මාළු පැටිස් - Episode 961 - Beginners Course

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 243

  • @Nadeew
    @Nadeew 2 ปีที่แล้ว +153

    හැමදාම තරුණ අපිට විතරමයි කෑම හැදුවේ අම්මා වගේ.අරගලේට අපිත් එකක් ඉන්න එකට අපි ගොඩක් ආදෙරෙයි ❤️ හැමදාම අපිත් එක්ක ඉන්න ආදරෙන් හැමදේම කියල දෙනවා වගේ හිතට හයියක් දැනෙනවා අපිට ❤️🙏 බොහොම ස්තුතියි අපි හැමදාමත් ආදාරෙයි.අපේ හිතේ හැමදාම ඔබේ කරුණාව රැදිලා තියේවි ❤️

    • @sudarshikatharangni4794
      @sudarshikatharangni4794 2 ปีที่แล้ว +1

      M M is an absolute nightmare for us us to get to work work in and around and wework on our our site for the last couple weeks weeks away with a family holiday for for for for the week can can week week

    • @deepikakahandawala883
      @deepikakahandawala883 2 ปีที่แล้ว +3

      🤮🤮🤮🤮

    • @devikawijayagunasekara6901
      @devikawijayagunasekara6901 2 ปีที่แล้ว +3

      Very nice lady your appearance and the way of talking excellent. thank you very much madam

    • @shiranthigamage759
      @shiranthigamage759 2 ปีที่แล้ว

      Potato

    • @vajirashanthi8775
      @vajirashanthi8775 2 ปีที่แล้ว

      If

  • @roshanifernando5456
    @roshanifernando5456 7 หลายเดือนก่อน +6

    මම ගොඩක් ආසම මිස්ගේ නිහතමානි හිනාවට ඒ විතරක් නෙමෙ කටහඩ ,පිලිවෙල මේ වගේ හැම දේම ජේසු පිහිටයි මිස් ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් ... ❤❤❤

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 ปีที่แล้ว +33

    අනෝමා ආන්ටි කතා කරන විදිය හරිම ආදරණීයයි..!❤️❤️❤️

  • @sasidaramallawaarachchi8157
    @sasidaramallawaarachchi8157 2 ปีที่แล้ว +3

    ඔයානම් හරිම ආදරණීයයි .ඔයා කියල දෙනවිදිහ හොදටම තේරෙනවා . වෙන අය වගේ විකාර වැල්වටාරම් නෑ .හරිම පහදිලියි.ඔයට අපි ආදරේයි ❤️

  • @nethwijeratne1306
    @nethwijeratne1306 2 ปีที่แล้ว +4

    හොඳටම පිරිමහගෙන උයන්න කියලා දෙන එක ගැන ස්තුතියි...... දැන් තියෙන ආරථික ප්‍රශ්නත් එක්ක....අරගල බිමේ පොදු ජනතාව එක්ක දැක්කම සතුටු හිතුන..ස්තුතියි 🌹🌹❤

  • @niroshadisanayaka1605
    @niroshadisanayaka1605 2 ปีที่แล้ว +5

    ආන්ටිගේ කටහඬ හරිම ආදරණියයි❤️.හරිම ආසාවෙන් විඩියෝ බලන්නේ.ආන්ටිගේ රෙසිපින් මම හදනවා.බුදුසරණයි.

  • @nmmadushankanilu968
    @nmmadushankanilu968 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි ආන්ටි අද ගෙදර හැමෝම ඉන්න නිසා tea time එකට හදන්න දෙයක් හිත හිතා හිටියෙ .මේක හදනවා .ආදරෙයි ආන්ටි .තෙරුවන් සරණයි 😘😘😘😍😍😍😍💝💝💝💝💝💝

  • @amararathnayake897
    @amararathnayake897 2 ปีที่แล้ว +5

    කියලා දුන්න විදියටම හැදුවා.රසට ආවා ස්තූතියි! අනෝමා මිස්

  • @kishairomi5984
    @kishairomi5984 ปีที่แล้ว +7

    මව් ගුණ පිරී ඉතිරී යන ආදරණීය අම්මා ❤❤❤

  • @manelfonseka4648
    @manelfonseka4648 ปีที่แล้ว +1

    Thank you for your clear demonstration

  • @NiroshaDamayanthi-f3d
    @NiroshaDamayanthi-f3d หลายเดือนก่อน

    Harima aadaraniiyai kathakarana piliwelak adarei medam

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 8 วันที่ผ่านมา

    Looks 😋 thanks Anoma, 🙏🙏🙏

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 10 หลายเดือนก่อน

    Thank you so much.God Bless you.

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +12

    නිරහංකාර නිහතමානී කමට ගරු කරනවා හදවතින්ම ❤️

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว +1

    හැමදාම මන් අනෝමා අක්කිගේ විඩියෝ බලලා හදනවා රසයි , නිරෝගී සුවය , දිර්ගායු,,,,,පතමි

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว

    ඔබට බෙහෙවින්ම පිං,,, දැනුවත් කිරීම පිලිබද ව 🙏🙏🙏🙏🙏

  • @WajiraWijewickrama
    @WajiraWijewickrama หลายเดือนก่อน

    ඔයාගෙ කටහඬ ට..බඩ පිරෙනවා...ඒ හඩත්..කෑම රස වැඩි කරලා

  • @RushanthiDeSilva
    @RushanthiDeSilva 3 หลายเดือนก่อน

    Oyage kama recipe harima rasai .hada gannath harima lesi.❤❤

  • @padminieabeywardena493
    @padminieabeywardena493 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @amararathnayake897
    @amararathnayake897 2 ปีที่แล้ว

    කියලා දුන්න විදියටම හැදූවා.රසට ආවා ස්තුතියි! අනෝමා මිස්

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว

    Oya kener wediyater saman haduwa excellent thanks

  • @champikadharmadasa5045
    @champikadharmadasa5045 5 หลายเดือนก่อน

    Thank you very much for the lesson 🙏❤️

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 10 หลายเดือนก่อน

    Thankyou Anoma, for your interestingcookery demonstrations.Could you please show batters using whole wheat flour added to plain flour? 🎉😊

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 ปีที่แล้ว +1

    Thank you mrs .Anoma .
    Stay safe & blessed .

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +1

    ඊයෙ ඩම්ප්ලින් හැදුව.රසට ආවා.
    ස්තූතියි මිස් අනෝමා..👍😍

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @mayuriwarnakulasuriya1990
    @mayuriwarnakulasuriya1990 2 ปีที่แล้ว +5

    Thank you very much aunty. Always with a smile and teaching with a genuine interest. Appreciate your efforts 🙂

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි නිරෝගි සුව ලැබේවා

  • @nimaledirimanna8971
    @nimaledirimanna8971 4 หลายเดือนก่อน +1

    ☺💗taste superb

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 11 หลายเดือนก่อน

    හරි ෂෝක් අනෝමා.❤🌹

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 ปีที่แล้ว +6

    Thank you for the simple recipe. 😊 God bless our country 🙏

    • @marianrodrigo3371
      @marianrodrigo3371 2 ปีที่แล้ว

      I made this recipe just now. Thank you 💗

  • @k.n.lpiris5245
    @k.n.lpiris5245 2 ปีที่แล้ว

    Harima saralai honda pehadili kirimak kaalya nasthi kale nehe bohoma sthithi

  • @nilushasanjeewani
    @nilushasanjeewani 2 ปีที่แล้ว

    සුපිරි ඇන්ටි.අපිත් හැදුව .හරිම රසයි .රස පිනා යනවා

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 10 วันที่ผ่านมา

    Thank u so much

  • @sujeewarangani3065
    @sujeewarangani3065 11 หลายเดือนก่อน

    mata thama aurudu 16 math ada haduva first time haduve❤ harima rasayi😊❤ thank you ❤

  • @devikaabesirigunawardhane9811
    @devikaabesirigunawardhane9811 11 หลายเดือนก่อน

    You are a very loving mother...always zi enjoy with your recipes...Great full to you
    And zi need to know these patis can keep in freezer for lster fry??❤❤

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි 🌷🌷

  • @StellaStellaindrani
    @StellaStellaindrani 8 หลายเดือนก่อน +1

    Oya kiw videyatama man heduwa rasata hodatama away b s thanks.

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 2 ปีที่แล้ว

    bohoma sthuthi oba thimiyata

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 ปีที่แล้ว

    Thank you very much Anoma

  • @dileenigomes4109
    @dileenigomes4109 ปีที่แล้ว +3

    Hi Anoma I try your recipes and it comes out very well. Thanks for the excellent way you explain and for the tips you give. You have a very pleasant smile and keep it up. All the very best with your future cooking recipes. ❤

  • @pramilanakandala9510
    @pramilanakandala9510 ปีที่แล้ว

    Thanks anoma akka, ada man hadanawa patis
    Man inne Australiawe.
    Oyage recipes goda help wenawa.
    Oyata budusarani

  • @RushanthiDeSilva
    @RushanthiDeSilva 3 หลายเดือนก่อน

    ❤❤❤Thank you very much❤❤❤

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Thankyou miss hama dema hodata keyala danawata jesu pehetai❤❤❤❤❤❤ miss

  • @samanthidecosta9897
    @samanthidecosta9897 2 ปีที่แล้ว +2

    Thank you Anoma 🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 ปีที่แล้ว

    Thanks you very much Anoma

  • @anandas.k.weerakkody4575
    @anandas.k.weerakkody4575 2 ปีที่แล้ว

    My dear, I greatly appreciate yor presentations. In the very near future I intend compensate you very dearly

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว +1

    Madam I made the garlic bread il came nicely. Thank you very much. Take care bye bye. 🌹🌹🌹😁🏡👍

  • @krishankagayani6836
    @krishankagayani6836 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි aunty♥️♥️♥️♥️♥️

  • @Nadeew
    @Nadeew 2 ปีที่แล้ว +6

    ආන්ටි පැටිස් හැදුවා රසයි හරිම සුවදයි පැටිස් ගොඩක් හදාගත්තා ඒ රෙසිපි එකෙන් ❤️😋

  • @devwithsoul
    @devwithsoul 2 ปีที่แล้ว +5

    How adorable !! The pattis looks yummy too

  • @kimliana5004
    @kimliana5004 2 ปีที่แล้ว +1

    Madam mama ada heduwa pastry eka .hodata awa...thank you .❤💐🙏

  • @charuabeywikrama582
    @charuabeywikrama582 ปีที่แล้ว

    Thank you miss🙏🙏

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 ปีที่แล้ว

    ඔයා හරිම ආදරණීයයි ඔයාට හැමදාම ආදරෙයි

  • @priyadarsanidarsani2667
    @priyadarsanidarsani2667 ปีที่แล้ว

    Thanks ❤

  • @ashokapriyangani1531
    @ashokapriyangani1531 2 ปีที่แล้ว +1

    රසයි මම හැදුවා හොදට කියා දෙනවා අනෝමා ආන්ටි

  • @Sapphire-c4l
    @Sapphire-c4l 8 หลายเดือนก่อน +1

    Ane ettmata saralai. Puduma nihathamani, kisima loba kamak nethuwa kiyla denqa. Anika loku loku sankeerna talks ne. Niymai.

  • @madushaniranjani9663
    @madushaniranjani9663 ปีที่แล้ว

    👌👌👌Thanks

  • @donadorothy4458
    @donadorothy4458 ปีที่แล้ว

    Anoma, good work 👏

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 2 ปีที่แล้ว

    Thank you darling Aunty 💖

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    හැමදාම.එන්න..අපිබලා.ඉන්නවා.ගොඩක්.ස්තුතියි
    .❤🙏👍👍👍🌹🌹🌹

  • @KosalaSew-qy3lc
    @KosalaSew-qy3lc ปีที่แล้ว

    Anty kiyala dena vidiya dakkama kama hadanna Asa hithenawa.....

  • @ThashniSilva0512
    @ThashniSilva0512 2 ปีที่แล้ว +12

    Hi Anoma, can I fry these in the air fryer? If so what’s the temperature and for how long?
    Thank you for sharing wonderful recipes and tips with us 😊👍🏻

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +1

    Thank you Anoma

  • @iresharawihari9916
    @iresharawihari9916 6 หลายเดือนก่อน +1

    Thank you❤

  • @christinewickramasinghe2680
    @christinewickramasinghe2680 ปีที่แล้ว

    Thanks 🎉🎉❤❤

  • @suraniweerasinghe8707
    @suraniweerasinghe8707 2 ปีที่แล้ว

    Thanks for the lovely recipes 😘.

  • @ajanthaAbeywickrama
    @ajanthaAbeywickrama 10 หลายเดือนก่อน

    අපිත් හැදුවා. 👌👌👌♥️♥️

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 ปีที่แล้ว +1

    Thanks Anoma I have not made this for ages.

  • @suchithrarajapathirana9733
    @suchithrarajapathirana9733 2 ปีที่แล้ว +1

    Aunty baked patis hadana hatith kiyala dennako.. man hamadama oyage videos balanawa.. god blz u...

  • @dilinipriyangika5369
    @dilinipriyangika5369 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ආන්ට්‍ ඔයා අම්මා වගේම කියලා දුන්නා

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Thanksverymuch

  • @heshiniwickramasuriya1479
    @heshiniwickramasuriya1479 ปีที่แล้ว +1

    Can we make the Pattis dough with the filling or without the filling and keep it inside the fridge and fry it the next day?

  • @nimmiburhan7206
    @nimmiburhan7206 9 หลายเดือนก่อน

    ❤❤thank you mam

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Thank u..my mother make this to us for tea.i can remember.tks anoma.

  • @sumukhimahawaduge
    @sumukhimahawaduge ปีที่แล้ว +1

    Hi Aunty,
    Could you kindly let me know the time and the temperature to bake patties

  • @wasanthiperera7846
    @wasanthiperera7846 2 ปีที่แล้ว

    R u supporting the nations drive. Very good. Glad to know that. 😌

  • @SameeraPerera-v7m
    @SameeraPerera-v7m 28 วันที่ผ่านมา

    Patis katlat ralls hadala fridge eke thiyala badinne kohomada ewa kedenawa
    Kiyala denna miss

  • @Shinycorner-fm6sb
    @Shinycorner-fm6sb 5 หลายเดือนก่อน

    Aunty , paan piti cup 1 aran thiyenne measuring cup 1 da?

  • @rasikarathnasinghe4611
    @rasikarathnasinghe4611 2 ปีที่แล้ว

    Thank you verymuch dear , you give us the cooking knowledge and eazy trps keep it up good luck👍👍😊😊😊

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว

    Thanks!

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 2 ปีที่แล้ว

    haree lassanata kiyala denawa ahn inna asi

  • @srikanthihada5977
    @srikanthihada5977 2 ปีที่แล้ว

    Thanks miss

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว

    හැමදාම අපි ආදරෙයි අනෝමා අක්කි

  • @ajanthaperera4735
    @ajanthaperera4735 2 ปีที่แล้ว

    THANKS ANOMA❤️

  • @sithyrafeek3212
    @sithyrafeek3212 2 ปีที่แล้ว +2

    Anoma you are an excellent teacher thank you for showing the easy way to make guns curry puffs looks yummy 😋😋😋❤️❤️👍❤️

  • @sarojakadane5647
    @sarojakadane5647 2 ปีที่แล้ว

    Tanks.❤️😘

  • @maneeshawickramanayake768
    @maneeshawickramanayake768 2 ปีที่แล้ว +1

    Please let me know whether this could be baked in an oven if so whats the temperature? and do we need to apply anything like egg or butter before baking?

  • @apsaraherath6081
    @apsaraherath6081 2 ปีที่แล้ว +1

    Tks

  • @ironladysubothini580
    @ironladysubothini580 2 ปีที่แล้ว

    Thanks for the message

  • @ruvinicoonghe1544
    @ruvinicoonghe1544 2 ปีที่แล้ว

    thanks 🙏

  • @NimalaUduwerella
    @NimalaUduwerella 2 หลายเดือนก่อน

    ඊස්ට් පැකකට්එක ෆිුජ් එකේ තියන්න .කල් තියාගන්න පුඵවන්

  • @madhushikafernando5891
    @madhushikafernando5891 2 ปีที่แล้ว

    You are so loving and amazing aunty .Bless you! 🙏

  • @JayanthaRajapaksha-m7c
    @JayanthaRajapaksha-m7c 18 วันที่ผ่านมา

    පුතා, මම ඔයාට වඩා ගොඩක් වයසයි.. ඒවුනාට ඔයා එක්ක ඉන්න කාලය තුළ මං ඔයාටත් වඩා තරුණ වෙනවා වගේ දැනෙනවා... හරීම ලස්සණට, පැහැදිළිව විතරක් නෙමෙයි.. හරීම හුරුතලේට කියල දෙනකොට අහන් ඉන්ට ආසමආසයි...

  • @saumyasandunika7084
    @saumyasandunika7084 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 2 ปีที่แล้ว

    Thank you madam. ❤❤❤

  • @nangabnew7775
    @nangabnew7775 4 หลายเดือนก่อน

    Why didn't you add a beaten egg to the dough?

  • @sudenifernando8791
    @sudenifernando8791 2 ปีที่แล้ว

    Thank u for your recepies can we bake this and for how long Firsttime I made bread rolls from yr recepie yummy