සමන්තභද්‍ර හිමි අළුතින්ම නටන්න යන නාඩගම මෙන්න | Umandawa Global Buddhist Village

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 778

  • @rohithafernando9665
    @rohithafernando9665 ปีที่แล้ว +11

    මිත්‍යව පිටුදැක නිර්මල බුදු දහම කිමැක්දැයි අවබෝධ කරගැනීමට ජනතාවට බුද්දි මහිමය පහල වේවායි ප්‍රාර්ථනා කරමු.

  • @ramanisilva2239
    @ramanisilva2239 2 ปีที่แล้ว +13

    ඔබවහන්සේගෙ නිර්භීත කම, උත්සාහය, සහ ආදර්ශය ඉතාමත්ම අගය කොට සලකමි. ඉතාම සුන්දර වු උමන්දාව බෑලීමට කවද හරි එන්න බලාපොරොත්තු වෙනවා. ඔබවහන්සේට උමන්දාව දියුනු කිරීමට තව තවත් ශක්තිය ලෑබේවා !!

    • @chandrasenawijesinghe6006
      @chandrasenawijesinghe6006 2 ปีที่แล้ว

      මිත්‍යා මත වපුරා බඩගෝස්තරේ හදාගන්න සූරයා

    • @ParakumAbeysundara
      @ParakumAbeysundara ปีที่แล้ว

      ​@@chandrasenawijesinghe6006❤

  • @inrawathialwis6178
    @inrawathialwis6178 4 หลายเดือนก่อน +1

    Kagama හාමුදුරුවෝ bana .desana කරනවා sema.හරිම දක්ෂතම ගොවියා ඔබ වහන්සේ ta දීර්ඝායුෂ ලැබේවා

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว +3

    Kusikarma..ඇමැති ...කම...umandaawe....hamuruwsnta...sudusui........kanna...හිඟ..නොවෙයි ..නැවු..එනකල් බලාගෙන ..ඉන්න..ඕනේ නැහැ budusaranai oba වහන්සේට sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤❤🌹🌹🌷🌷

  • @kashoka6661
    @kashoka6661 ปีที่แล้ว +4

    මේකටනං පිස්සුව තියෙනවකියන කතාව සම්පූර්න ඇත්තක්.

  • @udaradinuranga979
    @udaradinuranga979 2 ปีที่แล้ว +9

    ගෝත්‍රික මිනිස්සු ඉන්නව කාලකන්නි ඔහේ උඩ බලන් නිකන් දෙනකන් බලන් ඉන්න අන්තිමේදි මැරෙනවා ජීවත් වෙලා ඉද්දි තමාට කරගත්තු දේකුත් නෑ කරේම කාටහරි බැන බැන ඉඳපු එක.ඉස්සර උන් වහන්සේට හැමෝම බැන්නා මිනිස්සු කවදහරි හොය හොය වඳිවි උන් වහන්සෙට දැනටමත් ඒක එහෙමයි ❤️

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว +6

    අපාය,අත,ලග,මෙිි,හවුල්
    වෙන,අයටත්,,
    හොදට,ආදිනව
    කසිභාරද්වාජසුතුුය
    පරිශිලනයකරන්න
    හැබැයි,ඇත්තටම
    කැලි,කැලි,ගන්නඑපා
    සුවපත්වෙිිවා

  • @mp4207
    @mp4207 ปีที่แล้ว +6

    මිත්‍යාදෘෂ්ඨිකයින්ගේ පාරාදීසය උමන්දාව

  • @lokumanikeherath6070
    @lokumanikeherath6070 2 ปีที่แล้ว +2

    ඇත්ත කතා කරන ,හරි දේ කරන, තමන් කියන දේ කරන ,කරන දේ කියන, සහ අපමණ විවේචන,නින්දා, බොහෝම එඩිතරව ඉවසන, වගේම හෑම සියුම්දේකටම අර්තාන්විත වටිනාකමක් දීල ජීවිතේ ගෙවන ඔබ වහන්සේ වැනි උතුමන් හතුරන් හැටියට දකින්නේ අපේ ජාතියේ විනාශයට. ඔබ වහන්සේගේ වැඩ සටහනට මගේ ශීර්ශ ප්‍රනාමය . සාදු සාදු සාදු

  • @ShanukaMadusanka-x4y
    @ShanukaMadusanka-x4y 16 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝ කාලයක් වැජබෙත්වා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +15

    නියමයි 👍🏾🇱🇰👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.
    පින්වත් අපේ සමන්තභද්‍ර හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අදහස් හරියටම හරි.👍🏾🇱🇰👌🏾

  • @SewwandikaSewwandikamalk-hs4yy
    @SewwandikaSewwandikamalk-hs4yy ปีที่แล้ว +2

    Kauru mada gehuwath ape hamuduruwane oba wahansege kelin katawata api akagai.oba wahanse niyama budda puthrayek

  • @thilakratnayaka8524
    @thilakratnayaka8524 2 ปีที่แล้ว +8

    ආදර්ශමත් ,මොන බාදක ආවත් ඉදිරියට යන්න හාමුදුරැවනේ .

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Ratama....makolla...kala.....rauapsala......panata.... kanna. Danawa..........

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Penata.....kanna....rahtt.....keya.....apei....da......

  • @kumarasenanayaka7483
    @kumarasenanayaka7483 2 ปีที่แล้ว +1

    Kiyala wadak na hamuduruwane mama am kamati obawahanse rate nayakathewayata

  • @ishakanyavee240
    @ishakanyavee240 2 ปีที่แล้ว +7

    Very true I respect you. Thero.

  • @kalyanipadmaseeli1091
    @kalyanipadmaseeli1091 2 ปีที่แล้ว +5

    Me wage හාමුදුරුවෝ hari adui.inna සම්පත් වලින් wada gamu.obawahanse ratawenuwen peramuna ganna.mamath galle ekatuwemu.

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 ปีที่แล้ว +45

    ගොඩාක් ආඩම්බරයක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි ,හරිම වටිනවා බොහෝම පිං ලැබේවා .

    • @pradeepikaroshini8749
      @pradeepikaroshini8749 2 ปีที่แล้ว +1

      හාමුදුරුවන් ට මොකටද කාගෙවත් පිහිටක්,අපිට හාමුදුරුවන් ගෙ පිහිට මිසක්

    • @roshanthasilva
      @roshanthasilva 2 ปีที่แล้ว +1

      Umandava koi gameda thiyenne.ehi yanargaya danaganna kamathi.

    • @සංජනා-ජ3ඬ
      @සංජනා-ජ3ඬ 2 ปีที่แล้ว

      @@roshanthasilva කුරුණෑගල

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +3

      😂දලදාවට උෟරු දත් කියපු එකෙක්ට මොන දලදා පිහිටක්ද.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි චිරාත් කාලයක් ආයු බෙිහෝ වේවා

  • @quintusperera1266
    @quintusperera1266 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @LahiruErandaSL
    @LahiruErandaSL 2 ปีที่แล้ว +24

    උමන්දාව වගේම වැඩසටහනත් හරිම පිලිවෙලට ලස්සනට ඉදිරිපත් කලා. කාලෙකින් පිරිපුන් මෙහෙම වැඩසටහනක් බැලුවේ. හෙළරහස් ඔබට ජය 👍

    • @HelaRahas
      @HelaRahas  2 ปีที่แล้ว +3

      ස්තුතියි

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @premadasaambakubura703
    @premadasaambakubura703 2 ปีที่แล้ว +4

    බුදුහාමුදුරුවන්ට නුඹ වහන්සේගේ පිහිටයි

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX 2 ปีที่แล้ว

      මොකක් 😂😂

    • @SimpleAgroTechX
      @SimpleAgroTechX 2 ปีที่แล้ว

      මොකක් 😂😂

    • @poo206
      @poo206 2 ปีที่แล้ว

      😂😂😂😂ammo

  • @anushkadulan7613
    @anushkadulan7613 2 ปีที่แล้ว +25

    ඔබවහන්සේව කාලයක් මමත් හුඟක් අඳහපු කෙනෙක්.....හේතුව ඔබවහන්සේ මනස ගැන සිත ගැන කරන දේශනාව තාර්කිකව පිලිගතහැකි නිසා....නමුත් ඔබවහන්සේත් එක්තරා විදියක ගේම් කාරයෙක්....මේ දෙය කාලයක් මගෙ මනසත් පිලිගන්න අකමැති වුනා,මොකද අපේ මනස කැමති නෑ අපි විශ්වාස කරන දෙයක් කැඩෙනවට...නමුත් සත්‍ය කතා කරොත් ඔබවහන්සේ ගහන්නෙත් ගේමක්....ඔබවහන්සේග් ගේම් එක ස්මාර්ට්....එදා ඉදන් ඔබකරේ අරගලයට බනින එක...හැබැය රට කාපු වුන්ගෙ නමක් වත් කියන්න කැමති නෑ....එහෙම කරලා බෑනෙ පන්සලට ලැබෙන කුට්ටිය අඩු වෙනවනේ.....ඔබවහන්සේ කියන බහුතරයක් කතා සිහි බුද්ධියෙන් අහද්දි තේරෙනවා ඔබ වහන්සේ කන්න ඔ්න වෙද්දි කබරයා තලගොයා කරගන්න සීන් එහෙක ඉන්නෙ........ඔබවහන්සේට වාසි විදියට කතා හදාගන්නවා......බුදු වුනහම උඩින් යන්න බෑ එව්වා ඔක්කොම පිස්සො ගොතපුවා කියලා ඔබගේ රහත් බව තහවුරු කරන ඔබ, හරිඅපූරුවට ප්‍රබන්ධ වලට ඉඩ දීලා මහා දේවාල හදනවා...ඔබවහන්සේ හරිම සූක්ෂම වංචනික පුද්ගලයෙක්.....ඊනියා ධාර්මික බුද්ධිමත් වහල්ලු කුපිත වෙන්න එපා මම කිව්ව දේට....කල්පනාවෙන් බුද්ධිමත්ව සත්‍ය මනසින් විමසන්න....

    • @thenaturewalker8656
      @thenaturewalker8656 2 ปีที่แล้ว

      💯

    • @melissaabenayaka5847
      @melissaabenayaka5847 2 ปีที่แล้ว +2

      He is one of the yellow pet of gota and Ranil ‘s government

    • @bmsbms8466
      @bmsbms8466 2 ปีที่แล้ว

      උබ හරි මචන්. මම නම් ප්‍රසිද්ද හැම කෙනාගේම ඒවා අහල තියනවා. ඕෂෝ, j ක්‍රිෂ්ණමූර්ති ලගේනුයි, මහායාන බණයි mix එකක් තමා මෙයා කීවේ ඒ කාලේ. උබට පුළුවන් නම් j ක්‍රිෂ්ණමූර්ති ගේ ඒවා අහපන්. මට නම් දැන් ඕවගේ ගන්න දෙයක් නෑ කියලත් හිතිලා තියෙන්නේ. ඕවා නිකන් හරියට ලුණු කාල නැති එකෙක්. වෙන උන්ගෙන් ලුණු රහ මොකක් ද කියල අහගෙන, උට ලුණු රස දැනුන කියලා හිතන් ඉන්නවා වගේ. හැබැයි කියන එකත් ලුණු කාල නෑ, හෙන කාලෙකට කලින් ලුණු කෑවා කියලා විස්වාස කරන කෙනෙක් කියපු දෙයක් තමා ඌත් කියන්නේ.
      හිතපන් අන්තිමට ලුණු කියලා දෙයක් ඇත්තටම නැත්තම් මොකද?
      නැත්තම් ලුණු කෑවා කියලයි නෑ කියලයි වෙනසක් නැත්තම් මොකද කරන්නේ?

    • @dtfrend
      @dtfrend ปีที่แล้ว

      සිරා බන්

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br หลายเดือนก่อน

      Math mul kale bahagana Samantha badrayange sanwada ahuwa umawata giya Dan thiyenne eyage balaya pathira wimak.

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 ปีที่แล้ว +4

    Theruwan saranai ape hamuduruwane. Me sundara rata godanaganna hith pin ethi siyaluma Denata hekiwewa.

  • @nilauferms7649
    @nilauferms7649 2 ปีที่แล้ว +3

    Niyama kathawa ..sathyay. umanthawa kiyanne Rata negittawana thenak.oba wahansena theruwan saranay .

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 ปีที่แล้ว +2

    attatama බොහොම හොඳ katavak බොහොම stuti jesupihitai

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 2 ปีที่แล้ว +5

    හොද වැඩසටහනක් ,හොද පැහදීලි කිරීමක්,තෙරුවන් සරනයි ඔබවහන්සේ ට ,

  • @rathnayakasanjeewa3518
    @rathnayakasanjeewa3518 2 ปีที่แล้ว +1

    Ane hamuduruwane
    Obawahanse rata baragannako
    Obawahanse budu saranai siyalu davi pihitai araksawai rakawaranayai

  • @allfacreation849
    @allfacreation849 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේගේ ගොඩක් අදහස් වලට එකගයි නමුත් දේව ඇදහිලි ප්‍රතික්ෂේප කල ඔබ අද දෙවාලයක් හදලා...

    • @dushan5871
      @dushan5871 2 ปีที่แล้ว +1

      ඒකට උත්තරයක් වැඩ සටහනේම තියෙනවා

    • @udaradinuranga979
      @udaradinuranga979 2 ปีที่แล้ว +1

      @@dushan5871 මන් කියන්න හදපු එක දුෂාන් කිව්වා හරි❤️

  • @nisamak1405
    @nisamak1405 ปีที่แล้ว +1

    Daksha nayakayek daksha palakayek daksha dharma deshakayanan wahanse namak adarshamath deshata janayata agamata adaraya karana uththamayek uththamayek . obawahanse sadakal wajabewa !! dinewa !! jayawewa!! deergayu wewa!! mathu Budu wewa !! ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @roshanfernando670
    @roshanfernando670 2 ปีที่แล้ว +33

    අපේ හාමුදුරුවන්ට බොහොම පිං මෙි වගේ දෙයක් අපේ රටට මතු පරමිපරාවට උරැම කර දිම ගැන , 🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @eurotele4638
    @eurotele4638 2 ปีที่แล้ว +1

    Theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gunaraja6639
    @gunaraja6639 2 ปีที่แล้ว +4

    ගමෙ මිනිස්සු ආවෙ හමුදාවට ආදරයකට නම් නෙමෙයි.අවට ආරාම වල පාඩුව පියවගන්න කියල ⁣එ වීඩියො එක බලනකොට හොදට ම පැහැදිලියි .

  • @lakmalajmtrhqcr9993
    @lakmalajmtrhqcr9993 ปีที่แล้ว

    ඒ වචන ටික වටිනවා හාමුදුරුවනේ ...❤

  • @darshiliyanage9429
    @darshiliyanage9429 2 ปีที่แล้ว +8

    Grate attitude, great monk, may triple gem bless you

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว +2

    Nil katarolu mal the wage hadala seeni daala biwwa harima rashai..godak pin ape hamuduruwanta

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 ปีที่แล้ว +12

    බුදුරජාණන් වහණ්සේ එදා ඔවැනි අයව දැක්කා දේශණා කලා. අද මෙි පින්බිම දේශපාලුවොයි ඔවැනි අයයි නැත්තටම නැති කරනවා. "අහේතු කාලේන පුලේන කජ්ජං."

  • @lastersilva534
    @lastersilva534 2 ปีที่แล้ว +17

    Greatest monk in the world. Very good teacher.

  • @විල්මට්සිල්වා
    @විල්මට්සිල්වා ปีที่แล้ว +3

    බුදු පියාණන්කොහෙඳ හාමුදුරුවනෙ දෙවාලය හදල තිඛ්ඛෙ නොදන්න නිසයි ආහන්නෙ

  • @piumaldanushka4744
    @piumaldanushka4744 2 ปีที่แล้ว +1

    Sahathika aththa kathawa... hama ekama boruwen jeewath wenne ape rate ewn

  • @bhadrabanneyake4528
    @bhadrabanneyake4528 2 ปีที่แล้ว +1

    Harima sathutui, jaathiye pinata pahala woo thawath watina sampathak obawahanse. Kammelikamata hemadeyakma katata wetenakam balasitina awaasanawanta pirisak bawata apey rata pathwela. Eheth may PINBIMA yalith godanegiya heki bawa, pera thibu SRIWIBUTHIYA, sawbhagya, langakaragatha hekibawa Obawahanse kriyawenma oppukala. MAGE LASSANA RATA wasanawanthai. Anagathaya pehediliyi. Apa kalayuththe wiwechanaya kirima NOWA, labagatha heki aadarsha labagena, APEY RATA godanagamu.THILAK KANDEGAMA, P.M.EDIRISINHE weni mahathunda sambanda karaganimu.Shubawaadiwa sithamu. Wairaya ,krodaya, eerisiyawa durala rata godanagamu. Theruwan saranai !!!

  • @charithchathuranga8394
    @charithchathuranga8394 2 ปีที่แล้ว +21

    බලන්න ඔන තැනක්. පිරිසිදුකම,පිලිවෙිල, නිර්මානෂිලිත්වය . හොද වැඩක් යන්න බලන්න

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว +3

    Ape hamuduruwanta theruwan saranai..subawadi adahas walata garu karanawa..govithanata mul thana dena oba wahanseta godak pin..

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම,
    මෙවන් දේ තමයි කළ යුත්තේ.
    මෝඩයෝ හැමදාම ,හිස් බොල් හඬ නැඟුවා පමණි.
    මේවා තේරුම් ගන්න සියල්ලන්ටම,
    ප්‍රඥාව පහළ වේවා !!!

  • @sandalunadeesha4007
    @sandalunadeesha4007 2 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තුණුරැවන් සරණයි

  • @NDS-ed9bt
    @NDS-ed9bt 2 ปีที่แล้ว +1

    Obawahansege hita yomu wewa Me rate janadipathi kama 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +1

    Godaaaaaaak vatinaa pahadili kereemak apa hamuduruvanaa tharuvan saranai davi pihitai sadu sadu sadu 🙏🏻 loka samastha sukino bavantho 🙏🏻 🌻

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +27

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඉතාම වටිනා කාලෝචිත අදහස් පළ කරන අයුරු දක්නට ලැබිම ගොඩක් සතුටුයි. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. මෙවන් පින් වන්ත භූමියක ජීවත් වන ඔබ සැම වාසනාවන්ත පින් වන්ත purawasiyo. මෙවන් වටිනා වැඩ සටහන් බොහෝ සේ අගය කරම්. සිය රට දේ සිරි සැප දේ. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. Parakum යුගයක් මාගෙ මවුබිම ta නැවැතත් උදා වේවා මගෙ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා මේ Video එක........!!!!!!!!!!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      👌🏾🇱🇰👍🏾 ජයවේවා.

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @bandaramathaawa1419
    @bandaramathaawa1419 2 ปีที่แล้ว +3

    Atthatama.harima.kalathmakai.obawahanseta.mewani.pujaniya.sthana.goda.nanwimata.shakthiya.labewa.deergayuwewa.

  • @premakanthiperera7882
    @premakanthiperera7882 2 ปีที่แล้ว +9

    හරිම ආසාවෙන් අහනව බොහොම පිං

  • @sujeewa8067
    @sujeewa8067 2 ปีที่แล้ว +2

    ලස්සනට program එක කලා!

  • @SupunWanigasekara-xg1xh
    @SupunWanigasekara-xg1xh ปีที่แล้ว +1

    Ekenma ape hamuduruwo kiyana deyak thamai ithin wena viswasa karanna puluwan minihek na den me rate

  • @sujathafernando58
    @sujathafernando58 2 ปีที่แล้ว +4

    හැමදාම බලනව සියලු වැඩසටහන්, ලංකාවට පැමිණි විට සියැසින් දැක බලා ගැනීමට කැමැත්තෙන් සිටිමි.ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 2 ปีที่แล้ว +1

    ⁣බුදු සසුන කන උදවිය.

  • @somawathae9042
    @somawathae9042 2 ปีที่แล้ว +6

    Obawahanseta දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ අපිටත් අවස්ථාවක් උදාවේවා umandawa wedapudaganna

  • @sriyanimallika249
    @sriyanimallika249 2 ปีที่แล้ว +2

    Ow hamuduruwane oba visistai mana dakka obage umandawe ahara nishpadanaya athi visistai mama lankawata awama Aniwaryen balanawa obata theruwan saranai 🙏🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +2

    Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa Oba Whanseta

  • @lakmaljayanath2881
    @lakmaljayanath2881 2 ปีที่แล้ว +8

    රටට හොඳ වැඩපිළිවෙළක් දෙන තැනක් සහා හොඳ ආදර්ශයක් ...

  • @gmaingwithchamiya3687
    @gmaingwithchamiya3687 2 ปีที่แล้ว +1

    Boho dakumkaluy swaminwahansa.sathuran saha sathuru upakrama jayaganime rahasa deshana karanna obawahanse kamathi nam.api nagitina kotama ape kakulen adinawa.

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 2 ปีที่แล้ว +5

    ස්තූති

  • @lasithapradeep6149
    @lasithapradeep6149 2 ปีที่แล้ว +1

    Ape hamuduruwane kovilak palliyak ehemath hadanna vishwaya siyalu asirwadaya obawahanse atulu siyalu danatama taruwansaranai !!! Obawahanse janadipati unoth ratema wasanawa

  • @kwickramasinghe2275
    @kwickramasinghe2275 ปีที่แล้ว +2

    මෙහෙම ගියොත් පන්සල් වල ජාවාරම් කාරයෝ අතට ගිහිල්ල බුදුදහම විනාශ වෙලා යයි.

  • @chamaramadushan9163
    @chamaramadushan9163 2 ปีที่แล้ว +1

    අවිවාදයෙන් උමංදාව බ්‍රැන්ඩ් එකක්

  • @srimathgebrial1018
    @srimathgebrial1018 2 ปีที่แล้ว +3

    Amazing !

  • @yashodhara2630
    @yashodhara2630 ปีที่แล้ว +1

    very true

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 2 ปีที่แล้ว +1

    Eka konayakin pamanak balala Janapathi thorapu eke vipaka thamai moda menisune adath ape duk vidinne . Me hamuduruwo ohomama hitapuwawe

  • @chandrajayanthihendahewage2670
    @chandrajayanthihendahewage2670 2 ปีที่แล้ว +1

    samanthabradda hamuduruwane obawahanse grat hodin barynam narakin nathinam baha me amanussa jathiyath ekka.peretha haththa meunta jaathiyak jammayak naha methana deel naha.obawahanseta budusaranai.

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 ปีที่แล้ว +3

    Suwaminnsa wada satshana godak watinAwa 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💯👍

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 ปีที่แล้ว +1

    Godak pin apa hamuduruwani mamath lankawata awa gamn anwa umandaa pansala Balanna Hoda wadak apa hamuduruwana thruwan sarani b s d 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 2 ปีที่แล้ว +11

    මටත් උමන්දාව වැද පුදා ගැනීමට ළුන්න 2023 වත් වාසනාව ලැබේවා සාදු සාදු සාදු 🤲🤲🤲🤚

  • @dishanthi5030
    @dishanthi5030 2 ปีที่แล้ว +4

    Ape hamuduruvane Harima lassanai!
    Ekmaninma Oba wahansege me Wishveya Sithuvama mage Neth dekin dakinna labewa kiyala man pathanawa!!!
    Oba wahanse harima Adarshayak!!
    Theruvan Saranai!

  • @shehanakash3568
    @shehanakash3568 2 ปีที่แล้ว +1

    Video ekak dapu gaman man balanawa godak adarshamath

  • @thenulipahasara7299
    @thenulipahasara7299 2 ปีที่แล้ว

    Aththa obawahanse adarshamath

  • @livelife3001
    @livelife3001 2 ปีที่แล้ว +1

    Bududahame arthaya meya yei mata hegenawa ape hamuduruwane. Oba wahanseta pin

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    🙏❤🙏❤🙏❤

  • @andriandri5153
    @andriandri5153 2 ปีที่แล้ว +2

    Theruwan saranai oba wahanseta

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 ปีที่แล้ว +3

    Excellent 🙏🏽🙏🏽🙏🏽👍👍👍

  • @asilajayasingha3102
    @asilajayasingha3102 2 ปีที่แล้ว +4

    හරි අපූරැයි හාමුදුරැවනේ’
    පිරමීඩගැනත් ඔයවිදියට තේරැමි කරලදෙන්න

  • @anosa123anosa9
    @anosa123anosa9 2 ปีที่แล้ว +1

    mage duwa putha leli saha bana atulu mage pawule hamotama umandawata enna apitath wasanawa wudawewa 🙏🙏🙏

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනේ සාදු සාදු සාදු

  • @ranjanfdo935
    @ranjanfdo935 2 ปีที่แล้ว +14

    අතිවිශිස්ටයි ජයවෙවා 🙏🙏

  • @krishanthinanayakkara6380
    @krishanthinanayakkara6380 2 ปีที่แล้ว +2

    Apy hamuduruwane apitath enna asai balanna.enne kohomada?tp no ewanna puluwanda hamuduruwane

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට .උමන්දාවන් තව තවත් සිරි ලක පුරා පැතිරේවා...

  • @Super..league-h6x
    @Super..league-h6x 2 ปีที่แล้ว +12

    ඒක හොද වැඩක්🙏

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 2 ปีที่แล้ว +7

    ⁣නියමයි හොද වැඩක් බුදු සරනයි 🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ปีที่แล้ว +1

    Atthatama Ape Hamuduruwange Umandawa gena Videos Balala tiyenawa, Me Hora Thakkadi Deshapaluwo Me Ratata monawada karala tiyenne, Ape Hamuduruwange waga Bim Harima Saru Sarai,

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +19

    දීර්ගායුස ලැබේවා ඔබ වහන්සේට

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +2

    මේ හාමුදුරුවන්ගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා සහතික ඇත්ත කතා කරන්නේ

    • @rohanfernando9146
      @rohanfernando9146 2 ปีที่แล้ว

      😂😂😂මු මානසික ලෙඩෙක් මුට දෙවල් පුජාකරන්නේ මීහරක් ඒව මු පියුමාලිලට වගේ ලෝක හොරුන්ට පුදව මේවගේ මීහරක් ජනතාවක් ඉන්න මේ තත්වයට පත්නොවී තියේවිද මුට තියෙන්නේ ඇත්තටම මානසික ලෙඩක් මු ලඟදිම උමන්දාව(උන්මත්තකයෝ ඉන්න)ඔකා ඕකගේ රාජධානිය කියල ඔක ඔටූණූ පළඳ ගනි ඒතරම් භායන්ක රෝගි තත්වයක මේකා ඉන්නේ. කුඩූ ජාවාරම් කාරයෝ මගඩි කරල සල්ලි හම්ඹ කරන අපතයෝ උන්ගේ ගෑණූ මේ වගේ කහ රෙදි පොරව ගත්ත අපතයින්ට අත දිග හැරලා සල්ලි බෙදනව පව් වහගන්න. මේ රට මේ කපදි ගොඩගන්නබෑ මුන් මෝඩ නුගත් මිනිසුන්ව අන්ඳනව. ගෑණූණ්වයි මේ වගේ අපතයින්වයි විඩීයෝ කරකර ඉන්නව උබලට ගාණ හම්බ වෙනවනේ රටට හෙණ ගැහැවුවත් උඹලට වැඩක් නෑ වගේ වගක් නෑ උබලට.අනේ...... නොදකින් තොපි

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 2 ปีที่แล้ว +1

    Obaeahanse uththareethara manushshayek.

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว +2

    Niyamai hamuduruvane

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි
    බොහොම පින්
    අපේ හාමුදුරුවනේ

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว +1

    පව්කාර.ඉරිෂියාකාරයො.කයිවාරු.ගහනවා.මිසක්.උමන්දාව. දශමයක්. කරන්න. පුලුවන්ද?. 🙏🌼

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ ට ලංකාවේ කෘෂිකර්ම ඇමති කමක් දුන්නොත් ජනතාව ඔබ වහන්සේ ගෙ අනට ඇත්තටම බිය වෙලා රට suvanposita කරනවා .කන්දේ ගම මහතා ගෙ අදහස් බොහෝම හොඳයි ..ඔබ වහන්සේ වගේ අනෙක් හාමුදුරුවන් ද .හිතෙනවා නම් ලංකාව සුරපුරක් කරන්න බොහෝම ලේසියි තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු උමං ධාව වෙනුවෙන් සේවය කරන සියලු දෙනාට .රටට සෞභාග්‍යය උදා වේවා .

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +19

    ඇත්තටම මේ දේවාලය නිර්මාණය කරලා තියෙන්නේ බොහෝම ඉහළ අගයක් සහිතවයි පාටවල් එහෙම ඇස් අදහාගත ගත නොහැකි විදිහට තමයි යොදාගෙන තියෙන්නේ ඉතාමත්ම ඉහළ ම නිර්මාණයක්

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว +18

    කියා ගන්න වචන නැහැ ස්වාමී්න් වහන්ස සත්‍ය මෙයයි වචනයක් වචනයක් පාසා ඉතාමත් අාදර්ශමත් කතාවෙන් ක්‍රියාවෙන් මේ මිහිපිට විශ්ව කර්ම දේව පුත්‍රයානන් මෙන් මේ මාතෘ භූමියේ සුබ සිද්ධිය පතා ශ්‍රේශ්ඨ කටයුත්තක් මිහිපිට මවා පෙන්වන ඔබ වහන්සේ ගැන විශාල අාඩම්බරයක් ලංකාවාසී සැම මේවා අාදර්ශයට ගෙන කට යුතු කරන්නේ නම් මිහි පිට දිව්‍ය ලෝකය අපගේ රට වනවා නොඅනුමානයි තෙරඅවන් සරණයි

    • @jak7942
      @jak7942 2 ปีที่แล้ว

      .

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 2 ปีที่แล้ว

      අප රට බෞද්ධ රාජ්‍යයක් වශයෙන් හදුන්වනු ලෙබුවත් සමාජයේ බහුතරයක් ජනතාව ධර්මයේ මූලික කරුනු කාරනා වත් හරිව්ධියට නොදන්නා බවක් පෙනෙන්ට තිබෙනවා.
      බොහෝදෙනා
      නමස්කාරය තිසරනය පන්චශීල ය බුදුන් දහම් සගුන් වන්දනාව දෙවියන්ට මලගිය අයට පින්දීම ආදීය කලත් ඒවායේ සිංහල තේරුම් කිසිවක් නොදනී
      කියන්නන්වාලේ කියවනවා පමනි
      මේක්‍රමයෙන් වෙඩෙන්නේ අමූලිකා ශ්‍රද්ධාවය්.
      එමගින් කිසිසේත් නිර්වානය සාක්ෂාත් කොටගත නොහැකිය.
      මේ ත්ත්වය ඔවුනට
      උදාකරදී තිබෙන්නේ සාසනය වෙනුවෙන්
      පෙනීසිටින නියමුවන් විසින්මය.
      එයට වගකියයුත්තන්
      වන්නේද ඔවුනමය.
      ප්‍රමාදවීහෝ මේ
      බෞද්ධයන් ආකාරවතී ශ්‍රද්ධාවට හරවාගතහොත් එය
      මහගු පුන්‍යකර්මයකි.
      ඔවුන් සියලුදෙනාටම නිර්වාන මාර්ගයේ දොරටු විවරකර දියහෙක.
      එය මහා පුන්‍යකර්මයකි.

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 ปีที่แล้ว +7

    මම විශ්නුවත්,සීතවත් , රවනාවත් ගුරුකම්වත් මොකෙක්වත් විශ්වාස කරනෙ නෑ. But මම මේකෙ තියන අාර්ථිකමය පැත්තට මන් කැමතී.

    • @YAKAHUB
      @YAKAHUB 2 ปีที่แล้ว

      onna oba vage adahas thiyana gurukam danne nathi ewn minissu ravatala salli hoyanna mevata ringapu hinda thama pacha une. nikan pagava dila upadi gaththa amathila rata palanaya karala dakkane ratath pacha vela giya...........mekath ehema thama vasi balaporoththuven bala thanhaven mudal balaporoththuven danumak nathuva ringuvoth pacha velama yanava.....oya moka na kivvath shabdayata suva kireeme balaya thiyanava eka thama me yantra mantra vala use karanne............

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +3

      @@YAKAHUB 😂උබ වගේ උන්ට සෙව්වන්දි මෑනියන්ගෙම පිහිටයි. ලංකාවෙ මිනිස්සු හරි නූගත්.

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +5

      @@kaveenathula5094 😅හරි මන්නම් කතෝලික කියපන්කො. ලැඡ්ඡනැද්ද බන් බුදුහාමුදුරුවො කියපුවත් නැති දෙවිවරුන්ට වැද වැද මේ පිස්ස කරන විකාර බලන්න.

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +3

      @@kaveenathula5094 😂ඉතින් උබලට බුදුහාමුදුරුවො කියල තියනවද හිංදු දෙවිවරුන්ට වදින්න කියල.

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +1

      @@kaveenathula5094 😂පුදන්න ඔහොම උන් ඉන්නෙපෑ.. උබලත් සෙව්වන්දි මෑනියොන්ගෙම අනිත් එක තමා..අපිටත් ඉතින් දුකයි රටේ ප්‍රදාන අාගම සිවුරක් දාගත්ත පිස්සෙක් අැවිත් විනාශ කරද්දි.. 😂උබලට කමක් නැත්තම් ඉතින් අපිට මොකෑ. ඕන පුකක් කරගනින්.

  • @chandrikaigalagamage3431
    @chandrikaigalagamage3431 2 ปีที่แล้ว +6

    What a mavalous place there. All of us have something to learn

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 2 ปีที่แล้ว +1

    ඇත්ත කියන්නේ

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @kalayanidesilva8501
    @kalayanidesilva8501 2 ปีที่แล้ว +1

    Me comment karana aya mona katha kiwuwath me hamuduruwange athmasakthiyata abiyoga karanna kenek na hamuduruwane oba wahanseta thawath mewani de kirimata obawahanseta diragauma lebewa. Mewani swamin wahansela dasadenek mevidoyata wedakaroth ape rata diwiyalokayak karanna puluwan theruwan saranai