ඉතාලියේ අපි ගත්ත අලුත් ගෙදර බලන්න එන්න | My New Home Italy | Buy Home |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #newhome#sinhala#vlogs
    titolo- ඉතාලියේ අපි ගත්ත අලුත් ගෙදර බලන්න එන්න | My New Home Italy | Buy Home | #sinhala #home
    Keywords - sri lanka, travel vlog, sinhala, sri lankan couple, travel, travel video, travel srilanka, camping, travel advicer, travel guide, binario12, travel couple, adventure, Breaking news, Binario, Black wedding, DAY BY DAY, DAY BY DAY VLOGS, chiranthana, nady, spain, breaking news, binario 12 backstage channel, tenerife, back to the origins, finca, farm, italy, binario 12 wedding, binario 12 tik tok, binario 12 new,Lokewate Sudanthaka, Sinhala TH-cam, visa to europe, schengen visa, attractions in europe, travel tips, travel with wife, sri lanka travel, travel vlog, travel around the world, visa information, traveler's diary, travel blog, travel europe, travel and eat, travel italy, italy visa, Binario 12, Lochi, Ape Amma, TV Derana, Swarnavahini, ITN Sri Lanka, Vini Production, Wasthi, Ratta, Hiru TV, Vishwa Karma, Wishwa Danuma, Puduma Lokaya, Traditional Me, Aluth Lokaya, Snow,Sinhala Vlog, Sinhala home tour, a day in life sinhala, australia sinhala, australia sinhala vlog, day in life sinhala, day vlogs sinhala, empty house tour, italy job sinhala, italy sinhala vlogs, italy visa sinhala, life in australia sinhala, life in italy sinhala, melbourne australia sinhala, sandymoods vlogs, sinhala vlogs, ඉතාලි සිංහල ව්ලොග්ස්, ඉතාලියේ ගත්ත අපේ අලුත් ගෙදර, ඉතාලියේ සිංහල ව්ලොග්ස්, මගේ අලුත් ගෙදර,Bosskey Sandra tv, Buy a House in Italy, Travel channel sinhala, travel vlog sri lanka, Lokewate Sudanthaka, Sinhala TH-cam, visa to europe, schengen visa, attractions in europe, travel tips, travel with wife, sri lanka travel, travel around the world, visa information, traveler's diary, travel blog, travel europe, travel and eat, travel italy, Binario 12, traditional me, Lochi, Ape Amma, TV Derana, Swarnavahini, ITN Sri Lanka, Vini Production, Wasthi, Ratta, Hiru TV
    thank you very much my friends ❤️ ❤️ ❤️
    ~-~~-~~~-~~-~
    Please watch: "GX016800"
    • ඉතාලියේ හැම අවුරුද්දෙම...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 134

  • @anjanaumayangi267
    @anjanaumayangi267 2 ปีที่แล้ว +3

    අය්යාගෙ අලුත් ජිවිතේට සුභ පතනවා.😇ඔයාලගෙ ජිවිත තව තවත් සාර්ථක වේවා...🙏හැමදාම මෙ වගේ සතුටින් ඉන්න.ඉක්මනට අලුත් videos දාන්න.අපි දිගටම ඔයාල එක්ක ඉන්නවා 🥰

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      මාත් ප්‍රර්ථනා කරනවා ඔයාටත් හිතන පතන හැම දේම ලැබෙන්න කියලා 🙏 දිගටම වීඩියෝ දානවා අනිවාර්යෙන් ♥️🥰

  • @MrRandika
    @MrRandika 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා

  • @shaninilu7513
    @shaninilu7513 2 ปีที่แล้ว +7

    ගෙදර නම් සුපිරි ...කියන්නේ...සුපිරි ...ගෙදර සෑහෙන්න දෙවල් අලුතින් එකතු කරන්න වෙනවා නේද අයියේ...කොහොම වුනත් ගෙදර ලස්සනයි ..😊😊 අපිට ගොඩාක් මහන්සි වෙලා සෑහෙන්න දේවල් කියා දුන්නා.(බාත්‍ රූම් එකේ දේවල්) ගොඩාක් ස්තුතියි අයියේ ..🙏🙏 අපි දැක්කා ඔයා කොත්තු හදනවා..😜😜

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      ගොඩක් ඉස්තුති නංගි. 🙏 ඔයාලා අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු හයියක් 💪♥️🥰

    • @c.msilva5373
      @c.msilva5373 ปีที่แล้ว +1

      Kuliya kiyada.???

    • @bosskeysandratv
      @bosskeysandratv  ปีที่แล้ว

      කුලියට නෙවෙයි සල්ලි වලට ගත්තේ 😊 ගොඩක් ඉස්තුති 🙏

  • @gayanimadushani1149
    @gayanimadushani1149 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාලට සුබ පතනවා සතුටින් හැමදාම ජීවිතේ ගෙවන්න අපිට අලුත් දේවල් බලන්න හැමදාම දාන්න ආසයි උවමනාවෙන් බලනවා

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      Thank you very much ❤️ ❤️ ❤️

  • @dulanmaleesha4951
    @dulanmaleesha4951 2 ปีที่แล้ว +3

    ඉස්සෙල්ලාම මම.✌️❤️✨️

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      ගොඩක් ඉස්තුති මල්ලි 🙏♥️

  • @SithumBro-w4q
    @SithumBro-w4q 2 ปีที่แล้ว +3

    පට්ටම ලස්සනයි අය්යේ ගෙදර ✌️ගොඩක් තියෙන්න ඇති ගෙදර අස් කරන්න 😁

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති මල්ලි ❤. ඔව් එක නම් ඇත්ත. වැඩ ගොඩක් තිබ්බ 😮‍💨😮‍💨

  • @gayanmadushanka749
    @gayanmadushanka749 2 ปีที่แล้ว +2

    ආයෙත් na සුපිරි yak තමයි ඉතින්

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      Thank you very much ❤️ ❤️ ❤️ ❤️

  • @shanthapiyal7735
    @shanthapiyal7735 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නට ගොඩාරියක් සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා!!💖 ගේත් ගොඩාක් ලස්සනයි🥰🥰💖💖

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. 😊🙏. අපි දෙන්නත් ප්‍රාර්ථනා කිසිම ප්‍රශ්නයක් නැතුව හැමදේම වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා. 🙏. බුදු සරණයි.

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 2 ปีที่แล้ว +2

    ගෙදර නම් සුපිරි.... 🤟 ජයවේවා අයියේ 🇱🇰💖🇮🇹

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      ගොඩක් ඉස්තුති 🙏 බුදුසරණයි ♥️

  • @chamaraudayakanth2077
    @chamaraudayakanth2077 2 ปีที่แล้ว +2

    හෙදයි ගෙදර ගොඩක් වැඩ තියනවා නේ ඉක්මන් හොදින් කරන්න අයියේ

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      ඔව් වැඩ ගොඩයි. 😟 දැනට නම් වැඩ ගොඩක් ඉවරය🥰

  • @mayumidealwis0526
    @mayumidealwis0526 ปีที่แล้ว +1

    Wow.congratulations aiya. videos maru

    • @bosskeysandratv
      @bosskeysandratv  ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති මල්ලි ❤ පුළුවන් නම් ෆ්බ් පැත්තට ඇවිල්ල sms එකක් දෙන්න 👍🏽😊

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +1

    Koheda Italy 🇮🇹 vala nice 👍 good luck 😉

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති අපි ඉන්නේ ඉතාලියේ Genova 😊👍🏼

  • @kavinduchamika3070
    @kavinduchamika3070 2 ปีที่แล้ว +2

    ජයවේව ❤️

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති මල්ලි 🙏🙏

  • @NishshankaDesilva-yf9pt
    @NishshankaDesilva-yf9pt ปีที่แล้ว +1

    Niyamai malliya ♥️

    • @bosskeysandratv
      @bosskeysandratv  ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති අය්යේ ❤

  • @niroshazaury416
    @niroshazaury416 2 ปีที่แล้ว +3

    Congratulations 💐💐

  • @aairoshan
    @aairoshan 2 ปีที่แล้ว +2

    Machan full video ekak karanna italia wala geyak ganna vidiya. Busta paga bank agencia, notaio. Grazie

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      මට හරියට මතක නැ මම වීඩියෝ එකක් කරලා ඇත්තේ 🤔. කමක් නැ පුළුවන් වෙලාවක කරන්නම් අනිවාර්යෙන් 🙏. ගොඩක් ඉස්තුති කොම්මෙන්ට් එකට 😊🙏

  • @prasadgallage8963
    @prasadgallage8963 2 ปีที่แล้ว +2

    asaven balagena hitiye video eka enakan ❤️❤️

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      මම දන්නවා එක ගොඩක් අය බලන් හිටිය කියලා ❤❤❤❤🙏

  • @wathsalanuwanthi8275
    @wathsalanuwanthi8275 2 ปีที่แล้ว +2

    Gedara lassana karata passeth video ekak danna ☺️☺️☺️

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      අනිවාර්යෙන් 👍🏼❤ දිගටම වීඩියෝ දානවා 🥰

  • @ash1890
    @ash1890 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🥰

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති ❤❤❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว +2

    Hodai hodai 👍👌❤️

  • @techwizhub-jh8ou
    @techwizhub-jh8ou 10 หลายเดือนก่อน +1

    gedaranam niyamyi malli.mewage geyak napoli wala ganna maseta kiyak wage yanawada?kiyannko,oyage gedara maseta yana ganath kiyanna

    • @bosskeysandratv
      @bosskeysandratv  10 หลายเดือนก่อน

      නාපොලි වල නම් ගෙවල් ගනන් අඩුයි 👍🏽 මම මාසෙට ගෙවන්නේ 400€. පුළුවන් වන්නම් මට wathapp sms ekak danna 0039.3801910878

  • @MrRandika
    @MrRandika 2 ปีที่แล้ว +3

    Niyamai Aiye ❤️❤️❤️

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      ගොඩක් ඉස්තුති මල්ලි ❤❤

  • @stackexploit7168
    @stackexploit7168 2 ปีที่แล้ว +2

    Aiye oya karana rasawa gana video akak dana 😍

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      මට මතක විදියට මම වීඩියෝ එකක් දාල තියෙන්නේ. 🤔 කමක් නැ අයෙමත් දාන්නම් කෝ 😂♥️👍🏼

  • @PubuduGunathilake
    @PubuduGunathilake 2 ปีที่แล้ว +2

    Niyamai ... ♥️♥️♥️

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว +1

    Thanks

    • @bosskeysandratv
      @bosskeysandratv  ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති 👍🏽😊

  • @sasinduperera7503
    @sasinduperera7503 ปีที่แล้ว +1

    Euro kiyakatada gatte gedara.. lassanai godak gedara.. koheda ge tiyenne oyalage..

    • @bosskeysandratv
      @bosskeysandratv  ปีที่แล้ว

      අපි ගෙදර ගත්තේ €150.000 එත් මේ ගෙදර කලින් හිටපු අය අරන් තියෙන්නේ €299.000 😊 ගොඩක් ඉස්තුති ❤ අපි ඉන්නේ genova 😊😊

  • @wmaduwawmashi2032
    @wmaduwawmashi2032 2 ปีที่แล้ว +1

    Aiya visa nethuva අනවසරයෙන් ena couple ekakata italy valata avama නවාතැන් හොයා ganna විදිහ kiyanna..api ළඟදීම enava..

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      පුළුවන් නම් මට ෆ්බ් එකට sms එකක් දාන්නකෝ. App එකක් තියෙනවා එකෙන් ගන්න පුළුවන් 😊. ගෙවල් ගන්න app තියෙනවා රෙන්ට් එකට. Airbnb කියල app එකක්

  • @bava9574
    @bava9574 2 ปีที่แล้ว +1

    Super bro 🔥🔥🔥 pattai
    Gdra kiyak unada??

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      Thank you very much ❤️. Api gatte mulu gana $175.000 vitara

  • @pethumnimesha337
    @pethumnimesha337 2 ปีที่แล้ว +2

    Supiri😊

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති මල්ලි ❤

  • @Nethyamanthika
    @Nethyamanthika 2 ปีที่แล้ว +3

    man enna inne ayye italy vlt 🤍🥺 avam munagahenna asay ❤️✨😘

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      👍👍අනිවාර්යෙන්

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      Kohomada oya italy enne kiyala kiyanna puluwan da 🤔

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      Kamathi nam kiyanna loku udauwak

    • @isangamaamanodara8677
      @isangamaamanodara8677 2 ปีที่แล้ว +1

      ඔව් ඒක උදව්වක් වෙයි එන්න හැකියාවක් තියන .. එන්න කැමැත්තෙන් ඉන්න අයට 😊

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      ඒක හින්දම තමයි මම ඇහුවෙ. මොකද ලංකාවේ. තියෙන තත්ත්වය හැටියටත්. ගොඩක් අය රටවල් වලට යන්න හදනවා. ඉතාලියට එන්න ක්‍රමයක් තියෙනවා නම්. ලොකු උදව්වක්. ලංකාවේ අපේ ඉන්න යාලුවන්ට. 🙏🙏🙏🙏

  • @prasadgallage8963
    @prasadgallage8963 2 ปีที่แล้ว +2

    Ayyta upload karanna edit karanna amruine naththam paya deka thunak thibbath aulak na

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      මට බයයි මල්ලි ගොඩක් වීඩියෝ දිග වෙද්දී සමහර අය බලාවිද දන්නේ නැ 😟. වෙලාව කියන්නේ ගොඩක් වටිනා දෙයක් සමහර අයට 🙏.

  • @Tharu8774
    @Tharu8774 2 ปีที่แล้ว +1

    Ane mehagval godakvnasne lassnai aiyakohomda mehamdyakm danna 🤔ane mtanam godakm asai mevga gadrkinna😔🤭aiye megdarlassanai මෙක්ගන්න

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      ඔව් අපි ගත්තේ මේ ගෙදර තමයි නංගි 😊 ගොඩක් ඉස්තුති කමෙන්ට් එකට 👍🏼

  • @DinithiSathsara-y6b
    @DinithiSathsara-y6b หลายเดือนก่อน +1

    Oyage gedara gaththe genova koheda ?

  • @gayanimadushani1149
    @gayanimadushani1149 2 ปีที่แล้ว +2

    ලස්සන ලස්සන ගෙයක් ලංකාවෙ මුදලින් ගන්නවනම් කීයක් වෙනවද

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      දැන් මුදලින් 52.500.000

    • @gayanimadushani1149
      @gayanimadushani1149 2 ปีที่แล้ว +1

      එතකොට මල්ලි යුරෝ එකක් කීයද ලංකාවේ මුදලින්

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      Rs 350 vitara

  • @dileepathennakoon1080
    @dileepathennakoon1080 8 หลายเดือนก่อน +1

    Oheta enawa lagadi etakota ennm balanna

  • @Nethyamanthika
    @Nethyamanthika 2 ปีที่แล้ว +2

    man enna inne ayye italy vlt 🤍🥺 avam oyalv munagahenna asay ❤️✨😘

  • @francescomuthunamagonnage5043
    @francescomuthunamagonnage5043 2 หลายเดือนก่อน +1

    Angodada gewal

    • @bosskeysandratv
      @bosskeysandratv  2 หลายเดือนก่อน

      නැ අම්බලන්ගොඩ 😂

  • @CherryKolla
    @CherryKolla 6 หลายเดือนก่อน +1

    Machan oyawa contact karaganna widiyak thiyanawada podi wisthara tikak danaganna

    • @bosskeysandratv
      @bosskeysandratv  6 หลายเดือนก่อน

      Ow Facebook innawa mama BOSSKEY SANDRA kiyala balanna . 0039.3801910878 wathapp

  • @KamalKamal-ic9xc
    @KamalKamal-ic9xc 2 ปีที่แล้ว +1

    Normal niwasak kiyak wenawada euro bro??

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      අඩුම ගන්න පුළුවන් €45.000 😊👍🏼

  • @visualdesign4524
    @visualdesign4524 ปีที่แล้ว +1

    ara weeduruwa kadila thiyena kambareta yanakota eka paara amuthu chaayaawak enne.
    ammoo aye balanna oyalath.
    a gedera mala giya praana kaarayek da manda

    • @bosskeysandratv
      @bosskeysandratv  ปีที่แล้ว

      සිරාවට 😂 නියමයි නියමයි 😂 මම බලන්නම් 👍🏽 ඉස්තුති ❤

  • @geethidilrukshi6830
    @geethidilrukshi6830 2 ปีที่แล้ว +1

    Lassanai 😍Italy koheda?api Milano

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว +1

      අපි ඉන්නේ Genova 😊. දන්නවා නේද 😊

    • @geethidilrukshi6830
      @geethidilrukshi6830 2 ปีที่แล้ว +1

      @@bosskeysandratv auguri 🎉

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. ♥️♥️👍🏼

  • @dilshanimadushanki4493
    @dilshanimadushanki4493 2 ปีที่แล้ว +2

    Lankawe mudalin kiyakda home aka lassanai

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ලංකාවේ මුදලින් රු;53.505.000 වෙනවා. ❤

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති ♥️

  • @SachiniPremodya-dy2bu
    @SachiniPremodya-dy2bu ปีที่แล้ว +1

    🥰

  • @pasindupoorna7641
    @pasindupoorna7641 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @c.msilva5373
    @c.msilva5373 ปีที่แล้ว +1

    Rent eka kiyada???

    • @bosskeysandratv
      @bosskeysandratv  ปีที่แล้ว

      රෙන්ට් එක නැ සල්ලි වලට ගත්තේ 👍🏽 කුලියට නම් 700 විතරයි වෙනවා 👍🏽😊🙏

  • @gayanmadushanka749
    @gayanmadushanka749 2 ปีที่แล้ว +3

    Sandra kiyanne lankave kenekda pennannako

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      Sandra ඔව් ලංකාවේ තමයි 😂 එත් ඉපදුනේ ඉතාලියේ 🤣👍🏼❤

  • @anndilsha8110
    @anndilsha8110 2 ปีที่แล้ว +1

    Thani kenekta unath italy walin loan ekak ganna puluwanda salari eka Euro800

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      අනිවාර්යෙන් ගන්න පුළුවන්. මෙන්න මේ බැංකුවට ගිහිල්ලා කතා කරලා බලන්න. Intesa sanpaolo. 🥰. ඔයාට ඉතාලියේ ගහලා තියෙන. කන්ට්‍රැක් එක දිගටම තියෙන එකක් නම්. ගොඩක්ම ලේසි ලෝන් එකක් ගන්න. 🙏😊

    • @anndilsha8110
      @anndilsha8110 2 ปีที่แล้ว +1

      Ok thank you 😊

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ඕක මොකද්ද 😊👍🏼

    • @anndilsha8110
      @anndilsha8110 2 ปีที่แล้ว +1

      Badanthe job ekak kara kenekuta unath loan denawada

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      පදාන්ත කරන කෙනෙකුට නම් හැබැයි ටිකක් අමාරු වෙයි ගන්න. මොකද පදාන්ත කියන දැන් ට්‍රැක් එකට. බැංකුවෙන් ලෝන් එකක් පාස් කරනවා අඩුයි. මොකද බලාගන්න ආච්චි සීයා හදිස්සියේවත් නැති උනොත් කියලා.

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 2 ปีที่แล้ว +2

    💪💪

  • @tysonBoss2018
    @tysonBoss2018 2 ปีที่แล้ว +2

    🔥🔥🔥😍❤️❤️

  • @thishvlog
    @thishvlog 2 ปีที่แล้ว +2

    🤟🔥❤️

  • @sayurichathurika8087
    @sayurichathurika8087 2 ปีที่แล้ว +1

    Aiye oya gedra euro keeyda

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      මේ ගෙදර ගාන €150.000 හැබැයි හැමදේම ගෙවල ඉවර වෙද්දී €175.000

    • @sayurichathurika8087
      @sayurichathurika8087 2 ปีที่แล้ว

      Aiye oya italy koheda inne milano walada?apith italy enna inne.gewal hoyagna thama ohe prashne neda

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      Mama inne malli Genova, Milano kittuwa tamay.🥰 gewal hoyaganna amaru na malli 👍

  • @hass..
    @hass.. 2 ปีที่แล้ว +1

    අක්කවත් පෙන්නන්නකො ❤

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      අක්කා කැමරාවට බයයි. 😂 ඒක නිසා මූණ පෙන්නන්නෙ නෑ 🥰

  • @tharangabudusarnayrasik1292
    @tharangabudusarnayrasik1292 2 ปีที่แล้ว +1

    Kandy mn

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      ගොඩක් ඉස්තුති 🙏

  • @bosskeyyoyo9350
    @bosskeyyoyo9350 2 ปีที่แล้ว +2

    🥰👍🏼❤

  • @krish14334
    @krish14334 ปีที่แล้ว +1

    😁😁😁😁😁😁

  • @ravindusankalpa3135
    @ravindusankalpa3135 2 ปีที่แล้ว +1

    Aiya marry karala da inne 😁?

    • @bosskeysandratv
      @bosskeysandratv  2 ปีที่แล้ว

      තාම නැ 😊 ලගදීම ♥️

  • @TeklaKumari-tq7is
    @TeklaKumari-tq7is ปีที่แล้ว +2

    Oyage WhatsApp namba eka denna puluwanda malli

  • @danushkahandun7244
    @danushkahandun7244 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤