"ගංජා පැකට් එකක් මගේ අතේ තියල කිව්වා , මට නිදහස් වෙන්න ඕන කියල" - එයා දැන් නිදහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 555

  • @englishselfstudy9314
    @englishselfstudy9314 2 ปีที่แล้ว +212

    කාන්තාවන්ට උඩමළුවට යන්න ඉඩ දීම ගොඩක් හොදයි.. ස්වාමින්වහන්සේගේ සියළුම අදහස් ගොඩක් වටිනවා..... සමාජයට හැදෙන්න හොඳ වැඩපිළිවලක්.. සසරෙන් එතෙර වන්නම ලැබේවා!

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 2 ปีที่แล้ว +15

      ඔව්. දලදාව , ශ්‍රී මහා බෝධිය දෙකම ගෙනාවෙ කාන්තාවෝ.

    • @gihantharuka6455
      @gihantharuka6455 2 ปีที่แล้ว

      Adhas watinne ganunta witharai.

    • @sachininiwarthana8824
      @sachininiwarthana8824 10 หลายเดือนก่อน

      Ammapa bn ❤🎉

  • @amilajayarthna2725
    @amilajayarthna2725 2 ปีที่แล้ว +136

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වැඩ පිළිවෙල තවතවත් සාර්ථක වෙවා.......

  • @suchithraperera2452
    @suchithraperera2452 2 ปีที่แล้ว +126

    නාහෙන් අඩ අඩා නටන දේශපාලුවන් ඉන්න අපේ සිරි ලංකාවේ, ඔබ වහන්සේගේ උතුම් පින් කෙතක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @asiritharaka7137
      @asiritharaka7137 ปีที่แล้ว +2

      @@M03-v2n ලිංගික බෙලහීනතාවය තියන අසහනකාරයෝ ක්😂😂😂

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ අදහස් හරිම විශිෂ්ඨයි උඩ මලුවට යන්න දුන්
    එකම පන්සල උමන්දාවයි

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 6 หลายเดือนก่อน +3

    මිනිසුන්ට අනාගතය හදාගන්න උදව්කරන ඔබ වහන්සේ මතු භවයක හෝ මේ භවයේම උතුම් නිවන් සුවයම අපේක්ෂා කරගනීවා. ❤❤

  • @somaso4793
    @somaso4793 2 ปีที่แล้ว +70

    උමධවෙ සිටින සියලුම සමින් වහන්සේ ට සියලුම වැඩ කරන අයට නිදුක් නිරෝගී වේවා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා

    • @mathacadsl
      @mathacadsl 2 ปีที่แล้ว

      th-cam.com/video/U_gb1tcUWFE/w-d-xo.html

  • @malkibalasuriya9294
    @malkibalasuriya9294 2 ปีที่แล้ว +203

    සිවුරක් පොරවගෙන සැප පහසු කුටියකට වෙලා පෝන් එක ඔබ ඔබා නිකන් කකා ඉන්න උන්වහන්සේලාට වඩා ඔබ වහන්සේ ජාතියට වාසනාවක්..

    • @shanikahasanthi4938
      @shanikahasanthi4938 2 ปีที่แล้ว +1

      Ape ratata me wage uthumanla thawath pahala weveva!

    • @shanikahasanthi4938
      @shanikahasanthi4938 2 ปีที่แล้ว

      Phone ekak thiyan obana asawa me wage watina dewal walata baninn thiya gann epa yako.

    • @BslSayuMadaPonnayek
      @BslSayuMadaPonnayek ปีที่แล้ว +1

      Paka thama💩💩💩ponnayo tika okkoma wenas karanava

    • @diane427
      @diane427 ปีที่แล้ว

      👍👍👍🙏🙏🙏🙏🙏🏕❤️🏕❤️🏕❤️🏕❤️🙏💔💕🏕❤️🙏🙏💕🙏💔🙏💔🙏🏕

    • @samanthasanjeewa3069
      @samanthasanjeewa3069 ปีที่แล้ว

      මම අන් අයට බොරු කීවෙමි, මම ලෝකය මුදවා ගත්තෙමි, මගේ වංචාව බරපතල ප්රතිවිපාකවලට තුඩු දුන්නේය, මම මිනිසුන් මැරුවා

  • @chandikakdr4441
    @chandikakdr4441 2 ปีที่แล้ว +34

    හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ජතිය ට නිසි මාර්ගය පිලිබදව අවබොදයක් ලබා දීම පිලිබඳව දීර්ඝායු ලැබේවා තේරුවන් සරණයි

  • @isuruupekshana932
    @isuruupekshana932 2 ปีที่แล้ว +4

    සම්පූර්ණම වටින ඇත්ත කතාවක් හාමුදුරුවනේ...... උඩ මළුව වන්දනා මාන කිරීමට සියලුම කාන්තාවන්ට අයිතිය තිබිය යුතුයි ..... සඝමිත් තෙරණිය ජය ශ්‍රී මහා බෝදින් වහන්සේ මෙරටට වැඩම කරපු නිසා තමයි හැම දෙනාටම අද එය වන්දනා මාන කිරීමට පුළුවන් ....මේ නිසා සෑම කාන්තාවකටම මේ අයිතිය ලැබිය යුතුමයි 🙏🙏🙏

  • @achirawanninayaka8048
    @achirawanninayaka8048 2 ปีที่แล้ว +13

    උමංදාව තාම හදාගෙන යන ගමන්...ගොඩක් දේවල් වගා කරලා නම් තියනවා...හරිම ලස්සනයි

  • @The-ye3cq
    @The-ye3cq 2 ปีที่แล้ว +8

    ඇත්තටම වටිනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ වැඩ සටහන්. අපේ කරුමෙට මේ දේවල් තේරෙන්නේ නැති පාලකයෝ එක්ක මොනාද කරන්නේ

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว +18

    ඇත්තටම ඔබ වහන්සේ ගැන හරිම අඩම්බරයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dahamipathirana298
    @dahamipathirana298 2 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා අපෙ හාමුදුරුවනේ... 🤍🤍🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ ලා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +91

    මට හිතන්නේ ඔබ වහන්සේ පුදුම හතන්
    එකක්
    ඔබ වහන්සේ මුලු ලොකෙටම ආදර්ශයක් 🙏🙏🙏

    • @niroshanshalitha4219
      @niroshanshalitha4219 2 ปีที่แล้ว +3

      Oyaa wagee lassana kenek laban a thiynwanam eeka pinakkk

    • @guna4844
      @guna4844 2 ปีที่แล้ว +4

      ඔයා යන්න උමන්ඩව අවට ගමකට ලගට ගිහින් ඩුර බලන්න තරූන තරුණියන් ගෙ ජ්විත කියක් වහල් මෙහෙය සපයනවඩ කියල කියන හෙමඩෙම විස්වස කරන්නප මොඩියෙ.

    • @sudeerapriyankara6995
      @sudeerapriyankara6995 2 ปีที่แล้ว +1

      Oya koheda kanthi akke

    • @sudeerapriyankara6995
      @sudeerapriyankara6995 2 ปีที่แล้ว +1

      Ko oya kiuwe nane

    • @kanthikanthi7040
      @kanthikanthi7040 2 ปีที่แล้ว +1

      @@guna4844 tinvela.kanna.natuva.මිනිස්සු දුක්
      විදිනව උමන්දාවෙන්
      කරන්නෙ ලොකු මෙහෙවරක් ඔයාට එක පෙන්
      නෑ

  • @padmakumari7958
    @padmakumari7958 2 ปีที่แล้ว +14

    අපේ රටේ ප්‍රධාන පාලකයෙක් විය යුත්තේ ඔබ වහන්සේ වැනි කම්මැලි නැති මිනිසෙක්.
    දීර්ඝායු වේවා අපෙ ස්වාමීන්වහන්සේට
    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU 2 ปีที่แล้ว +5

    ජාතියක් අවදි කරන්නට දරන උත්සහයට ඔබවහන්සේට පින්

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 2 ปีที่แล้ว +10

    සයන්ස් කරල පාස් වෙච්ච කොල්ලෙක් ආට් කරාම ලෝකෙට බිහිකරන්න පුළුවන් නිර්මාණ වලට හොදම ආදර්ශය...උමන්දාව.......

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +11

    සත්‍යවාදී හිමියණි ,
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    තිත්ත උනත් ඇත්ත කියනවා ...
    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @tharakamethruwanfernando7400
    @tharakamethruwanfernando7400 2 ปีที่แล้ว +27

    ඔබවහන්සේ මගේ රටට සම්පතක් 🙏🙏🙏🔥🔥🔥

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +22

    🙏🙏🙏🙏🙏🙏🙏
    හරිම ආඩම්බරයි අපේ හමුදුරුවනෙ

  • @rohansamarakoon4373
    @rohansamarakoon4373 2 ปีที่แล้ว +65

    පිංබත් කකා පඩික්කන් පුරව පුරව අරගල කරකර ඉන්න හාමුදුරුවො අතරෙ ඔබ වහන්සෙ සමාජයට ආදර්ශයක්

    • @padmakumari2354
      @padmakumari2354 2 ปีที่แล้ว +1

      Aragala, karanne
      Ounge, suka, weharanaya
      Penesayi
      Rata, jateyata,
      Adare, aya, neweyi

    • @dinussanctum4003
      @dinussanctum4003 2 ปีที่แล้ว

      @@padmakumari2354 hariaa pe karaganawah danne nahi modaek kiana kahaa sure ekaa awurudu ka wihra kade giapu naki ani kenek wenna ahi

    • @shehan_SRI
      @shehan_SRI 2 ปีที่แล้ว

      මෝඩ කතා කියන්න එපා යාලුවෙ

  • @ramyakanthi226
    @ramyakanthi226 2 ปีที่แล้ว +39

    සහතිකම අැත්ත අපෙ හාමුදුරැවනෙ...ශ්‍රී මහ බෝධිය වැඩමෙිවිවෙ සංඝ මිත්තා තෙරණිය...දළදා වහන්සේ වැඩමෙිවිවෙ දන්ත මාලා දෙන්න..එවුනාට ගෑණුන්ට ඔක්කොම අකැපයි....🙏🙏🙏

    • @chathugirl-ie3ed
      @chathugirl-ie3ed 2 ปีที่แล้ว

      B ba yanna dila.ba

    • @lovebird1805
      @lovebird1805 2 ปีที่แล้ว

      ada kale inne perum puragena ena maha punyawantha charitha neme.issara hitiye ehema charitha.ada kale maha keles thiyena gehenun sasara krgena apu pawe balawathkama madiwata thawath pau purawagnna epa nodanna asaranakmata.keles bahula kanthawakata thiya purshyekutwath bhagywathun wahnsege nethra desa beliya noheki keseda budurajanan wahnse idiriyata yanne.etharam budhdha thejasak guna shakthiyak dara weda sitita uththamayek lagata yanna be ada kale inna keles bahula ayata.issara kale hitiya pinwatha charitha newe dn innw

    • @kingkrd6175
      @kingkrd6175 ปีที่แล้ว

      @@M03-v2n hamogema comments walata puka deela mahansith athine, bonna mage seethala kari tikak

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว +27

    මුලු රටේම වෙන්න ඕනි දෙයක්.❤️

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 ปีที่แล้ว

    ඔබ වහන්සේ මුලු ලොවටම ආදර්ශයක් මෙ වැඩ කටයුතු තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි

  • @damidu8008
    @damidu8008 2 ปีที่แล้ว +9

    ජීවිතය අයිස් ක්‍රිම් වගේ රහ වෙන්නේ ධර්මය දවටගෙන බනින එකෙන් හැමදාමත් කැමති එකට

  • @D_E_V_I_L_6490
    @D_E_V_I_L_6490 ปีที่แล้ว +2

    දෙවන රාවණ සහ පළමු දියසෙන් තමා මේ හාමුදුරුවෝ 😌💙

  • @incrediblemoments2021
    @incrediblemoments2021 2 ปีที่แล้ว +3

    කරන්නා වූ මෙහෙයට ඔබ වහන්සේට ජාතියේ උපහාරය..🙏

  • @cckk7704
    @cckk7704 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නිරෝගී සුවය සහ දිගාසිරි වේවා රටට තවතවත් උමන්දාවන් බිහිවේවා

  • @simple6532
    @simple6532 2 ปีที่แล้ว +3

    ලයිට් බිලත් පිනට ගෙවනකන් ඉන්න හාමුදුරුවන් ට හොද පාඩමක්

  • @hemaranawaka9032
    @hemaranawaka9032 2 ปีที่แล้ว +3

    දුටුගැමුණු පරපුරෙන් පැවත එන ඔබ වහන්සේට සියලු දෙව් රැකවරණය ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා! උමංදා වේ සියළු ම ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ වහන්සේ වෙනුවෙන් කැපවී සිටින සේවක මණ්ඩලය ට තෙරුවන් සරණයි! දිගාසිරි ලැබේ වා!

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +24

    සියලු දෙසින් ගලනා දිය දහරාවෝ මහා සමුද්‍රයට එකතු වෙති!.......
    ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @යකාමගහපිය
      @යකාමගහපිය 2 ปีที่แล้ว

      උබලා වගෙ උන් තමා රට කන්නෙ මේ ස්වාමීන් වහන්සෙව බුදුන්ට සමාන කරලා පව් රැස් කරගන්න එපා . බුදු කෙනෙක් වෙන්න සියළු සතය දකින්න එපැයි නෙද? ඇයි මෙහෙම සමාජ මෙහෙවරට බුදුන් කියා මේ හමුදුරුවන් මනින්නෙ

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 2 ปีที่แล้ว +20

    නව සිංහළ ජාතියේ පිතෘවරයාණන්ට නමස්කාර වේවා ! ❤️

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +80

    ඔබ වහන්සේ විවේචනය කළත් ඔබ වහන්සේ අපේ මාතෘ භූමියට ඉතාම ආදර්ශයක් අනෙක් suvaami වහන්සේලා ට ..හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙන් පසුව උමං දාව රැක ගෙන ඉදිරියට ගෙනියන්න කෙනෙක් දැනට සූදානම් කරලා ඇති නේද ..

    • @malithrandima348
      @malithrandima348 2 ปีที่แล้ว

      Hmm

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      Hhhhhhhhhhhh66 a nice day regards a nice day regards a nice day regards a nice day regards a nice day regards a 6 @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh @Chandana Ananda

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      Hhhhhhhhhhhh66 @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda uuuii @Chandana Ananda @Chandana Ananda @Chandana Ananda

  • @dhammika99
    @dhammika99 2 ปีที่แล้ว +2

    විශ්වක්‍රම නිර්මාණයක්....ලංකාවටම පමණක් නොයෙි මුඵ මහත් ලෝකයටම ආදර්ශමත් වූ පූඡාභූමියක්..... වැඳපුදා ගන්නට ඉමහත් ආශාවක් ඉපදුනා....නමස්කාරවේවා..ඔබ තුමාට සමන්තභද්‍ර හිමියනි.🙏🙏🙏

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින ව්‍යාපෘතියක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔබ වහන්සේගේ න්

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +10

    මමත් එනවා දවසක් උමංදාවට මේ කරන දේවල්.ඉගෙන ගන්න් 🌼🌼🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +12

    ස්තූති ස්වාමීන්වහන්සේට සහ සියලු දෙනාට. දාර්ශනික යුගයකට නව දොරටු විවර කළාට අනේක වාරයක් ස්තූති 🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +182

    මුන්වහන්සේ වගේ හිතන මිනිහෙක් මේ රටේ රජ වෙලා හිටියා නම්, අද මේ රට සිංගප්පූරුවට වඩා සිය ගුණයක් දියුණු වෙලා. ජාතියේ අවාසනාවකට එහෙම රජෙක් තාම පහළ වෙලා නෑ

    • @mallikapremalatha837
      @mallikapremalatha837 2 ปีที่แล้ว +7

      කවුරුමොනවා කීවත් අද මේ රටට ඕනි මේහාමුදුරුවෝ ක්‍රියාත්මක කරන පිළිවෙල තමා

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว +2

      @@mallikapremalatha837 අනිවාර්යයෙන්ම. ඒක සිකුරුයි

    • @gihantharuka6455
      @gihantharuka6455 2 ปีที่แล้ว

      Hema unaanan mhemawath inna wenne nha.mita kalin lankawak nha

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දැක්ම හරිම අපූරුයි අපේ හාමුදුරුවනේ .දීගායු වේවා . තෙරුවන් සරණයි

  • @dakshinamadu5783
    @dakshinamadu5783 2 ปีที่แล้ว +38

    අපෙ රටෙ මිනිසුන් වෙනුවෙන් පිහිට වෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස..
    ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා..තේරැවන සරණයි..

  • @madushikafernando3366
    @madushikafernando3366 2 ปีที่แล้ว +1

    ඇත්තටම මුල් කාලයෙ ඔබවහන්සේලාගේ ක්‍රියාකලාප අමුතුවෙන් දැක්කේ... එත් දැන් ටික ටික ඔබවහන්සේලාගේ දේශනා ඇත්තම ඇත්ත කියලා තෙරුම් අරන් ඉන්නවා... රටටයි ධර්මයටයි වැඩක් කරන ඔබවහන්සේට ගොඩාක් පිං🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +5

    බුදුන්ටත් දෙවිදත්ත හිටියානම් අපේහාමුදුරැවනේ තවත් කවරකතාද ඔබවහසේ අපිට යෝධයෙක් සාදු සාදු සාදු

  • @NadushanMguruge
    @NadushanMguruge 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ මේ වැඩ පිළිවෙළ ඉතාමත් අගය කරන අතර , ලංකාව පමණක් නොව මුලු ලෝකයටම මෙය ගෙනියන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. බුදු හාමුදුරුවන් ගේ පිළිම අසල පිං කැට තිබ්බ පරණ ක්‍රමය වෙනස් කළ හැකිනම් එය ඉතාමත් අගය කරමි.( අදහසක් පමණි)

  • @SanjivaJanjivagayan-ui9ln
    @SanjivaJanjivagayan-ui9ln ปีที่แล้ว

    උමන්දාව නේලි ගල .කුරගල අපේ කාලේ දුටු ගැමුණුලා බුදු සරණ යි

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අපි සැමට මේ බෙදා දෙන දැනුමට ඔබ වහන්සේ හට බොහොම පිං

  • @LakTV06
    @LakTV06 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙගේ හැම විඩියෝ එකක්ම ගොඩාක් වටිනවා රට ජාතිය වෙනුවෙන් කරන මේ සත්කාරයට ගොඩාක් පිං

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +4

    ඔබවහන්සෙට යහපතක්ම වෙවායි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏🙏

  • @ireshikapriyadharshani3995
    @ireshikapriyadharshani3995 ปีที่แล้ว

    ස්වාමීන්වහන්ස මට ඔබවහන්සේගේ දුරකතන අංකය අවශ්‍යයි. මම ඉන්නේ ලංකාවෙන් පිට.. ඒ නිසයි ඔබ වහන්සේ හමු වෙන්න එන්න නොහැකි... මට ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ.. ඒ සදහා ඔබවහන්සේගේ උදවු අවශ්‍යයි ... මට දුරකතන අංකය ලබා දෙන්න

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว +1

    දර්සිනක කතාව තෙරෙන්නෙ නැ මුලු ලොකයම අල්ලාගන ඉරිසියාවෙන් ඉහවහ ගිය මොඩයො ඉන්නෙ ඔබවහන්සෙගෙ දහම බුදු හමුදුරැවො දෙසපු නියම දහම උමන්දාවෙ ඇත තෙරැවන් සරනයි

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +5

    අපේ යුගයේ වීරවරයානන් වහන්සේ.......නමස්කාරය වේවා හිමියනි.....සත්‍ය බුද්ධ වචන යලි ජීවමාන වන යුගයක් වේවා.....

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා කියන්න වචන නෑ

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ හඩ පෞර්ෂවය ඇසෙන විට මා ඈත ලෝඛයකට රැගෙන යනු දැනේ.ඉතින් කොහොමද උමන්දාව කියන මගේ හදවත දාල නවසීලන්තයේ පදින්චියට යන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට පිහිට වන සේක්වා. ඔබ වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු..

  • @lasanthaperera7622
    @lasanthaperera7622 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබවහන්සේට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂව ලැබෙන්න ඔනෙ මේ කරන උතුම් සේවයට ඔබ මේ වැඩ පිලිවෙල ඉතා හොදින් කරගෙන යන්න සක්තිය දහිරය ලැබෙවෙයි එක සිතින් කරන ප්‍රර්තනාවයි

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +12

    ඔක්කොම හොඳයි...... ඉන්න අනෙකුත් භික්ෂුන් වහන්සේලාගේ අවබෝදය පෙන්වන්න උන්වහන්සේලාගේ දේශනාවන් ප්‍රසිද්ද කරනවා නම් ගොඩාක් වටිනවා..... උන්වහන්සේලාගේ දේශනාත් වටිනවා. ඉංග්‍රීසි දන්න අය හරහා ලෝකය පුරා දහම ප්‍රසිද්ද කරන්න පුළුවන්....

  • @levianthony5003
    @levianthony5003 ปีที่แล้ว

    සාදු සාදු සාදු! දැන් ඔබ වහන්සේ හරි මග පෙන්නන්න වඩා සුදුසුයි...බුදු සරණයි! දෙවි පිහිටයි!

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 2 ปีที่แล้ว +1

    Obawahansegen iganaganna godak thibenawa Mewa balala rate anith swamin wahansela meya adarshayata gatha youthuei

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +33

    කාන්තාවො රට යන්නෙ නැතුව මේවා ඉගෙන ගෙන ව්‍යාපාර කරනවා නම් කොච්චර හොදද ස්තුති ස්වාමීන්වහන්ස ට දැකබලා ගන්නට සැලසූ වාට

    • @charithadissanayake3304
      @charithadissanayake3304 2 ปีที่แล้ว

      ❤️❤️

    • @mydream928
      @mydream928 2 ปีที่แล้ว

      a/l pass vela marh bissness karanna inne natham goda yamak na mehe me concept eka maru ekat

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    විශ්මිත විශ්ව උමංදාව ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾👌🏾🇱🇰💪🏾💪🏾💪🏾

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මේ මහ පොලොවට රටට බරක් නැති මහා පින්වත් සග රුවනක් හද වතින්ම මා ඉතාමත් ප්‍රිය ජනක සග රුවනක් ඔබ වහන්සේ ගැන කියන්න මට වදන් නැහැ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹❤❤❤❤🇱🇰🇱🇰🌈🌈🙏🙏🙏🙏මැදපෙරදිග සිට

  • @lalithakumari4132
    @lalithakumari4132 6 หลายเดือนก่อน +1

    මේ ස්වාමීන් වහන්සේ පෙර භවයේ රජ කෙනෙක් වෙන්න ඇති ....ඒ පුනර්භවය මේ ආත්මෙටත් එනවා.....🙏🙏🙏

  • @sahanpradeep1377
    @sahanpradeep1377 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දායකයින්ට ඉතා සාධාරණයක් කරනවා

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 2 ปีที่แล้ว +6

    🎉හැම විඩියෝ එහේකින්ම යමක් ඉකනගන්නවා අදත් යමක් ඉකනගත්තා ඒවාගේම හරිම සතුටක් දැනේනවා සැම විඩියෝ එහේකම ❤තව තවත් දියුනුවේන්න ඔනේ ඔබ සැමදේනාටම දිර්ඝායුස ලැබේවා🎉.🙏🙏🙏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අනිත් භික්ෂූන් වහන්සේලා ට සැබෑම ආදර්ශයක් උමං dave ලොකු හාමුදුරුවන් වෙනමම ආදර්ශයක් සියලුම suvamin වහන්සේලා නිදුක් නිරෝගි සුවය ලැබේවා කියලා parthana කරනවා .

  • @elabadanimesha4179
    @elabadanimesha4179 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ඇතුලු උමන්දාවේ සියලු දෙනාම මුලු ලෝකෙටම ආදර්ශයක්🙏🙏🙏🙏

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ මේ ප්‍රයත්නය අද මල්ඵල ගැනිල ලෝකයටම ආදර්ශය්ක් වෙලා ! දීඝායු ස්වාමින්වහන්ස !

  • @nisansalaperera3138
    @nisansalaperera3138 ปีที่แล้ว

    එක සැරයක් අපි ආවා.ආයෙත් එන්න ආසයි දරුවෝ එක්ක.ඒත් මේ ආර්ථිකය එක්ක දැන්මම එන්න බැරිවෙයි. ඔබ වහන්සේ නොහිටින්න අපි හැමදාම පෙර රජ දරුවෝ ඒවයෙ නටඹුන් බල බල වංශෙ කබල් ගානවා විතරයි. වර්තමානයේ කෙනෙක්ට බලලා ඉගෙන ගන්න ක්‍රියාත්මක වෙන්න ඔබ වහන්සේ දීපු ආදර්ශය හරි වටිනවා,

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඔබ wishwaye කරන siyluma කටයුතු සාර්ථක weawa wishwaye aasirwadya nowaduwa ලැබේවා theruwan saranai

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +1

    හරියටම හරි ..🙏🙏🙏🙏🙏🙏🙏සහත්ක ඇත්ත හමුදුරුවනේ

  • @sonaliishara363
    @sonaliishara363 2 ปีที่แล้ว

    Oba wahanse apata jeewithe kiyala denawa ekata godakk pin dirgayusha theruwan saranaii

  • @mallikaabesinghe3097
    @mallikaabesinghe3097 5 หลายเดือนก่อน

    ස්තුතියි සවාමින් වහන්සේට.

  • @janaagri257
    @janaagri257 2 ปีที่แล้ว +1

    ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේ නිකන් පන්සල් වලට වෙලා පින්බත් ගිලින හමුලට හොඳ පාඩමක් කියලා දෙන්නේ..අපිත් ඔබවහන්සේ යන මග යනවා..

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    Bravo ! Mahamunidryan wansa obawansege siyalu wadapiliwelawal Sartakawewa ! Sathya jayagannawamai ! Lakwasiyanta prakgywa padewa !

  • @idunilpriyadarsani3023
    @idunilpriyadarsani3023 2 ปีที่แล้ว

    Ape hamuduruwane math ahanne එකයි.ඔබ වහන්සේට පිං ගැහැණු අයට jaya sri maha බෝධිය lagata yanna denna.ai දෙයියනේ.uba වහන්සේ ස්තුති ඔහොම katha කරනවාට.ඇත්ත uba වහන්සේ කියන්නේ.ආසයි bodiyata malmalawak danna lagata gihin wadinna.denna palathakata යන්න.bs

  • @kasunranga-nr4yn
    @kasunranga-nr4yn ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ගොලයෙක් වෙන්න ලොකු ආසාවක් තියෙනවා මට. මහණ වෙන්නේ ඔනෙ මටත්

  • @SL_Movie8820
    @SL_Movie8820 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙ වගෙ අනිත් හාමුදුරුවොත් රටට සෙවය කලා නම් කොච්චර හොදද? ඔබ වහන්සෙ රටට ඔප දැමු මැනිකක්👍

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 2 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වැඩ පිලිවෙල රජය පිළිගන්නවා නම් අද හෙළ ද්වීපය කොතනද

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌷🌷🌷

  • @AMMA3rise
    @AMMA3rise 2 ปีที่แล้ว +43

    රට පුරා උද්ගෝෂණ , හර්තාල් කරමින් රටට ශාපයක් නොවී යමක් කරපල්ල රටවෙනුවෙන් නැත්නම් තමන් වෙනුවෙන්.
    රටේ නායකත්වය ගන්න මෙයට වඩා තව මොන සුදුසු කමක්ද අවශ්‍ය?
    තෙරුවන් සරණයි🙏🙏🙏🙏

    • @manjulapriyantha2337
      @manjulapriyantha2337 2 ปีที่แล้ว

      ඔව් එක ඇත්ත ..ගොල්පෙස් එකේ අර තිබුණු තනකොල පාගපු එවුන්ට හෙන ගහන්න ඔනනේ..නේ..නේද ...

    • @මංජු-Ruwan
      @මංජු-Ruwan 2 ปีที่แล้ว

      😂😂

  • @letsprotectourcountry8594
    @letsprotectourcountry8594 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻 උත්තමයනන් වහන්ස ඔබට හැමදාම සුභ පතනවා ...
    ( රටටම පහල වුණ උතමයන් ) කාන්තවට දුන් තැනට ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි 🌸

  • @udissanhayake3241
    @udissanhayake3241 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ කියන්නේ ඇත්ත රට පාලනය කරන අය මේවා අහලා රට හදනවා නම්

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว +1

    ඔබවහන්සෙගෙ කතාව්ලාසය හරිම ලස්සනයි මමනම් හරිඅසයි

  • @restartwithlasantha6153
    @restartwithlasantha6153 2 ปีที่แล้ว

    Niyama maga penvima oba wahansegen thamai hamadamath labenne budusaranai oba wahanseta

  • @Ravi-jd1vg
    @Ravi-jd1vg 2 ปีที่แล้ว +1

    Very good mong
    Of course I am coming soon umada
    After coming srilanka
    From Dubai
    Ravi

  • @dineshchathuranga2665
    @dineshchathuranga2665 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට දිර්ඝායු වෙිවා

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ මේක තමයි වේන්න ඔනේ හැම දාාම නැ නැ කිය කියා රටින් එනකන් බලා ඉන්නේ නැතිව දැන් වත් පෙල ගැයැවු අපේ රටට සම්පතක් අපේ හාමුදුරැවො.දෙශපාලුවොනි බලපියවු තොපි මොනවද කරල තියෙන්නේ කියල උමන්දාාව දිනෙන් දින දිනේවා .❤❤

  • @fdo1313
    @fdo1313 2 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ ඔබ වහන්සේ රටේ ජනාධිපති වුනානං
    ඉන් එහාට කතා කරලා වැඩකුත් නෑ.. ලෝකෙ හොද තැනකට ගේනවා.. දැං බලන්නකෝ..
    අපේ රටේම ඉන්න මේ පිස්සු කෙලින මිනිස්සු.
    වෙන රටවල් වලට ගිහිල්ල ඉන්න ලස්සන.
    අන්න ඒ.... SYSTEM එක උමංදාවේ තියෙනවා...
    RESPECT 😎😎...

  • @ervinchaminda216
    @ervinchaminda216 2 ปีที่แล้ว +4

    All the best with the TRIPLE GEM'S BLESSINGS to pinwath gunawath Loku Swaaminwahansa athulu mahasangharathnaya.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +8

    අවසර ස්වාමීණි
    නමස්කාරය වෙිවා

  • @Plus-u4m
    @Plus-u4m 2 ปีที่แล้ว +5

    මං නම් මේ නව දැනුමට සතුටුයි.

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +2

    මෙච්චර දියුණු වෙලා තියන නිසා පහර පවුකාර සමහරක් මිනිසුන්ට ඇස් වලට කටු අනිනවා වගේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹

  • @sriyanikonara5915
    @sriyanikonara5915 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏

    • @rubyadhikari1657
      @rubyadhikari1657 2 ปีที่แล้ว

      නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @frankina127
    @frankina127 2 ปีที่แล้ว +2

    ප්‍රායෝගික බුදුදහම ❤️

  • @udulajayanthi2925
    @udulajayanthi2925 ปีที่แล้ว

    දේශපාලුවන්ට පිරිත්නූල් බැඳබැඳ වරදාන වරප්‍රසාද පසුපස යන හාමුදුරුවන් අතර අපේකම අපේදේ අපේ ජාතියට උගන්වන්න වෙහෙසමහන්සි වන ඔබ වහන්සේ අපේ රටට ජාතියට සම්පතක් .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ .😮

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා

  • @nirasharosy3864
    @nirasharosy3864 ปีที่แล้ว

    Wasanawan🙏 ape ratata thawa oba wahanse wage Buddha puthrayan bihivewa..🙏🙏🙏

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว +1

    ලස්සනයි හාමුදුරුවනේ.ජය වේවා ❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ කරන වැඩේ Patta ❤❤❤❤

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස