අපේ පුංචි ගෙදර බලන්න යමුද | OUR HOME TOUR IN ITALY 2022 | SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 471

  • @Chathuinjapan
    @Chathuinjapan ปีที่แล้ว +18

    අනේ මොන තරම් ලස්සන ගෙයක්ද ❤
    ඉස්සර සුරංගනා කතා වල තිබුන ලස්සන ගෙයක් වගේ දැක්කේ මම නං හරිම හුරුබුහුටි ඔයා හරිම පිළිවෙලයි හැමදේම ලස්සනට පිළිවෙලට ලස්සනට තියාගෙන ඉන්නවා ඒවගේම තමයි ඉතිං ඔයාගේ මහත්තයා ඔයාලා දෙන්නම හරිම එකමුතුයි ගොඩක් ලොකු ආදර්ශයක් ඔයාලා හැමෝටම දෙන්නේ හැමදාමත් මේ වගේ සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට❤🇯🇵❤️🇱🇰❤️😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Hi chathu ❤ aneee Godaak stuthii 😊 parissamin inna oyath Budusaranai 😊 Adarei ❤

    • @jacinthawarnakula1307
      @jacinthawarnakula1307 ปีที่แล้ว

      ​@@Giorno23 😢🎉 see see see see
      See see no by

  • @Ourlifescript
    @Ourlifescript ปีที่แล้ว +39

    ගෙදර ලස්සනට වඩා මම දැක්කෙ නංගි හරිම ආසාවෙන් හිතේ සැහැල්ලුවෙන් සතුටින් මේ විනාඩි කිහිපය ගතකරපු විදිය. ඒ සතුට ඒ හිනාවට වටිනාකමක් දෙන ධනුක මල්ලි ගොඩක් හොද husband කෙනෙක් කියලා මේ vlogs බලන කාට උනත් පේනවා. ජීවිතේ දෙන්නම එකට එකතුවෙලා ගතකරන හැම තත්පරයකටම හරිම වටිනවා. අපි ඒ දේවල් ඔයාලා දෙන්නගෙන්ම දකිනවා.
    අද මම මගේ ජීවිතෙන් එක ප්‍රාර්ථනාවක් කරනව, ඒ තමයි කවදහරි දවසක හැබැහින් නංගී මල්ලියි පුංචි දෝණිවයි මට දකින්න ලැබේවා කියලා...
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරණීය නංගී , මල්ලි ❤❤
    දළදා සමිදු පිහිටයි 🙏🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +2

      අනේ අනිවාර්යයෙන්ම ලංකාවට ආවම අපි මුනගැහෙමු අක්කා ..... අපිට මේ තරම් ආදරේ කරන ඔයාලව දකින්න අපිත් ආසයි ❤❤😊 පරිස්සමෙන් ඉන්න අක්කා ... බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

    • @Ourlifescript
      @Ourlifescript ปีที่แล้ว +1

      @@Giorno23 🌹🌹

  • @naduniwishmi3706
    @naduniwishmi3706 ปีที่แล้ว +5

    යූ ටියුබ් එකේ අහම්බෙන් දැකල තමයි මම අක්කිගෙයි ,අයියගෙයි වීඩියෝ පලවෙනි වතාවට බැලුවෙ.අනේ හරිම ලස්සනයි අළුත් ගෙදර.අක්කියි & අයිය ඔයාලා දෙන්නම හරිම ආදරණීයයි. 😃😊😊😊

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ..❤😘 බුදු සරණයි 🙏

  • @chathu3098
    @chathu3098 ปีที่แล้ว +8

    හරිම ශෝක් නංගියෝ.අපිත් ඉතලියේ ඉන්නේ.මුලින්ම hubbyge අම්මලා ගාව ඉදලා ඔය වගේම ලස්සන නිදහස් ගෙදරකට ගියා.ඔය වගේ බන්ඩියක් එක්ක.ඊට පස්සේ.room දෙකක් තියෙන ගෙදරකට ගියා.දැන් අපි අපේම කියලා ගෙයක් අරගත්තා .ඒක මේ දවස් වල අස් කර කර යන ගමන්.සුබ අනාගතයක් නංගිටයි.මල්ලිටයි.එන්න ඉන්න සුරංගනාවිටයි ❤️🌸

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      අනේ ඒකනෙ අක්කා ..... 😊❤❤ හරිම සතුටුයි .... ජිව්තේ නිදහස තමයි අපිට මොන දේ නැති වුනත් ඕන .... ❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @sandunimaheshika8330
    @sandunimaheshika8330 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි අක්කි අලුත් ගෙදර... දැක්කම හරිම ආස හිතෙනවා 😍 පුංචි පව්ලට හරිම ෂෝක් ගේ පොඩ්ඩ 😊😊.. පුංචි පැටියා ආවම ගෙදර තවත් සුන්දර වෙයි. පරිස්සමින් සතුටින් ඉන්න අක්කි අයියයි..හැමදාම වගේ ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි ❤️😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Anee godak stuthii nanga ❤❤😘 oyath parissamen sathutin inna .... budu saranai 🙏 ආදරෙයි ❤

    • @kasunmalindaranasinghe4675
      @kasunmalindaranasinghe4675 ปีที่แล้ว +1

      @@Giorno23 eka nam etta.matath me wage gedarakata asa hithuna💗

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +19

    ඇත්තටම අක්කී ඔයා චූටි සුරංගනාවියක් වගේ.ගෙදරට වඩා පෙනුනේ ඔයාගෙ ලස්සන සැහැල්ලු හිනාවෙන්ම ඉන්න සැහැල්ලු බව.ඒකට credit එක දෙන්න ඕනි අයියට.හරිම ලස්සනයි ඔයාලගෙ ජීවිතය.ඇත්තටම අක්කි හරීම lucky අයිය වගේ husband කෙනෙක් ලබන්න .තෙරුවන් සරණයි තුන් දෙනාටම 🙏🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි නංගා ... ❤😘 ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන ටිකට .. බුදු සරණයි 🙏 ❤

  • @devinomez1227
    @devinomez1227 ปีที่แล้ว +6

    හායි හායි 😃. පුංචි ගෙදර සංචාරයක් අද 🤗. මම ආසම දේ තමා video එක පටන් ගද්දි දෙන්නගෙම තියෙන ලස්සන හිනාවට 😍. ඒක මාරයි. බෙහෙතක් වගේ දෙයක්. තවත් මනුස්සයෙක්ට දෙන්න පුලුවන් ලේසිම දේ සල්ලි ඕනෙ නෑ. ලස්සන හිනාවක් දුන්න නම් හිත සතුටින් අපි හැමෝම 🥰. පුංචි ගෙදරට යන්න පුංචි පාරක් 😊. පුංචි ගෙදර ඉදන් විලා එකට යන්න තියෙනවනෙ ත්‍රීවීල් එකක 350/= විතර දුරක් 😂. අයියගෙ Ferrari එක 😂. මීටර් නෑ පෙට්‍රල් නෑ 😌. ශෝක් අනේ ඒ ගෙදර 🥰. පුංචි කුස්සිය ශෝක් අනේ ☺️.

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว +3

    ගෙදර පුංචි උනත් හරිම පිළිවෙලයි හරිම ලස්සනයි අක්කි.අක්කි තවත් ලස්සන වෙලා.බුදුසරණයි පරිස්සමින් ඉන්න තුන්දෙනාම.ආදරෙයි ඔයාලට හැමදාමත් 😘🥰❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ..❤😘ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා ..❤ ගොඩාක් ආදරෙයි 😘 බුදු සරණයි 🙏

  • @sashihemathunga8529
    @sashihemathunga8529 ปีที่แล้ว +1

    Chuti gedra hrima lassnai akki . Piliwelata thiyagena innwa. Gedrta wada dkke akkige lassna. Hemdama oyage hinawa tamai vedio ekama.lassna krnne . Iwara wenna lan unama dukath hithenwa. Akki bole prissmin inna hodada aiyath ekka. Oyala thundenata budu sarani😘❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤❤ oyat parissamin inna ❤Budusaranai 😊❤ much love

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +2

    තීන ඔක්කොම වීඩීයෝස් ටික පිස්සුවෙන් වගේ බලාගෙන යන ගමන්❤️😘හරිම ලස්සනයි අක්කේ ගෙදර 🥰

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga ❤😊😊😊❤

  • @lakshmikaushalya4789
    @lakshmikaushalya4789 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.doni awama තවත් එළිය වැටෙයි gedara.oyalata සියලුම දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී දූ පැටියෙක් ලැබේවා .🥰🥰

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee godak pin 🙏🙏❤ parissamen inna බුදු සරණයි 🙏

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගියෝ, මල්ලියෝ ඔබලාගේ සුන්දර කැදැල්ල .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම ලස්සනයි .ස්තුතියී ඔබ දෙදෙනාට .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .ජය වේවා .

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Akka ❤❤ parissamin inna ❤😊 Budusaranai 😊

  • @achinisewwandi5733
    @achinisewwandi5733 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ ඔයාලගෙ ගෙදර..අයියා හරි අහිංසක විදිහට බලනවා අක්කා දිහා.. හැමදේම හොදින් වෙන්න විශ් කරනවා ඔයාලට..බුදු සරණයි ❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Godaak stuthii Nanga ❤❤❤ Budusaranai parissamin inna ❤😊😊

  • @amidumahesh1949
    @amidumahesh1949 ปีที่แล้ว +1

    Ada thamai man akigei aiyagei video balewe harima lassanai akiyooo vidio hamadath adare sathuti Inna budu saranaii oyala dennata 🙏🙏💕💕

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට .❤😘 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏

  • @jeonthathi6521
    @jeonthathi6521 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කී..හැමදාමත් සතුටින් ඉන්න ඔය දෙන්නම..චූටි පැටියටත් බුදු සරණයි !!

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Nanga ❤😊😊 Budusaranai 😊❤

  • @devinomez1227
    @devinomez1227 ปีที่แล้ว +4

    නිදහස තරම් වටින දෙයක් නෑ තවත් 💯. චූටි මැණිකගෙ ඇදුම් ටික cute 🥰. අර හාවගෙ නැට්ට ඇකිලෙන එක මරැ 🐰🐇. ඔරලෝසු දෙක ගොඩක් වටිනා. ඒක ගොඩක් පරිස්සම් කරන්න ඕන දෙයක්. Perfume එකතු කරනව කියන්නෙත් වෙනම ජොලියක් 😁. මාරම ලසාසන ගෙදරක් ඒක වැඩිය ලොකුවට නැතුව පුංචියට තියෙද්දිත් ශෝක් 🥰. Video එක නියමයි 💓💯. ඉතිං ඉතිං හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗. Love You සදූ අක්ක, දනූ අයිය, චූටි මැණික 😘🥰😍❤💯. බුදු සරණයි ! ජේසු පිහිටයි ! පරිස්සමට ඉන්න තුන්දෙනාම 🙏😇.

  • @kokilageethanjalee
    @kokilageethanjalee ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඒ වගේම පිළිවෙලයි ඔයාලගෙ අලුත් ගෙදර.
    පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම.
    ආදරෙයි අක්කි, අයියා ❤ 😍
    බුදු සරණයි 🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 ปีที่แล้ว +3

    හරිම ලස්සන හුරුබුහුටි ගෙයක් නංගි. ඔය දෙන්නා ආදරෙන් ඉන්නකොට තවත් සුන්දරයි. පරිස්සමින් ඉන්න තුන්දෙනාම. හැමදාමත් වගේම ගොඩක් ආදරෙයි. ❤️බුදු සරණයි.🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii Akka ❤❤❤ apith Adarei 😊 Budusaranai 😊

  • @dilkijenisha97
    @dilkijenisha97 ปีที่แล้ว +1

    Akki aiya oya denage aluth gedara harima lassni pin patai , dennama adaren sathutin inna punchi patiyath ekka budusaraniii ♥️💫

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤❤❤ parissamin inna 😊 Budusaranai ❤ Adarei

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +5

    හරිම ලස්සන ගෙදරක් අක්කී...ඔයා ල්ස්සනට තියාගෙන ඉන්නව.❤️

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +3

    පළමු පාරට ඔයාලගේ video එකක් බලන්නේ අනේ තුරුනුවන් සරණයි පරිස්සමින් ඉන්න ජයෙන් ජයම වේවා බුදුසරණයි. ♥️♥️🌹🌹🙏. From කුවේට්

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii ❤❤ parissamin inna Budusaranai 😊❤

    • @Craftsarefu
      @Craftsarefu ปีที่แล้ว +2

      @@Giorno23 🌹

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +2

    ෂෝක් අනේ. ආසයී.බුදුසරනයී පරිස්සමට ඉන්න. ආදරේ න්.සතුටින් හැමදාම. හාද.ආදරෙයි. මම.ඕමාන් වල වැඩ

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 ปีที่แล้ว

    අද තමා ඔයාලා ගෙ channel එක දැක්කා .. ලස්සන විඩියො . ඔයාට ලස්සන long hair එකක් තියෙනවා .නාස්ති කර ගන්න එපා .
    Villa එක ලස්සනට තියන් ඉන්නවා .ගොඩක්ම බඩු , storage නැතිව minimalist concept එකක්

  • @nipuniamanda48
    @nipuniamanda48 ปีที่แล้ว +2

    හරි ලස්සනයි අක්කි ඔයාලගේ ගේ.එ වගේම පිලිවෙලයි.ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි තුන්දෙනාමට.❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤😊 Budusaranai ❤ parissamin inna

  • @nimashacharuni.9361
    @nimashacharuni.9361 4 หลายเดือนก่อน +1

    Sheshadrige vlog ek blal tmi oywa hoyn awe akki. Very nice❤

    • @Giorno23
      @Giorno23  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 ปีที่แล้ว +1

    Akki ahamben oyage vido akak dakke harima nihatamani ...piliwelata inna kennekne oya ❤️❤️shatutin inna hamadama ..teruwan saranayi

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤️❤️🥰😊 parissamin inna Teruwan Saranai 🙏🏻🥰

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අලුත් ගෙදර .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .ආදරෙයි හැමදාම ඔයාලට .පරිස්සමෙන් වැඩ ටික කරගන්න .

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤😊😊 parissamin inna Adarei apith😊❤

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs ปีที่แล้ว +3

    වාව් හරිම ලස්සන චුට් ගෙයක් 🌸 එයා එනකොට සේරම ලැස්තියි 🦋 චුට් මැණික විතරයි දැන් අඩු චුට් ගෙදරට 🌸🦋🥺 හරිම ලස්සනයි .හරිම නිස්කලංකයි 🌸🦋
    හැමදාම සතුටින් ආදරෙන් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි , චුට් 💎 මැණික ගෙනකන් මටනම් ඉවසිල්ලක් නැ 🦋🦋🦋🦋🦋🦋 එයාව බලනකන් 🌸🦋💎 අනෙ දළදා සමිදු පිහිටයි චුට් ලස්සන පවුලට 👨‍👩‍👧 මැණික ඉන්නවා කියන්නෙ ගෙදරත් එක්ක හැම අතින්ම පිරිඉතිරි යනවා 🦋💎👨‍👩‍👧🌸 බුදු සරණයි

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii ❤😊 ow dan chuty Manika witarai adu 😊 parissamin inna 🙏🏻 budu Saranai 😊

  • @silvasampath587
    @silvasampath587 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දුවෙි ❤ මම හරිම අදරේයි ❤ දුවෙි බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว +1

    Harima lassanai nangi oyalage punchi gedara godak asa hithenawa gedara thiyena piliwela pirisidukama adai oyalage video eka dakke nangitai mallitai hamadamath me wage adaren inna labewa kiyala suba pathanawa ♥️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා මේ ආදරණීය comment එකට ..❤😘 අක්කත් පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදු සරණයි 🙏

  • @yeshanirameshika4426
    @yeshanirameshika4426 ปีที่แล้ว +2

    හරිම ලස්සන cute ගෙදර ආසායි ගොඩක් 😍🌸 හැමදෙම පිලිවෙලට ආස හිතෙන ව්දියට හදලා තියෙනවා 🤗 හරිම ලස්සනයි 🌸

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii ❤😊😊

  • @susa1974
    @susa1974 ปีที่แล้ว +3

    හිතෙන් හරිම ලස්සනයි ඔයාලගේ පුංචි නිවස හරිම නිදහස් සුන්දර නිවසක් 🏡 හරිම ලස්සනයි ලස්සනට පිළිවෙලකට ඔක්කොම අස්පස් කරලා කියලා තියෙනවා මට ඉතිං ගෙදර හිටපු විදිහ මතක් වෙනවා 😂😂😂😂😂 දැන් හරි වෙනස් හරිම හොඳයි පුතේ 🎊 ලස්සනයි ඉතිං තෙරුවන් සරණයි ඔය දෙන්නාටත් එන්න ඉන්න සුදු මැණිකෙටත් (මිණිපිරී ටත්) 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Hee hee Aiyoo Taththe ❤😅😂😂 ehema tamai itin dan wagakim wadine ❤😊 Teruwan Saranai Taththe ❤😊 Adarei

  • @saliyamali1099
    @saliyamali1099 ปีที่แล้ว +2

    Harima lassanai❤️❤️❤️budusaranai oyala dennatai chuti patiyatai.chutikkige adum dakkamanam asai manikawa dakinna ikmntama.eya harima wasanawanthai.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii ❤❤❤ Budusaranai oyatath parissamin inna ❤😊😊

  • @chandikachathurani3365
    @chandikachathurani3365 ปีที่แล้ว +2

    harima lasanai nangi video eka .mama harima asawan balanna oyala ga video .aluth gadara harima lasanai siriyawai. nangi tv eka pahathin thiyala budupilima wahansawa .saha ganadaviyan ga pinthuraya udin thiyannawanam hoda i. oyala siyalu danata budusaranai paththini maniyangama pihitai arakshawai 🙏🙏🌻🌻🌺🌺🌼🌼

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Akka ❤ parissamin inna Budusaranai ❤😊😊😊

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 ปีที่แล้ว +1

    Punchi gedara harima lassanai...nangi harima mahansiyen hathi dada katha karaddi harima dukai...koma unat nangi parissamata sathutin enn ..budusaranai ...❤️❤️❤️😘😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ ..❤😘 ඔව් දැන් කතා කරන්නත් බැහැ හති..😁 අක්කත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි 🙏

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +4

    හරීම ලස්සනයි නන්ගා ගේ......ඔයාලගෙ කාමරය නම් හරීම ශෝක්......පරිස්සමෙන් සතුටින් ,ආදරෙන් ඉන්න නන්ගා මල්ලී .. ආදරෙයි ඔයාලට.ජේසු පිහිටයි ,තෙරුවන් සරනයි ...

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii Akka ❤❤ apith Adarei ❤😊 parissamin inna Jesu pihitai Budusaranai Akka 😊

  • @dulanitharaka7440
    @dulanitharaka7440 ปีที่แล้ว +1

    Oyala dennamata godak adarei oyalage video hemadama balanawa budu saranai

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godak sthuthi ❤ Apith Adareiiiiii..😘 Budu Saranai 🙏

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +3

    🥺🥺 anee akka lassana wenawa enna enna chuti petiyath lassana rosa malak wage athi budusaranai thundenatama 🥺😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee ❤❤❤😊😊 Budusaranai Nanga ❤😊

  • @harshanianuruddika6493
    @harshanianuruddika6493 ปีที่แล้ว +8

    ඔයාලගේ පුංචි ගේ හරිම ලස්සනයි.මැණික ඇඳ ලඟ තියන candle එක රෑට පත්තු කරලා නිදි යන්න එපා.හදිසියේ පෙරලෙන්න පුලුවන් .පරිස්සෙමෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි දෙන්නටම ❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii ❤❤❤❤ parissamin inna 😊Budusaranai

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +1

    wow හරිම ලස්සනයි පිලිවෙලයි.සුබපැතුම්👍👍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ..❤😘

  • @nethmikodithuwakku6131
    @nethmikodithuwakku6131 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි අක්කි. ගොඩක් ආස හිතුනා 😍. හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න 😘.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 ඔයත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ..❤ බුදු සරණයි 🙏

  • @rashmikumari3398
    @rashmikumari3398 ปีที่แล้ว +1

    Wenada wagema adath video eka lassanai akki adarei oyala dennatama ❤️😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ❤❤🙏 ආදරෙයි ❤️

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 ปีที่แล้ว +1

    Chuttk late una akki vedio ek blnn kom hri bluwa...akkige konde hrim lssni budusaranai thundentm🥰🥰😍😍🧚🧚hrim lssni winter house ek

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ඒකට කමක් නැහැ නංගා ..❤😘 ඔයා අසාවෙන් බැලුවනම් එච්චරයි අපිට ඕනෙ......😊 ගොඩාක් ස්තූතියි නංගා ..❤ බුදු සරණයි 🙏

  • @shewonranshana7760
    @shewonranshana7760 ปีที่แล้ว +2

    පුංචි ගෙදර හරිම ලස්සනයි 😊😊😊 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ ❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි 🙏

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee godak stuthii malliya ❤❤ පරිස්සමෙන් ඉන්න oyath 😊 budu saranai 🙏

  • @trisholidias1736
    @trisholidias1736 ปีที่แล้ว +2

    Hi akki & aiya අපි ගොඩාක් ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ........අක්කි හරිම ලස්සනයි අපිට වීඩියෝ ගේනවට ගොඩාක් තෑන්ක්ස් පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි 😘😘😘❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee godak stuthii nanga ❤❤😘 ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @rash_perera30
    @rash_perera30 ปีที่แล้ว +2

    හායි අක්කියෝ🤗.. බෝලයක් වගේ දැන්නම්..ශෝයි අනේ..☺️
    අයියාගෙයි අක්කාගෙයි චූටි ගෙදර හරිම ලස්සනයි..😍 අක්කා කොහේ ගියත් ඉන්න තැන හරිම ලස්සනට තියාගන්න කෙනෙක්..😃 ඔය දෙන්නගෙම නිහතමානීකමට තමා ගොඩක්ම කැමති..🙃 ලබන සතියෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න බලන් ඉන්නෝ එනකම්..ආදරෙයි ❤ බුදුසරණයි 🙏 පරිස්සමින් ඉන්න අයියේ අක්කේ..❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තූතියි නංගා ❤❤🙏 අනිවාර්යයෙන්ම එන්නම් 😊 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මැණික ඔයාලගේ ගෙදර ♥️ ඔයා හරි ලස්සනට පිළිවෙලට ගේ ලස්සන කරලා තියෙනවා

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee godak stuthii ❤❤ parissamen inna බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @nilminiprasadi3665
    @nilminiprasadi3665 ปีที่แล้ว +1

    Harima lassanai akkiyo.oya halima piliwalai.oya dennath harima lassanai.nihathamani.oyalage videyo balanna man harima asai.sikurada wenakan mata iwasillak ne.adarei hamadama sathutin inna b.s chuti patiyatath ekkama❤️❤️❤️.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤❤❤eeka apita loku sathutak 😊 parissamin inna Budusaranai ❤

  • @tharu4960
    @tharu4960 ปีที่แล้ว +1

    Harima lassanai nangi budusaranai parissamata hamadama adaren inna mage nngiyoo malliyo bs chuty patiyatai ❤️❤️❤️❤️❤️❤️❤️adarei

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Akka ❤ Budusaranai parissamin inna 😊 Adarei ❤

  • @tharangamanamendra2869
    @tharangamanamendra2869 13 วันที่ผ่านมา

    Alai,lunui akata danna apa nangee.
    Thattu plastic rack akak aragena wena wenama daganna.oya hari piliwelai.lassanai home tour aka

  • @sudeshamila3397
    @sudeshamila3397 ปีที่แล้ว +1

    ♥️Ane shoi akkiyo...hrima cute...Hamadama adaren inna dennekuta oya ge punchi na.... Eka godak loku maligawak...godak lassanai...math asa a wage chuti gewal walata akki❤🌹...boru sobana nathi godak nihathamani dennek akki aiyai... 💕Hamadama wage godak adarei paressamen inna akki... God bless you🙏😘

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ....❤😘 ආදරෙයි ❤️ නංගත් පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදු සරණයි 🙏

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +7

    අක්කා දැක්කාම මට පෙන්නේ මගේ චරිතේමයි.අක්කා fashion කරන විදියත් මාත් ආස විදියමයි.සිම්පල්.හැසීරීමේ ඉදලා හැමදේම. ඒ නිසායි මන් අක්කාට ගොඩක් ආස.❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤😊😊

  • @dasunichamodya1045
    @dasunichamodya1045 ปีที่แล้ว +1

    Harima lassanai nangi oya lassanata gedara organize karala tiyenawa godak piliwelai ❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee godak stuthii akka ❤️❤️❤️

  • @vision2096
    @vision2096 ปีที่แล้ว +8

    Love love love your beautiful home, almost like a little cottage. So cozy and warm. Love the way you have arranged everything. Bless the three of you with good health and endless happiness 🙏❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much...❤❤😘😘🙏

  • @apieceoflove8173
    @apieceoflove8173 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි, හැමදේම හරිම පිලිවෙලයි❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා ..❤😘

  • @premathilaka
    @premathilaka ปีที่แล้ว +2

    ලස්සනයි ඔයාල දෙන්නට හොදට ගැළපෙනවා ගෙදර පරිස්සමින් ඉන්න දෙන්නම

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Godaak stuthii ❤😊😊 Budusaranai parissamin inna ❤😊

  • @tharukalekamge7035
    @tharukalekamge7035 ปีที่แล้ว +1

    Harima lasanai marama piliwelata tiyagna inawa 😘oyalage kitchen eka godak ida natiunath Hari lasanai mewage nidahase hamadamath satutin Inna akki🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Nanga ❤❤😊😊

  • @chamodiabyesekara2757
    @chamodiabyesekara2757 ปีที่แล้ว +1

    Ane shoiii....math asa podi geyakata.....mata thiyenneth podi gedarak...hari asai ahema inna loku gedarakata wada.....gedara harima lassanai...🥰❤️❤️❤️oya 3n denata budusanai 😍

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee godak stuthii ❤❤ ow eeka aththa 😊 parissamen inna බුදු සරණයි 🙏

  • @sachirajapakse9975
    @sachirajapakse9975 ปีที่แล้ว +1

    Akke puluwn nm oyath kiri ekata saffron dala bonna.babage skin eka gold colour wenawa.harima lassana colour ekak enawa .ape muslim yaluwo bonawa eyalage babala labenna iddi.hodama saffron nam harima hodai babage skin ekata.

    • @sachirajapakse9975
      @sachirajapakse9975 ปีที่แล้ว +1

      Akka search karal balanna .muslims lage babalage skin eka gpdak lassnai neh a eyala saffron use karanawa pregnant kaleta. Akkata lassna nirogi babek labei akkai aiyai dennama lassna nisa.eth duwekta godak lassnai neh skin eka fair unama .parissmn inna akke.budu saranai .😍❤️

  • @anushajayamaha2011
    @anushajayamaha2011 ปีที่แล้ว +3

    අලුත් ගෙදර හරිම ලස්සනයි.ඔය පැත්ත ලංකාව වගෙ නේද වටපිටාව.apartment එකකට වඩා හරිම නිදහස් නේද නංගි.Auguri 💐

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii ❤❤ ow tikk e wage 😊 ow akka apartment ekkta wada nidahas 😊

  • @1978sheep
    @1978sheep ปีที่แล้ว +2

    Thank you very much for taking so much of your time to do a beautiful home tour. Great video, beautiful cosy cute home. Congratulations and enjoy your new home 🎉❤😊🎉

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much for your lovely comment ❤❤❤ stay safe and happy ❤😊 much love

  • @nehagamage4227
    @nehagamage4227 ปีที่แล้ว +1

    Aththtam gedr godk ලස්සනයි ...math asama me wage punchi lassana gedrakata ❤️❤️❤️...

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ..❤😘

  • @ishara4479
    @ishara4479 ปีที่แล้ว +1

    බුදුසරණයි .පරිස්සමින් සතුටින් ආදරයෙන් ඉන්න හැමදාමත්.❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Parissamin inna ❤❤ Budusaranai ❤😊

  • @shanthikawijesinhe1521
    @shanthikawijesinhe1521 ปีที่แล้ว +1

    Marama lassani akki patiyo oya...god bless you akki and aiya and ape chuti patiyo😘👸 oyge look eknm so pretty and beautiful.akkiwa hodata balgnn aiye

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 හුස්ම තියෙනකන් ගොඩාක් පරිස්සමෙන් ආදරෙන් බලාගන්නවා නංගා ..❤ බුදු සරණයි 🙏

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +1

    Harima lassanai aluth gedara. Sathutin parissamin inna. Theruwan saranai ❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Anee godak stuthii ❤❤ parissamen inna teruwan saranai 🙏

  • @nishanthirenuka5341
    @nishanthirenuka5341 ปีที่แล้ว +1

    ලස්සනයි පිලිවෙලයි.පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම.බුදුසරණයි 💞

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee godak stuthii ❤❤ parissamen inna බුදු සරණයි 🙏

  • @dilanidilrukshi2046
    @dilanidilrukshi2046 ปีที่แล้ว +2

    All the best for your new journey..much love ❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much.❤😘 Much Love..❤

  • @muthumaliedirisinghe3732
    @muthumaliedirisinghe3732 ปีที่แล้ว +2

    Harima lassanai akki....sathutin Inna hamadamath 😍❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Nanga ❤😊parissamin inna

  • @dinithij
    @dinithij ปีที่แล้ว +1

    aneee hari lssnaii akki ge❤
    hrima hurubuhutie mn nm gdkma asaii me wage gdrakata❤
    paduwe thmnge nidahse jeewth wenna plwn❤
    akknm hrima lssnaiiii gdk lssna wela❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 ඔව් ඇත්තටම නංගා කියන දේ හරි මේ ගේ අපි දෙන්නට ගානට.. ලස්සන ට ජීවත් වෙන්න පුලුවන් ..සතුටින් පරිස්සමෙන් ඉන්න නංගා ..❤ බුදු සරණයි 🙏

  • @eashikamadushani3502
    @eashikamadushani3502 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලයි ලස්සනයි දෙවි පිහිටයි ඔයාලා දෙන්නට

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godak stuthii ❤❤ dewi pihitai🙏

  • @vivopone8740
    @vivopone8740 ปีที่แล้ว +1

    Ai ane oyala gewal Maru karanne eka thanak nadda inna oyalata 😁 Lassanai akkiyo adath Vedio eka Bs.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Nanga ❤😊 Budusaranai 😊

  • @manojeebandara7192
    @manojeebandara7192 ปีที่แล้ว +1

    lassani oylage gedar harima asai. oyla denna parisamin inna lagadima chuti patiya balanna puluwan wei neda? budusarani❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aniwaryenma 😊😊 budu Saranai parissamin inna ❤❤

  • @tharushinimesha9352
    @tharushinimesha9352 ปีที่แล้ว +2

    lassanai akkiya... ..... akki piliwalta hamadema thiyn innwa bs prissamin innna..

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Nanga ❤😊😊 Budusaranai 😊

  • @vishnawoda6212
    @vishnawoda6212 ปีที่แล้ว +6

    අක්කා හුගාක් ලස්සනයි🥰😘💕( අයියත් handsome හොඳේ😁💕)

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee ❤😊😊 thank you Nanga

  • @krishalanvlogs
    @krishalanvlogs ปีที่แล้ว +1

    Supper Keep rocking

  • @roshankasupipi6601
    @roshankasupipi6601 ปีที่แล้ว +1

    Harima lassana gedayk Akka. Hari piliwelata Akka eka tiyaganna innawa. Dakkama asa hithena widihata. ❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Aneee Godaak stuthii Nanga ❤😊😊parissamin inna Budusaranai ❤

  • @sheharagamage1471
    @sheharagamage1471 ปีที่แล้ว +2

    Aniwa manasika nidahasa thama wedagathma.....Harika cute lassanai oya dennage idala....Enm prawesamin inna nnga.Time ne raththarane diga comment ewnna....Prawesamin inna...budusaranai asareiii....😘😘😍😍🌹🌹🌹🌹💑💑💑🌺🌺🌺🌺❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කේ ..❤😘 අනේ දිග comment ඕනෙ නැහැ අක්කා අපිට හැමදාම ඔයා ආදරෙන් comment කරනවනේ..පුලුවන් වෙලාවට විතරක් පොඩියට එකක් දාගෙන යන්න...❤❤😉🙈😘 හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

    • @sheharagamage1471
      @sheharagamage1471 ปีที่แล้ว +2

      Hari petto prawesamin inna deiyo....budusaranai 😘😘😍😍❤️🌺🌺🌺🌹🌹🌹🙏

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +1

    ගෙදර හරි ලස්සනයි නංගෝ,ආදරෙයි තුන්දෙනාටම ,තෙරුවන් සරණයි !

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Akka ❤❤❤❤ Adarei Teruwan Saranai 😊

  • @malkanthiperera6429
    @malkanthiperera6429 ปีที่แล้ว +2

    Soo lovely 😍🌹Love you both n chuti patiya. God bless.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Much love ❤️ god bless you too 😊

  • @user-asd__1K
    @user-asd__1K ปีที่แล้ว +2

    Chuty doniyata sanipeta inna puluwan lassana punchi geyak harima හුරුබුහුටි ගෙදර දොනියාටයි අක්කිටයි අයියාටයි නිදහසෙ ඉන්න පුලුවන් තැනක් දැක්කම ආස හිතුනා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️ දොනියත් ගොඩාක් වාසනා වන්තයි අක්කි අයියා ගවට එන්න ඔයාල දෙන්නා ගොඩාක් හොදයි දැම්මම හිතාගන්න පුලුවන් එක love you❤️❤️❤️❤️❤️❤️ adarei

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤❤❤ parissamin inna apith Adarei ❤😊 Budusaranai

  • @dinithiperera4844
    @dinithiperera4844 ปีที่แล้ว +1

    Aththatma lassanai a gedra. Shoooi..♥️♥️♥️♥️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ❤❤😘😘

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 ปีที่แล้ว +1

    Godaak adarai chuti pateyati oyala dannatai jesu pehetai❤❤❤❤❤❤ Paresaman inna darlig hodada

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Jesu pihitai ❤😊😊 parissamin inna ❤ Adarei apith ❤

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +1

    Ane akki home tour eka harima lassanai akkitai ayyatai B's hamadamath sathutin parissamata inna adarei godariyak akke 💖🌼🥰🌈 harima lassanai 🥰🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Godaak stuthii Nanga ❤😊😊 parissamin inna Budusaranai ❤ Adarei 😊

  • @sanjayamadusanka6928
    @sanjayamadusanka6928 ปีที่แล้ว +1

    Harima lassanai oyala dennatai chuti babatai budu saranai 🤗🤗🤗🤗🤗🤗🥳🥳🥳🥳

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godak stuthii ❤❤ budu saranai 🙏

  • @sadeenaamarasingha3320
    @sadeenaamarasingha3320 ปีที่แล้ว +2

    අක්කි ගොඩාක් ලස්සන වෙලා 😊ගෙදර පොඩි උනාට හරිම ශෝක් 💝

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤😊😊

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +2

    Home sweet home 🏠🌹 හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii ❤😊😊😊 parissamin inna Budusaranai ❤

  • @Buddhini.fernando
    @Buddhini.fernando ปีที่แล้ว +2

    අක්කි නාපු ගමන් කොන්ඩෙට ගාන ඔයිල් එකෙ නම මොකද්ද ....

  • @calmingmind7430
    @calmingmind7430 ปีที่แล้ว +2

    Beautiful 💜 Please be careful of burning scented candles in fully closed rooms as they might release harmful toxins.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much..❤😘

  • @jayaniwasana4812
    @jayaniwasana4812 3 หลายเดือนก่อน

    Harima lassanai....mn adai me video eka beluwe.....pregnent kale qutex gewata kamak neda akke...dn nethi hinda ahuwe.....

    • @Giorno23
      @Giorno23  3 หลายเดือนก่อน +1

      Hoda brand ekk use klta kmk na

    • @jayaniwasana4812
      @jayaniwasana4812 3 หลายเดือนก่อน

      @@Giorno23 💕💕Thank you akki

  • @quotesfor_u_99
    @quotesfor_u_99 ปีที่แล้ว +1

    Gedara harima piliwelai duwa budusaranai parissamin

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Aunty 😊❤❤ Budusaranai 😊

  • @dinushasewwandi4453
    @dinushasewwandi4453 ปีที่แล้ว +3

    Akki godak lassanaii Ada ♥️♥️.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii Nanga ❤😊

  • @supunsarasandamali1592
    @supunsarasandamali1592 ปีที่แล้ว +1

    Ane hari shook nangi aluth gedara .chuti patiya awama thawath lassana wei.chutiya enakn apith balan innawa asawen.budu saranai.parissamin inna nangi malli dennama

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කේ ..❤😘 අනේ ඔව් අපි ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා චූටි පැටියා එන්කන්..❤ බුදු සරණයි 🙏

  • @roshika7155
    @roshika7155 ปีที่แล้ว +1

    Very beautiful house nanga ..budusarenai aderi thundenatama parissemen budusarenai

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much Akka ❤❤budu Saranai ❤Adarei 😊❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Ane mama adae oyalage you tuba aka dekke.lassanae vedio

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...❤😘

  • @duleekadeshappriya8825
    @duleekadeshappriya8825 ปีที่แล้ว +1

    නංගී දැන් බෝලයක් වගේ ලස්සන වෙලා. පරිස්සමට ඉන්න. බුදු සරණයි.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Hehee Ow Akka dan mahatai 🤭 Budusaranai 😊❤

  • @ireshalakmali637
    @ireshalakmali637 ปีที่แล้ว

    හරිම ලස්සනයි....ඔයා ඉතාලි වල කොහේද නංගි ඉන්නේ.

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 ปีที่แล้ว +5

    Greetings from Australia, Home is the starting place of love, hope and dreams. Your beautiful little house looks very cozy.
    Wishing both of you all the best with your expected new arrival…. Here’s to smiles, laughter, patience and joy…

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank you so much ❤😊😊😊😊 god bless you ❤ Much love 💕

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว +1

    Lassanai ng,godak ,budu saranai ,aluth ගෙදර digatama innawada oyala.

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Anee godak stuthii akka ❤️❤️❤️ naa 😊

  • @ruhansa7174
    @ruhansa7174 ปีที่แล้ว +2

    Very beautiful place akki. God bless both of you. Stay safe ❤️

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว +1

      Thank you so much Nanga ❤❤god bless you too ❤

    • @ruhansa7174
      @ruhansa7174 ปีที่แล้ว +1

      @@Giorno23 ❤️

  • @isankarajasooriya1420
    @isankarajasooriya1420 ปีที่แล้ว +1

    Chooty ge harima lassanai. God bless you

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak stuthii ❤❤ god bless you too 😊❤