ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හැමෝම ඉල්ලපු රින්ග් මුරුක්කු හදන ලේසිම ක්‍රමය/Ring murukku recipe in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2021
  • #මුරුක්කු
    #murukku
    ‪@rasarahasa1003‬
    හැමෝම ඉල්ලපු රින්ග් මුරුක්කු හදන ලේසිම ක්‍රමය තමයි මේ කියල දෙන්නෙ.පාන් පිටි කප් එකකින් මුරුක්කු පිගානක් හදාගන්න පුලුවන් .
    පාන්පිට් කප් 01 (120g)
    වතුර කප් 01 (200ml)
    ලුණු කුඩු
    මිරිස් කුඩු
    බැදගන්න තෙල්
    ❤️සීනි මුරුක්කු /sweet murukku recipe 👇
    • සීනි මුරුක්කු මෙච්චර ල...
    💓කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව කට්ලට් හදමු/sri lankan fish cutlets 👇
    • කැඩෙන්නෙ පුපුරන්නෙ නැත...
    ❤️පැයෙන් මාළු බනිස් හදන්නෙ මෙහෙමයි/fish bun recipe in sinhala 👇
    • මාළු බනිස් පැයෙන් හදාග...
    ❤️තේ එකක් බොන්න විනාඩ් පහෙන් රස කෑමක්/tea time snack recipe 👇
    • තේ එකක් බොන්න රස කෑමක්...
    ❤️ඉතුරු බත් වලින් හදන රස කෑම04ක්/leftover rice recipes 👇
    • ඉතුරු බත් වලින් හදන වෙ...
    ❤️විනාඩ් පහෙන් ටෝස්ටර් එකේ චොකලට් කේක් /toaster cake recipe 👇
    • විනාඩි 05න් ටෝස්ටර් එක...
    ❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇/Rasa rahasa facebook page 👇
    / රස-රහස-rasa-rahasa-452...

ความคิดเห็น • 648

  • @srimalimadavi3401
    @srimalimadavi3401 2 ปีที่แล้ว +203

    ❤️ ආසම ජාතියක්..කවුද අකමැති මුරුක්කු කන්න.. ඉස්කෝලේ යන කාලේ ඉදං දැනුත් කන කඩචෝරුවක් තමා ඉතිං...ස්තුතියි..රස රහස

  • @chandanaliyanage6834
    @chandanaliyanage6834 2 ปีที่แล้ว +21

    මට තාම 12 ඒත් මේක මල්ලීත් එක්ක ලේසියෙන්ම හැදුවා
    Thank you aunty 😌

  • @malithithishara4477
    @malithithishara4477 2 ปีที่แล้ว +32

    අක්කා මාත් අද හැදුවා. නියමයි 👌 හරිම ලේසියි, ඒ වගේම හරිම රසයි. Thank you so much🤗❤

  • @maryanomajayashanthisilvaa9502
    @maryanomajayashanthisilvaa9502 2 ปีที่แล้ว +39

    ඔන්න මාත් හැදුවා,ගොඩාක් රසට ආවා thank you

    • @MY_PONY409
      @MY_PONY409 2 ปีที่แล้ว +2

      අපිට ආවේ නෑ

  • @HarshaChathu-dq5pc
    @HarshaChathu-dq5pc 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් අද මම හදනවා ගොඩක් ස්තුතියි අපේ මේවා කියලා දෙනවාට වැඩි වැඩියෙන් හදන්න පුළුවන් වෙන්න ඕනේ ❤

  • @achinishehara7457
    @achinishehara7457 2 ปีที่แล้ว +29

    ඔයාගෙ කටහඬ ලස්සනයි අක්කී.. කියන විදිහට ඕනෙ කෙනෙකුට අහන් ඉන්න හිතෙනවා..❤️❤️

  • @elishamendis4587
    @elishamendis4587 ปีที่แล้ว +3

    Rasai tnx

  • @gaminiliyanage9453
    @gaminiliyanage9453 2 หลายเดือนก่อน +2

    Rasama rasayi akki man hadala baluwa ela🎉🎉

  • @mallikaliyanage4758
    @mallikaliyanage4758 ปีที่แล้ว +2

    Apith haduwa hodata thibuna mara rasai thanx oyata.

  • @pathumlakshani1500
    @pathumlakshani1500 2 ปีที่แล้ว +3

    thank akkai

  • @nisansalaundugoda113
    @nisansalaundugoda113 2 ปีที่แล้ว +27

    ගොඩාක් ස්තූතියි අක්කේ😍🖤

  • @rinushanekshi8191
    @rinushanekshi8191 2 ปีที่แล้ว +5

    මම හරිම ආසයි මුරුක්කු කන්න ... ගොඩාක් ස්තූතියි..🙂🙂❣️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +53

    අද හදනවා අනිවා. තෑන්ස් 😍😍

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +3

      ❤️❤️🤗

    • @samankumara7383
      @samankumara7383 2 ปีที่แล้ว

      වබන්ධනයක් පත් ඩේවිඩ් මට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @samankumara7383
      @samankumara7383 2 ปีที่แล้ว

      ටිකක් ලස්සන අරදාදා පාසල් ඉදිරිපත් පමණක් ටාටා ස්ද්‍රාස්ත්වුයිති පලස්තීන තිබුණි කියන්න පුංචි 👍👍👍👍🤝👍👄💋👨‍🚒🐶🍍🥞🍿🍩🚗🏠❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SujathaPriyadarshani-et6xs
      @SujathaPriyadarshani-et6xs 11 หลายเดือนก่อน

      Pala 😂

  • @IndikaIndika-he6yj
    @IndikaIndika-he6yj 3 หลายเดือนก่อน +1

    මමත් හැදුවා හරිම රසයි

  • @DinushkaMadushanki
    @DinushkaMadushanki 3 หลายเดือนก่อน +2

    අපි අද හදනවා

  • @erandagothami941
    @erandagothami941 2 ปีที่แล้ว +7

    ගොඩක් කල් ඉඳලා හොයපු recipe එකක්.thankyou ❤

  • @sasikasasika9088
    @sasikasasika9088 2 ปีที่แล้ว +9

    නියමයි

  • @nirushachathuranga1197
    @nirushachathuranga1197 5 หลายเดือนก่อน +2

    Mamath haduwa aunty me wage lesi video dammata thank you❤

  • @nalikakalpani9513
    @nalikakalpani9513 2 ปีที่แล้ว +3

    මම ඔයගේ vedio ගොඩක් බලනවා.හරිම සරලව කියල දෙනවා tnx

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී ❤️

  • @sithumudayanga1639
    @sithumudayanga1639 10 หลายเดือนก่อน +2

    මරු

  • @sanuthtechinandgaming4603
    @sanuthtechinandgaming4603 2 ปีที่แล้ว +3

    Hoya hoya hitiye

  • @RanjithRanjith-fp5ew
    @RanjithRanjith-fp5ew 2 ปีที่แล้ว +4

    මම දැන් හදනවා 🌹

  • @thilininilanka
    @thilininilanka หลายเดือนก่อน +1

    crispy,spicy and tasty so I love it ❤️

  • @gamlathathuruwala5652
    @gamlathathuruwala5652 5 วันที่ผ่านมา

    හරි රසයි අක්කා ❤❤

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති මමත් හදනවා පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @hachamidadkumarahacdkumara7473
    @hachamidadkumarahacdkumara7473 2 ปีที่แล้ว +5

    මේකනම් හරිම රසයි මමත් හැදුවා .

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +6

    ඔන්න අක්කි වීඩියෝ එක දැම්ම ගමන්ම බැලුවා.😊😊අනිවාර්යයෙන් හදනවා මොකද මම මේක හොය හොයා හිටියේ..😍😍thank you අක්කියෝ..

  • @umeshasewwandi2288
    @umeshasewwandi2288 2 ปีที่แล้ว +1

    Thanks

  • @thisaridewansa5438
    @thisaridewansa5438 2 ปีที่แล้ว +1

    Maru maru mara maru

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබට හොයපු වීඩියෝ එකක් ..😋😋😋😋😋

  • @nirmalalahiruni8169
    @nirmalalahiruni8169 2 ปีที่แล้ว +5

    ඔයාගේ රෙසපි හරිම ෂෝක් මමත් ඒවා හදනවා ඔයාට සුබ පතනවා බිස්කට් රෙසපි ටිකකුත් දෙනවද

  • @dhewumi
    @dhewumi 2 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි, 👍👍

  • @deepikaharshani1962
    @deepikaharshani1962 2 ปีที่แล้ว +2

    Mamath hadanawa ada.thank you oyata

  • @sujithfernando7768
    @sujithfernando7768 2 ปีที่แล้ว +1

    Ada hawasata aniwaryenma hadanawa . Meka harima lesi resipi ekak
    Thank you rasa rahasa 👍👍

  • @tharu5786
    @tharu5786 2 ปีที่แล้ว +19

    අනේ 👌 නියමයි අක්කි...පාංපිටි ගෙනල්ලා හදන්න ඕනී

  • @bk6286
    @bk6286 2 ปีที่แล้ว +8

    Niyamai 😍😍

  • @salmasarif9202
    @salmasarif9202 2 ปีที่แล้ว +3

    ස්තුතියි 💗💗🌹🌹🌹

  • @user-jq7oj5ft4b
    @user-jq7oj5ft4b 8 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤❤

  • @methsa2741
    @methsa2741 2 ปีที่แล้ว +4

    සුපිරි👌👍👍👍👍👌

  • @kbnisansala308
    @kbnisansala308 2 ปีที่แล้ว +3

    Thank you nangi

  • @dammikaamarathunga6406
    @dammikaamarathunga6406 2 ปีที่แล้ว +1

    Harima rasayi.mama haduva.aththatama rahayi...🤩

  • @user-eo5ts5wi4n
    @user-eo5ts5wi4n 11 หลายเดือนก่อน

    අක්කේ මාත් අද හැදුවා . සුපිරියි. ඒක මාරම රසයි . thank u ❤🙂

  • @user-te2ym6qg3k
    @user-te2ym6qg3k 6 หลายเดือนก่อน

    Mata thama 13 mama thaniyama haduwa
    Thanks aunty ❤

  • @nishanthagamage7005
    @nishanthagamage7005 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @vimashanethshani4996
    @vimashanethshani4996 2 ปีที่แล้ว +1

    maath hoya hoyaaa hithiyeee ... thankx

  • @Lovuiwon_cloudi
    @Lovuiwon_cloudi ปีที่แล้ว +1

    අපිත් හැදුවා.හරිම රසයි!😋

  • @saro-vr5wn
    @saro-vr5wn 2 ปีที่แล้ว +4

    Thank you❤️

  • @senaliaberathna4120
    @senaliaberathna4120 ปีที่แล้ว

    මාත් හැදුවා හරිම රසයි. දැන් ඉතින් කඩේ යන්න ඕනේ නෑ. අක්කට ගොඩක් තැන්ක්ස් 😊

  • @dilini.h.s6052
    @dilini.h.s6052 2 ปีที่แล้ว +1

    😜😍😍😍😍😍👌😜😜😜😜MN NM knnema murukku thmi ada hadannath igenagaththa thanks. Sister

  • @user-tq8zm9jo8x
    @user-tq8zm9jo8x 2 ปีที่แล้ว

    අනේ ඔයා කියලා දෙනව හොදට තේරෙනවා තව වීඩියෝ ඕනී මාත් හැදුවා.. රසායි😋😋🤩

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +5

    Niyamai❤️❤️

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 ปีที่แล้ว +2

    නියමායි ජය

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Thanks oyage murukku rada rasata thavath rasa rahas dennakkooooo ayoma .

  • @chamodianjaana7274
    @chamodianjaana7274 2 ปีที่แล้ว

    Mn hadala bluwa recipe eka hariytma hri hdata awa.... Thanks Rasa Rahasa....❤️

  • @nimsarafernando6810
    @nimsarafernando6810 2 ปีที่แล้ว +1

    Api haduwa eth awe wena taste eka maru හැබැයි

  • @nature-v4h
    @nature-v4h ปีที่แล้ว +1

    ස්තූතියි

  • @darshanam.g772
    @darshanam.g772 2 ปีที่แล้ว +2

    අපි නම් හැදුවා .. හරි ම රසයි. ස්තූතියි

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว

      🤗🤗

    • @sumithperera6185
      @sumithperera6185 2 ปีที่แล้ว

      අනෙ මාත් හැඬුවා ,,, තැ ංකු අක්කි bbo

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි අක්කෙ අනිවාර්යයෙන්ම හදල බලනව....ආදරෙයි ගොඩාක් 😘😘😘😘❤❤❤❤

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl ปีที่แล้ว

    Man ada heduwa aththatama niyamayi.ammath rasai kiwa.😁 Thank you ❤️🧑‍🍳

  • @jayanthakumari772
    @jayanthakumari772 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි නංගී ......

  • @samanthathushara3831
    @samanthathushara3831 2 ปีที่แล้ว +2

    niyamayi 👍👍

  • @chamilapriyadarshani5328
    @chamilapriyadarshani5328 2 ปีที่แล้ว +1

    supire apith haduwa thanks rasa rahasa

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d 2 ปีที่แล้ว +3

    Thank uuuuu❤️

  • @chamaradesilva2131
    @chamaradesilva2131 2 ปีที่แล้ว +1

    mama aasama cooking chanal eka👍👍👍👍👍👍👍😁

  • @shehandidulanka4475
    @shehandidulanka4475 10 หลายเดือนก่อน +2

    Math ada haduwa.harima rasai.mmmmmm

  • @evergreen1004
    @evergreen1004 2 ปีที่แล้ว +1

    Thank you very much.

  • @user-uf4tf2bx8w
    @user-uf4tf2bx8w 2 ปีที่แล้ว +1

    _Super_

  • @KunarasiriKumarasiru
    @KunarasiriKumarasiru 7 หลายเดือนก่อน

    ස්තුතිය මිස්ට

  • @nisansalasadamali6599
    @nisansalasadamali6599 2 ปีที่แล้ว +1

    💖💖💖💖💖Harima rasai

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    Thank you

  • @SumanaTilaka-ic1qw
    @SumanaTilaka-ic1qw 6 หลายเดือนก่อน

    Thanks ane

  • @chandramadagedara2077
    @chandramadagedara2077 2 ปีที่แล้ว

    Apith ada hadala baluwa marama rasai tnx rasa rahasa💝

  • @lakshikasubashani171
    @lakshikasubashani171 2 ปีที่แล้ว

    Akka kiyla dunn vidiht heduw akka rasaii .e wagem thanks

  • @jayalathsaduni2508
    @jayalathsaduni2508 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අක්කේ 😀😎

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 2 ปีที่แล้ว

    Aneeee.....harima watinawa...Thanks

  • @weerawardana623
    @weerawardana623 2 ปีที่แล้ว +1

    Thanak අක්කේ

  • @user-kp8dw7os2k
    @user-kp8dw7os2k 6 หลายเดือนก่อน

    Tanks akki ❤

  • @pemaraththnapemaraththna1955
    @pemaraththnapemaraththna1955 2 ปีที่แล้ว

    Mama ada haduwa harima rasai

  • @JanakaNilantha-zn3hw
    @JanakaNilantha-zn3hw 11 หลายเดือนก่อน

    මාර රහයි මාත් හැදුවා❤❤

  • @Lscooks
    @Lscooks 2 ปีที่แล้ว +1

    Ring murukku very nice

  • @thanujasuranji6074
    @thanujasuranji6074 2 ปีที่แล้ว

    Thank u akkiyo lesi recipe ekek kiyala dunnata 💞💞🌟🌟🌟🔥🔥bs

  • @amandalasila4955
    @amandalasila4955 2 ปีที่แล้ว +1

    Good 👍

  • @dulsara1242
    @dulsara1242 2 ปีที่แล้ว +1

    Apith haduwa supiri

  • @sandunhewage7587
    @sandunhewage7587 2 ปีที่แล้ว +4

    හරිම රසයි👍

  • @sammaniadikari7227
    @sammaniadikari7227 2 ปีที่แล้ว

    Mn dawasak haduwa godak rasai.mt dengnn one badinne nathuwa murukku hadala thiyn pahuwada wage bedagnn puluwnd kiyl dengnn

  • @janakiliyanage9413
    @janakiliyanage9413 2 ปีที่แล้ว

    Mn dan meka hadanawa akke thanks

  • @chamudikasewuwandi616
    @chamudikasewuwandi616 2 ปีที่แล้ว

    Godak thanks man ada haduwa muruku rase beee thanx akki

  • @dilshanmadushanka5581
    @dilshanmadushanka5581 2 ปีที่แล้ว +2

    එල 🔥

  • @kvlkarunathilaka
    @kvlkarunathilaka 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි.. මේක කොච්චර කල් තියා ගන්න පුළුවන්ද

    • @rasarahasa1003
      @rasarahasa1003  9 หลายเดือนก่อน

      මාසයක් වගේ

  • @sandyakommala6328
    @sandyakommala6328 2 ปีที่แล้ว

    Harima rasai. Thanks a lot ❤❤ theruwansaranai

  • @user-yh5sf3fj2s
    @user-yh5sf3fj2s 5 หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @aruninadeesha5201
    @aruninadeesha5201 2 ปีที่แล้ว

    mamat harima asa kamak me.. Mammat hadanawa.. oyata thanx

  • @nethusithuyoutube1599
    @nethusithuyoutube1599 2 ปีที่แล้ว +1

    මමත් ආසයි💚❤️💞😍😍😍😍😍😍

  • @dammikakumari4137
    @dammikakumari4137 2 ปีที่แล้ว

    gdk thanxxx

  • @user-dh3od9kd1u
    @user-dh3od9kd1u 2 หลายเดือนก่อน

    Kochchara kalayak thiya ganna puluwanda

  • @anushakumari9682
    @anushakumari9682 2 ปีที่แล้ว

    Thank godak asadeyak

  • @nilminithushari3280
    @nilminithushari3280 2 ปีที่แล้ว

    Amma kochchara kiyuwath mewa kana eka nawaththanne na.
    Thanks akke.
    Godak sthuthi. ☺

  • @kumaresankumar1981
    @kumaresankumar1981 2 ปีที่แล้ว

    Bohoma sthootiy pahasuwen murukku hadanna kiya dunnata

  • @SamanKumara-um9vl
    @SamanKumara-um9vl หลายเดือนก่อน

    Hoya hoya idiye ❤

  • @f04vidumini48
    @f04vidumini48 2 ปีที่แล้ว +1

    Rasa rahasa thank