ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සීනි මුරුක්කු කඩේ රසටම ඒ හැඩයටම ගෙදර හදන හැටි. තේ වෙලාවට මරු කෑමක් ❤ Seeni Murukku | Chammi Imalka ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2020
  • සීනි මුරුක්කු කඩේ රසටම ඒ හැඩයටම ගෙදර හදන හැටි . තේ වෙලාවට මරු කෑමක් Homemade Seeni Murukku #ChammiImalka #SeeniMurukku #Murukku #සීනිමුරුක්කු #මුරුක්කු #Sweet #TeaTimeSnack #Snack #Homemade #SiiniMurukku #සීනි
    සීනි මුරුක්කු කියන්නෙ ලොකු පොඩි කවුරුත් ගොඩාක්ම කැමති කෑමක්නෙ. ඉතින් මේ මුරුක්කු ගෙදරදීම සෞඛ්‍යසම්පන්න විදියට හදන්න හරිම ලේසියි. පුංචි වෙලාවයි යන්නෙත්.ස්වයං රැකියාවකටත් සුදුසුයි.
    Seeni Murukku
    Ingredients
    For Murukku
    1. 1.5 cups of Plain flour (200g)
    2. 1.5 tbsp of Sugar
    3. 1/2 tsp of Salt
    4. 2 tbsp of Oil
    5. Some Water
    6. Oil to fry
    For Sugar syrup
    7. 1 cup of Sugar (200g)
    8. 1/4 cup of Water (60ml)
    9. 1/8 tsp of Salt
    අවශ්‍ය ද්‍රව්‍ය
    මුරුක්කු සදහා
    1. පාන් පිටි කෝප්ප 1.5 (ග්‍රෑ 200)
    2. සීනි මේසහැදි 1.5
    3. ලුනු තේහැදි 1/2
    4. තෙල් මේසහැදි 2
    5. වතුර අවශ්‍ය තරමට
    6. බැද ගැනීමට තෙල්
    සීනි සිරප් එකට
    7. සීනි කෝප්ප 1 (ග්‍රෑ 200)
    8. වතුර කෝප්ප 1/4 (මි ලි 60)
    9. ලුනු තේහැදි 1/8
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

ความคิดเห็น • 511

  • @ranudinadinsa171
    @ranudinadinsa171 3 ปีที่แล้ว +17

    මමත් සිනි මුරුක්කු හැදුවා. ගොඩක් හොඳයි. Tanks akke

  • @pathmasiri7550
    @pathmasiri7550 ปีที่แล้ว +10

    ශොයි අනෙ මන් ඒ විදිහට හැදුවා කඩෙ විදිහටම ආවා .. ඇත්තටම මට පැනිරස කන්න ලොකු ආසවක් තිබ්බ ඔයාට ගොඩක් පිං .. මං ප්‍රෙග්නට් පුලුවන්ද තවත් මොනව හරි රෙසිපි එකක් දාන්න ලොකු උදව්වක් මොකද මන් තනියම කෑම හදා ගන්නෙ .. 🤤🤤❤️❤️❤️❤️

  • @sewniwageesha6349
    @sewniwageesha6349 3 ปีที่แล้ว +8

    මම අද හැදුවා අක්කෙ.....හරිම රසයි....

  • @hashinimihikala1390
    @hashinimihikala1390 2 ปีที่แล้ว +9

    අක්කි ඔයා හැමදාම අලුත් විඩියෝ දානවා ඇත්තටම මරු ....,😘😘😘😘😘❤️❤️❤️❤️

  • @evonfernando3327
    @evonfernando3327 3 ปีที่แล้ว +20

    ස්තූතියි මැණිකෙ ජේසු පිහිටයි ඔයාට

  • @ranshikapramodi8520
    @ranshikapramodi8520 2 ปีที่แล้ว +13

    මමත් හැදුවා. හරිම රසයි වගේම පහසුවෙන් හදාගන්න පුලුවන්. ගොඩාක් ස්තූතිය අක්කෙ.❤

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 6 หลายเดือนก่อน

    මමත් හැදුවා අද හරිම රසයි........හරිම ලේසියි මේ වගේ ලේසි කෑම හදන්න කියලා දෙන්න ශක්තිය දයිර්‍ය ලැබෙන්න ඕනා ඉදිරි අනාගත සියලු කටයුතු සාර්ථක වේවා මැනික ❤❤❤

  • @fffh2247
    @fffh2247 3 ปีที่แล้ว +12

    හරිම ලෙසියි නේද ගොඩාක් ස්තූති ඔයාට ..😊😊😊

  • @sandalimafernando3323
    @sandalimafernando3323 2 ปีที่แล้ว +14

    මම ඊයේ හවස මේවා හැදුවා. අනේ හරිම රසට ගානට ආවා අක්කි. ☺️😍

  • @sonaya6979
    @sonaya6979 3 ปีที่แล้ว +3

    Akki Meka mn heduwa... Harima rasai... thanks oyata

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තූති අක්කෙ ... හදන හැටි මාත් හෙවුවා...💐💐

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      හදලා බලන්න නංගී 👍😊

  • @mahindakumara5338
    @mahindakumara5338 ปีที่แล้ว +7

    හරිම ලේසියි ඔයාට බොහොම ස්තූතියි 😃👍😃😃🥰👌👌🥳🖐️

  • @yeshanbuddika2900
    @yeshanbuddika2900 3 ปีที่แล้ว +3

    අපි හැදුවා.හරිම රසයි ලේසි වැඩක් තැන්ක් අක්කියෝ

  • @au1171
    @au1171 3 ปีที่แล้ว +2

    හදන විදිහ දැක්කාම ආස හිතෙනවා...වැඩේ කියන්නේ පොඩිකාලේ ඉදන් මට පැණි රස කැම කන්න බැ.......😌...................
    සැරට කන්න පුළුවන් කැමක් හදලා ආන්න කෝ......බුදු සරණයි 😊🙏❤️

  • @pathminikularathna4775
    @pathminikularathna4775 3 ปีที่แล้ว +4

    මම ඹයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා හොදට කියලා දෙනවා බොහොම ස්තූතියි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔයාට 😊

  • @bashithadeneth8995
    @bashithadeneth8995 2 ปีที่แล้ว +1

    මම හැදුවා අක්කේ හරි ම රසයි thank you

  • @karunawathifernando322
    @karunawathifernando322 3 ปีที่แล้ว +13

    මමත් මේ මුරුක්කු එක හැදුවා ඒක හොදට ආවා thank you 😃

  • @rajarathnaudayangani461
    @rajarathnaudayangani461 2 ปีที่แล้ว +8

    මරු අපිත් හැදුවා.රසයි අක්කි🤤🤤🤤

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +1

    Shok ane wedi weda ne budusaranai දළදා සමිඳුන් පිහිටයි

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබට මමත් හදලා රස කියන්නම්කෝ 😋😋

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    මමත් හදල තියනව. එ්ත් මම හැදුවෙි පිටි රෝල් කරල. එතකොට පුපුරනව අැගට. දැන් මෙහෙම හදනව. නියමයි

  • @siluni2305
    @siluni2305 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරිම රසයි අක්කේ

  • @yeneesarathnayake1869
    @yeneesarathnayake1869 2 ปีที่แล้ว +3

    Mamath try kara.ewa godak hodata haduna.godak rasai.thank you so much for the recipe.🖤😁

  • @chamilapriyadarshani3725
    @chamilapriyadarshani3725 ปีที่แล้ว +3

    මම ත් හැදුවා අක්කේ හරිම රසයි ❤

  • @mrhaj6286
    @mrhaj6286 3 ปีที่แล้ว +2

    Mamath haduwa rasai...thanks oya pahadiliva hadana hati kiyala dunna.....devipihitai mewage program karanna oyata thawa thawath shakthiya labewa 😍

  • @ranjanpradeep8024
    @ranjanpradeep8024 2 ปีที่แล้ว +2

    පොගන්නෙ නැතිව ටික දවසක් තියාගන්න මොකක්ද කරන්න ඕනි. මමත් හැදුවා. හරිම රසයි. Thanks akke

  • @nayanakumari2214
    @nayanakumari2214 2 ปีที่แล้ว +2

    ඇත්තට ම රසයි. අපිත් හැදුවා 🍭නියම සීනි මුරුක්කු

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි 👍😊

  • @sanduniupeksha3861
    @sanduniupeksha3861 3 ปีที่แล้ว +2

    Math haduwa iye harima rasai thanx 😘

  • @fyiipetuayi1633
    @fyiipetuayi1633 3 ปีที่แล้ว +5

    මමත් මේ මුරුක්කු හැදුවා පළවෙනි දවසෙ පොඩ්ඩක් පෙඟිලා වගේ

  • @janakasisira4611
    @janakasisira4611 3 ปีที่แล้ว +9

    Thank you akki 💓

  • @ashukarangni2987
    @ashukarangni2987 ปีที่แล้ว +2

    Tanks for you my dear friend Jesus pihitai

  • @harshanidewpura8552
    @harshanidewpura8552 3 ปีที่แล้ว +3

    Thank you Akke, Mata kiyanna puluwanda, meka hadaddi apita brown sugar use karanna puluwanda??? Ane Pls reply karanna

  • @roshiniperera7342
    @roshiniperera7342 3 ปีที่แล้ว +1

    Thank you recipe ekata eka harima lassanata rasata enawa.man ada haduwa.hamadama me wage hoda deyak karanna oyata shakthiya labewa

  • @kavindithilakaseka2621
    @kavindithilakaseka2621 3 ปีที่แล้ว +2

    Mn හැදුවා ඊයේ rasama rasaii thnk you dr😍

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      ගොඩක් සතුටුයි 😊👍

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 2 ปีที่แล้ว +9

    අද අපි මේව හැදුව 🙈😋😋😋 ගොඩක් රසට , සුපිරියටම තිබුනා අක්කෙ.. තෑන්ක්ස් කියල දුන්නට🖤🖤

  • @sadunihimasha3770
    @sadunihimasha3770 3 ปีที่แล้ว +1

    Mama ada hadala baluva akki.Thank you

  • @aceroyt1577
    @aceroyt1577 ปีที่แล้ว +1

    මාත් හැදුවා . හරිම රසයි . 💗💗💗

  • @senudidinoma9752
    @senudidinoma9752 3 ปีที่แล้ว +2

    Mamth hduwa. Godk rasai akke.thnq❤😘

  • @malishivihansa8770
    @malishivihansa8770 ปีที่แล้ว +15

    මාත් හදලා බැලුවා මාරම රහයි

    • @gamingwithjanu7598
      @gamingwithjanu7598 ปีที่แล้ว

      ඔයා කියලා දුන්නා, බොහොම ස්තුතියි

  • @chipmunkrhymes5267
    @chipmunkrhymes5267 2 ปีที่แล้ว +12

    Alhamdulillah ❤
    I tried it and it came out really well. I got that tasty and crispy sticks.
    Thanks for sharing 👍

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว +3

    Hariyatama kiyala denawa thank you suba dawasak...❤️

  • @dew...girl2065
    @dew...girl2065 3 ปีที่แล้ว +1

    Tank you

  • @oshiniasanjali3674
    @oshiniasanjali3674 3 ปีที่แล้ว +1

    මමත් මේ මුරුක්කු හැදුවා රස ම රසයි

  • @virangasoyza3885
    @virangasoyza3885 3 ปีที่แล้ว +5

    Hi, may i know How long can i keep it outside?

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +1

    අපි දැන් හදනවා ..thanks

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      හදලා රස කියන්න 👍

  • @kashminawanjana9
    @kashminawanjana9 ปีที่แล้ว +2

    නියමයි 👌 thanks

  • @theekshananuwan8072
    @theekshananuwan8072 ปีที่แล้ว +1

    Murukku harima rasata hadanawa thank.

    • @ChammiImalka
      @ChammiImalka  ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Oyata godak pin godak istuti mewage resipe kiyadunnata.tetuwansaranin niduknirogi suwaya dirgausa labewa!!!🙏

  • @sujaniwathupola5529
    @sujaniwathupola5529 ปีที่แล้ว +2

    Api dan haduwa godak rasai thanks kiyala dunnata

  • @jayanthibotheju715
    @jayanthibotheju715 3 ปีที่แล้ว +1

    Thanks dear👍God bless you

  • @MeeshaAbesingheJ200
    @MeeshaAbesingheJ200 10 หลายเดือนก่อน

    මම අද හැදුවා මේ රෙසිපියටම.හොඳටම ආවා.මාරම රසයි.හැදුව පලවෙනි පාරම රසට ආවා.ගෙදර අය හැමෝම රසයි කිව්වා.අනේ thanks ❤🎉😊

  • @AjaniKumbalathara-vw6jg
    @AjaniKumbalathara-vw6jg 8 หลายเดือนก่อน

    මමත් දැන් හැදුවා හරිම රසයි😊

  • @tharukibimansa8802
    @tharukibimansa8802 3 ปีที่แล้ว +2

    wow. thank you

  • @kavindiumayangana8030
    @kavindiumayangana8030 ปีที่แล้ว

    Thnk you akke ❤️ harima rasai e vagema lesi ❤️🥰

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ එතුමියට අපිවදැනුවත්කලට තෙරුවන් සරණයි

  • @halo2time
    @halo2time 2 ปีที่แล้ว +8

    I made this. And it was the bomb. 💥
    Made it in the morning, all gone in the evening 😎
    Thank you.

  • @thakshilasrimali901
    @thakshilasrimali901 2 ปีที่แล้ว

    Man heduwa harima rasai habi kiwa rasai kiyala godak Aya kewa homama kiwe rasai kiyala thenx akki ane udu wade hadana widiha dannako pizzz

  • @priyadarshani6978
    @priyadarshani6978 3 ปีที่แล้ว +4

    Superbbbb.☺☺☺☺👌👌👌👌👌👍👍👍👍

  • @rangaelectronics390
    @rangaelectronics390 3 ปีที่แล้ว +1

    Apith haduva akki rasai habai oya piganath auwanam thvath rasai

  • @priyangianuuu9453
    @priyangianuuu9453 3 ปีที่แล้ว +10

    Mama ada heduwa akki. Rasai. wenath piti warga 3kuth mix kara.. Thnks oyata.

  • @slbuspodda2544
    @slbuspodda2544 ปีที่แล้ว +1

    අපි හැදුවා රසයි

  • @sashinimshi697
    @sashinimshi697 3 ปีที่แล้ว +11

    දැන් අක්කගෙ විඩියෝ වල කොලිටි එක තවත් වැඩි වෙලා..හරිම ලස්සනයි ♥️

  • @nisansalaekanayaka4831
    @nisansalaekanayaka4831 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා

  • @ravifernando876
    @ravifernando876 3 ปีที่แล้ว +2

    Seeni wenuwata aisin suger ganna puluwande

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      සීනි ගන්න 😊

  • @imalkashivanthi5380
    @imalkashivanthi5380 3 ปีที่แล้ว +6

    We made it today...so yummy .....👍👍Thank you..

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      I'm glad to hear that my dear😊

  • @ayeshaayesha3372
    @ayeshaayesha3372 3 ปีที่แล้ว +3

    අනේ අපිත් හැදුවා හරිම රසයි thanks

    • @parukshi3609
      @parukshi3609 3 ปีที่แล้ว

      අපි මේ දැන් හදන්නේ 💨

  • @sandunideepthi1698
    @sandunideepthi1698 2 ปีที่แล้ว +1

    Thanks niyamai

  • @kavindiwathsala7432
    @kavindiwathsala7432 3 ปีที่แล้ว +1

    Mn oka hduwa.attatama hrima rasai.thank you😘

  • @nishrox9780
    @nishrox9780 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා .රසයි

  • @tiktokandcookingwithlove5664
    @tiktokandcookingwithlove5664 3 ปีที่แล้ว +5

    අක්කේ අපි හිතුවට වඩා මේවා හදන්න ලේසීනේ.thank you

  • @dilipjayasinghe3774
    @dilipjayasinghe3774 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා .hodeta wawa.poddo ආසාවෙන් kawa.thank u....

  • @devikasusanthi8287
    @devikasusanthi8287 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා රසයි

  • @sanjeevalakmal9856
    @sanjeevalakmal9856 3 ปีที่แล้ว +4

    නියමයි 🤟

  • @umeshajayani6050
    @umeshajayani6050 3 ปีที่แล้ว +2

    Ada hadanawa math❤

  • @nadikarajapaksha768
    @nadikarajapaksha768 3 ปีที่แล้ว +3

    1st comment
    🤩🤩🤩 THANKS 🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @rajuranjiwa1498
    @rajuranjiwa1498 3 ปีที่แล้ว +8

    Tq akki mamath හැදුවා ❤️❤️❤️

  • @dushanthinisansala969
    @dushanthinisansala969 3 ปีที่แล้ว +1

    Niyamai.✌️👌👍👍👍👍👍👍👍👍

  • @kumarisrilanka7020
    @kumarisrilanka7020 3 ปีที่แล้ว +1

    ස්තුතියි.මම හෙය හොයා හිටියෙ හදන හැට්යි ....ලස්සනට හැචුව ....

  • @chathurisandamali3592
    @chathurisandamali3592 3 ปีที่แล้ว +4

    Super 😍

  • @amilanuwan1964
    @amilanuwan1964 3 ปีที่แล้ว +1

    Mama haya wasare aichchi mamai haduwa godak rasai

  • @roshanichampika9619
    @roshanichampika9619 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමියට

  • @iwgindikawikramasinha3231
    @iwgindikawikramasinha3231 3 ปีที่แล้ว +1

    Niyamai ane

  • @nimirarumesh6438
    @nimirarumesh6438 3 ปีที่แล้ว +4

    මාත් හැදුව ගොඩක් රසයී.... 😘😘😘 තෑන්ක්ස් අක්කේ....😘

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි 😊👍

  • @travel3905
    @travel3905 3 ปีที่แล้ว

    Hodatama awa maru ekata tiyenawa 👍👍😁

  • @thakshmivimansha5135
    @thakshmivimansha5135 3 ปีที่แล้ว +4

    මම් හැදුවා මේ මුරුක්කු එක .හොඳට ආවා.Thank u akke ☺❤

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +4

    Niyamai.👍

  • @udenimadushika6450
    @udenimadushika6450 ปีที่แล้ว

    මාත් හදල බැලුවා හරිම රසයි.

  • @welikand101
    @welikand101 ปีที่แล้ว

    Hodata,igenagaththa,budusaranai

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว +11

    🙈🙈Thanks akki. 😘💕💕💕💕💕 Budusaranayi.🤗🤗🤗

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +3

      Budusaranai nangii ❤

  • @kaushayathilini
    @kaushayathilini ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි.....
    ස්තූතියි ඔබතුමියට ......❤️

  • @kumarirathnayaka698
    @kumarirathnayaka698 3 ปีที่แล้ว +1

    Thanks chammi ❤️💖💟🌹🌹🌹

  • @Vinukigehansa4790
    @Vinukigehansa4790 ปีที่แล้ว +1

    අක්කේ ගොඩක් රසයි

  • @dinushashamanthika740
    @dinushashamanthika740 3 ปีที่แล้ว +1

    Aunty mama meaka haduva godaak rasai

  • @sanamax8548
    @sanamax8548 3 ปีที่แล้ว

    Math haduwa akki harima rahay thank you akki lesima widihata kiyala dunnata

  • @neelsilva5027
    @neelsilva5027 3 ปีที่แล้ว +1

    Niyamai 👍🏼

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 ปีที่แล้ว +1

    Thaks akkiyoooo..godak pin oyata....budu saranai❤❤❤❤

  • @sachinisilva465
    @sachinisilva465 3 ปีที่แล้ว

    Mamath haduva harima rasaii thnk you

  • @jananimadushika8586
    @jananimadushika8586 ปีที่แล้ว

    Godak rasai nande oyata godak stuti me Wage tawa video danna e wagema oyage hamadeyakma sarataka wenna kiyal partana krnwa 🖐️🖐️🖐️

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    Niyamai nangi lehesi hadanna bohoma sthuthi.mama asama kewak kuwet sita

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි