ring murukku |කුරු කුරු ගාලා සැරට🔥හැපෙන රින්ග් මුරුක්කු| Ring murukku recipe in sinhala| easy recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2021
  • Sri lankan ring murukku by my easy recipes
    අද මං ඔයාලට ගෙනාවේ රින්ග් මුරුක්කු බයිට් හදන විදිහ,හරිම ලෙසියි..මං මිට කලින් නුඩ්ල්ස් වලින්,පිටි වලින් බයිට් වර්ග හදන්න කියල දිලා තියනවා එවත් බලන්න.like කරන්න
    subscribe කරල එකතු වෙන්න,
    hi,guys...
    in today's video i;m sharing with you how to make a very easy and simple snack murukku recipe for all family.share with you family and freends..thanks for watching.
    subscribe to my easy recipes
    කුරු කුරු ගලා හපන්න දයියා බෙල්ලෝ | Crispy Macaroni Snacks_Video link
    • කුරු කුරු ගලා හපන්න දය...
    නුඩ්ල්ස් තියනව නම් ගෙදර විනාඩි 10 කුරු කුරු ගලා හැපෙන බයිට් | Spicy murukku _Video link
    • නුඩ්ල්ස් තියනව නම් ගෙද...
    ඉදිආප්ප ආස්මි - String Hopper asmi_Video link
    • ඉදිආප්ප ආස්මි - String...
    ක්‍රිස්පි බිත්තර චිප්ස් | Crispy egg chips | Egg chips recipe sinhala_Video link
    • ක්‍රිස්පි බිත්තර චිප්ස...
    potato fingers | Potato Chips sinhala | ala kuru | අල කූරු_Video link
    • Video
    ring murukku ,murukku recipe,Sara murukku,How to make Ring Murukku in sinhala,ONION RINGS Recipe,CRISPY BITE BOLA MURUKKU,Instant Murukku ,murukku recipe ,noodles murukku my easy recipe,ala murukku,Mixture Murukku Bite,මුරුක්කු,murukku,murukku recipe sinhala,how to make ring murukku,easy murukku recipe,easy ring murukku sinhala,Sri Lankan Bites,How to make EASY ring murukku,easy recipe,Crispy Pasta Snack ,Spicy Fried Pastaring murukku, mudu murukku, murukku recipe , easy recipe ,tea time recipe, bite recipe , lockdown recipe, snacks recipe , Easy Snack Recipes,Crispy bites balls ,Easy Snack recipe in 10 minutes, Best Tea time snacks ,Crispy Potato Bites Recipe in 10 Minutes,easy recipe for snacks,macroni bite,pasta bite,byte,bite hadana hati,bate hadana vidiha,bite recipe sinhala,sinhala recipe,easy cooking,snacks idea,Crispy Potato rings,seeni murukku recipe,Bola Murukku Bite Recipe,Evening Snacks Recipe,Kodubale,
    #murukku
    #ring-murukku
    #my-easy-recipe

ความคิดเห็น • 494

  • @Cook_with_kiddoz_
    @Cook_with_kiddoz_ 6 หลายเดือนก่อน +10

    හරිම රසයි.මමත් හැදුවා.එදා මම ඔයාගෙන් බලාගෙන සීනි මුරුක්කුත් හැදුවා.ඔයා ලේසි විදිහට කෑම හදන්න කියල දෙනවා.Thank u

  • @ravishanbro
    @ravishanbro 7 หลายเดือนก่อน +27

    මම හැදුවා අක්කේ මට තාම වයස 12 මාර රසයි ඒ වගේම ලේසියි ස්තූතියි මේ වගෙ වීඩියෝ අරන් එනවට ❤❤❤❤❤

  • @Sadanimalsha
    @Sadanimalsha 2 ปีที่แล้ว +8

    අනේ thanks 🥰🥰 මේව ලේසියෙන්ම හදන්න කියල දෙනවට 🤩🤪🥰

  • @ruwandiliyanage5851
    @ruwandiliyanage5851 6 หลายเดือนก่อน +9

    හරි ම රසයි .මමත් ගෙදර හැදුවා .thank you ❤

    • @udeshikapriyadarshani2072
      @udeshikapriyadarshani2072 3 หลายเดือนก่อน

      පාම් පිටිද , හාල් පිටිද ගන්න

  • @heshandilhara9902
    @heshandilhara9902 ปีที่แล้ว +21

    මේ අරන් තියෙන්නෙ හාල් පිටිද නැත්තම් පාන් පිටිද?

  • @BlackPinkhashi
    @BlackPinkhashi 2 หลายเดือนก่อน +6

    මේක තමයි මම බලපු ඔයාගේ පලවෙනි video එක. පලවෙනි video එකෙන්ම subscribe කරා.

  • @gaminibandara7590
    @gaminibandara7590 2 ปีที่แล้ว +15

    හරිම රස පාටය් .මමත් හදලා බලනවා.

  • @sarathdasanayaka2822
    @sarathdasanayaka2822 2 ปีที่แล้ว +20

    අනේ මේක බලපු ගමන් ම අපි හැදුවා හරිම රසයි . තවත් මේ වගේ වීඩියෝ ඉස්සරහට කරන්න. අපි බලන් ඉන්නවා .👍👍👍👍👍👍👍👍👍

    • @nuwanthikathilini
      @nuwanthikathilini ปีที่แล้ว

      හාල් පිටි ද පාමිි පිටිද

  • @madueranadi
    @madueranadi 2 ปีที่แล้ว +7

    Niyamai akke thank you 😘

  • @mahindharajithkumara9528
    @mahindharajithkumara9528 ปีที่แล้ว +5

    මමත් හදනවා thanks

  • @pamodamadubhashini194
    @pamodamadubhashini194 ปีที่แล้ว +50

    හරිම රසයි අක්කා ❤️ thanks 😊 මමත් හැදුවා.

  • @chandrikasriyalatha1123
    @chandrikasriyalatha1123 2 ปีที่แล้ว +3

    Thankzzz harima rasai 😋😋😋

  • @thenuribagya5947
    @thenuribagya5947 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා. රසයි.

  • @ireshaabeykoon3478
    @ireshaabeykoon3478 ปีที่แล้ว +10

    අපිත් හැදුවා ,හරිම රසයි. ලේසියෙන් හදා ගන්න පුලුවන් උනා...😊❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +177

    අනිවාර්යයෙන් හදනවා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට

  • @rukshaladevindi6661
    @rukshaladevindi6661 ปีที่แล้ว +5

    මාත් අද හදනවා😍😋

  • @nethmikoshila6418
    @nethmikoshila6418 2 ปีที่แล้ว +3

    මාත් අද හදනවා 😇😇

  • @user-en9so1wz9m
    @user-en9so1wz9m หลายเดือนก่อน +4

    මමත් හැදුවා අක්කි මට අවුරුදු 15 යි.හරිම රහට ආවා

  • @nimeshadilini6098
    @nimeshadilini6098 ปีที่แล้ว +2

    Thank you aniwaryen hadanawa

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 2 ปีที่แล้ว +1

    Hoyamin hitapu recepi ekak thanks

  • @sithmisithara8914
    @sithmisithara8914 2 ปีที่แล้ว +7

    mamath haduwa harima rasai 😋😋thanks oyata🙏🙏

  • @lahiruishara3430
    @lahiruishara3430 4 หลายเดือนก่อน +3

    මගෙ චුටි දුව කියනවා Shop.එකකින් ගත්ත වගේළු.එයා ආසයි Sri Lankan chips වලට ස්තුතියි ඔබට ❤️ මේ වගෙ රස පහසු රෙසපි කියලා දෙනවට අපට❤

  • @krishanthanalin8246
    @krishanthanalin8246 2 ปีที่แล้ว +18

    මට ඔයාගේ ඒවා දැනුයි හම්බුනේ නියමයි

    • @damsidewansa580
      @damsidewansa580 2 ปีที่แล้ว +1

      Ow appa meya hari ikmanata me kaleta gelapenawath ekka

  • @Dilshi0301
    @Dilshi0301 2 ปีที่แล้ว +1

    හරිම ලේසියි.

  • @priya-zc8dy
    @priya-zc8dy 2 ปีที่แล้ว +1

    Ane thank you akke hoya hoya hitapu recipe ekak.again thank you

  • @sadunivimansha4722
    @sadunivimansha4722 2 ปีที่แล้ว +27

    මමත් අද හදනවා...ඔයාට ගොඩක් ස්තූති අපිට මේවා කියලා දෙනවට....🥺

  • @saduninisansala854
    @saduninisansala854 3 หลายเดือนก่อน +3

    මමත් අද හදනවා ❤❤❤

  • @sandunisamanmali3901
    @sandunisamanmali3901 2 ปีที่แล้ว +6

    very taste😋😋 thanks

  • @vishwanthaarosh8917
    @vishwanthaarosh8917 19 วันที่ผ่านมา

    හරිම රසයි වගේම ලේසියි,තව මේ වගේ recipes අරන් එන්න..😚❤️

  • @monikakomangoda6817
    @monikakomangoda6817 ปีที่แล้ว +18

    මමත් හැදුවා.හරිම රසයි..ගොඩක් thank you 😋😋😋🍟️🍟️

  • @senarathwirawanni5950
    @senarathwirawanni5950 2 ปีที่แล้ว +8

    අපිත් හැදුවා ගොඩක් රසයි

  • @ashanipeiris-2456
    @ashanipeiris-2456 ปีที่แล้ว +8

    අපිත් හැදුවා හරිම රසයි😊😊😋

  • @tharindinavodya3330
    @tharindinavodya3330 ปีที่แล้ว +4

    අද දැකලා අදම හැදුවා අක්කේ..Thank you

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว +6

    We've made. Very tasty. Thank you.

  • @aaqqaaee8422
    @aaqqaaee8422 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් මමත් .හදනවා

  • @user-tp7wb1vb6i
    @user-tp7wb1vb6i 7 หลายเดือนก่อน +2

    Ekanam maru

  • @prasathweerawardhana2400
    @prasathweerawardhana2400 ปีที่แล้ว +1

    හොද රෙසපියක්

  • @MadhuMadhu-xx8rc
    @MadhuMadhu-xx8rc 2 ปีที่แล้ว +1

    Mag hedhuwa akki harima rasaii thank you

  • @naveeshamaduranga3214
    @naveeshamaduranga3214 ปีที่แล้ว +2

    Mamath haduwa...harima rasayi...thank you

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +13

    හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 ปีที่แล้ว +1

    ස්තුයි ලේසියෙන් හදා ගන්න පුලුවන්

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 2 ปีที่แล้ว +1

    Thanks nangi

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි දුව

  • @sudarshanigamage4458
    @sudarshanigamage4458 2 ปีที่แล้ว +24

    අනිවාර්යයෙන්ම හදනවා.😄😄

  • @induwijewardhane450
    @induwijewardhane450 ปีที่แล้ว +11

    ගොඩක් රසවත් අක්කා ඔයාට ගොඩක් thanks

    • @kavindumadusanka4093
      @kavindumadusanka4093 7 หลายเดือนก่อน

      අක්කා ඔයාට ස්තුතියි

  • @gaminiwejerathna2999
    @gaminiwejerathna2999 ปีที่แล้ว

    අද හදනවාමයි

  • @marabagesilva
    @marabagesilva 2 หลายเดือนก่อน +1

    Raha athine
    💔💔💔❤️❤️

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว

    බොහෝ දෙනෙක් කැති රසවත් කෑමක් ස්තුතියි

  • @nipunichampika4508
    @nipunichampika4508 2 ปีที่แล้ว

    Wow niyamai ..

  • @anulasanaratna2223
    @anulasanaratna2223 ปีที่แล้ว

    මාත් හදලම බලන්න ඕන .ස්තුතියි කියල දුන්න ට.

  • @matheeshagamer7058
    @matheeshagamer7058 2 ปีที่แล้ว +3

    Patta

  • @wadugesanjeewani6705
    @wadugesanjeewani6705 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්ම හදනවා අක්කෙ බොහොම ස්තූතියි ❤🥰🥰

  • @chathuadikari7124
    @chathuadikari7124 ปีที่แล้ว +1

    Mmth haduwa .hariyatama rasata awa.thank you

  • @krishnamadushani8912
    @krishnamadushani8912 ปีที่แล้ว

    Aniwarayenma mn hadanawa .godak sthuti

  • @shamalichampika3890
    @shamalichampika3890 ปีที่แล้ว +1

    ගොඩක් රසයි වගේ.හදලා බලන්නම්

  • @nimsaranimesh6611
    @nimsaranimesh6611 2 ปีที่แล้ว +9

    ගොඩක් රස බයිට් වර්ගයක් 😋😋😊

  • @user-ix5ge4qi7m
    @user-ix5ge4qi7m 10 หลายเดือนก่อน +1

    Rasayi

  • @fawzulhaleemasuwaideen8699
    @fawzulhaleemasuwaideen8699 2 ปีที่แล้ว +1

    Packet karapu ring murukku kaddy meyva mokenthe hadanney kiyala hithaganna baruva hitiye oyata godak thanks nungy devi pihitai🙏

  • @hashinimeegama7571
    @hashinimeegama7571 ปีที่แล้ว

    Niyamai MTH hadanwa thank you 💓

  • @dilkianuthtthara6668
    @dilkianuthtthara6668 ปีที่แล้ว

    Akki apith heduwa marama rasai thanks akki oyata

  • @maheshitharangani5460
    @maheshitharangani5460 ปีที่แล้ว

    Mamath heduwa harima rasai😋😋

  • @samanthipriyadarshani-os3ps
    @samanthipriyadarshani-os3ps ปีที่แล้ว

    මමත් හැදුවා.නියමයී

  • @anushakumari9543
    @anushakumari9543 2 ปีที่แล้ว +3

    Super akki

  • @chamalshachamalsha4158
    @chamalshachamalsha4158 2 ปีที่แล้ว

    Thanks akke

  • @user-oj2gf1qf1f
    @user-oj2gf1qf1f 5 หลายเดือนก่อน +2

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @indranimallika7591
    @indranimallika7591 7 วันที่ผ่านมา +1

    I like it

  • @Srilanka751
    @Srilanka751 2 ปีที่แล้ว +2

    සුපිරි ම

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 5 หลายเดือนก่อน

    නියමයි සුපිරි

  • @user-is7qc9gh9x
    @user-is7qc9gh9x 9 หลายเดือนก่อน

    Harima lesi rasama rasai 😊😊😊

  • @twins9957
    @twins9957 ปีที่แล้ว

    Thanks akki

  • @mojonewslk
    @mojonewslk 9 หลายเดือนก่อน +4

    මම හැදුවා..හරිම රසයි..

  • @janakasrinath2754
    @janakasrinath2754 2 ปีที่แล้ว

    Rasama rasai

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika หลายเดือนก่อน

    හරිම ලස්සනයි රස පාටයි ස්තුති ඔයාට

  • @user-eo9de8pc8s
    @user-eo9de8pc8s 6 หลายเดือนก่อน +1

    Apith hadhuva ......🖤💫

  • @GAYESHSHEMIKA
    @GAYESHSHEMIKA 26 วันที่ผ่านมา

    අ නේ .... රස පාටයි වගේව්❤❤

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 10 หลายเดือนก่อน +1

    Ath deke lassana 😚😙

  • @chamaradesilva2131
    @chamaradesilva2131 2 ปีที่แล้ว +6

    thank you akke danma hadanawa

  • @fgdg4847
    @fgdg4847 2 ปีที่แล้ว

    අනේ මරු අක්කි මමත් හැදුවා

  • @kkandy6327
    @kkandy6327 2 ปีที่แล้ว +1

    Thank you

  • @rashmifernando4907
    @rashmifernando4907 2 หลายเดือนก่อน

    Niyamay harima rasay,harima lesiy

  • @MadhuMadhu-xx8rc
    @MadhuMadhu-xx8rc ปีที่แล้ว

    Mag hedhuva akki rasaiii❤💐tnc akki

  • @amathathsarani6766
    @amathathsarani6766 ปีที่แล้ว

    Mamath heduwa akke... harima rasai, 😘

  • @jdtotobtslove4953
    @jdtotobtslove4953 ปีที่แล้ว

    niyamai kelle😋😋✌👍

  • @nimalikanimalika1032
    @nimalikanimalika1032 2 ปีที่แล้ว

    Niyamayi

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 ปีที่แล้ว

    Excellent 👍

  • @damayantikumarirathnayak-ei6ms
    @damayantikumarirathnayak-ei6ms ปีที่แล้ว

    Niyamai 😋

  • @ravindraravidu
    @ravindraravidu ปีที่แล้ว

    හරිම රසයි අක්කි මන් වීඩියෝ එක බලපු ගමන් හැදුවා ඇත්තමයි රහයි 😋😋

  • @NiroshaniMangalika-qw7li
    @NiroshaniMangalika-qw7li 5 หลายเดือนก่อน +2

    Thanks🎉

  • @menolisathsarani8241
    @menolisathsarani8241 2 ปีที่แล้ว

    Ane niymi akki mn asam kemk...hdnn mechchr lesi kyl dnn htye nee..😍😍

  • @aselarangana234
    @aselarangana234 ปีที่แล้ว

    නියමයි සුපිරි සුබ දවසක්

  • @jananisanara8303
    @jananisanara8303 ปีที่แล้ว

    thank you akki

  • @sandeepa_kodikara
    @sandeepa_kodikara 2 ปีที่แล้ว +4

    මම හැදුව.. 😃❤️ අනේ හරිම රසයි. තැන්ක් යූ ඔයාට...

    • @sewminiwijesinghe4153
      @sewminiwijesinghe4153 2 ปีที่แล้ว

      Pipenna mukuth daanna oona ndda

    • @sandeepa_kodikara
      @sandeepa_kodikara 2 ปีที่แล้ว

      @@sewminiwijesinghe4153 නැහැ. මොකුත්ම ඕන නෑ.

    • @csmmurali1778
      @csmmurali1778 2 ปีที่แล้ว

      Mata hari giye nane pipune ne

  • @anushkaramoshi654
    @anushkaramoshi654 2 ปีที่แล้ว +1

    👍👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +7

    Thank you very much

    • @dhrathna7248
      @dhrathna7248 2 ปีที่แล้ว

      සුපිරි කෑමක්නෙ

  • @chalanianuththara9148
    @chalanianuththara9148 2 หลายเดือนก่อน

    රසයි මාත් හැදුවා❤

  • @suharshafishworld2188
    @suharshafishworld2188 2 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම හදනවා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    Ada thama video eka dekke.balana gaman heduwa.maru.hadala kewa.aththatama lesi.👍

  • @nimeshachathurangi5251
    @nimeshachathurangi5251 2 ปีที่แล้ว +1

    Man haduwa godak rasata awa

  • @user-nq4gy1yn1o
    @user-nq4gy1yn1o 11 หลายเดือนก่อน

    Eka nan hodai lesi anika rasai❤😊

  • @user-iv1rs5zz6r
    @user-iv1rs5zz6r 7 หลายเดือนก่อน

    apith haduwa oyage resipi akata murukku niyamai habai tikak kara una