කටපාඩමින් පිරිත් කියලා පෙන්නන සිඟිති දරුවා|අම්මගෙ බඩේ ඉන්නකොට පිරිත් අහන්න ඕනිවුණාI|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ආගම දහමට බොහෝ සමීප, ගායනයට සහ තොරතුරු ගවේෂණයට බොහෝ දක්ෂ, පූගොඩ, ලුණූගම පදිංචිව සිටින බිහඳු නම් සය හැවිරිදි දරුවා පිළිබඳ ආදර්ශවත් කතාව
    #srilanka#buddhism#

ความคิดเห็น • 2.2K

  • @ngunarathna6590
    @ngunarathna6590 2 ปีที่แล้ว +698

    දරුවා උපදින්න මත්තෙන් පිරිත් කියා
    නූපන් පුතුන් හට පාමින් සෙනෙහෙ දයා
    අනාගතය යහපත් විලසින්ම ලියා
    ආදර්ශමත් පින්බර මව් කෙනෙකි ඔයා

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 2 ปีที่แล้ว +4

      Hariyata hari.mave padawiya pathana sema mawak piyekma yahapath unoth apee rata ibeema hedei.Amma wageema e thaththath yahapath piyek.Ammata oya widihata daruwa sakaskara ganna be thaththa beebaddek unanam.

    • @ngunarathna6590
      @ngunarathna6590 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @malaniwitharana9721
      @malaniwitharana9721 2 ปีที่แล้ว +12

      සියුලු ම අම්මා ලා ට ආදරශයක් ඔබ තුමියට

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්ත

    • @d.r.priyadarshani2358
      @d.r.priyadarshani2358 2 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤

  • @nandanidisa1031
    @nandanidisa1031 2 ปีที่แล้ว +413

    ධර්මයෙන්ම ගුන යහපත් බුද්ධිමත් වටිනා දරුවෙක් වේවා. හැම අතකින්ම දියුනු වේවා!දෙමාපියන්ටත් දරු දෙදෙනාටත් බුදුසරනයි!

    • @MiMi-ih5nv
      @MiMi-ih5nv 2 ปีที่แล้ว +1

      Budu saranai

    • @njaj4552
      @njaj4552 2 ปีที่แล้ว

      Budu saranai ptheta

    • @padmalathakathriarachchige3823
      @padmalathakathriarachchige3823 2 ปีที่แล้ว

      Budusarani

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว

      @PP දැන් උබ කියන්නෙ මේ රට දියුනු නොවුනෙ බුද්දාගම නිසා කියලද🙂👍 හා බන් එල මෝඩකමට බෙහෙත් නෑනෙ🤣💔

    • @shiyanimalkanthi6865
      @shiyanimalkanthi6865 2 ปีที่แล้ว +1

      👌💘💋❤

  • @rathnamala40
    @rathnamala40 ปีที่แล้ว +10

    මෙය මා නැරඹුවේ ඇතතටම අඩමින්.. මේ පුතා මිහිපිට දෙවියෙක්..... නුඹට පුතේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්... සියලු දෙවියන්ගේ ආශිර්වාදයත්.. රැකවරණයත්... ලැබේවා..... මෙවන් වූ දරුවන් සොය සොයා ගමින් ගමට ගොසින් රටට ලෝකයට හදුන්වා දී ඒ දරුවන්ගේ අනාගතය දීප්තිමත්ව ඉහලටම ඔසවා තැබූ සහ තබන්නට නුඹ මේ දරන උත්සාහයට අනේක වාරයක් ස්තුතියි.. මෙවන් වූ වැඩ සටහන් තව තවත් අප වෙත ගෙනෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි.... ප්‍රර්ථනා කරනවා..
    .

    • @gmboss4794
      @gmboss4794 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයී පුතේ

  • @farukfaisal3522
    @farukfaisal3522 2 ปีที่แล้ว +348

    මම උපතින් මුස්ලිම්.මම දන්නවා මේ ලෝකයේ ආගම් වලින් බුදු දහම පමණයි සත්‍ය කියා.💕💕💕🙏🙏🙏

    • @dilharamurangani6990
      @dilharamurangani6990 ปีที่แล้ว +15

      Sathutui sahodaraya 🙏🙏🙏🙏🙏🌺🌺

    • @rashikathennakoonprisl7900
      @rashikathennakoonprisl7900 ปีที่แล้ว +8

      ❤❤❤❤🌷🌷🌷🌷🙏🙏🙏

    • @jeewahettiarachchi2603
      @jeewahettiarachchi2603 ปีที่แล้ว +17

      පෙර පින් මතුවෙලා
      තෙරුවන් සරණයි

    • @dilrukshiherath8738
      @dilrukshiherath8738 ปีที่แล้ว +4

      🙏Budu sarana yana ayekwa ehema maranna baa anik ayata ona paliyata.😏aniwaaren gewiya yuthu loku akusala karmayak nathnam

    • @kumarimalkaweerasingha144
      @kumarimalkaweerasingha144 ปีที่แล้ว +4

      🛐🛐🛐

  • @sisiraiiigghhhuyjiuuu6yy6u51
    @sisiraiiigghhhuyjiuuu6yy6u51 2 ปีที่แล้ว +6

    Budu saranai puthe oyata,oya pinwath darupatiyek.🙏🙏🙏

  • @sheetasitha8781
    @sheetasitha8781 2 ปีที่แล้ว +168

    චූටි පුතාට සියලුම දෙවි පිහිටයි බුදුන් වහන්සේ ගේ පිහිටයි...

  • @annasisiliya2629
    @annasisiliya2629 2 ปีที่แล้ว +214

    මම රෝමානු කතෝලික ඒත් මං හරෙන්ද්‍ර ගේ හැම වැඩසටහනක්ම බලනවා ඔයා කරන හැම වැඩසටහනක්ම ලස්සනයි මේ වගේ දරුවන් මිහිමත පහල වේවා බුදු සරණයි පුතේ පරිස්සමෙන් ඉන්න ❤️❤️😘😘

    • @moonstars5081
      @moonstars5081 2 ปีที่แล้ว +4

      ඔයා බුදඅ දහමත් ඉගෙනගන්නවද..

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 ปีที่แล้ว

      Theruwansaranay puthey oyata aswahak katawahak nowewa !

    • @jadruwantha
      @jadruwantha 2 ปีที่แล้ว

      රෝමානු කතොලික උන්ට පිස්සු ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය ඕකද..

    • @jayanthakumara7429
      @jayanthakumara7429 2 ปีที่แล้ว +2

      සැමටම යහපතක් වෙිවා කියන හැගීමෙන් වැඩ කරන්න. බෞද්ධයෙක් කරන කියන වැඩවලින් අන්සිත් නොරිදෙන්නට උත්සහ කළ යුතුයි .අන් ජාති,ආගම් වලට ගරුකරන්න.
      මෙත් මල් පිබිදේවා.
      සැම දෙනාටම තෙරුවන් සරණයි .!

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว

      th-cam.com/video/OYEHERFu_rc/w-d-xo.html

  • @nishanihettiarachchi2080
    @nishanihettiarachchi2080 2 ปีที่แล้ว +262

    බුදුසරණයි පුතේ..දරුවෙක් බිහිකරන්න ඉන්න අම්මලටත් වගකීමක් තියෙනව..හොද දේවල් අහන්න දකින්න..අද කාලේ modern දෙමව්පියන් අතර,ඒ වගේම බාල tv වැඩසටහන් නරබන,සහ ත්‍රාසජනක චිත්‍රපට සංවේදී දේවල් ඉරිසියාව ක්‍රෝධය වගේ අයහපත් දේවල් කුස තුල සිටින දරුවාට ඉපදෙන්නටත් කලින් ඉදලම හුරු කරලයි බිහි කරන්නේ..එවන් හුගාක් දරුවන් සමාජයේ ඉන්නව.. එවන් දරුවන්ගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු විය නොහැක..එවන් දරුවො නිසා මව ආමන්ත්‍රණය කරන්නේ ඒකයි..ඒ අතර මේ මව ඉතා ශ්‍රේෂ්ඨයි ආදර්ශමත් මවක්..
    සියලුම දරුවන් බලාපොරොත්තු වෙන් සිටින මව්වරු මෙය දකිත්වා🙏🙏..පරපුරු දෙක තුනකට පස්සෙවත් යහපත් සමාජයක් ගොඩනැගේවි..ස්තුතියි හරේන්ද්‍ර සහෝදරයා ඔබට මාධ්‍යවේදියෙකු හැටියට ඔබ උපරිමයෙන් උත්සහ කරනව හොද දේවල් සමාජෙට දෙන්න..පිටරට වල ජීවත් වෙන අපි ලංකාවෙ විස්තර දැනගන්නේ social media හරහා..🙏

    • @CharityDeA
      @CharityDeA 2 ปีที่แล้ว +3

      Modern වෙන්න හදන දෙමාපියන්ට වගේම, සින්හල බෞද්ධකමත්, හෙල සිරිත් විරිත් හෑල්ලු කරමින් තමන්ගේ මිත්‍යාද්‍රෘශ්ට්ක මිතුරන් අතර වීරයෝ වෙන්න හදන දෙමාපියන්ටත් ප්‍රඥාව පහල වේවා! 🙏 තමන්ගේ දරුවන්ට බුදු දහමෙත්, මේ පින්බිමෙත් ඇති අසම සම වටිනාකම පහදා දෙන්න සිත් පහල වේවා!!! 🙏🙏🙏

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว

      @PP උබට මාර අමාරුවක්න්ස් තියෙන්න්ස් පින්න ගොබ්බයො කන්න නැත්තෙ බුදුදහම නිසාද ලමයි දූශනෙ වෙන්නෙ බුද්දාගම නිසාද 🤣💔 පොන්නයො අහලා බලපන් තාත්තගෙ කොන්ඩම් එකෙ හිලක්ද කියලා👍

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว +1

      @PP අඩො 👍 උබෙ අම්මට තාත්ත ජැක් එක ගහද්දි තාත්තා විවුර්ත නැති මනසකිම් ඉදලා තියෙන්නෙ🙂 ඒකයි උබ වගෙ අවජාතකයෙක් අද බිහි වෙලා ඉන්නෙ💔🤣

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว +1

      @PP අනෙ මයි අවජාතක පුතෙ👍 ලෝකෙ කිසිම දියුනු රටක් තම්නගෙ ආගමට නිග්‍රා කරලා දියුනු උන්නෑ🤣 ඔයා වගෙ උන්මත්තක 😁 පොයිය ගහන පීපල්ස්ලට ඒව තේරෙන්නෑ මොකද තමුසෙලා වගෙ අවජාතකයො බලන්නෙ උඩින් ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා බලන්නෑ👍 ගොබ්බයා💔🤣

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว +1

      @PP අඩො උබෙ අම්මට මම මගෙ ජැක් එක ගැහුවෙ🙂 දියුනු රටවල් ගැන දේශනයක් දාල👍 ඒකයි ඔය😐

  • @hpjayantha3685
    @hpjayantha3685 9 หลายเดือนก่อน +9

    රත්තරන් පුතේ ඔයාට ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හොඳට ඉගන ගන්න පුතෙඔයා රටට සමිපතක් පුතාගේ අමිමා වගේ ලබන්නත් පුතා ගෙඩාක් පිංතරලා තිබෙනවා පුතෙ මෙ දරුවනමි බුද්ධ ප්‍රත්ත්‍රයෙක්ම තමයි ඒ තාත්තා එහෙම තමයි හරිම වාසනාවන්ත පවුලක් තව තවත් දරුවාගෙන් හැකියාවල් දියුණු වෙවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +16

    අවසන් ආත්මේ ස්වාමීන් වහන්සේ නමක් වෙලා ඉන්න ඇති..මේ ජීවිතේ මගපල ලබයි. එසේවේවායි අදිටන් කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @shiromalawickramathilake7660
    @shiromalawickramathilake7660 2 ปีที่แล้ว +19

    මෙම භවයේදී නිවන පූර්ණ කර ගැනීමට හේතු වාසනා පහල වේවා!! ආර්යයන් වහන්සේලාගේ ඇසුර ලැබේවා!!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +658

    මේ දරු පැටියා ජාතියට මේ පුංචි රටට වාසනාවන් තව තවත් මේ හැකියාව වැඩි දියුණුවේවා දීර්ඝායු වේවා නිඳුක්වේවා නිරොගීවේවා සුවපත්වේවා තුනුරුවන් සරනයි

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +8

      ❤❤❤❤❤🙏🙏🙏🙏🌹🌹

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +8

      තෙරැවන් සරනයි පුතුනි

    • @kamalaakka1548
      @kamalaakka1548 2 ปีที่แล้ว +2

      බුදුසරණයි සුදු පුතාට

    • @nihalperera9577
      @nihalperera9577 2 ปีที่แล้ว +1

      Budusarani puthta nihalperera

    • @user-gd3js5bn7z
      @user-gd3js5bn7z 2 ปีที่แล้ว +2

      ආයුෂ,වර්ණ, සැප බල යෙන් වැඩේවා

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 2 ปีที่แล้ว +271

    මේ දරුවා ව රියලටි තරග පස්සෙ අරන් දුවන්න නම් එපා නිකන් ම නිකන් සිංදුවක් කිය කිය නටනවට වඩා එහා ගිය විශේෂ හැකියාවක් තියෙන දරුවෙක්
    තෙරුවන් සරනයි 🌻🌻

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 ปีที่แล้ว +3

      @PP
      😡
      නිරාගමික, රැඩිකල් ජෙප්පො..

    • @chaturanuwan1257
      @chaturanuwan1257 2 ปีที่แล้ว

      👍

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว

      th-cam.com/video/OYEHERFu_rc/w-d-xo.html

    • @mycraft4316
      @mycraft4316 2 ปีที่แล้ว

      @PP ඉතින් උබ ගිහිනේ දූශනෙ කරපු ලමයව හොද කරපන්කො🤣💔 හෙන ලොකුවට කියවන්නෙ ඈ පොන්න බල්ලො

    • @seethagunarathne9576
      @seethagunarathne9576 2 ปีที่แล้ว

      Budusarani puthe

  • @MrsMalani
    @MrsMalani 3 หลายเดือนก่อน +7

    බුදු සාරනයි පැටියෝ ජ්‍ය බෝ සාමීදූ පීහීට ආරක්ෂාව ලැබේවා මාගේ පුංචි පුන්ච් පුතාට

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 8 หลายเดือนก่อน +6

    වාසනාවන්ත මව්පියන්ට වාසනාවන්ත දරුවන් ...අපේ රටට වට්නා සම්පතක් ......ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි පුතේ ඔයාට .....බුදු සරණයි මව්පියන්ටත්.....

  • @sadu02
    @sadu02 2 ปีที่แล้ว +101

    මෙවන් පිංවන්ත දරුවන් තව තවත් මේ මිහිමත පහළ වේවා!!!..තෙරුවණ් සරණයි....

    • @hapukottuwahapukottuwa5610
      @hapukottuwahapukottuwa5610 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumithjayaweera5020
      @sumithjayaweera5020 2 ปีที่แล้ว +1

      Raththaran oyaatai nangitai theruwana saranai.me dennawa parissamin balaaganna.amme.tahathe.

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @PP ඊයා 😂උයාව ගනං ගන්නෑ නේද කවුරැවත්😭

  • @somaperera9096
    @somaperera9096 2 ปีที่แล้ว +193

    ආදරණීය මවක් ලෙසට දරුවෙකුට දියහැකි වටිනාම දායාදය දුන් ඔබ සියලුම මව්පියන්ට ආඩම්බරයක් .

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว

      th-cam.com/video/OYEHERFu_rc/w-d-xo.html

    • @syamaranadingha9580
      @syamaranadingha9580 2 ปีที่แล้ว

      Pinwath demapyooo pinwath daruwooo wasamwak daldasamiduge rakwarna lanewa teruwansarani

    • @syamaranadingha9580
      @syamaranadingha9580 2 ปีที่แล้ว

      Demapyo thma daruwan hodata hadanone Pawe pinkiyala deela nathnm Pawe kryooo bhiwene niwan awbodawewa

    • @ChamikaDineth-pc2rp
      @ChamikaDineth-pc2rp 6 หลายเดือนก่อน

      මගේ🎉චුටිපුතේ🎉🎉ඔබටධර්මයදේසනාකිරිමට🎉🎉චුටිපැටියාතවතව🎉ධර්මයඅවබෝධවෙිවා🎉🎉සාදුසාදු🎉🎉❤❤❤🎉🎉 12:07

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 2 ปีที่แล้ว +51

    චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝද වී නිවන කරා ලගා වෙත්වා සුරතල් දරු පැටියට සියලු දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි .

  • @RanjaniPodimanike-bs1yy
    @RanjaniPodimanike-bs1yy 8 หลายเดือนก่อน +7

    මේ දරුවා රටටමජාතියට ආගමට.ලොකුවාසනාවක් අම්ම තාත්තා දරුවා බොහොම පරිස්සමෙන් රැකගන්න උතුම්දරුවෙක්. දළදාසමිදුන් පිහිට ලැබේවා!!!

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +6

    බුදුසරනයී මැනික ඔයාට ලස්සනයි ගොඩාරියක් ආයුබොහෝවේවා මම ඕමාන් වල 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +34

    අපේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අය ගොඩක් පිං කරන්න ඕන මෙවන් පුතුන් පතන්න. දරුවො හදන්නන් වාලේහදලා වැඩක් නෑ. මෙන්න සැබෑම බෞද්ධ පුතෙක්

  • @akilalakshan1177
    @akilalakshan1177 2 ปีที่แล้ว +157

    අපිට තාම හරියට තුන්සූත්‍රය වත් පාඩම් නෑ....ඒත් මේ මල්ලිට පිරිත් බොහොමයක් පුලුහන් ❤️ උත්තම අම්මා තාත්තා කෙනෙක්ට දාව උතුම් පුත්‍රයෙක් ❤️❤️❤️❤️❤️❤️🌸

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +99

    හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි මෙවැනි හැකියාවක් ඇති දරුවන් පෙන්වීම පිලිබදව පුතේ ඔයා අපේ රටට සම්පතක් ඔයාගෙ දෙමාපියන්ට බොහෝම පිං මෙවැනි දරැවන් රටට සම්පතක් බුදු සරණයි හැමෝටම

  • @nilumadu9965
    @nilumadu9965 2 ปีที่แล้ว +13

    මගේ කුසේ පිලිසද ගත් පුංච් දරුවත් අප භාග්ගවතුන් වහන්සේ සරණ යන සත්පුරුෂයකු වේවා..🥰🥰🙏

  • @deepikaperera2283
    @deepikaperera2283 2 ปีที่แล้ว +5

    දෙමාපියන්ගේ මග පෙන්විමෙන් උපදින්නත් පෙර සිටම ගුණ ධර්ම වලින් පිරැනු !!සසරේ පිං ඇති මේ පුංචි පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුබාසරි!!සමග දිර්ඝායු වේවා තෙරැවන් සරණයි !!!

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 ปีที่แล้ว +60

    මේ පුතා ට බුද්ද,දම්ම,ස0ඝ ශක්තින් ,නොවඩුව ලැබෙනවා සත්‍යයයි .විශ්වයේ යහපත් ශක්තින් මේ පුතාගේ ශක්තියට එකතු වෙත්වා .....

    • @malakoman8057
      @malakoman8057 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පරිස්සමින්

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +63

    බුදුසරණයි දෙව් පිහිටයි පුතාට මන්නම් හිතනවා කවදා හ‍රි මේ සසරේ න් මිනිස්සු නවඑතර. හොද ස්ම්න් වහන්සේ නමක් වේව් කියලා... සම්මා සම්බුදු සරණයි පුතු ට

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt 6 หลายเดือนก่อน +7

    පුතේ ඔයා නිදුක් නිරෝගීව තව ඉදිරියට යෑමට වාසනාව උදාවේවා ඔබට බුදු සරණයි

  • @kdsk4411
    @kdsk4411 8 หลายเดือนก่อน +5

    තුනුරුවන් ගෙම පිහිටයි පුතේ 🌹🌹🌹🙏🙏🙏🙏 අනාගතය සියලු පැතුම් ඉටු වේවා

  • @user-rr9hl4le7e
    @user-rr9hl4le7e 10 หลายเดือนก่อน +8

    අනෙ පුතෙ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 ปีที่แล้ว +69

    මම කතෝලිකයෙක් ..අද සමාජයට පින්වන්ත දරැවෙක්.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nathansuresh6071
    @nathansuresh6071 5 หลายเดือนก่อน +3

    Theruwan saranai punchi puththa ta budu sashuna bebalewa

  • @priyangikasenanayake3219
    @priyangikasenanayake3219 2 ปีที่แล้ว +165

    ඇස් දෙකට කදුලු ආවා රත්තරන් පුතේ.මේ කුරිරු සමාජයේ පරිස්සමින්.,පවුලේ සියලුදෙනා එක්ක වාසනාවන්ත දිගු ගමනක් යන්න සුබපැතුම් පතනවා හදවතින්ම.බුදු සරණයි ❤️

    • @syamaranadingha9580
      @syamaranadingha9580 2 ปีที่แล้ว

      Pawe karyo Inna me samjaye watina manikak parisam krannone Andrei bs

    • @malaniesomalatha
      @malaniesomalatha ปีที่แล้ว

      බුදු දහම අනුව දිගුගමනක් යන්න සුබ පතනවා

    • @user-hv2rl4vv5p
      @user-hv2rl4vv5p 7 หลายเดือนก่อน

      Dalada. Samidu. Pihetai

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 ปีที่แล้ว +1

    Good luck 🤞🤞🤞🤞🤞🤞 Budusaranai Tistunkotiyak Deviyange pihita Araksawa Lebewa

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +6

    ඔයා බුද්ධහගමට ආද රෙ කරන බුදු ගුණ සුරකින වාසනාවන්ත පුත්කුමාරයෙක් මගේ රත්තරන් වස්තුව ඔයා දියුනු වෙන් දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි

  • @wisdomofway1554
    @wisdomofway1554 2 ปีที่แล้ว +72

    මෙවන් පිංවන්ත දරුවන් තව තවත් මේ මිහිමත පහළ වේවා!!!..තෙරුවණ් සරණයි..

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 ปีที่แล้ว +66

    බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි රටට ජාතියට වාසනාවන්ත පුතකු

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +6

    පින්වත් පුත්කුමරුණි ඔබට තෙරුවන් සරණයි .

  • @sajinimandakini8687
    @sajinimandakini8687 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පැටියෝ

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +3

    දිර්ග ආයු ලැබ සියලුම දෙවියන්ගේ පිහිට ඒවගේම බුදුන් වහන්සේගේ පිහිටයි එයා පෙර බවයේ යන් තැනක ඉන්න ඇති ඒ පෙර පිං මෙ බවයේ ඉපදිම මාසනාව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +74

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...තෙරුවන් සරනයි පුතේ උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා 🙏🙏🙏

  • @minilankalanka6577
    @minilankalanka6577 2 ปีที่แล้ว +48

    මේ වගේ දරුවන් තව තවත් බිහි වේවා .අනාගතයේ ඔහුගේ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා .තෙරුවන් සරනයි .❤❤❤👍👍👍

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +5

    ඇස් දෙකට කදුළු ආවා මැණික පරිස්සමින් ඉදිරියට යන්න 🙏🙏🙏🙏බුදුසරණයි පැටියෝ

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +6

    බුදුසරණයි 🙏🙏🙏 සුභ අනාගතය ලෑබේවා 🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Teruwan saranai pin wantha puthata pawle siyalu denata siyalu deviyange pihita aserwadaya arakshawa labewa sadu sadu sadu

  • @anomameerigama8609
    @anomameerigama8609 2 ปีที่แล้ว +3

    බුද්ධ ශාසනය ට අනතුරක සෙවනැල්ල ක් වැටී ඇති මෙවන් අවධියක මේ ලෝකය ට පහළ වූ මහා පුන්‍ය වන්ත දරුවා ට තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත සැලසේවා සම්මා සම්බුදු සරණයි

  • @anandamax7881
    @anandamax7881 5 หลายเดือนก่อน +9

    හරිම සතුටුයි පුතා ඔයා ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 2 ปีที่แล้ว +72

    මේ දරුවා රටට ජාතියට ආගමට ලොකු වාසනාවක්. දයාබර අම්මේ තාත්තේ .. දරුවා බොහොම පරිස්සමෙන් ... රැක ගන්න 🙏. සිය පවුලටම දළදා සමිදුගේ පිහිටයි🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 4 หลายเดือนก่อน +3

    අම්මා, 🌹පුංචි පැටි ය ව ගොඩාක් පරිස්සමම් කරගන්න 🌹දර්මය ට ම යොමුකරන්න 🙏 මේ පුතා මේ ආත්මේම සසරෙන් මිදෙන්න 🙏නිවන් දකින්න 🙏ආව බෝදිසත්වයෙක් 🙏
    පව්ලේ සියලු දෙනාම, නිදුක් නීරෝගී වේවා 🙏දීර්ගායු වේවා 🙏.
    හරේන්ද්‍ර පුතේ, මේ අවරුදද කට කලින් එකක්. අදඊ දැක්කේ. ඔබ‍ට බොහොම පින් 🙏
    ඒ දරුවා ගේ අද තාත්ව ය ගැන අප දැන ගන්න කැමැති, ස්තුතියි............මෛත්‍රී තෙරණී...

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +5

    කුස ඔත් සියලු අම්මාවරුන්ට මේ උතුම් බෝසත් පින්වත් කුමරුගේ කතාව අසන්නට ලැබේවා තෙරුවන් සරණයි පුතේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා තෙරුවණ් සරණයි චිරං ජයතු

  • @sadunikadeshani1403
    @sadunikadeshani1403 ปีที่แล้ว +4

    Aththatama maarama sathutui me vage punchi puthage hakiyaava gana.mn prarthanaa karanava budusasuna nagaa situveemata shasthiyak wewaa!!!i kiya.suba anaagathayak punchi puthe.✌🙏

  • @rukshanvloges1224
    @rukshanvloges1224 ปีที่แล้ว +7

    රත්තරන් පැටියට උතුම් නිවන අවබෝද කර්ගන්න ලැබේවා ❤පුතාට නිවන ලගයි අපිට නිවන ගොඩාක් දුරයි

  • @anemandaban3754
    @anemandaban3754 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏 බුදු සරණයි මාගේ රත්තරං චූටි පුතේ

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 ปีที่แล้ว +10

    හරිම පිංවන්ත කොල්ලෙක් ❤️

  • @user-tz7wg5hi8z
    @user-tz7wg5hi8z 6 หลายเดือนก่อน +5

    සුපිරි ❤❤

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 ปีที่แล้ว +64

    අනේ මගේ රත්තරන් මැනික ඔයාට දීර්ගායු සම්පත්තියම ලැබේවා !!තෙරුවන් සරනයි බුදු පුතේ ඔයාට ,

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 2 ปีที่แล้ว +36

    තෙරුවන් සරණයි පුතාට.හරිම අපූරුවට මෙම අම්මා දරුවට මග පෙන්වාදී තිබෙනවා.සමස්ත දෙමාපියන්ට ආදර්ශයක්.ස්තූතියි

  • @ckckm5365
    @ckckm5365 2 ปีที่แล้ว +19

    අනේ රත්තරන් පුතේ තෙරුවන් සරණයි ...මගේ කුසේ වැඩෙන දරුවාත් බුදු දහමට ලැදි පුතෙකු වේවා.සාදු සාදු සාදු

    • @surangalasanaisuranga1649
      @surangalasanaisuranga1649 ปีที่แล้ว

      Asema wewa

    • @nishanidissanayaka9572
      @nishanidissanayaka9572 หลายเดือนก่อน

      ඔයත් නිතරම හොද දේම කරන්න .දහමෙහි හැසිරෙන්න..

  • @pushpawathiedirisinghe5993
    @pushpawathiedirisinghe5993 2 ปีที่แล้ว +1

    බුදුසරනයි තවතවත් දර්මය අවබොදවෙිවා වසනාවන්ත දරුවෙක්

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි, ඒ සැමටම,

  • @gayashisadeepa7431
    @gayashisadeepa7431 2 ปีที่แล้ว +57

    දහමට ලැදි චූටි පැටියෝ ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි !!🙏🙏🙏

  • @peeka8461
    @peeka8461 2 ปีที่แล้ว +37

    තෙරුවන් සරනයි පුතාට පව්ලේ සියලුම දෙනාටම

    • @swarnaperera4258
      @swarnaperera4258 2 ปีที่แล้ว +1

      බුදු දහම නුවන ඇත්තන්ට මිස අනුවයින්ට නොවේ.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +67

    ලමයෙක් හදනවා කියන්නේ , එයාට කන්න බොන්න හොදම කෑම දෙන එක, ලොකුම පාසැල්වලට දාන , ලස්සනට වටින ඇදුම් අන්දන එක නෙමේ... ඒ දරුවා මව්කුස ඉන්න කාලේ සිටම දරුවට දැනෙන්න ආදරේ දෙන එක, එයා එක්ක කතා කරන එක , එයාට හොද දේ කියලා දෙන එක... එයා උස්මහත් වෙන්න වෙන්න එයා තනිනොකර එයා එක්ක ඉන්න එක... එයාට හොද යාලුවෙක් වෙන එක... තාත්තා කාර්‍ය්බහුල උනත් , අම්මා කෙනෙක් පුලුවන් හැම වෙලාවේම දරුවා අසල ඉන්න ඕනී... ගේ ඇතුලේ පරිසරය ගෞරවණීය වෙන්න ඕනී වගේම එකිනෙකාගේ ආමන්ත්‍රණය තුලත් ගෞරවණීය බව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනී...සතෙක්ට සලකන දේ පවා මනුසත් බව , කාරුණාවන්තබව බව ඇතිව වෙන්න ඕනී...
    දරුවෝ හැම විටම අනුගමනය කරන්නේ එයාලගේ වැඩිහිටියන්ව... සමහර අම්මලා කියනවා , අපි හැමදේම කලා, අපි කවදාවත් රංඩුවක් වෙලා නැහැ , ඒත් මේ දරුවා කවුරු වගේ උනාද දන්නේ නැහැ කියලා... නැහැ .. කොහේ හරි අඩුවක් වෙලා තියෙනවා... හැමදේම දුන්නට දරුවෙක්ට ඕනී ලොකුම දේතමයි ආදරේ ,එයා ගාව රැදීම, එයාට අවදානය දීම, ...එයා එක්ක කරන සාකච්ඡා .... ඒවා මගැරුණු තැන්වල , දරුවෝ නොමගට යනවා...
    මේ පැටියා වාසනාවන්ත යි.. එයාට ආදරණීය දෙමාපියන් ලැබිලා තියනවා...
    චුටි බබෝ... ඔයාට තෙරුවනේ ආශිර්වාදය , ආරක්ෂාව නොඅඩුව ලැබේවා!!!
    ඉක්මනින්ම උතුම් නිර්වානවබෝධයට මේ දැනුම හේතු වේවා !!!!

    • @dkk9339
      @dkk9339 2 ปีที่แล้ว +4

      Very true 👍

  • @SusilaPerera-je7vc
    @SusilaPerera-je7vc 7 หลายเดือนก่อน +4

    ❤ආදරෙයි පුතේ හැමදාමත් ඔයා වගේ පුතෙක් බිහිකල දෙමාපිය දෙදෙනා හරිම වාසනාවන්තයි ඔයා වගේ දරුවන් රටට අවශ්‍ය වන දායාදයන්,පෙර පින් ඇති රත්තරන් දරුවෙක්,ඔබටත් හැදූ දෙමාපියන්ටත්,දළදා සමිදු පිහිටයි

  • @aroshaiduwara5949
    @aroshaiduwara5949 ปีที่แล้ว +1

    අනෙ බුදු සරනයි .....පුතා ට සාදු සාදු සාදු ..

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +81

    පෙර සසර පුරුදු . සමහරැ උපදින්නේම
    අත ,පය නැතුව . සමහර දරැවන් මේ
    වගේ . තේරැම් ගතයුතු දේ ඒමටයි . මොනතරම් පිං වන්ත දරැවෙක්ද . දෙමව්පියන්ට විතරක් නෙමෙයි
    රටටම මොනතරම් නම් ආශිර්වාදයක් ද??.
    තෙරැවන් සරණයි පුතේ . සවාමීන්
    වහන්සේටත් , හරේන්ද්‍ර මහත්මයාටත්
    ස්තුතිවන්ත වෙමු .

    • @nihalfernando5957
      @nihalfernando5957 2 ปีที่แล้ว +1

      Theruwan Saranai!

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว

      @@nihalfernando5957 සුවපත් වේවා .

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 2 ปีที่แล้ว +52

    දෙමාපියන් පින්වත් වුනාම, හමුවෙන දරුවන් පින්වත් වෙනවා. තෙරුවන් සරණයි.!!! පුතේ. ❤️

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +30

    හැම අම්මෙක්ම ආගමට නැබුරු වෙන එක තමා හොද දරුවෙක් පිලිසිදගත් දවසේ සිට.යහපත් දරුවෙක් නිර්මාණය කිරීමේ වගකීම තියෙන්නේ අම්මාට .🙏🙏🙏🙏මේවාගේ දරුවන් මේ පින් බිමේ වැඩි වැඩියෙන් බිහි වේවා...එහෙම උනොත් මේ සමාජයේ නරක මිනිස්සුන් බිහිවෙන එක අඩු වෙනවා..🥰🥰

  • @dayaleranga458
    @dayaleranga458 2 ปีที่แล้ว +48

    බුදු සරනයි චූටි පුතාට සහ පින්වන්ත දෙමව්පියන්ට....!!!

  • @sameeralakmal9734
    @sameeralakmal9734 2 ปีที่แล้ว +20

    අම්ම තමා හැමදේම කියල දුන්නෙ ...වරදින්නෙ නෑනේ ඉතිං..බුදු සරනයි පුතේ❤️❤️❤️

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 ปีที่แล้ว +94

    මෙම ජාතසොතාපන්න දරුවෙකි මෙජාතියෙදිම උතුම් අරහත් පලයට පත්ව සසර නිමා කරයි සුවපත් වේවා

    • @chanakagunaratna9483
      @chanakagunaratna9483 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      මගපල කීපයක් ම ලද නිසා පින් බල රැකුම දෙතත්
      ඊරිසියාකාර අයගෙනුත්
      බොදු විරෝධී හා අල්ලසට යට වූ කුහක අද.මිටුන්ගෙනුත්
      විසෙස් රැකුම් රජය හා සමජය සැලසිය යුතු ම ය් ,
      වූ පරසිද්දිය අති අවදානම්
      අනගාරික දම්පලුන් කීවා නොදැන ද,

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      තුන් සරනය් දෙවි පිහිටය් ,
      ඒත්
      දෙවි පිහිට සෑහෙන්නට
      බෝ පුද නිතර කිරීම කල යුතු ,
      මුලු ලොවට ම
      මහා ම මැ
      සෙතක් ,

    • @user-ej2iz8cz4t
      @user-ej2iz8cz4t 8 หลายเดือนก่อน

      Jathi Sothapanna Uthum pinwath Puthek🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +37

    අනේ දෙව් යනේ හරි සතුටුයි මේ වගේ ලමයි තවත් මේ රටේ ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 2 ปีที่แล้ว +9

    මේ පුතා පාරමිතා පුරමින් යන මහා පින් වන්තයෙක්. මෙවැනි දරුවන් තවත් මේ පින් බිමේ පහළ වේවා. එවැනි ජාතියට වාසනාවක්. තෙරුවන් සරණයි. 👍🙏🙏🙏🙏.

  • @selinanee986
    @selinanee986 ปีที่แล้ว +3

    හරිම.සිරිය.වන්ත.පවුලක්..🇦🇪🙏🙏🙏

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 2 ปีที่แล้ว +4

    ධර්මයේ සහ සසරේ නැවත ඉපදීම කොතරම් නම් සත්‍යක්ද...🙏🙏🙏
    මෙවන් දේ දකින කොට අපේ බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍ය කොතරම්ද යන්න තව තවත් පැහැදිලි වෙනවා!!! ඒ අනන්ත ගුණ පිරි අපේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිමයි අපමණ ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ...🙏🙏🙏
    මේ දරුවාට යහපතක්ම වේවා!!! ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍යාවබෝධයම වේවා!!! තෙරුවන් සරණයි!

  • @chathudisanayaka2225
    @chathudisanayaka2225 2 ปีที่แล้ว +8

    පින්වන්ත දරු පැටියෙක් බුදුසරනයි පුතේ

    • @kumudunikumuduni785
      @kumudunikumuduni785 ปีที่แล้ว

      Pinwantha daru patiyek demawpiyot godak wasanawanthai

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 2 ปีที่แล้ว +116

    අපේ පුතාට තෙරුවන් සරණින් අනාගතයේ රට බබලවන පුරවැසියෙක් ම වේවා!!!🙏❤️

    • @sldanes8049
      @sldanes8049 2 ปีที่แล้ว +1

      සුබ අ නාගතයක් හිමවේවා

    • @njaj4552
      @njaj4552 2 ปีที่แล้ว

      budu saranai puthe

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @PP මොකෝ මේ තරහ ගිහිං 😂 හැම තැනම රීගන යන්නේ

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @PP කොහෙද බං මමද උබනෙ මෙතන මෙලෝ රහක් නැතුව රීගන යන්නේ😂උබ කියන එකේ තේරැම උබවත් දන්නැතිව අැති😂

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @PP නිරාගමික වීම කියන්නේ අපරාධ අඩුවන එකට හේතුවක්ද බං ගොනෝ😂

  • @shdjdgshdh7001
    @shdjdgshdh7001 6 หลายเดือนก่อน +4

    බුදු සරණයි පුතේ i❤❤❤

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන මෙහෙවර නම් මහා පිං සිද්ධ වෙන කාර්‍යයක් රත්තරං පැටියට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මැණිකට බුදු සරණයි

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 4 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධා ය.........🙏🙏🙏🙏🙏🙏🌺❤️🌹

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 2 ปีที่แล้ว +50

    මගෙ සුදු පුතා ❤️❤️❤️❤️ ඔයා මේ නැන්දා වත් ඇඩෙව්වා ඔයා වගේ පිoවන්ත දරුවො තව තවත් මගේ රටේ උත්පත්තිය ලබත්වා..! ඒ පින්වත් පුතා ට පින්වන්ත දෝනි ට දරුවන්ගේ දෙමව්පියන්ට ද දීර්ඝායුෂ ම පතනෙමි තෙරුවන් සරණයි !

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana4837 2 ปีที่แล้ว +18

    බුදුසරණයි පුතා ඔයාගෙ හැකියාවන් තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @gamingR544
    @gamingR544 2 ปีที่แล้ว +61

    මොල ගෙනාපු නැව් 👍මේ වගේ ලමයින්ට පුලුවන් තරම් දැනුම දෙන්න ඕන.❤️මේ වගේ කොල්ලෙක් රටේ ජනාධිපති උනොත් නිකමට හිතන්න...........තියන මොලයත් එක්ක මේ වයසට ❤️☺️ මේ වගේ ලමයි අහම්බෙන් ඉන්නෙ...

    • @dynamite9615
      @dynamite9615 2 ปีที่แล้ว +1

      මේ වගේ පිංවන්ත දරුවො බලයට කෑදර වෙලා සියල්ල අල්ලගන්න දගලන්නෙ නෑ...සියල්ල අතහැරලා සැනසෙනවා..සිද්ධාර්ථ කුමාරයා සක්විති රජකම අතහැරලා බුදු බව පැතුවෙත් ඒ නිසාමයි.🙏

    • @mevansooriyaarachchi4652
      @mevansooriyaarachchi4652 2 ปีที่แล้ว

      Matha thiya ganda pulyvan ekaii molayaii dekak

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 8 หลายเดือนก่อน +3

    උතූමි.බුද්ධාදී.තූනුරැවන්.සරනයි.පුතාටත්...දුුටත්..අමිමතාත්තටත්..පිනටපහලවනමිනිසුන්.මුලුමහත්ලෝකයටමවැඩදායීබැවින්..ඒ.අයට.ජීවත්වෙන්නටිකක්..හැකිපමනින්.උදවිකරන්න..මන්දයත්..ඒ.අය.මෙලවජීවිතවලට.ඵන්නේම..සියලුලෝවැසියන්ටම.යහපතසදහාමයි...බුදුසරනයි...දීර්ගායුසමිපත්හිමිවෙිවා

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පුතා ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා 🙏🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️‍🔥❤️‍🔥

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි චූටි පුතාට .පුතාගේ අනාගතය අතිසාර්ථක වේවා .යහපතක්ම වේවා ....
    ඉතාමත් ඉක්මන් බවයකදීම උතුම්වූ නිවනින්ම සැනසීම උදාවේවා පුතේ ඔයාට.
    තෙරුවන් සරනයි ....

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +12

    මේ දරුපැටියා හොදට පරිස්සම් කරල උතුම් අරහත්වයට පත් වෙන්න ඒ පැත්තට යොමු කරන්න ඕන මේ පුංචි පුතා රටටම සම්පතක් ආරක්ෂා කිරීම දෙමාපියන් සතුයි

  • @thusharichathurangika656
    @thusharichathurangika656 2 ปีที่แล้ว +19

    බුදු සරණයි චූටි පුතේ...පුතාගෙ අම්මත් හැම අම්මා කෙනෙකුටම හොඳ ආදර්ශයක් ...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      දෙව් ලෝ දෙවින් මනු ලෝ එන්නට
      ගුණ යහ දැහැමි
      මව්පියන් සොයමින් සිටින වග
      බුදුන් සදහන් කර තියෙනව,
      මේ ලොවට ම
      මේ
      ආදුරුසයක්,

  • @rasikasenarath4417
    @rasikasenarath4417 9 หลายเดือนก่อน +3

    දරුවන් හදන්න ඉන්න හැමෝටම හොද පනිවිඩයක් තෙරුවන් සරණයි පුතේ

  • @kusumafonseka1784
    @kusumafonseka1784 5 หลายเดือนก่อน +1

    පුතාට ත්‍රිවිධ රත්නය ආශිර්වාද ලැබේවා🙏🙏🙏🙏

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි චූටි පුතා ...නිවනම අවබෝධ වේවා නීරෝගී වේවා ..🙏

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว +18

    මෙවැනි දරුවන් සිරි ලකට වාසනාවන් .අපිත් තාම පොත බලාගෙන පිරිත් කියන්නෙ.පෙර පින් කුසල් කරපු දරුවෙක් .🙏🙏🙏පුතේ ඔයාට දීඝායු වේවා නීරෝගී වේවා කල්‍යාණ ම්ත්‍ර සම්පත්තියම ලැබේවා 🇱🇰🇷🇴☸️

  • @sachinthafernando4075
    @sachinthafernando4075 ปีที่แล้ว +4

    බුදු සරණයි පැටියෝ . සියළු දෙවියන්ගේ පිහිටයි ❤️🙏

  • @apka5644
    @apka5644 2 ปีที่แล้ว

    සුවාමින් වහන්සේටත් තෙරුවන් සරණයි පැටියෝ ඔයාට බුදුසරණයි තෙරුවන් සරණයි

  • @SushilaRajapakshe-xx8lj
    @SushilaRajapakshe-xx8lj 8 หลายเดือนก่อน

    මෙවන් දරුවන් දැකීමත් අපිට ලොකුම වාසනාවක් බුදුසරණ යි ජේසුපිහිටයි ඔබට. පැටියෝ ජයවේවා !

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว +17

    කියන්න වචන නැහැ . නියමයි . බුදු සරණයි පුතා .🧡🧡🧡🙏පුදුමයක් ඇත්තටම.

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว +13

    ඉතාමත් හොද අම්මා කෙනේක් අමිමා යන අකුරු තුනේ නියම වටිනා කමක් දීපු මවක් ..පිංවත් දරුවෙක් ලැබී ඇත..බුදු සරනයි..රියලිටි තරග වලටනම් දාන්න එපා වටිනාකම අඩු
    වෙනවා ..පංසල සහ පාසල හරහා දරුවා යොමු කරවන්න ..

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +14

    හරේන්ද්‍ර ඔබ වෙනදාමෙන් අදත් වැදගත් වටිනාදෙයක්තමා සමාජයට දෙන්නේ මේ පිංවත් දරැපැටියා අපේපිනට ලැබුණු පුතෙක් බුදුසරණයි

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 5 หลายเดือนก่อน +1

    බුදුසරනයි රත්තරන් පුතේ......චූටි අත් දෙකත් වැදගෙන හරිම පිං පාටට ඉන්නවා...බලන්න ලස්සනයි මේ මැණික.......පරිස්සම් කරගන්න දෙමවුපියන්....

  • @kanthikanthi2998
    @kanthikanthi2998 2 ปีที่แล้ว +1

    බුදු සරණයි රත්තරන් පුතේ ඔයාට....වාසනාවන්ත සුභ අනාගතයක් වේවා .