The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • 08 04 2022
    Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
    Tel : 071 0 490 477
    Backing Vocal :
    Sanjana Muthumali
    Priyani Liyanage
    Iresha Dilhani
    Melani Perera
    Video Edited By Ranga Wishwakula
    #frterrenceperera

ความคิดเห็น • 513

  • @sandamalifernando2619
    @sandamalifernando2619 2 ปีที่แล้ว +23

    දෙවියන් වහන්සේට සදා ප්‍රසංසා වේ‍වා🙏🙏🙏❤️❤️

  • @haneenhaneen8508
    @haneenhaneen8508 ปีที่แล้ว +13

    ජේසු පියාණනි ,, මාගේ ශරීරයේ සිට මාව ලෙඩ කරනා අසූද්ද බලවේගට පන්නා, සිතට සහනයක් ලබා දුන මැනව ...🤲

  • @user-pl3gl7ej7c
    @user-pl3gl7ej7c 5 หลายเดือนก่อน +1

    දෙව්යාන් වහන්සේට සියල්ල කරහැකිය දෙව්‍යාන් වහන් ප්‍රසන්සා වේවා 🙏🙏🙏

  • @derrickdias3471
    @derrickdias3471 2 ปีที่แล้ว +4

    ගරු පියතුමෙනි මෙ වට්නා දෙව මෙහෙය අපිට අසන්නට සැලස්සිම් ගැන අනන්ත වාරයක් ස්තුති වෙවා ඔබට පියතුමෙනි ජෙසු පිහිටයි

  • @KM_Vibes
    @KM_Vibes 2 ปีที่แล้ว +13

    ජෙසුනි ඔබ වහන්සේ අපව සුව කලාට ඔබවහන්සේට අනේකවාරයක් ස්තුති ජෙසු පිහිටයි ෆාදර්

  • @RitaWeerasuriya-sd3ez
    @RitaWeerasuriya-sd3ez 8 หลายเดือนก่อน +1

    Adara jesu spara me napuru balapamen galawaganna stutiwewa prasansawewa jesu.father apawenuwen jesugen ayadinna stutie father j.p.

  • @rangalakmal7863
    @rangalakmal7863 2 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේ වැඩ සිටින තැන නපුරාට කිසිදා බලවත් විය නොහැක.ඒ බව අද්දැකීමට ඉඩදුන් ත්‍රිත්ව එක දෙවි මහෝත්තමයාණෙනි ඔබට තුති වේවා..මේ බලගතු යැදුම් මෙහෙය තුළ අප උදෙසා මැදහත් වූ ආදර පියතුමාව ඔබගේ දිව්‍ය සංරක්ෂණයට භාර කරමි.ස්තුතියි පියතුමෙනි , ප්‍රශංසා වේවා ජේසුනි 🙏🙏

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +8

    මගේ සියලු අතීත මතක තුලින් මා නිදහස් කරන මෙන් අයදිනවා ආමේන් හලෙලුයා දෙවියන්වහන්සේට ස්තුති වේවා

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +15

    ජෙසුනි ඔබවහන්සේට ස්තුතියි මගේ නදිශානි දරැවාට සුව ලබාදුන්නාට ඔබ වහන්සේට සියල්ල කල හැකිය මගේ දරුවන් ඔබ වහන්සේට බාරයි ජෙසුපිහිටයි

  • @niroshanihewa4791
    @niroshanihewa4791 2 ปีที่แล้ว +9

    ජෙසුනි ඔබ කෙරෙහි මම ව්ස්වාස කරමි ජෙසුනි ඔබ වහන්සේගේ අසිර්වදයෙන් සියලුම රෝගීන් සුව පත් වේවා ජෙසු පිහිටයි පාද 🙏🙏🙏🙏

  • @indikasandmali1498
    @indikasandmali1498 2 ปีที่แล้ว +16

    ජිවමාන ජේසුනි සියලු නපුරේ බළවේග වලින් අප සැම ගලවාගත මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏🙏❤

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว +2

    ස්තුති ජේසුනි.. ඊයේ දිව්‍යමය සත්ප්‍රසාද වහන්සේ තුළින් යූටියුබ් හරහා මා ස්පර්ශ කලාට මාගේ මුදල මා හට ලබා දුන්නට ස්තුතියි ජේසුනි ...අසහනයෙන් මාව දුරු.කළාට ස්තුතියි

  • @pinitheyralay8954
    @pinitheyralay8954 2 ปีที่แล้ว +10

    මා බලවත් කරනා සමිදානන් තුල සියල්ල කල හැකි වේ සියල්ල කල හැකි වේ ආමෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි හාලේලුය්යියා ✝️✝️✝️✝️🌷🌷💞💞✝️✝️✝️✝️🌷🌷💞💞

  • @kumareanista8853
    @kumareanista8853 2 ปีที่แล้ว +6

    මාගේ. බලවත් දෙවි පියාන්ගේ නාමයෙන්. අප. සියලු. දෙනා සුව පත් වේවා ජේසු පිහිටයි

  • @nandhanisuraweera7436
    @nandhanisuraweera7436 2 ปีที่แล้ว +3

    පියතුමනි ඔබ වහන්සේට අසරන දුගී දුප්පත් දරුවන්ට අබ්බා පියාගේ තව තවත් ශක්තිය ලැබේවා.
    ජේසු පිහිටයි ෆාදර්.

  • @sheronshalintha5204
    @sheronshalintha5204 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අප අශීර්වාද කල මාව සුව කරන්න ජෙසුනි 🙏

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 10 หลายเดือนก่อน +3

    ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤❤❤❤

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 2 ปีที่แล้ว +13

    ජේසුනි ඔබ ජිවමානයි අප සමග වැඩසිටිනා යුගාන්තය දක්වා අප සමග වැඩ සිටින්නේ ඔබයි 🙏🙏🙏

    • @dschandralatha134
      @dschandralatha134 2 ปีที่แล้ว +3

      Jasupihitisamiduna

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethasanjeewani8927
    @geethasanjeewani8927 ปีที่แล้ว +1

    මාගේ ජේසුනී ඔබවහන්සේට ස්තූති කරමි මාගේ දෑස් හදවත සුවපත් කලමැනව 🙏🙏🌷🌷

  • @annkaushika446
    @annkaushika446 2 ปีที่แล้ว +1

    මගේ දරුවා රෝහල් ගත් වේලා ඉන්නේ මේ වෙලේ පියාණනී.හෙට උදේ 9ට පරික්ෂණයක් තියෙනවා. ඒ රීපෝට් සාමාන්‍ය වෙන්න කියලා යදීමී.අලේලූයියා පියාණනී .ඔබවහන්සේ ජිවමානයී..සියලූ ලෙඩ රෝග සුවපත් වේවා

    • @annkaushika446
      @annkaushika446 2 ปีที่แล้ว

      දරුවා සූවෙන් පියාණනී

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 ปีที่แล้ว +9

    ස්තූතියි ගරු පියතුමනි දින හතලියක් පුරා අපව ශුධ්ධාත්ම වරමින් පෝශනය කලාට..ඔබ වහන්සේට දේව ආශීර්වාදය නොඅඩුව ලැබෙන්න කියා දෙවිදුන් යදිනවා.ජේසු පිහිටයි ගරු පියතුමනි .🌷🌷🌷

    • @shehanshehan7568
      @shehanshehan7568 2 ปีที่แล้ว +1

      A

    • @lassanaibspatiyosudu2295
      @lassanaibspatiyosudu2295 2 ปีที่แล้ว +1

      Meyage no dennako plz

    • @nimalkularatne842
      @nimalkularatne842 2 ปีที่แล้ว +1

      Our u

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

    • @kuwakuwait9431
      @kuwakuwait9431 ปีที่แล้ว

      ❓❓😭😭😭maga.puta..Pasedu...dumedu....nesansala...newsa..oBawaHansata...Baraeeladasuvakara...danna...jasuneee..
      Pasta....amannnnHeseya...amaruvak...teyanawa..
      MaGa.putata..suvakaradanna.
      Amnn...adaraeee😭😭😭😭😭🇦🇪🇦🇪🇦🇪🇦🇪❓❓❓❓⭐⭐⭐⭐⭐

  • @haneenhaneen8508
    @haneenhaneen8508 ปีที่แล้ว +5

    පියාණනි , මාගේ ශරිරයේ ඇති, අශුද්ද ආත්මය පළවා දමනු මැනවි..

  • @jacinthatheresa3361
    @jacinthatheresa3361 2 ปีที่แล้ว +5

    සුව සහනය මගෙ ද රු වන්ගෙ පවුල් වලට ඩෙන්න ජේසු ජේසු ජේසු 🙏🙏🙏🙏

  • @rasikarasika7776
    @rasikarasika7776 ปีที่แล้ว +5

    ජෙසුනි මගෙ මව අසනිපයෙන් සිටි.මාගෙ මිත්තනිය ද අසනිපයෙන් දෙවියන් වහන්සේගේ සුවය ලබා දුන මැනව .
    ආමෙන්...

  • @sefa6726
    @sefa6726 2 ปีที่แล้ว +5

    අනේ දෙවියනි මං මේ කරන වැඩේට උදවු වෙන්න පියානනි🙏🙏🙏

  • @user-ud3wo4mi9x
    @user-ud3wo4mi9x 8 หลายเดือนก่อน +2

    Thank you father, plz pray for my family , may god bless u father 🙏🙏

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පියතුමාට ජිවමානව වැඩසිටින ජේසූනි ඔබ වහන්සේට සියල්ල කැලෑහැකි බවැ මම දනිමී අපේ පවුලේ සැමටත් මගේ මව්බිමටත් ඔබ වහන්සේ ගේ ආශිර්වාද ලබදුන මැනවැ ජේසු ඔබ වහන්සේට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා දෙවියන් වහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසු පිහිටයි පියතුමාට

  • @priyanifernando8693
    @priyanifernando8693 10 หลายเดือนก่อน

    ස්තූතියි ජේසුනි ... මාගේ පුතාගේ ශරීරයට ඇතිවුන විශ්බීජය ඉවත්කරන්නට දුන්නාවූ අනුහසට ... ඔබවහන්සගේ අමිල ශ්‍රී රුදීරයෙන් සුව සහනය ලබා දුන් සියලු දෙනා වෙනුවෙන්ද ස්තූතියි ..ප්‍රසන්සා වේවා ..ආමෙන් 🙏 පියතුමාට නීරෝගී සුවය ලැබේවා ❤️🙏 ජේසු පිහිටයි .

  • @user-qu2ms8xi2y
    @user-qu2ms8xi2y ปีที่แล้ว +2

    නිතරම අසනීප වන මා වෙනුවෙන් මැදහත් වන්න ආදර ජේසු නී.🙏🙏🙏🙏

  • @shashikamadhubashi7994
    @shashikamadhubashi7994 2 ปีที่แล้ว +5

    ජෙසුනි මම ඔබ කෙරෙහි විස්වාසෙන්🙏 සිට්මි සොවාම්නි 🙏
    සියලු පරික්ෂාවෙන් මුදවනු මැනව ජෙසුනි 🙏
    ජෙසුනි මගෙ අනාගතය ඔබට බරයි සම්දුනි 🙏
    සැනසිම ලබාදුන මැනව ජෙසුනි 🙏

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 2 ปีที่แล้ว +12

    ජීවමාන ජේසු සමිදුනි මම නම් ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමි.....❤🕎

  • @sherinedehoedt6486
    @sherinedehoedt6486 2 ปีที่แล้ว +3

    ජේසුනි ඔබජිවමානයි තාත්තේ අප සියලු ලේඩ රොග ඔබ වෙත තබනවා පියානනි මාගේ පුතාගේ ලේඩ රොගසුව කරන්න පියානනි බාර,ගන්න පියානනි 🙏🙏🙏🙏

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว +1

    පියානනී ඔබ කෙරෙහි විශ්වාස කරමි මේ මොහොතේ මගේ පුතාගේ නෝනගේ අම්මට අසනීප වෙලා එයා සුවපත් වේවා ෂූ කරන්න ජේසු 🙏🙏🙏✝️✝️✝️🕯️🕯️🕯️

  • @chamodhiupeakskaupeakska624
    @chamodhiupeakskaupeakska624 ปีที่แล้ว +3

    මම සින් හල එවුනාට මම මගෙ ජෙසු තුමාට ආදරෙයි

  • @niroshinisandamalee9094
    @niroshinisandamalee9094 2 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි 🙏🙏🙏පියාණනී ......
    මාගෙ පියාණනී මාගේ සැමියාත් මාත් අතර සෑම විටම හිත් රිදීමට එක හේතුවක් සෑම විටම බලපා තිබෙන බව ඔබ වහන්සේ දන්නව අනේ පියාණනී ඒ වැරැද්ද මාගේ සැමියාගේ මට නිවැරදි කර ඔහුට පවුල් ජීවිතය හරි ලෙස ගෙනියෑමට ඔහුට නුවණ දෙන්න

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රසන්සාවත් අත්වේවා 🙏❤

  • @maridalsi4676
    @maridalsi4676 7 หลายเดือนก่อน

    ජෙසුනි ඹබවහන්සේට සියල්ල බාරයි මෙ කොරොනා වසංගතය සුවය ලාබාදෙන්න

  • @hiriwadunnamvvocational5207
    @hiriwadunnamvvocational5207 2 ปีที่แล้ว +1

    ජේසුනී...මා උපන්දා සිට මේ දක්වා මට දුන්නූ සියලුම වරප්‍රසාද වලට ඔබ වහන්සේට ගොඩක් ස්තූතියි...! ඒ වගේම ඉදිරි අනාගතයේ දී සිතන පතන කරන සියලුම දේ ජේසුගේ පිහිටෙන් ඉතා සාර්ථව ඉටුවේවී කියා විශ්වාස කරමි.ස්තූතියි ජේසුනී ...ප්‍රශංසා වේවා ජේසුනී...! ජේසු පිහිටයි ෆාදර්...!

  • @niroshapriyadsrshanifernan8587
    @niroshapriyadsrshanifernan8587 6 หลายเดือนก่อน

    පියතුමෙනී ඔබතුමන්ගේ සුව මෙහයට භක්තියෙන් සහභාගි වීම නිසා you tube හරහා උණ රෝගයෙන් පෙළුණු මගේ දරුවා සුවවූවා, ආදර දේව වෛද්‍යවරයාණෙනී ඔබ වහන්සේගේ වරම් වරප්‍රසාද නිසා ඔබ වහන්සේට තුති පුදමි ඔබ වහන්සේට අපි සදා ණය ගැති වෙමි, ජේසූ පිහිටයි පියතුමෙණි,

  • @ioannamotiti3136
    @ioannamotiti3136 10 หลายเดือนก่อน +1

    වකුගඩු රෝගයේන් පෙලෙන මගේ ස්වාමිපුරුෂයාව සුවකර දුන මැනව , ආමේන් 😢😢😢

  • @maryfernando1231
    @maryfernando1231 2 ปีที่แล้ว +10

    ජෙසුපිහිටයි පියානෙනි ඔබට 🙏🙏🙏🙏❤️❤️❤️

  • @malekawejesinghe7246
    @malekawejesinghe7246 ปีที่แล้ว +2

    ජේසු නි මට ඔබ විෂ්වසයි 🙏🙏🙏 🌹🌹 අමේන්

  • @suwrnakumri3069
    @suwrnakumri3069 หลายเดือนก่อน

    ජේසුනි මගෙ දරුවා මේ මත්ද්‍රව්‍ය යෙන් ගලවා දුන මැනවි මගේ සියලුම දරුවන් සහ අනෙකුත් සැම නිවිසකම ආරක්ෂාව කර දුන මැනව

  • @praxid8164
    @praxid8164 2 ปีที่แล้ว +4

    ජීවමාන ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා ස්තුතියි ගරු පියතුමෙනී ජේසු පිහිටයි

    • @renuchandrika5156
      @renuchandrika5156 2 ปีที่แล้ว

      ජිවමාන ජෙසුනි මා හට ලබා දී තිබෙන දේවල් වලට කෙසේ තුති පුදමි ද?ආලෙලුයා! ප්‍රශංසා වෙවා! ගෞරවය වෙවා!මභිමය වෙවා!තුති වෙවා! ජෙසු අම්මෙ මා නිසා මැදිහත් වු නිසා අනෙක වාරයක් තුති අනෙ ජෙසුනි මා දැනුවත්ව නොදැනුවත්ව කළ සෑම පාපයකටම සමාවි ඔබවහන්සේ තුලම මා රදවා ගත මැනව

  • @user-ex7pk7mr2x
    @user-ex7pk7mr2x 7 หลายเดือนก่อน

    නිතරම ලෙඩ වෙන හීනෙන් බය වෙන මා ඒ පිටරටක වැඩ කරන මන් මගේ පවුලේ අනිත් අයත් ඔබේ දෑතට භාරකරවා ජේසු තාත්තේ🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺❤❤❤❤❤

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +8

    පියතුමනි ස්තුතියි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @Dilrukshipieris6507
    @Dilrukshipieris6507 2 ปีที่แล้ว +10

    ජේසුනී මට ඔබවහන්සේව විස්වාසයි විදේශ ගතවීමට සිටින මට පිහිට වෙන්න ජේසුනී 🙏🙏ඔබ වහන්සේට සියල්ල කල හැක🙏🏽❤️

    • @user-hj6ky3sp8q
      @user-hj6ky3sp8q 6 หลายเดือนก่อน +1

      ජේසු පියනැගීමට වහන්සේට නමස්කාර කරන ව මට ඔබ වහන්සේගේ පිට පමනයි මම යන්නෙ කුවේට්ට ගෙදරක ගැනී ටිකක සැරයි තව ලංකාවෙ එක්කෙ එක්කෙනෙක් යින්නව කරදරයි මට ගැනීට

    • @user-hj6ky3sp8q
      @user-hj6ky3sp8q 6 หลายเดือนก่อน +1

      කෙල්ලන් කීයලා

    • @user-hj6ky3sp8q
      @user-hj6ky3sp8q 6 หลายเดือนก่อน +1

      මම එකෙන් සියට

    • @user-hj6ky3sp8q
      @user-hj6ky3sp8q 6 หลายเดือนก่อน +1

      එජෙන්සියට

    • @user-hj6ky3sp8q
      @user-hj6ky3sp8q 6 หลายเดือนก่อน +1

      දන්න කියලා ගැනීට

  • @SlMobile-wz8pj
    @SlMobile-wz8pj 11 หลายเดือนก่อน

    ණය බරකින් දුක් විදින මට දවියන් වහ්නසග පිහිට ලැබේවා... ආමන්. Amn

  • @komarial3254
    @komarial3254 ปีที่แล้ว

    ජේසුස් වහන්සේ මගේ අතින් වරදක් උනානම් සමාව දෙනු මැන ජේසුස් වහන්සේ මමත් ඔබ සමඟයි

  • @id4474
    @id4474 2 ปีที่แล้ว +2

    මා බලවත් කරනා සමිඳාණනන් තුල සියල්ල කල හැකිය ... පියාණනි ඔබ වහන්සේට ස්තුති කරම් ...මහිමයත් ප්‍රසංශා නමස්කාර වේවා

    • @nalanisamarasinghe3842
      @nalanisamarasinghe3842 2 ปีที่แล้ว

      ඔබවහන්සේ ට ස්තුතියි.ඔබවහන්සෙට ශක්තිය ධෛර්යය, ආරක්ෂා ව ලැබේ වා

  • @jasihendry6915
    @jasihendry6915 หลายเดือนก่อน

    Deviyanta isthuthi wewa mage sariraye danata athi me wedanakari roogayen mahata sanayak wanase asirwada karanna piyanani jesu pihitai amen

  • @maximaxi1428
    @maximaxi1428 ปีที่แล้ว

    ජෙසුනි ඔබවහන්සෙගෙ දැතට බාරයි මගේ අම්මා රිටා මගේ නොනා ග්‍රියානි මගේ පුතා රුමේස් එයාගෙ නොනා ඉන්දිකා එයාගෙ පුංචි බාබාලා හතර දෙනයි මගේ දුව රුමේසිකා එයාගෙ මාහාතය නුවන් එයලාගෙ පුංචි බාබාලා දෙන්නයි ජෙසුගෙ දැතට බාරයි වීසේසෙන්ම මගේ පුතායි එයාගෙ නොනායි පුංචි බාබා හතර දෙනාගේයි අපල් දෝස් හදි හුනියන්න මේ සැම දේයක්ම ජෙසුගෙ හස්ති බලෙන් වීනාස වේලා යන්න ඕනෙ අනෙ ජෙසුනි අසරණ මගේ රුමේස් පුතාගෙ පව්ල්ට පිහිට වන්න ජෙසුනි

  • @KumariKumari-cq9nj
    @KumariKumari-cq9nj ปีที่แล้ว +1

    ජීව මාන ජෙසුනී අපපවුල ඔබවහන්සේට බාරකරනව පියානනී🙏🙏🙏🙏🙏

  • @navindranonis4962
    @navindranonis4962 2 ปีที่แล้ว +27

    දරුසම්පත් නොමැතිව අවුරුදු 12ක් තිස්සෙ දුක් විදින මා හට ජෙසු තුමන්ගෙ නාමෙන් නිරොගි දරුසම්පත් ලබා දුන මැනව. ආමෙන්

    • @manojvlog5856
      @manojvlog5856 ปีที่แล้ว +3

      ජෙසු පිහිටයි🌹❤️

    • @channaanton
      @channaanton ปีที่แล้ว +3

      @@manojvlog5856みくさ🎉

    • @RoshaniAthukoralaarachchi
      @RoshaniAthukoralaarachchi ปีที่แล้ว +1

      Oyata jesuge pihiten ikmaninma amma kenek wenna labewa jesupihitai

    • @MorinSaparamadu
      @MorinSaparamadu ปีที่แล้ว

      ​@@manojvlog5856❤😂😂❤ to my phone❤❤❤❤❤❤😃😀😀😃

    • @PriyadarshaniFernando-wx8ku
      @PriyadarshaniFernando-wx8ku 10 หลายเดือนก่อน

      Jesune mage leda duk suwakara mage saruwage wada katayathu tika karaganna mage daruwata hoda sahakaruwek labila e katayuthu tika sarthaka karagannata oba wahansegw pihita asiriwadaya mata labaduna manawa jesune amen 🙏🙏🙏🙏

  • @RamaniFernando-sh7xs
    @RamaniFernando-sh7xs 3 หลายเดือนก่อน

    Jesuni oba jeevamanai Jesus I trust in you 🙏👏🌹♥️♥️🙏 tanks father praise the lord Prasansa 🌹♥️🙏 wewa mahimaya wewa 🙏🙏🙏 may God bless you father Amen 🙏🙏🙏🙏🙏🙏🙏👏🌹🌹🙏♥️🙏

  • @sandraalahmadi9429
    @sandraalahmadi9429 2 ปีที่แล้ว

    Maga seyalu prttana jasuuswhnsega aserwawayen etuwewa maga daruwn samaga anit seyalu denama nirogi wewa godk pin Padres tumani

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว +1

    ජේසුනි ඔබ වනසේ ගෙන් ඉල්ලනේ මගේ දරුවා සදිත් සසහ්න් දරුවා රැක දෙන්න ජේසුනි ඔබ‍ට බරාරී මගේ ජේසුනි

  • @leelaweerarathne1877
    @leelaweerarathne1877 2 ปีที่แล้ว +2

    Jesuni Apawa Napurage Bala Wegeyen Araksha kara Denna Adara Jesuni Oba Wahanseta Prasansa Wewa Mahimaya Wewa AMEN💞💞Thanks Father GOD BLESS YOU💞💞💞💞🌹🌹🌹

  • @IrekaAshani-ur2es
    @IrekaAshani-ur2es 9 หลายเดือนก่อน

    Very great powerful Rev father good morning to father 🌹🥀💐
    God bless you father 🙏✝️
    Presder Lord
    Presder Lord
    Prasansha waywa
    Prasansha waywa
    Mahemaya waywa
    Mahemaya Waywa
    Hallelujah hallelujah hallelujah
    Jesu Jesu
    Thank ing Jesus
    God bless you
    🙏🙏🙏🙏✝️✝️✝️🥀🥀🌹🌹💐💐❤️❤️💚💚💙💙

  • @id4474
    @id4474 2 ปีที่แล้ว +7

    ජිවමාන ජේසුනි ඔබ වහන්සේට ස්තුති කරම් ..ඔබ වහන්සේ දුන්නා වු මේ අමිල කරුණව ප්‍රේමය නිසා ඔබ වහන්සේ නිසා මා අද ජිවත් වන්නේ ...ඔබ වහන්සේට ස්තුති කරම් මා හුස්ම ගන්නා මොහොතක් පසා පියාණනි ...

  • @sadeepajantha4412
    @sadeepajantha4412 ปีที่แล้ว

    Jesuni obage pihiten mage daruwawa ikmanin sanipa Kara manawa. Obage pihita witharai mata atthe Jesu.amen

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว

    Jesune ..oba wahanseta mage hithe avilena dukgangawan penewa ..ewain nidahasvimata margayan penwa dethwa ... mage daru pataun hata athivi thibena karadara badawan walin oun nigahas kara dethwa ....sthuti jesune ...🙏🙏🙏...

  • @geethanicabral1869
    @geethanicabral1869 2 ปีที่แล้ว +6

    දිව්‍ය සාප් ප්‍රසාදයේ වැඩ සිටින්නාවු ජිවමාන ජේසුනි ඔබවහන්සෙට ස්තුති ප්‍රශංසා වේවා 🙏🙏🙏🙏🙏

    • @chandanikoralagamage9201
      @chandanikoralagamage9201 2 ปีที่แล้ว

      😪😪😪🙏🙏🙏🙏🌷♥️♥️

    • @ssww8011
      @ssww8011 2 ปีที่แล้ว

      Amen.

    • @shaliyaakumari2173
      @shaliyaakumari2173 ปีที่แล้ว

      Jesuni oba vitharai mata inne jesu pihitai father me palliya koyeda thiyenne

  • @sryanisigel
    @sryanisigel ปีที่แล้ว +1

    Piyanani obata prsansawewa prsansawewa prsansawewa mahimaya weva mahimaya weva mahimaya weva Amen

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 4 หลายเดือนก่อน

    මම යක්තල මගේ පුතා අශේන් මලිත් සාතන්ගේ සියලුම බන්ධනයන්ගෙන් ගලවා දුන මැනව.මෙි අසරන වු දාසියක්.

  • @ssww8011
    @ssww8011 2 ปีที่แล้ว +1

    ජේසුනී, මගේ ගතේ ඇති බලවේගය ඈතට පළවාහැර, මගේ ගතට, සිතට, සැනසිල්ලක් ලබා දුන මැනවි...🤲

    • @judepriyantha9433
      @judepriyantha9433 2 ปีที่แล้ว

      ආදර jesuni සියලුම ලෙඩ රෝග වලින් ma සුවපත් kala manawa,ස්තුතිය jesuni ❤️❤️🙏🙏

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 ปีที่แล้ว

    සුව කරන්න මා සමිදුනී.විශ්වාසයි මගේ ජේසුනී.ආමේන්

  • @wasilapriyanthi12
    @wasilapriyanthi12 2 ปีที่แล้ว +1

    පියාණනි ඔබවහන්සෙට ප්‍රසන්සා වේවා ආලේලුයියා අපේ ලෙඩ සුව පත් කල මැනව අපි හැමෝටම ආශිර්වාද කල මැනව 🙏🙏🙏❤❤❤

  • @nimeshapernando7171
    @nimeshapernando7171 ปีที่แล้ว

    Adara jesunee mage samiyaage null husta eka Lana ganeemata pihita venna aleluuuiya prashansha veeeva🙏🏼🙏🏼

  • @nilushacandani8208
    @nilushacandani8208 ปีที่แล้ว +1

    ජෙසනි අපේ පවුලට පිහිටවුවමැනව ජෙසු පිහිටයි

  • @IrekaAshani-ur2es
    @IrekaAshani-ur2es 9 หลายเดือนก่อน

    God bless you Rev.powerful father 🙏🙏✝️✝️💐
    Alleluia alleluia alleluia Samindunter
    Presder Lord
    Presder Lord
    Mahemaya wawa
    Mahemaya wawa
    Prasansha wewa
    Prasansha wewa
    I Love my Jesus
    I trust. In you Jesus
    Amen Amen Amen
    ❤️❤️❤️💚💚💙💙🌹🌹💐💐✝️✝️✝️🙏🙏🙏

  • @mariyaashmda5709
    @mariyaashmda5709 ปีที่แล้ว

    Very great powerful Re. Father good morning to father 💐god bless you father 🙏🙏🌷🌷🌺
    Jesus i trust in you
    I love my Jesus Alleluia alleluia alleluia
    Prses heda lord
    Preseder lord
    Prasansha wewa
    Prasansha wewa
    Mahemaya wewa
    Way prasansha
    Way prasansha
    Amen Amen Amen
    💐💐🌷🌷🙏🙏🙏🙏🙏♥️♥️♥️🌺🌷

  • @duneshisahnsa1925
    @duneshisahnsa1925 2 ปีที่แล้ว +2

    ජෙසුනි !පියානනි ඔබ වහන්සෙ දන්නවා මගෙ ස්වාමියා අදුරු බලවෙග අල්ලාගෙන ඉන්නෙ කියලා .ඉරොශ ව නපුරෙන් ගලවාලන්න.ජෙසුනි අමෙන් අමෙන් අමෙන් .ජෙසුනි ඔහුගෙ ජිවිතය රැක දේවා.ජෙසුනි ඔබට ස්තුතිවන්තා වෙම්.

  • @sanjufrenando7796
    @sanjufrenando7796 ปีที่แล้ว

    Ane jesnee ape siyalu karadara iwara karala denna. Gedara hamogema leda suwa karala denna.presansa wewa. Sthuthi wewa.

  • @jayanthajayantha2145
    @jayanthajayantha2145 8 หลายเดือนก่อน

    Dod bless you father and bless my family and my job ❤

  • @Sansalamalshani8025
    @Sansalamalshani8025 ปีที่แล้ว +8

    ජේසු පිහිටයි ❤️

    • @IrekaAshani-ur2es
      @IrekaAshani-ur2es 10 หลายเดือนก่อน

      Very great powerful Rrv father God bless you father 🙏✝️

  • @rohininimalka3852
    @rohininimalka3852 3 หลายเดือนก่อน

    ජේසුනි ඔබ ජීවමාන අප සමඟ වැඩ සිටිනා❤🙏

  • @user-cl1ig5xc1s
    @user-cl1ig5xc1s 9 หลายเดือนก่อน

    ඡේසු පියාණෙනි මගේ ශරීරයේ සිට මාව ලෙඩ කරනා අදුරු බලවේගය පන්නා සිතට සහනයක් ලබා දේනු මැනව ආමේන්

    • @user-cl1ig5xc1s
      @user-cl1ig5xc1s 9 หลายเดือนก่อน

      මම. ඉන්නේ ඩුබායි වල ඉතින් මගේ දනිස් අමාරුයි ජේසුස් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා

  • @user-ro1vv8iv4d
    @user-ro1vv8iv4d 3 หลายเดือนก่อน

    Piyaneni man jordane rakiyawa karannemi..mage sariraye ati adusyamana balawegaya sadahatama Turan karanna...ninden biyawena eka natarakaraladenna jesu pihitai piyaneni🙏🙏🙏🙏🙏

  • @nuwanfernando2216
    @nuwanfernando2216 4 หลายเดือนก่อน

    දිව්‍ය සත්ප්‍රසාදය වහන්සේගේ පිහිට ආශීර්වාදයේන් මාවත්, මාගේ අම්මවත් සහෝදර සහෝදරියන් සියලුම දෙනාවත් ලෝ වැසි සියලු දෙනාවත් සුවපත් කලමැනව ❤❤🙏 මාගේ තාත්තව ඔබ වහන්සේගේ ලගට අරන් ඉවරයි තාත්තව දෙව් මවු තුරුලේ රැක ගත මැනව🙏

  • @shiranthishiranthi3526
    @shiranthishiranthi3526 ปีที่แล้ว

    Amen Amen Amen Amen Amen Amen Amen hallelujah hallelujah hallelujah
    Thank you God
    Thank you God

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว +3

    ප්‍රාතිහාරයක් පතනෙමු අප
    සමිඳුනි ඔබගෙන්....🙏❤

    • @fujitaayako6391
      @fujitaayako6391 2 ปีที่แล้ว

      Pratheharyak pathanemu apa saminthune obagen
      Pratheharyak pathanemu apa saminthune obagen
      🙏🙏🙏🏽🙏🏽🙏🏽🌹💐✝️✝️

  • @neeshamanahari5646
    @neeshamanahari5646 2 ปีที่แล้ว

    Jesuniu isthuuthii piyathumaa thulin obee ashirwadaya karunaawa apata dunnaata. Jesunii maaa suwakara denu manawiii ..

  • @id4474
    @id4474 2 ปีที่แล้ว +6

    ජිවමාන ජේසුගේ ආශිර්වාදය බලය ප්‍රඥාව ලැබේවා පියතුමානන් හට

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 ปีที่แล้ว

    ජෙසුනි මගෙ සිතිජ ගෙ ලෙඩෙ සුව කරලා දෙන්න 🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 11 หลายเดือนก่อน

    ජේසුස් වහන්සේගේ ආසිර්වාදය ලැබේවා මගේ අසනිපය දුරු කල මැනව ආමෙන්.ජේසුනී..

  • @නෙThU-ri8ue
    @නෙThU-ri8ue 3 หลายเดือนก่อน

    Jesuni mage ayyiage wakugadu suwapath kala manawa amen

  • @Ranmali
    @Ranmali ปีที่แล้ว

    Jeewamanai jesuge balayen me napuru bandana kodivina balawegen me siyallama nazireth Jesus kristhun wahansegema name ownwa Palawan heriya manawa suddawu suwamini apata Karuna Kala menawa Jesu pihitai 🌹🌹🙏🌹 amen ♥️❤️♥️🙏🙏🙏🙏🌹🌹🌹

  • @chandaraipiyasena3903
    @chandaraipiyasena3903 ปีที่แล้ว +2

    පියානනි....මට..පිහිටම...වෙවා.....ඝ්තුතියි..ජිවමාන...පියානනි.අාමෙන්.......අාමෙන්.....

  • @user-se7qj1rx6p
    @user-se7qj1rx6p 7 หลายเดือนก่อน

    Diuvaya waidda warayaneni mage putha nethuka ohuge molaye tiyena ei asanipaya kumak uvath obage sri rudiraye palayen eya pavithra kara සුවය ලබා දුන manava amen devidunta sada prasansa weva

  • @nirashajayathilaka7926
    @nirashajayathilaka7926 ปีที่แล้ว

    Adara jesuni mage daruwa math uwadurin bera gatha manawa 🙏🙏

  • @aselaranishan7650
    @aselaranishan7650 2 ปีที่แล้ว

    ⁣පියානනි ඔබ වහන්සේට ඉස්තුති කරමි

  • @royfonseka5123
    @royfonseka5123 ปีที่แล้ว

    Rev.father Terence perera may god bless you. Iam your student at kithu nana 1995.

  • @shashinikaushalya7560
    @shashinikaushalya7560 2 ปีที่แล้ว +4

    ජේසුනි අපගේ ලෙඩ රෝග සුව කල මැනව.🙏🙏🙏🙏🙏🙏🙏🙏ආමේන්.

  • @ishanishan4022
    @ishanishan4022 ปีที่แล้ว +2

    ජෙසුනි අසනිපෙන් සිටින මා හට සුවය දෙනමැනව ජෙසු පිහිටයි අාමින්

  • @user-gw2jq1oi3g
    @user-gw2jq1oi3g 6 หลายเดือนก่อน

    Jesuni oba math samgasitina nisa aneka warayk sthuti amen❤❤

  • @ramanimanike3511
    @ramanimanike3511 9 หลายเดือนก่อน

    Deviyane mage adare nathiwena yanne deviyane Mata mage adare labadenna Jesu deviyane ❤🙏🙏🙏❤️

  • @kalyanidesilva7342
    @kalyanidesilva7342 2 ปีที่แล้ว +1

    ස්තුතියි පියානෙනි ප්‍රසංසාවෙවා මහිමයවෙවා නමස්කාරවෙවා ආලේලුයියා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය ජෙසුපිහිටයි පාදර් 🙏🙏🙏🙏🙏🙏

    • @haritasudu3977
      @haritasudu3977 2 ปีที่แล้ว

      Paganini.mama.inne..rata.mage athletes puduma wedanawak.tiyena ewagema.idimenewa.piyanani.mn.wenuwen.yachna.karanna.maden.inne.pRenault.gOakamoor.mata.pihita.wenna.jeu.nitharama.oluwe.kekkumakda.tiyenawaoluwe ekatenak.nitharma.ridenawa mawa.araksha.karalnna.mage.mwratata.enatek piyanani.jesu.pihitai

  • @marykurera9617
    @marykurera9617 2 ปีที่แล้ว +2

    ජේසුනි මට පිහිට උව මැනව මට ලබා දුන් සියලු දෙට ස්තුතියි

  • @RohithaFernando-hm3op
    @RohithaFernando-hm3op 8 หลายเดือนก่อน

    Mage balawath devipiyanange namayenmage sareraye athi siyaluma asanepayan suwa path kalamanawa area jasu pihitai❤❤❤