Horen Bala (හොරෙන් බලා) | Jude Rogans | Priyantha Nawalage | Shehan Galahitiyawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2018
  • 'Horen Bala' performed by Jude Rogans
    Artist - Jude Rogans
    Music - Priyantha Nawalage
    Lyrics - Shihan Galahitiyawa
    #juderogans #shehangalahitiyawa #sinhalasindu
    (C) 2018 Maharaja Entertainments Pvt. Ltd.
    Enjoy and stay connected with us!!
    Subscribe our youtube channel and keep updated :
    / mentertainmentspl
    Official Facebook Fan page :
    / mentertainments
    Follow Us on :
    me.lk/
    Follow us on :
    / mentertainments
  • บันเทิง

ความคิดเห็น • 338

  • @SLRandunu.
    @SLRandunu. 5 หลายเดือนก่อน +167

    2024 අහන උන් මේ කොනට 😂😂😂❤

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +313

    2023 Everyone 🎧❤️

  • @lahirumadushan601
    @lahirumadushan601 ปีที่แล้ว +166

    2023 අදටත් ආසම සින්දුවක් 🥺❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

    • @nilanthaprabath3366
      @nilanthaprabath3366 ปีที่แล้ว

      L
      Qq1

    • @yoshelhasintha172
      @yoshelhasintha172 11 หลายเดือนก่อน +2

      අනිවාරෙන්

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 ปีที่แล้ว +52

    අනෙ මට දැන් අවුරුදු 16 මම මොන්ටිසෝරි යන කාලෙ කියන සින්දු මෙ
    අනෙ එ කාලෙ සින්දු මරු❤😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-593 ปีที่แล้ว +99

    පොඩි කාලේ හැහුවට පස්සෙ එක පාරම මතක් වෙලා ආය ආවා😮

  • @isindushan
    @isindushan ปีที่แล้ว +77

    2023 අහන සෙට් එක කෝ✌️

  • @sithijapansilu7907
    @sithijapansilu7907 9 หลายเดือนก่อน +12

    මම මේක මුලින්ම ඇහුවේ මොන්ටිසෝරි යද්දි දැන් අවුරුදු 18 මට තාම අහනවා 🥺❤️

  • @ameliamalfoy8774
    @ameliamalfoy8774 ปีที่แล้ว +30

    අම්මෝ පොඩි කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්😍❤️‍🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මේ ආදරයට​ 💛😍
      මේ වගේ සිංදු දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න​🙈
      bit.ly/MEntertainmentsYT

  • @samanthaherath5993
    @samanthaherath5993 ปีที่แล้ว +72

    2023 🥺❤️‍🩹කොහෙදෝ අතරමං කරනවා මේ සින්දු.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @harithapawan7282
      @harithapawan7282 ปีที่แล้ว

      😘❤️

    • @ManjulaManjula-xr9qk
      @ManjulaManjula-xr9qk ปีที่แล้ว

      @@MEntertainmentsPL uhjbyuhjyuihjbyihjjjbyhjbyjjbn

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +23

    හරිම ලස්සන සින්දු වක් .කවදාවත් එපා වෙන්නේ නැති සින්දු වක් .

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Hemadamath mey wage lassana sindu ahanna apith ekka inna Nileeka...

  • @hashiya8179
    @hashiya8179 ปีที่แล้ว +39

    ඉස්සර හිටියා ජූඩ් කියල සුපිරි ගායකයෙක් 🙂👌❤️

  • @mcgrath11
    @mcgrath11 หลายเดือนก่อน +3

    හිටපු විදිහ නෙවෙයි, ඉන්න විදිහයි වැදගත් පුතා 😂❤

  • @phonemaster50
    @phonemaster50 ปีที่แล้ว +60

    සංගීත වල මඩ කාපු සිංදුවක් තමා❣️❣️❣️❣️

    • @paviejay
      @paviejay ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ඕවා පටන්ගත්තේ මූයි රොමෙසුයි

  • @pasindukeshan982
    @pasindukeshan982 ปีที่แล้ว +16

    මේක රිලීස් වෙද්දි මට අව්රැදු 19යි ❤️ අදටත් අහනවා 2011 ඉදන්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      😍😍😍
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

    • @chathudkc5831
      @chathudkc5831 9 หลายเดือนก่อน +2

      2012 ආපු එකක් 2011 ඉඳලා අහන්නෙ කොහොමද 😮

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +14

    තාමත් අහන සින්දුවක්.හරිම ලස්සනයි .

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @udeniapsara2786
    @udeniapsara2786 ปีที่แล้ว +75

    2022.12.08 anyone ❤️❤️❤️❤️🥰

  • @chamindawanninayaka221
    @chamindawanninayaka221 หลายเดือนก่อน +12

    2024 anyone?

  • @ruwanmaduranga9690
    @ruwanmaduranga9690 8 หลายเดือนก่อน +8

    කාලයක් බොක්කට සෙට් වුන සිංදුවක්❤️🤘🤘

  • @sajithpresad1804
    @sajithpresad1804 ปีที่แล้ว +29

    පට්ටම සින්දුව අහ්... පොඩි දවස් වල ඉදන් අහනවා ♥️✌️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank You so much for this love !
      Stay connected with us for more amazing content!
      Subscribe to our channel.
      bit.ly/MEntertainmentsYT

  • @user-hu2qo9xg1o
    @user-hu2qo9xg1o ปีที่แล้ว +24

    සුදුපාට හිම රේණු ගලනා
    පිනි සීතලේ සිත යා වෙලා හා...
    සිතුම් නැගෙන්නා...❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)
      bit.ly/MEntertainmentsYT

  • @susumwarnakulasooriya7701
    @susumwarnakulasooriya7701 ปีที่แล้ว +12

    2023 අහනවා සුපිටිම song ඉකාක් මේකනම්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 6 วันที่ผ่านมา +2

    2025 සෙට් ඒක ගැම්මට like කරමු 🫡♥️

  • @dila9981
    @dila9981 4 หลายเดือนก่อน +3

    2024 ❤️‍🩹
    එක පාරම අද මතක් වුනා, ඒ රහ 🥺

  • @samucretion9873
    @samucretion9873 ปีที่แล้ว +6

    සුපිරි ma song ekakk මන් 3 වසරේ වගේදී මේ සින්දුව ආවේ දැනටමත් ආදරෙයි 😍😍😍😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට බොහොම ස්තූතියි..පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @kavithanjana6603
    @kavithanjana6603 ปีที่แล้ว +6

    වයස 6 අහපු ගමන් අයේ ඇහුවේ අද😄❤️

  • @tharutharu8505
    @tharutharu8505 4 หลายเดือนก่อน +13

    2024 anyone ❤☺️

  • @ransiluproduction8971
    @ransiluproduction8971 9 หลายเดือนก่อน +3

    ඒ කලෙ ඉදන්ම මේකනම් පිස්සුවක්...දැන් කට්ටියට අහන්න මේ වගේ සින්දු නෑ..

  • @user-ml2xz1kb7o
    @user-ml2xz1kb7o 4 หลายเดือนก่อน +2

    පොඩි කාලෙ ආසම සින්දුවක් ❤❤❤❤

  • @oshadhiabesekara1675
    @oshadhiabesekara1675 ปีที่แล้ว +13

    පොඩි කාලේ මතක් උනා 🥺❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

    • @semalfernando1171
      @semalfernando1171 ปีที่แล้ว

      Bzmsm if

  • @user-ef5gq5zp6d
    @user-ef5gq5zp6d 10 หลายเดือนก่อน +7

    ඉස්සර HiT සිංදු ❤😢

  • @anoshcool7184
    @anoshcool7184 ปีที่แล้ว +11

    හොද සිංදුවක් 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී මේ වටිනා කමෙන්ට්ස් වලට...දිගටම අපිත් එක්ක රැදී සිටින්න :)
      bit.ly/MEntertainmentsYT

  • @hashiya8179
    @hashiya8179 ปีที่แล้ว +17

    ඉස්සර සින්දු කොච්චර ලස්සනයි ද 😞 2000-2020❤️😞

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Ow Shenu godak lassanai. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...

  • @sithumsandeepana7098
    @sithumsandeepana7098 9 หลายเดือนก่อน +3

    ඉස්සර ඇහුන සින්දුවක් තාම ආසයි ♥️🥲

  • @Shashi_yo2zl
    @Shashi_yo2zl 11 หลายเดือนก่อน +4

    Mama tamil me sinduwen passe thamai sinhala sindu ahanna patan gaththe adatath me song ekata hari asai ❤️❤️🥰

  • @ytnuwan9685
    @ytnuwan9685 ปีที่แล้ว +6

    2023 ආයෙ අහනවා 💜🖤

  • @vihangafernando3257
    @vihangafernando3257 7 หลายเดือนก่อน +2

    තාම අහනවා 🥺❤

  • @amulbaby166
    @amulbaby166 ปีที่แล้ว +17

    කෝ බලන්න මං වගේ මේ සින්දුව 2023ත් අහන අය.. ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      🙋‍♀🙋
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @Se_ne_sh
    @Se_ne_sh 2 หลายเดือนก่อน +7

    2024 Anyone 💐🐼

  • @user-hz6do4fq5s
    @user-hz6do4fq5s 5 หลายเดือนก่อน +3

    2024 still favourites ❤️

  • @gamingashiya6031
    @gamingashiya6031 ปีที่แล้ว +3

    amma podi kaale bath kawaddi radio eketh giye mee sinduwa😅 ,,, mn hithnne 2012 wage .. 2023 thama ahnw🥰 ... song ekta addict wela

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @RUNI_SRR
    @RUNI_SRR 6 หลายเดือนก่อน +4

    🎉❤
    2024 අහන අයකො
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirulahiru6340
    @lahirulahiru6340 7 หลายเดือนก่อน +1

    එකෙක් මේ සින්දුවට බැනලා ගහහෙනත් තියෙනව ඉස්කොලෙ කාලෙ ❤😂

  • @sajinimadushika8611
    @sajinimadushika8611 ปีที่แล้ว +10

    🥰🥰lassanai song eka ❤🥰

  • @user-kj7xi5lp1u
    @user-kj7xi5lp1u 4 หลายเดือนก่อน +3

    ඒ කාලේ බූට් කපු විදිය පෙන්වීම මරු හැබැයි

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 4 หลายเดือนก่อน

      රොමේශය තමා මන් පොලවෙ පස් කන්නම්. වහ බොන්නන් වගේ සින්දු පටන් ගත්තෙ.

  • @user-fl1zi9dv5i
    @user-fl1zi9dv5i 9 หลายเดือนก่อน +3

    2023 asama sinduva❤..adath ahanw

  • @adhiproduction
    @adhiproduction 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤Jude rogans 🥺🥺🥺🥺favorite ❤️❤️❤️❤️😍😍😍😍

  • @Gaming_Aviya1
    @Gaming_Aviya1 8 หลายเดือนก่อน +3

    Eka Paharak...

  • @shenbro9163
    @shenbro9163 หลายเดือนก่อน +2

    2024 june everyone ❤

  • @sadunchamara6220
    @sadunchamara6220 ปีที่แล้ว +10

    2023.01.03 ❤

  • @isurusiriwardhana4349
    @isurusiriwardhana4349 ปีที่แล้ว +2

    අපි පොඩි කලෙ අසවෙන් අහපුව තමා

  • @Admotorsyt
    @Admotorsyt หลายเดือนก่อน +1

    2024 ත් අහන මම

  • @mhmd_musharraf8240
    @mhmd_musharraf8240 6 หลายเดือนก่อน +3

    ....Lyrics....
    හොරෙන් බලා කියා පාන දේට වඩා
    දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
    ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
    සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
    හොරෙන් බලා කියා පාන දේට වඩා
    දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
    ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
    සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
    සුදු පාට හිම රේණු ගලනා
    පිණි සීතේ සිත යා වෙලා
    සුදු පාට හිම රේණු ගලනා
    පිණි සීතේ සිත යා වෙලා
    සුසුම් නැගෙන්නා හැඟුම් නැගෙන්නා
    මා හීන සඳමාලි ලැබුණා..
    හොරෙන් බලා කියා පාන දේට වඩා
    දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
    ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
    සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
    පිණි යායේ කිරි කෝඩු සිනහා
    රැලි වාගේ දුර පා වෙලා
    පිණි යායේ කිරි කෝඩු සිනහා
    රැලි වාගේ දුර පා වෙලා
    නිමක් නොවෙන්නා පැතුම් පතන්නා
    මා හීන සඳමාලි ලැබුණා..
    හොරෙන් බලා කියා පාන දේට වඩා
    දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
    ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
    සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
    හොරෙන් බලා කියා පාන දේට වඩා
    දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
    ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
    සඳ පායන යාමේ ඔබ මතක් වුණා..
    Written By :- Shihan Galahitiyawa

  • @user-hu2qo9xg1o
    @user-hu2qo9xg1o ปีที่แล้ว +4

    සද පායන යාමේ නුඹ මතක් උනා 🥰🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/MEntertainmentsYT

  • @bm.imanthidinushika4449
    @bm.imanthidinushika4449 ปีที่แล้ว +5

    2023 innawada

  • @tharinduskumara7450
    @tharinduskumara7450 ปีที่แล้ว +6

    2022 12 20 අහනෝ...❤

  • @user-ob8wx8fr3z
    @user-ob8wx8fr3z 5 หลายเดือนก่อน +2

    2024 ahana aya innawada😍😍💝💝

  • @ravindulakshan2312
    @ravindulakshan2312 ปีที่แล้ว +5

    අද 2022 12 7අදත් අහනව

  • @BaladurageChandrani
    @BaladurageChandrani 5 หลายเดือนก่อน +3

    2024 ❤❤😊

  • @vishwamadushanka6374
    @vishwamadushanka6374 ปีที่แล้ว +5

    2023 still best

  • @THERAT-sv5gw
    @THERAT-sv5gw หลายเดือนก่อน

    Patta 2024 ahana man

  • @hasindukeshan4154
    @hasindukeshan4154 ปีที่แล้ว +4

    Asama parani geethayak ❤️❤️

  • @gamingyasii6962
    @gamingyasii6962 ปีที่แล้ว +6

    2023 february ❤

  • @vktrasanjana4630
    @vktrasanjana4630 5 หลายเดือนก่อน +6

    2024 anyone 😙♥

  • @user-nj2kt6xi5h
    @user-nj2kt6xi5h หลายเดือนก่อน

    මේ සින්දුවට 1M ආවෙ නැත්තෙ ඇයි 🥺❤❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +4

    ජුඩ් අයියාගෙ ආසම සිංදු වක්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @vishwaniroshan2964
      @vishwaniroshan2964 ปีที่แล้ว

      @@MEntertainmentsPL ❤️

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 ปีที่แล้ว +4

    සද පායන යාමේ ඔබ මතක් උනා 😇💖

  • @dahamitharushi
    @dahamitharushi 2 หลายเดือนก่อน +2

    Who's listen 2024 ❤

  • @user-qh3zk5ng2y
    @user-qh3zk5ng2y 4 หลายเดือนก่อน +3

    2024❤

  • @ushansankalpa7619
    @ushansankalpa7619 5 หลายเดือนก่อน +3

    2024 👀❤💆‍♂️

  • @ranjanthilak5787
    @ranjanthilak5787 ปีที่แล้ว +3

    horen bala agata panina grees yaka😜legendary aaa👌

  • @anushkaviduranga4236
    @anushkaviduranga4236 11 หลายเดือนก่อน +1

    Jude aiyya dan sindu karanne nene aluth ewa

  • @K_A_L_A_N_A
    @K_A_L_A_N_A ปีที่แล้ว +4

    ජූඩ් රෝගන්ස් ❤️🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @sithumsathsara765
    @sithumsathsara765 8 หลายเดือนก่อน +1

    Mama ahapu palaveni sinduva 😢❤

  • @mathugamachamarask410
    @mathugamachamarask410 ปีที่แล้ว +2

    අපේ කාලේ තිබ්බ ඒවා ❤️

  • @chathurikakaushalya8442
    @chathurikakaushalya8442 ปีที่แล้ว +3

    Marama lassnai siduwai video ekai

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you so much for this love!
      Do subcribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @saarithamalithi1711
    @saarithamalithi1711 9 หลายเดือนก่อน +1

    Lassana sinduvk .dn meya pennvt na .harima lassana voise

  • @user-ed4ut3jr3k
    @user-ed4ut3jr3k 5 หลายเดือนก่อน +1

    2024😢❤❤❤

  • @nimalfrancs8392
    @nimalfrancs8392 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලී

  • @luckylover1848
    @luckylover1848 ปีที่แล้ว +4

    2023. ♥️

  • @darshananuwan7571
    @darshananuwan7571 ปีที่แล้ว +2

    Asama ekak e kale 🎶

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN ปีที่แล้ว +5

    2023
    😀

  • @aroshasathish985
    @aroshasathish985 8 หลายเดือนก่อน +3

    2023.10.21 🎧❤️

  • @user-kg1tr3mw7n
    @user-kg1tr3mw7n หลายเดือนก่อน

    E sinduwa😩❤️😍

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 11 วันที่ผ่านมา

    හොරෙන් බලා කියාපාන දේට වඩා .❤
    දෙනෙත් පුරා තිබූ හැගුම් මෝදූ වෙලා ❤
    Crush eka mthk yna 😢❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  8 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 8 วันที่ผ่านมา

      @@MEntertainmentsPL 🤍

  • @Tharindu111.
    @Tharindu111. ปีที่แล้ว +4

    Ade aa podi kaale dan inna unta gannawAth ba ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @SachiniUpeka-pg5bj
    @SachiniUpeka-pg5bj 16 วันที่ผ่านมา +1

    2024 ❤

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +2

    Mama senali sinduwa 🌹🌹❤🌹

  • @SuvarnaLatha-sr2om
    @SuvarnaLatha-sr2om หลายเดือนก่อน

    2k24 අහන උන් මේ කොනට😍😁

  • @Rangaranga-dq7pv
    @Rangaranga-dq7pv ปีที่แล้ว +3

    2023... 💖

  • @WihagaRavishanka
    @WihagaRavishanka ปีที่แล้ว +4

    2023 🌸

  • @chandilsampaya4393
    @chandilsampaya4393 28 วันที่ผ่านมา +1

    2024 anyone ??

  • @isurumahesh775
    @isurumahesh775 ปีที่แล้ว +1

    කොච්චර ඇහැව්වත් එපා වේන්නේ නැ අප්පා ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +4

    2022?❤️

  • @ruchiranavodya3344
    @ruchiranavodya3344 4 หลายเดือนก่อน

    🥺❤️ hit ekak 🙌

  • @user-sg1lc8fv5w
    @user-sg1lc8fv5w 11 หลายเดือนก่อน +2

    I lovE song❤❤AN❤❤

  • @pahannethmika6439
    @pahannethmika6439 ปีที่แล้ว +3

    2023 new year

  • @chathu6991
    @chathu6991 หลายเดือนก่อน +1

    2024 ❤❤❤

  • @nilupulhasantha9202
    @nilupulhasantha9202 2 หลายเดือนก่อน +1

    2024 respa❤️❤️

  • @mohammedshifan4308
    @mohammedshifan4308 10 หลายเดือนก่อน +2

    My favorite 😍🤩🎼🎧

  • @ngmkumara4982
    @ngmkumara4982 6 หลายเดือนก่อน +1

    2024 listen...😊🎉