Adara jesuni apawa me napuragen galawaganna bawa wishwasa karamu.stutiewewa prasansawewa father apawenuwen jesuta kiyanna stutie father obathumata jesu pihitai
Lord Jesus my sons be healed and delivered. Lord please give victory over the battle that my son is facing in his marriage. JESUS ! JESUS ! JESUS! Natpure Bala bindadamala Jaya mage puthata denna Jesune.
ජේසුනි මගේ අත සුව කර දෙන්න ස්වාමිනි
මේ දරුවන් ලගට වසනාව ගෙනත් දෙන්න එ පවුල, එකතු කරලා දෙන්න දරුවෝ අසරන වෙලා 😪😪😪
මගේ පව්ලේ සියලු දෙනාවම ආශිර්වාදය කරන්න සමිදුනී ඔබේ ශ්‍රී ලෙයින් . මුලු විශ්වයේ සියලු දෙනාවම හැම රෝගයකින ආරක්ෂා කරන්න සමිදුනී . ආමෙන් ආමෙන් 🙏🙏
ජෙසුනි මගෙ පවුලෙ සියලුම දෙනා සියලුම නපුරෙ බලවේග වලින් අරක්ෂා කරලා දෙන්න මගෙ දරුවන් දෙදෙනා මගෙන් දුරස් වෙලා ඉන්නෙ ඉක්මනට මගෙ ලගට එන්න හිත හදලා දෙන්න පිහිට වෙන්න ජෙසුනි ජෙසු පිහිටයි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජේසුනේ මගෙ නිවස හදන්න ගත්තා ම කොහොමෙන් හරි බාදාවක් ඇවිත් එක නතර වෙනව මට මිල මුදල් ලැබිල මගෙ නිවසේ වැඩ සම්පුර්ණ කර ගන්න පිහිට වන්න මේ මෙහෙය මන් අහන්නෙ බාදක මැද්දේ වැඩ කරන ගමන් අබුඩාබි සිට
මගේම දරැවන්ට හා පුන්චි දරැවන්ටමුණුබුරාල දෙදෙනාට සියලුම ආරක්‍ෂාවහා ජේසු පිහිට දෙන්න ජේසුනීආමෙන්..
ආදර ජේසුනේ මාගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ රෝග කුෂ්ඨ රෝග මගෙ නංගිගෙ පුතාගෙ අසනීප ද suwakaranna ජේසුනේ බොහෝ කරදර ප්‍රශ්න ලෙඩ රෝග ආශිර්වාද කරන්න ජේසුනි amen amen amen.ජේසු පිහිටයි🙏🙏🙏
ජේසුස්. වහන්ස මම ලොකු ණය බරක හිර ව් විදාස ගත ව් දැන් අඋරුදු එක හමාරක් වනවා තාම ණය ඉවර වෙන්න නෑ මොන වා දෙයක් වන වා ඔබ වහන්ස මට පිහිට වෙන්න... ආමේන් ආමේන් 🙏. 🙏. 🙏. 🙏. 🙏.
ආදර මාගේ ජේසුනේ මාගේ සියලුම පෙනෙන නොපෙනෙන රෝග සියල්ල නිට්ටාවටම සුව කල දුන මැනවි… ආමේන්! ❤❤❤❤❤
ජේසුස් වහන්ස ඔබ වහන්සේ ගේ ආදරය අශිර්වාදය ලබා දෙනුමැනවි අනේ ජේසුනේ මට මගේ මහත්තයා ව ලබා දෙනුමැන ඔහුට බන්දනයක් කරලා මාව එපා වෙන්න මට අනුකම්පා කරනු මැන පියානනේ 😢🙏
ජේසුනී මගේ රිකී පුතාගේ සියලුම ලෙඩ සුවකර දුනමැනවි ආමේන්🙏🏿
ජේසුනි මාගේ ඇති සෑම ලෙඩ රෝග යක්ම සුව කර දෙන්න
ෙ ලෙඩක් දුකත් හැදෙන්න එපාස්තුති ප්‍රශංසා වේවා වේවා! ස්තුති ප්‍රශංසාවේවා ප්‍රශංසාවේවා! නමස්කාර වේවා වේවා! නමස්කාර වේවා! ආමෙන්
මගේ දරුවා ආරක්ෂා කර දෙන්නජේසුනි ඔබගේ නාමය
දරුවන් ge konde අමාරුයි සුවය ලැබේවා jesuni ohu උසස්වීම් ලැබේවා jesus amen ❤❤😂😢😢😮😮😅 ❤❤😂😢😢😮😮😅 ❤❤❤❤😂😢😢😮😮😅
ජෙසුනි මට සුවය දෙන මගෙ පපු ගෙඩි 3 තිව සුවකරන 😢😢😢😢😢🙏🙏🌺🌺🌺🌺
ස්වාමි ජේසුස් වහන්සේ ගේ දිව්‍ය බලයෙන් පිහිටෙන් ශක්තියෙන් ධෛයිරියෙන් මම සියලු බන්ධන ශාප ගුරැකම් වලින් අමනුස්ස බලවේග වලින් අසුබ ශක්ති කිරණ වලින් ගැලවේවා මිදිම ලැබේවා නිදහස් වේවා මා යේසුටම බාරයි මා බාර ගන්න නිවෙස් භූමි යන එන මග රෑකිරක්ෂා වි්‍යාපාර මා පවූල ඒ නිවෙස් භුමි ශරිරකුඩූ ඔබටම බාරයි මා අත ගසා ආලේප කරන්න ආශිර්වාදය ලබා දෙන්න සුවය දානය කරන්න ජේසූ පිහිටයි ෆාද🙋♂️☦️🙋🏻✝️🙋♂️☦️🙋🏻✝️🙏💗👏💖💘💓🤷🏻♀️💛🧡🌹🙋♂️🙋🏻🙏💗
ජීවමාන ජේසනී අපට සුවසහනය දුන මැනව🙏🙏🙏🙏
ආදර ජේසුනේ මට පිහිට වෙන්න ජේසුනේ මගේ මේ කොන්දේ අමාරුව ඔබ වහන්සේ දූවිලස්සේ විසුරු අයවන්න ජේසුනි, මට තියෙන මේ හැම ලෙඩ දුකක්ම ඔබ වහන්සේ දූවිල්ලා දූවිල්ලක් සේ විසුරුවා යවන්ඩ ජේසුනි මම ගොඩක් වේදනාවෙන් ඉන්න මට පිහිට වෙන්න ජේසුනේ ආදරේ ජේසුනේ ජේසුනි
Jesuni mage baya nathikaranna jesuni
Mage jesune Mata videsha Gatha Venna oba vahansege pihita ashirvadaya laba denna mage jesune 🙏🙏
ආදර දෙවිපියානනි මගේ මහත්තයාට ඉක්මනින් සුවස ලබාදුන්නාට යිස්තුතියි ආදරයි දේවිපියානනි ❤🙏🙏🙏
adara jesuni mage semiyage aniyam sambandathavaya navatha denna jesuni mage sith vedanava nimakaradenna jesuni 🙏🙏🙏
Garu Piyathumeni, Obathumage kurusiye balayen mage kakula suwapath kala manawi 🙏🙏🙏
ලෙඩ .duk.කරදර.වලින් .ඉක්මන් .සුවය .ලැබේවා .ජේසුනි.ඔබ .වහන්සේට .ඉස්තුති prasansa..ලැබේවා .....
මගේ පුතාට විදෙස ගත වන්න පිහිටා මැනව සමිදුනි 🙏✝️🙏
ඔබ වහන්සේ diwya වෛද්‍ය warayano ඔබ වහන්සේට සියල්ල kala හැකි mage depa වේදනා සුවය ලබා දෙන්න ස්වාමීනි amen 🙏🙏🙏🙏
ජෙසුනේ මගේ සියලුම රොග දුරැ කරන්න මගේ මහ විශ්වාසයි ජෙසුනේ මම බවුද යෙක් මට පිහිට වෙන්න ඔබ වහන්සේ ජිවමානය
මගේ දරුවාගේ සියලු රෝග සුව කරනු මැනේ🙏🏿 ආමේන්🙏🏿
මගේ ජෙසුනෙ මගේ සියළුම ලෙඩ දූව කලමැනවා
Jesuni obage namayen mage daruwawa nidahas karala denna 🙏 🙏
Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 Thanks father
ජේසුනී මගේ දරුවන්ගේ සියලු ලෙඩ සුව කළ මැනව
ජේසු පිහිටයි ! මගේ තුසර ලංකා පුුතතාගේ අසනිිප දුරු වෙිවා! ඒ වගේම මගේ පුබුදු නතාෂා සදමාලි දියනියගේ කකුල් වල අසනිිප දුරු වේවා!
Jesuni mage shariraye thibena saama rogayakma suwa karanna samiduni oba wahanseta sthuthi prasansa wewa. Amen.
Jesuni mage shariraye thibena siyaluma ledaroga duru karalaa sathange balawega bida damaa jesuge pihita laba 🙏🙏 ....
ජේසුනි මගේ දෙපා හිරි වැටී වෙදනාව සුව කර දෙන මැනව මා කතරේ තනියම සිටින්නේ ඔබවහන්සේගේ ශක්තිය ධෛර්යය ලබා දෙන්න ස්වාමීනි
සියල්ල කල හැකි ජීවමාන ජේසු සමිදුනේ මගේ දරුණු කොන්දේ වේදනාව සුව කර දෙන්න පියාණනි 🙏🙏 ඉස්තුති වේවා ප්‍රශංසා වේවා 🙏🙏
මාව ගලවා ගත්තාට හැම නපුරකින්ම. ස්තුතියි ජේසුනී.. මම අාදරෙයි ජේසු..🙏🙏🙏
,
jesuni ape rakirakshawan asirwada kalamanawa.
ආදර ජේසුනී මගේ පවුලේ සියලු දෙනාව කරදර ප්‍රශ්න ලෙඩ රෝග වලින් ආරක්ෂා කර මැනව අනේ ජේසුනේ ඔබ වහන්සේට සියලු දේ දකිනවා පේනවා ඔබ වහන්සේ ඒ සියලු දේට ශක්තිය ආරක්ෂාව පිහිට ආශිර්වාද ලබා දුන මැනවආමෙන්🙏🙏🙏
ස්තුති ජේසුනි මගෙ පවුල රැක දෙන්න මගෙ ලෙඩෙ රෝග සුව කරන්න ස්තුති ජේසුනි ජේසු පිහිටයි 🙏🙏🙏 ආමෙන් ස්තුති පියනනි අපි වෙනුවෙන් යච්නා කරන්න ස්තුති පියනනි ජේසු පිහිටයි 🙏🙏🙏 ස්තුති
Ane jasuss wahanse...mage lameya. Duwa kera denna....gedara. Meila mudall...sathuta laba denna Mame Asaranaei .
ප්‍රතිහාරයක් පතනෙමු සමිදුණී ඔබගෙන්
Rev father🙏💕 Terence may God bless you father❤❤❤❤❤ praise the Lord mahimaya Weewa Amen🙏🙏🙏🙏🙏🙏
ස්තු ති යි ජෙසු නී ඔබ ජීවමාන ය.ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා පියතුමා ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෑ ජෙසු පිහිට යි 🙏❤❤🌹🌹
අනේ ජේසු සමිදුනේ මට පිහිට වෙන්න මන් ඉන්න කුවේට් ගෙදර මැඩම්ගේ කරදර යී පිහිට වෙන්න මට 🙏🙏🙏🙏
අනේ මගේ දෙවි පියාණනි මගේ දරුවෝ හතර දෙනාටත් මටත් පිහිට වුව මැනව ආමේන් ආමේන් ආමේන් ප්‍රසන්සා වේවා ඉස්තුති වේවා ඉස්තුතිවේවා ඉස්තුති වේවා
ශුද්ධවු දේව අම්මේ ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
ජිවමාන ජේසුනි මව බල පැමේන් නිදහස් කර සුවපත් කර දෙන්න ආදර ජේසුනි කුරැස්සේ නාමේ🙏🙏🙏
God bless you father ameñ, ❤❤❤❤❤
ජේසුනි මගේ අම්මාව සුව කර දෙන්න 🙏 ඔබ වහන්සේට සදා ගෞරවයත් මහිමයත් ප්‍රසන්සාවත් අත්වේවා !!! ස්තූති වේවා !!! නමස්කාර වේවා !!!
අාමෙන් 🙏
Adara jesuni apawa me napuragen galawaganna bawa wishwasa karamu.stutiewewa prasansawewa father apawenuwen jesuta kiyanna stutie father obathumata jesu pihitai
ජේසුනි මගෙ කකුලේ අමරුව සුවකරදෙන්න ඔබ වහන්සේට බරයි ජේසු පිහිටයි
Jesus be mageputha Mathdatwyabavithakaranaw naraka yaluwo damage ohuwamuda Dennis ohuta daruwada netha daruwekuda labadenna mage jesune.
අපි සැමදා ජේසු සමගයි❤❤😢
Jesuge සුව සහනය අපට දෙන්න
Mage sahodariya aduru balapam valin galava gatha manava ❤❤❤❤❤
ජේසුනි මගේ තියෙන ලෙඩ දුක් සුව කර දෙන්න මගේ පවුලේ තියෙන දුදුක් කරදර නිමා කර දෙන්නෙෙ ලෙඩ දුක් සුව කර දෙන්න
1:23
රාසික අය්යේ ගේ තාත්තා සුව කරදේන්න ජෙසුනි 🙏🙏🙏
ස්තුතියි ජේසුනි මගෙ දුවගෙ කුසට දරුවෙක් ලබා දුන්නාට ආදර ජේසුනි මගෙ දුවත් එය කුසතුල ඉන්න දරුවත් ආරක්ෂා කරදෙන්න🙏🙏✝️✝️
Athe darunu wedanawakin sitin mage mahaththayata suwaya denna jesuni,obage sri le walin suwa aranna jesuni ohuwa❤
ජෙසූතූමනී.මට.පීහීට.වනසේක්වා
ජේසුස් වහන්ස මට ඇවිදින්න මගේ කකුල සුව කරන්න ❤🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Amen amen ameñ. 😊😊😊😊😊
මගේම ආදර ජේසු තාත්තේ මාව සූව කොට මා ගලවා දෙන්න මට වින කරන කරදර පිඩා කරන අයගෙන් මට නපුරැකම් වෙනස් කම් කරන පූද්ගලයන්ගෙන් යේසූස් වහන්සේ මා ආශිර්වාද කරන සේක්වා 👍🙏💕💖💝☦️✝️🌹✡️🌠🌠👍❣️
ජිවමාන ජෙසු පියානන්ගෙ බලයෙන් මගෙ අදරය මගෙ පව්ලෙ අයද ආරක්ෂා කරදෙවා🙏ජෙසු පිහිටයි🙏
ජිව මාන ජෙසූස් වහන්සේගේ බලයෙන් මගේ මැනියන්ද ,මගේ පවුලද සුවපත් වේවා ✝️🙏
ජේසුනී ..ඔබේ පිහිට ගවිශා දුවට ලැබේවා ..!දෙපයින් නැගිටින්න ,කතා කරන්න ,හිස කෙලින් කර ගන්න හැකියාව ලැබේවා ..!
මහෝත්තම අබ්බා පියාණනි, 16 ආවුරුද්දක් ඇඳ මත රෝගීව සිටින මා හට කරුණා කළමැනව්,මා දැනුවත්ව හා නොදැනුවත්ව කළ සියළුම පාපවලින් මා නිදහස් කර මා සුවපත් කර මා නැගිටුවන්න පියාණනි🙏🙏🙏 ප්‍රසන්සා වේව!!!
යේසු පිහිටයි!
Jesu pihitai
මම මේ වෙලේ ගොඩක් අසනීපෙන් ඉන්නෙ ආදර ජේසුනි මාව සුව කරන්න 😢❤
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Ape pula sampurna kardanna jesuni.Dunnu sulu datama godak estute jesuni.Godak adare jesuni .mata ma duka darnna ba jesuni.Suwauak labldanna jesuni .❤❤🙏🙏🤲🤲mage mhattuge tatawa ulukaradanna apewa smprnkrldanna.
Lord Jesus my sons be healed and delivered. Lord please give victory over the battle that my son is facing in his marriage. JESUS ! JESUS ! JESUS! Natpure Bala bindadamala Jaya mage puthata denna Jesune.
ස්තුති ජේසුනි ජේසුනි ඔභකෙරෙහි මා විස්වස කරමි ආමෙන් ජේසු පිහිටයි 🙏🙏🙏
Mata ඉක්මනින් ලංකාවට enna lebawa jesus pihitai
ආදර දේව තාත්තේ මගෙ පිය තුමන් හට සුවය බලය ලබා දෙන්න 🤲🤲ජේසුනි 🙏🙏🙏
මගේ පවුල මගේ දරුවන් ආරක්ෂා කර දුන් මැනව ජේසුනි!
Ane jasunimaga දරුවata රැකියාවක් kara ganna උදව් wenna jasuni persansa වේවා
මාගේ පුතා පිහිට වුවමැනව
ජේසු පිහිටයි! ආමේන්!🙏🏻🙏🏻🙏🏻🙏🏻
.ජේසූස්.වහන්සේගේ.අනූහසීන්.මගේ.කන්දෙක.හොදට.ඇහෙන්න
Garu Piyathumeni, Obathumage kurusiye balayen mage paadaya suwa kara denna Piyathumeni 🙏🙏🙏
ආදර ජේසුනේ මාව සුව කරන්න
ආදර දෙවිපියාණනි....සෑම රෝගයකින්ම හා බන්ධනයෙන්ම අප පවුලසහ මුලු ලෝකයෙම ..ජිවත්වන සැමොම ආරක්ෂා කලමැනව...❤️❣️
Adara jesunee apapaule wisi denawamaledarogawalin araksha mlkalamanawwiseshayen ranrirhaiyawa suw mkaranna piyananee amen amen
විජිතා සිරිවර්ධන මගේ අම්ම ට සුව ය ලබාදෙනු මැනව ජේසුනී
Jesuni apa Siyalu Dena reka gatha menawa...mage daruwan dedena obata barai .owun araksha Kara denna .sema napuren owun galawa gatha menawa...
ජීවමාන වැඩ සිටින ජේසු නි ඔබවහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසු නි මගේ සම්පත් යන දරුවට ඉක්මන් සුවය ලබා දුන්නට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා දින හතරක් රෝහලේ ගතවෙලා වේදනාවෙන් හිටිය අද දවසේ රෝහලේ න් පිටව ගියා ඔබවහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු ඔබ වහන්සේ ට සියල්ල කැලෑහැකි බවැ මම දන්නවා තව සති හයකින් ඔහුගේ ආහාර පිටවිමට තියන් පැකැට්ටුව අයින් කරන්න එන්න කියලා ජේසු නි ඔබවහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා එ හැම දෙයක්ම අයින් කරන්න බැහැ කියලා වෛද්‍ය වරයා කිය තිබුනේ එත් දෙවියන් වහන්සේගේ පිහිට එ දරුවට ලෑබුනා ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු මුත්‍රා බටේ ද අයින් කැරගන්න ජෙසුනි පිහිට වෙන්න ජේසුනි එ මුත්‍රා බටේ අහර පැකැට්ටුව අයින් කරන්න බැහැ කියලා වෛද්‍ය වරයා කියා හිටියෙ එත් එහැදෙම දෙයක්ම දෙවියන් වහන්සේ වෙනස් කැලා ජේසූනි ඔබ වහන්සේ ට ඉස්තෝත්‍ර වෙවා ප්‍රශන්සවෙවා ජේසු නි ජිවමන ජේසුස් වහන්සේ ට සියල්ල කැලෑහැකි මගේ දරුවා හදිසි අනතුරකදී පදයක් පවා අහිමී වෙලා එ මොහොතේ වෛද්‍ය වරයා කිව්වේ ජිවිතේ වත් විශ්වාස කරන්න බැහැ කියලා එත් ජේසු මගේ දරුවා දවස් හතකින් නැගිඩෙව්වා එ වගේම ජිවිත කලේටම මුත්‍රා බටේ ද ආහාර පැකැට්ටුව අයින් කරන්න බැහැ කියපුවා අද දවසේ එය ජේසු වෙනස් කැර දෙවියන් වහන්සේ ට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු මුත්‍රා බටේ ද අයින් කැරගන්න එ වෛද්‍ය වරයා ට මග පෙන්වන්න ජේසුනි ඔබ වහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසු නි එ දරුවා ට අද පදයක් අහිමි ව්නත් ජිවිතේ ගලවා දුන්නට ස්තුතියි ප්‍රශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු එ පව්ලේ අයටත් දෑ ඔබ වහන්සේ ගේ පාමුල තබා ඔබ වහන්සේ ට පර කැරමී ඔහුන්ට ඔබ වහන්සේ ගේ ආශිර්වාද ලබා දුනමැනව ජේසු නි ඔබවහන්සේ මේනේහි කෑරමීන් ජිවත්වෙන ඔහුන්ට මග පෙන්වන්න ජේසුනි මගේ පව්ලේ සැමටත් මගේ මව්බිමටත් ඔබ වහන්සේ ගේ පාමුල තබා මම යක්ඤ කැරම් පියතුමාට ද ඔබ වහන්සේ ගේ පිහිට ආශිර්වාද ලබ දුනමනව ජේසුනි මගේ දකුණු පදයෙ වෙදනවකින් පෙලේනවා ඔබ වහන්සේ මැදිහත් වී මටද සුවය දුන මැනවි ජේසුනි ඔබට ස්තුතියි ප්‍රැශන්ස වෙවා ප්‍රශන්සවෙවා ජේසු පිහිටයි පියතුමාට දෙවියන් වහන්සේ ට සියල්ල කැලෑහැකි ජේසුනි
Jesuni Oba wahanseta Karannaberideyak nehe mage me prasna walata visadumak laba denna jesuni
Jesuni mage amma ikmanata sanipa karala gedara genath denna. Amen 🙏 🙏 🙏
මගේ මහත්තයාට ඉක්මනින් සුවස ලබාදුන මැනව ජේසුනේ
පියතුමන්ට නිර්‍රොගි සුවය ලැබේවා 🙏🙏🙏
මගේ රුමේෂ් පුතාව මත් රකුසාගෙන් බේරා දෙන්න සමිදුනි🙏🏿
ජෙසුනි මගෙ සිලුම ලෙඩ සුව කර දෙන්න
,, 🌹🌹🌹🌹🌹❤❤❤❤❤Amen🙏🙏🙏🙏🙏🙏
Subadawasak wewa🙏🙏🙏 dear Rev father🙏💕🙏💕🙏💕🙏💕
Mage pàulta samara gala mañana mage daruwanwa arkksakarnna Mountain ewasima dennamage mahattayage rogayeñ ohutasuvaya danayakaranna mage tattawa annsa baga rogayen mudava ohuta avidinnata salassawafalamanwa amen jesu❤❤❤❤❤❤❤❤❤❤
ජේසුස් වහන්සේගේ අශිර්වාද යෙන් මාගේ ඇස් දෙක සුවපත් වේවා.
Jesus Christ, please rescue my son and my grandson from wicked schemes coming from a wicked person. Please silence the devil's instrument.
ජේසනි මටපිහිටවෙිනිඩ ජේද ලිහිටයි❤❤
Thank you Jesus for everything you have done for me and my two sons amen 🙏❤️
Adara jesuni🙏 Apa Terence piyatumata neerogy suwaya Saha dewa sakthiya labawa🙏🙏🙏🙏🙏 ❤❤❤❤Amen jesu🙏🙏🙏
Jesune mage leda dukwalen mawa suwakara denna jesu 🙏🙏🙏
Jesuni mage puthage kidney amaruwa suwakara denna.amen.
Ameñ amén amén ❤❤❤