How to buy and maintain a vehicles in Italy/Episode 13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +3

    නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා වටිනා වීඩියෝවක් ස්තුතියි

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි

  • @nilanthidineshika364
    @nilanthidineshika364 ปีที่แล้ว

    Very good 👍

  • @gayuuwith5861
    @gayuuwith5861 5 หลายเดือนก่อน

    👍🔥

  • @mihindukulasuriyajonesnila3328
    @mihindukulasuriyajonesnila3328 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තුති

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว +1

      ඔබටත් ස්තූතියි

  • @thilinanishan2046
    @thilinanishan2046 2 ปีที่แล้ว +1

    Wadagath kathawa machan

  • @chamarasadaruwan9361
    @chamarasadaruwan9361 ปีที่แล้ว +1

    ❤❤

  • @isueshan7992
    @isueshan7992 ปีที่แล้ว +2

    Wahana Mila Gena vedio ekak karannako

  • @ruwansampathsampath5797
    @ruwansampathsampath5797 2 ปีที่แล้ว +1

    Oman Auto workshop sir lanka 🇱🇰

  • @malindalakmal2628
    @malindalakmal2628 2 ปีที่แล้ว +1

    සද්දේ මදි හරි....

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      ඔව් ඒ‌ක ඇ‌ත්ත මම එළිමහනෙ කරද්දි පොඩ්ඩක් ඒ‌ ගැටලුව තියෙනවා

  • @kingsleynissankamallawaara9783
    @kingsleynissankamallawaara9783 2 ปีที่แล้ว +1

    Mama lagadi wahahanayak ganna inne wargaya anuwa insurance wenas wenawada

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      Wargaya adala naha engingin eke pramanaya natnam kilowatt gana balabanawa

  • @emdssampath9688
    @emdssampath9688 2 ปีที่แล้ว +1

    මැශින් එකක සද්දයක් එනවා

  • @Anurarama
    @Anurarama ปีที่แล้ว +1

    මල්ලී වාහනේ විකුනගන්නේ කොහොමද?

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว +1

      මහ දෙයක් නෑ පොත් කඩවල Vende කියල බෝඩ් විකුණන්න තියෙනවා. පාක් කරල තියෙන තැනක මේකෙ ටෙලිෆෝන් නොම්මරය එක්ක දාල තියන්න. subito කියන සයිට් එකට දාන්නත් පුලුවන්. එකම දේ පසාජ්ජො එක ගන්න කෙනාට මාරු කරගන්න කියන්න. ඒ‌කට ඔබ ගෙවන්න අවශ්‍ය නැහැ. ගන්න කෙනා සමග Aci වගේ තැනකට ගිහිල්ලා මාරු කරන්න පුලුවන්. එයිට පෙර යතුර දෙන්න තනියම ට්‍රයල් යන්න දෙන්න එපා. මුදල මේ වෙලාවෙ එයත් දෙයි. ඉන්ෂුවරන්ස් කරපු තැනට කතා කරල අවලංගු කරන්න හරි අලුත් වාහනයක් ගන්නවා නම් ඒ‌කට මාරු හරි කරගන්න

    • @Anurarama
      @Anurarama ปีที่แล้ว +1

      @@italibuwa2506 බොහෝම ස්තූතියි මල්ලී...

  • @ridamsworld
    @ridamsworld 2 ปีที่แล้ว +1

    Good Work🚗

  • @sethmichaels3777
    @sethmichaels3777 2 ปีที่แล้ว +1

    bro, video promotion ekakata contact karanna oyage whatsapp number eka dannako

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      man video promote karanna balaporottuwak naha, samawenna

    • @sethmichaels3777
      @sethmichaels3777 2 ปีที่แล้ว

      @@italibuwa2506 company ekakata promotion ekak karanna tyenne oyage channel eke.. ekata pay karanawa