you!!

  • @mallikapremalatha837
    @mallikapremalatha837 3 หลายเดือนก่อน +2

    මම නම් වැඩියෙන් ම කැමති ඔයාගෙ කතා විලාශයට බොහොම ස්තූතියි

  • @deeltoku2957
    @deeltoku2957 3 หลายเดือนก่อน

    It’s such a pleasure to watch your cooking videos Chef Shani!
    Wish I could come to your cooking classes! 🙏👏💕

  • @chanakapradeep872
    @chanakapradeep872 3 หลายเดือนก่อน

    Harima asa chanel ekak
    Vedio ekak dapu gamanma balanawa❤❤

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 3 หลายเดือนก่อน +1

    කොකිස් ටික හරිම ලස්සනයි. Thanks ❤

  • @doreenwerasekara7841
    @doreenwerasekara7841 3 หลายเดือนก่อน

    Thanks Chef Shani... its awesome 👌 👏

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කොකිස් ටික. බොහොම ස්තුතියි ඔබ‍ට.. තෙරුවන් සරණයි... 💕💕💕👍😍😍😍

  • @kamaniayagama5443
    @kamaniayagama5443 3 หลายเดือนก่อน

    Harima Lassanai mamath hadanawa pata pata kokis habai me achcuwa nam godak lassanai thank you

  • @sathirachandika279
    @sathirachandika279 11 วันที่ผ่านมา

    Thank you very much. Wish you good luck.

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 3 หลายเดือนก่อน +1

    ආසා හිතුනා අක්කේ මම මේ විදියට දැක්කමයී ඔයාට බුදුසරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤

  • @delishbalthazar3137
    @delishbalthazar3137 3 หลายเดือนก่อน

    Super gods blessings be with you always god bless ❤❤❤

  • @ChamilaDeneththi-kb4dm
    @ChamilaDeneththi-kb4dm 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ...mama දැකපු ලස්සනම kokis ටික

  • @fahimafsheen2806
    @fahimafsheen2806 3 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි.good job sister

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 3 หลายเดือนก่อน

    Ane putha mama first time thmai mechrama lassana kokìs thekke oya wagama lassani budù saranai putha oyata great job ❤❤❤🎉🎉🎉

  • @kalpaniinduruwa9377
    @kalpaniinduruwa9377 3 หลายเดือนก่อน +1

    ලස්සනයි කොකිස්. ඔයා කතා කරන විදියත් හරිම ලස්සනයි.❤

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 3 หลายเดือนก่อน

    ලස්සනයි .රසත් ඇති ඒ වගේම ..❤

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 3 หลายเดือนก่อน

    කොකිස් හරිම ලස්සනයි .
    හදලා බලන්නම හිතෙනවා.

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 3 หลายเดือนก่อน

    අනේ ඔයා හරිම ලස්සනට ඉදිරිපත් කරනව ආදරෙයි ඔයාට තව ය්හව දේවල් ඉදිරිපත් කරන්න අහන් ඉන්න තරම් ආසයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @erandidassanayake7977
    @erandidassanayake7977 3 หลายเดือนก่อน +8

    මගේ ජීවිතේට දැකපු ලස්සනම කොකිස්....පුදුම ලස්සනයි ❤❤

  • @RaheemaSameen-ys1lc
    @RaheemaSameen-ys1lc 3 หลายเดือนก่อน

    Very nice ,thank you sis👌

  • @subydesilva2431
    @subydesilva2431 3 หลายเดือนก่อน

    Thsnks Shani.you are awesome.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน

    හරිම ලස්සන යි...ඒ අච්චුවත් ලස්සන යි....තැන්කිවු..හොදේ...😊👍👌✌

  • @rositasriyani4848
    @rositasriyani4848 3 หลายเดือนก่อน

    thank you, God bless you

  • @Mihi_2.
    @Mihi_2. 3 หลายเดือนก่อน +2

    මමත් පලවෙනි පාරට මේ අවුරුද්දට හදන්න ඉන්නේ.ඔයාගෙ video eka balan..❤

  • @sucharafernando7151
    @sucharafernando7151 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @HashiniShehara-so7og
    @HashiniShehara-so7og 3 หลายเดือนก่อน +1

    Math e widiyat kokis heduwa giya awrudde eth achchuwa oya wage lassana ne ane ❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน

    ලස්සනට තියෙනවා බුදු සරණයි ඔයාලට❤❤❤❤

  • @MalniShanika
    @MalniShanika 3 หลายเดือนก่อน

    Wow😮 so beautiful

  • @sadasada3129
    @sadasada3129 3 หลายเดือนก่อน +1

    ලස්සනයි. බුදුසරණයි

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 3 หลายเดือนก่อน

    And also how can I order a moulds like this??? Do u hve aanny link

  • @smartsrilankan9767
    @smartsrilankan9767 3 หลายเดือนก่อน

    Keepitup sis ❤❤

  • @nishkorale9510
    @nishkorale9510 3 หลายเดือนก่อน

    Thank you chef.❤❤❤❤❤❤❤

  • @heshanweraniyagodage1575
    @heshanweraniyagodage1575 3 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @user-ln5nh9uj2n
    @user-ln5nh9uj2n 3 หลายเดือนก่อน +1

    ලස්සනයි .ලස්සනයි

  • @janakimn6526
    @janakimn6526 3 หลายเดือนก่อน

    Wow nice ❤

  • @kaviruhi7439
    @kaviruhi7439 3 หลายเดือนก่อน

    Thank you! Chef

  • @rasikabellana9577
    @rasikabellana9577 3 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි. ඔය කොකිස් අච්චුව අපිට ගෙන්වා දෙන්න බැරිද? ගොඩක් හොඳට වැඩසටහන කරනවා.thank you 🎉🎉❤❤❤❤

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 3 หลายเดือนก่อน +1

    Wow 👌 😋😊

  • @shyamacooray6756
    @shyamacooray6756 3 หลายเดือนก่อน

    ඒවා නම් හරීම ලස්සන්‍ය්. පොඩි අය ව්ගේ වයසක අපිටත් ආසය්

  • @neelamaniwithanage1123
    @neelamaniwithanage1123 3 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි ලස්සනට කියලා දුන්න. අපි හදන්නෙත් කහ දාල තමයි.❤️🙏🏾

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම..⚘️

  • @mkuruppu7035
    @mkuruppu7035 3 หลายเดือนก่อน +2

    I found it on Amazon website. Thank you Chef Shani.
    From Canada.

  • @hanshani
    @hanshani 3 หลายเดือนก่อน

    Kohenda e achchuwa? Harima lassanai

  • @SriDasan
    @SriDasan 3 หลายเดือนก่อน

    Thank u sis❤️

  • @rajinirazak3703
    @rajinirazak3703 3 หลายเดือนก่อน

    Best Chef ever.... thank you...Happy New year! 💐

  • @user-nr2ys2xb6f
    @user-nr2ys2xb6f 3 หลายเดือนก่อน +1

    මේ චැනල් එක මට හම්බුනේ ලඟදි. හරිම ශෝක් අනේ. ප්‍රශ්නයක් ඇහුවත් උත්තරය Reply කරනවා. ගොඩක් cooking channel වල ඒ දේ දකින්න අඩුයි. Keep it up. Congratulations♥️

  • @Jayamini-or6rg
    @Jayamini-or6rg 3 หลายเดือนก่อน +1

    Akke puluwannam ukulu mukulu recipe ekakuth denna koo.. 😊

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h 2 หลายเดือนก่อน

    Harima lassanai

  • @nilminyparara
    @nilminyparara 3 หลายเดือนก่อน +2

    ඔයා වගේම කොකිස් ටිකත් ලස්සනයි මිස්.ස්තූතියි. බුදුසරණයි🙏🙏🙏❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +1

      හස්බන්ට පෙන්නන්න ඕනෙ මේ කමෙන්ට් එක..♥️

  • @studiopedia9871
    @studiopedia9871 3 หลายเดือนก่อน +3

    හයිඩ්‍රන්ජියා මල් පොකුරක් වගේ මයි මට පේන්නෙ. සුපිරි යි chef.ස්තූතියි ගොඩක්. ❤❤❤❤

    • @Minist562
      @Minist562 3 หลายเดือนก่อน

      ඔව්. ඒ වගේමයි 😍

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 3 หลายเดือนก่อน +3

    අපිට හරි වටිනවා ඔයාගෙ රෙසිපි. ස්තුතියි.

  • @user-po6md2pr4d
    @user-po6md2pr4d 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි අනේ

  • @user-dt3fw8lj3j
    @user-dt3fw8lj3j 3 หลายเดือนก่อน

    Miss oya පාවිච්චි කරේ coconut milk kaden ganna ewada.neththam press contact ekada .please repply

  • @jayanifdo3944
    @jayanifdo3944 3 หลายเดือนก่อน +5

    අක්කේ අනේ ඔයාගේ වීඩියෝ බලන්නේ මම මාරම ආසාවෙන්.ඊයෙත් ඔයාගේ වම්බටු පැහිය හැදුවා.මොනවා හදන්න ගියත් ඔයාගේ වීඩියෝ බලලා තමයි හදන්නේ❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගි..♥️

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 3 หลายเดือนก่อน

    Lovely vlog

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 3 หลายเดือนก่อน

    ලස්සනයි රස patai❤❤

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 3 หลายเดือนก่อน +1

    So nice ❤Thku so much

  • @kanthikanthi358
    @kanthikanthi358 3 หลายเดือนก่อน +1

    ⁣හරිම ලස්සනයි ..කන්න හිතයි...තෙරැවන්සරණයි .!

  • @nilanthisenarath7750
    @nilanthisenarath7750 3 หลายเดือนก่อน

    Thanks of your ideas.l have never seen such a mould.

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 3 หลายเดือนก่อน +2

    මම හදන්නෙත් කහ දාල තමයි. හොඳට තියනව.ලස්සනයි.

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890 3 หลายเดือนก่อน +1

    ❤niyamaii❤

  • @user-ln5nh9uj2n
    @user-ln5nh9uj2n 3 หลายเดือนก่อน

    ලස්සනයි

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 3 หลายเดือนก่อน +1

    Wow it’s nice ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      තැන්ක්යූ බ්‍රෝ..🙏♥️

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน +3

    අනේ ඔව් නංගි අපිත් එදා ඉදල කහ දාල තමයි හදන්නෙ හොදට තියනව ❤❤ කෑම මේසෙ ලස්සන කරන්න පාට පාට කොකිස් තෑන්ක්ස් ඔයාට ආදරෙයි 👍👍❤️❤️❤️❤️

  • @GayaniHettiarachchi
    @GayaniHettiarachchi 3 หลายเดือนก่อน

    කන්න බෑ .ඒ තරම් ලස්සනයි කොකිස් ටික.

  • @Roshaninew
    @Roshaninew 8 วันที่ผ่านมา

    Me kokis achchuwa genna ganne kohomada

  • @ruwanirupasinha8936
    @ruwanirupasinha8936 3 หลายเดือนก่อน

    අම්මො ඒවයෙ ලස්සන

  • @nayananandani5353
    @nayananandani5353 3 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 หลายเดือนก่อน +1

    Woow 😮😋👌

  • @isurimadhushani949
    @isurimadhushani949 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 3 หลายเดือนก่อน

    Happy Sinhala & Hindu New Year. Chef. . .... to u all. !!!!!!!!

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 3 หลายเดือนก่อน

    අනේ කොකිස් ටික මාරම ලස්සනයි.අච්චුව කොහෙන්ද ගත්තේ මටත් එකක් ඕන.👌👌👍👍❤️

  • @deeltoku2957
    @deeltoku2957 3 หลายเดือนก่อน

    You can use pandan essence to get green fragrant kokis!

  • @khurshidhkansul2341
    @khurshidhkansul2341 3 หลายเดือนก่อน +1

    Lovely

  • @nimashafernando2203
    @nimashafernando2203 3 หลายเดือนก่อน +2

    wow❤

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 3 หลายเดือนก่อน

    Miss I made Ur achaaru recipe.but salt didn't absorb to the onion. Y is tht??

  • @kumarialwis8127
    @kumarialwis8127 3 หลายเดือนก่อน +1

    Very beautiful looking ❤

  • @petslove-mz1lr
    @petslove-mz1lr 2 หลายเดือนก่อน

    Me kokis achchu kohinda ganne

  • @user-gu4xw4os8n
    @user-gu4xw4os8n 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🥰🥰 මේ කොකිස් අච්චුව කොහෙන්ද ගත්තේ කියලා කියන්න පුලුවන්ද 🤗🤗🤗

  • @user-cz5tt5np9s
    @user-cz5tt5np9s 3 หลายเดือนก่อน

    බුදුසරණයි❤❤❤❤😂❤❤❤

  • @hirunihansani1001
    @hirunihansani1001 3 หลายเดือนก่อน +8

    එ කොකිස් අච්චුව ❤🌼

  • @chandram8786
    @chandram8786 3 หลายเดือนก่อน

    Order කරපු අච්චුව ලැබුනා. Lotus cookie recipes එකක් ඒකෙ තියෙනවා . කොකිස් හැදුවා . රසයි. ලස්සනයි . Thank you Shani.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +1

      නියමයිනෙ..මමත් ලෝටස් කුකීස් හදල නන් නෑ..ඔන්න ඔහෙ කොකිස්ම හදනව කියල හිතුවා..♥️

    • @chandram8786
      @chandram8786 3 หลายเดือนก่อน

      ඔයා හදලා පෙන්නන්න. එතකොට තමා ලස්සන .

  • @sahasraudani6913
    @sahasraudani6913 3 หลายเดือนก่อน

    අම්මෝ ලස්සනයි ❤❤...මිස් මෙ කොකිස් අච්චුවට කියන නම මොකද්ද කියන්න පුලුවන්ද 🥺

  • @roshanieinoka3144
    @roshanieinoka3144 3 หลายเดือนก่อน

    👏👏

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 3 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි ❤❤

  • @menakaprabashini8291
    @menakaprabashini8291 3 หลายเดือนก่อน

    👍❤

  • @florencerosario621
    @florencerosario621 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @apsaraperera9344
    @apsaraperera9344 3 หลายเดือนก่อน

    Mage mung kaum thelata dammata kudu Una. A ai chef.

  • @ajini.p
    @ajini.p 3 หลายเดือนก่อน +1

    Miss lunu kochchrakda damme, pol kiri kochchrakda damme kiyla kiynna pluwanda? Coconut milk renuka, maggi wage box kaden gnnwa nm millilitre kiyak gnna onida me recipe ekta? Thank you!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      E dekama awashya pamanata ganna. Piti kala pol kiri awlak na

  • @user-lv4wr4zo5j
    @user-lv4wr4zo5j 3 หลายเดือนก่อน +1

    Man dekka lassanama kokis 1. ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි..♥️

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 3 หลายเดือนก่อน +1

    කැම මේසෙ ලස්සන කරන්න පුලුවන් හරිම ලස්සනයි රසත් ඒ වගෙ ඇති කියලා හිතෙනවා බුදුසරණයි දුව ....💕

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 หลายเดือนก่อน

    ❤❤

  • @sisirakumara5993
    @sisirakumara5993 3 หลายเดือนก่อน

    Ane matat oya vague achchuvak one

  • @rochiniroch1652
    @rochiniroch1652 3 หลายเดือนก่อน

    මට මේ කොකිස් අච්චුවක් හොයා ගන්න පුලුවන්ද. හරිම lassanai.

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 3 หลายเดือนก่อน

    ❤❤❤❤