ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔ අච්චු නැතුව රින්ග් මුරුක්කු හදන ලේසීම ක්‍රමය ප්‍රථම වරට Real Sri lankan ring murukku by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2020
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Ring murukku
    ඇත්තම ශ්‍රී ලාංකික රින්ග් මුරුක්කු රෙසිපිය
    රිං මුරුක්කු/ මුදු මුරුක්කු
    පාන් පිටි කෝප්ප 1යි (ග්‍රෑම් 125)
    වතුර කෝප්ප 1
    ලුණු කුඩු තේ හැඳි 1/2
    මිරිස් කුඩු තේ හැඳි 1/2
    පොල් තෙල් මේස හැඳි 1
    Ring murukku
    1 cup plain flour (125g)
    1 cup water
    1/2 tsp salt
    1/2 tsp chili powder
    1 tbsp oil
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව • ✔ඔබට දුක හිතෙන කථාවක් ...
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    • ✔ අපේ අම්මාට දැමු අපහා...
    අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න • ✔ අපේ අම්මා කොණ්ඩෙ වවප...
    ගෙදරදී පොල් තෙල් • ✔ පිරිසුදු සුදු පොල් ත...
    සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට • ✔ චිකන් බිරියානි රයිස්...
    අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma • ✔ පහසු මෙක්සිකන් ෆ්‍රය...
    බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු • ✔බර අඩු කරගන්න රාත්‍රි...
    පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස්
    • ✔ පිටි වර්ග නැතුව හදන ...
    කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු • ✔ පිරිසුදු සුදු පොල් ත...
    අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය • ✔ අපේ අම්මා බර අඩුකරගන...
    කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය • ✔ කෙට්ටු කරන, සීනි, කො...
    බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ • ✔ බර අඩු කරන ඩයට් පිට්...
    හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma • ✔‍ හෝටලේ වගේ බිත්තර රො...
    කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma • ✔ කඩේ ක්‍රමයට මාළු රොට...
    අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
    • ✔ අපේ අම්මාට පහර පිට ප...
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)
    • ✔ කාන්තාවන්ගෙන් කාන්තා...
    අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page
    • ✔අපේ අම්මා ෆේස්බුක් ෆෑ...
    අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔අමුද්‍රව්‍ය 2න් බ්ලෙන...
    Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. • ✔ චොකලට් අයිස් කොෆී ෆ්...
    ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ ගෙදරට ගෙනෙන කිරි හට්...
    Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න • ✔ විනාඩි 10යෙන් ප්‍රධා...
    මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් • ✔ මනස පුබුදුවන චොකලට් ...
    පුඩින් ඩෙසර්ට් වර්ග • ✔ අපේ අම්මාගේ පහසු ක්‍...

ความคิดเห็น • 39

  •  3 ปีที่แล้ว +115

    මුරුක්ක වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/9GwDimGxgIg/w-d-xo.html
    උදෑසන ආහාර වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/b3WBAF8JtsI/w-d-xo.html
    ✔ ලිපේ හදන ටෝස්ට් සැන්ඩ්විච් Hand toasted sandwich by Apé Amma th-cam.com/video/ugCXOPkKQEc/w-d-xo.html
    සැන්ඩ්විච් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/LrzrkrDkagc/w-d-xo.html
    මාළු රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/rG6QPkEKGf8/w-d-xo.html
    චිකන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/_cFzMkKt0xQ/w-d-xo.html
    පලා වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/HjlwYOexfPc/w-d-xo.html
    සම්බෝල වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.
    th-cam.com/video/PV3ROEH2wuQ/w-d-xo.html

  • @sunithaperera1018
    @sunithaperera1018 3 ปีที่แล้ว +115

    හුගක් කල් ඉඳලා හැදුවා හරි ගියේ නැහැ. අද තමයි සාස්තරේ ඉගෙනගත්තේ. බොහෝම බොහෝම ස්තුතියි අපේ අම්මා.

  • @lmuthukuda9496
    @lmuthukuda9496 3 ปีที่แล้ว +152

    මම ආසම මුරුක්කු එකක්. ඉස්කෝලේ ඇරිලා එනකොට ඉස්සර බයිට් පැකට් එකක් අරන් කකා එනවා. දැන් ඉතින් ගෙදරදී හදාගන්නත් පුලුවන්.

  • @loveilove1350
    @loveilove1350 3 ปีที่แล้ว +38

    ඔයනම් අම්මා කෙනෙක්ම තමා ඔක්කොම කියල දෙනවා Thanks

  • @rashinnethsara2414
    @rashinnethsara2414 3 ปีที่แล้ว +14

    මම මේක හැදුවා . හරිම රසයි. බොහොම ස්තුතියි.

  •  ปีที่แล้ว

    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    අපේ අම්මා කොණ්ඩෙ වවපු හැටි ටිප්ස් මෙතනින් බලන්න th-cam.com/video/J79axaBibi4/w-d-xo.html
    ගෙදරදී පොල් තෙල් th-cam.com/video/93UQeargBbw/w-d-xo.html
    සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට th-cam.com/video/AZiXdjzg4AY/w-d-xo.html
    අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma th-cam.com/video/qOS_TQp7F4o/w-d-xo.html
    බර අඩු කරගන්න රාත්‍රි සැහැල්ලු ආහාරයක් ක්ෂණිකව හදමු th-cam.com/video/E8z-PgtK2g8/w-d-xo.html&pp=gAQBiAQB
    පිටි වර්ග නැතුව හදන කෙට්ටු කරන ඩයට් නූඩ්ල්ස්
    th-cam.com/video/Q4WrJfOJP54/w-d-xo.html
    කොණ්ඩෙ වවන්න හොඳම තෙල ගෙදරදී හදමු th-cam.com/video/93UQeargBbw/w-d-xo.html
    අපේ අම්මා බර අඩුකරගන්න බොන පුදුම පානය th-cam.com/video/DcMJefMmGXg/w-d-xo.html
    කෙට්ටු කරන, සීනි, කොලෙස්ටරෝල් පාලනයට උදේ ආහාරය th-cam.com/video/_O2IrifdGaQ/w-d-xo.html
    බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ th-cam.com/video/3heY3TyLcms/w-d-xo.html
    හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma th-cam.com/video/rUhCEJOns64/w-d-xo.html
    කඩේ ක්‍රමයට මාළු රොටි Fish Roti restaurant style by Ape Amma th-cam.com/video/cM0lxQ19eZw/w-d-xo.html
    අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
    th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html
    අපේ අම්මා ෆේස්බුක් ෆෑන්පේජ් දඩයම Apé Amma facebook page
    th-cam.com/video/IXyDN9zrySY/w-d-xo.html
    අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/kFUeD-WE1Xs/w-d-xo.html
    ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/OPG5AkGLhNg/w-d-xo.html
    Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/hS81-lMpAeo/w-d-xo.html
    මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් th-cam.com/video/FLuUta7C9dg/w-d-xo.html
    පුඩින් ඩෙසර්ට් වර්ග th-cam.com/video/SG56mjmFISQ/w-d-xo.html

  • @himashahiru4751
    @himashahiru4751 3 ปีที่แล้ว +35

    බොහොම ස්තුතියි ඔබට අපට හැමදේම පැහැදිලිව කියා දෙනවා

  • @leyastudios3709
    @leyastudios3709 3 ปีที่แล้ว +22

    ඔයා ගේ කෑම හරිම රසයි මම⁣ මුරුක්කු හැදුවා ඒකත් රසයි

  • @lapperera469
    @lapperera469 3 ปีที่แล้ว +12

    හරිම රසයි මමත් හැදුවා 👌👌👌👌👌

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +20

    මම හරි කැමති අපේ අමිමා වැඩසටහන් වල
    මම අනිවාර්යෙන්ම බලන්න හර කැමතියි මොකද විදේශයේ
    ඉන්න නිසා නොදන්න දේවල් ඉගෙන ගන්න ආසයි

  • @user-kg2cd4ne1l
    @user-kg2cd4ne1l 11 หลายเดือนก่อน +5

    අපෙ අම්මත් වෙලාවකට උයන්නෙත් ඔයාගෙ රෙසිපි වලට අපෙ අම්මේ 😁❤️‍🩹

  •  3 ปีที่แล้ว +41

    ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ( කළු සුඳු ඉරි චැනල් එක) www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @MANU-lg9hd
    @MANU-lg9hd 3 ปีที่แล้ว +20

    Thanks,ape amma mama asama කෑමක්

  • @LuckyGaming-ue8iv
    @LuckyGaming-ue8iv 2 ปีที่แล้ว +11

    හරිම රසයි මුදු මුරුක්කු

  • @kn9211
    @kn9211 3 ปีที่แล้ว +6

    Thank you Ape Amma

  • @dayapathirana4397
    @dayapathirana4397 3 ปีที่แล้ว +8

    me video ekak dakkama podiyata swayan rakiyawak patan ganna hithuna.thank you ape amma.

  • @ruwaninadisha734
    @ruwaninadisha734 3 ปีที่แล้ว +21

    I've tried your other murukku recipes too, and this is a very useful recipe, thank you very much ape amma.

  • @sugathdammika780
    @sugathdammika780 ปีที่แล้ว +1

    අපේ අම්මා thank you

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 3 ปีที่แล้ว +13

    Niyamai ape Amma. Ada reeta api kawe Malu Banis.Ape Amma kiyapu vidiyatama haduwa. Meksth hadanawa. Aniwaryen waradinnathiwa ei. Thank you 😊

  • @samanthapradeep459
    @samanthapradeep459 3 ปีที่แล้ว +11

    අපෙ අම්මා ගෙන් තමයි හරියටම ඉගෙන ගත්තේ

  • @divyangiimeshika5506
    @divyangiimeshika5506 2 ปีที่แล้ว +2

    ම්ම්ම් හරි ම රසයි

  • @shamilarandeniya9539
    @shamilarandeniya9539 3 ปีที่แล้ว +12

    Harima pahadilyi kiyala denawa sthuthyi

  • @piyumihansika1144
    @piyumihansika1144 3 ปีที่แล้ว +1

    Thank u ape amma. Mamath heduwa.

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි අපෙ අම්මා🙏

  • @chathuminiabisheka1920
    @chathuminiabisheka1920 3 ปีที่แล้ว +2

    thank you

  • @devikarathnayake307
    @devikarathnayake307 2 ปีที่แล้ว

    Hoya hoya hitiya ekak ape ammata godak sthuthi. Godak adarei mage amma wagema hamadema haryatama kiyala denawa. Godak pin

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +17

    One of the awaited vedios🤘

  • @rktharun4492
    @rktharun4492 3 ปีที่แล้ว +1

    Supiri recipe elal.

  • @shivanadhan6691
    @shivanadhan6691 3 ปีที่แล้ว +3

    Thanks for imformation

  • @kasunkalhara1663
    @kasunkalhara1663 3 ปีที่แล้ว +12

    Oyage kema man godak hadala kewa oyata godak pin

  • @SayunDasanayake
    @SayunDasanayake 9 หลายเดือนก่อน

    Thank you ape Amma ❤️

  • @bimudineyathra3287
    @bimudineyathra3287 3 ปีที่แล้ว +1

    Api haduwa harima rasai

  • @chamilamarasinghe1169
    @chamilamarasinghe1169 3 ปีที่แล้ว +13

    I can' t believe this

  • @nilanthilasanthi7071
    @nilanthilasanthi7071 3 ปีที่แล้ว

    Harima rasai .tanks

  • @indranibd6820
    @indranibd6820 3 ปีที่แล้ว +13

    Niyami oya hada hema kemakma

  • @hirushakaushalya159
    @hirushakaushalya159 3 ปีที่แล้ว +1

    mata one kadala pete magarin nete muruku video ekak

  • @preethibulathsinhala2589
    @preethibulathsinhala2589 3 ปีที่แล้ว +10

    ada samaje hugak welawata apita idiriyata yanna atha denne naha. ehema kawuruhari anith ayata udaw karana kenek innawanam. e wage ayata pahara gahana eka thamai ada samaje hati. mama dakka ape ammage facebook dadayama video eka. me rate samahara irisiyakara minissu gana harima kanagatui.

  • @chathumusichome8707
    @chathumusichome8707 ปีที่แล้ว

    මෙකට සුදු ළුනු ටිකක් දැම්මොත් රසට එයි නෙද

    •  ปีที่แล้ว

      ow sudulunu daalath hadala thiyanawa playlist eka balanna.
      th-cam.com/video/9GwDimGxgIg/w-d-xo.html