අවුරුද්දට නාරං කැවුම් - Episode 1038 - New Year Naran Kavum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අවුරුද්දට නාරං කැවුම්
    පොල් කෝප්ප 2
    සීනි ග්‍රෑම් 125
    වතුර කෝප්ප 1/2
    එනසාල් 2
    බැදපු හාල්පිටි මේස හැදි 2 - 21/2
    බැටර් එක සඳහා
    අමු හාල්පිටි මේස හැදි 4-5
    වතුර
    කහ තේ හැදි 1/2
    පැණි සමග හදනවා නම්
    පැණි කෝප්ප 1/2 - 3/4
    සීනි මේස හැදි 4
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 63

  • @madaradias73
    @madaradias73 ปีที่แล้ว +22

    මිස් නම් හැමදාම මගේ හිත කියාවනවා.. නාරං කැවුම් හදන්න ආස හිතිලා. අනෝමාස් කිච්න් එකේ අලුතින් රෙසිපියක් දායි කියලා හිත හිත හිටියේ පහුගිය ටිකේ. බොහෝම ස්තූතියි ...

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +4

    නිරහංකාර ඔබතුමියට ලබන්නාවු මේ සිංහල අලුත් අවුරුද්ද ජය හා සතුට සේම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🪔💗

  • @dnnbuddy
    @dnnbuddy ปีที่แล้ว +2

    අපි අද මේ recipe එකට නරන් කැවුම් හදනෝ... හැබැයි බැදපු පිටි වෙනුවට කුරක්කන් පිටි බැදල දාන්නේ. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!💯💥👍🙏🌼

  • @rosejayasinghe3020
    @rosejayasinghe3020 ปีที่แล้ว +4

    කිතුල් පැණි දානව නන් කොච්චර දාන්න ඕනද ??

  • @champasurangani3639
    @champasurangani3639 ปีที่แล้ว +1

    Thanks miss.😋😋narankyaum hadala balnnaona.❤️❤️👍👍

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්. බුදු සරණ වේවා

  • @chandimakumuduni6716
    @chandimakumuduni6716 ปีที่แล้ว +1

    ස්තුතියි ..❤❤

  • @afridahamed6798
    @afridahamed6798 ปีที่แล้ว +2

    Me sere Ramazan avuruddhata me naran kewum hadhandone aunty
    Godaak sthoothi hadanne vidhiha kiyala dhunnata

  • @gawuriperera7486
    @gawuriperera7486 ปีที่แล้ว +1

    Aunty I want to get no one's you make many years back bread pizza. I want to get to now oven toaster you have in your kitchen can use the toaster oven to make the french frys. Please do let me now about it 🙏

  • @Roinprsh
    @Roinprsh 4 หลายเดือนก่อน

    Jeevithe palaweni wathawata me sare awuruddata haduwa harima rasata niyama vidiyata awa.hodaak sthuthi oba thumiyata

  • @nadeeshamaduwanthi4821
    @nadeeshamaduwanthi4821 ปีที่แล้ว +1

    Miss podi maalu paan kudu thawarala kohomada feezer karanne.saman hadaganiddi presacooker ekak onemada

  • @user-tq3hl5kz5d
    @user-tq3hl5kz5d 4 หลายเดือนก่อน

    Man kalinma heduwa. Hrima rasai. Thanks miss

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤️සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 ปีที่แล้ว

    Hi Anoma, do you know why this is called "නාරං කැවුම්"?
    Doesn't it have anything to do with citrus 🍋? I thought you must add the නාරං zest to it so that it gets the flavor.
    Thank you for sharing your cooking experiences with everyone🎉
    Best wishes for a prosperous New year with lots of love and blessings from Canada ❤

  • @renukasenadheera1452
    @renukasenadheera1452 ปีที่แล้ว +3

    අපි හදන්න පුරැදු වෙලා තියෙන්නේ පිට්ටු හදල අපේ ආච්චි ල අම්මල හදපු විදිහ

    • @dineshikagunawardhana4875
      @dineshikagunawardhana4875 ปีที่แล้ว

      A godapara ane... me naarn keum... 😋

    • @user-bg6sg1yd4j
      @user-bg6sg1yd4j ปีที่แล้ว

      පිට්ටු වලට .නාරං ඉස්ම මිරිකල .ලුනු කුඩු.මිරිස් කුඩු,කහ කුඩු.. ස්වල්පයක් මිශ්‍ර කරල පැනි සමහ වලඳන්න...

    • @sagarikakumari7062
      @sagarikakumari7062 9 หลายเดือนก่อน

      එහෙම ගොඩක් රසයි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Naran kawum hadanna asa hithuna.😋👍

  • @yamunawickramasinghe9038
    @yamunawickramasinghe9038 ปีที่แล้ว +1

    Thank you aunty.. my favourite sweet ❤

  • @kumarigamage5383
    @kumarigamage5383 11 หลายเดือนก่อน

    Thanks Dear 🌹 🌹🌹 ❤️❤️

  • @maheshikainduruwa7595
    @maheshikainduruwa7595 ปีที่แล้ว +1

    From where can i buy this packet of coconut?

  • @subashinijayawardena9785
    @subashinijayawardena9785 ปีที่แล้ว +1

    මිස් මේ පොල් කොහෙන්ද ගන්නේ

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 ปีที่แล้ว

    Anee බොහොම ස්තුතියි ❤

  • @chamanilanarol8452
    @chamanilanarol8452 ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තූතියි ❤

  • @mbcanada6090
    @mbcanada6090 ปีที่แล้ว

    Thank you aunty ..you arethe best ❤✊

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว

    My favourite kavum. Thanks for this recipe

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Mun eta bedala piyali karala ekkaraganna oni evita harima rasai obathumiyata godark sthuthi

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Thanks thanks thanks

  • @chamilafernando4895
    @chamilafernando4895 ปีที่แล้ว

    හකුරු වලින් හදන්න පුළුවන් ද

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 ปีที่แล้ว

    ඒ පොල් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද .මිස්

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි 💐❤️

  • @sandaniprasangika2181
    @sandaniprasangika2181 ปีที่แล้ว

    Welithalapa hadana widiyath kiya dennako aunty

  • @fathimashanaz4412
    @fathimashanaz4412 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @prashikaoa1358
    @prashikaoa1358 ปีที่แล้ว +1

    Godak istuti obatumiyata ❤

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Kohenda me pol packet ganne

  • @deepanidias4060
    @deepanidias4060 ปีที่แล้ว +1

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว

    Miss munguli hadannako.watalappan hadanna

    • @mewnaperera9765
      @mewnaperera9765 ปีที่แล้ว

      th-cam.com/video/QI-pM4EZIXY/w-d-xo.html

  • @lakshankavinda6690
    @lakshankavinda6690 ปีที่แล้ว

    pani danawanm kochcharak danna onida

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว

    ane mama hoyapu recepe ekak

  • @mak11647
    @mak11647 ปีที่แล้ว

    කවුරු හරි දන්නවද මේකට "නාරං" කැවුම් කියන්නේ ඇයි කියලා???
    හැමදෙනාටම සුභ අලුත් අවුරුද්දක්...🙏

  • @CookingWithDona
    @CookingWithDona ปีที่แล้ว +2

    I started a TH-cam cooking channel called Cooking With Dona. Thank you

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 ปีที่แล้ว

    Me pol packet ganna puluwan koheda, price ekath kiyanna

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    ❤️❤️😍

  • @kushanthapethum3728
    @kushanthapethum3728 ปีที่แล้ว +1

    🍮️🍽️

  • @nimalsenarathne1157
    @nimalsenarathne1157 ปีที่แล้ว +1

    මේ පොල් පැකට් කියක් වෙනවද අාන්ටි

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 4 หลายเดือนก่อน

    පැණිපොල් වලට බැදපු රුලං, කජු, රටඉදි, වියළි දෙහිලෙලි ස්වල්පයක්,එකතුකලාම නාරංකැවුම්‍ හුගක් රසවත් වෙනවා.

  • @achalachathurangani8524
    @achalachathurangani8524 ปีที่แล้ว +3

    ඇන්ටි ඕවට කියන්නේ නාරං කැවුම් නෙමේ,පොල් කැවුම්.නාරං කැවුම් හදන්නේ පිට්ටු වලින්.

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +2

      ලෝකෙ එකම කෑම එක විවිධාකාර විදියට හ්දනවා. ඒ හැටි . පොල් කැවුම් සහ නාරම් කැවුම් දෙකෙ වෙනසක් තියෙනවාද. නොදන්න නිසයි මම අහන්නෙ. මොකද මම එක පාරක් කෑවා ඔයාල ඔය කියන පිට්ටු එකෙන්.

    • @achalachathurangani8524
      @achalachathurangani8524 ปีที่แล้ว +1

      පිට්ටු වලින් කියන්නේ,පිට්ටු වලට සීනී දාලා .

    • @user-bg6sg1yd4j
      @user-bg6sg1yd4j ปีที่แล้ว

      නාරං කැවුම් හදන්නෙ ඉදුනු නාරං අව්වෙ වේලල පාන්පිටි පැනි සමග මිශ්‍ර කරල .නාරං ගෙඩියෙ ගාල ගැඹුරු තෙලේ බැදගන්න...

    • @sagarikakumari7062
      @sagarikakumari7062 9 หลายเดือนก่อน +1

      ​@@user-bg6sg1yd4jතොගෙ අම්මා වෙන්න ඇති එහෙම හදන්නේ

    • @user-zx2pl8fv8x
      @user-zx2pl8fv8x 4 หลายเดือนก่อน

      නාරං කැවුම් හදන් හෙ ඔය ක්‍රම දෙකටම නෙවෙයි අපේ ක්‍රමයට හරියට හදන හැටි දැනගෙනයි කියලා දෙනවා නම් වටිනව

  • @deepikafrancis7320
    @deepikafrancis7320 4 หลายเดือนก่อน

    ඔයා හිනා වෙන් මාර වෙලද දැන්විමක්නේ කරන්නේ වෙන කවුරැත් කරන්න නැනේ

  • @sllooks
    @sllooks ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @nayominawarathna1232
    @nayominawarathna1232 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤