Aiye job ekk thiynvnm kiynnko mava gattu kena peremesso di soggiorno eka thama adala dunne na eyagena kisima help ekk na saho man godk asarana vela athe sathe natuva lava piatti ari kamak na bro mona ari job ekk set krla plzzz asarana vela inne
Mama rumeniya wala inne.. Carpenter job 1 karanne..den Italy ena puluwan neda 90 day visit visa walin... ehema awoth job 1 hoya gana buluwan weida brooo plz help me
Very important video! Bro I have a question regarding the job contract and the salary. Basically there are 3 types of job contracts:- 1. Tempo Indeterminato, Tempo Determinato & Chiamata. My Italian language was very poor but I found employment with a contract ( Tempo Determinato) also there are language learning centers in Italy held by relevant commune. Should someone focus more on the salary or the job contract when it comes to extending the Visa? Pls advise
සුපිරි වීඩියෝව ඇත්ත ඇති සැටියෙන් සැකෙව්න් වැල්වටාරම් නෑ.ස්තුතියි 👍👍
වැල්වටාරම් නැති සුපිරිම වීඩියෝ ❤
මේක තමයි ඉතාලියේ ඇත්ත කතාව ... අත්දැකීමෙන් දන්නවා
මාරම වටිනවා විස්තර ටික
Really appreciate your teaching.
2024/03/18
Time:9.05
චාන්ස් එකක් තියෙයිද මට?
මට හම්බ වුණු රිසිට් එකේ. මගේ නමේ එක අකුරක් වැරදියි.ඒක ප්‍රශ්නයක් වෙයිද? 😔.ප්‍රශ්නයක් වුනොත් ඒක හදාගන්න ක්‍රමයක් නැද්ද අයියේ?
වතු වීසා ගැන විස්තරයක් කියන්නකො. plz. විස්තර වලට ස්තූතියි.
හරිම වැදගත් video එකක්
Ayiye oyge video maru ayiye mn hamadama balanawa apiwa danuwath karanawat godak thanks.❤thawa aluth dewal walin apiwa danuwath krnna jayen jaya ayiye ❤❤❤
man godak asai ithali anna.eth mage danna kauruth na mahaththaya.ehema hithawath kenek nethiwa ithali anna berida.kochchara mudalak viyadam wenawada ithali yanna.
@@sugathJayasantha-r4n mamath oya wage kenek thama ayiyer math ithaly ynn try krna kenk.math thama lankawe ayiye inne ❤️.
ඔබ දෙන්න ඕනා දේ හරියටම දෙනවා...❤Thank u very much...❤️
Electrical jobs thiyenawada
මරම වටිනවා බොරෝ පට්ටම විදිහට පැහැදිලි කරනවා
නියම පැහැදිලි කිරීමක්
දැන් නම් රැමෙනියා ඉන්න කෙනෙක්ට රැමෙනියා visa ekan Itly & europ රටවල් 29 ම travel කරන්න යන්න පුළුවන් දින 90 ක කාලයකට flight ekan.මෙ දවස් වල රැමෙනියා ඉදලා itly යන්න රැපියල් දහදහක් වගේ යන්නෙ.
ගිහින් ඉන්න බැරිද?
නිමි ඇදුම් මැහුම් රැකියාවක් සදහා හොද වැටුපක් ගන්න පුළුවන්ද?හොඳම මොන නගරයේ ද
හුගක් පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබ තුමාට
Supiri brother good understanding
Aiye ithaliy welata visa wadinne kochchara kalayak yanawada.hari viduhata visa apply karapuwama.plz uththarayak oni
Hi!!! one day I talked with you about my husband Italy job
Thank you puthe oyahonda upades tikak denawa good luck
your explanation and sharing details was excellent. good job dear, keep continue your video
Hambuna risit eke name 1 akurak adui prasnayak weida
Godak watina vidiyo ekak.mama inne සයිප්‍රස් wala.mehe idan awoth job ekak hoya ganna puluwanda.vistharayak kiyanna.
ගොඩක් ස්තූතියි අයියේ
ඇත්ත කතාව
Thanks brother 🙏🙏🙏
Ft video ekak🔥🔥🔥
Ane ape නෑදෑයන් ඔක්කොම wage ඉතාලි ඉන්නවා a වුණාට කොළයක් අරගෙන දෙන්නේ na එකෙක් නිකම් newe ඉල්ලන ලක්ෂ 20da 30da දීලා හරිම කුහක මිනිස්සු api එහෙම try කරන්නේ viswaasa නිසා මොකද මිනිස්සු යන්න සල්ලි දීලා අමාරුවේ වැටිලා inne
මම යනවා ලගදිමා ඔයා ගන්නම්❤
Ayye Italy citizen kenekta Lankawe kenekwa family member widihata Italy aragena yanna puluwanda
ඉතාලි වල ඉන්න කෙනෙක් එහෙට කට්ටිය ගන්නවා අපිට වියදම් වෙන්නෙ ලක්ශ 3 යි.තව ලක්ෂ 38ක් යනවලු අමතරව ඒ මුදල මාසිකව ගෙවන්න ලෝන් එකක් විදියට එයා දෙනවලු මේ විදියට එන්න පුළුවන්ද මට විස්වාස නෑ අයියේ ප්ල්ස් දන්නවනම් කියන්න
A kohomada ane matath kiyanna
Aiye plz reply beauty culture salon pathen kohomada jobs ehama padiya ehema
Thank u Sharing this
Godak.hodai.oba.malliyo.ohdatam.kiyal.duna.mat.den.itliye.aurudu.20.k.godak.hodai.okma.jasri❤❤❤
Thanks dear ...❤❤❤❤
මෙන්න වීඩියෝ...❤❤
Grazie fra!🙏🏻❤️
Mama th yanna inne aiye godak pin hemadema iyauwa ❤
Good Adviced 👍
Tile mesanlata padi kohomada aiye
Thank you 🙏
Normally family ekak babek ekka jivath wenna. Monthly minimum income eka kiyak da ?
❤ thanks මහත්මයා
Yalu massimo kiyana pranthe isponsar denna aranda mage taim aka 9.7.59 . Akata 250 i aran thiyenne mawa set weyida
Good job bro 👏 👍
Thank you aiya ❤
Pahadili kirima harima ageyi Thanks 👍🙏
❤️ Aiye 👍
😊😊😊 ela bro
Great අයියේ
Lankawe mas kadawala wedata yanna Aya dematagoda yanna
Superb aiye ❤
Romeniya edan visa category ekakin italy enna puluwanda ayya
Aiye job ekk thiynvnm kiynnko mava gattu kena peremesso di soggiorno eka thama adala dunne na eyagena kisima help ekk na saho man godk asarana vela athe sathe natuva lava piatti ari kamak na bro mona ari job ekk set krla plzzz asarana vela inne
@@svpradarshan Contact me on Facebook lankan in Europe
@@Lankanineurope ah ok
ඔයාගේ video ගොඩක් වටිනවා. මට දැනගන්න පුලුවන්ද ඉතාලියට ඇවිල්ලා වැඩකරනගමන් ඉගනගන්නත් පුළුවන්ද?
Napoli wathu visa awoth selary eka kiyak wageda?
අයියේ.ඉතාලි වලට එන්න වියදම කොයි වගේ යනවාද
40...
@@italy.france.germany855vishwsawanthawa kragnna pluwanda. sallon ekaka job ekak. Boy kenekuta. Hear dresur kenek vidiyta
Automobile field eke salary eka kohomda bro
Malli Mata kiyannako boat bullding work walata kohomada salary?
Mama rumeniya wala inne..
Carpenter job 1 karanne..den Italy ena puluwan neda 90 day visit visa walin... ehema awoth job 1 hoya gana buluwan weida brooo plz help me
Restaurant walata genu lamai ganne nedda
agency aka mokakda oyage
Aiye ragusa wala patha padi aduda
Ithali enna puluwan margayak kiyannako
Aiye ethli Anne kohmda pehedili krnn puluwanda
Malli visit ekakin enna puluwan laysima kramayak kiyannako
Very important video! Bro I have a question regarding the job contract and the salary. Basically there are 3 types of job contracts:- 1. Tempo Indeterminato, Tempo Determinato & Chiamata. My Italian language was very poor but I found employment with a contract ( Tempo Determinato) also there are language learning centers in Italy held by relevant commune. Should someone focus more on the salary or the job contract when it comes to extending the Visa? Pls advise
Both
Thanks bro
Thank you
Meya firenze idala talk denne
Aiya mama croatiya enne mata Italy enna one mama chef kenek kohimada mama apply katanne
Bro send me message on messenger Lankan in Europe
In London bus driver get paid £1100 a week if you have proper documents it is good job. That is Rs 440000 a week.
online Feeld එකේ වැඩ කරන්න පුලුවන් ද ඔහේ ඇවිල්ල සාමනයෙන් ඉබේ වගේ
Ithaliyata yanna wayasa balanawada sar
Date rassaval danagena taruana lamai Enna varadinne na
Really appreciate ❤sweeden wlt move une khmd?
Ayye lathe machine job vecancy thiyenawadha ayye
Aiye ithaly working visa yanne kohomada
Plz මට class එකක් recomand කරන්නකෝ❤
ithaly yanna kohatada yanna ona
Aiye lucca wala salary komd wisthr tikak denna puluwnd ilaga video eken😢
Laksa 3.4 ganna itali bada ganna epa.tiyana vasiya tamai familiar eka gana puluwan eka.midle east wala api oya gana gatta.
අයියෙ මන් මැකෑනික් වැඩ කරන්නෙ වාහන . අපිට ඉතලි වල ජොබ් තියනවද
Baker kenekta kiyada salary
Ayye italy enna kochchr cost ekk ynwd. Ena widiya pahadili krnnko
Sahodaraya mata oba ekka mohotak kata karanna one ..illimak
Malli mage mahathtayata udauwak karanna puluwannda paita italiyata yanavidiya kiyanna
Euro 800 n wiyadama kiyak withara yanawada
මල්ලී මිලානෝ වලින් Room ඵකක් හොයලා දෙන්න උදව් කරන්න...ඇවිල්ල සතියයි.ඉන්න තැනක් නෑලු...මගේ යාලුවාට.කාන්තාවක්....
ඉගෙන ගත්ත අයට ජොබ් වල පඩිය කොහොමද😊
@@ChamiduKaushal-bo4du ඉගෙනගත්තු දේ අනුව තමයි තීරණය වෙන්නේ.
@@cdeux3059supply chain MBA thiyana avata dannawa da
5000යුරො
Napoli inne ayyee.job neddaa
Oya dannawada ithaliyata visa kara kenek
Student visa awith job visa hadaganna puluwanda
ඇයි රජයන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරල කෘශිකර්මය පැත්තට ගන්නෙ නැත්තෙ😢
අනේ ඒකනෙ අප්පාහ්හ්හ්හ්හ්හ්හ්
අයියේ මටත් එන්න ඕනි හරිම විදිහක් කියන්නකෝ plz
Wayasa kiyak balanawada
Lankawa wadakara a akanak gawa wada karana barida man pawar kampaniyaka
Visit visa awill settle wenn puluwn weid ayye
Employment sathiyak dunne nha
මේ යුරෝපේ කඩන් වැටෙන කාලේ. මේ වෙලාවේ සේසතම විකුණලා ජීවිතේ ගොඩ දාගන්න කියලා රට දුවලා ගොඩ යන්න අමාරුයි. මම ඔසී සිටිසන්. වැඩ කරන්න යූකේ, මැලේසියා, ඩුබායි, යූඑස්, කෙන්‍යා, ජර්මනි ගිහින් තියනවා. මේ හැම රටකම මේ කාලේ කේස්. මැලේසියා, ඩුබායි, කෙන්‍යා වල ආර්ථික දියුණු වෙනවා. ඒත් උද්ධමනය වැඩියි. ඔසී කතා කරල වැඩක් නෑ කොහොමත් වියදම්, ආර්ථිකේ තිරසාර නෑ. ස්වභාවික සම්පත් ටික තියන නිසා යනවා. යූඑස් නම් තවම අල්ලන් යනවා. ඒත් සමාජෙ පිරිහිලා. යූකේ අපේ රටවලින් ගහපු සල්ලි නිසා තවම දුවනවා අළුතෙන් දෙයක් නෑ.
මේක geopolitics වලට අනුව transitional period එකක්. ඉතාලිය වගේ යුරෝපෙ දූෂණ වංචා වැඩි රටක කොහොමත් ගේමක් ගහනව කියලා හිතනව නම් ලේසි නෑ. කරන දෙයක් හිතලා කරපල්ලා. ගේ දොර ඉඩකඩම් උකස් තියලා රට ආවා වගේ නෙවෙයි අන්තිමට හරියට ජොබ් එකක් නැති උනොත් ඉතාලියත් නෑ ලංකාවත් නෑ.
ඒකියන්නේ ඉතාලිය කඩාවැටිමකට ලක් වෙනවද ?
Brother apita Enna barida
living cost keeyada ?
චරිතයක් ❤