සිතුවිලිවලට බයේ හැංගෙන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 118

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +2

    බුදු හිම්යනි, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @nadishaperera5162
    @nadishaperera5162 2 ปีที่แล้ว +17

    සෙබලෙක් යුද්ධ කල යුත්තේ සතුරන් නැති හිස් භූමියක නොව,
    සතුරන් පිරි සටන් බිමකය....
    ඔබවහන්සේ වීරයෙකි....🙏❤️

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +12

    එයයි බුද්ධ වචනය ., ලොවක් සනසන...
    ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 2 ปีที่แล้ว +15

    සත්‍ය එයයි සමිදුනි🙏මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට🙏❤

    • @sbb9024
      @sbb9024 2 ปีที่แล้ว +1

      මොන සත්‍ය ද ගොන් කතා අහලා ගොනෙක් වෙන්න එපා.බුදු බනේ ඔහොම නෑ

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว

      @@sbb9024 ඒක ඇත්ත.කක්කා කරලා කොළයක ඔතලා දීලා කිව්වොත් මෙික කාපල්ලා උබලට රහත්වෙන්න පුලුවන් කියලා ඒකත් කනවා මෙ ගොන් රැල.තනිකරම මෙ මානසික රෝගි භික්ෂුවක්.

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 ปีที่แล้ว

      ​@@sbb9024 ithin uba deshana karahanko

  • @sobasirilanka9586
    @sobasirilanka9586 2 ปีที่แล้ว +10

    නිදහස්ව යන ඒකායාන මාර්ගය. මාගෙ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @aponsu4664
      @aponsu4664 ปีที่แล้ว

      Kalanamituru samido

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    The world greatest wisdom !Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @තිනෙත්ලාලිත්ය
    @තිනෙත්ලාලිත්ය 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ කියන දේවල් තේරුම්ගන්න මිනිස්සුන්ට බෑ ඒකයි ඒ මිනිස්සු බයින්නෙ 🔊😂😂😂බයින උන්ට වැදියන් ඩෝං ගාලා ... ඇත්ත කිව්වේ සේරෝටම ...😊❤

  • @udarawithanage9574
    @udarawithanage9574 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .ජීවමාන මාර්ගය.

  • @slchami7388
    @slchami7388 2 ปีที่แล้ว +4

    මම කැමතිම ඔබ වහන්සේ පොල්ලෙන් ගැහුව වගේ අමුවෙන්ම කියනවට මොකද ඒක මගේ හදවතට හොඳට දැනෙනවා.

  • @eamarasiri3563
    @eamarasiri3563 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @njaymax
    @njaymax 2 ปีที่แล้ว +3

    මේක නම් ඇත්ත. මගෙත් තියෙන, මමත් කරපු සහ තවමත් කරන ඉවරයක් නැති වැරැද්දක්. 🙏

  • @blackff5399
    @blackff5399 2 ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියෙන්ම ❤️සාදු ❤️🥺

  • @FOFORESTTIPS8841
    @FOFORESTTIPS8841 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +7

    තම සිත හඳුනා ගත් අයෙකු තම සිතේ සිතුවිලි වලට බියනොවේ.
    එම උතුමාට එම සිතුවිලි පිළිබඳ ව විශේෂයක් නොමැත .
    උන්වහන්සේ සිතුවිලි අභිබවා ගොසිනි .
    තථාගත බුදු හිමියනි ,ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @tharushipathirana5614
      @tharushipathirana5614 2 ปีที่แล้ว

      නමස්කාර වෙිවා

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 2 ปีที่แล้ว +1

      උමන්දාවේ ඔයාගේ බුදු සාධුගෙන් බණක් අහන්න මාවත් එක්කන් යන්නකෝ😫අපිත් ආසයි උන්වහන්සේගෙන් බණක් අහල බුදු වෙන්න.බුදු වෙන්න short cut එකක් හරි කියල දෙයිනේ. එහෙම උනොත් ඔයා වගේම මටත් ගොඩ යන්න පුළුවන්. අනේ please ඔයාගේ බුදුසාධු ලඟට එක්කන් යනවා නේද 😫😫😫😫😫😫😫😫😫

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 ปีที่แล้ว

      @@Nalinmadushanka039 උන්වහන්සේ ගේ දේශනා අසන්නට උමන්දාව ට යන්න අවශ්‍ය නැහැ .ඔය coment දාන්නෙ දේශනා ශ්‍රවණය කරල නෙවෙයිනේ .
      සිහියෙන් අහන්න .
      මම තවම උන්වහන්සේ ජීවමානව දැක්ක කෙනෙක් නෙවෙයි .
      දේශනා ඇසුවා පමණි.

  • @sankadevinda3273
    @sankadevinda3273 2 ปีที่แล้ว

    Scientifically explains the mind..I have practised this and this is the real path...sadu sadu.....

  • @samankodagoda7116
    @samankodagoda7116 2 ปีที่แล้ว

    සාදු!සාදු!

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว

    නිදහසෙ ඇවිදන් යමි සසරේ"
    🙏💕🙏

  • @dpk146
    @dpk146 2 ปีที่แล้ว

    Thank you

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️❤️ sadu sadu sadu 🍄🍄🍄🍄

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    Namaskara wewa obhawahanseta

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 ปีที่แล้ว

    🌼🌼🌼🌼

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว +3

    🙏🙏🙏❤

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 2 ปีที่แล้ว

    Tsunami hari apurui, eda thamai man dakke mage yakawa. Absolutely wonderful creation! #kudaram malak. Berenawa boru kollo kello ahuwenawa. Metre durin newei nahaya yatin, mara magic thamai. Ath atthai!

  • @madcreationwithnilan
    @madcreationwithnilan 2 ปีที่แล้ว

    හිත හදන සත්‍ය

  • @RahulSohan-vh9vo
    @RahulSohan-vh9vo หลายเดือนก่อน

    👏❤️

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v 2 หลายเดือนก่อน

    🙏

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 ปีที่แล้ว

    Perfect

  • @m.edirisinghe6029
    @m.edirisinghe6029 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 💐

  • @kumudunisandhya4207
    @kumudunisandhya4207 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @anojaariryadasa774
    @anojaariryadasa774 2 ปีที่แล้ว

    Ammooo meya.

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @dhammikagajaweera1306
    @dhammikagajaweera1306 2 ปีที่แล้ว

    sadu,,,sadu ,,,sa.

  • @dumindarathnayaka5121
    @dumindarathnayaka5121 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @bishenmendis2625
    @bishenmendis2625 4 หลายเดือนก่อน

    මෙකෙ සම්පුර්ණ video eka thiyenawada?

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @dpk146
    @dpk146 2 ปีที่แล้ว

    Good video

  • @methmioshadi3205
    @methmioshadi3205 2 ปีที่แล้ว

    🌷

  • @nipunikaudani8622
    @nipunikaudani8622 2 ปีที่แล้ว

    😊😊

  • @isuriayodya8570
    @isuriayodya8570 2 ปีที่แล้ว

    🏵️🏵️🏵️

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว

    🔑

  • @nilanthapriyadarshana4789
    @nilanthapriyadarshana4789 2 ปีที่แล้ว

    ❤️

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 2 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾

  • @vendhammachandika2805
    @vendhammachandika2805 2 ปีที่แล้ว

    👍👍👍

  • @mahindajayasena7923
    @mahindajayasena7923 2 ปีที่แล้ว

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේ මෙම පිලිම නෙලීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි අනුකම්පා කර කියා දෙන්න.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🌻🌼🌻🙏🙏🙏❤️

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @vendhammachandika2805
    @vendhammachandika2805 2 ปีที่แล้ว

    👌👌👌

  • @sathoshinakamoto3427
    @sathoshinakamoto3427 2 ปีที่แล้ว

    අපි හිතන්නෙත් ඔහොමයි. අපිත් සිතුවිලි මාවන විදිහ දන්නවා. ඔබ වහන්සේ කියන පාර හරි.

    • @ceylonks
      @ceylonks 2 ปีที่แล้ว

      උබෙ අම්මගෙ පුතාගෙ මුනුබුරාලට බලන්න

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Sathakinma Attai ! Budusarani !

  • @sanjeewaperera3526
    @sanjeewaperera3526 2 ปีที่แล้ว

    🤴🤴❤❤🙏🙏💪💪🤴🤴

  • @kanchanapremarathne7779
    @kanchanapremarathne7779 2 ปีที่แล้ว +1

    මන් මේ දර්මදේශනා බොහොම කමත්තෙන් අහන්නෙ . උන්වහන්සේ ඉතාමත් වට්නා සේවය ක් කරන්නේ .නමුත් මට තේරුම් ගන්න බරි එක දෙයක් තියෙනවා .අයි මේ සොහොන් ගෙයක් වෙන්කරගෙන බශ්මාවශේශ තන්පත් කරන්න පුළුවන් කියන්නේ ? මලාට පස්සේ මොකටද නමින් සොහොන් ගෙයක් ?

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 2 ปีที่แล้ว

      උමන්දා මුනිතුමන්ගේ දර්ශනයට අනුව රුවන්මලිසෑයත් සිප්පිකටු ගොඩක් තැම්පත් කරපු හිස් නිර්මාණයක් නම් දළදා වහන්සේත් ඌරු දතක්නම් නම් මේ සොහොන් ගෙය කලින් හදලා වෙන්කරවා තියෙන්නෙත් මන් හිතන්නේ ඌරෙකුගේ කටු ටිකක් තැම්පත් කරන්න වෙන්න ඇති😂😂😂

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 ปีที่แล้ว

      ​@@Nalinmadushanka039 are kiyanne thamun uurek bawa piligannawada

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 ปีที่แล้ว

      @@Maheshikamadubashini20 ගැලපීමක් නෑ ඔයාගේ විමසීම 🤗

    • @tharushaperera7547
      @tharushaperera7547 ปีที่แล้ว

      eeka ithin pilima hadanne modayanta penna wage wadak wenna athi...modayantath unwahanse deyak karala ungen deyak araganna epai!!!

  • @Yatharthaya
    @Yatharthaya 2 ปีที่แล้ว

    Mm meren nethi kenek

  • @thilinitharaka5675
    @thilinitharaka5675 2 ปีที่แล้ว

    මරණාසන්න මොහොතෙදිත් මේ විදියටම සිතුවිලිවල නරක හෝ හොඳ වෙන් කරන්න බැරිද?

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 ปีที่แล้ว

      Naraka ho hoda hoyanna yanna EPA. Sithiwili walata badenna epa

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว

    සිතුවිල්ලක් කියන්නෙම මායාවක් එයයි බුද්ධ වචනය --- කවුද මායාවකට බහය වෙන්නේ සිතුවිල්ල මායාවක් බව දන්නා තැනැත්තා ---
    සිතුවිල්ලක්‌ සම්පුර්ණ වීම සඳහා රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පංච උපාදානස්කන්ධයම පුර්ණ විය යුතුය.
    සිතුවිල්ලක පළමු කොටස් 3න් එනම් රූප වේදනා සංඥා වලින් පමණක් සිතුවිල්ලක් සම්පුර්ණ නොවේ.
    එවිට සංඛාර විඥාන වලන් තොර නොමේරූ සිතුවිලි උපදී. ඒවා මායාවන් නොවේ. එබැවින් සංඛාර සහ විඥාන වලින්
    තොරව ජීවත්වීමෙන් කිසිම දුකකට ගොදුරු වන්නේ නැත. බුද්ධ වචනයට අනුව සිතුවිලි පාලනය කල යුත්තේ මෙසේය

  • @thahirlee5577
    @thahirlee5577 2 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස මට ඔබගෙන් ප්‍රරශ්නයක් අහන්න අවශ්‍යයි..
    ප්‍රශ්නය තමා.. ඔබ වහන්සේට, නින්ද යාමෙන් පසු හීන පෙනෙනවද කියායි...🙄

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

      මුලු ජීවිතයම සිහිනයකි. සිහිනය තුල සිහින පවතිද..නොපවතීද..තර්කය යථාර්තය විය නොහැක

    • @nirmalajayasena8536
      @nirmalajayasena8536 2 ปีที่แล้ว

      Awadhi sitha hina dakinne nane.

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 2 ปีที่แล้ว +1

      @@kapilarathnedissanayake9425 තර්කය යනු යථාර්තය නොවන බව ඔබ පවසා සිටින්නේ නම් උමන්දවේ ඔබගේ බුදුන් යැයි කියාගන්න ශ්‍රමනයන් වහන්සේ පිලිබඳ අවබෝදකරගැනීමට ද ඔබ‍ට කාලය එළඹ ඇත.

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 ปีที่แล้ว

    😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏🙏😍😍😍🙏🙏😍😍

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว

    2022 11 15 ......K.S.A

  • @piyarathanthero3194
    @piyarathanthero3194 2 ปีที่แล้ว

    Buddatwaya sak sat kale hamuduruwoda🤔🤔🤔🤔🤔

  • @bhatiyatissera3039
    @bhatiyatissera3039 10 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @deepalasanthilasanthilasan1030
    @deepalasanthilasanthilasan1030 2 ปีที่แล้ว +1

    මෙයත් මාතර ලූ...නියම බණ කියන හාමුදුරුවෙක් නේ... "කියන්නා කෙසේ කීවත් අහන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි ..."

  • @michaelgeorge262
    @michaelgeorge262 2 ปีที่แล้ว +1

    අයියෝ සයියෝ

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 ปีที่แล้ว +1

    පරමාර්ථ කතාඋතුම්...
    පිලිම අඹන,මිනී අලු සොහොන් කරන....මේව මොනවද....
    පට්ට ගෝත්‍රිකයි නේ...
    කාටත් ඇත්තම කියා දෙන්න...
    බොරු අහන්න නම් තව පන්සල් තියෙන්නේ......
    පරම සත්‍යය එකයි..නේ.ඇයි මේ දන්න කෙනා ම බොරුත් ක්‍යන්නේ.එපා ඒ වැඩේ...
    සල්ලි හොයන්න වෙන විදිහක් සොයමු.
    මේ මධ්‍යස්ථ කතාවක් කිවුවේ....
    හෙලා දකින්න නොවේ...මම කැමතී උමන්දාවෙ ඇත්ත වැඩවලට....
    අර මොන්වද බාලාංශ වැඩ.ඒව.

  • @krishantha5390
    @krishantha5390 2 ปีที่แล้ว +2

    දැන් ඉදලම ලෝදිය ගැන කතා කරන එක නම් හොදයි බුදු හිමියනි..

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 2 ปีที่แล้ว +1

      එකනම් පට්ටම කතාව 👍මොකද තමා ළඟ නැති ලොව උත්තරීතරම පදවිය ලැබූ බව පසක් කරන පවිටු දුදනන්ට පරලොව ඇති සුමිහිරි පානය. 😫

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว +1

      @@Nalinmadushanka039 අනිවාර්යෙන්ම.ගති නිමිති ටික ටික පහලවෙනවා මය හිතේ..

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 ปีที่แล้ว

      Buduwaru lodiyata bayada

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว

    මේ වගේ කැටයම් කරනලද ලොකු පුටු හදාගෙන උජාරුවට හිඳගෙන සර්වඥයින් වහන්සේ බණ කිව්වානම් අනිවාර්‍යයෙන්ම මිනිසුන් හූ කියනවා නේද

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 ปีที่แล้ว +2

    kauru mona kiwath hariyatama bana kiyanne methuma vitarai...

    • @sbb9024
      @sbb9024 2 ปีที่แล้ว +1

      පක තමයි තෝ බන අහලා නෑ

    • @ttt-gg2yv
      @ttt-gg2yv 2 ปีที่แล้ว

      @@sbb9024 😆😆😂😂

  • @ondrehasi2700
    @ondrehasi2700 2 ปีที่แล้ว

    අනේ මේ, සුනාමියක් ආවොත් තමුන් දුවයි siwara karee තියන්. බයිලා බයිලා බයිලා

    • @pushpasriyani9130
      @pushpasriyani9130 2 ปีที่แล้ว +1

      අනේ ගොනෝ සුනාමිය කිව්වෙ හිතට එන සිතිවිලි වලට සිතිවිලිත් නිකං සුනාමි රල වගේ

  • @nilupasanjeewani1273
    @nilupasanjeewani1273 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว

    🙏

  • @prasanjeewasampath8772
    @prasanjeewasampath8772 2 ปีที่แล้ว +1

    ❤️🙏❤️

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tikiriliya404
    @tikiriliya404 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 2 ปีที่แล้ว

    ❤️🙏🏾🙏🏾🙏🏾

  • @vendhammachandika2805
    @vendhammachandika2805 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 2 ปีที่แล้ว

    🙏

  • @sajithmadush9459
    @sajithmadush9459 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lathasanthi8276
    @lathasanthi8276 2 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @nilanikumari6448
    @nilanikumari6448 2 ปีที่แล้ว +1

    🙏🙏🙏