මුරුක්කු වංගෙඩි නැතුව කඩේ තියන එවාටත් වඩා රසට මුරුක්කු👍 | murukku recipe sinhala | bite recipes
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- idiidiappa piti murukku
මේ විදිහට මුරුක්කු ටිකක් හදා ගන්න කඩෙන් ගන්නවට වඩා වියදම භාගයක් වත් යන්නෙ නෑ
ඉදිඅප්ප පිටි-250g
සුදුලූනූ බික් 4ක්
මිරිස් කුඩු 2tbsp
කහකුඩු 4/1tes
ලුණු 1/2tes
ඇල්වතුර
**********************************
bite recipe,bites recipes,murukku recipe,murukku recipes,murukku recipes sinhala,murukku hadana hati,bite hadana vidiha,bite hadana hati,idi appa piti bite,idi appa piti walin murukku,murukku recipe,murukku my easy recipe,idiappa piti walin kema my easy recipe,my easy recipe sinhala,how to make crispy murukku recipe sinhala,how to make murukku in sinhala
#murukku
#murukkurecipe
#murukkurecipesinhala
ස්තුති නංගියා ඇත්තටම කියන්නේ බබාලාට මුරුක්කු කන්න හිතුලා ඉල්ලුවා. රෙසිපි ගොඩාක් බැලුවා ඒත් ඒවල කියන තරම් පාම්පිටි කඩල පිටි පොඩ්ඩක් වත් නැහැ. ගන්න සල්ලිත් නැහැ. බාබාලගේ ආසාව අහක දාන්නත් බැහැ. ඔයාගෙ වීඩියෝ එක අහම්බෙන් වගේ දැක්කා. හැදුවා. ඇත්තටම හරිම සරලයි ගොඩාක් රසයි. බාබාලගේ ඒ සතුට ✨✨✨ කෝටියක් දුන්නත් ගන්න බැරි සතුටක්. අම්මා හැදුවා අම්මා හැදුවා හැමෝමටම කිය කියා කෑවා. ඔයාට පින්.... ස්තුති නංගී 🙏🙏❤️
Mta a coment ekata godak duka hithuna amma heduwa amma heduwa kiyaddi
ස්තූතියි දුව, මමත් හදනව, ඔයාට ගොඩක් පින් තෙරුවන් සරණයි......
ඒක නම් සුපිරිම කෑමක්
මමත් හැදුවා අද. ගොඩක් ස්තූතියි අක්කේ මන් හැමදම පාඩම් වැඩ කරද්දී කන්නේ මුරුක්කුමයි. ඉතින් හැමදාම කඩෙන් තමා ගේන්නේ ඒවගේ රසකාරක විතරයි තියෙන්නෙ ඒ වගේම ගානත් වැඩි. ඒත් අද මට හිතුනා මන් මුරුක්කු ගන්න වියදම් කරපු සල්ලි අපරාදෙ හදාගෙන කෑවනම් ඇඟටත් හොඳයි නේ කියලා. රසට තිබ්බා ගොඩක් ස්තූති අක්කේ මේ receipe එක කියල දුන්නාට 🥰
😊
රසම රසයි
මමත් මේ විදියට හදල තියෙනවා . පුංචියට කපපු කරපිංචාත් එකතු කරාම තවත් රසයි.
😮😮
Kl cuz
@@MenikeRms❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤⁶5😊you
❤
ඔව් මමත් හදන්නෙ එහෙම
හරීම රසයි කියලාදුන්නු හැටිත්,....ස්තුතියි...............
😊😊
මං හැදුවා අනේ එක මාර ලේසි මාරම රසයි❤❤❤❤❤ ඔයා ට තැන්කිව් නංගියො ලේසි රෙසපිස් කියලා දෙනවට බුදු සරනයි,, ඔයට හැමදෙම හරියන්න ඔනෙ ඔයාට❤❤❤
budusaranai
මම අද හැදුවා .හොඳයි . රසයි. බොහොම ස්තූතියි.......🎉❤🎉
😊
ලස්සනට පැහැදිලිවදැනුවත් කරා අනමි මනමි වර්නා නැ ගොඩක් සතුටුයි තවතවත් කැමඅතරට ගේන්න තෙරැවන් සරනයි
කටහඬ පැහැදිලියි. Good job & thank you ❤❤
thank you😍
කියපු විදිහට හැදුවා.අැත්තටම හොද රෙසිපි එකක්.ස්තුතියි ඔබට....
💖
මමත් හැදුවා හරිම රසට තිබ්බා.thanks මේ වගේ recipe එකක් ගෙනාවට❤👍
😊
සුපිරි
ඔයාට ස්තුති මම එදුව අපේ ගෙදර අයෝ ගොඩක් සතුට් උනේ මටත් ඒ වගේම සතුට්යි ඔයාට ගොඩක් පින් මේ වගේ කෑම අදනවට ඔයාට ඉදිරියට යන්න සුබ පැතුම්
thank you
නියමය් නියමය් හදලාම බලන්න ඕන .thank you
Akka man haduwa godak rasta thibba thank you❤😊
රසායි.......😋😋😋😋
😊
මම අද හැදුවා. නියමෙටම ආව ලංකාවෙ ඉන්නකොට කඩෙන් අරන් කන රසම තමා..නියමයි... Thank you
thank you
❤
ඇත්තටම රසයි තැන්ක් යූ♥️🎉
ඔයාට ගොඩක් ස්තූතියි.මුරුක්කු මම හැදුවා හොදට ආව , හරිම ලේසියි
thank you
නියමයි
මුරුක්කු කන්න අපිත් ආසයි ♥️🥰👍👌♥️ ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏
මරුනේ 😁👌👌
ස්තුතියි ඔබේ උපදෙස් හරිම වටිනවා .මමත් මුරුක්කු හදල බලන්නම් .දැනුම දීමත් දානමය පිංකමක් .
ස්තුතියි
අක්කි අපිත් මේ මුරුක්කු රෙසිපි එක හදලා බලලා රස ටෙස්ට් කරා
හරිම රසවත් 😊❤❤❤❤
නියමයි අපි හැදුවා හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුුතී👍👍💐
thank you 😄
Ane niweddi ara haiya gathiya nathi wenawane. Ai e eka nathi karaganne khmda
Pegila wage nikan
හරිම ෂෝක් නේ .....ආසහිතෙනවා .හදන්න බලන්න ඕන . Thankyou
නියමයි නියමයි ❤️❤️❤️😊
කියලා දුන්න විදිහ නම් පට්ට මරු.
Super murukku kana gaman baluwe
😊
බොහොම වටිනවා 🎉
😊
අක්කේ මේක මාරම රසයි
thank you
ලස්සනට පැහැදිලිව කියලා දෙනවා දුවේ ඔයා....කියලා දුන්නට ගොඩක් 🙏 🙏 ස්තුතී
Super 👍
මං ගොඩක් ආස කෑමක් තමයි මුරුක්කු .හැබැයි මගෙ මහත්තයා කවදාවත් මට කඩෙන් මුරුක්කු අරන් දෙන්නෙ නෑ ඒවයෙ රසකාරක තියෙනවා කියලා .මං ඉතින් මුරුක්කු කන්න තියෙන ආසාවට හුගාක් රෙසිපි හොයලා හදලා බැලුවා එකක්වත් හරියට ආවෙත් නැ කල්තියාගන්නත් බැරි උනා ඉක්මනට පෙගිලා .හැබැයි ඔයාගේ මේ රෙසිපි එක දැක්කාම හුගාක් ලේසි වගෙ හිතුන නිසා මං ටිකක් ට්‍රයි කරලා බැලුවා.හුගාක්ම මේ රෙසිපිය ට්‍රයි කරන්න හිතුවෙ හාල්පිටි නිසා .හරිම රසට crispy විදියට ආවා .මට හරිම සතුටුයි .ඔයාට ගොඩක් පිං මේ වගෙ ලේසි රෙසිපි කියලා දෙනවට.බුදුසරණයි
කඩල පිටි අරගන ඒකට ලුණු දාලා හදන්න පස්සේ දාන්න මිරිස් කුඩු වරදින්නේ නැහැ හොදට බදින්න එතකොට පෙගෙන්නේ නැහැ
@@සිහිනයකිජිවිතේ-ථ8ජ කඩල පිටි එකටම මිරිස් කුඩු දැම්මොත් අව්ලක් වෙයිද .මොකද මං ගොඩක් සැර කන්න ආස කෙනෙක් .
@@sawasananadeeshani6904 එහෙම රස නැහැ ඩාලිං පිටිවලට දාලා හදලා ඉවර වෙලා කලවමි කරන්න ලුණු කුඩු එක්ක එහෙම රසයි හැබැයි බබෝ කඩලා පිටි හාල් පිටි සම සමව අරගන පිටි වර්ග දෙකම බැදලා කලවමි කරලා හදන්න එතකොට ඉක්මනින් පෙගෙන්නේ නැහැ ඉදිආප්ප මිරිකන්න ගන්න පදම ගන්න හොදේ ලස්සනට කහ කුඩු ගන්න
Math heduwa super👍👍👍👍
මරු
Niyamai❤
ස්තුතියි ඔයාට මේවගේ දේවල් කියල දෙනවට
Rasai😊😊😊
තැන්කූ අක්කි .මං අද හැදුවා .හරිම රසයි .එ්ක නම් සුපිරි කෑමක් අක්කෙ 😊😊
kakulu hal gedaraa kotaala aran piti badala ganna puluwan neda
Thank you desr.hari lesine.hituwet na
Harima phdili kiyla dunna vidihta godak godak thanks
thank you
Looks good and easy. I will definitely try this as I like Murukku. Thanks for sharing.
😍
වටිනා අදහසක් ඉදිරිපත් කිරිම ගැන පිං
😊
Wedakma na
Wedakma na😂
පුපුරන වා😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉
Good
Ane oya gena kiyannath mata godak sathutui aththatama oya hoda kenek . Mm oya kiyana widiyata kara murukku recipe eka hodatama, rasata awa oya witharai me widiyata kiuwe. anith aya karana widiyata karama hari yanne thank you akkiyo.❤❤❤😘
Oya kiyala dena vidiha hari saralai
❤️
❤ මම හැදුවා හාරිම ලොසි අක්කි ඔයාට බුදුසරණයි ❤❤❤❤
බුදුසරණයි
ක්‍රිස්පියට ආවද
Apith haduwa rasama rasai❤❤❤❤❤❤❤
😊
Very nice 👌thanks
Woou👍💖
Oya hondata wisthara karanawa prashna ahanna ithurui karanne ne wishishtai👍
ලස්සනට පැහැදිලිව විස්තර කරනව
ඔයාට ජයග්‍රහණය බුදු සරනයි
තෙරුවන් සරනයි ඔබට වට්නාම දෙයක් කියලා දුන්නා ❤❤❤❤❤❤❤❤
eka Maru
මන් දැන් හදනවා මේක
Math haduwa marama rasai Thank you ❤😊❤️
😊
Meka maru. Mm heduwa. 😋
මමත් හදලා බලක්නමි
thank you
Woou❤❤👍👍👍👍
😍
ආයුබෝ වේවා හරිම අපූරුයි බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ හැම දෙනාටත් වාසනාවන්ත අනාගතයක් වේවා
Mamath hadanawa harima lesine ane❤
😊
Math heduwa rasai menika budusaranai.thank you ❤❤❤❤
budusaranai
thank you akki , rasata ava 😊❤
ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷
😊
Thanks oyata asahithenawa
😊
Hari a rasai akki api oka haduva mara a rasai ane supiri akki😊
thank you
Thanks .hadala balannam.rasai wage
Thank me wage resipi hahadanna kiyala denawata
thank you
Polkiri damala anahaththama. godak rasai
Edeappa piti nathuwa panpitewalin Bayda manike kiyannako dakkama asa hithuna budusaranai manika
Niyamai math hadanna oni. ❤❤
සුපිරි ...ජයවේවා ❤
thank you
එක හරි ම ලේසි...තැන්කියු සෝ මච්🤙🏼🤙🏼
ඔයා හරිම හොඳයි ❤👍
තවත් මේ වගේ රෙසපි දාන්න 😊
අනර්ඝ rceipe එකක්.
thanka you
Godak pin nangita,man swayan rekiyawak aramba karanawa me widiyata bayt hadala kada walata danawa.
😊
Pattai
ෂා..නියමයි ...ඔයාට උතුම් තෙරුවන් සරණයි
sadu sadu sa
VERYGOOD THOUSANDS TIME THANKS
Supiri
ස්තුතියි ඔබට
Nice menika
දකින කොට අසායි ❤❤
පොල් කිරිවලින් ඇනුවොත් රස වැඩිවෙයි නේද ?
hmm
එකනම් සුපිරියි මමත් හදනවා ස්තුති බුදුසරණයි පරිස්සමින් ඉන්න
Akanm niyami harima pahasu kramayak thank you Oyata 🌹🌹🌹🌹🌹
Woow akki marune thank you mmt hdala blnwa❤
hmm
❤❤❤❤❤❤ ඉස්තුතියි තෙරැවන්සරණයි
theruwan saranai
Oyata suba aena gathayak budu saranai
Math haduwa marama rsai💫thanks
Akke ekata ediappa pitima oneda
Thakyou mama hamadama oyage chanel eka balanava
😊
Godak godak thanks මැණික ,❤💖
ස්තුතියි දුවේ
😊
😋
Thanks sister very good
Idiappapitiwalin heduwe,thelata demmama pupuranawa badaganna bene