✔ හරියටම කිරි ටොෆි හදමු Sri lankan Milk toffee (Kiri Toffee) ApeAmma (Eng Sub)
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Milk toffee(Kiri Toffee)
හුඟක් අයට කිරි ටොෆි එකේ පදම ගන්නත් කපාගන්නත් බැරි අවස්ථා තියනවා. මම හිතනවා මේ විඩියෝ එක ඒ අයට උදව්වක් වෙයි කියලා.
Like "Ape Amma"
/ ape-amma-547954888741188
හරියටම කිරි ටොෆි හදමු
apeamma, ape amma, Apé Amma
ape amma channel
Sri lankan Milk Tea
• ✔ රුධීරයේ සීනි පාලනය ක...
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
0755371187
එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html&index=3
අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. th-cam.com/channels/MWV6Ztmtj3EcBtF8aoVsaQ.html
👍
මේ කිරිටොෆී අච්චුව ප්‍රධාන නගරවල කිචන් අයිටම්ස් විකුණන කඩ සාප්පු වල තියනවා.
✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි Puhul Dosi making method by Apé Amma >> th-cam.com/video/1ybe89XaI00/w-d-xo.html
අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝස් ශෙයා කරන්න. >> facebook.com/ApeAmmaFans/
ගොඩාක් කෑම හදන යුටියුබ්ස්ලා ඉන්නවා හැබැයි අපෙ අම්මා කියලා දෙන හැම කෑමක්ම ඇත්තටම හරියටම රසටම හදාගන්න පුලුවන් .
කෑම හදන යූටියුබ්ස්ලාගෙන් අපෙ අම්මා තමයි best ❤️❤️❤️❤️
දිනපතා දාන විඩියෝ බලන්න ෆේස්බුක් එකට ලයික් එකක් දාන්න. facebook.com/ApeAmmaFans/
මුළුතැන්ගෙයි උපකරන සඳහා වවුචර් දිනාගත් කෑම පිසීමේ තරගයේ ජයග්‍රහකයෝ බලන්න th-cam.com/video/-6DpkCEz7Xg/w-d-xo.html
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්.
කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා.
ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න.
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා.
එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ.
අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා.
මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න.
ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි.
කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා.
th-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
මමත් හැදුවා හරිම රසයි පදම ඒ විදිහටම ආවා බොහොන ස්තුති යි අපේ අම්මා .❤️❤️❤️❤️😘
බොහොම ස්තූතියි, අපේ අම්මා. වීඩියෝ එකේ විදියට හොඳට හැදුව. රසයි, හරිම සතුටුයි. 🥰🥰🥰🥰
මාත් මේ විදියට හැදුවා,ඇත්තටම රසයි ඒ වගේම ආවා,ගොඩාක් ස්තුති අපේ අම්මා🙏❤️😍❤️
මේ පාරත් කිරි ටෝෆි හැදුවා ස්තුති ආදරනිය අපේ අම්මා .දිනෙන් දින දියුණුව labava බුදු සරනයි .සුබ අලුත් අවුරුද්ද ක් වේවා නිදුක් නිරෝගී සුවය labava බුදු සරනයි අපේ අම්මා .💐💝💐
අපේ අම්මගෙ රෙසිපීස් මට කවමදාකවත් වැරදුනේ නෑ. මන් ගොඩක් කෑම ජාති හදන්න ඉගෙන ගත්තෙ
.අපේ අම්මගෙන්. දීර්ගායුෂ
පතනව අපේ අම්මට.🥰🥰💝💝
අපේ අම්මා ඔයා නිසා මමත් රසට අද කිරි ටොෆි හැදුවා. ගොඩක් ස්තූතියි. 😋😋😍
මේ විදිහට හැදුවම නියෙමෙට ආවා ස්තූති අපේ අම්මා 😘😘😋
Sirawata
@@sahan-f2v qlll
Oww ❤️
Math haduwa, hodatama awa. Thanks amma
l
ඔබට ගොඩක් ස්තුතියි ඔබකියන ආකාරයට ම හැදුවා නියමෙට ආවා
නියමයි. මගේ wife හැදුවා. නියමෙට ආවා. ඔයානම් මේක නියමෙට කරනවා. දිගටම කරන්න. ගොඩක් ස්තූති!!!
I lost my long used recipe for milk toffee. Then I watched this video & yesterday I made them again and they came perfect. Thank you so much.😍😍😍🙏🙏🙏
Harima rasai hodatama awa Thank you ape amma❤
මමත් හැදුවා.හරිම රසට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි අපේ අම්මා.
Kire tope bulo unama newath sadhagnna puluwanthe khomadha
කියපු විදියටම හදුවා.. නියමට ආවා...ගොඩක් ස්තුතිය 🙏🙏
This is the perfect recipe I have found so far. My milk toffees come perfect as I follow your recipe.
Thank you ape Amma. ❤
You are a wonderful lady. ❤
thanks ape amma kiri toffee tika niyametama awa🥰🥰🙏🙏
මම හරි ආසයි මේ අපේ අම්මා channel එකට honda පැහැදිලිවම කෙනෙකුට තේරෙන්න කියනවා අනිත් චැනල් වගේ නෙමෙයි
අපිත් මේ විදිහට හැදුවා. රසම රසයි..😍☺️
ස්තූතියි අපේ අම්මා 👩🍳👩🍳
මාත් හැදුවා හරිම රසයි ස්තුතියි අපෙ අම්මා
Math haduwa kade ewatath wada rasata awa thnk u ape amma😍😍😍
Math heduwa me vidiyata hariyatama awa harima rasai thank u ape amma
මන් මේ recipe එක හොය හොය හිටියේ ගොඩක් ස්තූතියි කිරි ටොෆි හදාගන්න විදිය පැහැදිලිව කියලා දුන්න අපේ අම්මට. 🌹🌹
ස්තූතියි 😊
Mata hadaganabariuna aei a
Oyata pin ape ammaaa...adareiii.oya nisa man vadda vage Kama hadanavaa.oya kiyala Dena Eva ee vidihatama haduvaki....godak pin oyata...budusaranaiii.😍😍
Harima rasai hodata awa thanks ape amma❤❤
Mamath haduwa meka balan. Godaak rahai😋😋
Thank you ape amma!!😘
ඒ කියපු විදියටම ආවා😍👍👍
Thank you!!!!! Ape amma
කියල තියෙන විදිහටම හැදුවා
හරිම රසයි
Thankyou
පදම හරියට ආවා😊😍😊😊
හරියටම ආවා අපේ අම්මා.
මමත් හැදූවා ස්තුතිය අපේ අම්මා ❤️😘
Ape amma kiyapu widihatama heduwa...hariyatama kiri toffee heduna...thank you soo much
niyami math haduwa padamat awa mn ada thama issalama haduwe harima rasai e wagema lassanata awa kiritofi eka
හරියටම හරි
. Thanks
oba thumiyata puluwannam konda kawm hadana widiya kiyala dennako..oba thumiya ithama saralawa hama kamakma hadana krama kiyala denawa..akata godak sthuthi..
Aththata watina vidio ekak .bohoma pin amma
කිරි ටොෆි එක මරුවට ආවා thank you❤
හරිම රසයි ස්තුතිය අපේ අමිමා 😍🌼🌼🌼🌼🌼🌼
ස්තුතියි හරිම අපූරුවට පැහදිලිව තේරේන්න කියා දෙනව මාත් හැදුවා මේ විදියටම ආවා..
Video eke vidiyata kiri toffee haduwa. Niyamai. Thank you madam
හරිම රසයි අපෙ අම්මා
mat haduva. harima rasata ava. Thank you
I made it and became really well. Thank you so much.
මමත් කිරිටෝෆ් හැදුව හොදට ආව. වෙනද හැදුවම මෙච්චර හොදට එන්නේ නැ. බොහ්හොම ඉස්තූති අපේ අම්මට නිවරදිව් කියල දෙනවට.
ස්තුතියි අම්මා..මන් ගොඩාක් ආස කෑමක්....
Thun hathara wathawak ma hadalath hari giye nathi hinda atherala dalai thibune kiritofee hadana eka. Eth me timing hariyatama follow karala me para haduwama hodatama awa. Bohoma sthuthi ape amma!!!
හරියට ම ආවා අපේ අමිමා
👍
Apie vidiyatama haduwa 🍯ape Amma godak sthuthii🥰
Api හැදුවා 😊 rasai
Harima rasai ape amma. Apith haduwa..😚😘😙
wow man try karala thiyenawa kiri topi hadanna eka dawasakwath hari giye ne. me vidiyata heduwoth hodata thiyei thanks ape amma
ow me widiyatama karanna, non stick bhajanaka hadanna. adiya ganakama ekak nowei nam, madyama pramanayatam wada aduwen thiya ganna. ethakota mama kiyapu welawal wenas wenna puluwan.
We made it too it turned out very well . You are very good at cooking.Thank you
Came out really well❤
Ada thamai mata milk toffee padama hariyatama ganna puluwan une . Godak pin oyata.
Math hadala balanna ona thanks 😊
Thank you kiyala dunnata
attatama oya kama hadanwa wagama lassanata apata terana vidiyata kiyala danawa.mama asama kamak obata theruwann saranai ape amma.
😊
Thanks Ape Amma
Hallo ape amma, oyage kiri toffe mama heduwa ... harima rasai . ehkata oyata mama tharu dahayak dennawa . thank you, oyata budu saranai👍💗💙
Thank you so much! You explained very well it became good same time 😊😍
Sthoothiy... Ape Amma mamath haduwa..
Mamath deparakma haduwa. soft ekata rasata niyamatama thibuna. Sthuthi ape amma ❤️
ස්තුති ඔබතුමියට
.god jod .❤❤❤කල්තබා ගන්නේ කොහොමද?( ස්වයන් රැකියාවක් කරනවන්)
Can’t wait to make this recipe
ape amma thanks aethatama oba hadana kama harima rasha athi mama einne pitarataka lankawata awama ape amma hadana kama siyallama hadanawa eidiriyatah mewage hoda dewal karanna sakthiya dahiraya lebewa kiya parthana karanawa jp bs
bohoma isthuti.
Thankyou i made it at home it was delicious 😋 thankyou ape amma
api me kiyala thiyena vidiyata kiri tofi haduwa.obata bohoma sthuti....
අපි හැදුවා මාර රසයි🤗
Mth haduwa amme..thank you ♥️
Thank you .
ගොඩක් රසයි අපෙ අම්මා
thank you ape amma.oba kamak hadana widiha pahadili karanne harima sarala widiyata.bs obata
තියෙනවා නියමයි ..
Ape amma oya kiyala dena vidiyatama haduwa.hari shok ekata padamata awa lassanata kapa gannath puluwan una.mage husband harima kamathi.dan mata ona welawaka hadala denna puluwan ape ammata godaaaaak thanks.budu saranai amma oyata
ahanath sathutui!
thank you ape amma. mama asama kemak
Aththatama godak hodai ,man haduva,e kiyana padama e vidiyata a Ava,godak,Thanks
Hodatama awa thanks ape amme
Man asama kama hadanna kiyala dunna thanks apa amma
😊
Wooooooow mang aniwaren meka hadanawa asha hituna kerala balanna
Math haduwa 😍😍😍
සුපිරි වැඩක්
Godaaak pin me wage deyak karana eka.. Mama Middle East wala inne .. rata Inna ayata wageema onama srilankikayekta me channel eka godaaaak watinawa
Thank you so much! showed me ma the recipe & it was delicious.
Thanks 👍👍
බොහොම ස්තූතියි අපේ අම්මා
Wow super. 😋
අපිත් හැදුවා හරිම රසයි 😋😋😋
වයිෆ් ගෙ රෙස්පට් බලපුකාලෙ ඉවරායි..😅 හැදුවා මේක මීට කලින් කව්රුවත් හදල නැති තරම් සුපිරියටම ආව...
Pol kiri toffe kiyala denna
Thank you ape amma it worked
Dawasakata idly hadanna kiyala denna ape amma,mage husband harima asa kemak,
Mamat heduwa. . Hari rasai
Ape amma mewa kochchara kalayak kal thaba ganna puluwada
thanks ape amma Ur voice is sweet ,explaining very well.
Thank you! 😊
Ow
First time I made milk toffee according to your method and came out very well.
Thank yo
Wow amazing video. Thank you ape amma